අවුරුද්දක් කල් තියා ගන්න හරියටම අඹ චට්නි හදන විදිහ😍Mango chutney | Amba Chutney Bandifull

  Рет қаралды 120,807

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 176
@Bandifull
@Bandifull 4 ай бұрын
Mango 600g Sugar 450g Pepper Salt as required Chili powder 2tsp Vinegar 50ml
@tiptoptiktok4947
@tiptoptiktok4947 4 ай бұрын
දුව නුවර කොහෙද
@poojaniranulyagamlath6608
@poojaniranulyagamlath6608 4 ай бұрын
N
@poojaniranulyagamlath6608
@poojaniranulyagamlath6608 4 ай бұрын
B
@devikakumudini1681
@devikakumudini1681 18 күн бұрын
Man meka ratadi athhadabalanna hadanne dear Puluwan wei neda podi plastic cup use kaeanna barida
@Asitha98
@Asitha98 7 күн бұрын
අක්ක කියපු විදිහටම මම හැදුව හරියටම ආවා හරිම රසයි
@ranjaniponnamperuma2372
@ranjaniponnamperuma2372 3 ай бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනව මමත් අදම මේ දැන්ම හදනවා.ස්තුතියි ඔබට
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@menakamadushani4211
@menakamadushani4211 4 ай бұрын
අඹ චට්නි එකක් කම්ම ඕනේ කියලා හිතුවා විතරයි..අනේ ඒක නම් මාර රස වෙයි නංගෝ..බොහෝම ස්තූතියි මැණික..🙏🤗🥰
@Bandifull
@Bandifull 3 ай бұрын
😊❤️❤️
@sgtxqsme
@sgtxqsme 4 ай бұрын
දාපු දවසෙම හැදුවා. අදත් හැදුවා. මේ recipe එක සුපිරි අක්කෙ 😍 Thank you
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome😃
@Anuththara374
@Anuththara374 4 ай бұрын
අපිත් දැන් හදලා බැලුවා හරිම රසයී
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you ❤️
@sudarshaniamugoda9208
@sudarshaniamugoda9208 4 ай бұрын
අක්කා කියපු විදියටම මාත් හැදුවා.හරියටම ආවා චට්නි එක.thank you akki❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@kaviHirushani
@kaviHirushani 2 ай бұрын
කියලා වැඩක් නෑ අක්කෙ චට්නි එක ගැන මං bf ට හදලා දුන්නා වැඩට අරම් යන්න 🥺 හරියට නොකා හිටපු එයා රසයි කියලා කනව ඇත්තටම සුපිරි 🥺❤
@Bandifull
@Bandifull 2 ай бұрын
Thank you❤️
@ndnd2945
@ndnd2945 3 ай бұрын
හැදුවා. රසට තියනවා. Thank u නංගි !
@Bandifull
@Bandifull 3 ай бұрын
😊😍
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
Wooow නියමයි කටට කෙලත් ඉනුව අනිවා හදනව ආදරෙයි 👍👍👍😍😍😍❤️❤️❤️
@Bandifull
@Bandifull 4 ай бұрын
හදලා රස කියන්න ❤️😍
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 4 ай бұрын
අක්කේ ඒක රස පාටයි...😍😍😍 අනේ ඒත්,ආයෙ අඹ කඩනවනම් ඔයාගෙ පැත්තට අඹ කඩන්න එපා,ඔයාගෙ ඉස්සරහා පැත්තට නැට්ට කඩන්න...නැත්තම් ඔයාගෙ ඇඟට,අතට,මූණට උනත් අඹ කිරි විදින්න පුලුවන්...මම වීඩියෝ එකේ දැක්කෙ එහෙම..පරිස්සමෙන් අක්කේ...❤ බුදුසරණයි😘
@DonNihalPathperberiyaNihal
@DonNihalPathperberiyaNihal 2 ай бұрын
අද තද සුළං අපේ පලාතට ඒ නිසා ගොඩාක් අඹ වැටිලතිබුන ඉතින් අපරාදේ විසිකරන්නෙ කියා හිතුන නිසා ඔබගේ උපදෙස් පරිදි අඹ චට්නියක් හැදුවා.මාරම රසයි.ඔබට ස්තුතියි.
@Bandifull
@Bandifull 2 ай бұрын
😊❤️
@kadupitisilva2680
@kadupitisilva2680 4 ай бұрын
අඹ ජෑම් හදන විදියත් ඕනි. මේක නම් හරිම රසයි❤
@Bandifull
@Bandifull 3 ай бұрын
Kiyala dennam ❤️
@wskamani8824
@wskamani8824 4 ай бұрын
මමත් හැදුවා හරිම රසයි විනාකිරි එකතු කරන්න අමතක උනා එත් රසයි
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@brianfernando6145
@brianfernando6145 3 ай бұрын
ඒක මරු නියමෙට තිබ්බා ,thank you ✨
@Bandifull
@Bandifull 3 ай бұрын
Welcome😃
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 4 ай бұрын
Math ada haduwa harima rasai 🥰😍❤️ thank you so much 😍😍❤️❤️
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome😃
@sanduniroshika8538
@sanduniroshika8538 9 күн бұрын
Delicious ❤ Thank you so much 😊
@Bandifull
@Bandifull 9 күн бұрын
Welcome😃
@HansiSoft
@HansiSoft 2 ай бұрын
akki oyage kema hadanawa godak rasai.ane e wagema kiyannako oya sudu wenna monawada pavichchi karanne kiyala.mage paata adu nisa mage boy mawa dala sudu kenek lagata giya. Mata aaye eyawa oni ne. Eeth eyata peenna pasuthewenna man sudu wenna aasai akki. Godak dewal pavichch ikala hari giye ne akke
@Tharindhulakmal
@Tharindhulakmal 22 күн бұрын
සුපිරි 😊
@Bandifull
@Bandifull 22 күн бұрын
❤️
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 4 ай бұрын
දැක්කහම කටට කෙලත් උනනවා..😋😋😋 මමත් කියපු විදිහට හැදුවා .😊😊 Thank you අක්කී. Love you .🥰🥰
@Bandifull
@Bandifull 4 ай бұрын
රසට ආවද 😍
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 4 ай бұрын
ඔව්ව්ව්..😊😊
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 4 ай бұрын
Thank you
@manikellawala9796
@manikellawala9796 4 ай бұрын
ගොඩක් ස්තුති හරි ම රසයි ...
@ChandimaDilrukshi-wt8lc
@ChandimaDilrukshi-wt8lc 4 ай бұрын
Apith haduwa akki marama rahai thanks oya apita me vlog eka dammata 🥰🥰🥰
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 4 ай бұрын
බොහොම ...ස්තුතියි ...ඔබට අදරෙය් ❤..
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@shanikahansani-u4p
@shanikahansani-u4p 4 ай бұрын
මම මේ දැන් හදනගමන් ලිපේ ඉදෙනව ඒක මට හිතෙන්නෙ රසටම එයි කියල 🌹👈
@Bandifull
@Bandifull 4 ай бұрын
😍❤️
@SudarmaThennakoon
@SudarmaThennakoon 3 ай бұрын
Math haduwa.harima rasai ❤thanks nangi
@Bandifull
@Bandifull 3 ай бұрын
Welcome😃
@Shenu12383
@Shenu12383 4 ай бұрын
Man haduwa..api kaden ganna chatni ekata wada rasaiii😊🥰🥰❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you❤️
@nuwanganasithumini8468
@nuwanganasithumini8468 3 ай бұрын
Vinakiri wanuwata danna dayk ndda
@shanidedalz
@shanidedalz 4 ай бұрын
Ane man haduwa oyage vedio eka balan harima rasata awa... Thank You for shating such easy recipes
@Bandifull
@Bandifull 3 ай бұрын
Glad you liked ❤️
@SamanthaNilmini-yj8cl
@SamanthaNilmini-yj8cl 3 ай бұрын
මං දැන් හදනවා ආස හිතුනා
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@lalithjayasinghe2886
@lalithjayasinghe2886 4 ай бұрын
Kiri piti හැදි deken faluda hadana Hati kiyala dennako plz
@NalindaRathnayaka-xm6oo
@NalindaRathnayaka-xm6oo 4 ай бұрын
රහයි ගොඩක්❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@lakmaliprabodhani7234
@lakmaliprabodhani7234 4 ай бұрын
Math hadala baluwa ,harima rasai, ❤👍
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you❤️
@SugandikaRenu
@SugandikaRenu 4 ай бұрын
විනාකිරි දාන්න ම ඕනෙද මැටි ඇතිලියේම තියන්න පුලුවන්ද ?
@piyumikamadhuwanthi4478
@piyumikamadhuwanthi4478 4 ай бұрын
Thank you ❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ෂා..........නියමයි නංගි ❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you❤️
@DGPKumara
@DGPKumara 23 күн бұрын
❤❤👍👍supiri
@Bandifull
@Bandifull 23 күн бұрын
❤️
@Senu-ob7gg
@Senu-ob7gg 4 ай бұрын
Akke vinakiri wenuwata daganna wena deyk nedda. vinakiri alajik wenwa akay
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 4 ай бұрын
විනාකිරි අනිවාර්ය දෙයක් නොවේ.... 👍
@renukaperera8515
@renukaperera8515 4 ай бұрын
Viniger nethuwa hadanna puluwanda
@Bandifull
@Bandifull 4 ай бұрын
ඔව් පුළුවන්
@PasinduUmash
@PasinduUmash 3 ай бұрын
Mona unath akka lassanai 🎉
@tiptoptiktok4947
@tiptoptiktok4947 4 ай бұрын
දුව නුවර කොහෙද
@ShanRis8784
@ShanRis8784 4 ай бұрын
❤❤wow my mouthwatering 👍👍👍
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you 😋
@UpulIdunil
@UpulIdunil 3 ай бұрын
Tank you ❤
@Bandifull
@Bandifull 3 ай бұрын
Welcome😃
@ChandanaSujithKumara-qy4pf
@ChandanaSujithKumara-qy4pf 4 ай бұрын
Thanks akka
@Bandifull
@Bandifull 4 ай бұрын
😍❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Godak rasapatai.hadanna ona.❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Hadala rasa kiyanna
@priyangiwickrama7333
@priyangiwickrama7333 4 ай бұрын
Thank you akki❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome 😊
@tharikadithushi6595
@tharikadithushi6595 4 ай бұрын
ඕනම අඹ වර්ගයක් කමක් නැද්ද
@shanthahemachandra5986
@shanthahemachandra5986 4 ай бұрын
🎉❤🎉❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@kavishaherath887
@kavishaherath887 4 ай бұрын
Akkiyo ahannako ara chicken cornflour batter eke dala badala eetapasse souse ekaka dala wage hadanne ane mn eke nama dan na e recipe eka one penumen deviled ekk wage eeth malumiris , thakkali , lunu wage ewa dan na souse ekk vitharai mata mathaka vidihata tomato souse ,soya souse danwa
@kavishaherath887
@kavishaherath887 4 ай бұрын
Restaurant rasata chicken deviled wage namak
@kavishaherath887
@kavishaherath887 4 ай бұрын
Ane akki me recipe eka one please
@Bandifull
@Bandifull 4 ай бұрын
Hot butter chicken 😃❤️
@ahmedmohammed303
@ahmedmohammed303 4 ай бұрын
Godak sthuthi denuwath kalata ❤❤❤❤
@Bandifull
@Bandifull 3 ай бұрын
😍❤️
@sudarshanipremarathna5279
@sudarshanipremarathna5279 4 ай бұрын
මාස 6යිද පුළුවන්
@ckgckg2176
@ckgckg2176 4 ай бұрын
Thanks
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 4 ай бұрын
Varhura danna onda?
@MrPoohdude
@MrPoohdude 4 ай бұрын
Yummy 😋
@Bandifull
@Bandifull 4 ай бұрын
😍😍
@kavishaherath887
@kavishaherath887 4 ай бұрын
Ethakota Godak kal thiyaganna ba dear me akki vinakiri nathuwa hadana vidiha kalin video ekakin kara
@wrathnasiri3150
@wrathnasiri3150 4 ай бұрын
Math hadanawa eth mehema newei.mehema hadala balanna oni akki
@isharasaumiyajayasekara342
@isharasaumiyajayasekara342 4 ай бұрын
මම හැදුවා අක්කි.එක හරිම රසට තිබුණා.එත් පොඩි අවුලකට තිබුණේ අඹ කැලි හයියයිනේ.මම විනාකිරි දැම්මේ නැ.ඒ නිසාද එහෙම වුණේ
@indikasujeewa712
@indikasujeewa712 4 ай бұрын
කටට කෙලත් ඉනුවා අනිවාරයෙන් හදනවා ආදරෙයි හැමදාමත් නංගී.❤❤❤😊😊
@ShalaniShehara-ke4gb
@ShalaniShehara-ke4gb 2 ай бұрын
😢
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 4 ай бұрын
ඔයා උයනකැම ...වෙලක් කන්න අසයි ☺️☺️☺️☺️
@Senu-ob7gg
@Senu-ob7gg 4 ай бұрын
Api sinhala achcharuwak heduwath vinakiri wenuwata dehi yusha akathu krnne. me chatni walata ahema berida akke
@Bandifull
@Bandifull 4 ай бұрын
Pluwan kal thiya ganna one nathnm vinakiri one na
@WasithaDeshan-nh2pc
@WasithaDeshan-nh2pc 4 ай бұрын
Maru
@Bandifull
@Bandifull 3 ай бұрын
Thank you
@surekasadamali8718
@surekasadamali8718 4 ай бұрын
විලාට් අඹ වලින් පුලුවන් ද.
@Bandifull
@Bandifull 3 ай бұрын
Ow pluwan
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
Nice dear ❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Thanks 🤗
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 4 ай бұрын
👍👍
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@hanandani6227
@hanandani6227 4 ай бұрын
Wali nathi lunu kudu ekaka nama kiyannako patiyoo
@RukmaliRoshini
@RukmaliRoshini 4 ай бұрын
❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@ShashiShashi-l8p
@ShashiShashi-l8p 4 ай бұрын
Maru😋😃
@vijithakumara1880
@vijithakumara1880 4 ай бұрын
Ela❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@20sdiscohits
@20sdiscohits 4 ай бұрын
Woow aunty what a yummy reciepe
@samadhiumayangni1001
@samadhiumayangni1001 4 ай бұрын
උනුවෙන්ම දාද්දි ඒක නරක් වෙන්න බලන්නේ නැද්ද
@rvrv4176
@rvrv4176 4 ай бұрын
👍👍👍
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@KALINDU01
@KALINDU01 4 ай бұрын
❤❤😊😊👌👌🔥🔥
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 4 ай бұрын
💖
@PramodHirushan-oy2ev
@PramodHirushan-oy2ev 4 ай бұрын
@PramodHirushan-oy2ev
@PramodHirushan-oy2ev 4 ай бұрын
Maru maru
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@HarshaniAkurana
@HarshaniAkurana 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@kumariwijekoon2195
@kumariwijekoon2195 4 ай бұрын
😋❤️
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@DhammikaAbeysekara-k7y
@DhammikaAbeysekara-k7y 4 ай бұрын
Ambo rasai akki mama me chatni eka kana gaman comment ekak damme
@Bandifull
@Bandifull 3 ай бұрын
Thank you ❤️
@dayaniliyanage7806
@dayaniliyanage7806 4 ай бұрын
ඒක නම් රස පාටයි.😂😂
@Dilshisubhani
@Dilshisubhani 4 ай бұрын
❤❤️‍🔥
@dinushikamadumali6057
@dinushikamadumali6057 4 ай бұрын
අද අඹ චට්නි මතක් උනා විතරයි 🥲🥴
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@ireshaerandathee7516
@ireshaerandathee7516 4 ай бұрын
කපා ගන්න හැඩේ අනුව රස වෙනස් වෙන්නෙ කොහොමද අක්කේ.....🙄 ඇත්තටම දන්නෙ නැති හින්දා අහන්නෙ මේ
@Insidethecities
@Insidethecities 4 ай бұрын
ගොඩක් කෑම එහෙම තමයි dr.අමු මිරිස් උනත් එහෙමයි
@gayanimadhushani5431
@gayanimadhushani5431 4 ай бұрын
Mokada lokuwata kapagathama echchara raha na hiniwata kapuwahama ara sini ehena ekata yanawa
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 4 ай бұрын
උයන්න පටනගන්න එතකොට වෙනස තෙරේවි
@RukmaliRoshini
@RukmaliRoshini 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන් එහෙම වෙනවා ගොඩාක් ලොකු කෑලි කැපුවම අපි දාන තුන පහ එහෙම ඒ කෑලි වලට යන් නැනේ .. පුංචිම කෑලිත් දිය වෙලා යනවා ඒ නිසා අපි ඕනම එලවළුවක් උනත් , මස් මාලු උනත් කපාගන්න ක්‍රම තියනවා 😊
@shamaranaveera9857
@shamaranaveera9857 4 ай бұрын
හැම එළවලුවක්ම කපන ක්‍රමය අනුව රස වෙනස් ලූණු අමුමිරිස් උනත් එහෙමයි ඩියර්
@priyadarshanasaman8226
@priyadarshanasaman8226 4 ай бұрын
සිනි ටිකක් අඩු වුනාට කමක් නද්ද
@Bandifull
@Bandifull 4 ай бұрын
සීනී වලින් තමා පදම එන්නේ ❤️
@sakuradilhani380
@sakuradilhani380 4 ай бұрын
අඹ ඕනෙමද
@thakshilakekulandara1216
@thakshilakekulandara1216 4 ай бұрын
Api hadana gaman inne
@Bandifull
@Bandifull 4 ай бұрын
😍😍
@kalpanikaushalya4915
@kalpanikaushalya4915 4 ай бұрын
අක්කි හං හැදුවා..හැබැයි අඹ කැලි හයියයි නේ....😢
@vihangasathsara150
@vihangasathsara150 4 ай бұрын
👍👍💕💕💕💕💕💕💕💕💕
@Bandifull
@Bandifull 4 ай бұрын
😍❤️
@sanjusara3751
@sanjusara3751 4 ай бұрын
Aba kadanna 1 adumai, chatni eka hadanna tawa adumakui Adinnath onada?
@Bandifull
@Bandifull 4 ай бұрын
Ow nathnm rasata enne na 😝 Amba Kaduwe ude chutney haduwe hawasa 😌
@nawakathasayura-4747
@nawakathasayura-4747 4 ай бұрын
විනාකිරි නැතුවම බැයිද
@kavishaherath887
@kavishaherath887 4 ай бұрын
Ethakota kal thiyaganna ba dear me akki vinakiri nathuwa hadana vidiha kalin video ekakin kara
@Bandifull
@Bandifull 4 ай бұрын
ඕගොල්ලෝ කල් තියා ගන්නේ නැතුව දවස් 2ක 3න් කනවා නම් විනාකිරි දාන්න ඕනේ නෑ. Bottle කරලා කල් තියා ගන්නවා නම් අනිවාර්යෙන් ඔනේ 😊
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 4 ай бұрын
@@Bandifull hari akke Thank you 🥺❤️
@thejagodakandearachchi6962
@thejagodakandearachchi6962 4 ай бұрын
Vinegar is a preservative. Vinegar, sugar, salt all are preservatives.
@madavimaliga9608
@madavimaliga9608 4 ай бұрын
❤❤❤
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️❤️
@IshanSachira
@IshanSachira 4 ай бұрын
❤❤❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
😍❤️
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 4 ай бұрын
❤❤
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 4 ай бұрын
❤❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@ApeLokayaSL
@ApeLokayaSL 4 ай бұрын
❤❤❤
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 71 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
අඹ චට්නි / Mango Chutney / Recipe No 1..
9:36
Spicy Touch
Рет қаралды 135 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН