No video

කොරියන් රත්තරන් බඩු දාන එකත් දැන් අවදානමක්,පරිස්සමෙන් |Manjuwithsouthkorea|

  Рет қаралды 29,467

Manju with south korea

Manju with south korea

Күн бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook :www.facebook.c....
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
#dailyvlog
#manjuvlogs
#manjuwithsouthkorea
#koreandrama
#koreanstyle
#koreanlife

Пікірлер: 267
@serisaranna
@serisaranna Жыл бұрын
මෙහෙ ඉන්නකල් මාලේ කරේ දාගන ඉමු අයියා 😁..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@sachithnuwanth4020
@sachithnuwanth4020 Жыл бұрын
ඔයාගේ විඩියොත් ඔක්කොම බැලුවා ඉයියේ එකත් ලස්සනයි, ඔයාවයි & මංජු වයි ලගදිම හම්බ වේන්න එනවා ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒක බොරු මාලයක්..මලයො..😜🥰🇰🇷🇰🇷
@Mahela_s
@Mahela_s Жыл бұрын
මේන් මෙයා 😍❤
@prabhathudaya7007
@prabhathudaya7007 Жыл бұрын
කොරියන් vlogs කරන ආසම චරිත දෙක එකම තැන😊❤❤
@sm----
@sm---- Жыл бұрын
ඔයත් ආසම කෙනෙක් තමයි❤❤ ඊයේ වීඩියෝ එකත් සුපිරි ❤😊
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 Жыл бұрын
ජීවිතේට රත්තරන් මාලයන් මුද්දක් දාලා නැහැ... අතට අරන් බලලා තියේ. ඒ්ත් අනුන්ගේ ඒවා දාලා නැහැ... මං හිතා ගත්තා ඇවිත්ම මගේම මුදල් වලින් දනවා කියලා මංජුවෝ... පරිස්සමෙන් ජය බෝ කොරියාවේ ජීවත් වෙන හැමෝම 😘😘 අදටත් උත්සාහ කරනවා... මොකද අවු 13 ආපු උනක් මේක මං එයි මට මාව විස්වාසයි... 😪😪 එදාට මං ආස දෙවල් ගන්නවා මට එපා වෙනකන්.. 😪 අඩුම පොන් එකක්වත් ගන්න අතේ සතේ නැහැ අම්මාගෙ එකෙන් ඉන්නේ... දුක් විදින්නම ඕන හරි යන්න..
@ckaushanmarasinghe2407
@ckaushanmarasinghe2407 Жыл бұрын
කොරියාවේ විස්තර පළවෙනියටම දැන ගත්තේ මංජු අයියාගේ චැනල් එකෙන් තමයි.සතුටින් පරිස්සමෙන් ඉන්න මංජු අයියේ තෙරුවන් සරණයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඔයාටත් තෙරුවන් සරනයි..🥰🇰🇷
@mkpremarathna
@mkpremarathna Жыл бұрын
කොරියන් එක්සැම් එක 2023 ලියන්න හිටියේ මන්ජු අයියේ පාස් පොට් එක හදාගන්න බැරි උනා සල්ලි නැති නිසා...2024 එක ලියන්න බලන් ඉන්නවා එත් තාම පාස් පොට් එක හදාගන්න බැරි උනා.😢😢..කොරියන් ඉගෙන ගන්නෙත් පොන් එකෙන් බලලා..
@anroidgamer8713
@anroidgamer8713 Жыл бұрын
අපි කොරියාවෙ ඉන්න විදියට ලන්කවෙ ඉන්න බෑ .මටත් අවිල්ල මාස දෙක තුනක් යනකොට තේරුනා.සල්ලි නැති විදියට ඉන්න ඕන.හැම එකාම බලන් ඉන්නෙ රුපියලක් හරි කඩා ගන්න
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් බේරෙනව බොරු
@anroidgamer8713
@anroidgamer8713 Жыл бұрын
@@manjuwithsouthkorea lankawata hariyanne shortai batai🤣
@dulas4614
@dulas4614 Жыл бұрын
උඹ හරියටම කිව්ව මචං.මාත් එහෙමයි.කනව බොනව හොඳට ගෙදරට වෙලා.එලියට බහින්නෙ හිඟන්න වගේ.රැඟුවොත් අනාථයි බං
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k Жыл бұрын
හොද ඉන්වෙස්මන්ට් එකක් දාලා සැපෙ ඉන්න තියෙන්නෙ
@anroidgamer8713
@anroidgamer8713 Жыл бұрын
ඉස්සෙල්ලම කරන්න ඕන ගමෙන් යන එක.සැපේ ඉන්න කොට බලන් ඉන්න බැරි උනුත් ඉන්නව අහල පහල
@apikoreangia
@apikoreangia Жыл бұрын
චේන් එකක් දාල මිනිස්සුන්ට පාරේ යන්න බෑ....එහෙම රටක් හදපු පාලකයන්ට පාරේ යන්න බෑ...😂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් ..😜🥰🇰🇷
@yanagaman
@yanagaman Жыл бұрын
පාලකයෝ නෙමේ වැරැද්ද මිනිස්සුන්ගේ ආකල්ප සහ ඒ මිනිස්සු හැදෙන පරිසරය..
@Mithilaheshan
@Mithilaheshan Жыл бұрын
මුල ඉදන්ම වීඩීයෝ බලනවා...ඔයාගෙ වීඩීයො තමා පාඩම් කරද්දි නිදිමත ආවම නැති කරන්නෙ....❤ ඉක්මනින් එනවා මාත් ❤💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
කොහොම හරි එන්න ඕනි කොරියාවට
@PANDAG800
@PANDAG800 6 ай бұрын
😢මටත් ඕකම උනා මෙගේ බෙල්ලේ තිබුන මාලෙ කඩාගෙන යද්දි මගේ බෙල්ලෙ හමත් ගියා ICU ගිහින් බේරුනේ 😢😢😢😢😢
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 Жыл бұрын
❤❤හැමදාම හරියන්න ඕන මංජු අයියට
@PATHUMYT123
@PATHUMYT123 11 ай бұрын
aluth video ekk dpn i phone 15 pro max eke
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc Жыл бұрын
හිත හොද මං ආසම චරිතයක් ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි..ආදරෙයි
@pasindumedhan3724
@pasindumedhan3724 Жыл бұрын
ඔවුවා මොනාද අයියෙ මම ඩුබායි වල ඉදල. ලන්කාවට vacation එන්න හදනකොට මගෙ මාස 3නක හම්බ කරපු පඩියට එක බත් එක කාගෙන හිටපු එකා දුන්න ශොට් එක කියන්න තියෙන්නෙ ලන්කාවෙ එවුන්ගෙන්ම පරිස්සම් වෙන්න කියල😅
@nethukarunarathna107
@nethukarunarathna107 11 ай бұрын
මම මන්ජු අයියගෙ වීඩියෝ බලන්නම ආස මන්ජු අයියගේ කටහඩට . බලන් ඉන්න ආස හිතෙනවා 😁❤️
@sachinthabiduranga
@sachinthabiduranga Жыл бұрын
ඇඟිලි සලකුණේ එක තාම මතකයි.පරවියෝ විකුණලා තමයි මාලේ හදවලා තියෙන්නෙ.අම්මා තමයි මාලේ අරං දීලාතිබුනේ
@adi40srilanka82
@adi40srilanka82 Жыл бұрын
බද්දේගම කොල්ලා මංජු අයියා ❤
@PasinduDilanga-bk4xc
@PasinduDilanga-bk4xc 9 ай бұрын
මංජු අයියේ ඔයාගේ විඩියෝ සුපිරියි වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න ✌️🥰
@Allinone-4463
@Allinone-4463 Жыл бұрын
ඔයා ඇත්තම කතා කරණ එකට ආදරෙයි ,...නිතරම සුන්දරත්වය ම නොපෙන්වා ඇත්ත කතා කරන්න ❤,.. සමහරු හීන මවන් රට යනවා සැප විදින්න ඇත්ත දැනුනම කම්පැනි මාරු කරල බබා පාර ගහනවා... අවසානේ කට්ටක් කාල korea එන්න හීන දකින අයට no Chance
@rukshan25
@rukshan25 Жыл бұрын
මන්ජු අයියගෙන් කොරියාව ගැන හුගක් දේවල් දැනගත්තා 😍❤️
@maxkaviya4277
@maxkaviya4277 Жыл бұрын
🇰🇷🥰හැමදාම හරියන්න ඕනේ අනිවා ගේමක් ගහලා කොරියන් එනවා ලොකුම ගේම එක්සෑම්නේ අනිවා ඒක පාස් වෙලා එනවා bs ayya🇰🇷🥰❤️
@sadunranaweera-ec7nu
@sadunranaweera-ec7nu Жыл бұрын
කොරියාවට එන්න ලක්ෂ කීයක් යනවද?කීයක් වියදම් කරන්න ඔනෙ ද?ලංකාවේ ඉදන් කොරියාවේ සමාගමක් හොයා ගන්න පුළුවන් ද?භාෂාව ට අමතරව .ට්කට්,වීසා කොහොමද ?කියන්න පුළුවන් නම් ලොකු දෙයක් .🙄
@induwaraakalanka2335
@induwaraakalanka2335 10 ай бұрын
Etkot අයියේ අපිට සල්ලී ටිකක් ඉතුරු කරගෙන ගේමක් ගහන්න අමාරුයි ද . පඩි එහෙම හොදයි කියලනේ කොරියාවට කට්ටිය යන්න ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ
@shashikadissanayaka
@shashikadissanayaka 11 ай бұрын
මොන විදියෙ කම්පැනියක වැඩ කරා උනත් , කොරියා ඉන්න ලංකාවෙ අපේ කොල්ලෙක්ගෙ යුතුකම , වගකීම වෙන්න ඕනෙ තමං කොරියාවට ආවා වගේම තවත් අපේම රටේ කොල්ලන්ට කොරියාවෙන් ගොඩයන්න පාර කපන එක.😎 වෙන රටවල් වල උන්ට යන ඇග්‍රිමන්ට් ටික ලංකාවෙ අපේ කොල්ලො පැත්තට හරවන්න කම්පැනියක මහ ගොඩක් ඉන්න ඕනෙ නෑ මචං. ගේම ගහන්න පුලුවන් එකෙක් හිටියත් ඇති... පුලුවන් විදියට තවත් එකෙක්ගෙ හීනයක් පාට කරන්න උදව් වෙමු 💪 , සජංනිම්ලා දැනුවත් කරමු.... ගොඩ යන්නෙ අපේම රටේ අපේම කොල්ලො.... 😍 9/11 edala 9/26 wenakan sajanimla register karanawa eka nisa danna danna hamotama kiyala chans ekak aran denna godak pin🙏🙏🙏🙏
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
අද විඩියෝ එක ලස්සනයි ඇ ❤❤❤❤❤❤ පරිස්සමෙන් අයියා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි සහිඔ
@imalshagayanthi1015
@imalshagayanthi1015 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤බුදු සරණයි ❤❤
@nethuv4951
@nethuv4951 Жыл бұрын
ගොඩක් දිග වීඩියෝ එකක් ඕනෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් 🇰🇷😜
@HELLOWORLDLK
@HELLOWORLDLK Жыл бұрын
එක මරු අයියා ජය වෙවා මංජු අයියා ❤
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
මංජු අය්යා ට සහායට නොබොන assistant කෙනෙක් ගන්න වෙයි 😜.... හොඳම ටික time lapse ගහපු එක නං 🤣
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
කෝ කවුරුත් එන් නෑනෙ අප්ප..😜🥰
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
@@manjuwithsouthkorea මන් ආවාම මාව ගන්න 😇🤞
@dilankasandaruwan8194
@dilankasandaruwan8194 Жыл бұрын
අයියා මට වයස 17යි මම අවුරුදු 16 ඉදන් කොරියන් ඉගෙන ගන්නවා ලබන අවුරුද්දෙ exam එකක් තියේවිද ❤
@maclary2389
@maclary2389 Жыл бұрын
Me paththe enna thibbane 😍
@roshanonline4286
@roshanonline4286 Жыл бұрын
ජය වේවා බ්‍රෝ...❤🇰🇷
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 Жыл бұрын
මරු අයියා 👍🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷
@imeshviduranga6366
@imeshviduranga6366 Жыл бұрын
මං ඉතිං බෑන් චූන් එකේ ඉන්නවා නේ😆❤❤ ෆ්ට් මංජු අයියා...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන්
@Tikka-with-cartoon
@Tikka-with-cartoon Жыл бұрын
මංජු අයියෙ මං හැමදාම ඔයාගෙ සැරිසරන්නගෙ video බලනව මොකද මමත් සිහින දේශයට යන්න සිහින දකින කෙනෙක් නිසා.
@tedshiea2574
@tedshiea2574 Жыл бұрын
Next cota eka ape jeewitha wenas karai kiyla balaporoththuwen innawa aiye... Oya hemoma sathutin parissamin inna... Theruwan saranaiiiiiii ❤❤❤
@naveenfernando267
@naveenfernando267 Жыл бұрын
ලස්සනයි බන් අය්යේ උබට මාලේ 💙
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒත් ඒක බොරු එකක්.😜
@naveenfernando267
@naveenfernando267 Жыл бұрын
@@manjuwithsouthkorea mn mulin hithuwe aththa ekak kiyala
@user-nr8sv3ks1r
@user-nr8sv3ks1r 10 ай бұрын
අයියෙ මන් ක්ලාස් යන ගමන් ඉන්නෙ දැන් එකම හිනෙ ඔහෙ එන එක තමා
@gayandanush5641
@gayandanush5641 Жыл бұрын
Loku video ekk denn manju අයියා ❤️🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන්
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 10 ай бұрын
අයියෙ මට ප්‍රශ්නයක් තියෙනවා. අපි ජොබ් වීසා ආවොත් යුනි එකක ඉගෙනගන්න බැරිද වීකෙන්ඩ් එකේ. අර අපේ රටේ බාහිර උපාධි වගේ. මට ඒක ලොකු ප්‍රශ්නයක්. ටිකක් කියන්න පුළුවන්ද.
@sm----
@sm---- Жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි ❤😊 වැඩ ටික කරන් පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤❤❤😊😊 බුදු සරණයි❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි 🥰🇰🇷🇰🇷
@akimax7655
@akimax7655 Жыл бұрын
අයියී කෝ අර software engineering විඩියෝ එක එනක්ල් බලන් ඉන්නේ පුලුවන්ම් ඒ මට ඒ අයියව cantak කරල දෙන්න මත් lankawe software engineering degree එක තියන කෙනෙක් මට වැඩිවුර ඉගෙන ගන්න ඔහෙට අවිල ඔහෙන් job එකක් ගන්න ආසයි පුලුවන්ද ඒ උදවුව කරන්න
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o Жыл бұрын
මම කුවේට් එකේ ගෙදර ක වැඩ කරේ එහේ වැඩකාරයෝ දෙන්නටම එක කබඩ් එක දුන්නේ එයා ලංකාවට යද්දී මගේ වලලු දෙක් අරන් ගිහින් මමමයි එයාගේ බෑග් ලෑස්ති කරලා දුන්නෙත්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒකනෙ කියන්නෙ මිනිස්සු නෙමෙයි සර්පයො
@sunildissanayake
@sunildissanayake 9 ай бұрын
Yea agreed take care of yourself don’t believe your close friend. Yes 👍
@naduniediriweera1553
@naduniediriweera1553 10 ай бұрын
අයියේ මං ගෑනු ලමයෙක් ලකුනු 200 වයස 22 මැරි කරපු ගෑනු ලමයින්ට ඇග්‍රිමන්ට් එනවා අඩුයිද 😢😢😢😢
@sharahpiyanage7346
@sharahpiyanage7346 9 ай бұрын
Aiye man next year exam karannawa.eth girls lata agreement enawa adui kiyanne aththada.ane karunika uththarak බලාපොරොත්තු wenawa.loku asawakin inne korea yanna
@sadunranaweera-ec7nu
@sadunranaweera-ec7nu Жыл бұрын
හොදින් ඉන්න.බුදු සරනයි.
@RJvlogLKKR
@RJvlogLKKR Жыл бұрын
manju aththa kathawa bn api 2015 kochchara sathuting male lankawta dagena giyada aththatama ada lankawe thathwe bayanakai ..lankawe nam kohewath dagena yannama epa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඔව් ඔව් යන්නැ ලංකාවට
@ireshadilrukshiiresha8890
@ireshadilrukshiiresha8890 Жыл бұрын
මන්ජු අයියා එල මන්ජු අයියා...මන්ජු අයියේ ඔයාගෙන් මන් ගොඩාක් ප්‍රශ්න වලට පිලිතුරු අරන් තියෙනදා තව එකක් තියෙනවා අයියේ.කොරියන් exam එක මන් දැන් කරන ගමන් ඉන්නෙ 2024 අයියා මගෙ නඩුවක් තියෙනවා තාම නඩුව යනවා හොරකමක් සම්බන්ධයෙන් තමයි.මාත් එක්ක හිටිය කොල්ලෙක් තවත් එකෙක්ගෙ මැශින් එකක් අරන් ගිහින් ඒකට මාත් සම්බන්ධයි කියලා පොලිසියට අරන් ගිහින් මගෙන් ඇගිලි මාර්ක් ගත්තා.මට බයක් නෑ මන් නොකරපු නිසා ඒත් මට බය ඒ නිසා එන්න බැරි වෙයිද කියලා.අයියේ නිවැරදි කරු උනොත් ඒක අවුලක්ද මන්ජු අයියේ..අනේ පුලුවන් නම් උත්තරයක් දෙන්න බුදු සරනයි අයියා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි..❤❤❤🇰🇷🇰🇷🌹🌹
@nipunsanjula3676
@nipunsanjula3676 Жыл бұрын
Dapuu gamanma aiyeee ❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
Adarei
@_Fernando___
@_Fernando___ 11 ай бұрын
Paran wala 28 All Write Band Eka Play Karanawa Ne
@Tikka-with-cartoon
@Tikka-with-cartoon Жыл бұрын
ලංකාවේ පුළුවන් තරම් කට්ට කාලා කොරියාවට ගිහිල්ලා එහෙත් කට්ට කාලා ගේමක් ගහගන්න හදන ඔයාලගෙන් අද පුංචිම පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා
@user-zl9du6ux2o
@user-zl9du6ux2o 11 ай бұрын
අයියෙ කොරියාවෙ නැව් ඉදිකිරිම් කෙෂ්ත්‍රය ගැන වීඩියෝ එකක් කරන්නකො
@dumeshwishmithachamath8516
@dumeshwishmithachamath8516 Жыл бұрын
මංජු අයියෙ, ඇස් දෙකේ ප්‍රශ්නයක් නිසා කණ්ණාඩි දාන්න වුණා. ඒක ප්‍රශ්නයක් වෙයිද අයියෙ කොරියන් එන්න බලපෑමක් වෙයිද?
@user-mb8dt4sq3c
@user-mb8dt4sq3c 10 ай бұрын
අය්යේ වර්ණ අන්දතාවට colour blind ග්ලාසස් දාල axam එකට යන්න බැරිද
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
අයියේ පරිස්සමෙන් හොදේ 🥺❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් මලය..🥰🇰🇷
@suvibtsarmy8155
@suvibtsarmy8155 9 ай бұрын
Awrudu 18 ivara unama koreavata enna puluvanda igena gena
@worldsport1534
@worldsport1534 10 ай бұрын
Video ekak dahanko manju aiya...🤔
@user-mb8dt4sq3c
@user-mb8dt4sq3c 10 ай бұрын
අය්යේ වර්ණ අන්දතාවට colour blind ග්ලාසස් දාල ටෙස්ට් එකට යන්න බැරිද
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
තෙරුවන් සරණයි අයියා පරිස්සමෙන් ඉන්න ❤🇰🇷😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඔයාලත් පරිස්සමෙන් ඉන්න ඕනි
@tharakaindunil2001
@tharakaindunil2001 9 ай бұрын
Ayiye mn korean exam aply krnn inne eth mt podi deyak denganna thiye mn accident wela kakul kedun hinda danihisst plate ekak demma ek awuld medical ek gaddi kakula issr wage hodata weda yakada kellk aga athule thiyena ek awulk kiyaal mt dengnn on exam ekt kalin
@charithMaduranga-vw2ji
@charithMaduranga-vw2ji Жыл бұрын
Ayiya oyita wada diyunu wenna ona❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
අනේ මන්ජු මල්ලියේ යාලුවාට උනු කරදරය ගැන හරිම කනගාටුයි. අනේ මල්ලියේ අපේ ගම්පද ප්‍රදේශ වලත් ඔය වගේ හොරකම් සිද්ද වෙනවා. අපේ මිනිසුන්ගේ ආකල්ප දිවුනුවක් නැති කම මල්ලියේ. මේ වගේ එවුන් ඉන්නේ දහාකට එකෙක් වගේ මෙවුන් නිසා රටෙ කීර්ථිය විනාසයි. දේශපාලුවෝ අපේ රට ගෙනල්ලා තියන තැන තමයි මල්ලියේ. ඔයාට ගොඩාක් ස්තූති හැම මොහොතෙම අපිව දැණුවත් කරනවාට. 💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯🌺🌺🌺🌺
@Sahandulanjana20
@Sahandulanjana20 10 ай бұрын
අයියෙ මගෙ යලුවෙක්ගේ අතේ එක ඇගිල්ලක එක පුරුකක් කැපිලා ,කොරියන් එක්සෑම් කරොත් ප්‍රශ්නයක් වෙයිද ...??
@koriyankoriya2028......
@koriyankoriya2028...... Жыл бұрын
Supiri vido aka ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
😜🥰🇰🇷
@Dilruk-s8z
@Dilruk-s8z 10 ай бұрын
කන්ස shop නැද්ද ..korean වල
@Tikka-with-cartoon
@Tikka-with-cartoon Жыл бұрын
නුවර පිළිමතලාවේ අසරණ අම්මා කෙනෙකුයි දරුවො පස් දෙනකු ඉන්නවා මේ දරුවන්ගේ තාත්තා වෙන සම්බන්ධතාවයක් ඇති කරගෙන මේගොල්ලෝ දාලා ගිහින් මේ දරු එක්කෙනෙක් මන්දබුද්ධික තත්ත්වයෙන් පෙළෙනවා මේ අම්මා මේ වෙනකන් ඉඳලා තියෙන්නේ කුලී ගෙදරක එහාට කුලිය ගෙවා ගන්න බැරි හින්දා ඇති වුනොත් මේගොල්ලෝ එළියට දාලා තියෙනවා දරුවන්ට කන්න දෙන්න කෑම ටිකක් කවුරුහරි පුළුවන් කෙන හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ අම්මා ගැන කතා කරලා හොයලා බලලා පුලුවන් උදව්වක් කරන්න ඒක ලොකු පිනක්
@rupikalakmali-jf9vu
@rupikalakmali-jf9vu Жыл бұрын
Aiye දීවර පැත්තෙන් ඔයා වගෙ වීඩියො කරන කෙනෙක් දන්නෙ නැද්ද
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
බොරුවට බෙල්ල අයින් කරගන්න ඕනි නෑනෙ මන්ජු අයියේ 😂😂😂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
බයට
@yeshansasun7815
@yeshansasun7815 Жыл бұрын
බෙහෙත් වගයක් තියෙනවා ඒ ටික ෆෝස්ට් ඔෆිස් එකට දුන්නොත් කොරියාවෙ අදාල තැනට යවාගන්න පුලුවන් වේද ?අයියේ
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
කාමුක කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත....
@Flytokorea_
@Flytokorea_ 9 ай бұрын
ලබන මාර්තු මාසෙ exam කරනවා අයියෙ. කොහොම පාස් වෙලා එනවා 🇰🇷
@supunmadhushan7663
@supunmadhushan7663 11 ай бұрын
අයියේ විඩියෝ ටිකක් දාන්නකෝ....🥰🥰🥰🥰
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
ඇගිලි සලකුණ සීන් එක මතකයි . 2005 වගේ
@sahankumarasinghe3475
@sahankumarasinghe3475 Жыл бұрын
මංජු අයියා ❤❤ ආදරෙයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ආදරෙයි..🥰🇰🇷
@subashithahangawaththa82
@subashithahangawaththa82 11 ай бұрын
මල්ලි ලංකාවට බඩුදාන්න කාගෝ එකක් කියන්න පුලුවන්ද
@nimeshmadusanka8074
@nimeshmadusanka8074 Жыл бұрын
සුපිරි
@Yevin955
@Yevin955 Жыл бұрын
Dewndara මාත් ඉන්නෙ මොකද්ද වෙලා තියෙන්නෙ 😢
@disnadisna5303
@disnadisna5303 Жыл бұрын
, කෝ මද පුතේ පරිස්සමින් සුඛ අනාගතයක් හරිම ලස්සනයි ❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හොදින් ඉන්නව 🥰🇰🇷🇰🇷
@Ramaninissanka
@Ramaninissanka 11 ай бұрын
Niyami aiye mama aniwa gema agahanwa ❤
@rbv9978
@rbv9978 Жыл бұрын
සිරාවට මංඡු අයියේ එක මමත් බැලුවා එ මාලේ කොල්ලට දිලා තිබුනේ රට ඉදලා අපු අම්මා
@MaheshMahesh-em1nk
@MaheshMahesh-em1nk 11 ай бұрын
Aiye aggrmant akak awa mm enna inne ath masa 4ta kalin ganja ugurk biuwa aka aulak yaida ahe medicl akakta ahe ita kalin bila ne meg akak danko
@zkoppa_aziya
@zkoppa_aziya Жыл бұрын
Supiri brother ❤️💪😊
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r Жыл бұрын
මාලය පරිස්සමෙන් 😂❤😊
@Mahela_s
@Mahela_s Жыл бұрын
මාලයක් නෙමෙයි යකො 😂 ඒක චේන් එකක් 😂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@DMAmilaGunarathna-wp3fd
@DMAmilaGunarathna-wp3fd Жыл бұрын
අයියා කොරියාවෙන් ලංකාවට එද්දි පවුම් කීයක් උපරිම ගේන්න පුළුවන්ද???
@thusithasanjana6006
@thusithasanjana6006 Жыл бұрын
විඩියෝ එක හොදයි පරිස්සමින් ඉන්න අයියා❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඔයත් පරිස්සමෙන් ඉන්ඩ ඕනි.🥰🇰🇷
@thushaniliyanage9505
@thushaniliyanage9505 Жыл бұрын
Ane aiye oyala inna adurana company wala ganu lamaita vacancy nadda.
@user-vb5iz6ks2b
@user-vb5iz6ks2b Жыл бұрын
Mulma kaale oya harima lassanai
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u 10 ай бұрын
Ko manju aiya vidiyo ekk
@sakunthalaweerasinghe4411
@sakunthalaweerasinghe4411 11 ай бұрын
අයියෙ මගෙත් මාලෙ හොරු කඩුවා පාරෙතනියම යද්දී ,මම මාතර
@dill2018
@dill2018 Жыл бұрын
Manju ayye ❤❤ E74 ganna 🎉🎉❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@dill2018
@dill2018 Жыл бұрын
@@manjuwithsouthkorea ayya enna එපා ලංකාවට wadak na dan lanka wa
@lasiththaruka5362
@lasiththaruka5362 Жыл бұрын
කොරියන්🇰🇷🇰🇷🇰🇷 එන්න පුලුවන් උනොත් ඔයා බලන්න එනවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
එන්නකො කොරියාවට ..🥰🇰🇷
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Adarei paresamin enna Oww yaluwangen praweesam wenna.❤❤
@indikachamara3434
@indikachamara3434 Жыл бұрын
👍👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🥰
@kushanchamal51
@kushanchamal51 Жыл бұрын
Me video eka maru ee❤❤❤❤
@user-vl9zw9gb7t
@user-vl9zw9gb7t Жыл бұрын
බුදු සරණයි අයි යේ පරිස්සමින් ඉන්න...🙏..😊......🇰🇷💕💕💕💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
බුදු සරණයි..🥰🇰🇷
@apisrilanka761
@apisrilanka761 Жыл бұрын
ලංකාවෙ අපිට පවුම් කාලක් හදන්නත් මාස දෙක තුනක් වැඩ කරන්න ඕන..කරුමයක් 😥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඒක නම් ඇත්ත අප්ප..😭🇰🇷
@nipunsadaruwan6638
@nipunsadaruwan6638 Жыл бұрын
අනෙ අයියේ ඉක්මට විඩියො දාන්නකෝ ඔයාලට ගොඩක් වැඩ නෙද ඔතින්
@lakshan8539
@lakshan8539 Жыл бұрын
අපි එනකොට ලංකාවේ ඉදි අයියා නම් 😂❤🇰🇷
@Allinone-4463
@Allinone-4463 Жыл бұрын
එසේ නොවේවා කියලා පාර්ථනා කරනවා... නවතින්න වාසනාව ලැබෙන්න ඕනි... අපිට නොලැබුනත් දැකල හරි සතුටු වෙන්න පුළුවන් විදියේ video එකක් හරි බලාගන්න පුළුවන් ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ඔව් ඉක්මනින්ම එනව
@SNBUSVIDEOGRAPHY
@SNBUSVIDEOGRAPHY Жыл бұрын
1st 🇰🇷😁💓
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷
@HansakaHeshan-di4bw
@HansakaHeshan-di4bw Жыл бұрын
Oya supiri aiya ata kiyanwa❤❤❤
@rushinirosi2126
@rushinirosi2126 Жыл бұрын
❤❤❤parissamin inna malli bs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🇰🇷🥰🥰
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09