කඩොල් කකුළු දඩයම | mangroves crab hunting | mud crab

  Рет қаралды 283,515

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

කඩොල් කකුළු දඩයම | mangroves crab hunting | mud crab
කුඩා ඔරු කලපු රැකියාව • කුඩා ඔරු කලපු රැකියාව ...
මීගමුවේ සිරිකුරුස පාලම යට • මීගමුවේ සිරිකුරුස පාලම...
මීපුර කලපුවේ අපි නොදකින තිත්ත ඇත්ත | negombo lagoon | the bitter truth
මීගමුවේ සිරිකුරුස පාලම යට • මීගමුවේ සිරිකුරුස පාලම...
වෙඩි කන්ද | vedikanda | කඩොල් කකුළු දඩයම part 2
• වෙඩි කන්ද | vedikanda ...
කඩොල් කකුළු දඩයම • කඩොල් කකුළු දඩයම | man...
මහ මුහුදේ නොදැකපු තැනක් | දිරාපත් නැව | negombo sea
• මහ මුහුදේ නොදැකපු තැනක...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 860
@sujeewasujeewa9859
@sujeewasujeewa9859 3 жыл бұрын
මුහුදු රස්සාව කරන ගොඩාක් ම්නිසුන් හරිම නිහතමානියි 💐💐
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
හැබැයි පව්කාරයො
@ponnarrajeshkanna3741
@ponnarrajeshkanna3741 2 жыл бұрын
@@CC-ec8co hmm
@animalsound6662
@animalsound6662 2 жыл бұрын
Kana un pinkaryoda bn
@devindanirmal5605
@devindanirmal5605 2 жыл бұрын
@@wishwatiyubaya llmllkkkkkkkkkkkkkkkkkk
@gamingwithmaliya9298
@gamingwithmaliya9298 3 жыл бұрын
නිරහංකාර මිනිස්සු දෙන්නෙක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@mfyhartcv254
@mfyhartcv254 3 жыл бұрын
Angri bird 🐦 kzbin.info/www/bejne/nKu5k6ZrpM5ppNk 💩💩💩💩💩
@lakshithagihan994
@lakshithagihan994 3 жыл бұрын
නිරහන්කාර කෙසෙවෙතත් පුදුම පව්කාරයෝ ටිකක් විඩියෝව කරන්නේ ලොකුම පව්කාරයා...😥😥😥
@Lakshan-L-t
@Lakshan-L-t 3 жыл бұрын
අහන්කාරකමක්පැත්තෙවත්නෑ
@adiyayt3092
@adiyayt3092 3 жыл бұрын
පව් යකො
@lkdd2kff961
@lkdd2kff961 3 жыл бұрын
කකුලුවො කන්න නම් ආසයි.😋😋😋 ඒත් ඒ සත්තුත් අපි වගේම අහිංසක ජීවිත🥺🥺🥲
@gamingoscaff
@gamingoscaff 3 жыл бұрын
මගෙ චැනල් එකක් එක්ක එකතු වෙන්න
@රන්ගයා
@රන්ගයා 3 жыл бұрын
කඩුවෙන් කිටිකනවා නෙමේ අඩේ දැලි පිහියෙන්.💪💪. සුපිරි මිනිස්සු දෙන්නෙක් අයියෙ ❤❤
@dinethbandara9282
@dinethbandara9282 3 жыл бұрын
සුපිරියි මේ වීඩියෝ එක🔥.පිටරට ඩිස්කවරි වගේ ඒවා අගයකරන මිනිස්සුම ලංකාවෙ දෙයකට බනින එකනං හරිම කණගාටුදායකයි.
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ඒක ඇත්ත යාලු....අපේ රටට මේ තත්වේ උදා වෙලා තියෙන්නේ අන්න ඔය සංකල්පය නිසයි.....පිට රට දේ අති අගනේය කියන අයම තම රටේ දේ පවක් කියලා කියනවා.......🤔
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
පිටරට ඉන්නෙ කුරුසකාරයෝ නෙ. ලංකාවෙ බහුතරය බෞද්ධ නෙ. වෙනස ඒකයි
@kavishkaheshan8962
@kavishkaheshan8962 3 жыл бұрын
පව්කාරයෝ කියලා බොසත්තූ වෙන්න හදන උන් හැදිගැවිලාම පල........මේ කොල්ලෝ දෙන්නට පරිස්සමෙන් රස්සාව කරන් යන්න පුලුවන් වේවා......බුදු සරණයී ☸🇱🇰♥
@suryasinhawansha
@suryasinhawansha 3 жыл бұрын
ප්‍රාණ ඝාත කරන මිනිස්සුන් ටයි උල්පන්දම් දෙන මෝඩයින්ටයි, බුදු සරණම ලැබෙයි ..බලන් ඉදපන්..
@chinthakakarunarathna8109
@chinthakakarunarathna8109 Жыл бұрын
Ammo mun mewa hadala dunoth rasa kara kara kai pala pala
@derikyohan2721
@derikyohan2721 Жыл бұрын
ඔය බෝසත් වෙන්න හදන කවුරුත් ඔය මාලු තමා කන්නේ 😂 මෝඩ චරිත ඕකුන්
@malithhelambage6178
@malithhelambage6178 11 ай бұрын
බුදුසරනයි කියනව හැබැයි 😅
@tharangawagasenevi8696
@tharangawagasenevi8696 3 жыл бұрын
ධිවර කර්මාන්තයේ නොදන්නා පැත්තක් ගැන සහ ධීවරයින්ගේ සරල උනත් වටිනා තාක්ෂණික කරුණු ගණනාවක් ගැන දුමක් ලැබුවා බොහොම ස්තුතියි
@nimendrachanuka3785
@nimendrachanuka3785 3 жыл бұрын
ලස්සන ම වීඩියෝ ගෙනෙන Chanel එකක් සාමාන්‍ය මිනිසුන්ගේ හඩට පන දෙන ඔබට ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@FernandoAnton-d1c
@FernandoAnton-d1c Жыл бұрын
මීගමුව කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ධීවර වෘත්තීය කරන නගරයක්. මගේ පියා එහි උරුමක් කාරයෙක් උනත් මට එය අහිමි වීම දුකක්. මගේ දරුවන්ට එය උරුමකර දීම මගේ උත්තම ප්‍රාර්ථනාවයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharakayaW
@tharakayaW 3 жыл бұрын
උපාසක ඇත්තො- පවු අහින්සක සත්තු.. Few moments later... අයියෙ මට සී ෆුඩ් රයිස් එකක් දෙන්න 😂
@crazzzyworld3471
@crazzzyworld3471 3 жыл бұрын
Sathu maruwata kmk ndda Rice hadnna ???? ane gon PakXXXX
@tharakayaW
@tharakayaW 3 жыл бұрын
@@crazzzyworld3471 ඒක තමයි ගොබිලයො කියල තියෙන්නෙ..කියල තියෙන දේ තේරෙන්නෙ නැත්තං නැට්ට පාගගන්නෙ නැතුව ඉදහං 🙂
@tharushasachin3883
@tharushasachin3883 3 жыл бұрын
😅😅😅
@dinethsamaranayaka4966
@dinethsamaranayaka4966 3 жыл бұрын
@@crazzzyworld3471 හුත්තො නමක් දාගෙන වරෙන් ඉස්සෙල්ලා තොගෙ අම්මා අප්පා දැම්මෙ crazzzy World කියලද තොපි වගෙ ඔල්මාද බඩු 💩💩 වැටකෙයියා පොලු බස්සන්න තොපිටයි තොපෙ මහ එවුන්ටයි
@crazzzyworld3471
@crazzzyworld3471 3 жыл бұрын
@@dinethsamaranayaka4966 bro uba sarame nagena inne ...🤣 uba ipadenkotath wenna athe eka thmi sarame thibba tika pihadanakota waradila ynna athi ....sory bro mn ubata kiyala denwa but mn kmthi na ubalage amma thatata aphasa krnna
@brothers7666
@brothers7666 3 жыл бұрын
කකුළුවො කන්නෙ නම් නැ. ඒත් සුපිරි වීඩියෝ එකක් සුදු ටීෂට් අයියා මරු උපදේශක කෙනෙක්නෙ 🙂
@wijayanath4187
@wijayanath4187 3 жыл бұрын
අපි හැමෝම රටක් විදියට අපි නොදන්න දේවල් දෙන එකට තුති පුදන්න ඕන. මේ අය විදින දුක ට ඇගයීමක් ඕන
@sumithathukorala2285
@sumithathukorala2285 3 жыл бұрын
ක්‍රිශාන් සුරේෂ් සුපිරි වීඩියෝ එක. මගේ ජීවිතේ ප්‍රථම වතාවට දැකපු ලස්සන තාත්වික වීඩියෝවක් ඉදිරිපත් කරපු ඔබ තුන්දෙනාට මගේ ස්තුතිය. තවදුරටත් මේ වගේ video ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි හදවතින්ම 💛
@sanjeewakumara7967
@sanjeewakumara7967 Жыл бұрын
අයියේ එක වීඩියෝ එකක්වත් යවන්නේ නැතුව හැම එකක්ම බලලා තියෙනවා සුපිරි❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@feckpodda8862
@feckpodda8862 3 жыл бұрын
අම්මෝ කිරිශාන් අයියා නේ ❤️😘 ගැම්මක් තමා ☺️☺️☺️
@malindasilva191
@malindasilva191 3 жыл бұрын
මගේ සහෝදරයා ක්‍රිෂාන් උබ ගැන පට්ට ආඩම්බරයි ❤️ කකුළුවෝ අල්ලන්න මීගමුවේ ඉන්න හොදම වැඩ්ඩා 👌 සුරේෂ් සහෝදරයා ඔයාට පින් මගේ අයියව ලෝකෙට අරන් ගියාට 🙏 කියන්න දේවල් ගොඩාක් හිතේ තියෙනවා මෙතන ඉඩ මදි 😥 හදවතින්ම සුභ පැතුම් ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@Fathimaz4300
@Fathimaz4300 3 жыл бұрын
විඩියෝව කරන පුතාටත් අනිත් දෙදෙනාටත් ගොඩක් ස්තුතියි.මටත් ආසයි ඔයාල එක්ක එන්න.ඔබ සැමට ජේසුපිහිටයි.දිර්ගායුෂ ලැබේවා.
@doublezero1138
@doublezero1138 3 жыл бұрын
Hitha hoda kollo dennek ❤️. Parissamin. Machan👍
@lastersilva534
@lastersilva534 3 жыл бұрын
Your showing us a very nice programs. And you work hard for that. Thanks.
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
Thanks lot.....💛
@zonic271
@zonic271 3 жыл бұрын
අම්මො අම්මො දායක සබාවේ සෙට් එකක් ෆෝම් වෙලා 😂
@pramithakila5458
@pramithakila5458 3 жыл бұрын
Awankawama EEE aiyala dennama supiri 2nnek ,, oyath patta charithayak loku seen nathi ,, 3n denatama Jaya 👍👍👌👌🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි හදවතින්ම 💛
@vidusha1
@vidusha1 3 жыл бұрын
මාරම ලස්සනයි. Thank you bro.
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@dedunupriyadarshani7006
@dedunupriyadarshani7006 3 жыл бұрын
පව් කියන උන් තමා කන්නෙ 😂 සුපිරි වීඩියො එකක් 😘
@anjanasubod3137
@anjanasubod3137 3 жыл бұрын
ඔය ට්‍රාන්ස්පෝට් වලට නේ මම හිතන්නේ නෑ කන්න කියලා.....පව් පව් කියන උන් තමා හොදටම කන්නේ 😂😅
@sakuliwishmitha4748
@sakuliwishmitha4748 3 жыл бұрын
සිරා😂
@podda3233
@podda3233 3 жыл бұрын
😅
@whatthehell5492
@whatthehell5492 2 жыл бұрын
මායං කණුව 😂😂 සුපිරි අයියා 👍👍👍👍❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ....😲🤔🤣
@hldarkvideos7078
@hldarkvideos7078 3 жыл бұрын
මේ වීඩියෝ එකනම් මාරම වටිනවා!..😍
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@Mr.Sudda1
@Mr.Sudda1 3 жыл бұрын
විඩියෝ එක ඇත්තටම හොදයි , පව් කියන අයට කියන්න තියෙන්නේ , මාලුවෙක් කෑවාම එක පවයි , බත් ටිකක් කන්න , කුඹුර හාන වේලේ ඉදලා බෙහෙත් එහෙම ගහලා , කොච්චර සත්තු ප්‍රමාණයක් මරනවද ඒවා , පව් නෙවෙයිද , 🙂
@anjanasubod3137
@anjanasubod3137 3 жыл бұрын
සිරා කතාව බන්.....මමත් පිලි ගන්නවා බන්. මම ඕක ඇස් දෙකෙන්ම දැක්කා ඒ වෙලේ වතුරෙත් ඉන්නවා සෑහෙන්න සත්තූ....තෙල් ගහද්දි ඉගිල්ලිලා යනවා සත්තු....ඒම බලද්දී මේ මනුස්සයා දවසට අල්ල ගන්නේ 10 ක් 15 ක් කිව්වා නේ...ඒතකොට වෙලේ තෙල් ගහද්දී දහස් ගනන් සත්තු මැරෙනවා 🥲
@Mr.Sudda1
@Mr.Sudda1 3 жыл бұрын
@@anjanasubod3137 ඔව් බං හාමුදුරුවෝ බනටත් ඔය ටිකම කීවා
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
දෙකම පව් තමා බන්
@ozaK00
@ozaK00 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මහන්සි වෙලා අපිට මේව දකින්න සලස්වනවට
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@samodfernando2345
@samodfernando2345 3 жыл бұрын
Wade niyamai ayya... suba pathanawa digatama karagena yanne👍😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@dilshangamage5171
@dilshangamage5171 2 жыл бұрын
Brother.. very informative. Just subscribed. Thank you. Keep up the good work! ❤🙏💪👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@slbestie-1343
@slbestie-1343 3 жыл бұрын
මේ මිනිස්සුන්ට හරි වටිනාකමක් ලැබෙන්න ඕන. කොහෙද කාලකන්නි දේශපාලන පක්ෂ හොරා කන හින්දා ලැබෙන්න ඕන මිනිහට මොකුත් නෑ
@amilarathnayake1788
@amilarathnayake1788 3 жыл бұрын
මේ වගේ දේවල් මෙහෙම දැක්කොත් තමා ඉතින්...මොනව උනත් ඒ මිනිස්සු ජීවත් වෙන්න ඒක කරන්නේ❤️
@404GamingPlay
@404GamingPlay 3 жыл бұрын
වටින විඩියෝ එකක් ❤️
@chanukasaranga9574
@chanukasaranga9574 3 жыл бұрын
අම්බෝ මේ සමහරු ඇවිත් ටිපර් පාක් කරන්න එපා මේක බලලා 😂 බලන්න බැරි නම් බනක් අහපන් මෙතන බන නොකියා 🤭
@rolexyohan2002
@rolexyohan2002 3 жыл бұрын
ක්‍රිශාන් කියන කොල්ල ගොඩක් මහන්සි වෙනවා ❤️‍🔥
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Hadawathinma agaya karanawa obe video eka. Loku wehesak wela apa wenuwen karannawu me uthsahayata garu karanawa. 💯💯🙏🙏🙏🙂🙂🙂🙂✌🏻✌🏻✌🏻
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@upulindrajith123
@upulindrajith123 3 жыл бұрын
Good one.Great experience .Love this channel ,Recommended to all...
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
thanks 💛
@hashara_hashan_546.
@hashara_hashan_546. 2 жыл бұрын
කට්ටක් තමයි හැබැයි සුන්දරයි ❤️❤️❤️
@gamingwithriko2276
@gamingwithriko2276 3 жыл бұрын
පව් අහිංසක සත්තු .උන්ගෙ ජීවිතේ අපිට අයිතියක් නෑ උදුරගන්න ... මන් නම් නිර්මාංසයු 🙂😭
@suryasinhawansha
@suryasinhawansha 3 жыл бұрын
ඒ ඇත්ත තේරුම් ගන්න බැහැ මේ වල් පරයින්ට,,මේ මස් වැද්දන්ට,,,
@mrhiru2725
@mrhiru2725 3 жыл бұрын
@@suryasinhawansha ubala kannh kiyala mona karanmd bn😂 mas kanna epa kiyala kohwt kiyala ne mona agamakawt 😂 anika eka e minissunge rasswa
@suryasinhawansha
@suryasinhawansha 3 жыл бұрын
@@mrhiru2725 kaapan,kaapan ,තුවාල කෑලි ,ලේ ,මස් ,ඇති තරම් කාපන් ,,උබගෙ කරුම උබම ගෙවපන්,,,
@mrhiru2725
@mrhiru2725 3 жыл бұрын
@@suryasinhawansha kohwt kiyala ne bola buduhamuduruwo mas kanna epa kiyal😂
@suryasinhawansha
@suryasinhawansha 3 жыл бұрын
@@mrhiru2725 සමහර මෝඩයන්මෝඩ ප්‍රශ්න අසද්දී බුදුන්වහන්සේ නිහඬව හිටියා කියලා උබ අහලා තියෙනවා ද ? උබ තාම මේ වගේ දෙයක් තෙරුම් ගන්න තරම් මෝරලා මදි..බොලඳයෙක්..බුද්ධ දර්ශනය අවබෝධ කල හැක්කේ ප්‍රඤ්ඤා වන්තයන්ට පමනයි කියලා නම් බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා නේද ,,
@prasadjayawickrama7144
@prasadjayawickrama7144 3 жыл бұрын
Godk mahansi wela karapu video ekk.. Good Luck Bro
@nirmalapinto7286
@nirmalapinto7286 3 жыл бұрын
දිවරයෙ කියන්නේ ගොඩාක් දුක් ව්දලා තමයි මාලූ අල්ලාගෙන එන්නේ
@diamilarexe8460
@diamilarexe8460 3 жыл бұрын
හරිම ලස්සනයි 👍👍👍 මල්ලි
@trendinggifttoys1747
@trendinggifttoys1747 3 жыл бұрын
කොරියාවේ කකුළුවා ඉන්නෙ මුහුදෙ.දවසට kg 2000-3000 ahuwanawa.
@shithiwick6613
@shithiwick6613 3 жыл бұрын
Winadiyakwath skip nokara baluwa…godak pin niwedaka thuma aduwen kathakalata
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
😲🤔😂
@dixoncolvin3445
@dixoncolvin3445 3 жыл бұрын
මල්ලි අපි කෝකිලායි කලපුවේ කකුළුවො ගෝනි ගනන් කොළඹට ඇරියේ ඔයාල කන කට්ට දැක්කම දුකයි .මම වෙන්නප්පුවේ. මුන් නක්කරේ වින්ස්ටන් අයියා කකුළු රජා මගේ ප්‍රියතම රැකියාවක් කලපු ජිවිතේ
@dinukadulanjaya662
@dinukadulanjaya662 3 жыл бұрын
වීඩියෝ එකෙන් දෙන පණිවිඩය, අපි නොදැක්ක දේ ගැන අවබෝධයක් ගන්නෙ නැතුව වචනයක් වැරදුනාම ඒක අල්ලන් මැරෙන්න හදන උන් ඉන්නෙ. අපේ උන්ගෙ හැටිනෙ ඉතින්.
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ඔව් මොනවා කරන්නද.....හොඳ දේ ගොඩක් ඇතුලේ එක වැරදීමක් වෙන්න බැරිද.....වැඩ සටහන මෙහෙයවන මමත් සාමාන්‍යය මනුස්සයෙක් .....💛
@Mr.Sudda1
@Mr.Sudda1 3 жыл бұрын
@@wishwatiyubaya ඔයා කරගෙන යන්න ඔබට ජය
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
@@Mr.Sudda1 ස්තුතියි 💛
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
Dinuka Dulanjaya ස්තුතියි 💛
@M.P_shorts18
@M.P_shorts18 3 жыл бұрын
බොධී සත්වයන්ගෙ commmet බලන්න ආවෙ . මරු බමුණු හැථ්තක් ඉන්න්‍ර්
@sarathbandula3214
@sarathbandula3214 2 ай бұрын
Hodai damith malli. Sarath
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@nishshankavithanage9558
@nishshankavithanage9558 3 жыл бұрын
Patta waddek budusarani
@mcolifesl1228
@mcolifesl1228 3 жыл бұрын
Krishanaya godak kalekin dakke bn maru wade bn ela Ubath ekka kakuluwo allapu hati matak una podi kale
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
💛
@Mobilephonerepair.
@Mobilephonerepair. 3 жыл бұрын
31:50 දැලිපිහියෙන් කිරි කනවා වගේ 🙂
@randujazz
@randujazz 3 жыл бұрын
Man asawen balamu ekama video eka. Krisan suresh. Oyath lassanata vade kara. Re video ekak ona please.
@doda8266
@doda8266 3 жыл бұрын
වැඩ්ඩෙක්...ජයවේවා❤️💪
@gayansilva6928
@gayansilva6928 3 жыл бұрын
Macho oya patta මහන්සියක් wenne ආදරෙයි App patta deyak igena gannava oya nisa 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@chiyomilanka1947
@chiyomilanka1947 2 жыл бұрын
ලංකාව ගැන පොඩි හරි ආඩම්බරයක් දැනුණා මේක බලලා ගොඩක් thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@udarasenavirathna5654
@udarasenavirathna5654 2 жыл бұрын
Supiri wadak kiyanta වචන නැහැ niyamay ❤️✌️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@vprp8017
@vprp8017 3 жыл бұрын
අපි වගේම තමයි විශ්ව ධර්මතාවයත් මේවා ආශාවෙන් බලාගෙන ඉන්නවා .අවශ්‍ය තීරණය ළගදීම දවසක ගනියි කියලා හිතෙනවා .2004 න් ඉතුරු අයට තීරණය .
@wijayanath4187
@wijayanath4187 3 жыл бұрын
සොබා දහමෙ නියමය තමා ලොකු සත්තු පොඩි සත්තු අල්ලගෙන කන එක. ඒ වාගෙම මිනිසා වැඩිම කාලයක් ගතකරල තියෙන්නෙ දඩයම් යුගයෙ. කෘෂිකර්මයට යොමුවෙලා අවුරුදු 3000 ක් වගෙ වෙන්නෙ
@salindawickramasinghe8533
@salindawickramasinghe8533 3 жыл бұрын
පව්කාරයො පව සාදාරනීකරනය කරන හැටි, බලන්නකෝ සසර බියකරුබව නොතේරෙන හැටි.....
@wijayanath4187
@wijayanath4187 3 жыл бұрын
@@salindawickramasinghe8533 ඔය ඔක්කොම කතන්දර තියෙන්නෙ ලංකාවෙ විතරයි. අපි වතුර උනුකෙරුවත් කොච්චර සත්තු මැරෙනවද? චේතනාව වගෙ ගැලවිජ්ජා දානවනම් මේ අයත් සත්තු මරන්නෙ නෑ ජීවිකව හොයාගන්නව කියන්න පුලුවන්. ඔය ඊනියා අවිහිංසාව පුරාන ඉන්දියානු මනහ්කල්පිතයක්. අනික සසර කියල එකක් නෑ. ඉන්දියාවෙ හිටපු දාර්ශනිකයන් පල කරපු අදහස් විතරයි. ඔයාගෙත් මගෙත් ඔලුවලට පොඩිකාලෙ දැම්ම. මම උපතින් බෞද්ධ දැන් නිරාගමික.
@wijayanath4187
@wijayanath4187 3 жыл бұрын
@@salindawickramasinghe8533 ඔය ඔක්කොම කතන්දර තියෙන්නෙ ලංකාවෙ විතරයි. අපි වතුර උනුකෙරුවත් කොච්චර සත්තු මැරෙනවද? චේතනාව වගෙ ගැලවිජ්ජා දානවනම් මේ අයත් සත්තු මරන්නෙ නෑ ජීවිකව හොයාගන්නව කියන්න පුලුවන්. ඔය ඊනියා අවිහිංසාව පුරාන ඉන්දියානු මනහ්කල්පිතයක්. අනික සසර කියල එකක් නෑ. ඉන්දියාවෙ හිටපු දාර්ශනිකයන් පල කරපු අදහස් විතරයි. ඔයාගෙත් මගෙත් ඔලුවලට පොඩිකාලෙ දැම්ම. මම උපතින් බෞද්ධ දැන් නිරාගමික.
@wijayanath4187
@wijayanath4187 3 жыл бұрын
@@salindawickramasinghe8533 ඔය ඔක්කොම කතන්දර තියෙන්නෙ ලංකාවෙ විතරයි. අපි වතුර උනුකෙරුවත් කොච්චර සත්තු මැරෙනවද? චේතනාව වගෙ ගැලවිජ්ජා දානවනම් මේ අයත් සත්තු මරන්නෙ නෑ ජීවිකව හොයාගන්නව කියන්න පුලුවන්. ඔය ඊනියා අවිහිංසාව පුරාන ඉන්දියානු මනහ්කල්පිතයක්. අනික සසර කියල එකක් නෑ. ඉන්දියාවෙ හිටපු දාර්ශනිකයන් පල කරපු අදහස් විතරයි. ඔයාගෙත් මගෙත් ඔලුවලට පොඩිකාලෙ දැම්ම. මම උපතින් බෞද්ධ දැන් නිරාගමික.
@Chanatv6
@Chanatv6 3 жыл бұрын
නිහතමානී ධීවරයන් දෙන්නෙක් දිගටම එයාලා එක්ක වීඩියෝ දාන්න
@tharukagomez2175
@tharukagomez2175 3 жыл бұрын
Ade ape kalapuwane me ape moddu kotuth pennuwe 💪💪💪
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 3 жыл бұрын
Amazing ..lovely video..❤❤❤❤❤
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක" 😕
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒක නම් ඇත්ත 🤔
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
@@wishwatiyubaya 🙂❤
@vijaykumara3842
@vijaykumara3842 3 жыл бұрын
වදුරා ආතල් දෙනවා නේද.☺ පව් මිනිස්සු ජීවත් වෙන්න පුදුම දුකක් විදින්නේ..❤❤ සතා ගැනත් දුකයි මිනිස්සු ගැන දුකයි...😔
@thushathrangana1203
@thushathrangana1203 3 жыл бұрын
සුපිරි වැඩක් බ්‍රො keep it up
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@sumithpriyankara5012
@sumithpriyankara5012 3 жыл бұрын
ස්පිරි ඩයල් දෙකක්👍👍👍
@lastersilva534
@lastersilva534 3 жыл бұрын
Great video. Thanks. Keep it up
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
thanks
@janithdananjaya9163
@janithdananjaya9163 3 жыл бұрын
wade supiri aiye digatama karan yan ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ස්තුතියි 💛
@KoreanDream2024
@KoreanDream2024 3 жыл бұрын
ක්‍රිශාන් කියන කොල්ලා පට්ට චරිතයක් කියල පේනවා ඌ ගොඩක් මහන්සි වෙනවා
@danukasajith2658
@danukasajith2658 3 жыл бұрын
පට්ට කොල්ලෙක් ඌ ආ 🙂✌
@Allinone-pl1xv
@Allinone-pl1xv 3 жыл бұрын
patta talent ekak
@thushanmadhusha2541
@thushanmadhusha2541 3 жыл бұрын
patta location eka 😍😍
@chamindakumar2453
@chamindakumar2453 3 жыл бұрын
Lassana vadasatahanak👏
@hashanchandika2867
@hashanchandika2867 3 жыл бұрын
ජය මචන් 👊❤️
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
මෙවැනි දුෂ්කර රැකියා කරන ධෛර්ය මත් මිනිසුන්ට ජීවිතය සාර්තකම වේවා
@chanayadee7779
@chanayadee7779 Жыл бұрын
ade mage asama kama bn mn me rate kohe restaurant walata ringuwath ahanne කකුළුවා thama.😂 english crabs hindi kekera arabic saltieun❤ thanku bn video ekata kattak kala genawata set ekatama.🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@DDccc1234
@DDccc1234 Жыл бұрын
කඩොල් කකුලුවො ගන්න පුලුවන් කොහෙන්ද කඩොල් කකුලු වල සාමාන්‍ය මිල කොහොමද කඩුල් කකුලුවො මැරුනට පස්සෙ ආහාරයට ගන්න බැරිද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
900g ට වැඩි බර රු.10500/= ....මේ දවස් වල.....ඊට අඩු බර විවිද ගනන් වලින් තිබෙනවා.......මිල නිතර වෙනස් වෙනවා......250g වගේ කකුලුවෝ 1kg ක් රු.1500/= වගේ මිලකට යනවා.
@ashendaneesha8321
@ashendaneesha8321 3 жыл бұрын
Nice video 😽💖
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 Жыл бұрын
Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai Budusaranai Budusaranai ♥️ ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rohanbala3839
@rohanbala3839 3 жыл бұрын
Great work.amazing.thx
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
Thanks 💛
@veesi351
@veesi351 3 жыл бұрын
පව් හුත්තො අහිංසක සත්තු.. විඩියො කරන උන් ඊට වැඩි තිරිසන්නු...
@dilushaperera4334
@dilushaperera4334 3 жыл бұрын
Ane modaya
@yohansandeepa1102
@yohansandeepa1102 3 жыл бұрын
අමෝ අමෝ පහළ බෝදිසත්වයෝ ගොඩ😂😂😂 මදුරුවෙක්වත් මරලා නැති උන් වගේ 😂😂😂
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
ඒ අතර උඹලා වගේ කුරුසකාරයෝ/තම්බියොත් සිටී 😹
@surancris8211
@surancris8211 3 жыл бұрын
Game kollo dennek supiriy ❤
@PiJay-pl7pw
@PiJay-pl7pw 3 жыл бұрын
Very interesting video. Thanks you
@iranganiayabaddage792
@iranganiayabaddage792 3 жыл бұрын
පරිසරය අසාවෙන් බැලුවේ
@rkkavinda7617
@rkkavinda7617 3 жыл бұрын
Thank you ayyy,mewa denn hitiye ne den loku denumk hmbuna,
@cryptoworld2967
@cryptoworld2967 2 жыл бұрын
Mara kepawimak oya karannea mea vedios ganna suba pathanawa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@pssten3562
@pssten3562 3 жыл бұрын
අපි හැමෝම පව් කරල තියෙනව😭 . හිතල බලන්නකෝ😕 ඔන්න පශ්නයක් දුන්න 👈
@shanikadasuni1048
@shanikadasuni1048 3 жыл бұрын
මේකට බැන්නට වැඩක් නෑ බන්.. ඇත්ත පව් වැඩක් තමා ඒ උනාට ඒක තමා සමතුලිතතාවය ආරක්ෂා කරගන්න විදිහ ස්වභාවධර්මය.😏
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
ඔව්....ලෝකයෙන්ම තුනෙන් දෙකක් තියෙන්නේ මහ මුහුද සහ අභ්‍යන්තර ගංගා ,කලපු වැනි දෑ....මේවායේ මත්ස්‍ය සම්පත තිබෙන්නේ ලෝකයේ ජීවීන්ගේ ප්‍රයෝජනයට .....ලෝකයේ සමතුලිත තාව රැකෙන්නෙ....ලොකු සතුන් කුඩා සතුන්ව ආහාරයට ගැනීමෙන්....විශ්ව ධර්මතාව එයයි
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
තවත් ගොබ්බ comment එකක්
@dinudinu8437
@dinudinu8437 3 жыл бұрын
මු රිලව අදුරන්නෙත් නැ.වදුරා අදුරන්නෙත් නැ...😀😀😀
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
🙉🙈🙊
@sujeewaweerasingha5308
@sujeewaweerasingha5308 3 жыл бұрын
උබ නම් රෙන්න කැලේකටවත් ගියෙ නැති එකෙද්ද කොහෙද
@sameerwjesundara5912
@sameerwjesundara5912 2 жыл бұрын
ලංකාවේ අපේ කොල්ලෝ ආඩම්බරයි මචං 👍👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි ....
@gayansilva6928
@gayansilva6928 3 жыл бұрын
Amme සුපිරිම විඩියෝ පරක් ඔනෙ බ්‍රො
@rumeshmadushan2544
@rumeshmadushan2544 3 жыл бұрын
මීගමුවේ ගැම්මක් තමා ඉතින් ඔය යින්නේ
@lashandissanayaka1036
@lashandissanayaka1036 Жыл бұрын
Kaduwenda mikiri kanne? Apinan ahala thiyenne delipihiyen kiri kana sin ekak
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මට පොඩ්ඩක් වැරදුනා.....🙏
@NADUNANNA
@NADUNANNA 3 жыл бұрын
කිබුල්ලු සෙට් වෙන්නේ නැද්ද අයියේ
@dewonhp1063
@dewonhp1063 2 жыл бұрын
Adee aiye patta ban ube vdo eka.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@damindu8741
@damindu8741 3 жыл бұрын
සුපිරියි ❤❤
@DDccc1234
@DDccc1234 Жыл бұрын
මේ කඩොල් කකුලුවො රට යවන්න විතරද ගන්නෙ ? Export company වලට විකුනන මිල කීයද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ දවස් වල 1kgට වැඩි බර කකුලුවෝ 1kg ක් රු .10500/= විතර වෙනවා.export කිරීම තුල වැඩි ආදායමක් ගන්න පුලුවන්.....ලෝකල් මාකට් එකෙත් තියෙනවා 500g ට අඩු කකුලුවෝ .....
@dinukarandika8780
@dinukarandika8780 3 жыл бұрын
සුපිරි
@eshanabeyweera
@eshanabeyweera 3 жыл бұрын
Ethakota mun inna than kohomada hoya ganne.hamadama ekama thanada inne???
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
නැහැ වෙනස් වෙනවා.....ගොඩාක් දුරට එක කකුලුවෙක් හාරන වලට තව එකෙක් එනවා
@chandanapriyal4471
@chandanapriyal4471 3 жыл бұрын
සුපිරි නියමයි.
@tithiralakkana
@tithiralakkana 3 жыл бұрын
Methana "Uri" kiyala tiyenne. "Thapasa Kakuluwata" eyage katta nemei oya. Thapasa kakuluwa wena sattunge katu atulata tamai ringa ganne. Oya katuwa atule attama inne Golubellek wage satek. Meyla me allana kakuluwa tamai Kadol Kakuluwa (Giant mud crab). "Scylla serrata" kiyala Vidyathmakawa kiyanawa.
@wishwatiyubaya
@wishwatiyubaya 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ දැනුම බෙදාදීම ගැන.......💛
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 152 М.
මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
36:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 170 М.
රෑ දඩයම !! night crab hunting @wishwatiyubaya 👣😲🎯
21:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 82 М.
රෑ කකුළු දඩයම @wishwatiyubaya 🦀😲👣
26:07
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 70 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН