අම්මයි අක්කයි අහිමිවීමත් එක්ක මගෙ ජීවිතේට මහා තනිකමක් දැනෙනවාIමම හැමවෙලේම වැරදි කෙනාට ආදරය කළ කෙනෙක්

  Рет қаралды 456,394

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#thanujajayawardhane#srilanka#

Пікірлер: 1 400
@chitrakonari6522
@chitrakonari6522 5 ай бұрын
උගත් බුද්ධිමත් චරිතයක් සුන්දර ලස්සන හිනාවකින් මුව සරසා ගත් ඇය නිහතමානි ලදකි ඔබට යහපත් ආනාගතයක් සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗💜💗
@h.g.kannangara5524
@h.g.kannangara5524 5 ай бұрын
🌹👌❤️🔥😘😘
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 5 ай бұрын
මම අදහන හොද ආදර්ශමත් කතාවක් කීවා හාන්සි වෙන්නෙ නතිව මේ ගමන ආවේ කියා..අලුත් පරපුර විස්වාස කලයුතුම දෙයක්..මොකද චරිතේ විකුනලා.....බාගෙට විලිවහගෙන ගමන ඉක්මන් කියා හිතන අයට ආදර්ශමත් කෙනෙක්..තනුජා...එයා මේ ඉහලම ත්ලේ ඉන්නෙ .එහෙම කියා අහන්කොටත් පියයි.ජයවේවා...
@inokabandara1205
@inokabandara1205 5 ай бұрын
මමත් සීයයට සියයක් එකඟයි
@SandikaLiyanage
@SandikaLiyanage 5 ай бұрын
Respect my dearest friend thanuja❤❤❤​@@inokabandara1205
@Anomawijesinghe-j8s
@Anomawijesinghe-j8s 5 ай бұрын
දවසක් රියලිටි වැඩසටහනක් අතරතුර , මා වඩාත් ඇලුමි කල තරගකරැවෙක් , 5 වෙනි තරග කරැ ලෙස අයින් වුනා ..... මට වගේම , තනුජටත් ඒ තීරණය විදගන්න අපහසු වෙලා ,තනුජගේ දෙනෙතින් කදුලු කඩා වැටුනා ....... ඒ මොහොතේ මට හිතුන දෙයක් , තනුජා මෙිි තරමිි සංවෙිිදිි ගැහැණියක් ද කියල.....කොහොම වුනත් , දහසක් සෙනග මැද වුනත් අපි හැමෝම තනිවෙලා කියලයි මට හිතෙන්නේ .........❤❤❤3
@nilaHemalatha
@nilaHemalatha 5 ай бұрын
සතුටුයි ඔබ ගැන
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 5 ай бұрын
ගෙදර මනුස්සයෙක් වගේ දැනෙන්නේ 😊 ඒ තරම් ආදරනීය කෙනෙක් .දැවැන්ත personality එකක් ❤
@oshadavirajpeiris9386
@oshadavirajpeiris9386 5 ай бұрын
😊😊😊
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 5 ай бұрын
😍😍😍
@nilanthikumudini4418
@nilanthikumudini4418 5 ай бұрын
උගත් බුද්ධිමත් නිහතමානී දක්ෂ කෙනෙක් ,දැකිමත් හරිම සතුටක් ,දිර්ඝායුෂ වෙිවා 🥰🥰🥰 තෙරැවන් සරණයි
@wasanthipussella3036
@wasanthipussella3036 5 ай бұрын
මන් කැමතිම චරිත යක් තනුජා අක්කා...මුල්ම රසරිසි ගී බලපූ කෙනෙක් තමයි මමත්...තුණුරුවන් සරණයි අක්කේ.හැමදාම ඔය වගේම ඉන්න
@taniyajayani8753
@taniyajayani8753 5 ай бұрын
තමන්ගෙ වැඩේ කරගන්න ඔන්න කෙනෙක් ඉස්සරහ රෙදි ගලවන දැන් ඉන්න ලැජ්ජ නැති නිවේදිකාවන්ට නිලියන්ට තනුජා ලොකූ ආදර්ශයක්.කොච්චර කාලයක් ගත උනත් තාමත් ගොඩක් අය ආදරෙයි❤❤🎉🎉
@sameeraniroshan4897
@sameeraniroshan4897 5 ай бұрын
ඔයා වටිනා කතාවක් කීවා මම අව්රුදු 25වැඩ කලේ කා එක්කවත් හාන්සි වෙන්නේ නැතිව කියලා ඒක ග්‍රේඩ් ❤❤
@vajirlasanthi6541
@vajirlasanthi6541 5 ай бұрын
❤❤❤❤❤
@manojfernando8467
@manojfernando8467 5 ай бұрын
Age kalautu kathawak .
@krishanthikokila142
@krishanthikokila142 5 ай бұрын
මහන්සි නොවී හාන්සී නොවූ ඇයගේ වූර්තීය අභිමානය රැකගැනීමට ....🙏🙏🙏🙏👍👍👍🥰🥰🥰🥰
@mudithajay
@mudithajay 5 ай бұрын
ග්රේඩ් නෙවෙයි අනේ ග්රේට්
@fggfgcfgg3645
@fggfgcfgg3645 5 ай бұрын
Yes
@nimalbandara9199
@nimalbandara9199 5 ай бұрын
නියම හෙළ ගැමි කතක්. මෝස්‌තර එහෙන් පළල මෙහෙන් පළල අගල් දෙකක් ඇදගෙන වහන්න ඕන තැන් එළියේ දාල නෑ. බොහෝම වටිනවා. මේකෙ ඉන්න පර දෙසක්කාර ඉන්ගේ ඌරුව ගත්ත ගෑනු හැත්තට වටිනා ආදර්ශයක්. නංගියේ උබ නියම අපේ එකෙක්. ජයවේවා.
@Zonick532
@Zonick532 5 ай бұрын
Ehemei. Anee harak ponnaya. Thanuja kiyanne ugath wedagath geniyek. Eke katha dekak na. Ganiyekwa adumen manina tho wage harakek gana kiyanna katha na
@Thiththaieththa
@Thiththaieththa 5 ай бұрын
​@@Zonick532ගනියෙක් ඇදුමෙන් අනිවරෙන්ම මැනිය යුතුයි
@pradeepnawagamuwa1892
@pradeepnawagamuwa1892 5 ай бұрын
❤ මෙක බලන අලුත් නිවෙදිකාවො ඉගෙනගන්න අවුරුදු 25ක් වැඩ කලේ කාත් එක්කවත් හාන්සි වෙන්නේ නැති ව❤ පට්ටයි තනුජා අක්කේ Respect ❤❤❤❤
@ramanidezoysa2828
@ramanidezoysa2828 5 ай бұрын
❤ Respect you dear. good character.
@antansilva7513
@antansilva7513 5 ай бұрын
Respect❤❤❤
@kronsiriwardena1875
@kronsiriwardena1875 5 ай бұрын
❤❤❤
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 5 ай бұрын
👍👍👍👍👍👍
@kathikathi426
@kathikathi426 5 ай бұрын
My salut for you dear. ❤❤
@indranipushpa1438
@indranipushpa1438 5 ай бұрын
තනුජා කියන්නෙ මම ආසම නිවේදිකාව හරේන්ද්‍ර පුතා ත් ඵ් වගේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏
@AnomaIhalagedara
@AnomaIhalagedara 5 ай бұрын
අපේ කලේ ..... දග කාර...... කටකාර.... හුරුබුහුටි..... කෙල්ල..... මම හරිම ආස නිවේදිකා ව ඇය තමයි..... බුදුසරණයි...
@vajirlasanthi6541
@vajirlasanthi6541 5 ай бұрын
Math
@kdnisharanasinghe6926
@kdnisharanasinghe6926 5 ай бұрын
Sahathika aththa. Ratatama aluth deyak dheepu, genaapu charitha. Dan inna samahara piyaru bebyla dakkama appiriyai. Thanu... oyata theruwan saranae...!❤
@sheltonpathirana8626
@sheltonpathirana8626 5 ай бұрын
Maath
@manelgamage4731
@manelgamage4731 5 ай бұрын
දැන්නම් නිවේදිකාවෝ වැහි වහලා ඉස්සර හිටපු නිවේදිකාවෝ කීප දෙනා අතර පලමු තැන ..තනූජා...
@menakasenevirathna25
@menakasenevirathna25 5 ай бұрын
ලංකාවේ වෙනමම දෙයක් කරපු කෙනෙක්.... නාරද-තනූජා වෙනමම කලාවක්....ආදරෙයි...
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 5 ай бұрын
Ekanam aththa
@CarmelJayasinghe
@CarmelJayasinghe 5 ай бұрын
T ❤ T . ❤ Thanuja paw. Tha. High ❤paw
@JayanthaChandrasili
@JayanthaChandrasili 5 ай бұрын
😊​@@sanjeewanirajapaksha6336
@chanikasilava2488
@chanikasilava2488 5 ай бұрын
I'll l​@@sanjeewanirajapaksha6336
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 5 ай бұрын
ආදරණීය තනුජා කෙල්ල. රූප මාධ්‍යයේ දැකපු ප්‍රියතම සෙනෙහෙවන්තිය....🥰😍😘❤️පරිස්සමෙන්,ලස්සනට සතුටින් ඉන්න හැමදාමත්.
@w.a.c.k6660
@w.a.c.k6660 5 ай бұрын
මං දන්නෙ නෑ මොකක්ද හේතුව කියන්න ඇයව දැක්කත් හිතට අමුතුම ලෙන්ගතුකමක් ආදරයක් ගවුරවයක් දකින්න කැමති ප්‍රිය තම චරිතයක් ❤තෙරුවන් සරණයි ..💐
@gamagesege
@gamagesege 5 ай бұрын
හරේන්ද්‍ර බොහෝම ස්තූතියි මේ වැඩසටහනට. තනූජා කියන්නේ මුළු මහත් කාන්තාවන්ටම වචනයේ පරිසමාප්තයෙන්ම ආදර්ශමත් ධෛර්යවන් චරිතයකි ..... හදවතින්ම ඔබට නිරෝගී සුවයත් දිගාසිරිත් පතමි තෙරුවන් සරණයි ඔබල ඔක්කොටම.🤗💝
@PriyanthiLiyanage-me6jt
@PriyanthiLiyanage-me6jt 3 ай бұрын
@dilaniperera7509
@dilaniperera7509 5 ай бұрын
ඇත්තටම හොද පසනලිටි එකක් තියෙන එඩිතර, ගුනගරුක හිත හොද කෙල්ලෙක් .. ඔයාට ජයවේවා ඔයාගෙ සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා❤️🌷
@JinanjalieBandaranayaka
@JinanjalieBandaranayaka 5 ай бұрын
😊
@irshana96
@irshana96 5 ай бұрын
හරේන්ද්‍ර අයියේ ඔයා වචනයේ පරිසමාප්තියෙන්ම අති දක්ෂ නිවේදකයෙක්‍, මනුස්සයෙක් ඔයා හරිම ලස්සනට තනුජා අක්කාට කතා කරන්න ඉඩ දෙනවා.අද කාලේ ප්‍රශ්නයයි උත්තරයයි දෙකම දෙන්නේ නිවේදකයෝ ඉන්නවා.ඔයා හරිම නිදහසේ තනුජා අක්කිට කතා කරන්න දෙනවා.එයා එතන මාරම comfortable ඉන්නේ.wish you the best both of you❤
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 5 ай бұрын
❤ චමරි අතපත්තු , සුසන්තිකා ජයසිංහ, නන්දා මාලනී, තිලෝක සුන්දරී කාරියවසම් ආදී මහා කාන්තා චරිත වගේම අද්‍යයනය කරන්න වටින චරිතයක් තනුජා සහෝදරිය ❤
@nithyathennakoon3870
@nithyathennakoon3870 5 ай бұрын
සුසන්තිකා??😮😮😮😂😂
@palithaekanayake7370
@palithaekanayake7370 5 ай бұрын
Good question
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 5 ай бұрын
සුසන්තිකා හිතට හදට දැනෙන චරිතයක්??????
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
තිලෝකා ගැන කියන්නකෝ
@shiromisamaraweera2477
@shiromisamaraweera2477 5 ай бұрын
දුර්වලතා තිබුනත් සුසන්තිකා ත් රටේ දැවැන්ත චරිතය ක්.
@لوبا
@لوبا 5 ай бұрын
අනිවාර්යයෙන් හාන්සි උනානම් අද මෙතන ඉන්න ඔයා නෙමේ එහෙනම් කොන්ඩෙ පාට කරල සුදු ඉන්ජෙක්සන් ගහපු එකියක්..අවන්කවම පට්ට චරිතයක් . නිවේදනය කියන්නේ අම්මො සට පට ගාලා ❤❤🎉🎉🎉🎉 දක්ශකම 👍👍💪💪
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 5 ай бұрын
තෙවරප්පෙරුම සහෝදරයා වගේම අපිට ජීවිතේට ඉගෙන ✍️ ගන්න බොහෝ දේවල් ගන්න පුලුවන් චරිතයක්..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය තනුජා සහෝදරියට ❤
@sitagunawardana5701
@sitagunawardana5701 5 ай бұрын
@sunethrakusum8189
@sunethrakusum8189 5 ай бұрын
තනි වෙච්ච ගැහැනියක් පමණයි තවත් තනි වුණ ගැහැනියකගේ වේදනාව දන්නේ 😢 oyawa තේරුම් ගත්තු sahakaruwek ලැබේවා ❤❤❤
@Sebastianperera-tm9vc
@Sebastianperera-tm9vc 5 ай бұрын
Love you Thanuja.. God bless you
@lalanifernando8895
@lalanifernando8895 5 ай бұрын
මම කැමති ම නිවේදිකාවක්. කතා විලාශය ආකර්ෂණීය යි.නිවේදනය ඉතාම විශිෂ්ඨ යි.ඔබට ජය.❤❤❤
@dilhanithakshila1847
@dilhanithakshila1847 5 ай бұрын
හදවතට තදින්ම දැනෙන කතාවක් තනුජා අක්කේ.අම්මා අක්කා ගැන ඔයා කියපු වචනයක් ගානෙම එ විදිහටම අත් විදින කෙනෙක් මම.❤තාත්තගෙ වියෝව,අම්මගෙ වියපත් බව සහ මම අවිවාහක වීම කියන දේවල් එක්ක මට දැනෙන දේවල්ම ඔයා හැකි උපරිමයෙන් වචන වලට පෙරලුවා.නමුත් අැත්තටම දැනෙන දෙයින් වචන වලට හරවන්න පුලුවන් අල්පමාත්‍රයකටත් අඩු ප්‍රමාණයක්.........ප්‍රාර්ථනා කරනවා අක්කෙ ඔයාටත් මේ සියලු දරාගැනීම් වලට ශක්තිය ලැබෙන්න කියලා.......අාදරෙයි❤
@buddikapradoth4212
@buddikapradoth4212 26 күн бұрын
sa sadsa ah hyr I i
@shaniidesilva453
@shaniidesilva453 5 ай бұрын
පොඩ්ඩක්වත් ඇහැ අහකට ගන්න හිතුන්නෑ..තනුජාව දැකීමත් ලොකු සතුටක්..ඇගේ මව සහ සහෝදරියගේ වියෝව ඇත්තටම කණගාටුයි.,ඒත් ඇය පෙර සේ..ඉඳ හිටවත් යූ ටියුබ් අවකාශයේ වැඩසටහනකින් වත් ඇය කරන වැඩසටහනක් දකින්නට ආසාවෙන් බලාසිටිමු...හරීන් ඔබට බොහොම තුති..මෙවැනි වැඩසටහන් අප හමුවට ගෙන එනවාට...👍👍❤️❤️🙏🙏🎉
@AnushaTharangani-b3d
@AnushaTharangani-b3d 5 ай бұрын
දැකීමත් සතුටුයි.... ❤️❤️❤️ආදරෙයි තනු
@sujithhettiarachchi5077
@sujithhettiarachchi5077 5 ай бұрын
තාත්තාව මගහැරෙයි තනූජා , තාත්තා වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කරන්න.
@dumixrangana5355
@dumixrangana5355 5 ай бұрын
"Rasa risi gee" හැඩ කාර කටකාරිය තනූජා. ❤❤❤❤
@Heart2591
@Heart2591 5 ай бұрын
මෙවන් ශ්‍රේෂ්ඨ මාධ්‍ය ගුරුවරුන් එදා මට හමු වූවා නම් මාත් අද.....? තනූජා අක්කේ හරේන්ද්‍ර අයියෙ ඔයාලගෙ ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.දිනෙන් දින යෙහෙන් වැජඹේවා...තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදය ලැබේවා...!
@SumithraFernando-c3s
@SumithraFernando-c3s 5 ай бұрын
හිතේ දුක හංගගෙන මගෙ දුව කතා කිරීමම ඔයාගෙ මහා පෞරුෂයේ සුපසන් දර්ශනයක් ...සුභ පැතුම් මගෙ දුවේ සැනසිලිදායක ජීවිතයකට...❤️🌹
@LadduJayanthi-ft7wi
@LadduJayanthi-ft7wi 5 ай бұрын
@sitagunawardana5701
@sitagunawardana5701 5 ай бұрын
❤❤❤❤❤
@ChamilaRuckmali
@ChamilaRuckmali 5 ай бұрын
❤❤❤
@thusharikakannangara4174
@thusharikakannangara4174 5 ай бұрын
❤️❤️
@gamagesege
@gamagesege 5 ай бұрын
💝💝🥰🥰
@ShiraniDhammika-l4u
@ShiraniDhammika-l4u 5 ай бұрын
ආදරෙයි තනූජා. ඔයා හිතන විදිහට තමා මමත් මගේ අන්තිම කාලෙ ගැන හිතන්නෙ. මමත් ගැහැනියක් , අද ඔයාගෙ ලස්සනම වැකිය " කිසිදාක තාම වරප්‍රසාද උදෙසා කිසි කෙනෙක් එක්ක හාන්සි වෙලා නෑ" ආදරෙයි මැනික. ඔයාට හය්ය තියෙනවා ඒ වෙන් වීම් ලග දරා ගන්ට.
@minolirayen7162
@minolirayen7162 5 ай бұрын
කොලු කෙල්ල...She is a strong person ❤ හදාරලා දෙයක් කරපුවාම වරදින්නේ ...ඔයාගේ කැපකිරීමට සුභ පැතුම් .❤❤🎉
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 5 ай бұрын
හරිම ආදරනිය දුවෙක් ආදර්ශමත් කාන්තාවක් දුවෙක් සුරැපි කෙල්ලෙක් ඔබට තුරුනුවන්ගේ පිහිටයි .
@jayanthaweerasinghe2302
@jayanthaweerasinghe2302 5 ай бұрын
ජනතාව ඉදිරියේ හරිම නිහතමානී චරිතයක්.බොරු සෝභන නෑ ඇදුමේ පවා ඇයගේ චාම්බව හරිම ආදරණීය චරිතයක්.ඉදිරි ගමනට සුභ පැතුම්.තෙරුවන් සරණයි ❤️❤❤
@nilminiperera6232
@nilminiperera6232 5 ай бұрын
කතා කරන හැම වචනයක් ම හරි බරට දැනුනා.ඔයාට කවදා ඉදන් ආදරේ කලාද කියලා දින වකවානු මතක නෑ පුතේ .ඔයාගේ අම්මා වගේම ආසිර්වාද කරන්නම් .පරිස්සමෙන් ඉදිරි කටයුතු කර ගැනීමට දලදා හාමුදුරුවන් ගේ පිහිට රැකවරණ නිරතුරුවම ලැබෙන්න කියලා ❤️❤️
@nalanirajapaksha806
@nalanirajapaksha806 5 ай бұрын
Obe adahasa ithama watinawa nilmini madam.respect u lot ♥️♥️♥️♥️♥️
@priyaninamarathna3512
@priyaninamarathna3512 5 ай бұрын
මම ආසම චරිතයක් නංගි ඔයා හිත හදාගන්න හොදමදේ තමා දහමට ලංවෙන්න ඒදේ සත්‍ය ක් අද්දුටුවයි. පත්තක්ශයි.
@amashadissanayake1594
@amashadissanayake1594 5 ай бұрын
පවුලේ කෙනෙක් වගේ ඔයාව දැනෙන්නේ .මේ වගේ program එකක් කලාට හරේන්ද්‍ර අයියාට ගොඩාක් පිං🙏 නිරහංකාර සුන්දර හිතක් තියෙන ඔබටත් ආදරණීය පියානන්ටත් දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.ඔබ වැනි දරුවෙක් මෙලොවට බිගි කල මවටත් ආදරණීය සහෝදරියටත් අජරාමර නිවන් සුව ලැබේවා .....🙏🙏
@rathnakasun4379
@rathnakasun4379 5 ай бұрын
තනූජා. ඔබට.ගොඩක් ආදරේ..ඔබ.ගොඩක්. දක්ෂ අයෙක්. බුදු සරණයි. ♨️♨️♨️♨️♨️🌹🌹🌹💎💎💎🙏🙏🙏
@preethiseneviratne1504
@preethiseneviratne1504 5 ай бұрын
ආදරෙයි තනූජා නංගී, ශක්තිමත් වෙන්න..හුගාක් අමාරුයි තමයි ..ඒත් ඔයාට රට වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා . ඒවා ඔයාගෙ අම්මටයි, අක්කාටයි සැනසීමක් වෙයි. 💜️💜️
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 5 ай бұрын
ඉදුනිල්දිසානායක වගේ.හඩ පෙනුම එකවගේ. ඔබට සම්මා සම්බුදු සරනයි. හරේන්ද්‍ර පුතාටත් බොහෝම ස්තූතියි මේ වගේ හරවත් දේ සමාජෙට දෙනවට .🙏
@ndeep7152
@ndeep7152 5 ай бұрын
තනුජා ඔයාට අවංකව ආදරය කරන සාහකාරයෙක් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථන කරනවා,දගකාර උනාට ආසම නිවේදිකාවක්.❤🎉❤❤❤🎉🎉🎉
@ShashiImeshKumara-ow2nx
@ShashiImeshKumara-ow2nx 5 ай бұрын
මමත් පුද්ගලිකවම ආදරය කරන ආසම චරිතයක්..තනුජා අක්කා ..❤♥️😘😊
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 5 ай бұрын
තනුජා හරිම ලස්සනට නිවෙිදන කටයුතු කලා සිත්ඇදගන්නා චරිතයක් ❤
@w.athilinawathie4957
@w.athilinawathie4957 5 ай бұрын
ආදරණීය දුවේ, බුදු දහම ඔයාගෙ තනිකමේ දුකට හොඳම විසඳුමයි. ඔයා කතෝලික කෙනෙක් වුනත් වෙනත් ආගමක කෙනෙක් වුනත් ගැටලුවක් නෑ. දොස්තර කවුරු වුනත් බේත හොඳ නම් සුවවෙනවනේ. තෙරුවන් සරණයි.බුදු දහම ගැන විමසා බලන්න සුදුසුම වෙලාවක් ඔයාට ඇවිත් තියෙනවා.🌹
@dilanthimolligoda9307
@dilanthimolligoda9307 5 ай бұрын
මේ තමයි ඔයාට ලැබිලා තියන හොදම වෙලාව...බුදු දහම තුලින් ඉදිරියට යන්න...ධර්ම කරුනු විමස විමසා බලන්න ..බොරුවෙන් හිත රවට්ට ගන්න හදන්න එපා....ඔයා නියමිත මාර්ගයේ පහසුවෙන් ගමන් කරාවී...තෙරුවන් සරණයි !
@ChamikaPerera-vp2ud
@ChamikaPerera-vp2ud 5 ай бұрын
Respect තනුජා ජයවර්ධන .අලුත් නිවේදිකාවන්ට හොඳ ආදර්සයක්❤ හොඳ ගාම්බීර හඩක් තියෙනවා ආදරෙයි තනුජා ❤
@maduk986
@maduk986 5 ай бұрын
නාරද තණුජා කියන්නෙ වෙනස්ම වෙනස් විදියෙ ලස්සනට වැඩේ කරපු දෙන්නෙක්.දැන් ඔය චාට් ශෝ වල කෙදිරිගාන උන් වගේ නෙවෙයි.පැශන් ශෝ නෙවෙයි වැඩේ කලේ.❤
@لوبا
@لوبا 5 ай бұрын
අනිවාර්යයෙන් ❤❤👍
@hanshanikaushalya1972
@hanshanikaushalya1972 5 ай бұрын
මමත් තනුජා අක්කා වගේ, අම්මා අපිව දාලා ගියාට තාම එයා අපි එක්ක ඉන්නවා කියලා හිතන් එයාගේ ඒ හැම දේම එයා ජීවත් වෙලා ඉන්න කාලේ තිබ්බ විදියටම තියන් ඉන්නවා , එයා ඉන්නවා වගේ දැනෙනවා එතකොට , ජීවත් වෙන්න හයියක් අපිට ඒක❤️
@YogaWithNayana
@YogaWithNayana 5 ай бұрын
යෝග වලට නැබුරු වෙන්න .එතකොට හිත balance වෙනවා .නොදැනීම .ගැහැනියෙකුට කරන්න හොද ම දෙයක් යෝග .. ඒවගේ ම ජීවිතය අනියත බව ට මුහුන දෙන්න ලේසියි .mind එක auto balance .වෙනවා
@DinelkaMalshani-qw3dr
@DinelkaMalshani-qw3dr 5 ай бұрын
පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු වැඩසටහනක් ❤ මාරම ශක්තිමත් , ආදර්ශමත් චරිතයක් ❤ තෙරුවන් සරණින් ඔයාගේ ජීවිතයේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා තනූජා අක්කි 🙏
@anjalivijayange392
@anjalivijayange392 5 ай бұрын
ඉස්සර මෙතුමිය...නාරද මහත්මයා වැනි අලුත් එවකට පරම්පරාවට..කොයි තරම් විවේචන එල්ල උනාද....ඒත් හැමෝම නොවුනත් අදකාලේ ඉන්න අයට වැඩිය... තාක්ෂණික අතින් නොදියුණු කාලයඑ මොවුන් කොයිතරම්..බුද්ධිත්ද කියලා දැනෙනවා ❤ මං හුඟක් ආදරේ කරන චරිතයක්... ජිවිතේ සතුටින් නීරෝගී ව ගතකරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබට ❤❤❤
@maneldissanayake3551
@maneldissanayake3551 5 ай бұрын
නාරද.. තනූජා හරිම ලස්සනට රස රිසි ගී කරපු හින්දම තාමත් හොඳට මතකයි. උගත්, බුද්ධිමත්, දක්ෂ, ප්‍රිය මනාප සුන්දර රූ සපුවක් ඇති තනුජා දුවේ ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි දුවේ. ඔයාට. ❤️🌹🥰
@anugunawardhane4115
@anugunawardhane4115 5 ай бұрын
මම ආසම කෙනෙක්..ආදරෙයි තනුජා❤❤❤❤❤❤
@gayanpriyankara167
@gayanpriyankara167 5 ай бұрын
මම ජනප්‍රිය චරිත වලට කැමති නෑ. ඒත් තනුජා ට මම හරිම කැමතියි..ඒ එයා හරිම අවංකයි...බොරු ෂෝ නෑ වෙන ජනප්‍රිය චරිත වගේ..❤❤
@susilaedirisinghe7193
@susilaedirisinghe7193 5 ай бұрын
Mage giwithe godak dewal obe wage.mata obe kathawa hithata senasimak.
@thelmaabeysekera3551
@thelmaabeysekera3551 5 ай бұрын
ඉතාමත් හොඳ වැඩසටහන් නිර්මාණය සහ ඉතාමත් විශිෂ්ඨ ගණයේ niwaydikawak...මම ගොඩාක් කැමති චරිතයක් ...ඔයා හැමදාම සතුටින් ජීවත් වෙන්න ....
@devikajayawardena625
@devikajayawardena625 5 ай бұрын
ආදරනිය තනු ආදරෙයි එදා වගේම අදත් ලස්සනම වචන ටික අවුරැදු 25ක් මහන්සි වෙලා මෙතනට ආවා හාන්සි වෙලා ආවෙ නැ අද කාලෙ අයට හොද ආදර්ශයක්. ස්තුතියි හරින්ද්‍ර ඇයව කැඳවාගෙන ආවාට
@charnipriyangika9028
@charnipriyangika9028 5 ай бұрын
හරිම ආදරණිය නිහතමානී කේනේක් ආදරේයී තනුජා නංගී .සියල්‍ය අනිත්‍යයී නංගී .ශක්තිමත් වේන්න.දරුවෝ ඉන්න දේමාව්පියෝ අසරණ වේච්ච තැන් බොහෝමයී .🌷😘💜💜️
@sarasadancing3096
@sarasadancing3096 5 ай бұрын
ඇත්තටම ඇත්ත අක්කා. මමත් ඔයාගේ තැනම ඉන්න ඔයාගේ විදිහට ම දරගෙන ඉන්න කෙනෙක්. පෞද්ගලික ජීවිතය පවා. මට ඔයාගේ මේ හැම අකුරක් ම ශක්තියක්. මමත් පුදුම විදිහට ජීවිතේ දරාගෙන විඳිමින් ලස්සන ට ජීවත් වෙනවා. මම හිතුවෙ මම විතරක් ද මෙහෙම ඉන්නෙ කියලා. මට වඩා ශක්තිමත් අය තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඔයා ඵහි ඉහලින් ඉන්න කෙනෙක්. ශක්තිමත් ව ඉදිරියට යන්න. සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ඔයාට ලැබේවා... අක්කා...
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 5 ай бұрын
ලොකුකම නැති නිහතමානී හොඳ සහෝදරියක්
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 5 ай бұрын
හොදම උගත් කෙල්ලෙක් හරිම දක්ෂයි .බුදුසරනයි තනුජා දුව ඔයාට.
@sreemathilka9633
@sreemathilka9633 5 ай бұрын
විශ්වයේ අසිර්වාදයෙන් ඔයගේ හිත හදා ගන්න සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤
@DamayanthiGunawardana-x6x
@DamayanthiGunawardana-x6x Күн бұрын
😊
@sudarmabandara2449
@sudarmabandara2449 5 ай бұрын
සිරසෙ තනුජා ආදරණිය චරිතයක් ❤❤❤ වැඩ සටහන නැරඹීමෙන්ම ඔබේ නිවේදන කලාවේ බුද්ධිමත් භාවය වැටහෙනවා සුභ පැතුම් තනුජා ❤❤
@thusharisagarika7376
@thusharisagarika7376 5 ай бұрын
මම ආසාවෙන් නරබපු වැඩ සටහනක් රසරිසි ගී. මගෙත් තිබ්බ කුලෑටි ගති ගොඩාක් වෙනස් උනා තනුජා දැකල . හරිම ආදරෙයි . නාරද තනුජා කියන්නේ මගේ හදවතේ හැමදාම ඉන්න දෙන්නෙක් . බුදු සරනයි
@NayanaKumari-uz8gc
@NayanaKumari-uz8gc 5 ай бұрын
ඔබට සියලු ශක්තිය ලැබේවා.ඔයා වගේම මමත් මගේ දෙමාපියන් සහ මගේ සහෝදරිය ත් එක්ක එදිනෙදා වෙන දේවල් කියවන්වා.මගේ දරුවාව හැදුවේ තනියම.ඒව ට අපිට ශක්තිය ලැබෙන වා විශ්වයෙන් ම.අපිට අහිමි වෙච්ච් අය අපි එක්කම ඉන්නවා.ඔබට ත් එසේම යි. මමත් ඔබගේ වයසෙමයි. Marry කලාට ජීවිතය ඇදගෙන යන්න වෙලා තියෙන්නෙ මටමයි.ඔහොම හොඳ යි.ඔයාට hurt කරන්න කෙනෙක් නෑ. වැටෙන්න එපා .පිටින් ඉදන් ඔයා දිහා බලන්න .ඔයා ට ඔයා ව rolemodal එකක් කරගන්න .අපි හැමෝට ම අන්තිම කාලෙදි තනිය තමයි ඉන්න තියෙන්නෙ.අන්තිම මොහොත වෙනකම් අපේ දේවල් අපිට ම කරගන්න පුළුවන් .ඔබට ශක්තිය ලැබෙන වා විශ්වයෙන් .
@amaliahinsa6355
@amaliahinsa6355 5 ай бұрын
බොහොම උගත් නිහතමානී චරිතයක් ඇයගේ කතාව අහගන ඉන්න ආස හිතෙනවා ඒ වගේම හොඳ දරාගැනීමක් තියෙන කාන්තාවක් නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් හැමදාම ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️
@999nilu
@999nilu 5 ай бұрын
තාමත් ආස රස රිසි ගී වල හිටිය Style එකේ තනුජාව දකින්න, ලස්සන මතකයක් ❤ කතා කරන විදිහ වැදගත් ඔහේ කියවන අය ආදර්ශයට ගත යුතු චරිතයක්
@sarindusrimall663
@sarindusrimall663 5 ай бұрын
ඒ හැම වචනයකම ගන්න දෙයක් තියෙනවා ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා නිහතමානීකමත් ඒ වගේමයි . නිවේදන කලාව වෙනම තැනකට අරන් ගිය පිදිය යුතු චරිතයක් තනූජා අක්කේ 👍💖
@wasantharani2557
@wasantharani2557 5 ай бұрын
මම දැන් බයම නෑ තනියම ජීවත් වෙන්න...
@jayaniranmal3473
@jayaniranmal3473 5 ай бұрын
දැකපු ලස්සන , ආකර්ශනීය ,ශක්තිමත් ,දක්ෂ කුසලතා සපිරි ජේෂ්ඨ පෞරුෂයක් .. දීර්ඝආයුශ තෙරුවන්සරණයි❤❤❤❤❤❤😍😍😍😍😍🌹🌹🌹
@sreemathilka9633
@sreemathilka9633 5 ай бұрын
හරිම සතුටුයි අද වැඩසටහන මගේ පුතා නැති උනා මොන කරන්නද අපි ගේන ආයුෂ තමඊ මන් හිත හදා ගන්නේ බුදු ගුණ සිහි කරලා තෙරුවන් සරණයි 🙏🏽❤❤
@indikagamage8580
@indikagamage8580 5 ай бұрын
ඔයාගේ තියන ශක්තිමත් බවට මම හැමදාම කැමති අක්කි.මේ ලෝකේ සියලුම කාන්තාවෝ මේ වගේ හිතනවා නම් මම කැමති .මමත් ඔයා වගේ කෙනෙක් .කාන්තාවක් කියන්නේ වැලක් නොවි ගසක් වෙනවා නම් හිතන කෙනෙක් මම
@KumariRupasinghe-r5e
@KumariRupasinghe-r5e 5 ай бұрын
දුවෙ ඔයාට මම ගොඩක් ආදරෙයි.මුල සිටම ඔයාගෙ වැඩ සටහන් ආශාවෙන් නැරඹුවා.ඔයාගෙ අනාගතයට සුබ පතනවා.💜️💜️💜️💜️💜️💜️💜️
@bandaraabeyrathna925
@bandaraabeyrathna925 5 ай бұрын
නංගි මම ඔයාට හරිම කැමති කෙනෙක්. ඒ වගේම ඔයාගෙ රසිකාවියක්. ජීවිතයේ යථාර්ථය මෙයයි. ඔයාට ආදරේ නිසයි කියන්නෙ. පුලුවන් නම් ධර්මයයි ඔබයි you tube channel එක බලන්න. ඔයාට විශාල ශක්තියක් වෙයි.
@RasithaPerera-qg9lr
@RasithaPerera-qg9lr 5 ай бұрын
අද මම ඉන්නේ ඔයා ඉන්න situation එකේමයි. මගේආදරණීය තාත්තා නැති වෙලා දවස් 18 කින් මගේ ආදරණීය අම්මා නැති උනා. ඇත්තටම මගේ හිතේ තියෙන ටික ඔයා වචන වලට පෙරලුවා.God bless you dear Thanuja. MAY your sister and Amma's souls rest in peace ❤🙏
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 5 ай бұрын
Oya. Ge. Hita. Shaktimat karaganna. ❤. Amma. Tatta. Hoda. Tanaka. ATI.
@rohanwalpola
@rohanwalpola 5 ай бұрын
May your parents RIP. You could reflect their goodness throughout your life
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
මගේ තාත්තා යන්නම ගිහින් මාස 4. අනේ එයා මට ආයෙ ඕන. එයාට නිවන් නම් මන් පතන්නෙ නෑ.මගෙ හුස්ම ඒ.මගෙ ලෝකෙම ඒ
@preethiperera9261
@preethiperera9261 5 ай бұрын
ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න
@FashionHouse1017
@FashionHouse1017 5 ай бұрын
අවුරුදු 16ක පුතෙක් නැති වුන මවක් මම😭😭😭😭. අම්මා තාත්තා නැතිවෙනවටත් වැඩිය කෝටීවාරයකටත් වැඩිය බරපතල තත්වයක් ඒක
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 5 ай бұрын
අපේ කලේ අපේ විරවරියක් .. සිරස fm එකේ. නාරද සමග කරපු program රසරිසි ගී.. අපේ විරවරියක් කියලා එකෙන්ම කියන්න පුලුවන් එ කලේ පිස්සු ඇදෙනවා මෙි හඬවල් දෙකට නාරද සමග. .. මගෙත් අමිමා තාත්තා දෙන්නම නැහැ එ තනිකම දරාගන්න බැහැ එත් අපි මෙි ජිවිතේට මුණ දෙන්න ඔනේ හරිම ලස්සන ටිකක් විතර හිතන්න ⁣කියපු වචනේ කා එක්කවත් හන්සි උනේ නැහැ ඉස්සරහට එන්න... ⁣අද කලේ කෙල්ලන්ට මෙි වචනේ උගක් වටිනවා.. ඔබෙින් ඉගන ගන්න බොහො දෙවල් තියෙනවා . තමන්ට හරි පරේ යන්න මග පෙන්නපු අයව මතක් කරන එක භාවයක් ලෙස සිතමි.. ඉදිරියට මෙිවනි නිර්ඛිත නිවෙිදිකාවන් බිහි වෙන්නේ නැති වෙයි... දැන් යන රැල්ල හැටියට.. ඔබ දෙදෙනාටම හදවතින්ම ආදරේ කරමි සුබ පතමි ඉස්සරහට හොද දෙවල් කරන්න හැකි වෙිවා කියලා ... බුදු සරණයි 🙏💐🌷💖
@lasanthajayasundara101
@lasanthajayasundara101 5 ай бұрын
සහෝදරිය ඔබටත් ඔබගේ පියාණන්ටත් නිරතුරුවම තෙරුවන් සරණ ලැබේවා...
@mlwasana9951
@mlwasana9951 5 ай бұрын
පුංචි කාලේ ඉදලා මම හරිම ආස චරිතයක් අක්කේ . නාරද අයියටයි ඔයාට හරිම කැමතියි .ඇත්තටම ඔයාලා marry කරයි කියලා අපි ගොඩක් අය හිතුවෙ. කොහොම උනත් මම අද ඔයාට එදාට වඩා කැමතියි. I love you akka.. තෙරුවන් සරණයි !
@AsokaRanjanie
@AsokaRanjanie 5 ай бұрын
ආදරණීය තනුජා දක්ෂතා පරිපූර්ණ කෙනෙක් තව තවත් දේවල් කරන්න ලැබේවා theruwan saranayi ❤❤❤
@annemalani7515
@annemalani7515 5 ай бұрын
@vidulidulla4339
@vidulidulla4339 5 ай бұрын
හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි මේ 💓💓💓💓💓💓💓 හදවතට...යම් දුකක් දුන්න කෙනෙක්ට... මේ 💓❤️❤️❤️ හදවත රවටපු කෙනෙක්ට... එය පලදිය යුතුමයි එවන් පුද්ගලයන් මැරෙන්න පෙර. නැතිනම් මේ බුද්ධාගම බොරුවක් විය යුතුමයි
@kanthijayamanna9675
@kanthijayamanna9675 5 ай бұрын
හැමදාම ඔයාට හැරීම ආදරෙයි theruwan සරණ ලැබේවා
@rohini9599
@rohini9599 5 ай бұрын
තනුජා මට නම් brand එකක් ඇය හරිම ලස්සනයි පියමනාපයි ලගන්නා සුලු හඩත් එක්ක සුපිරියක්ම තමයි ❤️👌
@nilanimadushika1330
@nilanimadushika1330 5 ай бұрын
Love you Tanuja❤❤❤ මම කැමතිම කෙනෙක්
@privatevideos8952
@privatevideos8952 5 ай бұрын
තනුජ මිස් ඔබ තුමිය විවාහයකට එලැඹෙනව දැකීම ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙ පැතුමයි . ඔබට මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා !!! තෙරුවන්සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 5 ай бұрын
අමිමා නැති දවසක් ගැන කොහොම හිතන්නද....
@priyanthinallaperuma8996
@priyanthinallaperuma8996 5 ай бұрын
අනේ ඔයාගෙ කතාවිලාශය හරිම ආකර්ශනීයයි.මම හුගාක් කැමති චරිතයක් . හැමදාමත් ආදරෙයි
@raniparanamana8217
@raniparanamana8217 5 ай бұрын
❤ඔය දෙන්නටම මම ගොඩාක් ආසයි ආදරෙයි ❤️බුදු සරණයි
@walimunneniroshika6390
@walimunneniroshika6390 5 ай бұрын
අපතෙ දාන්න කිසිම වචනයක් නෑ..පෞරුෂය සහ හැසිරීමේ ස්වභාවය හරිම සිත් ගන්නා සුළුයි...❤
@ruchiranayanarasie9055
@ruchiranayanarasie9055 5 ай бұрын
අනේ හරිම ආදරෙයි ඔයාට හරිම සතුටුයි දැක්කාම ❤🌹
@Suraniganga
@Suraniganga 5 ай бұрын
I Love you ❤❤❤❤Akka
@petslove3183
@petslove3183 5 ай бұрын
අහන් ඉන්න ආසයි කතා කරන විලාසය ❤️රස රිසි ගී වලට අපි පිස්සු වැටිලා ඒ කාලේ නාරද තනුජා කිව්වොත් අදටත් සුපිරි අනේ ඒ දෙන්නව එකට ගෙන්නන්නකෝ ප්ලීස්
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 5 ай бұрын
රස රිසි ගී ❤ අනේ ඉස්සර දිගටම බැලුවා. ආදරෙයි 💗💐
@gangakumari2253
@gangakumari2253 5 ай бұрын
තනූජා දුව හරිම වටිනා කතාබහක් හරිම වැදගත් අද කාලෙ තරුණ දරුවන්ට ආදර්ශ කතා ගොඩක් තියෙන කතා බහක් ඉක්මනින්ම හිතට සැනසීම ලැබේවා සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@rasanjaledesilva6129
@rasanjaledesilva6129 5 ай бұрын
එයා ඔය පිස්සු විකාර කරන්නේ නෑ
@kalanisilva4266
@kalanisilva4266 5 ай бұрын
එදා වගේම අදත් කිසිම වෙනසක් නෑ තනතුරු නම්බු නාම කොපමණ තිබුනත් තමන් යන නිහඩ නිහතමානී ගුණයෙන් පිරිණු ගමන් මග හරිම පැහැදිලියි. ඔබ‍ට නිරෝගී මත් දීර්ගායු සපිරුණු ලාංකීය මාධ්‍ය උදෙසා සුපුෂ්පිත කුසුමක් දෙරණ පුරා සුවදවත් කරන්න ට තිසරණ සරණත් දෙවි රැකවරණත් ලැබේවා.❤️ ස්තුතියි. ❤️ මේ සංවාද තොරතුරු අපට රැගෙන ආ මාද්‍ය මෙහෙවරට ❤️
@eshanimadushi6908
@eshanimadushi6908 5 ай бұрын
මම හරිම කැමති කෙනෙක් ❤❤❤❤ බුදු සරණයි!!! දෙව් පිහිටයි!!!
@shanikaabevikrama2070
@shanikaabevikrama2070 5 ай бұрын
උගත් බුදිමත් ගැහැනියක් කතා කරනවා අහන් ඉන්න ආසයි බුදුසරණයි ❤️❤️❤️
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 5 ай бұрын
ඇත්තමයි හරේන්ද්‍ර හිතට දැනෙන කෙනෙක් ආදරේ තනුජා❤❤❤❤❤❤
@asekaperera.9377
@asekaperera.9377 5 ай бұрын
පැයක් උනත් බලන්න පුලුවන් සාකච්ඡාවක් ඒතරම් ගන්න දේවල් ගොඩක් තියෙනවා ජීවිතේට සම්මානයෙන් පිදුම් ලැබිය යුතු චරිතයක් ❤
@mdcmpereraperera6831
@mdcmpereraperera6831 5 ай бұрын
රැකියාවෙි දී හමුවූ පිුය මිතුරැ පුංචි ගේ දයාබර දියණි⁣ය හැටියට ඔබව හදුනම්. විශිෂ්ඨ නිවෙිදිකාවක්. ඔබට ජය.
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 5 ай бұрын
අපේ පොඩි කාලේ ලස්සන කරපු MEDIA PERSONALLY එකක්..ඇය කොච්චර හයිය ගැහැනියක්ද කියලා දැනගත්තේ අද..ඔයාගේ ජීවිතේ හැම දේකටම සුබ පතනවා..හරේන්ද්‍ර අයියේ ඔයා හැමදාම වගේ සුපිරි චරිචරිතයක් ❤️❤️❤️❤️❤️
@imeshanasammani7062
@imeshanasammani7062 5 ай бұрын
ආසම නිහතමානී චරිතයක්..... රස රිසි ගී පටන් ගත්ත කාලේ ඉදන්ම මම බැලුවා.අදටත් හදවතේ ඉන්න දෙපලක්...❤️
@wathsalaweerasuriya7160
@wathsalaweerasuriya7160 4 ай бұрын
තනුජා අක්කේ, ඔයා හිතන විදිහ හරියටම හරි. කාලයාගේ ඇවෑමෙන් ඔබව යථාතත්වයට පත්වෙයි . ඔබතුමියගේ කාර්ය බහුලත්වයම මේ අවස්ථාවට හරිම ආශීර්වාදයක්. මමත් ඔය අත්දැකීමට ලක්වෙච්ච කෙනෙක්. මගේ අම්මත්, තාත්තාත්,අය්යාත් ,අක්කාත් යන හැමෝම නැතිව ජීවත් වෙන කෙනෙක්. මේ දේවල් වලට මුහුණ දෙන්න තමන්ගේ ආගමත්,ගතවන කාලයත් යන වටිනා අංග දෙකම අත්‍යවශ්‍යයි. කවුරු හිටියත් තමන්ගේ ලේ නෑකමට සමවෙන්න කෙනෙක් නෑ දෙයියෝ........
@lakshmilakshmi957
@lakshmilakshmi957 5 ай бұрын
මගේ හිත ගොඩක් වැටුන කෙනෙක් මගෙ හිත ගොඩක් දහිරියමත් උනා ඔයාට නිදුක් නිරෝගි ජීවිතය ශක්තිමත් වේවා
@malinimunasingha4938
@malinimunasingha4938 4 ай бұрын
නිහතමානී වැදගත්කම ජීවිතේ ජීවත් වෙන්න හොඳ කෙනෙක් .ආදර්ශමත් විදියට ජීවත් වෙනවා .මම ගොඩක් ආසම කෙනෙක් තමයි තනුජා ජයවර්ධන මෙනවිය . බුදු සරනයි ඔයාට .
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 24 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН