මයියොක්කා පැලේ | Maiyokka Pale | Mangus 2024

  Рет қаралды 275,649

Mangus Tube

Mangus Tube

Күн бұрын

මයියොක්කා පැලේ | Maiyokka Pale | Mangus 2024
#mangus #mangusnew #mangussongs #MangusParoddy #Maiyokka #MaiyokkaPale #MangusMaiyokka

Пікірлер: 735
@travelwithkaztha
@travelwithkaztha 9 ай бұрын
තාත්තගේ acting වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ♥️
@wishwajithabeykoon769
@wishwajithabeykoon769 9 ай бұрын
සිරාවටම.
@samathasupun9983
@samathasupun9983 9 ай бұрын
සිරා 😂❤
@SupunJayawardhana
@SupunJayawardhana 9 ай бұрын
පිස්සුවක් ඒක 🤣🤣🤣🤣
@ViDuWA26
@ViDuWA26 9 ай бұрын
ඇත්ත බන් ඒක වෙනම ලෙවල් චරිතයක් 🤣🤣🤣
@S.M.N.SANDUN
@S.M.N.SANDUN 9 ай бұрын
සිරාම❤
@arjunaweerasekara
@arjunaweerasekara 9 ай бұрын
අම්මෝ ඒ තාත්තගෙ හිනාව.පට්ටයි.ඔක්කොම හොදටම කලා😂😂❤❤
@Jossee-n2j
@Jossee-n2j 9 ай бұрын
තාත්ත තමා සුපිරිම 😂😂❤
@ChandikaHennayaka
@ChandikaHennayaka 9 ай бұрын
බලන්නත් කලින් මරු කියලා ඉවරයි .....සුපිරි ❤️❤️❤️❤️
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
😍😍
@dsudeera6565
@dsudeera6565 9 ай бұрын
තාත්තා ලොවෙත් මයියොක්කා කාලා.
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 9 ай бұрын
තාත්‍තාට ඉන්න කෙනා හැම වෙලේම ගුලි කාලා වගේනෙ ඉන්නෙ😅...මරු සෙට් එක...😂❤
@chandanatharangakumara2404
@chandanatharangakumara2404 9 ай бұрын
mama daanna aapu coment 1 oya dala
@dhana8706
@dhana8706 9 ай бұрын
takkaali kaala inne😂
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 9 ай бұрын
🤭​@@chandanatharangakumara2404
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 9 ай бұрын
​@dhana8706 😂
@slinsa
@slinsa 7 ай бұрын
ගුලි කාල නෙමෙයි ගුලි හැලියකට වැටිලා
@padiriproduction
@padiriproduction 9 ай бұрын
දිගටම continue කරපං❤
@x_Bhagya
@x_Bhagya 8 ай бұрын
ගුරුතුමාගෙ ඇක්ටින්ග් එකයි කතා කරන විදියයි පට්ට ❤😊
@sathilaranatunge
@sathilaranatunge 9 ай бұрын
ගුරුතුමාව බලන්න ආපු උන් මේ කොනට💀😂❤️
@lakithuumandaya912
@lakithuumandaya912 9 ай бұрын
😂
@sayurisammani884
@sayurisammani884 9 ай бұрын
🤪
@dilshanrathnayaka4567
@dilshanrathnayaka4567 9 ай бұрын
mune reaction eka thama maruma😂❤
@Dinusha_deshapriya5
@Dinusha_deshapriya5 9 ай бұрын
Mra gok eka
@Udara1801
@Udara1801 9 ай бұрын
එහෙම කරන්න එපා අනිත් අය පව්නෙ
@thamasacinema
@thamasacinema 9 ай бұрын
Dad has a another level of vibe. ❤
@YasithRavishka
@YasithRavishka 9 ай бұрын
ලෝකේ තියන අව්‍යාජම හිනාව තියෙන්නෙ මේ මනුස්සයට 😂❤
@anjulatennakoon806
@anjulatennakoon806 9 ай бұрын
මේ ටිකේ උම්බලව රකින්නේ තාත්තා ...ඌ ව රැකන් වෙනස් එකක් කරහම් ජයවේවා
@travelwithsandaruwan
@travelwithsandaruwan 9 ай бұрын
මයියොක්ක තක්කාලි සහ මල්🌝😌 සුපිරියක් . හැබැයි ඊ ගාව එකට අර වොයිස් ඉෆෙක්ට් එක දාන්නම ඕනෙ නැත්තම් බලන්නෑ හරිද😢😢
@Dinesh-ft2go
@Dinesh-ft2go 5 ай бұрын
මේකනම් වෙනම vibe ekk ❤️❤️
@slboy-2
@slboy-2 9 ай бұрын
අඩෝ මුන්ට හිනා යන්නේ නැද්ද මන්දා😂😂😂😂❤❤❤❤happy new year to all😊
@prasadchandima710
@prasadchandima710 9 ай бұрын
තාත්තාගේ ඇක්ටින් තමා සුපිරිම.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sasindugunasekara4978
@sasindugunasekara4978 9 ай бұрын
මුන් අපිටත් ට්‍රැක් පන්නනවනේ😂 සුපිරි ඇහ් ❤🎉
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
ජනවාරි 1 වෙනිදම track පන්න ගන්න එපා. 🙈🙈🙈 අපි පව් නේ 😂😂🙌
@gayanidayarathne6462
@gayanidayarathne6462 9 ай бұрын
අනේ මන්දා බන්...මලුත් හැදෙනකම් තිබ්බානම් තමයි වටින්නෙ..සුපිරි කොල්ලනේ..ජයවේවා අලුත් අවුරුද්දම...🖤🌹🌹💕💕
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
😍😍
@ViDuWA26
@ViDuWA26 9 ай бұрын
ලමයි දෙන්නයි ගුරැතුමයි 3 ඔනේ ඉක්මන්ට 😢🎉
@sajana6556
@sajana6556 9 ай бұрын
හැමදාම වගේ සුපිරියක් 😂❤️
@dulithamunasinghe2867
@dulithamunasinghe2867 9 ай бұрын
Den nam venama vibe ekakata yanne!! Supiri ahhh..All the best👌👍💯👉❤️
@vihangadananjaya7220
@vihangadananjaya7220 7 ай бұрын
ගුරුතුමා නම් පාර ඕයී
@harryharsh
@harryharsh 9 ай бұрын
ඒ පැනපු ට්‍රැක් එක... හැම එකාටම පනිනවනම් ❤
@DiwanNavoda-xj2hi
@DiwanNavoda-xj2hi 9 ай бұрын
මරු බං උබලගෙ විඩියෝ සුපිරියක් තමා❤️✊
@cookwithlove6485
@cookwithlove6485 6 ай бұрын
තාත්තා තමා ආසම ❤
@lalinamitha1425
@lalinamitha1425 9 ай бұрын
තාත්තා තමා සුපිරිම... නළුවා යෑ..... මෑන්ස්ගේ කතාව වොයිස් එක.... මූනේ ඇක්ශන් පට්ට..... ඇත්තටම තක්කාලි මලක් ගහලා වගේ රගපාන්නේ..... පට්ට.......😂😂😂😂 පව්නේහ්......
@Planet361
@Planet361 9 ай бұрын
Chandu Sri, You are superb.. next level acting
@ak_maleesha99
@ak_maleesha99 9 ай бұрын
gnanodaye set ekane me gammk bros
@dilshanfernando8755
@dilshanfernando8755 9 ай бұрын
යකෝ තාත්තා මරු ආ...පිස්සුවක්😂😂❤❤❤ ආදරෙයි මැන්ගුස්❤
@Imexn19
@Imexn19 9 ай бұрын
ගුරුතුමාට 100/100 මරු❤️
@Vishwani
@Vishwani 9 ай бұрын
අම්මෝ මේ video දැන් පිස්සුවක් අනේ... 😍😍
@pumababy6311
@pumababy6311 9 ай бұрын
තුන් දෙනාම සුපිරියටම කරනව. ඒ කැමරා කරන විදියත් අමුතුම ගතියක් තියෙ. ඇත්තටම acting කියල අමතක වෙනව. ඒක නම් වෙනම level එකක් ❤❤❤❤❤ 10පාරකට වඩා බැලුව තවත් බලනව. Addict වෙනව
@rashan6246
@rashan6246 9 ай бұрын
මාව ඇබ්බැහි වෙලා ඒයී ❤
@asiya_boy_official
@asiya_boy_official 9 ай бұрын
තාත්තගෙ චරිතෙ මරු බ්න්😂😂
@iamknoxpresley
@iamknoxpresley 9 ай бұрын
මටත් ගුලි කන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ උඹලගෙ වීඩියෝ බලල😂😂😂
@jakproductions6704
@jakproductions6704 9 ай бұрын
Digatama video dapan masa 2n 100k gahanava shuvar
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
😍😍
@upemendis6240
@upemendis6240 9 ай бұрын
තාත්තා මාරු...😂 ඔක්කොම ගුලි කාලා වගේ ඉන්නේ.. 😂😂 හැමෝටම ජය වේවා... ❤
@guitarcoverssl7947
@guitarcoverssl7947 9 ай бұрын
ගුරුතුමාගෙ හිනාවයි ඇක්ටිනුයි පට්ට බන් 😂❤
@rashithaweerakkody1691
@rashithaweerakkody1691 9 ай бұрын
තාත්තට ඉන්න dial එක brand එකක් වෙලා ඉවරයි 😌❤
@RaniYa1994
@RaniYa1994 9 ай бұрын
සුපිරියක් තමයි ඉතින් 😂
@SamSam-cx9ny
@SamSam-cx9ny 9 ай бұрын
තාත්තා වෙනම Vibe එකක ඉන්නෙ නිකනුත් 😅
@psychoboy3963
@psychoboy3963 9 ай бұрын
අම්මෝ මුංගෙ ඇස් යකෝ🥲 මයියොක්ක කාල වෙන්න ඇති😅❤️‍🔥
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
කන්න හම්බුනේ නෑ. එක ඉස්සරහ ගෙදර කෙනෙට දුන්නා 🙈🙈
@psychoboy3963
@psychoboy3963 9 ай бұрын
@@mangusdiaries පේනව😅❤️
@dimuthuperera8636
@dimuthuperera8636 9 ай бұрын
Loop video සීන් එක පට්ට.😂😂
@janithsilva9868
@janithsilva9868 9 ай бұрын
Ara vayasaka dayal eka maru man hama video ekakma balano ❤❤❤
@a.t.shanilkaushitha4825
@a.t.shanilkaushitha4825 9 ай бұрын
සුපිරී❤සෙට් එකටම ජය වේවා😊
@Sachithmedia
@Sachithmedia 9 ай бұрын
තාත්වික බව 💥❤️ creativity next level ❤️ Great guys
@PoJJaa
@PoJJaa 9 ай бұрын
Happy new year 😂✌️ 1 වෙනිදම පන්නලා ගත්තා 🤝
@MJJNamalDias
@MJJNamalDias 9 ай бұрын
ඒක වටේ යන පැළයක්නෙ බං 😁🤦 ඔය vibe එක මාර ගතියක් තියෙනවා... නියමයි වැඩේ...
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 9 ай бұрын
Stress වෙලා තියෙන ජීවිතේ stress එක යවාගන්න උදව්වක් දෙනවට උඹලට පිං යකෝ ❤❤
@tharinduhansaka1486
@tharinduhansaka1486 9 ай бұрын
තාත්තා නියමයි සුපිරි ❤️
@mrboygaming1350
@mrboygaming1350 9 ай бұрын
Sales and Marketing gena Video ekak karamukooo ❤❤❤
@nipunpabhashwara6181
@nipunpabhashwara6181 9 ай бұрын
Supirima action teacher ft adarai❤digtama❤ video Dana ❤❤❤
@shashidilrukshi4610
@shashidilrukshi4610 9 ай бұрын
Sri ayya maru hode❤️
@sasiya1619
@sasiya1619 9 ай бұрын
මේවනෙ මල්ලෙ acting .සුපිරියක් ආයේ ❤
@Shanilka1474
@Shanilka1474 9 ай бұрын
මේක බැලුවා ම ඇති.... වදිනවා ලේසට ම 😂❤️ අමුතුවේන් මඤ්ඤොක්කා කන්න ඔනි නැ
@ChamikaBandara-lv7ef
@ChamikaBandara-lv7ef 9 ай бұрын
දැන්නං වෙනම පැත්තකට යන්නේ මේකනම් සුපිරියක්😂❤මරු
@slrouters2724
@slrouters2724 9 ай бұрын
Triangle film eka wage 👍👍superb
@B.pRaSaTh
@B.pRaSaTh 9 ай бұрын
මොකක්ද බන් ඒ උනේ ❤😂.. තාත්තගෙ acting සුපිරී
@woofmusic
@woofmusic 9 ай бұрын
Ado taththa ta inna eka.... 🔥 ptta naluwek sira 💯🔥💫
@niroshanfernando1561
@niroshanfernando1561 7 ай бұрын
කරකවලා අතාඇරියා වගේ..සුපිරි..
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 9 ай бұрын
හෙන මඤ්ඤං උනා ඕයි ඒක බලලා.... ❤
@JayasithuPussella
@JayasithuPussella 9 ай бұрын
Patta sathutk enne aluth ekak apuvama😂
@reshairo
@reshairo 9 ай бұрын
තාත්තා හිනාවෙනවද නැද්ද කියලා හිතාගන්න බෑ 😂
@TVlogs12347
@TVlogs12347 9 ай бұрын
මුං 3 දෙනා නම් පිස්සු වට්ටනවා ❤❤❤❤❤
@DinushaDilshan-d3u
@DinushaDilshan-d3u 7 ай бұрын
මාත් හිටෙව්ව මකදකදක්ක පැලයක් ❤
@kingav-ch8cu
@kingav-ch8cu 9 ай бұрын
යකෝ අර ගුලි කෑමෙන් පස්සේ අච්චර එව්වා මුංගෙ චැනල් එක හම්බවුණේ දැන් හම්බෙන්න කළ ආවේ 😅😅 සුභ නව වසරක් වේවා ආදරෙයි ❤
@Nawodchamika
@Nawodchamika 9 ай бұрын
සුපිරියක් ❤❤❤
@isuruisuru6056
@isuruisuru6056 9 ай бұрын
සුපිරියක්😂😂❤
@heshannavod1958
@heshannavod1958 9 ай бұрын
එහෙම ලොකුවට ආතල් එකක් සෙට් වෙන්නෙ නෑ ඒ වෙලාවට.video එක ඉවර වෙලා හෙන වෙලා යනකල් හිනා ඕයි🙂💌
@priyangarupal5810
@priyangarupal5810 9 ай бұрын
තාත්තා සුපිරි ඩයල් එක ❤❤
@ceylonshri1622
@ceylonshri1622 9 ай бұрын
හරි සෝක්... තාත්තට නම් ආසයි ඈ....
@cdbp2691
@cdbp2691 9 ай бұрын
යකෝ තොපිට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ .... ආදරෙයි ඈ ❤️😍😘
@nalinparakkrama3503
@nalinparakkrama3503 9 ай бұрын
තාත්තා ඔයාගේ acting next level .....,❤❤❤
@rukavlogs
@rukavlogs 9 ай бұрын
පට්ට
@MadushankaGamage-m2n
@MadushankaGamage-m2n 9 ай бұрын
Superb.... Brother 🖤
@akalankanirmal2962
@akalankanirmal2962 9 ай бұрын
ඇයි බැරි හැමදාම වීඩීයෝ දාන්න 🥲.
@mystroy78
@mystroy78 9 ай бұрын
කටහට වෙනස් කරලා කරන එක ඇඩ් කරන්න ,ඒක තමයි මන් නම් ආස.. ගුරුතුමාට normal කටහඩ මරු ..❤❤
@hasindupriyankara3030
@hasindupriyankara3030 9 ай бұрын
ගොඩක් මිනිස්සු ප්‍රශ්න වල ඉන්නෙ එයාලට ටිකකට හරි ඒවා අමතක කරල හිතට සතුටක් ගේනවට ස්තුතියි අයියේ..මේක දිගටම කරන්න ❤❤
@sachintha_vimukthi_
@sachintha_vimukthi_ 9 ай бұрын
Mt nm mew balddi nthi prshn oluwt enne🥲
@AnuradhaIddhamalgoda-qi3ql
@AnuradhaIddhamalgoda-qi3ql 9 ай бұрын
අඩො සුපිරි ඕයි❤
@sachindravirajkekulandara319
@sachindravirajkekulandara319 9 ай бұрын
සෙට් එක ✌️❤️
@SirilAyya
@SirilAyya 9 ай бұрын
classic
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
අඩෝ ❤️
@ceenow6972
@ceenow6972 9 ай бұрын
මේක බලද්දි මං ගුලියක් කාලා හිටියේ😂 මොලේට සමනල ගැටේ වැටුනා😂😂😂😂
@lakithkaravita6279
@lakithkaravita6279 8 ай бұрын
ඒක පට්ට ඕයි
@hashanch
@hashanch 9 ай бұрын
Onna baluwa 😊😊😊
@pradhanranagalaAAL
@pradhanranagalaAAL 9 ай бұрын
හෙල්ලෙන Voice effect එක දාපන් බන් 😢
@madgaming8324
@madgaming8324 9 ай бұрын
ඔයාලගේ තාත්තා දැක්කම මතක් වෙන්නේ අපේ මාමාව
@isuruweerasekara2735
@isuruweerasekara2735 9 ай бұрын
හරි ෂෝක් ❤
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
😍😍
@danushkaPiumal
@danushkaPiumal 9 ай бұрын
සුපිරි ❤
@GossipLion
@GossipLion 9 ай бұрын
Mara content oi mewwa❤😂
@chamindukulawansha6737
@chamindukulawansha6737 9 ай бұрын
නියමයි නේ තාත්තාට ඉන්න කොලුවානම් දන්න කෙනෙක් නේ ..🤣..ඇඩ් සුපිරි කට්ටිය ගේ රිදම් ගිටාස් කෙනෙක් ඔය තාත්තා ගුඩ් ප්ලේ.❤
@samandabeysekara3208
@samandabeysekara3208 9 ай бұрын
අඩේ පට්ට ඈ. ❤
@sandunsakuranga2204
@sandunsakuranga2204 9 ай бұрын
තාත්තගෙ ඇක්ටින් මරු....🔥🔥🔥🔥🔥
@sandunliyanasooriya3483
@sandunliyanasooriya3483 9 ай бұрын
" ඇත්ත කියපන් " 😂 තාත්තා මරු ඕයි
@asankamayakaduwa7206
@asankamayakaduwa7206 9 ай бұрын
Tracka paniwa ooii😂 gammkk
@TheekshanaSandaruwan-e7x
@TheekshanaSandaruwan-e7x 3 ай бұрын
ඒ ගන්ජ පැලයක් 😂🍁
@slallrounder9391
@slallrounder9391 9 ай бұрын
ජය❤වේවා යකෝ
@AjithWidanagamage
@AjithWidanagamage 9 ай бұрын
මරු❤
@mangusdiaries
@mangusdiaries 9 ай бұрын
😍😍
@niroshapriyadarshani080
@niroshapriyadarshani080 8 ай бұрын
බදින්නේ නෑ කියලා හිතන් ඉන්නකොට අහම්බෙන් වගේ තාත්තව දැක්කා දැන් නම් බදින්න ආසවකුත් ආවා තාත්තා මොකද කියන්නේ 😅😝😉❤️🥰🤭
@nilupiries3165
@nilupiries3165 9 ай бұрын
මයියොක්කා පැලේ පෙන්නනකං බලං හිටපු මං😌😌
@akesh..659
@akesh..659 7 ай бұрын
තාත්තා තමයි සුපිරි 😂😂
පාටිය | Partiya | Mangus 2024
10:17
Mangus Tube
Рет қаралды 147 М.
රැකී රක්ෂා | Raki Raksha | Mangus 2024
7:24
Mangus Tube
Рет қаралды 161 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
මල් පිට මල් | Mal Pita Mal | Mangus 2024
8:05
Mangus Tube
Рет қаралды 323 М.
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,3 МЛН
අක්කර දෙක | Akkara Deka | Mangus 2024
7:04
Mangus Tube
Рет қаралды 188 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН