මාසෙකට රුපි: ලක්ෂ 10කට වඩා ඉතිරි කල හැකි කොරියාවේ රැකියාවල්|මම ලගට ආවොත් එක්වරින්ම කොරියාවට Hari Tv

  Рет қаралды 255,438

Hari Tv

Hari Tv

2 жыл бұрын

Name: ප්‍රදීප් විජේසිරිවර්ධන
Position: විද්‍යුත් ඉංජිනේරු
WhatsApp for Class Registration: 071 84 0000 4
Degree:
Bsc Engineering (Seoul National University)
MSc Engineering (Seoul National University)
Diploma in Korean Language (Yonsei University)
කොරියානු භාෂාව/කොරියාවේ Job/Student යන විදිය ඉගෙන ගන්න අපේ KZbin Channel එකත් එක්ක එකතු වෙන්න..
/ pradeepwijesiriwardana
ඔයාලා තාම අපේ Class එකේ Facebook Page එකට සම්බන්ධ වෙලා නැත්නම් මේ link එකෙන් join වෙන්න.
කොරියානු භාෂාව ඉගෙන ගැනීමේදී අවශ්‍ය වන වචන, ව්‍යකරණ, දෙබස් සහා කොරියානු භාෂාව කතා කිරීමට වැදගත් සියලුම දේ Facebook Page එකෙන් ලබා ගන්න පුලුවන්.
/ sisencokoreanclass
ඔයාලා තාම අපේ Korean Cafe Facebook Group එකට සම්බන්ධ වෙලා නැත්නම් මේ link එකෙන් join වෙන්න.
කොරියාව ගැන නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්.
/ 4025840507538989
අපේ Instagram Page එක:
/ sisenco_korean_languag...
අපේ TIK TOK Page එක:
www.tiktok.com/@sisencoklc?la...
#talkwithlahiru #korian_class #lahirumudalige
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 000
@RomeshEashanDimungu
@RomeshEashanDimungu 2 жыл бұрын
කොමෙන්ට් වල ගොඩක් අයට මේ මහත්මය කියන පඩිය ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන. මන් කොරියාවේ නොහිටියට කටාර් වලත් ඔය කියන විදියට ලක්ෂ 20, 30 පඩි ගන්න අය ඉන්නවා. නමුත් අඩු පඩි ගන්න අය වැඩියි. මෙයා කියන කතාව ඇත්ත අපි ටාගට් කරන්න ඕනේ වැඩි පඩි තියෙන රස්සාවල් මිසක් ගෘහ සේවිකා රියදුරු නොවෙයි. වැඩි පඩියකට ඒම් කරන්න, ජය වේවා
@sadunperera4589
@sadunperera4589 2 жыл бұрын
😂boru nokiya hitu
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 2 жыл бұрын
එහෙම ඇති පුහුණු ශ්‍රමිකයන්ට.කොරියන් ගෙන්නන්නෙ නුපුහුනු ශ්‍රමිකයන්
@RomeshEashanDimungu
@RomeshEashanDimungu 2 жыл бұрын
@@ayeshmaduwantha1533 ඒක තමා මන් කියල තියෙන්නේ, පුහුණු වෙලා යන තැනකට යන්න කියල, ඒ මහත්මය කියන්නෙත් එකයි
@RomeshEashanDimungu
@RomeshEashanDimungu 2 жыл бұрын
@@sadunperera4589 ඔයාට බැරි උනා කියල අනිත් යට බැරි වෙන්නේ නෑ , නමුත් ඔබටත් ජයම වේවා
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 2 жыл бұрын
@@RomeshEashanDimungu හරි හරි උබ පුහුණු වෙලා වරෙන්කො 😂😂😂😂
@dilshannrw7187
@dilshannrw7187 Жыл бұрын
මමත් සර්ගෙ ක්ලාස් ආවෙ.දැනට කොරියාවට ඇවිත් අවුරුදු තුනකට වැඩියි.මගේ ජීවිතයත් මම සාර්ථක කරගෙන තියෙනවා.ඒ සර්ට පිං සිද්ධ වෙන්න.මං වගේම තවත් බොහෝ තරුණ තරුණියන් ගේ ජීවිත වලට එලියක් දීලා ඒ ජීවිත සාර්ථක කරන්න ඔඔතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඔඔ තුමාගේ ඉදිරි කටයුතු දිනෙන් දිනම දියුණු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 Жыл бұрын
Bashawa katha karanna baruwa exam pass wela giyoth rassawak karanna baida koreyawe
@hashinibuddika7097
@hashinibuddika7097 Жыл бұрын
Online class ekkt join wenne කොහොමද
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u 4 ай бұрын
​@@dinuwandhananjaya7357Vibage pass wenawa kiynne modayo katha krnna puluwan kiyna ekane😂
@sureshalwis3469
@sureshalwis3469 16 күн бұрын
Me sir ge clz hodaida
@nuwanwitharana2846
@nuwanwitharana2846 2 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරීමක්..සුබපැතුම් 👍👍
@Travelwith1234
@Travelwith1234 2 жыл бұрын
ඉතාමත් වටින දෙයක්...බොහෝ ම ස්තූතිය
@sadeepkanishka108
@sadeepkanishka108 2 жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා❤😍
@chitrakanthi4424
@chitrakanthi4424 2 жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ඉස්තුතියි sir ❤❤❤🙏🙏🙏
@tharushkalakmal9615
@tharushkalakmal9615 2 жыл бұрын
වොන් 10000(දහදාහක්)ක් කියන්නෙ මානමක් සාමාන්‍යයෙන් කොරියාවට නිශ්පාදන අන්ශයෙන් ගියොත් මාන් 400 ක් 500ක් වගේ පඩියක් ගන්න පුලුවන් දැන් යන rate එකා අනුව මානමක් කියන්නෙ රු2700ක්. 2700×500=1350000 මේ සර් කියන්නෙ ඇත්ත මාසෙට ලක්ශ 13ක් විතර අනිව හොයන්න පුලුවන් .අපෙ හිත් වල තියෙන හීන හැබෑ කරගන්න අඩු වියදමකින් තමන්ගෙ මහන්සියෙන් යන්න පුලුවන් එකම රට තමා කොරියාව 🇰🇷❤️❤️Exam පාස් කරගන්න මහන්සි වෙලා පාඩම් කරන්න රැල්ලට අහුවෙලා ඔහේ පිස්සො වගේ රටවල් වලට යන්න දගලන්න එපා මේ වගේ සුපිරි විනයගරුක රටකට තමන්ගෙ කැපවීමෙන් යන්න ට්‍රයි කරන්න 2023 Exam ලියන සෙට් එකට ජය🇰🇷🤟❤️
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Mekath dana ganin machan paya 210k wada kerama won laksha 20i basic ee kiyanne maan 200 hoyanne maseta paya 210k ,,ub kiyena widiyata maan 400k hoyanne aduma paya 400k wath maseta wada keranne one,,plwn de maseta paya 400k wada keranne ubeta😅🤟🏻
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Ohome ub kiyana widiyata wada keranne giyoth,,auruddakin marila yanewa😅 ohome hamba keranne oone Rataka plwn kohomath,,Europe Ratawal wela maseta paya 140,,160i wada keranne,,eewa thamai manawa nidahasa,,oowa hira gewal putha😅
@Novel12328
@Novel12328 Жыл бұрын
Kohoma hari yanawa ikmanin
@dilanmahendra3980
@dilanmahendra3980 Жыл бұрын
Korean da enne
@user-df7wn3je5x
@user-df7wn3je5x Жыл бұрын
Pacha kelinna epa yako.man 400 ganna eun dawasata paya 3k nidiyala masema wada karala eka ganne.math aurudu 10k thisse inne me koreawe😡
@nelumwijemanna969
@nelumwijemanna969 2 жыл бұрын
වටින වැඩසටහනක් ළහිරු අයියේ. ගොඩක් ස්තූතියි...
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
මම කොරියාවේ රැකයාව කළ කෙනෙක්.. ඔබගෙ දැනුවත් කිරීම අපේ දරුවන්ට හොද අනාගතයක සකසා ගන්න මහගු අවස්ථාවක්.
@odexly5225
@odexly5225 Жыл бұрын
atttmda padi wadida
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Matat yanna toraturu gannam no aka dannako
@dildil1196
@dildil1196 Жыл бұрын
මාත් සර්ගෙ ගෝලයෙක්. ලමයෙක්ගෙ මොලේට යන විදියට හරිම සරල විදිට උගන්වන ගොඩාක් වටින ගුරුවරයෙක් 🙏🙏🙏🙏🙏
@dilshandilip5
@dilshandilip5 Жыл бұрын
Clz kohed thiyenne
@chanakalakshan4457
@chanakalakshan4457 Жыл бұрын
වටින ගුරුවරයෙක් කවදාවත් අමතක වෙන්නෙනම් නැ❤️❤️
@bavanabavana4347
@bavanabavana4347 Жыл бұрын
Online clz thiyeda sirge
@tharulanka8066
@tharulanka8066 Жыл бұрын
sirge clz tynnh khd a
@dildil1196
@dildil1196 Жыл бұрын
@@dilshandilip5 online mn class yanne. ඇඹිලිපිටියේ pisical class karanawa sir
@thusharakumara2362
@thusharakumara2362 2 жыл бұрын
Exam නොතිය යන්න තියනවනම් ලංකාවේ බෙහෙතකටවත් කොල්ලෙක් කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙ නෑ විදේශ අැමති කරනව නම් වැඩ ඩොලර් මැල්ලුම් කන්න පුලුවන්
@nalikagamage818
@nalikagamage818 Жыл бұрын
Anna den wade hari.rajayen yawanawa.corien basha oni ne.Nvq oni ne.wibaga pass wenna oni ne.
@thusharakumara2362
@thusharakumara2362 Жыл бұрын
@@nalikagamage818 එ් වල්ඩින් ග්‍රයිඩින් වැඩ විතරයි බන් එ්කත් යවනකන් ශුවර් නෑ
@nalikagamage818
@nalikagamage818 Жыл бұрын
@@thusharakumara2362 yawanawa.ape ayyala dennekui malliyekui yanawa.okkoma ready.
@KumariKumari-ty8fj
@KumariKumari-ty8fj Жыл бұрын
@@nalikagamage818 oyath yanawada. Ganu ayata yanna berida
@gayanihennadi3066
@gayanihennadi3066 Жыл бұрын
@@nalikagamage818 yanna monawada eyala kale.inbox pniwidayaak denna.please
@neon2438
@neon2438 Жыл бұрын
ගොඩාක් වටිනවා ස්තූතියි ❤️🥰
@kavindapranandu5339
@kavindapranandu5339 Жыл бұрын
ගුරු දෙවියෙක් ❤
@piyumaldilantha7248
@piyumaldilantha7248 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් 😍
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
🙏🇰🇷💗ගොඩක් වැදගත්ම වීඩියෝ එකක්🙏🙏
@lakmaljanaka9111
@lakmaljanaka9111 Жыл бұрын
බොහොම හොඳ වැඩක් සර්.ගොඩාක් පින්..
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
මන් කොරියාවේ ගියේ 1995. 5.20.අවුරුදු තුනක් වැඩ කරලා ආවේ 1998.5.18. දැන් මම ඉන්නේ Cyprus. මම කොරියාවට යන කාලේ කිසිම පුහුණු කිරීමේ පංති නැ කොරියන් භාෂාව මන් ටික ටික පුරුදු උනා. වැඩ හරිම ලේසියි. දැන් මට වයස නිසා යන්න බැරි වෙයි. මන් කොරියන් වැඩ සටහන් බලනවා ඔබ දෙපළට බුදු සරණයි
@PriyanthaSanjeewa-xf8wx
@PriyanthaSanjeewa-xf8wx 8 ай бұрын
Cyprus da koreanda hoda brother
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt Жыл бұрын
ඔබ උතුමන්ට බොහොම පින්
@korea.r.lk05
@korea.r.lk05 2 жыл бұрын
#හොද_පැහැදිලි_කිරිමක...👊🇰🇷❤️✅ thank u... sir....❤️
@Surendra-iq4be
@Surendra-iq4be 2 жыл бұрын
Bohomath sthuthi lahiru godak pin
@rohithapiyarathna4843
@rohithapiyarathna4843 Жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන
@raveenchamila
@raveenchamila 2 жыл бұрын
අපේ සර්❤️
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 2 жыл бұрын
Theruwan saranai sir. 🌹🌹🌹🙏🙏🙏
@a.kjayarathna7822
@a.kjayarathna7822 Жыл бұрын
Oya godak hoda adahas dena kenek sir .yahapathakma weva.
@fftalentshow6770
@fftalentshow6770 2 жыл бұрын
අපේ සර්
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 Жыл бұрын
අනිවා යන්න ඉන්න පුතෙක් 🥺 මමත් කැමති අම්මා තාත්තා සතුටු කරන්න 🥺 2023 exma එක කරන්නේ ඒ පිං තියෙයි යන්න මම කොස්වත්ත කේ වසන්ත 🥺 අපේ දෙව්යා යන්න පුලුවන් වෙයි මං හිතනවා මටත් kdh එකක් සහා ගෙයක් විතරයි 🥺 මං හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙච්චී කෙනෙක් එකයි ජීවිතේ දිනන්න වැඩ කරන්නේ සර් ගේ නම මොකක් ද මට තව ටිකක් ⁣ඉගෙන ගන්න ඕනේ ටිකක් මතක හිටිනවා අඩුයි සර් මට එකට පොඩි දෙයක් කියලා දෙන්න 🥺🥺
@D.H.K200
@D.H.K200 Жыл бұрын
😂
@nilukasewwandi2897
@nilukasewwandi2897 Жыл бұрын
Godak watinawa sir me vidio eka.thank you sir.
@Hewagej
@Hewagej 2 жыл бұрын
රුපියල් විසිපස් දාහක් පමණයි නම් ගන්නේ ඔයා බොහොම සාදාරනයක් කරනවා.ස්තුතියි
@HameshaSathsarani
@HameshaSathsarani Жыл бұрын
බොරු ඕකගෙ
@nethu5295
@nethu5295 Жыл бұрын
Dan gnnwa 32000😂maseta 8000gnnwa recoding balanna wenama salle gnnwa me sir😅
@kavindya2977
@kavindya2977 7 ай бұрын
​@@nethu5295boru kiynna epa.recording balanda sir rupiyalakwath gnne na.
@user-ou3gh3tl3k
@user-ou3gh3tl3k Ай бұрын
ඇත්තටම මේ සර් ගේ Vedios හොදයී You tube Vedios බලන්න කෝ තව Life with Namal කියලා Channel එකක් තියෙනව ඒකත් බලන්න කො ඉගෙන ගන්න පුළුවන්.....දැන් නම් මේ සර් 32 ක් ගන්නවා ඒත් ඉතින් අවුලක් නෑ මම ජපන් ඉගෙන ගන්න කාලේ මට මාසේට 6000 ක් ගත්තා ඒ Tutes මුකුත් දෙන්න නැතුව.......මේ සර් Tutes ඒම දීලත් 8000 ගන්නේ තව චැනල් එකක් තියෙනව Randyll overseas කියලා ඒ සර් ත් හොදයී ගානත් අඩුයී 2025 එක අගෝස්තු පටන් ගන්නවා කිව්වා
@isharapathum3644
@isharapathum3644 Жыл бұрын
අපේ සර් ආදරේයි ❤️
@hirushadilan8902
@hirushadilan8902 2 жыл бұрын
ඒ රටෙ දියුණුව ත් සමග එම වැටූප එම වැටුප් ලබා ගැනීමට එහෙ ගොස් මහන්සි වී වැඩ කරන්න ඔනෙ ඔය කියනවා වගෙ නිකං දෙන්නැ
@bmbeats1087
@bmbeats1087 Жыл бұрын
Lankawe thiyenne hodama Korean class ekak. Mamath Pradeep sirgen igena ganna kenek. Interview eke kiyana hemadema a widiyatama karana class ekak. Highly recommended class. Thank you sir for making our future in to a bright place.
@Senuphotographer
@Senuphotographer Жыл бұрын
Ane puluvannm mata කන්ටෑක් නම්බර් එකක දෙනවද සර්ගේ
@ridmalsanjeewa9938
@ridmalsanjeewa9938 Жыл бұрын
Sir,class එකට join වෙන්න මමත් කැමතියි
@sampathmadhuranga7922
@sampathmadhuranga7922 2 жыл бұрын
ඇත්තටම හොද ගුරුවරයෙක් ❤
@thesumislaughingatyou9016
@thesumislaughingatyou9016 Жыл бұрын
Would you be able to share your experience in korea for jobs for foreigners..I am a civil engineer and my project was suddenly suspended and I lost the job...in sl these days there's barely opportunities in construction field. So i'm looking for a job elsewhere, if anyone can give me a lead thank you so much
@niroshanirathnayaka1843
@niroshanirathnayaka1843 Жыл бұрын
Mawa yawannko Sri oyata godak. Pin
@prabodha7669
@prabodha7669 2 жыл бұрын
Pradeep sir❤️❤️
@tharindudgamage2229
@tharindudgamage2229 2 жыл бұрын
අපේ සර් 🙏❤
@nethminiimasha8784
@nethminiimasha8784 2 жыл бұрын
Sir cls krnne kohed
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 Жыл бұрын
සර්ගෙ නම්බර් එක දෙන්න්කො
@Sajanchamiduwa
@Sajanchamiduwa Жыл бұрын
කොරියන් සිහිනය❤❤❤❤❤❤❤❤❤❤❤
@chayaperera8482
@chayaperera8482 Жыл бұрын
ඇත්තටම සුපිරි ගුරුවරයෙක්
@harshikasenevirathna2069
@harshikasenevirathna2069 Жыл бұрын
🥺🙏 බොහොම ස්තුතියි සර්
@ireshadilrukshi3195
@ireshadilrukshi3195 2 жыл бұрын
ලහිරු අයියා මේ ක්ලාස් එකට online joint වෙනවා නම්.අපි මුලින් downplay කරන්න ඕනද...
@feerdijeevan6381
@feerdijeevan6381 2 жыл бұрын
අනේ sir please උදව් කරන්න. ..මටත් යන්න අවශ්‍යයි
@sadaruwanasela7043
@sadaruwanasela7043 Жыл бұрын
Congratulations sir
@thisaralakshitha3080
@thisaralakshitha3080 2 жыл бұрын
Godak watinawa sir ♥️🥰
@sirilkularathna9559
@sirilkularathna9559 2 жыл бұрын
මු පච කෙලින්නේ,,,හාරකෙක්
@alexandar7694
@alexandar7694 2 жыл бұрын
2018 exam ilayala thama yanna beri una sirge recoding eken wachna godak mathala tiyagatta kiyana tharam kisi deyak sundara ne
@asithanuwanm.a.8115
@asithanuwanm.a.8115 2 жыл бұрын
දැං ඩොලර් රේටෙකක් එක්ක 8ක් 9ක් ගන්න පුලුවන් හැබයි 19/20 ගන්න කට්ටිය ත ඉන්නො ඉදිකිරීම් වල එහ්හේම
@lakkithasamaraweera8437
@lakkithasamaraweera8437 2 жыл бұрын
Me aiyath korean idan dan kotipathiyek wela inne
@sunilgunarathna6251
@sunilgunarathna6251 Жыл бұрын
ගොඩක් වටිනවා
@h.a.naveenmadhawa4756
@h.a.naveenmadhawa4756 2 жыл бұрын
Ape Pradeep Sar....
@udayapriya7491
@udayapriya7491 Жыл бұрын
ඔය කියන පඩිය ගන්න පට්ට කට්ටක් කන්න ඕනි. කියන දේවල් පෙරලා කරලා ගනිල්ලා එන්න ඉන්න කොල්ලෝ සෙට් එක. ඉන්න උන් දන්නවා වින්දින දුක . ඕනිම කට්ටක් කන්න පුලුවන් උන්ට කොරියාවට ඇවිත් ගේමක් ගහන්න පුලුවන් 😊
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 2 жыл бұрын
600 Like එක මගෙන් ❤️
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai oba samatama
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
මාවත් කොරියාවට දාන්න 😂😂😂
@raveenchamila
@raveenchamila 2 жыл бұрын
මංජු අයියා😂❤️
@ykiny1827
@ykiny1827 2 жыл бұрын
Ammo manju aiye
@slheragamingyt3342
@slheragamingyt3342 2 жыл бұрын
Manju ayye oyama kiyanna boruda aththada kiyala. Ara chathu ayya ekka video karapu akka. Maseta. Me dolar ret ekata. Obek. Ganwa kiuwa. Ekiyne samanyen laksha 12-14wagenh
@slheragamingyt3342
@slheragamingyt3342 2 жыл бұрын
@Nalin kzbin.info/www/bejne/nHywe3mtgrCsZ9E
@wipulachamara2356
@wipulachamara2356 2 жыл бұрын
ane manju aiya video ekak dapan .pau mewa balana .minissu😓😓😓
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 Жыл бұрын
ලොකුම ප්‍රශ්නයක් තියෙයි. දැන් සෑහෙන ගානක් exams කරනවා පාස් වෙනවා. ඒත් කොරියාවට ගන්නෙ සීමිත ගානයි. ඉතිරි අය වෙබ් එකේම ඉන්නවා. ඒ අයත් අවුරුදු දෙකක් ඇතුලත agreement එකක් ආවෙ නැතිනම් වෙබ් එකෙන් අයින් වෙනවා. එහෙම වුන අය ගොඩක් ඉන්නවද? ලොකුම ප්‍රශ්නයක් ඒක. Please උත්තරයක් දෙන්න.
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u 4 ай бұрын
eka thamai bn matath thiyena prashnaya
@r.pnimesha9742
@r.pnimesha9742 9 ай бұрын
ඇත්ත සර් නිකන් මැරීගෙන හම්බකරලා ගෙවල් හදන්න යට කරලා තියෙන සල්ලි ටිකත් නැති කරගෙන මැරිලා යනවා.ඊට පස්සෙ ඒ ගෙවල් වල ඉන්න අය නැතුව පාලුවෙනවා.
@umalimuthukumarana2801
@umalimuthukumarana2801 2 жыл бұрын
thanks godaak. Wayasa 43y girl kenek korean yanna oppotunity ekak thiyeda mahaththaya
@pramilathilakarathna8031
@pramilathilakarathna8031 Жыл бұрын
පඩිය කොහොම උනත් අපේ ලංකාවේ කොල්ලන්ගේ comments dakkahama තේරුම් ganna පුළුවන් 🥺🥺🥺🥺 eyala දුක් vidina තරම්
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි
@thusithabandara3762
@thusithabandara3762 2 ай бұрын
ape labima anuwa thama hamadema wenne..sir ta puluwan de sri karanawa uthsahaya api athe..🙏
@nilangasugath4059
@nilangasugath4059 Жыл бұрын
2024 exam ekata igena ganna sirge golayek thami math. Mage hineth seba karaganna thiyena ekama pihita sir thamai 🙏🙏🙏
@dreamkdh8848
@dreamkdh8848 2 жыл бұрын
HR diploma ekak thiyena kenekta monwda job vacancies thiyenne...sirge clz ekata join wenn oni
@thusharajayawardanaliyanaa1507
@thusharajayawardanaliyanaa1507 2 жыл бұрын
Mm hithanne mm north Korea wenna athi..danata 8year wenawa...kohomada south Korea walata maru wenne...lax 12 ithuru kara ganna 🤗🤗🤗🤗🤗🤗🤗
@ShanuPathirana-ul9ni
@ShanuPathirana-ul9ni Жыл бұрын
අපේ සර් ...
@susanmalinda7793
@susanmalinda7793 Жыл бұрын
සුපිරි
@hemanthaudugama426
@hemanthaudugama426 2 жыл бұрын
I am a 27 years experienced English teacher. I am 52years old .if I join your language classes, can I get a working visa
@dulshanchandrasekara5180
@dulshanchandrasekara5180 Жыл бұрын
Cant.. cut off age 38..
@asa655
@asa655 Жыл бұрын
ලක්ෂ දහයක් විතර ඉතුරු කරන්න නම් පුකත් දෙන්න වෙනවා. මාත් ඉන්නේ කොරියාවෙ තමයි මං බැලුවේ මං ඉන්නේ වෙන කොරියාව ක වත්ද කියලා. කලාතුරකින් කෙනෙක්ට තමයි එහෙම job හම්බ වෙන්නේ
@devindacdkm1271
@devindacdkm1271 8 ай бұрын
Aniwa bn..
@bodinisahansa_29
@bodinisahansa_29 8 ай бұрын
Mata haritama kiyanna puluvanda A/L valata korean language karala student visa valin student knek vidihata korean gihin degree ekak karala hoda job ekakata yanna puluvanda Please kavriari danna kenek kiyannako me gana 😢
@asa655
@asa655 8 ай бұрын
Student visa gena nm danne malli Mn nishpadana exame karala awe
@sumedhafaranando4134
@sumedhafaranando4134 Жыл бұрын
ගුරු දෙවියන්.
@-production2170
@-production2170 2 жыл бұрын
වැඩ්ඩෙක් කියන්නෙ අංක එකේ වැඩ්ඩෙක්❤️
@dinukalakshan4720
@dinukalakshan4720 Жыл бұрын
Meyage nb ekak ewanna
@dhanushkadilshan1293
@dhanushkadilshan1293 Жыл бұрын
Sirge clz hodaid
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 Жыл бұрын
සර්ගෙ නම්බර් එක දෙන්නකො ප්ලීස්
@dildil1196
@dildil1196 Жыл бұрын
@@dhanushkadilshan1293 අනිවා මාත් සර්ගෙ ගෝලයෙක්
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
@@dildil1196 මේ සර්ගෙ නම්බර් එක දෙන්නවාද පිලිස්
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
ඇයි පංති කරන අය යන්නැත්තෙයන්නැත්තෙ🤔
@dilrukshidilrukshi4822
@dilrukshidilrukshi4822 2 жыл бұрын
Godak watina wadasatahanak
@prasannasuriya3522
@prasannasuriya3522 Жыл бұрын
කොරියාවේ කොජේදූවල තියන සම්සුන්ග් නැව් කම්පැනියෙ අවුරුදු ගානක් වැඩ කරල ලංකාවට ආවේ.කොරියාවේ වැඩිම බෝනස් එකක් දෙන ආයතනයක් තමයි සැම්සුන්ග් නැව් කම්පැනිය කියන්නේ....ඒක අරගෙනත් උපරිම මාසෙක වැටුප අරන් තියෙන්නේ ලක්ශ පහමාරක් විතර... මිනිස්සුන්ට මේ තරම් බොරු දේවල් කියන්න එපා...මෙහෙම පඩි දෙන ආයතන තියනවනම් අපිට කලින් කොරියන් උන් ඔය කම්පැනිවලට යන්නේ
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Matat koriyan coss akak kiyannako dalin
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 Жыл бұрын
ඔයා කොහෙද
@prasannasuriya3522
@prasannasuriya3522 Жыл бұрын
@@lakshankarunathilaka1994 Negombo
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 Жыл бұрын
@@upekshashesani6976 oya koheda
@BATTAREACTS
@BATTAREACTS 2 жыл бұрын
Ape sir ❤
@sujaniherath3105
@sujaniherath3105 2 жыл бұрын
man hitanne pantivalata lamai godak genna gannada koheda me vage boru kiyanne.???? dan Rupiyale agaya adu velane. eth visvasa karanna be evege salary ekak gannaVA kiyala.
@isharakalpani3506
@isharakalpani3506 2 жыл бұрын
pradeep sir❤️👍
@shanthinetmhi5162
@shanthinetmhi5162 Жыл бұрын
ඉතින් අපටත් යන්න උදව් කරන්නකෝ
@sudheerabandara104
@sudheerabandara104 Жыл бұрын
බොරු කියන්න ඕනේ නෑනේ.මෙයා කියන තරම්නම් හම්බෙන්නෙ නෑ.... ලක්ෂ 3ක් 4 ක් විතරනම් හොයා ගන්න පුලුවන් කොරියන් ගිහින්.
@isuruprageeth5161
@isuruprageeth5161 2 жыл бұрын
Ape sir❤️
@heashol646
@heashol646 2 жыл бұрын
Koriyawata yanna apita kiyak viyadan karanna wenawada sir
@slsamee5201
@slsamee5201 2 жыл бұрын
කවුරැ මොනවා කොහොම කිව්වත් මන් දැකපු සුපිරිම ගුරුවරයෙක්.. ❤🙏🙏🙏සර් කියන පඩි ගන්න පුලුවන් අැති. සමහරුන්ට බැරුව අැති. අඩුම ලකෂ 5ක් 6ක් හම්බුනත් කමක් නෑ. මෙහේ හිටියට එහෙමවත් බෑ. මාත් exam ගොඩදාගත්තේ මේ සර් නිසා.
@chamodikaushalya4533
@chamodikaushalya4533 2 жыл бұрын
අනිවාරෙන්ම සර් හොදට උගන්නවා මාත් මේ සර්ගෙ පන්ති යන්නෙ
@sandamaliperera6638
@sandamaliperera6638 2 жыл бұрын
Sir va sambanda karaganne kohomada kiyanna puluvanda
@tharindudissanayaka6785
@tharindudissanayaka6785 2 жыл бұрын
Class walata join wenne kohamada
@slsamee5201
@slsamee5201 Жыл бұрын
@@chamodikaushalya4533 hoda guruwarayek 😍🙏🙏
@Camlingreed
@Camlingreed Жыл бұрын
පකටද යකෝබොරුකියන්නෙ
@teranslakshitha706
@teranslakshitha706 2 жыл бұрын
ලක්ශ 12 ක් ගන්න කොරියාවේ 400පෙක් මාන් වත් ගන්න ඕනේ.ඒක ගන්න එක ලේසි නෑ බං. ගන්න උන් ඉන්නවා OT කරලා ඉරිදත් වැඩ කරලා.OT පැය 100ක් වත් අඩුම.මූ මේ කියන තරම් සුන්දර නෑ කොල්ලනේ.ආවම තේරෙයි.ඒගැන ඔක්කොටම කොරියාවට එන්න ඒ පින වාසනාව ලැබේවා.🙏🙆❤️
@slheragamingyt3342
@slheragamingyt3342 2 жыл бұрын
ow machn eka aththa. Egan hoyanam kattak kan weno. 500bek man ganna ayath inno machn. Ude 8-ra12wenkm weda karala. Ewage kattak kann weno. Oya wage padiyak gannm
@slheragamingyt3342
@slheragamingyt3342 2 жыл бұрын
@@imeshthilina8988 aniwa bn 😂😂😂
@imeshthilina8988
@imeshthilina8988 2 жыл бұрын
@@slheragamingyt3342 අනිත් හොදම සීන් එක කියන්නේ පඩි නෑ කියන ගොඩක් වුන් ඔය කියන පඩියට වඩ පඩි ගන්නවා. සල්ලි ඉතින් පිලිපෙනට හරි තායිලන්තේට හරි යනකොට ඉතුරු වෙන්නේ කොහෙද😂
@slheragamingyt3342
@slheragamingyt3342 2 жыл бұрын
@@imeshthilina8988 😂😂😂😂 ammo ammo serawedida mnda.
@slheragamingyt3342
@slheragamingyt3342 2 жыл бұрын
@@imeshthilina8988 mat. Pahugiya tike pora wadan dagena awa un ko bn den. Den dnawa athi ehma Ganna pulwan kiyala 😁😁😁. Godak unge kuhaka kama hodatam peno. Bn
@mallikaekanayaka7432
@mallikaekanayaka7432 Жыл бұрын
Obatumata godak.pin.
@chathuradeshan2225
@chathuradeshan2225 Жыл бұрын
හොද ගුරුවරු
@greatidea2777
@greatidea2777 2 жыл бұрын
ටිකක් බොරු කියපං ලංකාවේ උන් හූල්ලනව මේ දෙවල් ඇත්ත කියල.. ලක්ෂ 12 පඩි තියන කම්පැනි 1% නැති තරම්.
@isurumihiranga6572
@isurumihiranga6572 Жыл бұрын
eka nm eththa mn denuth inne korean oy kiyana tharam padiyak ne .hebei ot thiyana company thiyanwa eth godak adui ... padiya basic eka gena kiyanwanm hodai kiyala mt hithenawa ...
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
@@isurumihiranga6572 padi kIyada salon
@gihanekanayaka5484
@gihanekanayaka5484 Жыл бұрын
Sira
@kadguy
@kadguy Жыл бұрын
@@isurumihiranga6572 මචං සාමාන්‍ය්යෙන් මොන වගේ ජොබ්ද කරන්න තියෙන්නෙ ? ඔයා කරන එකම කියන්න ඕනෙ නැහැ.මොනා වගේද තියෙන්නෙ කියන්න පුලුවන්ද ?
@kavindyarajapakshe566
@kavindyarajapakshe566 Жыл бұрын
@@isurumihiranga6572 oyge padiya kohomada ai ekath kiyanna 😏
@upul_sampath
@upul_sampath 2 жыл бұрын
අපේ සර් ❤️
@sirilkularathna9559
@sirilkularathna9559 2 жыл бұрын
පච සර්
@upul_sampath
@upul_sampath 2 жыл бұрын
@@sirilkularathna9559 ඇයි එහෙම කියන්නේ
@sirilkularathna9559
@sirilkularathna9559 2 жыл бұрын
මම කොරියාෙවි ඉන්නෙ මගේ වැටුප ලක්ෂ උපරිම 6,,,,,
@upul_sampath
@upul_sampath 2 жыл бұрын
@@sirilkularathna9559 ha. 👍
@nipunudara1878
@nipunudara1878 Жыл бұрын
Meya kiyana vidihata padi set venavda bro?
@nuwannishshanka632
@nuwannishshanka632 Жыл бұрын
Gaidar weda plent weda huruwi mata rata yanna karanna oni dhe pehedhili karanna
@gayanihennadi3066
@gayanihennadi3066 Жыл бұрын
Padi echchara oni ne...waada karaganne ey..yanna awasthawak witharak denna.pin
@gkpriyankara2610
@gkpriyankara2610 2 жыл бұрын
2022 ලංකාවේ ඩොලර් එක වැඩි උන නිසා නම් ඔයි කියන ගාන ගන්න අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා .2014/2015/2016/2017/2018/2019/2020/2021 ඔයි අවුරුදු වල නම් හිනෙකින්වත් ඔයි කියන ගාන ගන්න බැරි උනා😅
@ravinathsamarasinghe4562
@ravinathsamarasinghe4562 2 жыл бұрын
👍
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
Mn 17 මචං මම ගන්නවා 15ක්
@malshasewmini1144
@malshasewmini1144 Жыл бұрын
@@rameshabeywickrama9147 girlslata job thiynwda
@nisharaashen6763
@nisharaashen6763 2 жыл бұрын
අපේ සර් ❤️🙏❤️
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 2 жыл бұрын
Ma sargan egana gattahad
@dildil1196
@dildil1196 Жыл бұрын
@@nadeeshanadeesha5270 මාත් ඔගෙන ගන්නෙ ඒ සර්ගෙන්
@kvkavijay2796
@kvkavijay2796 Жыл бұрын
@@nadeeshanadeesha5270 komada api join venne sirge cls ekata
@kasundhananjaya3319
@kasundhananjaya3319 2 жыл бұрын
Ape sir ❤️
@sirilkularathna9559
@sirilkularathna9559 2 жыл бұрын
මු කෙප්ප කෙලින්නෙ
@freedomwithdm7667
@freedomwithdm7667 2 жыл бұрын
Sir student visa danne kohomd kiyala dennako
@user-df7wn3je5x
@user-df7wn3je5x Жыл бұрын
Ane sir apith me koreawe aurudu 10k thisse innawa.oya kiyana padiya ganna man 600n uda ganna one.ehema padiyak ganne company ekaka pujek wage kenek vitharai.man 400k gannath masema marenna one dawasata paya thunak hatharak nidagena😡
@Sihinakorea1669
@Sihinakorea1669 2 жыл бұрын
අපේ සර් 🙏❤️
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 2 жыл бұрын
Oya ma sargan ehana gatthada
@sakunthalaweerasinghe4411
@sakunthalaweerasinghe4411 Жыл бұрын
Matara nadda
@dildil1196
@dildil1196 Жыл бұрын
@@sakunthalaweerasinghe4411 online class ekata joint wenna.
@madushikasewmini192
@madushikasewmini192 Жыл бұрын
Nama kiyannako me sarge
@madumanathunga9858
@madumanathunga9858 2 жыл бұрын
සර් පන්තියට දැන් join wenn bareda?class piece khmda sir?
@vijithabandara4846
@vijithabandara4846 2 жыл бұрын
♥️
@tweety7057
@tweety7057 2 жыл бұрын
me wage wedasatahanakata me wage aya gennanna kalin poddak hoyala balanna.mamath koreawe 2014 idala..mama mechchara kalekata laksha 8ta eha aran na.ekath me dollar eka wadi una nisa.api 2014 gatteth man 220-230k wage.e kale uparima gatta ayath ganne maan 400k kiwwath e kale dollar rate eka ekka maan ekak 1200k wage tibbeth ehema baluwama meya kiyana laksha 12 ganna maseta maan 1000k padi ganna ona me wage pacha daala ape gewal wala minissu ahanawa ko salli kiyala tom pachaya....
@harshanaamarathunga689
@harshanaamarathunga689 Жыл бұрын
උබ මොනවද බන් කරන්නේ.පඩි අව්ලක් නැද්ද 🤔
@vshmth3872
@vshmth3872 2 жыл бұрын
හොද ටෙක්නිකල් ඩිග් එකක් තියෙන පිරක්ට mk පුලුවන්🙂
@rasikawasantha9274
@rasikawasantha9274 2 жыл бұрын
Ape duwa A/l walata coriyan karanawa eyage loku balaporuthtuwak tiyanawa lokuma exam eka karala coriyan yanna
@officialmalshan188
@officialmalshan188 2 жыл бұрын
❤️🔥
@hemanthachandana6733
@hemanthachandana6733 2 жыл бұрын
සර් කියන සමහර ඒවා බොරු ..සමහර ඒවා කරන්න බැහැ..වෙබ් එකේ ඉන්න අය ගැන කාටවත් තෝරල දෙන්න බැහැ නොදෝම්බුවෙන් පස්දෙනෙකුගෙ විස්තර දෙන්නේ ඒකෙන් තමා උස බර වයස එහෙම බලල තෝරල ගන්නෙ
@chaturangaudayakumara1446
@chaturangaudayakumara1446 2 жыл бұрын
මූ මේ පරන ක්‍රමේ කියනවා ඇත්තෙ බන්😂😂😂😂
@-production2170
@-production2170 2 жыл бұрын
මේ සර් වැඩ්ඩෙක් බං මමත් අහම්බෙන් දැනගත්‍තෙ ඔන්ලයින...අම්මෝ සුපිරී
@upekshachamari9642
@upekshachamari9642 2 жыл бұрын
ow uganwana eks hoda ati..eth boru kiyanna hoda ne
@Prabhathsanjaya
@Prabhathsanjaya 2 жыл бұрын
@@upekshachamari9642 kzbin.info/www/bejne/nHywe3mtgrCsZ9E Chathuge video balanna, eyath kiyanawa ,
@rasikasamanmalee3531
@rasikasamanmalee3531 2 жыл бұрын
අපේ සර් වැඩ්ඩෙක් අපි හොදටම දන්නවා අපේ පන්තියේ ඔක්කොම කොරියාවේ ඉන්නේ
@AroundTheWorld9390
@AroundTheWorld9390 Жыл бұрын
සර් 2023ට අලුත් පන්ති කවද්ද පටන් ගන්නේ.කොහොමද ඔන්ලයින් පන්තියකට එකතු වෙන්නෙ
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 191 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 191 МЛН