ලංකාවේ හදපු එකම නයිට් රයිඩර් කාර් එක - Sri Lankan Knight Rider | KITT Nilame

  Рет қаралды 438,212

Nilame

Nilame

Күн бұрын

බලන්නකෝ උත්තර දෙන අපූරුව ලංකාවෙ හදපු කතාකරන්නත් පුළුවන් කියන දේත් කරන නයිට් රයිඩර් කාර් එක
ලංකාවේ ඉන්න එකම කිට් හමුවෙමු
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Knight_Rider #K.I.T.T.

Пікірлер: 825
@erab7588
@erab7588 3 жыл бұрын
"නිලමේ" youtube නාලිකාව හරහා මගෙ නිර්මාණය ලෝකයට පෙන්නන්න අවස්ථාව ලබා දුන්නට ඔයාලට ගොඩක් ස්තූතියි 🙏 ❤
@Nilu157
@Nilu157 3 жыл бұрын
ඔයා නියම වීරයෙක්. තවත් දියුණු කරගන්න ඔයාගෙ නිර්මාණ 😍 තෙරුවන් සරණයි .
@dennaekka
@dennaekka 3 жыл бұрын
ජයවේවා 😍
@seanravi
@seanravi 3 жыл бұрын
Mchn ❤️❤️❤️
@asankadilaan2944
@asankadilaan2944 3 жыл бұрын
🔥🔥🔥
@asantharoshan6854
@asantharoshan6854 3 жыл бұрын
Best wishes bruh 💙
@prasadkumara4707
@prasadkumara4707 3 жыл бұрын
මම ඒ කාලේ ඉතාමත් අසාවෙන් බලපු නයිට්රයිඩර් කතාවේ කාර් එක හදපු ඔබට ඉදිරියට යාමට දිරිය ශක්තිය ලැබේවා
@sashinkaniuna7997
@sashinkaniuna7997 3 жыл бұрын
අදටත් knight rider බලන පිස්සෙක් වෙමි,ජය වේවා නිලමේ ලංකාවෙත් මෙවැනි නිර්මණකරුවන්ට අත හිත දෙන එකම චැනල් එකක් තමයි නිලමේ,ඉක්මනටම වැඩකටයුතු ටික ඉවර කරගන්න ශක්තිය ලැබේවා කියා හදවතින්ම පාර්තනා කරමි..බුදුසරණයි.
@tharindudesilva5843
@tharindudesilva5843 3 жыл бұрын
නියමයි නියමයි මල්ලි,ලෝබ නැතුව Wow එකක් දෙන්න මචංල අපේ කොල්ලෙක්ගෙ වැඩක්👏👏🙏
@නෙතටදසුන්
@නෙතටදසුන් 3 жыл бұрын
අනිවා..
@abduleeka3950
@abduleeka3950 3 жыл бұрын
අබෙසිහ
@naifm
@naifm 3 жыл бұрын
තව මහන්සි වුනාම නියම තත්වෙටම ගන්න පුළුවන් සුපිරිම වැඩකාරයෙක්
@kantikanti3898
@kantikanti3898 3 жыл бұрын
Hi..HApi.MAlALeGo
@jeirathna7663
@jeirathna7663 3 жыл бұрын
55. N
@jeirathna7663
@jeirathna7663 3 жыл бұрын
@@kantikanti3898 5s 5ghghh6767stන්g be cv
@champikakumari8629
@champikakumari8629 2 жыл бұрын
මේ රට ඇතුලේනම් මේ වගේ වැඩ්ඩන්ට ඉඩක් නැතිවෙයි😥😥
@mr.pathuma3850
@mr.pathuma3850 2 жыл бұрын
mata pennanna bari chanle ekak thamai නයිFM kiyanne thanikara boru dewak kiyanne.
@TharuNandun
@TharuNandun 2 жыл бұрын
Vini ලගෙ වීඩියෝ එකෙන් පස්සෙ බලන අය කෝ😍❤️
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
Me
@nayanaprasanthi6902
@nayanaprasanthi6902 2 жыл бұрын
Me
@shaanlion7559
@shaanlion7559 2 жыл бұрын
Innoooo
@nadunheshan8372
@nadunheshan8372 2 жыл бұрын
🤭
@nilankadwickramanayaka8829
@nilankadwickramanayaka8829 Жыл бұрын
Me
@යකඩපිස්සෝ
@යකඩපිස්සෝ 3 жыл бұрын
නයිට් රයිඩර් ...... මේක හොඳ කරන්න බැරි පිස්සුවක් ඕයි !!!!! ඉතිරි වැඩ ටිකත් කරගෙන යන්න සුභ පැතුම් 🎈🎈🎈
@shanbhawantha______4571
@shanbhawantha______4571 3 жыл бұрын
මේක නම් සුපිරිම වැඩක්....වැඩ්ඩකාරයත් සුපිරිම.SF කොල්ලෙක් 💪❤💕
@dilshanathapaththu3685
@dilshanathapaththu3685 3 жыл бұрын
Mallita weradila mama nemei haduwe eranga aiya rathu t shrt adagena inne anna eyaa
@shanbhawantha______4571
@shanbhawantha______4571 3 жыл бұрын
@@dilshanathapaththu3685 අයියෝ අයියෝ දෙන්නම එක වගේනේ....ආය පාරක් ගිහින් වීඩියෝ එක බැලුවට පස්සේ තේරුනා ඒ දෙන්නෙක්😒🙈🙈...අවුලක් නෑ අයියත් ගැම්මක් තමා ❤
@mohamedfahim3618
@mohamedfahim3618 3 жыл бұрын
නිලමේ සොයා ගත් වැඩසටහන් කවදත් සුපිරි knight rider made in sri lanka ජය වේවා💯💯💖💖
@ruwansaman6578
@ruwansaman6578 2 жыл бұрын
ගොඩක් සතුටුයි මෙවගෙ සුපිරි වැඩ්ඩො ඉන්න එකට ගොඩක් දුකයි මේ වගෙ අයට ලංකාවෙ තැනක් නැති එකට ජයවෙවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
@nilanrajapaksha9012
@nilanrajapaksha9012 3 жыл бұрын
හරිම අඩම්බරයි අපෙම කොල්ලෙක් මෙවගෙ වැඩක් කරපු ඵකට සුභ පතනවා ඉදිරියටත් මෙවගෙ දෙයක් කරන්ට
@deshandulakshitha1228
@deshandulakshitha1228 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්.......නිලමේ චැනල් එකෙන් නව නිර්මාණ හුගක් ලංකාවට හදුන්වලා දෙනවා......ජය වේවා
@arunawithanage8958
@arunawithanage8958 3 жыл бұрын
සුභපැතුම් සහොදරයා ...හොඳින් වැඩ ටික කරගෙන යන්න ...
@baniya1589
@baniya1589 3 жыл бұрын
අපේ පොඩි කාලේ පිස්සුවක්.පොඩි පොඩි කාරුත් හැදුවා කිට් වගේ 🎬🎬🎬❤❤❤ජයම වේවා ඒ වගේම කාර් එකක් හදන්න අයියේ 🎬🇱🇰💪
@erab7588
@erab7588 2 жыл бұрын
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
ලංකාවේ මෙහෙම වැඩ්ඩෝ ඉද්දි ඇයි මේ තාම මේක දියුණු වෙමින් පවතින රටක් උනේ කියන එක නිලමේ චැනල් එක බලද්දි නිතරම හිතට එන ප්‍රශ්ණයක් 🥺🥺❤
@slpasiya6671
@slpasiya6671 3 жыл бұрын
📯
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
රටේ දියුනුවට වැට බදින ගොන් නීති හන්දා තමය් අපිට අලුතෙන් කිසිම දෙයක් කරන්න බැරි.
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@kushkush7954 ekath aththa 😥 ape rate minissu hoda deyk kloth eka thenakadi eke mokk hari waraddk hdan eka nawaththala kakulen adina kotasak innwane 😔 ithinkohe karannda 🥺
@teenasalwa4421
@teenasalwa4421 3 жыл бұрын
සුපිරිම වැඩක් අපේ රටට ලොකු ආඩම්බරයක් ජයවේවා මේ වගේ වැඩ්ඩො ත් ඉන්නවද 💪💪💪💪💪👍👍❤️🌹
@චමිදුඅබේකෝන්
@චමිදුඅබේකෝන් 3 жыл бұрын
නියමය කොල්ලෙක්...!❤👌 ඔබේ ආසාව සර්ව සම්පූර්ණ කරන්න සියලු ශක්තිය ලැබේවා..!🙏
@mrart3028
@mrart3028 3 жыл бұрын
හැදුනොත් හොඳ කරන්න අමාරැම පිස්සුව නයිට් රයිඩර්, ඒක මටත් තියනව, මමත් මේකෙ computer program එක හැදුව කතා කරන්න, කාර් එකක් නෑ 😁 ඒක එතනම තාමත් , ඉදිරියට යන්න සුබ පතනව
@deepanikarunarathna5607
@deepanikarunarathna5607 3 жыл бұрын
ආයෙත් අහලා. Knight Rider පිස්සුව තාමත් තියෙනවා. හැමදාම බලනව❤️❤️❤️
@trinityjay
@trinityjay 3 жыл бұрын
Bro oya kohomada eka programme kale,,mokakda soft ekah?
@ruwantharaka9996
@ruwantharaka9996 3 жыл бұрын
අඩේ...ඒක මරු අයියේ..හදවතින්ම සතුටුයී...😍💪සුපිරියක්ම තාමා..ඔබට ජය..බුදුසරණයි ..නිලමෙ අයියා 👍❤😍
@banukakumara1555
@banukakumara1555 3 жыл бұрын
මොකා මොනවා කිවත් එලම වැඩක්... පට්ටම වැඩ්ඩෙක් මම සුබ පතනවා හදවතින්ම ඉතිරි කොටස් සියල්ලම හදලා සම්පුර්ණ කරගන්න ලැබේවා. දළදා සමිදු පිහිටයි.
@subodharuwan3319
@subodharuwan3319 3 жыл бұрын
Ane palayan
@thilijay8837
@thilijay8837 3 жыл бұрын
@@subodharuwan3319 ඉරිසියයිද ගොබ්බස් 😮‍💨
@harshajayanath1809
@harshajayanath1809 2 жыл бұрын
විනී ලගෙ වීඩියෝ එකට ගත්තෙ මේක නේ.🥰🥰🥰🥰
@karokelirycscornerishadshy5518
@karokelirycscornerishadshy5518 3 жыл бұрын
නියමයි අය්යේ.සුපිරි වැඩක්.මාත් නයිට් රයිඩර් පිස්සුව තියනවා.සුබ පතනව වැඩේ සාර්තක වෙන්න කියල.
@maheshnalinda3385
@maheshnalinda3385 3 жыл бұрын
අපි අසකරන කතාමලාවක තියේන කාර් එකක් දැසින් ලංකාවේ දැක ගන්න තියනවානම් ගොඩාක වාසනාවක් .ඉතුරු ටික හදන්න ශක්තිය ලැබේවා ජයවේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
මෙ වගේ නව අදහස් වලට වැට බදින මෝටර් වාහන පනතේ ඇති ගොන් නීතිවලින් ඔබව ආරක්ශා වේවා.ජය.
@harshahdg
@harshahdg 3 жыл бұрын
මේ වගෙ අලුත්ව වෙනස්ව සිතන අය තමා මේ ලොකේ හැමදාම අලුත් විදිහට වෙනස් කලෙ. ගොඩක් සතුටුයි .
@Pradeeppradeep-vd5bk
@Pradeeppradeep-vd5bk 3 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් දක්ෂ අපේ කොල්ලෙක් ගොඩක් සතුටුයි ඔබට මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා බුදු සරණයි
@peacebeuponus8951
@peacebeuponus8951 2 жыл бұрын
Masha Allah, අයියේ පට්ට ආඩම්බරයි... සුපිරි වැඩ්ඩෝ ඉන්නව ලංකාවෙ. 👊👊👊💥💥💥👊👊👊
@menurawickramatunga3709
@menurawickramatunga3709 3 жыл бұрын
K.I.T.T.!මගෙ Car පිස්සුවේ ආරම්භය!😍❤️
@waruniwasanthi5034
@waruniwasanthi5034 3 жыл бұрын
අපේ රටේ නේද කියලා දැනෙද්දී .මාරයි ඈ..කියන්න වචන නෑ..නිලමෙට සැලුට් එක හොදේ .ඔයා මාර දෙවල් තමා දෙන්නේ .සුපිරි චැනල් එකක්...💖💖💖💖👌👌
@tharukadananjaya5187
@tharukadananjaya5187 3 жыл бұрын
SF,අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා,ටාගට් එකක් ගත්තෝත් ඒක කම්ප්ලීට් කරනවාමයි.මෙකත් අනිවාර්යයෙන් ලොකු අභිමානයක් ලංකාවට,❤✌️
@dilshantv4925
@dilshantv4925 3 жыл бұрын
ඊළග විඩියෝ එක එනකල් බලාපොරොත්තුවෙන් ඉන්නවා ....ඔබට ජය .....
@Nilame
@Nilame 3 жыл бұрын
aniwaren
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 3 жыл бұрын
පරිස්සමින් ඉන්න පුතේ දේශපාලුවන්ගෙන් උන්ට මෙි වගේ දෙවල් ඇලජික් ඇයි උන්ට කොමිෂන් නෑනේ
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
මේ වගේ 🇱🇰 වෙම ඉන්න වැඩ්ඩෝ ටික එකම තැනකට ගත්තොත් සුපිරි ගේමක ගහන්න පුලුවන් නේ.❤️🇱🇰
@nimanthamadusanka834
@nimanthamadusanka834 3 жыл бұрын
Oka patta hinayak math
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා.දක්ෂයෙක් සුපිරි
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 3 жыл бұрын
නියමයි සහෝදරයා අපේ අටේ වැඩක් තව තවත් ඉදිරිට සුපිරි නිර්මානයක් කරන්න ජයෙන් ජයම වේවා ඔයාට තෙරැවන් සරණයි 🙏🙏🙏
@thilinamadusanka711
@thilinamadusanka711 2 жыл бұрын
නියම නිහතමානි කොල්ලෙක් වැඩ්ඩෙක්...ලොකු සීන් නෑ..බොක්කෙන්ම කතාව..දවසක ලෝකෙටම බස්සපන්...knight rider car එකක් උබට පුලුවන්.....💪💪💪
@vihangakoswaththa9595
@vihangakoswaththa9595 3 жыл бұрын
congratulations අයියා සුපිරි වැඩක් තව තව වැඩ කරන්න ශක්තිය ෛධරය ලැබේවා අයියේ 😍💪
@sudathliyanage7006
@sudathliyanage7006 3 жыл бұрын
ලස්සන වැඩක්. Wheel spacers වලින් රෝද ටිකක් එලියට පන්නලා, wheel fenders 4 ත් සෙට් කරගත්තා නම් තව පෙනුමක් එනවා. හදවතින්ම සුබ පැතුම් ඔබට.👍♥️
@prabuwickramasinghe2119
@prabuwickramasinghe2119 2 жыл бұрын
Wow❤️❤️ All the best Aiye❤️🥳 ලංකාවේ වැඩ්ඩෙක් තමයි.💪ආඩම්බරයි🥰
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
දිල්ෂාන් සහෝ නියමයිනෙ සුභ පතනවා ඔබට!
@SinhalaOnline
@SinhalaOnline 3 жыл бұрын
ජයවේවා kollo
@erab7588
@erab7588 3 жыл бұрын
Thank u ❤
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
මගේ හීනය කවදා හරි vaga වගේ ev car ඵකක් හදන ඵක💪🇱🇰
@hashininavanjana1915
@hashininavanjana1915 3 жыл бұрын
නියමයි එරංග අයියා. 👌 Kit ගෙ වැඩ ටික ඉවර වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා. 🤗
@KanchuKa
@KanchuKa 3 жыл бұрын
❤️🥺🥺🥺🥺🥺🥺😍😍😍
@Yenuka
@Yenuka 3 жыл бұрын
අයියා
@gihanishara2006
@gihanishara2006 3 жыл бұрын
Adde kanchuka
@jayavihankenula6401
@jayavihankenula6401 3 жыл бұрын
පුංචි කාර් එකතු කරලම හරියන්නෙ නෑ. මේකක් හදමු ❤️
@erab7588
@erab7588 3 жыл бұрын
🙏❤
@travelwithruone
@travelwithruone 2 жыл бұрын
සුපිරී පට්ටම වැඩ්ඩෙක්.ඉතුරු ටිකත් හදන්න අපිට බලන්න.
@isharadilshan8707
@isharadilshan8707 3 жыл бұрын
නිලමේ ඔබටත් ස්තුතියි ...❤❤අලුත් වැදගත් දේවල් පමනයි...දිගටම ඉදිරියට යන්න ජය...🙏❤යහපත දිවුනුව නිරතුරු සැලසේවා...❤❤🙏
@Nilame
@Nilame 3 жыл бұрын
bohoma sthuthi
@darabro9267
@darabro9267 3 жыл бұрын
සුපිරි උබට හොද රටක කම්පැනියක දොරවල් ඇරෙවා ජෙසු පිහිටයි
@nishanshanuka4530
@nishanshanuka4530 2 жыл бұрын
නයිට් රයිඩර් වීඩියෝ එකට විනීල ගත්තෙ මේ කාර් එක 😍😍😍😍
@yasithamaduranga420
@yasithamaduranga420 2 жыл бұрын
ඔව් බං
@highlandersliveband7226
@highlandersliveband7226 3 жыл бұрын
මේ වගෙ දේවල් වලින්ම ඔප්පු වෙනවා ලංකාවෙ ඉන්නෙ හැම අතින්ම රියල් වැඩ්ඩො කියලා. මේ රට තාම නොදියුණු ඇයි කියන එක තමා තියන ප්‍රශ්නය 🙏🙏🙏ජයවේවා
@indikapiyantha5238
@indikapiyantha5238 3 жыл бұрын
නිලමේ අයියෙ මරු...අපේ වැඩ්ඩෙක්🇱🇰තරහවෙන්න එපෝ..ඔය කාර් එකේ ඔරිජිනල් එක බලන්න prilavlog එකට ගිහිල්ලා බලන්නකො.ෆට්ට
@hldarkvideos7078
@hldarkvideos7078 3 жыл бұрын
සුපිරි නියමයි! ඉස්සරහට තවත් හොදට වැඩේ කරන් යන් එකෙන්ම ජය!......
@sachinthaanuhas6942
@sachinthaanuhas6942 3 жыл бұрын
ගම් දෙක්කට එහායින් ❤️💪 නිලමගෙන් තමා මුලින්ම දැක්කෙ 😍
@Animation_both
@Animation_both 3 жыл бұрын
🥺😍ඒක මරු , ඉතුරුටිකත් හැදුවම සුපිරියට තියෙයි
@උමාඩාන්සිං
@උමාඩාන්සිං 3 жыл бұрын
එල අයියෙ ඔයාගෙ කාර් එක හදල ඉවර කරල අපිට උදව් කරන්න. ඔබගෙ ගමනට අපෙත් ශක්තිය ආශිර්වාදය අනිවා ලැබෙනවා එකෙන්ම. අනිත් එක තමා නිලමෙ අයිය කියන්නෙ සුපිරි පොරක් ආදරෙයි ගොඩාක්. ඔයාටත් සුබ පතනවා මේ වගෙ දේවල් අපිට හොයලා පෙන්නනවට.
@chama6603
@chama6603 3 жыл бұрын
සුපිරි වැඩක් මචන් පට්ට 👍 අපිත් ඒ කාලෙ බල්බ් අරන් සකිට් හදන්න ට්‍රයි කලා මතක් වෙනව 🤣
@athapaththudammika6295
@athapaththudammika6295 3 жыл бұрын
තෙරුවන් සරණයි .ඉතුරු ටිකත් ඉක්මනින් නිමකර ගන්න ලැබේවා .
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 3 жыл бұрын
සුද්දා ඔයාට ගාලු ආවොත් ඔයාගේ ඉදිරි වැඩ වලට සුපිරි වැඩ්ඩෙක් දෙන්නම්...
@slguru4884
@slguru4884 3 жыл бұрын
අන්න මචන් මූට සප් එක දීපන්
@sandaruwannethmina
@sandaruwannethmina 3 жыл бұрын
එයාගෙ නම්බර් එකට කෝල් එකක් දිලා.කිව්වා නම් හරි
@rameshkrishan2099
@rameshkrishan2099 3 жыл бұрын
කාර් එක පහලට එන පාර...පට්ට ලස්සනයි
@praneeththeekshana9143
@praneeththeekshana9143 3 жыл бұрын
01:16 අපේ කොල්ලෙක් 💪 Respect Nilame Brother....
@malith5971
@malith5971 2 жыл бұрын
මේ කාර් එක තමයි විනී "නයිට් රයිඩර්" එකට අරන් තියෙන්නේ❤️
@kavi__miusic7093
@kavi__miusic7093 2 жыл бұрын
ඔව් නේත
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
මාගේ ගෞරවය ඔබට ජය වේවා ❤️ කොල්ලෝ ආදරෙයි ❤️
@dbLines
@dbLines 2 жыл бұрын
After Vini's Knight Rider....💕❤This is the Car...🔥
@erab7588
@erab7588 2 жыл бұрын
😊
@tf-gj1wh
@tf-gj1wh 2 жыл бұрын
✌️
@sokawishwagaweshaka
@sokawishwagaweshaka 3 жыл бұрын
නියම වැඩ්ඩෙක්...ජයෙන් ජය..💪💙
@s5panda30
@s5panda30 3 жыл бұрын
මටත් තියෙනවා kit පිස්සුව....පුන්ච් කාලෙ බලපු film eka තාම youtbe eken බලනවා
@Yamuko__
@Yamuko__ 3 жыл бұрын
පිට රටට යන විදිහෙ වැඩක් කරන්න ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bolabroofficial3433
@bolabroofficial3433 3 жыл бұрын
ඒ කාලේ පිස්සුවෙන් වගේ බැලුවේ Knight Rider❤️
@nela_tech
@nela_tech 5 ай бұрын
ඇත්ත car එක තමයි......Pontiac FireBird GT කියන ජාතිය ❤...ඒකෙ කෙලින්ම තියෙන්නෙ knight rider පෙනුම මයි.....ඒකක් ගත්තනම් ඔයාට සුපිරි වෙනසක් කල හැක❤
@slmixproductions1795
@slmixproductions1795 3 жыл бұрын
මේ වගේ දක්ශයො ඉන්න රටකට වෙලා තියෙන විනාශයක්.ඇතතටම ආඩම්බරයි අපේ රටේ කොල්ලෙක් ..
@suminda8308
@suminda8308 3 жыл бұрын
සුපිරියි වැඩ කරැ 👍👍👍👍👍👍👍👍
@sameeramadushan5790
@sameeramadushan5790 3 жыл бұрын
Ape rateth waddo inna aka ලාංකීය apita ආඩම්බරයක් ......
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 Жыл бұрын
අපි පොඩිකාලේ අපිට තිබුනු හීනවලින් එකක් ..බුදුසරණයි 👍👍👍😍😍❤️❤️🌹🌹🌹
@jagathkumaara5319
@jagathkumaara5319 3 жыл бұрын
ලංකාවෙ දේශපාළුවොයි රාජ්‍ය නිළධාරිනුයි එකතුවෙලා මෙයා හිරේට දැම්මෙ නැත්තං තමයි පුදුමෙ.
@lamboginicar2421
@lamboginicar2421 2 жыл бұрын
නයිට් රයිඩර් වීඩියෝ එකට විනීල ගත්තෙ මේ කාර් එක
@desilvageewathmuni7431
@desilvageewathmuni7431 3 жыл бұрын
ජයවේවා කොල්ලෝ බුදුසරණයි
@karamyalatha9424
@karamyalatha9424 3 жыл бұрын
දළදා සාමිදුගේ පිහිටියි පුතේ ඔබට ජ⁣යවෙිවා
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 3 жыл бұрын
Whatsapp ennakoo
@ashennavod2496
@ashennavod2496 Жыл бұрын
Number ek deko
@TDMESY
@TDMESY 2 жыл бұрын
Vini එකටත් ගත්තා නෙද🥰❤️ඔක Jul 5❤️2022
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 3 жыл бұрын
Sri lankan Knight Industries. Steering Wheel එකේ Transformer Badge එක වෙනුවට Knight Rider badge එක දැම්මොත් වඩා හොඳයි. Good luck bro. මං 2 වසරේ වගේ මුලින් TV එකේ ඕක බලද්දී. දැන් වයස 36 ක් වෙලත් අදටත් KZbin එකේ බලනව Knight Rider videos. ඒක විස්තර කරන්න බැරි තරම් පිස්සුවක්.
@allfreesounds7503
@allfreesounds7503 3 жыл бұрын
අඩ්ඩෝ ෆට්ටම නියමයී ජයවේවා තව තව දියුනුවේවා ❤❤❤🙏🙏🙏🙏🙏
@kalumamakallurock4670
@kalumamakallurock4670 3 жыл бұрын
Z
@kalumamakallurock4670
@kalumamakallurock4670 3 жыл бұрын
Op
@asankasumith1801
@asankasumith1801 3 жыл бұрын
නියමයි එරා මල්ලී ජය වේවා 👍👍
@kalinduchandrasena
@kalinduchandrasena 3 жыл бұрын
ලංකාව ගැන උපරිමයෙන්ම සහ හදවතින්ම සතුටු වෙන්න පුළුවන් කාරණා 2යි. එකක් මගේ රටේ පිහිටීම, අනෙක මේ අයියල වගේ අති සුපිරි ගනයේ මිනිස්සු අපේ රටේ ඉන්න එක. එරංග අයිය සහ දිල්ශාන් අයිය වගේ අති සුපිරි වැඩ්ඩො තමයි අපේ රටේ නියම ජාතික ධනය. අර දියවන්නාවෙ කාළකණ්ණි 225 එළවල මේ වගේ නියම වැඩ පෙන්නන හැම කෙනෙක්වම උඩට ගන්න පුළුවන් එවුන් ටිකක් යවන්න දැංවත් හිතපල්ල යකුනේ. නිළමෙට ජය🙏🙏
@ishankichil7624
@ishankichil7624 3 жыл бұрын
Honda sathutu dayaka video ekak adath ganawata isthuthi nilame malli, Saha oya mallita suba pathanawa.
@slasylum3192
@slasylum3192 3 жыл бұрын
සුපිරි අපේ බොඩරේ කොල්ලෙක් 😍
@nowtyasiya5106
@nowtyasiya5106 3 жыл бұрын
එරංග අයියා..ගැම්මක්❤️🤗🤗
@amaluditha7712
@amaluditha7712 2 жыл бұрын
මේ කාර් එකද විනීලගේ වීඩියෝ එකට ගත්තේ....☺😊
@carsworld2884
@carsworld2884 3 жыл бұрын
වැඩ්ඩෙක් නම් නුවර තමයි ලොවෙත් 👊
@Paragatha
@Paragatha 2 жыл бұрын
නිලමෙ ඔබට ගොඩක් පිං..... දැනුම සාගරයක්
@udaradezylva8179
@udaradezylva8179 3 жыл бұрын
සුභ පැතුම් මචන් .. දිගටම වැඩේ කරගෙන යමු.. 👌
@dilhanisdiary
@dilhanisdiary 3 жыл бұрын
මේ වගේ හැංගුන වැඩ්ඩොන්ගෙන් වැඩක් ගන්නවනම් ලංකාව මොන තැනකට යයිද කියල හිතා ගන්නත් බෑ..❤️ අවාසනාවකට මේ වගේ වැඩ්ඩන්ගෙන් වැඩක් ගන්න ලංකාවේ ක්‍රමවේදයක් නෑ..😢😢
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
ක්‍රමවේදේ තියෙන්නේ එයාලව උසාවි අරන් යන්න
@shashikashehan3627
@shashikashehan3627 3 жыл бұрын
මේවගේ කොල්ලො ලන්කාවට සම්පතක්❤️❤️❤️👍👍
@priyankaradewendra6612
@priyankaradewendra6612 3 жыл бұрын
තව හදන්නකෝ කොහොම හරි ඔක්කොම ටික❤❤👍ජය වේවා
@sexygirl4455
@sexygirl4455 2 жыл бұрын
ලන්කාවේ කොල්ලා පට්ට ආදෙරෙයි සහෝදරයා
@arunagunarathne5875
@arunagunarathne5875 3 жыл бұрын
මේක නම් සුපිරිම වැඩක්....වැඩ්ඩකාරයත් සුපිරිම.SF කොල්ලෙක් 💪❤💕
@dilshanathapaththu3685
@dilshanathapaththu3685 3 жыл бұрын
Oyta weradila mama nemei haduwe eranga weerakoon වැඩ්ඩා
@sigirisinhayachannel3788
@sigirisinhayachannel3788 3 жыл бұрын
නියමයි සහෝදරයා තෙරුන් සරණයි ආදරෙයි පැලෙන්න හාද ඉතින්
@abhisheksuharsha
@abhisheksuharsha 3 жыл бұрын
ඒක සුපිරි ❤️😍 ජයවේවා ❤️ 💪
@ijaay8008
@ijaay8008 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් පිස්සුවක් රයිට් රයිඩර් කියන්නේ ❤️
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial 2 жыл бұрын
After vini's knight rider video ❤️
@sampathsomarathna5874
@sampathsomarathna5874 3 жыл бұрын
ardoino system එකක් හරහා ඉතුරු voice කමට ටික හදාගන්න පුළුවන් පොඩ්ඩක් ඒක හොයලා බලපං යාළුවා මං කියනවට ඒක ඔබට මාසයක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් සන්තෝසයි මේ ලංකාවේ තවත් ඉන්නවා වැඩ්ඩො .
@ravindu752
@ravindu752 3 жыл бұрын
මේ වගෙ පට්ට කොල්ලන්ගෙ පට්ට වැඩ කිඩ අපිට පෙන්නුවේ පට්ටම චැනල් එකකින් නිලමේ තමයි ඉතින් ..
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
supiri. kitt ge katahada aheddi wenma feeling ekk 😇💓
@luckycreations7654
@luckycreations7654 3 жыл бұрын
නියමයි. අපි අතීතයට ගියා. පුලුවන්නම් watct එකත් හදාගන්න car එකට කතාකරන්න ...❤❤❤❤
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 70 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 43 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 840 М.
Every Time KITT Gets Destroyed | Knight Rider
9:58
Knight Rider Official
Рет қаралды 965 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 43 МЛН