Manikkawatha | Episode 57 - (2022-09-25) | ITN

  Рет қаралды 201,675

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 273
@achinijayasekara2361
@achinijayasekara2361 2 жыл бұрын
සෙංකොට්ටං කතාවේ වීරප්පුලි හේනයා වගේම මාණික්කාවතේ කෙටි හාමිත් මහා පතාක පියවරු මහා පතාක මනුස්සකම නියෝජනය කරන විදිහ නම් හරිම විශිෂ්ටයි.
@henriettanate3747
@henriettanate3747 2 жыл бұрын
ඇත්තෙන්ම. අපොයියාව කතාවේ කිරිඅම්මා ත් ඒ වගේමයි.
@thusharademel2438
@thusharademel2438 2 жыл бұрын
සත්තයි..👍👍💥💥❤
@hellomobilewasantha5585
@hellomobilewasantha5585 2 жыл бұрын
@@henriettanate3747 ,
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
Agree 💯
@pmmaithree949
@pmmaithree949 Ай бұрын
E vitharada malma ridiwagene pichchige charithe puduma lassanak kathawe thiyenne❤
@thusharademel2438
@thusharademel2438 2 жыл бұрын
මේක නිර්මාණයට දායක වෙන ටී මල්ලිගේ ඉදං සබ්බ සනුහුරේටම සමන් දෙයිහාමුදුරුවන්ගේම පිහිටයි රත්තරනේ..🙏🙏💥💥👍❤❤💐💐💐
@heartlocker9981
@heartlocker9981 2 жыл бұрын
සමන් එදිරිමුණි මේක කලානම් තාම කෙටිහාමි පැල අටවන්න තැනක් හොයනව 🤣
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
ඔව් 😂😂😂
@ආදරේ
@ආදරේ 9 ай бұрын
දෙයීඅම්පල් අඩා
@shermilaharshani8465
@shermilaharshani8465 8 ай бұрын
😂😂aniwa😭😭
@The_Travel_To_World.
@The_Travel_To_World. 6 ай бұрын
සිරාවරම 😂😂😂
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 6 ай бұрын
😂😂😂😂
@nilukakumari2120
@nilukakumari2120 2 жыл бұрын
අනේ හරි ලස්සනට කෙටිහාමි වයසක ආතාගෙ චරිතයට පණ පොවනවා....පිච්චී ,කෝඳුරු හාමිත් නියමයි....වේශ නිරූපණය .....100% 👌👌👌 අතිවිශිෂ්ටයි...
@Sandun.is-bro
@Sandun.is-bro 2 жыл бұрын
වෙනම සම්මානයක් මේකප් දාන කෙනාට 👍ලස්සනයි
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
ඒක ඇත්ත
@yamunapriyadarshani3876
@yamunapriyadarshani3876 2 жыл бұрын
ඇත්තටම දෙන්න ඕන පුදුමු තාත්ත්වික මේකප් එකක් .
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
මේකප් නෙමෙ ඔය රබර් මූනූ...ඒක ලේසි දාලා ගලවන්න තියෙන්නේ 👌✌️🙄🙄😂
@wijamunidurageajithprasang2849
@wijamunidurageajithprasang2849 8 ай бұрын
කෙටි හාමි මහන්සියෙන් දියුණු වෙන විදිහ දැක්කම නම් ආස හිතුනා ඒ වගේ වැඩ කරන්න ඕන කියලා .ඒත් දාවිත් දියුනු වෙන විදිහ දැක්කම නම් එපා වෙනවා
@henriettanate3747
@henriettanate3747 2 жыл бұрын
අනේ කෝඳුරු හාමිගෙ හිතේ වේදනාව හොඳටෝම දැනුණා. 😭
@K..Rajaguru
@K..Rajaguru 2 жыл бұрын
ඔව් අනේ
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
දාවිත්ල වගෙ උන් තමයි මේ රට කාලා තියෙන්නෙ
@peshalinirakshi5365
@peshalinirakshi5365 2 жыл бұрын
ලස්සනම කතාවක් ..සම්මාන ලැබෙන්න ඔනෙ.. රගපානවා කියලා දැනෙන්නේවත් නෑ..එ තරම් සුන්දරයි
@bright6800
@bright6800 2 жыл бұрын
සම්මාන පිට සම්මාන ලැබිය යුතු තාත්වික නාට්‍යය ❤️ කෙටි හාමි❤️ඇතුලු සියල්ලම ❤️❤️❤️❤️
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
හරිම පුදුමයි මෙයා මෙි වයස විදියට නිරෑපනය කරන කෙනා හරි දක්ෂයි මෙියාලා හැඩ ගන්නව කෙනොට ලොකුම සමිමානයක් ලැබෙන්න ඔැනැ රගපාන අය අතිවිශාල රංගන දෙනවා හරිම දක්ෂයි ඇත්තටම ලස්සනයි අධ්‍යක්ෂ තුමා ඔබ තුමාට මෙි වාගේ තව තවත් ටෙලි නාට්‍යය කරන්න සත්තිය දහිරිය නිරොගි සුවය ලැබෙවා රගපාන අයත් නිරෙගි සුවයම ලැබෙවා බුදු සරනයි සැමට
@indiraperera3373
@indiraperera3373 2 жыл бұрын
වෙිශ නිරෑපනය ඉතාමත් ඉහලයි.පිචිිචි කෙටි හාමි කෝදුරැ හාමි මෙි අයව ඒ වයසට ඉතාමත් මැනවින් විදහා දක්වල තියෙනව.අති විශිෂ්ඨ යි. කතාවත් හරිම ලස්සනයි .සුදත් රෝහන මහතාට ගොඩක් ස්තූතියි .👍👍👍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Sahathika Aththa Mewata Thamai sammana Denna one Affa👍👍
@Ranil-s1k
@Ranil-s1k 2 жыл бұрын
වයසක අයගේ අතුයි ඇඟිලියිනම් තරුණ පාටයි. කඩේ තියන්නතේ අලුත් කොහෙඹ සබන් කෑලි නේද, Sera පොල්කිරි පැකට් වගේ පේන්නෙ අනික් ඒවා. ඒ කොයිහැටි වෙතත් විශිෂ්ඨ නිර්මාණයක්. විශිෂ්ඨ රංගන දායකත්වයන් සමූහයක්
@harshadilrukshi2987
@harshadilrukshi2987 2 жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව.මේ කතාව බලනකොට ගොඩක් දුර ඈත කට ගෙනියනවා
@manelwejesinha9956
@manelwejesinha9956 2 жыл бұрын
Para and
@jayanilakshani8368
@jayanilakshani8368 2 жыл бұрын
මේ කතාවෙ හරිම සංවේදි හිතෙන චරිතයක් තමයි ගුණාධරී.මධුහාමි එකම වයසෙ වෙලා දීග ගිහින් දරුවො හදලා දරුවො හොද තැන්වලට දීග දීලා කෙටිහාමි කතා බහ කරද්දි පවා ගුණාදරීට මොනවා හිතෙනවා ඇත්ද? ගුණාදරී කොච්චර ලස්සන කෙනෙක්ද.නමුත් ඇය ඇයවම දැකලා නැහැ.ගුණාදරීගේ උපතේ ඉදන් ඇයගේ මරණය දක්වාම මහ අමුතුම හැගීමක් දැනෙනවා මේක කතාවක් වුණත් පොතේ තිබුනු අකුරු ගානටම.ඇත්තටම මේ ලෝකේ ගුණාදරීලා තව කොච්චර නම් ඇතිද? දාවිත්ලා වගේ සහෝදරයො කොච්චර ඇතිද? මට වචන කරන්න තේරෙන්නෙ නැහැ ඒ ටික 😥😥💔
@cl610
@cl610 2 жыл бұрын
ඔව්..පව්..ඒත් එයාමයි දීග යන්න අකමැති උනේ
@cl610
@cl610 2 жыл бұрын
ඒත් පොතේ ඉන්න ගුනාදරී මීට වඩා දුක් විදිනවා...මැරෙන කම් ම...
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
සුගුනත් එකයි ඩාවිඩුත් එකයි තන්හාවේ වුනත් සීමාවක් තියෙන්ඩ ඕන පව් කෝදුරු හාමි.මම හිතුවෙ කනස්සල්ලෙන් නිදාගෙන සදහටම නින්ද ගියාද කියලා 😥😥
@subashini8135
@subashini8135 2 жыл бұрын
kasippu goda edam awa genige loku kama
@ajithjayasundara4552
@ajithjayasundara4552 4 ай бұрын
Math ehema hithuwa Aya negitina ekak ne kiyala sne
@Taru9204
@Taru9204 2 жыл бұрын
කොටස් 57 එකදිගටම බැලුව මාරම ලස්සනයි අපිට කොච්චර ලස්සන අතීතයක්ද තිබිලා තියෙන්නේ 😢
@nadeeshagayanthi3006
@nadeeshagayanthi3006 2 жыл бұрын
පටන්ගත්ත දා ඉදං නොවරදවා බලන ලස්සන කතාවක්
@damithlasantha2736
@damithlasantha2736 2 жыл бұрын
Aniwa
@this.2.234
@this.2.234 2 жыл бұрын
මම බලපු ලස්සනම කතා කීපයෙන් මේක මුලම තියන එකක්. 💝😊 අපිවත් ඒ අතීතයට යනවා. සැහැල්ලු බවෙන් පටන් අරන් ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ ජීවන රටාවකට ගිය හැටි! 🥺 කෙටිහාමියි පිච්චියි ඉස්සෙල්ලම පදිංචියට ආ කාලෙයි දැන් ඒ වටපිටාවේ හැටියි පරම්පරායි දැක්කම හරි අමුතුයි 😔
@fai3379
@fai3379 Жыл бұрын
Ow oya dan inne godak ma davith wage aya thama.
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
දැන් නම් පතල් හාරල රත්නපුරා රටේ ගන්න දෙයක් නෑ රත්‍තරනේ..💔
@ssy8894
@ssy8894 9 ай бұрын
දැන් රත්නපුරේ වැස්සට යට වෙන්නෙ අතීතයේ අස්වද්දපු කුඹුරු බොහොමයක් වගේ පතල් හාරපු නිසාද එතකොට..මන් හිතන්නෙ මේ විදියට ඒක තමයි හේතුව.😢
@dineshrangana2761
@dineshrangana2761 2 жыл бұрын
කෝඳුරුහාමිගෙ රඟපෑමත් අති විශිෂ්ඨයි හොඳම සහය නලුව මේකප් එකෙන් පස්සෙ පේන්නෙ චන්ද්‍රසෝම බිංදුහේවා වගේ
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
Ow e wage thamai 🔥🔥🔥🔥
@thilinisepalika8361
@thilinisepalika8361 2 жыл бұрын
මේ කතාවට ලැබෙන සම්මාන බලල හිතාගන්න පුළුවන් ලංකාවෙ සම්මාන දෙනහැටි. මොකද එක සම්මාන උළෙලක සම්මාන 10ක් විතර හම්බෙනකොට අනෙක් සම්මාන උළෙලෙ ඒකට සම්මාන එකයි.
@nilushaishani3187
@nilushaishani3187 2 жыл бұрын
මේවගේම නාට්‍ය දානවනම් හැමදාම හරිම ෂෝක් ආසාවෙන් බලන නාට්‍යයක් මේ වගේ නාට්‍ය වලට තමයි මම පොඩි කාලේ ඉදල බලන්න ආස කලේ
@rasikaruvanmali574
@rasikaruvanmali574 2 жыл бұрын
ඇත්තටම කතාවක් කියලා තේරෙන්නේ නැති තරමටම ඒක තාත්විකයි
@sanjulahansani5649
@sanjulahansani5649 2 жыл бұрын
දැන් දැන් කතාව බලන්න බලන්න හිතේ වේදනාව වැඩි වෙනවා විතරයි.පොත කියෙව්වටත් වඩා වෙනස්ම විදියට කතාව බලද්දී දැනෙනවා.විශිෂ්ට නිර්මාණයක්
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා 2 жыл бұрын
තත්පරෙන් තත්පරයට ඉතාමත් වටිනා ආදර්ශයක් තිබෙන නාට්‍යයක්.නාට්‍යය රසවින්දනයක් ලබනවා කියන්නේ මේ වගේ හරවත් නිර්මාණ රසවිඳිනකොට.❤️❤️❤️ ඊලග වතාවේ සෙන්කොට්ටන් දෙන්න පුලුවන්ද ???
@shanthihewamuni677
@shanthihewamuni677 2 жыл бұрын
මුදලාලිගෙ 🚗 එක නවත්තලා තිබුන තැන හරිම ලස්සනයි ඇත්තටම මට ඒකට බැහැලා නාන්න හිතුනා ❤
@campinglife3674
@campinglife3674 2 жыл бұрын
iddamal kandura @ mulgama
@udeniindunil4985
@udeniindunil4985 2 жыл бұрын
@@campinglife3674 ඉද්දමල් කදුර . මුල්ගම කොයි පලාතද. කොළඹ ඉදන් කොහොමද යන්නේ.
@campinglife3674
@campinglife3674 2 жыл бұрын
@@udeniindunil4985 balangodin kalthota paaree yanna.. rajawakata kalin samalawewa ta harenna... watawalin...mulgama...
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
ඔයාලට හිතෙන්නේ නැද්ද මුල්ම කාලයේ කසාද බදින කොට මොන දැවැද්දක්වත් දීලා නෑ.මැදකාලයේදී තමා දෑවැද්ද ඉල්ලලා තියෙන්නේ..ආයිත් මේ කාලයේ දැවැද්ද අයින් වේගෙන යනවා.දැන් ඉන්න ගොඩාක් පිරිමි දෑවැද්ද ගැන හිතන්නේ නෑ වැඩිය
@yash3466
@yash3466 2 жыл бұрын
Mata oka hithuna
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
ඔයා කියන කතාව හරියට හරි..පරණ සමහරක් නැන්දම්මල දෑවැදි බලාපොරොත්තු වුනාට දැන් කොල්ලො එහෙම ඉල්ලන්නේ නෑ..ගොඩක් වෙලාවට එහෙම කොහොමත් ඉල්ලන්නත් බෑ...මොකද දැන් ගොඩක් ගෑනු දුර්වල නෑ..රූපය අතින් ,රැකියාව ,සමාජ දැනුම අතින් ගැහැනු අය පරිපූර්ණයි
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු 2 жыл бұрын
ඔයාව බදින්න නමි සෑහෙන දෑවැද්ද ක් ඔින
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
කතා වක් කියලා හිතාගන්න බැරි තරමට ලස්සනයි
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
පටන් ගත්ත ව්දිය දැන් යන ව්දිය ලොකෙ ඉක්මනට වෙනස් උන ව්දිය කියලා දෙනවා අනිත්‍ය ගැන හොදින් පෙනවා මෙ නිර්මාණය එක්ක
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
දරුවෝ කියන්නෙ කාලෙන් කාලෙට වීවිද ක්‍රම වලට වේනස් වේන ජාතියක් එදත් එකයි අදත් එකයි වේනසක් නැ .
@shashikaweerakoon438
@shashikaweerakoon438 2 жыл бұрын
Hamoma kage hari daruwo thama
@NisansalaSanjivani-r3u
@NisansalaSanjivani-r3u 8 ай бұрын
මයෙ රත්තරනේ....
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
දාවිත්ලා වගෙ අය තමා පාර්ලිමේන්තුවේ ඉන්නේ...
@singha4758
@singha4758 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයමයි ඉස්මතු වෙන්නෙ .හැමදේම වෙනස් වෙනව ☸️☸️☸️🍀🌸🏵️🌻🌺💮💐🌼🌷🌹
@erangasanjaya8220
@erangasanjaya8220 Жыл бұрын
ලස්සනට ගෙවිච්ච මනුස්ස ජිවිත❤️❤️❤️ අපි මොන තරම් නං දේවල් වලට ඔට්ටු වෙනවද ❤️❤️❤️❤️ අපි ගෙවන ජීවිත මොනවද..
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
මම BMICH Book Fair එකෙන් "මාණික්කාවත" පොත ගත්තා සෙනසුරාදා ❤
@chathurangasampath6206
@chathurangasampath6206 2 жыл бұрын
Apita moko
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
@@chathurangasampath6206 ඉතිං උඹ මොකටද comment කරන්නෙ 😂. පාඩුවෙ හිටපන්කො
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
අදත් කතාව කියන්න වචන නෑ සුපිරි සුපිරි සුපිරි පට්ටම පට්ට සුපිරි
@t.h.a.sadika3447
@t.h.a.sadika3447 2 жыл бұрын
මුන් දෙන්නගෙ තෂ්නාව නම් එච්චර හොඳ මදි.කතාව ගොඩාක් ලස්සනයි .ගොඩාක් හොද නාට්‍යයක්
@adinushamaduranga4198
@adinushamaduranga4198 Жыл бұрын
හරි ලස්සනට ගලායන සුන්දර ගැම් කතාවක්. බලන්න බලන්න ඒ ගැම් සුන්දරත්වය හදවතටම දැනෙනවා. හරිම ලස්සනයි කතාව❤️❤️
@dillakmal871
@dillakmal871 Жыл бұрын
කුඹුරක් හරියට වපුරගත්තහම මැනික් තමා හම්බෙන්නේ🙌
@samanthakatuwanasamantha5438
@samanthakatuwanasamantha5438 2 жыл бұрын
හරිම සංවේදී කාතාවක් හොදම සන්මානයක් ලැබෙන්න ඕනී
@chathurikaa3534
@chathurikaa3534 2 жыл бұрын
8hibb0
@SagaSriOfficial
@SagaSriOfficial 2 жыл бұрын
මේ කතාව හරිම ජීවමානයි... පොත කියවද්දි දැනිච්ච දේ මේක බලද්දිත් දැනෙනවා.... කියවපු පොත්වලින් හොඳම පොත... බලපු ඒවගෙන් හොඳම ඩ්‍රාමා එකත් මේක 😍
@sanjuhewage2005
@sanjuhewage2005 2 жыл бұрын
පොත කියවපු දාම හිතුනා අනේ මෙක ටෙලි නිර්මාණයකින් දකින්න පුලුවන් නම් කියලා ❤️❤️❤️ ගොඩාක් ලස්සන කතාවක් 👍👍👍
@danushkaasela7453
@danushkaasela7453 2 жыл бұрын
Dawit mudalalita menik hambenawda..
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
අච්චර ලස්සනට තිබුන ගම එකෙකුගේ තණ්හාව නිසා මනුස්සයෙක් දුකට පත්වෙන්න ගත්තා...ඕක ආරම්භය...පස්සෙන් පහු හැමදාම වුනේ මේ රටේ තණ්හාව තියෙන එවුන් නිසා අනිත් නැති බැරි අසරණයො දුකට පත් වෙලා අසරණ වෙච්ච එක.......🥺🥺
@carunadabare2982
@carunadabare2982 2 жыл бұрын
කෝදුරු හාමි පව් අසරණ කම විදහා පාණ විදිහ විෂිටයි සමන් දෙවි රැකවරණයි
@MrRiverlounge
@MrRiverlounge 2 жыл бұрын
ජීවිතයේ යතාර්ථය කියාදෙන සුන්දරම කතාවක් එමෙන්ම ජගත් චමිල සහ අනෙත් අයගේ රංගනයද ඉතාමත් විශිෂ්ථයි.❤
@sugathdayasiri482
@sugathdayasiri482 2 жыл бұрын
හරිම ලස්සනයි,,,ඒ තරම් තාත්විකයි,,අනේ හැමදාම මේ වගෙ කතා බලන්න තියෙනවා නම් කියල හිතෙනවා💗
@hiroshanwiduranga5998
@hiroshanwiduranga5998 2 жыл бұрын
ඉතා හොඳ නිර්මාණ යක් සම්මාන හිමිවිය යුතු
@tilanihansani6583
@tilanihansani6583 2 жыл бұрын
ගොඩාක් ලස්සන කතාවක් පරිසරය ඉතාමත් සුන්දරයි 😍
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව ස්තුතියි ඔබ සැමට ❤️❤️❤️
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
මේ තරම් තරුණ නළු නිළියන් වෙලා වයසක චරිත වලට පන පොවන විදියනම්..මාරයි..සම්මානයන් නොලැබෙනවනම් ලංකාවෙ සම්මාන උළෙලවල් වැඩක් නෑ..ඒ තරම් ජීවමාන අතීතකතාවක්....කාලය එක්ක සල්ලි එක්ක ගිලිහුන අපේ මනුස්සකම.❤
@Disna0608
@Disna0608 2 жыл бұрын
මිනිස්සුත් එක්කම ගෙවලුත් වයසටගිහින් ජරා ජීර්න වෙන හැටි
@heratht3098
@heratht3098 2 жыл бұрын
කුඹුර පසුබිමේ නිවස , වැඩිහිටියන්ගේ සිරිපා වන්දනාව වැනි දර්ශන රමණීයයි්. කපුුරැහාමි චරිතය අපූරැවට කරනවා. "මාණික්කාවත " ටෙලි'නාටක' අභිබවා ඉස්මතුවන වටිනා ටෙලිනාට්‍යයක්.
@TharakaIdunil-rh7vu
@TharakaIdunil-rh7vu Жыл бұрын
නලු නිලි සෙට් එකටනම් සම්මාන පිට සම්මාන දුන්නත් මදි ❤️
@Ravi-ic6ip
@Ravi-ic6ip 2 жыл бұрын
කාලයත් සමග ටිකෙන් ටික ජීවන රටාව වෙනස් වී ,අපේ රට විනාශ ම වුන හැටි , ඒ කාලෙ දැනට වසර 100, විතර ඉස්සර මොන තරං ලස්සනට තියෙන්න ඇද්ද
@CeylonTiktok6507
@CeylonTiktok6507 2 жыл бұрын
ඇත්ත හරිම දුකයි අපේ රටට වුණු දේට
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 6 ай бұрын
අම්මෝ ගුණාදරී දැන්නම් මගේ අක්කා වගේ එතන අනේ ❤️❤️
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
ලස්සනයි .. මේ කතාව ජීවිතේ යථාර්ථය මයි කියා දෙන්නේ. ජීවිතේ හොදින් තේරුම් ගත්තු කෙටිහාමි පිච්චි වගේ චරිත අත් හරින කොට හැම දේම. දාවිත් සුගුණවති වගේ අය තණ්හාවෙන් රැස් කරනවා... අදත් ලස්සනයි .. ටෙලි කතා වලින් හොදම කතාව.🌺🌺🌺
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
මාණික්කාවත නවකතාවට පණ ලැබුණු හැටි අපූරුයි
@Vihanga904
@Vihanga904 2 жыл бұрын
කෙටිහාමිලට වින කොටපු රොයිනගෙන් පස්සෙ ආපු අනිත් කුණ්ඩවාලෙ තමයි සුගුණා🥴😒
@NalikaKalpani
@NalikaKalpani Ай бұрын
දැන් කලේ ටෙලිග්‍රාම skip කර කර බැලුවට. මෙක එක තප්පරයක් skip නොකර එක දිකර කොටස් 57 මේ වෙද්දී බැලුවා. Super
@rupanallaperuma8664
@rupanallaperuma8664 2 жыл бұрын
අනේ හරිම ලෝභ හිතෙනවා මේ වගේ විශිෂ්ට ගණයේ නාට්‍යයක් සැමදෙනාට බලන්න පුළුවන් විදියේ ක්‍රමයක් නැද්ද බලවන්න ක්‍රමයක්
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
සුගුනගෙ සුගුනෙම තමයි .කිසිම ගුනයක් නෑ .නැන්දම්මගෙ මාමන්ඩිගෙ කන්න තියන කුබුරත් බලෙන් ගන්න වගේ හදන්නෙ. මේ කතාව නන් ඇත්තම කතාවක් වගෙයි.
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Ehema tmi ane lelila kyne.eya apu widiya eyta ada mthka na.eda pichchita tibba denmma elawanna.eth eya ehema kle na
@heratht3098
@heratht3098 2 жыл бұрын
"ගම් පෙරලියේදී" ධනවත්් පංතියක අසන්වර අාරම්භය තමා. රට සැමතැනකම ඹය දේ සිදුඋනා. මාර්ටින් වික්රමසින්හ මහතා ලස්සනට විග්රහ කරන්නේ .
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
Helaudakande ganu ඔහොම තමයි.ලෝබයි
@singha4758
@singha4758 2 жыл бұрын
හැමදේම වෙනස් වෙනවා .මෙ අනිත්‍ය ධර්මතාවයයි ☸️☸️☸️
@myart149
@myart149 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි...සම්මාන ලැබෙන්නම ඕන කතාවක්
@IshaniLakshika-co6vj
@IshaniLakshika-co6vj 6 ай бұрын
මෙක හරිම දුක හිතෙන කතවක් මට මෙක බලන බලන සැරෙ මගෙ අම්මා තාත්තා මතක් උනා 😢😢😢
@naradalakshitha309
@naradalakshitha309 2 жыл бұрын
රාණි සුවද සබන්. Details නං පට්ට.
@shangeiwadandani7788
@shangeiwadandani7788 2 жыл бұрын
සම්මාන ලැබිය යුතුමයි මානික්කාවත 🏆️🏆️
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
කෙට්. හාමි. කොදුරැ හාමි හරිම අපූරු. චරිත දෙකක්
@cholithaishang.3705
@cholithaishang.3705 5 ай бұрын
මස්ඉඹුල මහත්තයගෙ "මාණික්කාවත" පොත වගේම ලස්සනයි
@nadishaninadishani9422
@nadishaninadishani9422 2 жыл бұрын
Koduru hamith හොඳටම රගපානවා 👍👍👍👍 කෙටි හාමි ,kooduruhami ragapana kota ඇත්තටම ඉස්සර කාලේ වගේම කිසිම වෙනසක් naaa harima thathwikai 👏👏👍👍👍
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
දාවිත්ගෙ තන්හාව
@ajealajeal1167
@ajealajeal1167 2 жыл бұрын
ඇයි අනේ මේ වගේ කතාවක් බලන්න අපේ අය කැමති නැත්තේ
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Erasa windanayak neti aya
@dilumkalingahathalahawatht4621
@dilumkalingahathalahawatht4621 2 жыл бұрын
ජගත් , වොල්ගා .. ඒක වෙනම රහක්
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
අබද්ද අයියන්ඩි දැක්කෙ නෑනේ හුග දොහකින්..
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
Hmm
@slgihanboy9588
@slgihanboy9588 2 жыл бұрын
අපේ ආතාගෙ තාත්තලගේ කාලෙත් මේ වගේ තියෙන්න ඇති😌
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 жыл бұрын
♥️♥️♥️♥️♥️ Adarei manikkawatha siyalu denatama.Sthuthiy lassana tele drama ekak balanna denawata.
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
දාවිත්ලා වගේ මිනිස්සු නිසා ලංකාව ටික ටික විනාශ වුණා . සුගුණට මුල මතක නෑ .
@subashini8135
@subashini8135 2 жыл бұрын
kasippu gode edala awa geni
@kokmadugejepin4795
@kokmadugejepin4795 2 жыл бұрын
ජිවිතේ බලපු ලස්සනයිම කතාව ❤❤❤❤😭❤❤👍👍👍👍🌹🌹
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
Den nam keti hamita aurudu 90 withara wage.harima shok siya kenek🙇🙇🌷🌷❤
@singha4758
@singha4758 2 жыл бұрын
මාණික්කාවත කියන්නෙ ශෝකී ගීයක් ...ලස්සනයි හැබැයි දුකයි . පිරිහීමක ශෝකී රාවය 🙄🙄🙄🙄🙄🤔🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
@yyvidanapathirana6867
@yyvidanapathirana6867 2 жыл бұрын
අපේ අතිත අහින්සක ගැම් ජිවිතයේ යතාර්තය
@chandraediri6913
@chandraediri6913 2 жыл бұрын
වේශ නිරූපණය සිට pradaana චරිත ය ඇතුලු සියලුම නළු නිළියන් උපරිම yen me natyata saadaranayak kara ඇත ...අනිවාර්යයෙන් මෙවැනි usas ගණයේ නිර්මාණය nta සම්මාන පිට සම්මාන හිමිwiya යුතුය 🌺🌺👍👍👍💗💗💗💗
@Dhanu_Lakshani
@Dhanu_Lakshani 8 ай бұрын
sathara abhinya excellent💕💯👌
@samwije8586
@samwije8586 2 жыл бұрын
අපේ අක් මුල් සොයා යන ගවේෂණයක්...
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 жыл бұрын
සල්ලිත් එක්ක මිනිස්සුන්ගෙ වෙනස්වීම තමයි මේ..ඒක හැමදාමත් ඒ විදියමයි..
@ranifrando
@ranifrando 2 жыл бұрын
පවි හැබැයි කුඹුරු ට්කත් ගන්න හදන්නේ ලස්සනයි ❤️ මානික්‍යවක ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@zalbrothers1175
@zalbrothers1175 2 жыл бұрын
Excellent performance by all the artists... Such a beautiful Teledrama
@umanda
@umanda 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් මෙකනම්❤
@dinuthinu4746
@dinuthinu4746 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤❤👍
@sujeewadamayanthi962
@sujeewadamayanthi962 2 жыл бұрын
දාවිත්ගෙ බඩ.හරි පරිස්සමට ඇවිදින්නෙ.
@udarikalpana4641
@udarikalpana4641 2 жыл бұрын
සුගුනා දාවිත්ට දෙවනි නෑ තණ්හාව පිරිලා
@nalakarajapakshageo
@nalakarajapakshageo 2 жыл бұрын
මානික්කාවත පොතත් කියවන්න.. ඒක වෙනම රහක් 👌
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Ketihami,koduruhamigei yalu kama❤❤
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
මුනේ........🙂😊
@Ebenezer172
@Ebenezer172 2 жыл бұрын
ජගත් චමිල ....සුපිරි නලුවෙක්.....
@uththaraumayangani4539
@uththaraumayangani4539 Жыл бұрын
🥺🥺🥺 එක දිගට බලන්න පුලුවන්
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
ලස්සනයි ගොඩක් කතාව
@channelrome1552
@channelrome1552 2 жыл бұрын
Great teledrama ❤️❤️❤️❤️❤️❤️
@kumarisinha2382
@kumarisinha2382 Жыл бұрын
මං දැකපු අහපු ලස්සනම ලස්සන කතාවක්
@NiranjalaAngiyaddahige
@NiranjalaAngiyaddahige 7 ай бұрын
හදවත දවාලූ ලස්සන කතාවක්❤️
@inokasandamali1774
@inokasandamali1774 2 жыл бұрын
ලස්සනයි කතාව
@sugathdayasiri482
@sugathdayasiri482 2 жыл бұрын
එ් අතීතෙට හරිම ආසයි 😘
@chamanierajapakse7691
@chamanierajapakse7691 2 жыл бұрын
This is the trurh that i wish to live and thinking living there with this family ketihamy, Pichchi and her daughter in that peaceful house and that place. The truth in ketihamys sayings,how he will explain things in life situations are excellent. I wish people wish recognise ketihamy's love for the environment and humanity . My last wish is someone will help to regain the sight for his daughter and keep her in higher place. Thank you.
@nilminiwasana4764
@nilminiwasana4764 Жыл бұрын
වේෂ නිරූපණය අනි විශිෂ්ඨයි
Manikkawatha | Episode 58 - (2022-10-01) | ITN
17:27
ITN Sri Lanka
Рет қаралды 205 М.
Manikkawatha | Episode 59 - (2022-10-02) | ITN
17:09
ITN Sri Lanka
Рет қаралды 184 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Manikkawatha | Episode 60 - (2022-10-08) | ITN
16:55
ITN Sri Lanka
Рет қаралды 201 М.
Srilanka navy jetliner ship..#ship#navy
3:04
නිම්නාවි...
Рет қаралды 9 М.
Manikkawatha | Episode 62 - (2022-10-15) | ITN
19:07
ITN Sri Lanka
Рет қаралды 210 М.
THE R.A.T | Episode 13 - (2025-01-11) | ITN
21:49
ITN Sri Lanka
Рет қаралды 16 М.
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 68 М.
Sasankara | Episode 03 - (2025-01-11) | ITN
19:35
ITN Sri Lanka
Рет қаралды 3,1 М.
TAQDIRLAR -  QIZIM QOCHIB KETDI
44:06
Sevimli Novellalar Dunyosi
Рет қаралды 54 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН