කම්මැලිකම නැති කරගන්න සෙන් භික්ශූන් කරන දේ l මේ ක්‍රමේ 100% ක් වැඩ

  Рет қаралды 872,066

vinadiyak - විනාඩියක්

vinadiyak - විනාඩියක්

Күн бұрын

Пікірлер: 1 200
@විනාඩියක්
@විනාඩියක් 10 ай бұрын
මේ වෙනකන් අරගෙන ආපු සෙන් කතා තමා මේ.. කැමති අය බලන්න. දුක හිතුනු වෙලාවක මේක අහන්න kzbin.info/www/bejne/ZqW3mGiDqLephKM මෙහෙම කරොත් Exam එක ගොඩේ ගොඩ - පාඩම් මතක හිටින්නේ නැත්තේ මේ හින්දා kzbin.info/www/bejne/bpqQe6eHhqZ5rqc කවදාවත් මේ රහස් හය කාටවත් කියන්න එපා. - කවදාහරි ගේමක් ගහගන්න දගලන ඔයා අහන්නම ඕනී කතාවක් kzbin.info/www/bejne/nZLPYnWXa9tppq8 මේවා හරි නම් ස්කෝලවලදී උගන්නන්න ඕනී දේවල් - අනිවාර්යෙන්ම බලන්න kzbin.info/www/bejne/i4qtiXl6gceSmpo
@kavindasampath2003
@kavindasampath2003 10 ай бұрын
Kamuka manasa wenas krgnn video ek oni 🥲
@gunathilakaishan
@gunathilakaishan 10 ай бұрын
Writing book simple other 🦊🦧🐕🦮 Baby sleeping in a bedroom
@Champ-x7r
@Champ-x7r 10 ай бұрын
}p😊} 0
@UBWanninayaka-vw7er
@UBWanninayaka-vw7er 10 ай бұрын
වටිනා අදහස් ටිකක් ජිවිතය හර වත්ව ගොඩනගාගන්න
@hasinthaanjali9031
@hasinthaanjali9031 9 ай бұрын
Kamuka manasa wenas karaganna
@Hipeshya
@Hipeshya 10 ай бұрын
සිතුවිලි පාලනය කරගන්න අහන අයට මම අත්දැකීමෙන් දෙයක් කියන්නම්- කවදාවත් සිතුවිලි පාලනය කරන්න හදන්න එපා එකෙන් වෙන්නේ අනවශ්‍ය විදිහට සිතුවිලි එන්න පටන් ගන්න එක . ඒ නිසා සිතුවිලි වලට හිතට එන්න දෙන්න .ඒ විදිහටම යන්න දෙන්න. ඒ සිතුවිලි වලට අවධානය දෙන එක නතර කරන්න. අධ්‍යයන හෝ කලාත්මක කටයුත්තකට හිත යොමු කරන්න.එතකොට හිත නිකන්ම පාලනය වෙනවා. ඔයා හිතුවොත් ඔයා ඕනෙවට වඩා හිතනවා කියලා ඒක නවත්තන්න බැලුවොත් අන්තිමට වෙන්නේ ඔයා ඕනෙවට වඩා හිතන ඒක ගැනත් , ඔයා ඕනෙවට වඩා හිතන එක.ඒ නිසා හිතත් එක්ක ගහගන්න එපා!!!!
@nethuemalka3098
@nethuemalka3098 10 ай бұрын
ඔයා හරියටම හරි මටත් ඒ ප්‍රශ්නෙ තිබුනා හිතන්නෙ නැ කියලා හිතුවම ඒ ගැනම හිතනවා. ඒ තමා හිතේ ස්වභාවය. මුලදි අසීරු වුනත් ක්‍රමක්‍රමයෙන් සෑහෙන දුරට ඒක අවම කරගත්තා. සිතිවිලි එන විටම එය අවබොධ කරගෙන ඉන්න තැනින ඉවත් වෙලා වෙන තැනකට ගිහින් වෙනත් වැඩක යෙදෙනවා ඒක ඇත්තටම සාර්ථකයි
@gihanhissella4298
@gihanhissella4298 10 ай бұрын
ඔයාලා ඩෙනම හරියටම හරි
@DannySubash
@DannySubash 10 ай бұрын
Ehenan budu bana boru😅
@supunpriyashan5610
@supunpriyashan5610 10 ай бұрын
ලන්කාවෙ ඉදලනම් හොද ආහාර වෙලකට හුරු වෙන්න බැ හැබැයි
@Ducatistreet
@Ducatistreet 10 ай бұрын
@SandaruDewapura-z4e
@SandaruDewapura-z4e 10 ай бұрын
මේ වීඩියෝ එකත් සම්පූර්ණයෙන් බලන්න කම්මැලි මම 😂🥲
@surenisandunika232
@surenisandunika232 Ай бұрын
මටත් 😢
@DilkiManeesha-bk1vt
@DilkiManeesha-bk1vt 9 күн бұрын
Same
@IsuruLashman-ys1ik
@IsuruLashman-ys1ik 8 ай бұрын
මන් පට්ට කම්මැලියෙක් .වැඩ දාහක් තියාගන හෙට කරන්නම් තව ටිකකෛන් නගිටින්නම් පරක්කු වෙල නිදියනව මේ වගේ ගති පැවතුම් තිබ්බෙ .මට දැන් තෙරෙනවා ඒවා නැති කරගන්න විදිය .
@nathalijulen3297
@nathalijulen3297 4 ай бұрын
මන් බලපු හොදම සෙන්කතාව.ක් ඔබ ඇතුලු සියලුම සත්වයින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 කම්මැලිකම වදවේවා.❤
@jayasankajeewan8198
@jayasankajeewan8198 10 ай бұрын
සුපිරි වටින දෙයක් ගෙනාවෙ අදනම්.කායිකවත්,මනසිකවත් කම්මැලිකමින් යට වෙලා,ජීවිතේ අවුල් වෙලා ඉද්දි,මට මේ මොකද වෙලා තියෙන්නෙ කියල කල්පනා කර,කර ඉද්දි දැකපු වීඩියෝ එකක්.සුපිරි.❤❤❤.
@supunsandika5455
@supunsandika5455 10 ай бұрын
"සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද" මාතෘකාව ඊළඟට හොඳයි කියල මට හිතුන. බොහොම ස්තූතියි ඔබට මේ වටිනා වීඩියෝවට. ඒක ගොඩක් ආකර්ශනීය විදියට හදල තියෙනව.
@MenulaDulneth
@MenulaDulneth 10 ай бұрын
හරියටම අරමුණුගත වෙන හැටි කියල දෙන්න මම හිතනව් ඒක මෙතන ඉන්න ගොඩක් අයට ප්‍රශ්නයක් කියල ❤
@prasadihewage
@prasadihewage 6 ай бұрын
ow anivaryenma eka hodai
@lksiaee6853
@lksiaee6853 10 ай бұрын
මට තියෙන ප්‍රශ්නේ තමයි පොඩි දේටත් දුක හිතනවා මට ඕනේ මේ දුක අනුකම්පාව කරන එක නැති කරගන්න විදිහක්❤ දෙවි පේටයි බුදු සරණයි ගොඩක් දේවල් දැනගත්තා
@LochaniPiumanthi
@LochaniPiumanthi 2 ай бұрын
හැමදාම වගේම විනාඩියක් ගෙනාපු මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත්... thank you අයියේ පුලුවන්නම් ඊළඟ වීඩියෝ එක අපේ කාමුක සිතුවිලි කොහොමද පාලනය කරගන්නේ කොහොමද උදේම නැගිටින්න කියන මාතෘකා දෙකෙන් එකකට ගේන්නකෝ☺️
@nirmalapushpanganinerangam2481
@nirmalapushpanganinerangam2481 10 ай бұрын
අහම්බෙන් play උන video එකක් ගොඩක් වටිනව good luck ... හැම මාතෘකාවක්ම ගොඩක් වැදගත්❤😊
@deepadammika9446
@deepadammika9446 10 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි හැම මාතෘකාවක් ගැන ම වීඩියෝ එකක් අරන් ඵන්න බොහොම වැදගත් බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤
@sahanbashitha-rx6ke
@sahanbashitha-rx6ke 3 ай бұрын
ආකර්ශනීය සිතුවිලි මනස නිරවුල් කරනව ඒ පින මහත්පල ආනිසන්සයක්,🙏
@gayanigph
@gayanigph 10 ай бұрын
කායික කම්මැලිකමට කෑම වගේම හොදින් වතුර පානයත් අවශ්‍යයි . මානසික කම්මැලිකමට මේවාට අමතරව අලස , නිදිමත ( ථීනමිද්දය) ... සිතුවිලි ගැඹුරින් ගවේෂණය කිරීමෙන්ද මනසට ශක්තියක් වෙනවා ... (අත්දැකීමෙන් )
@lahirudeshan94
@lahirudeshan94 9 ай бұрын
දුක හිතෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලා කියලා දෙන්න please මට මම ගැන හැමවෙලේම දුක හිතෙනවා මට හැම වෙලේම නිදිමත එනවා වැඩක් කරන්න ගත්තොත් කම්මැලි හිතේනවා මට ඒ දේවල් ටික කොහොම හරි නැති කර ගෙන විබාග වලින් හොද ලකුනක් අරගෙන දෙමාපියන්වත් සතුටු කරන්න ඕනි මම ඒ දේවල් ජීවිතයේ අරමුනු කරගෙන දිනන්න ඕනි කියන සිතුවිල්ලත් මගෙ හිතේ තියෙනවා 😇 Thank you sen story kiyala apee mind eka relax karanavata 🌝❤
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
ඇත්තටම අපි කම්මැලිකම පාලනය කලොත් අපි.. නිකන්ම ගොඩ යනව.. ස්තූති ❤
@thushararatnakumara4798
@thushararatnakumara4798 25 күн бұрын
පුදුම ලස්සනට තේරුම් කරලා දුන්නා...ඇත්තටම හිතට වදින කටහඬක්...හරිම ලස්සනයි හරිම ප්‍රයෝජනවත් vedio ekak...❤️❤️❤️❤️
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 9 ай бұрын
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නේ?😊 අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද?😊
@New_99
@New_99 4 ай бұрын
සිතුවිලි පාලනය කරන්න යන්න එප.. සිතුවිල්ලට එන්න දීලා එයව අවබෝධ කරන්න.. මුලට යන්න..
@nethmiayesha4528
@nethmiayesha4528 4 ай бұрын
ආත්මවිශ්වාසය ඇති කරගන්නෙ කෝමද කියලා කියලා දෙන්නකෝ..මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤❤❤ගොඩක් ස්තූතියි..❤
@MalaNandani-v2d
@MalaNandani-v2d 2 ай бұрын
කොහොමද අපේ ශාරීරික හා මානසික සාවුක්‍ය් පවත්වාගෙන යන්නේ විඩියෝව ගෙන්න. ඔයා ගේ පැහැදිලි කිරිම කටහඩ සුපිරි .තෙරුවන් සරණයි!❤❤❤❤❤❤
@saumyakaumudi5842
@saumyakaumudi5842 10 ай бұрын
ගොඩක් ස්තුතියි! 💐මේ වීඩියෝ එක දුන්නට .මගෙ ජීවිතේට ගොඩක් වතිනව මේ පාඩම 😊
@nissankafernando7427
@nissankafernando7427 10 ай бұрын
ස්තුතියි .......! ජිවිතයට පාඩමක් 🙏🙏🙏
@sugandi2
@sugandi2 10 ай бұрын
කොහොමද උදේම ඇහැරෙන්නෙ කියල වීඩියෝ එකක් ඕන🎉
@dildil8040
@dildil8040 10 ай бұрын
Ou ekanan atta
@LakshmanThilakaratne
@LakshmanThilakaratne 10 ай бұрын
Alarm ekak thiyaganna.
@JayanthaDissanayka
@JayanthaDissanayka 9 ай бұрын
දුක හිතෙන්නෙේ නැතුව ඉන්නේ කොහොමද. වීඩියෝ එක නම් ගොඩක් වැදගත් වගේම ගොඩාාක් හොඳයි.ඒ වගේම තමන්ගේ මානසිකත්වය හොඳ විදියට හසුරව ගන්නා විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?🙏🙏🙏
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 10 ай бұрын
❤Good. Thank You. අපේ සිතුවිලි පාලනය කරන විදිහ. යම්කිසි ආදායමකට අවශ්‍ය හැකියාවන් වර්දනය කරන විදිහ
@ThiwankaDhilmina
@ThiwankaDhilmina 9 ай бұрын
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද ?කියන එක ;සුපිරි වැඩක් අයියෙ❤
@whitedevil-dt3ei
@whitedevil-dt3ei 8 ай бұрын
සිතිවිලි දිහා බලං හිටපන් පුතේ
@chukki606
@chukki606 10 ай бұрын
"දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන"
@sriyaniliyanage9323
@sriyaniliyanage9323 10 ай бұрын
දුක හිතෙන්නේ නැතිව ඉන්න විදිය ඕන
@gimanthagimantha6
@gimanthagimantha6 10 ай бұрын
මටත් ඔනී 😪
@ChaminduLakshan777
@ChaminduLakshan777 9 ай бұрын
දෙහිවල සුනන්ද හාමුදුරුවන්ගෙ බණ අහන්න. ❤
@anomaheenpendala4451
@anomaheenpendala4451 9 ай бұрын
Light to life ahanna
@sadewakash-cv4ok
@sadewakash-cv4ok 3 ай бұрын
ගුලි කාපල්ල
@nandikamadushan429
@nandikamadushan429 4 ай бұрын
පාඩම් කරන දේවල් මතක තියාගන්න පුළුවන් විදියක් .❤❤❤😢😢😢
@anushadisna8005
@anushadisna8005 10 ай бұрын
ඇත්තටම වටිනා දෙයක් ගේන්නෙ .ඔයාට ස්තූතියි පුතේ ,තුනුරුවන් සරණයි
@sasidusasidu7072
@sasidusasidu7072 10 ай бұрын
සාරංශය කරන්න හැම විඩීයෝවක්ම ඒක පට්ට වටිනවා අයියා❤❤❤❤❤
@Ravigamage222
@Ravigamage222 10 ай бұрын
You Tube එක ඇතුලෙ දැක්ක වටිනම වැදගත් channel එකක්....SUPERB❤EXELLENT❤
@hasaranga4936
@hasaranga4936 10 ай бұрын
ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා ❤ පුලුවන් ඔයාට සම්බන්ධතා බිද වැටිම් හිත් රිදිම් එක්ක අපි අපෙ වැඩ කර ගන්න ඔනෙ විදිය ගැන විඩියො එකක් කරන්න 👍
@theresasamarakoon7137
@theresasamarakoon7137 10 ай бұрын
හොඳම වටිනා කතාවක් ගොඩක් ස්තුතියි
@ruwanlasantha4646
@ruwanlasantha4646 10 ай бұрын
බොහෝම ස්තූතී ස්තුති ස්තුති මේ වගේ විඩියෝ එකක් ගෙනවට ඔබට ♥️
@Kalaniparindhya
@Kalaniparindhya 10 ай бұрын
ඒ හැමදේම ගැන වීඩියෝස් කරන්න ..හරිම වටිනවා..❤️
@AH_DPP
@AH_DPP 4 ай бұрын
ගොඩක් වටින වැඩක් ඔබ, අප සැම වෙනුවෙන් ඉදිරිපත් කළේ.ස්තුතියි. *කොච්චර හොඳ දේවල් කලත් හිතාගන්න බැරි ලෙසට වැරදි කෙනෙක් වෙනවා.කලදේ හොදට අරමුණකින් කලත් සමාජය ඇයි වැරදි යටම හිතන්නේ. *මගෙ වටිනාකම් කාටවත් වැඩක් නැති ලෙස මා අසරණ වෙලා තියෙනවා.ගැලපෙන video එකක් තියේද.ස්තුතියි.තෙරුවන් සරණයි.
@Gaya629
@Gaya629 10 ай бұрын
මනස සහ ශරීරය සෞඛ්‍යමත්ව තියා ගන්න එක ගැන video එකක් කරන්න😊
@goldfish9713
@goldfish9713 10 ай бұрын
Manasa nirogi kirimata bhavana karanna. Akarshana nithi wala kiyl denv e gana
@sachi-3000
@sachi-3000 9 ай бұрын
මේක මටම දාපු video එකක්. කම්මැලිකම නැතිකිරීම ගැන මෙච්චර වටින video එකක් මට මීට කලින් හම්බවෙලා නෑ. බොහොම පින් මේ වගේ video එකක් දැමීම ගැන. පුළුවන් නම් video එකක් කරන්න අපිට ජීවිතයේදී දෙයක් අහිමි වීමේ දුක නැතිකර ගන්නේ කොහොමද කියලා. ඔබට ජය !
@Pasindudulmina807
@Pasindudulmina807 10 ай бұрын
මමත් ඇත්තටම ගොඩක් කම්මැලි චරිතයක්. සමහර විට මට තේරෙන්නෙත් නෑ මන ඇයි මෙච්චර කම්මැලි කියල. මට අද කවදාවත් නැතූ හිතුන මම පට්ට කම්මැලි නේද කියල. ඉතින් එහෙම හිතාගෙන වෙනද වගෙ ගේම් එකක් ගහන්න කියල phone එක on කරා. ඒත් ඒ එක්කම මට ආවෙ නම් මම කවදාවත් බලාපොරොත්තු නොවිච්ච මේ notification එක.
@gurujayasu9737
@gurujayasu9737 10 ай бұрын
ඔබ මිනිසුන් හරි මගට යොමු කිරීමට ගත් උත්සාහය ඉතා සාර්ථකයි වගේම ඔබේ ලබන ආත්මයේ මේ පින අනිවාර්‍ය යෙන්ම බැරවෙයි.
@gunathilakaishan
@gunathilakaishan 10 ай бұрын
Thiyenne you Otara your very nice Voice and your friend ok my Friend Keep you kind
@gunathilakaishan
@gunathilakaishan 10 ай бұрын
Rhyme word for cat Reply to me
@Kamal-o4h
@Kamal-o4h 10 ай бұрын
බොහෝම ස්තූතියි දැනුවත් කලාට❤❤❤
@heshansankalpa4445
@heshansankalpa4445 10 ай бұрын
අපේ සිතුවිලි පාලනය ගැන ඕන ❤😊❤
@vihanga_019
@vihanga_019 10 ай бұрын
ඒකනම් නියම motivation එකක් aiyh.!! 😍💝
@Nihoncrazy
@Nihoncrazy 10 ай бұрын
මේක හැමෝ බලන්න ඕන වීඩියෝවක්. පාසල් ලමයින්ට මේවා කියාදෙන්න හැකිනම් ගොඩාක් වටිනවා❤️
@podimanikemanike6371
@podimanikemanike6371 10 ай бұрын
ඔක්කොම වටිනව තෙරුවන් සරණයි 👍
@priyankasenanayake4015
@priyankasenanayake4015 9 ай бұрын
ඉතාම වටිනා කරුණු තියෙන ප්‍රයෝජනවත් video එකක්. Thank you very much 💐
@Shashika8060
@Shashika8060 10 ай бұрын
1- අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද .. 2- අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද 3- උදේම නැගිටින්නෙ කොහොමද ...
@mr.x__ff
@mr.x__ff 8 ай бұрын
mchn 'අපි අපේ කාමුක මනස වෙනස් කරන්නේ කොහොමද ' me topic ek gana video ekak habunoth me comment ekt reply ekak dpmk thrha nathiwa. mge jeewithe thyn lokuma prashne bn.😪
@isharadilshan6447
@isharadilshan6447 7 ай бұрын
@isharadilshan6447
@isharadilshan6447 7 ай бұрын
අපි අපෙ කමුක මනස වෙනස් කරන්නේ අනේ එක තමා ඕන්න
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 2 ай бұрын
​choch with nuwan chanal aka balanna.
@gayansamee1463
@gayansamee1463 9 ай бұрын
අහම්බෙම් බැලුවෙ මාරම වටිනව බුදුසරණයි ඔබට ඉස්තූතී
@NatheeshaDewmini
@NatheeshaDewmini 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤❤
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 9 ай бұрын
ගොඩාක් ස්තුති ...තව තවත් මෙවැනි වීඩියෝ හදන්න ..බුදු සරණයි
@NisansalaMadushani-s3d
@NisansalaMadushani-s3d 10 ай бұрын
Harima wadagath video ekak❤
@cdcreyestion1492
@cdcreyestion1492 9 ай бұрын
කොච්චර හිතුවට kammali eka කොහොමහරි wenas කරන්න one කියලා හිතුවට wenna ලස්සනයි e වීඩියෝ eka අනිවාර්යයෙන් උත්සාහ karana wa
@dinithi2004
@dinithi2004 10 ай бұрын
කොහෙමෙද තමන්ගේ වටිනාකම දැනගන්නේ අනේ මේකටත් video ekak gennako😊
@UnlimitedUniverse-uu9mv
@UnlimitedUniverse-uu9mv 9 ай бұрын
ඕනිම එක ඕනිම වෙලාවට හම්බුනා ස්තූතියි😊
@harshananandima6988
@harshananandima6988 10 ай бұрын
සිතුවිලි පාලනය කරන විදිහ ගැන video එකක් ඕනි ❤
@AmilaChathuranga-pk9ni
@AmilaChathuranga-pk9ni 6 ай бұрын
@nethmiayesha4528
@nethmiayesha4528 Ай бұрын
A/l exam eka laga නිසා ඒකට ගෑලපෙන motivation සෙන් කතා ටිකක් දාන්නකෝ..වෙන චැනල් වල තියෙනවා තමයි .ඒත් මේ කටහඩ වගේ සෙට් නෑ ...ඒවා දැනෙන්නැ..මම ආසම මේ චැනල් එකෙ vice ekatai කතා වලටයි
@jayasankajeewan8198
@jayasankajeewan8198 10 ай бұрын
ආදරෙන් බිදුණු හිතක් හදන්,අලුත් හිතකට ආදරේ කරමු වගේ එකක් කරන්න බැයිද....😂.අවුරුදු 8ක් වෙලත් ඒ බිදුණු හිත හදාගන්න බෑනෙ.ලෙඩක්වත්ද.....?කොහෙ අරමුණු ගන්නද....?දැන් තනිකරම කම්මැලි ගුහාවක් වගේ.නිදියනව,නැගිටිනව,අනිත්පැත්ත හැරිල ආයෙත් නිදියනව.
@NisharaPrasad
@NisharaPrasad 5 ай бұрын
Kamuka sithiwili welin midenne kohomada kiyala video ekak oni aiye...
@fathimahussen3957
@fathimahussen3957 10 ай бұрын
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නේ?
@machoprogram689
@machoprogram689 10 ай бұрын
දුකක් ආවාම එක නැතිකරගන්න විදිය සතුටින් ඉන්න පුලුවන් විදිය ලග ඉන්න කෙනෙක් නැතිවුනාම එක නැතිකරගන්න විදිය විඩියෝ එකක් කරන්න බෙහෙවින්ම ස්තුතියි ඔබට සදා ජය තෙරුවන් සරණයි
@dilishazathauda5667
@dilishazathauda5667 9 ай бұрын
මෙිික බලන්නත් කමිිමැලි කියපමිිකො...තව කොහෙද 😂😂
@hanavwywg2667i2
@hanavwywg2667i2 8 ай бұрын
😂🥲
@K.S.M.K.Herath
@K.S.M.K.Herath 8 ай бұрын
Oww😢
@sajithranjan6238
@sajithranjan6238 8 ай бұрын
😂😂😂
@prabhathsannasooriya
@prabhathsannasooriya 8 ай бұрын
Amoo😂
@amalkasurangi8340
@amalkasurangi8340 7 ай бұрын
😂😂😂
@SuneethaRajapaksha-c6h
@SuneethaRajapaksha-c6h 8 ай бұрын
4 වැනි වීඩියෝ එක ඊට පසු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ගොඩක් සස්තුතියි...
@MayuraNishan-v2d
@MayuraNishan-v2d 10 ай бұрын
ඔය මාතෘකා සෙට් එකෙන් මොකක් මුලින් අරන් ආවත් කමක් නැ හැම එකක් ම එක හා සමානව වටිනවා. හැබැයි පොරොන්දු වෙන්න, ඔය හැම මාතෘකාවක් සම්බන්දව ම කතාකරනවා කියලා.
@HasinduDewmith-lr5qq
@HasinduDewmith-lr5qq 7 ай бұрын
"අපෙ සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද" පුළුවන් නම් ඒක ගැන විඩියෝ එකක් කරන්න
@SLMusicRemixer
@SLMusicRemixer 10 ай бұрын
දුක හිතෙන්නේ නැතුව ඉන්න විදිය ඕන😇😇😇
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 6 ай бұрын
depression නිසාත්, රටෙි නැති පහුගිය ඒව මතක් වෙලා දුක හිතෙනවා.තරහ යනවා මටත් ඔික තිබුන. මම හිනා යන කොමඩි විඩියෝ, films , positive දේවල් බලලා හිතලා නිතරම සතුටින් ඉන්න පටන් ගත්ත. අවුරුදු දෙකක් ගියා සාමාන්‍යය තත්වයට එන්න. දැන් මම හරි පරිස්සමි වෙනව හිත සතුටින් තියාගන්න. සංගිතය වගාව වගේ තමන් කැමති හොද දෙයක් කරන්න. සතුටින් ඉන්න activities ඔිනැ. depress උනාමත් කමිමැලි හිතෙතෙ නැගිටින්න බැරි වෙන්න.
@AshaUdeni-f3z
@AshaUdeni-f3z Ай бұрын
Motivational valuable useful for this video 💯✌️👍👏💯
@ThanukiArmyGirl
@ThanukiArmyGirl 10 ай бұрын
⁣බොරු කියන්න ඔනි නැ 😂😅මම නම් ටිකක් කම්මැලි 😊වැඩක් කරන්න ගත්තම .කරන්න බැ කම්මැලි එපා වෙනවා එත් මේක බැලුවම ටිකක් විතර හරි ගියා.❤😊 තව මේ වගේ වීඩියෝ දෙන්න අයියේ ❤❤
@KalyaniAberathna-w9r
@KalyaniAberathna-w9r 9 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබට
@prasadimanjula
@prasadimanjula 10 ай бұрын
තමන්ගේ වටිනාකම දැනගන්නට
@tharangasrimal1975
@tharangasrimal1975 10 ай бұрын
@maheshiGamage-qt5pc
@maheshiGamage-qt5pc 8 ай бұрын
ඔයාට හොදටම පුළුවන් ඔයාගෙ හැකියාව ඒක අදුනගන්න ඕනේ ඒකෙන් ජීවිතේ දිනන්න පුළුවන් එතකොට
@annetjayasinghe1796
@annetjayasinghe1796 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@morinperera4128
@morinperera4128 10 ай бұрын
අනෙ කාලසටහනක් දෙන්න කො කාලයකලමානකරණය කරගන්න please 😢😢
@goldfish9713
@goldfish9713 10 ай бұрын
Simplebooks channel eke tiyenv . Blnn tikk gihin
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 10 ай бұрын
@morinperera4128
@morinperera4128 10 ай бұрын
@@goldfish9713 thank you
@sumithrajayaweera6744
@sumithrajayaweera6744 10 ай бұрын
වටිනා ලිපියක් ගොඩක් ස්තූති යි
@DA_Tricks
@DA_Tricks 10 ай бұрын
අපේ සිතිවිලි පාලනය කරන්නෙ කොහොමද😊❤
@DA_Tricks
@DA_Tricks 10 ай бұрын
@@Hipeshya thanks
@gehanleo
@gehanleo 9 ай бұрын
Bawanawa
@AshenLiyanage-f5l
@AshenLiyanage-f5l 10 ай бұрын
සියලුම මාතෘකා සම්බන්ධයෙන් මෙවන් vedio කල හැකි නම් කරන්න , එය ගොඩාක් ජීවිත යහපත් සේ වෙනස් කරාවි . බොහොම ස්තූතියි 😊
@kavindusadaruwan-w4b
@kavindusadaruwan-w4b 10 ай бұрын
අපේ සිතුවිලි පාලනය කර ගන්නේ කොහොමද
@ThamaraPerera-n5v
@ThamaraPerera-n5v 9 ай бұрын
කොහොමද අපේ වටිනාකම දැනගන්නේ?
@amiraperera8219
@amiraperera8219 10 ай бұрын
ජය නියතයි ගමන සුබයි ලොක්කා තෙරුවන් සරණයි😊❤
@anushkahattasinghe3389
@anushkahattasinghe3389 10 ай бұрын
කාමුක මනස වෙනස් කරන එක ගැන 👈👈
@anjanaranasinghe1730
@anjanaranasinghe1730 10 ай бұрын
ඒවා පුළුවන් තරම් ඈත් කරන්න. ඒවා ගැන hitheddi වෙන මොකක් හරි වැඩක් කරන්න. ගෙදර අයත් එක්ක කතා කරන්න. Social media වල ඒ wage දේවල් බලන්න එපා ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. දවස් දෙක තුනක් කරලා බලන්න ඔයාට ම වෙනසක් දැනෙයි. සේරටම හිත තමයි හිත හදා ගන්න පුළුවන් නම් ඕනේ දෙයක් නවත්තන්න පුළුවන්
@chukki606
@chukki606 10 ай бұрын
​@@anjanaranasinghe1730ඇත්තක්
@topwonderworld1110
@topwonderworld1110 10 ай бұрын
🙏🙏🙏
@Alpha.sd10286
@Alpha.sd10286 10 ай бұрын
👊👊👊👊 එකගයි
@LasaniSubodanee
@LasaniSubodanee 10 ай бұрын
ඉතාම වටින අදහස් කිහිපයක්❤️
@SenulaNikil.Official
@SenulaNikil.Official 10 ай бұрын
කොහොමද අපේ කමුක මනස වෙනස් කරගන්නෙ
@janakapriyantha9173
@janakapriyantha9173 9 ай бұрын
ගොඩාක් හොද වදනක්❤🙏🙏🙏
@KaushalyaVijebahu
@KaushalyaVijebahu 10 ай бұрын
කොහොමද උදේම ඇහැරෙන්නේ ඊලගට මේක දෙන්න❤
@shehanchathushka9108
@shehanchathushka9108 9 ай бұрын
Alarm ekak tiyaganna
@koreanfmv2561
@koreanfmv2561 9 ай бұрын
godak watina video eka, voice eke harima peaceful, ilaga sen kathawen api kohomada ape future career eke thoraganne kohomada kiyela video ekak one😇🙏
@nilushalansakara4479
@nilushalansakara4479 10 ай бұрын
කොහොමද තමන්ගේ වටිනාකම දැනගන්නෙ
@luckymusic5505
@luckymusic5505 10 ай бұрын
ඔව් මටත් ඒක තමයි
@nilukajayamini7106
@nilukajayamini7106 10 ай бұрын
වටිනා කතාවක් .බොහොම ස්තුතියි !!!
@sanjananimesh4187
@sanjananimesh4187 9 ай бұрын
Thank you 💝බුදු සරණයි !!!🌍💗
@sanjuvlogs1.01m3
@sanjuvlogs1.01m3 3 ай бұрын
බොහොමයත්ම ස්තුති.. ගොඩක් වටින විඩියෝ එකක්❤❤ තෙරුවන් සරණයි..
@shehanikaveesha2862
@shehanikaveesha2862 10 ай бұрын
බොහොම ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට ❤ හරිම වැදගත් ✨️
@ShammiKaluarachchi
@ShammiKaluarachchi 9 ай бұрын
ඕනම වෙලාවෙ ලැබුනු වටිනාම වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාට. ❤
@ruwan-ij3gf
@ruwan-ij3gf 9 ай бұрын
සිතට වද දෙන සිතුවිලි පාලනය කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො,, ගොඩක් පිං💜️🙏
@madhushihettiarachchi899
@madhushihettiarachchi899 10 ай бұрын
හරිම වටිනා කතාවක් කියන්න diunuwena kek kammalikama duru karagena diunuwena widiha budusaranai
@PriyanthiWeerasingha-w3h
@PriyanthiWeerasingha-w3h Ай бұрын
පිළිවෙළකට වැඩක් කර ගන්න බාරි වුණාමත් කම්මැලි කම ඇති වෙනවා,හොඳ මානසිකත්වයක් ඇති කර ගන්න ඔනේ ගෙදර දොර, ඇතුලු හැම දෙයක්ම පිළිවෙළකට කරණකොට,එතකොට ජීවත් වෙන්න ආසයි,අනවශය මිතුරන් අතාරින්න,හොඳ සිඳුවක් අහන්න.ජලය අවශය පාමන බොන්න.
@SheltenRajapaksha-ti8dl
@SheltenRajapaksha-ti8dl 7 ай бұрын
මත් මේ vage patta kammaliyek. Patta motivation එකක් tnx.
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 2 ай бұрын
හොඳ වැඩ සටහන් මම හරි කැමති
@Jimutha1-or3cz
@Jimutha1-or3cz 8 ай бұрын
එහි වටිනා කමක් තිබේ. මානසික අභ්‍යාස ටිකක් දෙන්න
@بالحبات
@بالحبات 10 ай бұрын
අදරේයි සවොදරයා ❤ ඉස්සර ගත්ත තිර්‍රන වැරදුනා දැනුයි තෙරෙන්නෙ දැන් දුකෙන් තමා ඉන්නේ එගැන පොඩ්ඩක් විඩියෝ එකක් කරන්න
@wathsalawaruni8197
@wathsalawaruni8197 10 ай бұрын
ඔක්කොම ගැන කියලා දෙනවනම් වඩාත් හොදයි. ඒ හැම එකම වටිනවා ❤
@LakshanElladeniya-kq5vq
@LakshanElladeniya-kq5vq 10 ай бұрын
ඔයා හොද ගුරුවරයෙක්❤
@gnanaarachchi6684
@gnanaarachchi6684 10 ай бұрын
ඉතාම වැදගත්.
@mgkdilmi2977
@mgkdilmi2977 10 ай бұрын
මනස සහ ශරීරය සුවපත්ව තියාගන්නෙ කොහොමද
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 135 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 46 МЛН
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 407 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 170 М.
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 131 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 135 МЛН