දෙහි කල්තබාගන්න සාර්ථකම ක්‍රමය මෙන්න | Vidunena - විදුනැණ

  Рет қаралды 82,700

Vidunena - විදුනැණ

Vidunena - විදුනැණ

Күн бұрын

Пікірлер: 83
@chamindasrilal1976
@chamindasrilal1976 Күн бұрын
තවත් දාන්න මමපුන්සරා 👍☺️🧡
@leelaperera1700
@leelaperera1700 19 күн бұрын
ඔබට ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි.
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 17 күн бұрын
නූතන සමාජයේ විශේෂයෙන්ම ගෘහණියන්ට වැඩදායක ආදර්ශයක් ඉදිරිපත් කිරීමට ගත්ත උත්සාහයට බොහොම ස්තූතියි.... පැරණි සමාජයේ ඇත්තන් මෙවන් සරල ක්‍රම උපයෝගී කලා. ශීතකරනයේ තැබීමෙන් නරක් නොවී තිබුණත් පෝෂණ ගුණය අඩුවෙලා යන බව සාකච්ඡාවකදී වෛද්‍යවරයෙක් ප්‍රකාශ කලා. පරිසරය ආරක්ෂා කරගෙන නිරෝගීව දීර්ඝ ආයුෂ විඳිමින් සුවසේ ජීවිතය ගතකලා.....මේ ක්‍රමයෙන් ශීතකරනයේ ඉඩකඩ ප්‍රශ්නයටත් විසඳුමක්...........
@gnanaweerasinghe-xu3vv
@gnanaweerasinghe-xu3vv 2 күн бұрын
තැන්කිව් ඔයාට ❤️
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd 17 күн бұрын
මේ ක්‍රමය ඒ කාලෙත් කලා ඔයාට ගොඩාක් ස්තූතියි, හැබැයි ඔය වගේ පෙට්ටිය නෙමෙයි නිකන් වැලි ගොඩක් ගාලා හැංගුවා👍
@puahpamala5599
@puahpamala5599 17 күн бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා !
@karunajayalath4046
@karunajayalath4046 10 күн бұрын
මම මේවිදිහ කර තිබෙනවා. ඇත්තටම හරි. අපෙ අමිමලා මේ විදිහට ඉස්සර කළා
@niroshawijayanthi6428
@niroshawijayanthi6428 15 күн бұрын
ගොඩක් ප්‍රයෝජනවත් විඩියෝවක්..ස්තුතියි
@janpeiris1376
@janpeiris1376 19 күн бұрын
මැඩම් මම කරලා බලන්නම් ස්තුතියි උපදෙස් හරීම හොදායි
@samindidewmini6762
@samindidewmini6762 19 күн бұрын
ගොඩක් පින්
@sranagala7200
@sranagala7200 19 күн бұрын
Thank you very much for your presentation
@mangalikamangalika3909
@mangalikamangalika3909 8 күн бұрын
Tankyou madam ❤
@gaminikuruppu6721
@gaminikuruppu6721 12 күн бұрын
ස්තූතියි
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 20 күн бұрын
ස්තුතිය
@NewSamsung-w5b
@NewSamsung-w5b 19 күн бұрын
Thank you❤❤❤❤
@rasangikaherath522
@rasangikaherath522 22 күн бұрын
Valuable things 👍👍
@gagandananjaya6890
@gagandananjaya6890 17 күн бұрын
හරි සතුටුයි කරලම බලමු
@dinushanilakshi5865
@dinushanilakshi5865 17 күн бұрын
ඕක හරියටම හරි මන් කරල තියේ කාලයක් තියාගන්න පුළුවන්
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 16 күн бұрын
සුන්දර හන්ඩක් ඇති ඉබට බොහොමත්ම ස්තුතියි. සෞභාග්‍යය මත් වේවා.
@nilminidisanayake7332
@nilminidisanayake7332 16 күн бұрын
ඉස්තුතියි
@munasinghefernando7864
@munasinghefernando7864 17 күн бұрын
අපේ අම්ම ඉස්සර දෙහි වැලලුවෙ කලගෙඩිපොලේ.එතනට ගිහින් තමයි පොල්කට්ටෙන් වතුර කලේ නවාගෙන බිව්වෙ.වතුරවැටෙද්දි නිතරම එතන තෙතයි.අමුකජු,වේලපු කජුත් පස්සෙ උයන්න එහෙම කරන්න පුළුවන්.
@HemaMunasinghe
@HemaMunasinghe 19 күн бұрын
මන් කරල තියනවා ඕක.සාර්තකයි ගොඩාක් කල් තියා ගත්තා
@jayanthijaya1136
@jayanthijaya1136 17 күн бұрын
ගොඩක්ම හොදයි ,මමත් කරල බලන්නම්❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 16 күн бұрын
⚘Bohoma Sthuti.
@thanukaakalanka6997
@thanukaakalanka6997 19 күн бұрын
Mama thiyala balannam thanks
@marshalperera-ft1jx
@marshalperera-ft1jx 16 күн бұрын
Fine
@kusumawathiperera3070
@kusumawathiperera3070 20 күн бұрын
Thank u.
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc 19 күн бұрын
Very good
@arunaudaya2942
@arunaudaya2942 5 күн бұрын
😊
@malshaweerasinghe8448
@malshaweerasinghe8448 22 күн бұрын
❤❤❤
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p 19 күн бұрын
Tanka
@iranganipannila7769
@iranganipannila7769 19 күн бұрын
thnks
@MiulatSiriyawthi
@MiulatSiriyawthi 20 күн бұрын
Tankyou miss
@widurasanjeewa4353
@widurasanjeewa4353 16 күн бұрын
පැරණි ක්‍රමයත් ඔිිකම තමයි වෙනසකට තියෙන්නේ පොලවෙ වැලියට දාල වහන එක
@ceylonflash1812
@ceylonflash1812 22 күн бұрын
Useful
@NandaniSomabandu
@NandaniSomabandu 20 күн бұрын
lemon is useful thing for Taste coconut sambol .Therefore this vedio is useful for us . Thanks a lot .
@vidunena-64
@vidunena-64 19 күн бұрын
Thanks for your comment
@sunilwelegama9747
@sunilwelegama9747 20 күн бұрын
ඉස්සර අම්මලා වැල්ලේ හැංගුවා දැන් ක්‍රමය හොදයි ,ස්තුතියි
@chandrawanasingha
@chandrawanasingha 18 күн бұрын
මේවගේ විස්තර දෙනවට ගොඩක් ස්තුතියි කරපි0චා කල්තබාගන්න හැටිත් කියලා දෙන්න ඔබට බුදුසරනයි
@KusumPathirana-bf1nl
@KusumPathirana-bf1nl 16 күн бұрын
හරිම වැදගත් .මං සොය සොයා හිටියේ මේ වැඩේට හොඳ ක්‍රමයක්
@gaminividanage9649
@gaminividanage9649 15 күн бұрын
අපේ අම්මා ඔය ක්‍රමයට.කලා එ කාලයේ එත් වැඩි දවසක් තියා.ගන්න බැ
@Samali-b7q
@Samali-b7q 18 күн бұрын
Godak hodai stuti🎉🎉🎉🎉🎉🎉
@SamanthaJayakody-px9jw
@SamanthaJayakody-px9jw 19 күн бұрын
Bohoma sthuthi
@DaniW.A.C
@DaniW.A.C 11 күн бұрын
👍👍👍👍🙏😘
@krishperera5050
@krishperera5050 19 күн бұрын
පැරණී ක්‍රම
@ChandraniManike
@ChandraniManike 20 күн бұрын
It is very good
@madupolgahawela6915
@madupolgahawela6915 19 күн бұрын
Godak. Thanks ma waga dawal Kiya danawata
@kumaritw2854
@kumaritw2854 15 күн бұрын
♥️💐
@EnokaPerera72
@EnokaPerera72 18 күн бұрын
නාරං මෙහෙම තියාගන්න පුලුවන්ද?
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 19 күн бұрын
Thank you mamath.katannam❤
@nalinsenasinghe4364
@nalinsenasinghe4364 17 күн бұрын
අඩු ගනනේ මාස 6 කට පස්සේ අර්ගෙන බැලුවොත් මොකද වෙන්නෙ කියල පෙන්නන්න. නැතිනම ඕක බොරුවක් වෙනවා.
@PushpalathaPiyasena
@PushpalathaPiyasena 20 күн бұрын
❤❤❤
@RuwanRatnayake-p3f
@RuwanRatnayake-p3f 17 күн бұрын
දෙහි වාරය මොන මාස වලද
@nivanidimbulkumbura5682
@nivanidimbulkumbura5682 14 күн бұрын
පෙබරවාරි වගේ තමයි
@chandanajayasinghe
@chandanajayasinghe 17 күн бұрын
Mhudu wali hodaida stuty
@WenoraRangani
@WenoraRangani 20 күн бұрын
Good
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 16 күн бұрын
... 2. කරුනාඅකර දන්නවනම් කියන්න; අමු මිරිස්/ මාලු මිරිස්, ලූනු සුද්ද කලාට පසු කල් තබන ක්‍රමයක් ! ශිතකරනයේ දඇන්මාම නරක් වෙනවනෙ.
@vidunena-64
@vidunena-64 16 күн бұрын
ඉදිරියෙදි video එකක් කරමු... Thanks
@lalitasewandi1203
@lalitasewandi1203 19 күн бұрын
👍👍👍👍👍
@RanmuthugeSwarnalatha
@RanmuthugeSwarnalatha 20 күн бұрын
Ithamathma..pinsiduwenawa..apita.mewage.dwewal.kiyala.dunnata.oyata.duwe..theruwan.saranay..api..aye..dehi...oya.kiyala.dunnu.widiyata..thiya.gannam.theruwann.saranay
@LillianBollanno
@LillianBollanno 17 күн бұрын
Bllessing family
@SunilDeserom
@SunilDeserom 19 күн бұрын
මේක බොහොම පරන තාක්ශනයක් නේ හැමෝම දන්න
@Bima-f6o
@Bima-f6o 19 күн бұрын
ගොඩක්පින්සිද්දවෙනවාමැඩම්.
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 18 күн бұрын
මං බැලුවේ අලුත් දෙයක්ද කියලා
@RuwanRatnayake-p3f
@RuwanRatnayake-p3f 17 күн бұрын
මුහුදු වැලි කමක් නැද්ද
@vidunena-64
@vidunena-64 16 күн бұрын
තෙත නැති කුණු නැති ඕනිම වැලි වර්ගයක් ගන්න පුලුවන්
@PriyaMalli-c4t
@PriyaMalli-c4t 19 күн бұрын
Ape අම්මත් කලා ඉස්සර
@DinushaKumari-q4s
@DinushaKumari-q4s 22 күн бұрын
Important ❤
@MaduHERATH-e7x
@MaduHERATH-e7x 22 күн бұрын
🫡🫡👌👍
@SudarmikaMunipallage
@SudarmikaMunipallage 20 күн бұрын
Wallehanganaakahodhi
@hemachandrakudaliyanage6270
@hemachandrakudaliyanage6270 18 күн бұрын
උත්තරය හොදයි.කතාව වැඩියි
@MlRanjani
@MlRanjani 20 күн бұрын
අනේ ඕවා බොරු අපිත් කරා
@vidunena-64
@vidunena-64 20 күн бұрын
වැලි වියළි වෙන්න ඕනි අනිවාර්යෙන්. ඒ වගේම දෙහි ගෙඩි වල පිට පොත්තෙහි වතුර තියෙන්න බෑ. ඒ දේවල් ගැන සැලකිලිමත් වුනොත් මේ ක්රයමය හරියනව. අනික තමයි නරක් වුන එක ගෙඩියක්වත් දාන්න හොද නෑ.
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 18 күн бұрын
Nee meeka හරියටම හරි
@SunilHewa-c2y
@SunilHewa-c2y 14 күн бұрын
Good
@DilshanSadun-kq4ok
@DilshanSadun-kq4ok 20 күн бұрын
Thank you
@Rasangikaherath
@Rasangikaherath 22 күн бұрын
❤❤❤
@SanjeewanisamanthikaRathnayaka
@SanjeewanisamanthikaRathnayaka 19 күн бұрын
❤❤❤❤
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 18 күн бұрын
මං බැලුවේ අලුත් දෙයක්ද කියලා
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 18 күн бұрын
❤️❤️❤️❤️❤️
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 18 күн бұрын
මං බැලුවේ අලුත් දෙයක්ද කියලා
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 18 күн бұрын
මං බැලුවේ අලුත් දෙයක්ද කියලා
@vidunena-64
@vidunena-64 18 күн бұрын
පරණ දෙයක් අද කාලෙට පහසු විදියට...
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН