Love එක කැම්පස් ගියහම breakup වෙයිද ? | හැමදේම අතෑරල දාල ගොබ්බයා වගේ බුදියනවද ? Motivation නම් මංජි

  Рет қаралды 30,909

Manji Rasara Ekanayaka  | A/L Physics

Manji Rasara Ekanayaka | A/L Physics

11 ай бұрын

#afairbreakup
#motivationalvideo
#manji
#1trending

Пікірлер: 94
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
😊❤subscribe කරගන්න අමතක කරන්න එපා❤❤❤❤❤❤❤
@lachimollala4629
@lachimollala4629 9 ай бұрын
ටීච 'පුතේ 'කියනකොට හරි ආස හිතෙනවා❤
@mpwijewardhana1883
@mpwijewardhana1883 10 ай бұрын
දවසම ගෙදර හිටියත් හරියට පාඩම් වැඩ ටික කෙරෙන්නෑ.දවසම එක දෙයක් වගේ අන්තිමට බලල තියෙන්නෙ.study vlog එකකුත් ගේන්නකො මිස්
@HiruniDilanka-hj8zt
@HiruniDilanka-hj8zt 11 ай бұрын
අම්මෝ මිස් සාස්තර කියනවා වගේ ඇත්තටම මේ දවස් වල සීන් ටික කිව්වා පින් මිස්ට ගොඩක් , කැම්පස් යන්න මාර ආසාවකින් ඉන්නේ මිස් , අහම්බෙන් දැක්කේ මේ video එක මාරම වටිනවා ,ආදරෙයි මිස් 😍😍💖💖✌✌
@hirunihs3369
@hirunihs3369 11 ай бұрын
මේ මාස 3 හම්බුණ හිතට වදින හොදම මෝටිවේශන් එක😍තෑන්ක්ස් මිස් මේ වීඩීයෝ එක මගේ හැරවුම් ලක්ශය වේවී❤
@JithViVlogs
@JithViVlogs 10 ай бұрын
Good Luck! ☺🤞🏼🍀
@barneycasting8331
@barneycasting8331 11 ай бұрын
මමත් AL කරලා campus ගියා ඊට පස්සේ ඒ හරහා පිටරට ගියා. දැන් ලෝකයේ දියුණු රටක ළමයිට උගන්වනවා. ලංකාවේ ළමයි ගැන දුකයි. සෑහෙන කාලයක් ගිහින් වුණත් ලංකාවේ මේ විභාග මුලික අධ්‍යාපන ක්‍රමය, තරගය වෙනස් වෙලා නැහැ. අධ්‍යපන ක්‍රමයෙන් හදන්නේ මහා ආර්ථමර්ත කාමී කුහක අනාගත පිරිසක්.
@applemanii
@applemanii 11 ай бұрын
😮අම්බෝ මිස් හෙනම කාලෙකට පස්සෙ මෝටිවේශනල් වීඩියෝ එකක් දැම්මේ😊..දිගටම දාමු.මිස්ගෙ මෝටිවේශන් පට්ට
@Ashan23al
@Ashan23al 11 ай бұрын
😮පට්ට වීඩියෝ එකක් මිස්😱😱
@lasinduamarasinha3063
@lasinduamarasinha3063 10 ай бұрын
Many thanks for your guidance 🙏 😊 All the best your ambitions ❤❤
@amandishaki2421
@amandishaki2421 10 ай бұрын
ටීච o/l කරන අයටත් වීඩියෝ ඕනේ motivation වීඩියෝ ඕනේ 😊✌️
@idswithnatural1039
@idswithnatural1039 11 ай бұрын
Hart Touching Medam ♥️
@Noname.49.
@Noname.49. 11 ай бұрын
Ammo aththtama godakma watinawa me dawas wala. comment ekak noda inna hithune na. muladi kiwwa tika nm godaak watinawa thank you miss❤❤❤❤❤
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
kzbin.info/www/bejne/rpeYYmywpdR1hsksi=he7-5v8mCopgkFQH
@maduninilanka8203
@maduninilanka8203 10 ай бұрын
අනේ මිස් පින්.. මගෙ bf මේ පාර කැම්පස් යනව ඒත් මට result එක මදි මටත් යලුවො ඔය වගේ කතා කියනව.. මාත් කොහොමහරි 2nd shy කරල කැම්පස් යන්න ඉන්නෙ.. මටත් ඔය ප්‍රශ්නෙ ලොකුවටම තිබ්බා.. මිස්ගෙ කතාව ඇහුවම මට ඒ බය නැති උනා .. ස්තූති මිස්
@mizwarmizwar2564
@mizwarmizwar2564 11 ай бұрын
Mona motivation ahuwath Manji missge wage na❤
@yeshi87
@yeshi87 11 ай бұрын
Teacherge life story video ekk one❤ Exam ekt klin dnnko teacher
@sajithranjan6238
@sajithranjan6238 11 ай бұрын
Miss oya gana harima sathutui mamath oyagema wayasa eth oya ahalakatawath lan karanna be mama godak durwalai podi detath watenawa hama detama bayai mata eth idiriyata yanna mara asai mama kohomada eka karanne
@shenukisenevirathne9305
@shenukisenevirathne9305 10 ай бұрын
ගොඩාරියාක් thank chuti teacher ❤️‍🔥
@user-vw2hn7ir6d
@user-vw2hn7ir6d 11 ай бұрын
Thank you miss ❤😊👍.
@user-zn3ck7xl8t
@user-zn3ck7xl8t 10 ай бұрын
Thank you miss 🥺💞
@Ashan23al
@Ashan23al 11 ай бұрын
සුපිරියටම කියන්න ඕන ටික කිව්වා හැබැයි😂💔💔💔
@fun_Life235
@fun_Life235 11 ай бұрын
Mis 1 shy d japurta select une...mm 2025 a/l batch eke mis ....mis kypuv godk vadagath issrht apit me exam ekt muhuna denna...love ekk nn Mt na...MN hithgththa love ekk nn ptn gnne na kyl a/l ivr venkn...godk thanks mis....
@oshibandara-jm8yv
@oshibandara-jm8yv 11 ай бұрын
Anee miss godk pin...🙏🙏😥
@supuikaushalya9054
@supuikaushalya9054 11 ай бұрын
ටීච මම ආර්ට් කරපු කෙනෙක් මටත් ටීචගෙ මේ වීඩියෝ එක වටිනවා ❤
@nisansala1271
@nisansala1271 10 ай бұрын
Ane mis math dan oya prashne ekka inna. Mm labana mase cmpus eke exsam eka krnna ynna inne. Palaweni para. Et mm yalu wela inna kena kamathi nha.. Kiwata eya kohomath wishwsa krnna..😢
@Tharindu-Dhananjaya.09_15
@Tharindu-Dhananjaya.09_15 11 ай бұрын
💞💞
@harshi-lx9vz
@harshi-lx9vz 11 ай бұрын
අනේ මැඩම් අපේ තාත්තා කුලී වැඩ කරන්නේ.තාත්තා හැමදාම බීලා කෑගහනවා.අම්මා ගෙදර ඉන්නෙ.මම 3rd shy එක කරන්න ඉන්නේ.මට ගෙදර පාඩම් කරන්න අමාරුයි මැඩම් .කෑගහනව පාඩම් කරන කොට කාමරේ light එක off කරන්න කියලා. රස්සාවකට යන්නයි කියලා මට බනිනවා මැඩම් .හරියට මට සලකන්නෙ සතෙකුට වගේ.ඒ බනින විදිය අහගෙන ඉන්න බෑ මැඩම් .1st shy එකේ sss යි.මට තාම afair එකක්වත් නෑ.මට දුකයි මැඩම්.මට ඉගෙන ගන්නත් බෑ.මට මොනවා වෙයිද කියලා හිතෙනවා මැඩම්.මම එක්කො 3rd shy එක කරන්නේ නැතුව ඉන්න ද මැඩම්.😭😭😭😭😭
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
Ohoma thama hugak gewalwala.එයාට හොද සිහියෙන් ඉන්න වෙලාවට ඔයා කතා කරන්න
@harshi-lx9vz
@harshi-lx9vz 11 ай бұрын
ගමේ ඉන්න අය තාත්තාට කියනවා sss ට දැං nursing යන්න බෑ. දුවව ගාමන්ට් එකකට යවන්න කියලා.ඊට පස්සේ ඒවා අහගෙන ඇවිල්ලා මට හොඳටම බනිනවා ."උබට ඉගෙන ගන්නත් බෑ රස්සාවකට පලයං" කියලා.
@minolianuththara3876
@minolianuththara3876 11 ай бұрын
Kohoma hri iwaseemen Dara ganna wenwa dear..kwda hri Hoda thenakata ynna puluwan wenna kiyl prathana karanawa oyt.3 Rd shy karanna Hoda result ekak lebei aniwaren......all the best dear
@harshi-lx9vz
@harshi-lx9vz 11 ай бұрын
​@@minolianuththara3876 thanks halo
@SLfunny_Chalangers
@SLfunny_Chalangers 10 ай бұрын
අනිවාර්‍යෙන් මේ පහල කමෙන්ට් එක කියවන්න.library ගිහින් හරි පාඩම් කරන්න කෝමහරි🥲ඔයාට පුලුවන්❤️
@applemanii
@applemanii 11 ай бұрын
❤😘අපෙ ටීච
@Kavindu12-u3v
@Kavindu12-u3v 11 ай бұрын
100% true
@nisandukavishka7801
@nisandukavishka7801 11 ай бұрын
💗
@gayanipoornima3970
@gayanipoornima3970 11 ай бұрын
❤❤❤❤
@applemanii
@applemanii 11 ай бұрын
🎉
@sinhacrush5807
@sinhacrush5807 11 ай бұрын
@sherinchathuranga7660
@sherinchathuranga7660 11 ай бұрын
3 A
@sherinchathuranga7660
@sherinchathuranga7660 11 ай бұрын
Paper clas එකට වේවැල ක් ගෙනාවොත් නරකද?
@mishu3773
@mishu3773 11 ай бұрын
❤Thankyou miss😍
@StudywithSAJEE
@StudywithSAJEE 11 ай бұрын
❤️🌝❤️
@Ashan23al
@Ashan23al 11 ай бұрын
😊මට අයියා කෙනෙක් හිටියනම් මංජි මිස්ව නෑනා කරගන්නව❤
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
😅💀
@osharadewmi1143
@osharadewmi1143 11 ай бұрын
Mata inwa aiyl eyal mary karal inne 😥
@tharu4911
@tharu4911 11 ай бұрын
Miss mn 24 Al Bio. Mn me wenakan subject 3 kisi deyak karlala na. Physics nm therennema na. Mn wada karanna patan gaththoth mata first shy medical faculty yanna puluwan weida da. Mata first term test ekata thiyenne th lakunu godak aduwen ,missge 24 clz ekata sambanda wenne kohomada
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
හැකි ඉක්මනින් සැප්තැම්බර් මස මුල සිට පන්ති එන්න
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
✅මුළු ප්‍රශ්න පත්‍රයම සම්පූර්ණයෙන් සාකච්ඡා කරන,F එක B කළ S එක A කළ අංක එකේ Online ප්‍රශ්න පත්‍ර පුහුණුව✅ *MANJI Ekanayaka [ 3 A's ]* ⭕⭕⭕⭕⭕⭕ 2024 A/L :පහත දින තුනෙන් එක් දිනකදී පැමිණෙන්න. 🛑බ්‍රහස්පතින්දා : ප.ව.6.00 -8.30 🛑බදාදා : ප.ව.6.00 -8.30 🛑සෙනසුරාදා :පෙ.ව.8 -10.30 ⭕⭕⭕⭕⭕⭕⭕⭕ 🌟2024 clz fees: Rs.1800/= පන්තියට අලුතින් සහභාගීවන සිසුන් පහත ගිණුම් තුනෙන් එකකට මුදල් ගෙවා risit/Slip එකේ Photo එකක් හෝ බැංකුවේ ඇප් එකෙන් ගෙවා Screenshot එකක් 076 2896710ta එවන්න.මුදල් ගෙවූ පසුව Group එකට Add කරගනී. Bank : BOC Branch :Kesbewa Account No.: 90 399 853 Name :Manji Ekanayaka Bank:NSB , Branch:Kahathuduwa Account number :1010 4501 3674 Name:Manji Ekanayaka හෝ Bank:Peoples' bank , Branch:gangodawila Account number :097-2-002-1-0022449 Name:Manji Ekanayaka 🛑🛑🛑පළමු මාසයට මුදල් ගෙවා ඇතුළත් වූ ඔබට ඊළඟ මාසයේ දෙවෙනි සතිය තෙක් මුදල් ගෙවීමට කල් ලැබේ🛑🛑 Google Meet App-Online Live Class- No recordings. එක දවසක එන්න බැරි උනොත් ඉතිරි දින 2 න් ඕනෑම දිනක පැමිණිය හැක. -🥇මංජි ඒකනායක (3 A's)_Physics Paper Class බ්‍රෑන්ඩ් එක _BSc.University of J'pura_
@shammimalsha5175
@shammimalsha5175 10 ай бұрын
❤😊🎉
@priyankanilmini1321
@priyankanilmini1321 11 ай бұрын
Mis man me para 3rd shy karanna inne mis man me para exam nokara labana para karanna inne eth waysa yanawai kiyala hamoma kiyanawa eth mage hine medicine yana eka ehema 3rd shy eka skip karlaa mesicine giya aya nadda mis pls reply ekak danna mis😔
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
ඇති එහෙම අය.අදුරන ළමයෙකුත් ඔය වැඩේම කරනවා.එක අතකින් තමන් ඉන්න තත්වෙ අනුව එහෙම කරන එක සාධාරණයි .අනිත් උන් කියන දේවල් වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න ළමයෙක් කනකට හෝ ගැනීම නුවනට සහ තමන්ගෙ තත්වෙට හොද නෑ.මොකද මෝඩයො එකතු වෙන්නෙ මෝඩ රැලට කියල බුද්ධිමත් මිනිස්සු දන්නව
@thamaliii
@thamaliii 10 ай бұрын
❤️❤️
@bestmoments-up8pq
@bestmoments-up8pq 10 ай бұрын
love karanna therenne nethi mama ekath wasanakwak chuti teacher
@applemanii
@applemanii 11 ай бұрын
🎉🎉🎉🎉🎉
@janumindi
@janumindi 11 ай бұрын
🤭🤭❤
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
ඔයාට තියෙන වෙන ප්‍රශ්න මොනවාද? කමෙන්ට් කරන්න
@wishmiimasha6932
@wishmiimasha6932 11 ай бұрын
ගෙදර ප්‍රශ්න තමා මිස් 🥺
@Ashsandeepa
@Ashsandeepa 11 ай бұрын
Miss mn 3 rd shy.krgnn bariwei kiyl bayai🥺
@hiranyasenadeera4211
@hiranyasenadeera4211 11 ай бұрын
miss mt ,miss ekk kathakrnna ona , naththatama nathi wela inne, mt lakunu thibuna mull kale subjects thunatama 80n uda lakunu thibuna, miss mt misswa contact krgnn bariweid
@cutegirl-ot8dr
@cutegirl-ot8dr 10 ай бұрын
Campus ynna bari wei kiyl byi ynn bari wei kiyl gdk bayai 😢
@oshibandara-jm8yv
@oshibandara-jm8yv 11 ай бұрын
😣😣😣 campus ynn kalin neweii miss results awat pahuwendama eya wens una tika tika...eya ada campus..mm aye exam krnw me para...mt hitha hadagnn sahenn kl giyaa..ayenm ammo thiththma wela giya miss...😒😒😒
@navooodya
@navooodya 11 ай бұрын
Oya eyt wda hoda thnkt ynn😊
@White.....186
@White.....186 11 ай бұрын
මිස්, මිස්ගෙ පාස් පේපර් විවරණය කරන පන්තියෙ ගාස්තු කොහොමද ,කවදද තියෙන්නෙ , දැන් පාස් පේපර් කරලා ඉවරද .දැන් සම්බන්ද උනොත් කරගන්න පුලුවන් වෙයි ද ,කොහොමද සම්බන්ද වෙන්නෙ ඒක ගැන කියන්නකො මිස්.ඉක්මනින්ම සම්බන්ද වෙන්න ඔනි මිස්
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
076 2896710 Whatsapp mg ekak daanna.තවමත් සම්බන්ධ විය හැකියි.ඉක්මනින් එන්න.
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 11 ай бұрын
Madam , results awata passe mis ge new revision akak patan gannwda mata join wenna one😊🙋‍♀️
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
September Daaraa widyuthaya speed revision eka ආරම්භ වේ
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 11 ай бұрын
Kohomada join wenne
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 10 ай бұрын
@@sarathdissanayaka7946 whatsapp inbox 076 2896710
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 10 ай бұрын
මම A3 ගත්තා මේ පාර results වලින් ඒත් මගේ boy ට ඕනේ මාව canada අරන් යන්න එයා එක්ක එයාගේ job pramosion එක නිසා අපි දෙන්නා අතර හරියට රණ්ඩු එක්ක results ආපු දවසේ ඉදන් මේ නිසා මට මොකද කරන්නේ හිතාගන්න බෑ campus යන්නමයි හිත කියන්නේ 😢 එහෙම වුණොත් එයා afair එක නවත්තනවලු😢
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 10 ай бұрын
Ehem me eya kiyn widihata canada yn ba😁.kasada badala 10 monthswath yn one oyawa ehetta ganna.oya register wenna කැම්පස් එයා ඔයාව බැන්දොත් එතකොට රට යන්න.😁.එතකොට ඔයා බේරෙනෝ
@SLfunny_Chalangers
@SLfunny_Chalangers 10 ай бұрын
අනේ බන් ඔය එෆෙයා බම්බු හින්ද තමන්ගෙ චාන්සස් අතෑරෙන්න දෙන්න එපා.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 10 ай бұрын
තමන්ගේ දියුණුවට අකුල් හෙලන කිසිම පිරිමි ලමයෙක් හොද නෑ..බැන්දට පස්සේ ඔයිට වඩා නීති තියෙයි. අධ්‍යාපනය නවත්වන්නම එපා.. මම කැනඩාවේ..
@nisansa.20
@nisansa.20 10 ай бұрын
ස්පීඩ් රිවිශන් එකට එන්නේ කොහොමද ටීචර් 😢
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 10 ай бұрын
ikmnta whatsapp inbox enna 0762896710
@chamaraprageeth2641
@chamaraprageeth2641 11 ай бұрын
මිස් මට ලකුනු 45 වගේ විශයන් තුනටම මට මේ ටිකේ A3k දාන්න පුලුවන්ද වැඩ කරොත්😢
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
📌️Physics වලට A එකක් ඕන්නම් අපේ Special Pp clz එකටයි නෝමල් පේපර් ක්ලාස් එකටයි Pastpp submission එකටයි එන්න.😎🖐️
@ericafernandez6716
@ericafernandez6716 10 ай бұрын
Ow puluwan aniwarenma
@mmpmd
@mmpmd 11 ай бұрын
Teacher..mn 2023 exam karana lamayek..mta job ekkta ynna wenwa..job ekta gihin awith 6 idan pandra 3 wenkn wada kroth mta exam eka hodta krgnna bari weida..
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
අමාරුයි ඒ වැඩේ නම්.මාස තුනක් ජොබ් එකට නොයා ඉන්න ඔයා වෙනුවෙන්.
@mmpmd
@mmpmd 11 ай бұрын
Teacher gedrin ekata ynna kiynawa..amruwen hri kroth puluwan weida exam eka krgnna..
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
@@mmpmd අනිවාර්යයෙන් උත්සාහය තියේනම් මොකක්ම හොද රිසාල්ට් එකක් ඒවි.මගෙ යාලුවෙක් ticket විකුනන ගමන් ,අත් වැඩ දෙන්නත් ගිහින් AL පාස් වෙල දැන් open university
@mmpmd
@mmpmd 11 ай бұрын
Oww teacher ...kohoma hri sallith gedrata deela . Exam ekath karanwa...thank you teacher mta reply krata.. mn bio , chemistry ,agri krnne..teacherge videos balanwa dapu gmnma..loku shakthiyak eka mta.godak pin.🙏❤️
@mashidiwanga185
@mashidiwanga185 10 ай бұрын
මිස් මම නුගේගොඩ බෝඩ් වෙලා ඉන්නේ මෙහෙ පාඩම් කරන්න පුළුවන් විදියේ තැන් මොනවාද තියෙන්නේ තනියම ඉන්න කොට වැඩ කරන ව අඩු යි වගේ
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 10 ай бұрын
සරසවි BOOKSHOP EKE UDA තට්ටුව ගැන හොයල බලන්න්
@mashidiwanga185
@mashidiwanga185 10 ай бұрын
@@manjirasaraekanayakaalphys9256 Thank you mis
@sithumini345
@sithumini345 10 ай бұрын
Wena kohewath danawada?
@sithumini345
@sithumini345 10 ай бұрын
​​@@mashidiwanga185 sarasavi eken oya ahuwada? Ara sofa ekak dala thiyananne ekada ethanata godak aya enawaneda 5,6 hours wage inna puluwanda?
@mashidiwanga185
@mashidiwanga185 10 ай бұрын
@@sithumini345 mm eka nm danne na dn mm nugegoda library eke thama yanne
@user-vj5kn6li9z
@user-vj5kn6li9z 11 ай бұрын
Mis clz wala recording ganna puluwnda clz ekata sambanda wela 2024
@user-vj5kn6li9z
@user-vj5kn6li9z 11 ай бұрын
Misge 24 clz thina welawala wena clz thina hinda
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 11 ай бұрын
No recordings
@subb314
@subb314 10 ай бұрын
❤❤
@shenu6798
@shenu6798 9 ай бұрын
❤❤
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 62 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 61 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 18 МЛН
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 547 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 62 МЛН