විබාගෙ පාස් උනාම කොරියාවට ගන්න ඕන කියල නීතියක් නෑ|manju with southkorea|

  Рет қаралды 36,251

Manju with south korea

Manju with south korea

3 жыл бұрын

හැමෝගෙම කොරියන් සිහිනයෙ අලුත්ම විස්තරය ගොඩක් දෙනා අහපු ප්‍රශ්නයක්. තිත්ත උනත් ඇත්ත කතා කරන පුශ්ප ප්‍රේමලාල් සර් කියන කතාව ඇහුවම ඔයාලට පුදුමත් හිතෙයි,මොකද මේක තමා ඇත්ත,
කාන්තාවන්ට ඇග්‍රිමන්ට් අඩු හේතුව ගැනත් වීඩියෝ එකක් ලගදිම ගේනව,
මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-. .
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
koreanlife vlog 07
• #Koreanlife#vlog 07 අ...
koreanlife vlog 08
• #Koreancompanylife#vlo...
koreanlife vlog 09
• #Koreanlife vlog#09 ම...
koreanlife vlog 10
• #Koreanlife vlog10 ...
#koreanlife #dailylifekorea #manjuwithsouthkorea

Пікірлер: 384
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
Thank you මංජු අයියා.. ඒවගේම සර්ට.... හොදට පාඩම් කරන්න අවස්ථාවක් තමයි.. ලෝකෙටම වුන දෙයක් නේ... ඉවසමු... පාඩම් ටිකත් කරගෙන .. අනික් ටිකත් කර ගමු.. කවදා හරි හරියයි....
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 3 жыл бұрын
අනිවා සහෝ...🥺
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
@@user-pv3rz2ju3x 💔💔❤❤😔😔🥰🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@raviduwithsouthkoriya..4495
@raviduwithsouthkoriya..4495 3 жыл бұрын
ගොඩක් ස්තුති අයියා ගොඩක් බොරු ප්‍රචාර යන මේ කාලේ මේවගේ video එකක් කරාට❤ප්‍රේමලාල් සර්❤ ආදරෙයි මංජු අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@sunitharkumari6197
@sunitharkumari6197 2 жыл бұрын
Koroyawat gan nadda
@raviduwithsouthkoriya..4495
@raviduwithsouthkoriya..4495 2 жыл бұрын
@@sunitharkumari6197 ගන්නවා මේ මාසේ ඉදන්
@kelumdewaka4392
@kelumdewaka4392 3 жыл бұрын
අවශ්‍යම තැනට ඇවිල්ලා තියෙනවා ඔයා... කොරියාවෙ සේවකයන්ගේ ගැටලු වලට නීත්‍යානුකූල සත්‍ය පමනක් නිවැරැදිව සමාජගත කරන ප්‍රේමලාල් සර්..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@dil5820
@dil5820 2 жыл бұрын
මේ සර් ගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක සර්ච් කරගන්න සම්පූර්ණ නම දන්නවනම් කියන්නකෝ.. 🙏
@Sameera_Liyanage
@Sameera_Liyanage 2 жыл бұрын
මංජු අයියගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා. දැං කොරියන් සික් එක හැදිලා ඉන්නේ.. ෛඉ ලගට එන පලවෙනි විබාගෙ ලියන්න කියල හිතං ඉන්නෙ. Thank you මංජු අයියා මෙහෙම විස්තර කියනවට.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
එන්නම ඕන දවසක..😍💪🇰🇷
@dulanjanadilshan5488
@dulanjanadilshan5488 3 жыл бұрын
අයියේ ප්‍රේමලාල් සර්ට වරදක් කියනවා නෙමෙයි එයා හරි දේවල් කියන්නෙ ඒ උනත් එයා හැමවෙලේම අපිට ඍණාත්මක දේවල් කියලා අපිව මානසික වට්ටනවා💔 මං පෞද්ගලිකව ඔයාගෙ වීඩියෝ බලන්නෙ හැමදාම motivate එකක් විදියට ඒත් අද වීඩියෝ එක දැක්කම ටිකක් අවුල් ගියා මොකද අයියෙ ඔයා අපේ මොරාල් එක සුපිරියට හදනවා ඒත් මේ සර් කියන ඒ වගෙන් අපිට ඒ ඔක්කොම නැති වෙනවා.සර්ට වැරැද්දක් කිව්ව නෙමෙයි මං දැකපු දේයි කිව්වේ.පුළුවන්නම් ආයිත් එහෙම නොකර ඉන්න.බුදුසරණයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මේව තමා මල්ලි ඇත්ත ,මොරාල් වීඩියෝත් එනව ඉස්සරහට
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
කී පාරක් හරි කරලා එනවා කියලා... Try karanna
@finalclipsproduction3495
@finalclipsproduction3495 3 жыл бұрын
ස්තූතියි මංජු ,, ඒ වගේම ප්‍රේමලාල් සර් ඔබතුමන්ටත්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 3 жыл бұрын
මේ ප්‍රශ්න ඉක්මනට නැති උනොත් හොදයි. 😪 2023 වෙනකොට
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
Table එක උඩ අපේ කොඩියයි,කොරියාවෙ කොඩියයි එකට තියෙනව දැක්කම අමුතුම හැගීමක් දැනුන😍😍 ගොඩාක් ස්තූතියි අයියේ අපි වෙනුවෙන් මෙහෙම හරිම විස්තර ගේනවට.සර්ටත් ගොඩාක් ස්තූතියි.අයියේ ඔයාගෙ වීඩියෝ නිසා හිතේ තිබුන කොරියන් ආසාව sick එකක් වුනා.😍👍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
😍❤️
@dimuthuiaksharawrasekara3660
@dimuthuiaksharawrasekara3660 3 жыл бұрын
කොරොනා අඩු වෙනතුරු සීරුවෙන් 🥰🇰🇷🇰🇷🇰🇷❤️💯🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව
@shashikalamadushani8644
@shashikalamadushani8644 3 жыл бұрын
Godak watina vidio ekak aiye..math kohomahari enawa koriyawata..thanks..❤️❤️😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@malithpiumal8981
@malithpiumal8981 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ අයියගේ වීඩියෝ වලින් ලොකු දෙයක් ගන්න පුලුවන් උනා බොහොම ස්තූතී ❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@nadeeradilshan2701
@nadeeradilshan2701 3 жыл бұрын
Godk pin aiye. Digatama kra gena ynna suba pathanw. Mn hema video ekama balnw aiyage....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@cj-gn1sp
@cj-gn1sp 3 жыл бұрын
නියමයි අය්යේ අය්යගෙ වීඩියෝ හෙන වැදගත් කොරියාවට එන්න ඉන්න අයට දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා!!! බුදුසරණයි අය්යේ !!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
🇰🇷🇱🇰
@avishkamaduranga6993
@avishkamaduranga6993 3 жыл бұрын
Video එකෙන් වැඩි වෙලාවක් එයාට එන calls ගැනනෙ කතා කරේ. 😅💔.කොහොම උනත් වීඩියෝ එක වැදගත්.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@sanduned9208
@sanduned9208 3 жыл бұрын
අපිත් 2019 exam ලියලා ඉන්නේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ඉතින්.ගොඩක් වටිනවා මංජු අයියේ❤️❤️ .තෑන්ක්ස්👍.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@damithniroshan2800
@damithniroshan2800 2 жыл бұрын
Dan hari neda web eka 0 kiuwa
@s.rajarathna4229
@s.rajarathna4229 2 жыл бұрын
Ado exsam lyla gdk kal inna wenawa ne
@gayanavishka8063
@gayanavishka8063 2 жыл бұрын
Goodak pin manju aiye me wage vidio karana eka goodak wadagath API Hari de danagannawa e pinama athi oyata budu saranai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai manju malliyo good posted akkaka dala teyana ma Kuwait setai 🙏🌻🙏🌻🙏🇰🇼
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ස්තුතිය අක්කෙ
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thanks bro ❤👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@pasindujayalath9936
@pasindujayalath9936 3 жыл бұрын
අපේ බලාපොරොත්තු සේරම විනාසයි.. Ezam තියන්නේ නම් නෑ ගොඩ කාලයක් යනකන්. 😔 සේරම හීන ඉවරයි..😔 (thnq මංජු aiye දැනුවත් කරාට )😭
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
එහෙම හිතන්ම එපා මල්ලි..tuch එකේ ඉන්න
@sameeralahiru8245
@sameeralahiru8245 3 жыл бұрын
Niyama video Eka Aiya. Rashin aiyawa hambunadda aiyata ma lagadi.nathn denna ekatamana inna aki ahuwa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
නෑ මල්ලි එයා ඉන්නෙ ටිකක් දුර
@smilebro8382
@smilebro8382 3 жыл бұрын
Danuwath karataa thank you aiyee
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@oshendreginold9094
@oshendreginold9094 3 жыл бұрын
Thank you manju aiya sir...❤️💪digatama updates denna apita.😥💔🇰🇷🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷😍
@madushankasampath8077
@madushankasampath8077 2 жыл бұрын
ආසම හීනයක් අයියා...මට ඕනී කොහොම හාරී අම්මා තාත්තව සතුටින් තියන්න ආඅදරෙන් බලාගන්නයි...ආදරෙයි මංජු අයියේ...දිගටම ලස්සන විඩියෝ කරන්න ශක්තිය ලැබේවා බුදුසරනයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@rashinhanguk660
@rashinhanguk660 3 жыл бұрын
Manju broo oya maara smart welane
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඔයා නෑනෙ දැන් වැඩක් නෑ
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice bro mamath exam liyala enawa weda tika parissamin karaganna brother thanks
@dinusharajapaksha8172
@dinusharajapaksha8172 3 жыл бұрын
නියමයි අයියේ වැදගත් දෙයක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@rinbapraduction5263
@rinbapraduction5263 3 жыл бұрын
ගොඩක් ස්තූතියි . මංජු අයියෙ ❤️ ඒවගේම සර්ටත් ස්තූති . ❤️ පරිස්සමින් ඉන්ඩ . ජය වේවා ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@dileepaniroshan1584
@dileepaniroshan1584 3 жыл бұрын
ස්තුති අයියා..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@kavinduvihagana9509
@kavinduvihagana9509 2 жыл бұрын
Thank you so much aiya .oyage vedeo dekkama koriyan enna thiyana ආසාව වැඩිවුණා .බොහොම ස්තුති me oya karana deta
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS malli e wachana tikata.. Mahasi wenna oyata puluwan...🥰🥰
@kavinduvihagana9509
@kavinduvihagana9509 2 жыл бұрын
@@manjuwithsouthkorea අනිවාර්යයෙන් අයියෙ හොඳට මහන්සි වෙලා exam passe වෙලා ඉක්මනින් කොරියාවට එනව.👍👍👍👍👍👍👍👍👍
@FlyingWorld1
@FlyingWorld1 3 жыл бұрын
Ela ela manjuwa aththa mokadda kiyala video ekakinma kiyapubeka hodai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@asankakumara8955
@asankakumara8955 3 жыл бұрын
Valued conversation.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@aselakiriella3403
@aselakiriella3403 Жыл бұрын
Aiya immigration akata ahuvela avith aurudu 5 vedi nan normal x Sam karala Anna puluvan kiyala ambasiyen kiuvath den ccvi riject wenava meeka hadaganna kathakarannako Kisi kenek Danne meeka kohomada karanne kiyala
@ganishkagimhana7186
@ganishkagimhana7186 3 жыл бұрын
හොද වැඩක්🙌❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷😍
@dnrobi3939
@dnrobi3939 3 жыл бұрын
godak ayata udaw karana kenek mr. premalal kiyanne , hitha honda awanka manussayek man enna kalay korea wala danna kiyana kenek, danna godak yaluwanta udaw karapu kenek ....aluthin ena ayata godak watinawa may sakachawak manju...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ස්තූතියි සහෝ
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
ගරු කලයුතු පුද්ගලයෙක්
@nithikmathisha9507
@nithikmathisha9507 3 жыл бұрын
නියමයි මන්ජු අයියා ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@gayanikaushalya3662
@gayanikaushalya3662 2 жыл бұрын
Good job ayya👍
@disnawikramasinghe7548
@disnawikramasinghe7548 3 жыл бұрын
Manju aiye niyamai hode mara watinawa apita
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@ranilmaranthota6841
@ranilmaranthota6841 2 жыл бұрын
Tnx manju ayye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@Savi278
@Savi278 3 жыл бұрын
Aiya api wenuwen me karana dekatama godaak thanks 🙏❤ Sirtat godaak thanks 🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@iroshanisamanmali376
@iroshanisamanmali376 3 жыл бұрын
කෙරියා යන්න වයස් සිමාව කෙහෙමද
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😮Wow maarai ayiya.👊 👍 Watina videowak.🤝
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
@@manjuwithsouthkorea 😊👍
@kaveeshnethmina4861
@kaveeshnethmina4861 3 жыл бұрын
නියමයි මංජු අයියා ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@vidurasakumara7902
@vidurasakumara7902 3 жыл бұрын
Thank u manjo .jaya
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
🇱🇰👍🇰🇷
@pabodhadilshani3398
@pabodhadilshani3398 2 жыл бұрын
aiye english, korean laguage eka igenagena south korea wala ICT feeld ekata adala job ekk karanna puluwanda.... south korean wala job ekk karana gaman course karanna puluwanda?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
මම හිතන්නෙ ඒක ලේසි නෑ ඒ තරම්..
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
සුපිරි ❤❤👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪
@erangayasith7543
@erangayasith7543 2 жыл бұрын
බුදු සරනයි හැමොගෙම හින හැබැ වෙන්න ඔන
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Jayawewa..
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 3 жыл бұрын
Ayya lankawe inna ayata onama karana deyak hoda wedak supirima
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪thanks bokka
@isharasewwandi1076
@isharasewwandi1076 3 жыл бұрын
ayye mata aurudu 12 mama kamathi koreayawata yanna apita udaw karanna thawa thawa video danna
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව දිගටම දෙන්නම්කො
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
බුදුසරණයි දෙදෙනා ටම
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@gayanganimsara2204
@gayanganimsara2204 3 жыл бұрын
Thankyou මම අහපු ප්‍රශ්න වලටත් පිලිතුරු දැනගත්තා.👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@pubudusageesh6126
@pubudusageesh6126 3 жыл бұрын
Manju ayye kohoma hari tray ekak dila exam pas unath enna beri weyda me prashna ekka
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
විබාගෙ පාස් වෙමු ඉස්සෙල්ල...🇰🇷🇰🇷💪
@__-nt8xf
@__-nt8xf 2 жыл бұрын
මෙන්න නියම youtub chanal 😔😍🥀
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷😍
@pasindudilanga3418
@pasindudilanga3418 2 жыл бұрын
සුපිරි වැඩක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷💪😍
@korealanka509
@korealanka509 3 жыл бұрын
කොරියාවෙ යාලුවො අපිත් එක්ක එකතුවෙන්න කොරියා ලංකා චැනල් එකත් එක්ක 🥰🥰🥰🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪
@nilmiahi2744
@nilmiahi2744 2 жыл бұрын
අයියේ කොරියාවට එන්න exam එක කරන්න කීවට අපි දන්නේ නෑ ඒක කරගන්න ඕනි පිලිවෙල. අපි මුලින්ම කරන්න ඕනි මොකක්ද? අපි මේක ගැන කතා කරගන්න යන්න ඕනි ආයතන මොනවද? අපෙන් ඕනි documents මොනවද?. අනේ අයියේ ඔයාව ගොඩක් විශ්වාසයි. අපිට video එකක් ගේන්නකෝ අයියේ පියවරෙන් පියවර. කොරියාවට එන්න idea එකක් ආව තැන ඉදලා අපි මොනවද කරන්න ඕනි කියලා. අයියේ ඔයා ගොඩක් busy. මේ වගේ video එකක් ඉල්ලනවට සමාවෙන්න අයියේ. අයියා මේක ගැන video එකක් කරලා තියනවනම් ඒකේ link එක දාන්නකෝ අයියේ. තෙරුවන් සරණයි අයියේ🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Slbfe.lk balanna
@unicrongaming5756
@unicrongaming5756 3 жыл бұрын
Aggrimat awa censal una aya ganna patan gaththa ei kiyala balan innawa 😍😍😍😍😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඉවසමු ටිකක්
@seethevillage4271
@seethevillage4271 3 жыл бұрын
වීඩියෝ එක වැදගත්.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
🇰🇷🇱🇰
@50k70
@50k70 3 жыл бұрын
Manju Aiyaa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@rankuma7377
@rankuma7377 Жыл бұрын
ආදරෙයි
@ashanilakmali5222
@ashanilakmali5222 3 жыл бұрын
Sir aththa kathakaranawa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@ashanashan9951
@ashanashan9951 3 жыл бұрын
❤️💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪😍🇰🇷
@janakasampath4171
@janakasampath4171 3 жыл бұрын
නියමයි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Yatharthaya .....dakimu .... Muhunademu ...jayagamu ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪😍
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 3 жыл бұрын
මෙ තත්වෙත් එක්ක කරන්න දෙයක් නැ ඉතිම් පාඩම් ටික කරන් බලන් ඉන්නවා දවසක පුලුවන් වෙයි කියලා හිතනවා යන්න ඉන්න අය ගැන දුකයි ඉවසන් ඉන්න හැමොටම හරියයි ගොඩක් වැදගත් මංජු අයියේ විඩියෝ එක තව කොටසක් තියනවා නේහ් 😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඔව් ඔව්
@user-jr8uo2vj4h
@user-jr8uo2vj4h Жыл бұрын
ඇත්ත සදරු අයියේ.
@navidunimsara5658
@navidunimsara5658 2 жыл бұрын
Exem karala agriment ekak enna masa keeyak wage ynwada saamanyen?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
විබාගය පාස්වීම පමනක් කොරියාවට එන එක සුදුසුකමක් නෙමෙයි මල්ලි..
@m.a.damiththarinduperera8541
@m.a.damiththarinduperera8541 2 жыл бұрын
Tanak kiyanna puluwanda hoda vis wasa tanak
@beastshorts671
@beastshorts671 3 жыл бұрын
❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@isurulakshan166
@isurulakshan166 2 жыл бұрын
කොරියාන් විබහගය පස් වෙන්න ලකුණු කියට වඩා ගන්න ඔනිද කියන්නකො
@nipunnirman7071
@nipunnirman7071 2 жыл бұрын
Manju aiye sambanda karaganna vidiyak kiyannako 🙋❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Instagram
@nipunnirman7071
@nipunnirman7071 2 жыл бұрын
@@manjuwithsouthkorea really ekaka ona aiye msg ekak denma
@user-jr8uo2vj4h
@user-jr8uo2vj4h Жыл бұрын
කවුරු මොනව කොහොම කිව්වත්....කී පාරක් හරි ලියලා එනවමයි....❤❤🇰🇷🇰🇷❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒකයි වෙන්න ඕන වැටෙන්න එපා එන්න පුලුවන් අන්න එතනයීන්න ඕන
@tharushi2079
@tharushi2079 3 жыл бұрын
Aiya Korean egana ganna amaruda?😄😄 video aka supiri😊😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Amaru na unandu nam
@tharushi2079
@tharushi2079 3 жыл бұрын
@@manjuwithsouthkorea thanks aiya
@malingabalasooriya6399
@malingabalasooriya6399 3 жыл бұрын
Me welawedi api wadipura kata karanne exam karapu hamowama koreawata gannawada nadda kiyana eka newe agrement avit visa awa ayata mokada wenne kiyana eka e gollomawa ne wenakota koreawe rakiya purappadu walata illuwa aya e hollonta tiyenne ticket eka aragena fligth ekata naginna eka vitara anna e ayawa genna ganne nathi ekai gataluwa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
එහෙම ඇග්‍රිමන්ට් ඇවිත් කැන්සල් උන අය ගොඩක් ඉන්නව මල්ලි,
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
ලංකාවෙ තියෙන කොරියන් තානාපති කාර්‍යාලයෙන් වීසා නිකුත් කරන්නෙ නැති ගැටලුව තියෙන්නෙ.වීසා නිකුත් කරොත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට අනිවාර්යයෙන්ම ඔයාලව එවන්න වෙනවා.තානාපති තුමා සමග කතා කරලා බලන්න
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
බලධාරීන්ගේ අවධානය පිණිසයි
@sanathnilanga4758
@sanathnilanga4758 3 жыл бұрын
Aiya mama viwahaka kanthawak, babala 2k innawa ,api wage ayata anna puluwanda,
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
39ට වඩා වයස අඩු නම් උත්සාහ කරන්න පුලුවන්
@chamindulakshan4168
@chamindulakshan4168 3 жыл бұрын
👌👌💯
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@dulanchanuka4628
@dulanchanuka4628 3 жыл бұрын
Ayye ,🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️
@wasanawasanahettiarachchi783
@wasanawasanahettiarachchi783 2 жыл бұрын
අයියේ ගැණු ළමයි ගන්නේ නැද්ද අපිත් එන්න ආසයි 🇰🇷🇰🇷🇰🇷
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
Aiye mekata reply ekak one... Korean yanna samanyen kiyak wage yanawada
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Dan nam laksha 6k7 wage yai
@nethneth351
@nethneth351 3 жыл бұрын
api balan innawa ganulamaige rakiya awasthawagana katha karana vedeyo 1k enakal
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
...💪දෙන්නම්කො
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
👍👍👍video දැක්කම කොරියාවට එන්න මාර ආසවක් එන්නෙ හලො
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
@@manjuwithsouthkorea moko wenne weda iwarada
@indikachamara2273
@indikachamara2273 3 жыл бұрын
🐝😁😁😝තද තද මංජු අයියේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@rameshpiyankara2233
@rameshpiyankara2233 2 жыл бұрын
Aiye koriyawe supar makat wala rassa thiyenawada
@FlyingWorld1
@FlyingWorld1 3 жыл бұрын
Podi wedak thiyenawa karaganna manju sambanda kara ganne kohomada
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
manju vlog fb
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👍🇰🇷😍
@chathurasribandara4270
@chathurasribandara4270 3 жыл бұрын
👌👌💐
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪🇰🇷
@tektok6630
@tektok6630 2 жыл бұрын
👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷💪😍
@maduka2205
@maduka2205 3 жыл бұрын
♥♥♥♥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
next exam labana awurudde ?? mase aniwa kiyanna ba oya danawa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Slbfe.lk web eke danawa exam details
@navinlaksha357
@navinlaksha357 2 жыл бұрын
Manju ayiye math enna inne mata sapot eka dennako
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@yashiru5937
@yashiru5937 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slulinduinduranga1208
@slulinduinduranga1208 Жыл бұрын
Marila ipadila hari kochchara kalayak giyath enawami korean😘😍
@korea.r.lk05
@korea.r.lk05 3 жыл бұрын
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@nadeesh7681
@nadeesh7681 2 жыл бұрын
♥️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@newsltv3157
@newsltv3157 2 жыл бұрын
Ape aya diwara liyala kohoma hari gihin wena euwata paninawa
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 2 жыл бұрын
Aiye idikireem gannwad aiye me dawas wala...2019 exam karala pass wela Web ake inne
@malithapamod30
@malithapamod30 3 жыл бұрын
Iwasan imu ♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷😍
@dammikapriyadarshani959
@dammikapriyadarshani959 3 жыл бұрын
Aiye prema lal කාරයා පච කෙලින්නෙ .ඇහැව්වොත් නරක දෙයක්මයි කියන්නේ.හොදක් කියන්නෙම නෑ.සුබ ආරන්චියක් කියන්න කියන්නකො ඔය ලාල් කාරයට .😡😡
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මේ තමා මල්ලි ඇත්ත කතාව,ඒකනෙ කිව්වෙ තිත්ත උනත් ඇත්ත කියල,
@sachinimesh
@sachinimesh 3 жыл бұрын
Loketama kela wela thiyenwa kiyala danne ndda😝 aise dammika agaharu lokeda inne😂😂
@dammikapriyadarshani959
@dammikapriyadarshani959 3 жыл бұрын
Oya agaharu dakala thiyanawada.
@sachinimesh
@sachinimesh 3 жыл бұрын
Loketama hoda thathwayak nthuwa kohomada thani manussayek hoda dewal ganama katha karanne 😂😂. Hitha hadena katha ahnna one nam jothishya karayek lagata yanna
@funnypranksamerica
@funnypranksamerica 3 жыл бұрын
😎❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@ashanilakmali5222
@ashanilakmali5222 3 жыл бұрын
😍😍😍😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍
@ranjandewappriya3647
@ranjandewappriya3647 3 жыл бұрын
Manju malli mama ranjan.inne homagama mata mallith ekka kathakaranna puluwan vidihak kiyanawada?oyage number ekak denna puluwanda?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Instagram add karanna .. Manjuwithsouthkorea
@30fpsgamingyt52
@30fpsgamingyt52 3 жыл бұрын
Ane apita 2023 enna labewa 🥺❤️🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
එමුඑමු..
@30fpsgamingyt52
@30fpsgamingyt52 3 жыл бұрын
Ayyage okkoma videos balal iwaryi mama 🥺❤️
@slworldagri2130
@slworldagri2130 3 жыл бұрын
Premalal kiyanneth 100% aththanam neme..athdakimen kiyanne
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
🇰🇷🇱🇰
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
අසර්බයිජානයේ ජොබ් කතාව A to Z
42:11