Koreanlife-vlog19 හොද දේවලුත් නරකට කැරකෙන දකුණු කොරියාව | Manjuwithsouthkorea|

  Рет қаралды 76,437

Manju with south korea

Manju with south korea

Күн бұрын

හොද දේවල් වගේම නරක දේවලුත් කොරියාවෙ සිද්ද වෙනව කියල හිතාගෙනම කොරියාවට ආවනම් තම් හොද,හැමදේටම හොදයි කියන්නත් බෑනෙ,මේ ගෙවන කාලෙ නම් කොරියාවට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම අසුබ කාලයක්,ඒ නිසා තම තමන්ගෙ තාණ්හාව නැතිකරගෙන ජීවිතේ ගැන හිතන්න් පුරුදු වෙන්න ඕන...🇰🇷❣️🏊
මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-...​
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
#Koreanlifevlog#Manju with southkore#eps topic exam

Пікірлер: 550
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 3 жыл бұрын
දුප්පත් ජීවිත හරි ලස්සන පාට කරපු රට දකුණු කොරියාව කියන්න ලැජ්ජ නෑ කවදාවත් 😃❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව අ
@Tharindu2000
@Tharindu2000 2 жыл бұрын
ඇත්ත කතා බං 🥺✨🌹🌹🇰🇷🇱🇰✨
@Harttouch-hk7pf
@Harttouch-hk7pf 2 жыл бұрын
💝
@isurigunasekara1558
@isurigunasekara1558 2 жыл бұрын
අපේ අම්මා i තාත්තා i th korean ගිහින් hitiya awrudhu ganak😍shook ani
@maheshrajapaksha6053
@maheshrajapaksha6053 3 жыл бұрын
නියමයි මංජු අයියේ නිහතමානීව හැමදේම කියලා දෙනවට ගොඩාක් පින් පරිස්සමට ඉන්නො මංජු අයියේ බුදුසරණයි 😍❤️💪🇰🇷🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@evokecraftribbon6230
@evokecraftribbon6230 3 жыл бұрын
මන්ජු අයියා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!!❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@koreanbita1140
@koreanbita1140 3 жыл бұрын
අයියෙ අනෙ තව විඩියො ටිකක් දන්න සුපිරියි ❤ පුළුවන්නම් ඕ අයියත් එක්කම කරන්න
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@Sanjula_sandaruwan
@Sanjula_sandaruwan 3 жыл бұрын
කොරියාව කියන්නේ මගේ හීනේ අනිවාරෙන්ම එනවා අයියේ.ramyeone එක මරු 😋🇰🇷❤️🇰🇷🥰🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@사드루마두산
@사드루마두산 3 жыл бұрын
විඩියෝ එක නියමයි අයියේ අනිත් අයියා ෆන් ඩයල් එකක් වගේ නේ 👌 පරිසමෙන් ඉන්න හැමොම. බුදුසරණයි අයියේ 🇰🇷🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@VITHA60000
@VITHA60000 3 жыл бұрын
මංඡු අයියා නිසා ලංකාවෙ ඉදන් කොරියාව දකින මම😍 පරිස්සමින් ඉන්න❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@nisal1065
@nisal1065 Жыл бұрын
සිරාවටම ආ❤️🤘😊
@dilankumara705
@dilankumara705 3 жыл бұрын
මම කවදාහරි දවසක korea ආවොත් ඔයාගෙ video වලට ස්තුති වෙන්න තමයි. සුපිරි brother ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@umeshgimhan1309
@umeshgimhan1309 3 жыл бұрын
එකම හීනයක් තමයි කොරියාවට ඇවිත් මන්ජු අයියයි චතු අයියයි හම්බවෙලා වචනයක් හරි කතා කරන්න නිහතමානී චරිත දෙකක් .බුදු සරණයි දෙන්නටම ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@dinushachandramali9247
@dinushachandramali9247 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අයියා .බුදු සරනයි .❤❤🧡🧡🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷😍😍👍👍👌👌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@chathuranga8913
@chathuranga8913 3 жыл бұрын
සුපිරි මංජු අයියා..පරිස්සමට වැඩ කරන්න ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷❣️👌
@chamathsandaru69
@chamathsandaru69 3 жыл бұрын
සුපිරි අයියේ❤️ වැඩ කරපු මිනිස්සු තමා ගොඩ ගියේ.කම්මැලිකමට හිටිය උන්ට තමා කෙළ උනේ.පරිසමින් ඉන්න අයියේ ආරකෂිතව
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@savindukavishan6267
@savindukavishan6267 2 жыл бұрын
සුපිරි අයියේ විඩීයෝ එක. මම අයියගේ හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙන්නේ. ❤️‍🔥මම කොරියන් කරනවා 2023 A/L කරලා... 😇
@B_A_N_D_A_R_A
@B_A_N_D_A_R_A 3 жыл бұрын
ඇත්තටම වටිනා අදහස් ගොඩක් කිවුවා මන්ජු අයියේ ඔයාලා දෙන්නා. තව විඩියෝ දාන්න. බුදු සරණයි දෙවි පිහිටයි 👍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@darshanamadu1299
@darshanamadu1299 Жыл бұрын
තව වීඩියෝ එක දිගට තිබ්බනම් මරු❤️
@OBETHENA
@OBETHENA 2 жыл бұрын
Ohedi karana hama video ekakma, mehe korean yanna balan asawen inna ayata ohe idan mona video ekak dammath eeka watinawa.. Dawasa puraa Mahansi wela Wada karanagaman video ekak karala edit karala e video eken apita monayam hoo deyak igana ganna video karana oyata bohomathma ස්තූතී අයියේ.. ☝️ඒක පිනක්🙏✨️ 🙏 ❤️❤️❤️☝️🤜🤛👌👍 ආදරෙයි සහෝදරයා..❤️❤️❤️☝️ කවදක හෝ දවසක අපි කොරියාවෙදී අනිවා..සෙට් වෙමු ඒක මගේ හීනයක්☝️✨️ අයියට බුදු සරනයි පරිස්සමින් යින්න 🙏❤️ 🤜🤛👌👍
@දුශාන්සන්දීප
@දුශාන්සන්දීප 3 жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි දිගටම කරගෙන යන්න බුදු සරනයි අයියේ ජීවිතය ගොඩක් දේවල් ගත්තා මමත් ගෙදෙට්ට වෙලා ගේම් ගගහා පිස්සෙක් වගේ ඉන්නවා අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් ජීවිතේ වෙනස් උනා සතුටින් ඉන්න tnx අයියේ 오늘도 영상은 아름답다
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
කාලයෙන් ප්‍රයෝජන ගන්න
@දුශාන්සන්දීප
@දුශාන්සන්දීප 3 жыл бұрын
🙏🙏
@Sam-hc3ci
@Sam-hc3ci 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@sheltananura1878
@sheltananura1878 3 жыл бұрын
අම්මො video එක සුපිරි ... තව තව video දාන්න....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️🇰🇷👌
@tharushihashara9023
@tharushihashara9023 2 жыл бұрын
අය්යගෙ video හැමදාමත් අපි බලනවා 😊
@harshanamaduwantha5664
@harshanamaduwantha5664 3 жыл бұрын
දාලා පැයක් යද්දි බැලුවා පට්ට වටිනවා දාන වීඩියෝ 😍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@malindalakruwan8001
@malindalakruwan8001 3 жыл бұрын
Anith video tikath damu himitaa❤️❤️❤️❤️🌸🌸🌸🔥🔥🔥🔥 parissamin inna aiye❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@sriboy9277
@sriboy9277 3 жыл бұрын
නියමයි මංජු අයියා තව වීඩියෝ කරන්න යාලුවාවත් සෙට් කරගෙන වීඩියෝ ටිකක් දාන්න ජයවේවා👍👍🔥🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷❣️👌
@nethmitheekshana1312
@nethmitheekshana1312 3 жыл бұрын
පට්ට වෙඩිඔ එකක් ගොඩක් වැදගත් .පරිස්සමින් අයියෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️🇰🇷👌
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 3 жыл бұрын
අනේ දෙවියනේ මං කියන්නෙ මට වෙලවෙ ආවාම එන්න ලැබෙන්න කියලා විතරයි... දන්නවා හැමෝටම හරි යන්නෑ... කියලා ඒත් මේ හිතේ තියනවා කවදා හරි උබ හොඳ තැනකට එනවා කියලා 😪 බලාපොරොත්තු ගොඩක් තියනවා හිතේ හැමදාම අම්මලා තාත්තලා ගෙන් කන්නත් බෑනේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ජයවේවා ..🇰🇷😍💪
@priyansaliya3348
@priyansaliya3348 3 жыл бұрын
එල එල සුපිරි සහො ජයවේවා ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷😍
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 11 ай бұрын
හොද දෙයක් කියලා දෙන හොද සහෝදරයෝ දෙන්නෙක්.. මන්ජු අයියා කියනවා වගෙ වැඩ කරන ටයිම් එකේ සොජු බොන්න පුරුදු උනොත් පුරුද්දකට යනවා ඔයා හරි සහෝදරයා සියලු ම කතා ඇත්ත.. ගන්න පුලුවන් ආදර්ශ උපරිමයි ඔයාලගෙන් ❤ ජයෙන් ජය
@dimuthuhashan7159
@dimuthuhashan7159 2 жыл бұрын
ජිවිතේ ගොඩ දාගන්න ලොකු සප් එකක් දෙනව අයියේ ඔයා..ඒක පට්ට..දවසක හොයාගෙන එනව අනිවා❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🇰🇷😍
@randeepakumarathunga8764
@randeepakumarathunga8764 3 жыл бұрын
බුදුසරණයි මංජු අයියේ පරිස්සමින් ඉන්න🙏🏻❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@Anuja_Randil
@Anuja_Randil 3 жыл бұрын
Dakka gaman awe supiriyak Manju aiya sape.inno ne❤️😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@avishka_weerasinghe029
@avishka_weerasinghe029 3 жыл бұрын
10 වෙනි කමෙන්ට් එක මෙතන..😂 සැපේ ඉන්නව නේ...🇰🇷♥ පරිස්සමින් ඉන්න 👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷❣️
@ishankamadhushan6617
@ishankamadhushan6617 2 жыл бұрын
ඇත්ත කතාව අයියේ.. පොයට කලින් දවසය බාර් එකේ පොලිම පැලෙන්න.. එත් නිකන් දවස් වලට පොලින් නැනේ.. නිකන් කඩවලත් ඔවා තිබ්බානම් මිනිස්සුන්ට ගානක් නැති වෙනවා..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@a.gdamith1025
@a.gdamith1025 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න.budusharanai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@pathum175
@pathum175 3 жыл бұрын
සුපිරි ආ නියමයි තව video දාන්න හොදේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷❣️
@theraalage-tr8bj
@theraalage-tr8bj Жыл бұрын
Kush morocco gana videos gennako ..ohe nadda majuuu❤️❤️❤️❤️
@shashinisanjana2738
@shashinisanjana2738 3 жыл бұрын
Okay...parismin enna...weda tika krnna hodta...hemadath wge..bs..🖤🖤🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@user-vo1cx4io7m
@user-vo1cx4io7m 3 жыл бұрын
ලගදි video බලන්න ගත්තෙ අම්මො ඔක්කොම ටික බලනවා තාම ඉවර නැ.මගෙත් හීනයක් මේක එත් තව අවුරුදු3ක් ඉන්න ඔක්නි නෙ😕
@sandil7364
@sandil7364 3 жыл бұрын
Ammo aiye owa bila nm parissamen wada karanna one budusaranai aiye oyalata wada karana hamotama budusaranai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@surajkavinda4990
@surajkavinda4990 3 жыл бұрын
බුදුසරනයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න 🇰🇷🇰🇷😊😊😊😊😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@gihonharsha2583
@gihonharsha2583 2 жыл бұрын
Maram addekim godak gaththa jivithet godak thnx manju aiye issaratath mehem video karann bs parissamen wed karanna ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
❤️🥰🙏🥰
@dann4312
@dann4312 3 жыл бұрын
නියමයි මංජු අයියෙ . වටිනවා මේ වගේ දේවල් පෙන්නනවට .🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🙏🇰🇷😍
@lakshan657
@lakshan657 2 жыл бұрын
math ikmain ano koriyawata aniwaren.🔥 thanks.අයියෙ හැමදේම කියලා දෙන්නට.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👍😍
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 3 жыл бұрын
නියමයි මන්ජු අයියා .අනිත් අයියත් නියමයි .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷❣️👌
@malithmendis10
@malithmendis10 3 жыл бұрын
Adath supiriyak genalla🇰🇷😘🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷❣️👌
@chalanamadusha7970
@chalanamadusha7970 Жыл бұрын
A video aka godak wedagath aiye කම්සහමිනිදා ❤️🙏
@dularichamathka9552
@dularichamathka9552 3 жыл бұрын
Supiri aiye 😍🇰🇷 කොරියාවට එන්න බලන් ඉන්න ගෑනු ළමයි වෙනුවෙනුත් වීඩියෝ එකක් කරන්නකො 😍🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
කරන්නම් ලගදිම
@dothingsfast1611
@dothingsfast1611 2 жыл бұрын
Good Experience! Every thing happens for a reason. Good Luck! Stay Safe Stay Bless!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS brother
@kasunsuraj9212
@kasunsuraj9212 3 жыл бұрын
නියමයි අයියේ.👍👍👍පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි..! 🙏😊❤️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@nethminirajapaksha9372
@nethminirajapaksha9372 3 жыл бұрын
Godak sthuthi ayya. Budusaranai. Parissamin inna😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@kasunbandara2029
@kasunbandara2029 3 жыл бұрын
අලුත් CAMERA එක නෙද...? ලස්සනයි වැඩෙ...👌👋 ඔය ද්ව්න්නගෙ පඩි ගැන ආයෙත් වීඩියෝ එකක් කරන්නකො...ඒක මට මාර Feeling... සුබ දවසක් ...💐👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷
@senalisandaruwani6697
@senalisandaruwani6697 3 жыл бұрын
Video eka baluwa aiyye.පරිස්සමින් ඉන්න බුදුසරණයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@mylifeisbts962
@mylifeisbts962 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අයියෙ 💜️💜️💜️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@mylifeisbts962
@mylifeisbts962 3 жыл бұрын
අපි කොරියාවට එන දවසක කොරෝනා ඉවර උනොත් හොදයි. මන් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට කොරෝනා ඉවර වෙන්න කියල් 🙏🙏🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️🇰🇷👌
@rtdash1993
@rtdash1993 3 жыл бұрын
*මටනම් කොරියන් ජීවිතේ අමුතු මාර අත්දැකීමක්.ආසයි ආයෙත් එන්න❤️🇰🇷*
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
එමු එමු
@neranji5426
@neranji5426 2 жыл бұрын
Ai ithin oya lankawata awe lankawe hemoma ynna hadaddi
@kavindajayamangala1230
@kavindajayamangala1230 3 жыл бұрын
Supiriyi Ayiye Video Eka ♥️♥️♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷❣️👌
@Podi_dimanka-qs2vp
@Podi_dimanka-qs2vp 4 ай бұрын
50 වෙනි පාරට බලන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ආදරෙයි මන්ජු අයියේ ❤🫂
@Podi_dimanka-qs2vp
@Podi_dimanka-qs2vp 4 ай бұрын
51ක් වෙනි වතාවට බලන්නෙ 🤕💗
@mask726
@mask726 Жыл бұрын
ජය වේවා අයියේ 💝
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Ara aiyanm fun porak vge..kala bila sape innav vage..jyaveva ..apith asi e jivithe vidinna..heta thma alutunm clz ekat yanne gammk gnna vidio tika blnav oyage..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Ou supiri kollek
@kavishkanethsara5300
@kavishkanethsara5300 3 жыл бұрын
අයියේ විඩියො එකේ වෙලාව අවුලක් නැ අයියා කොච්චර වෙලාවක් කරත් අපි ආසාවෙන් බලනෝ අපේ උනන්දුව වැඩිවෙනෝ පුලුවන්නම් ටිකක් වැඩිපුර වෙලා කරන්න වෙලාව යනෝ දැනෙන්නැ 🌸 bs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@kkdelishiyanishadan7724
@kkdelishiyanishadan7724 Жыл бұрын
ස්තූතියි අයියේ ❤
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 2 жыл бұрын
ඔය දෙන්නා සුපිරි ,,අර අයියා අඩුවේන් කතා කරාට කෙළින් ඩයල් එකක් වගෙ
@slkaushika6075
@slkaushika6075 3 жыл бұрын
නියමයි සුපිරියි ....🤟🤟🤟🤟
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️🇰🇷
@ravibx
@ravibx 3 жыл бұрын
❤️ මංජු අයියේ Tattoo එකක් තියෙන කෙනෙක්ට කොරියාවට එන්න බැරිද?
@한국친구-u2m
@한국친구-u2m 2 жыл бұрын
පුලුවන් අවුලක් නෑ....එන්න..
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Yako panne nedda me Katha k ekkenath gahala
@ravibx
@ravibx Жыл бұрын
@@rasikamaddage563 Hari hari bn passe danagaththe puluwan kiyala.
@darshanamadushan802
@darshanamadushan802 3 жыл бұрын
ඒකත් බැලුවා 😌❤️💜️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@Sameera_Liyanage
@Sameera_Liyanage 3 жыл бұрын
නියමයි මංජු අයියා....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️🇰🇷👌
@pasaninduwara7741
@pasaninduwara7741 3 жыл бұрын
Phone වල price ලන්කාවේ ගානත් එක්කම දාල video එකක් ඕනි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
Soju wenuwata coffee bonna. Alcohol use krhma risk ekak wadiiu covid wlta. Eth coffee use klahma mahansiya adui covid vulnerability adui
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
සෝජු බොන්නෙ නිවාඩුවට
@yohanthejourney3919
@yohanthejourney3919 3 жыл бұрын
සුපිරි ගැම්මක් මංජු අයියා ♥️😍👌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@ravindumadushan6454
@ravindumadushan6454 2 жыл бұрын
නියමයි අයියේ. මාත් පාඩමි කරලා කොහොමහරි එනවා. කොරියාෙවිදි අනිවා හමිබවෙමු. 😃😃
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@shinhaesoo2349
@shinhaesoo2349 3 жыл бұрын
නියමයි video එක 👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️🇰🇷👌
@malithmanuranga3513
@malithmanuranga3513 3 жыл бұрын
Jayawewa aiye parissamen weda karanna. Apith enawa kohomahari...🤜🤜🤜🤜
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌💪
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 3 жыл бұрын
සෝජු් 😎❤️ මේක රස එක ආ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@chanchalahasaranda3929
@chanchalahasaranda3929 3 жыл бұрын
අනේ gaming බඩු ගැන video එකක් ඔනේ බඩු කීයද කියද කියලත් ඔනේ🤩🤩
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷❣️
@slnileesha654
@slnileesha654 3 жыл бұрын
Aiye supirima supiri ithin kiyanna wachana na mata aiyawa hoyagena enna hithenawa ohata adari parissamain sathutin inna aiyee🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😊Oya anthimata kiwwa tika watinawa ❤️ayiya.👍🙏☸️ Jayawewa budusaranai.☸️🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
සුපිරී......
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️🇰🇷👌
@heshanhansajith5144
@heshanhansajith5144 Жыл бұрын
දැන් 16 දැන්ම ඉදන් කොරියන් බාශාව ඉගෙන ගන්නො. 18 විබාගේ ලියලා එන්න තමා බලාපොරොත්තු ව අඩු වයසින් ජීවිතේ ගේමක් ගහනවා 🇰🇷💓
@tharinduthiranagama235
@tharinduthiranagama235 3 жыл бұрын
පරිස්සමෙන් අයියා 💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷👌❣️
@songwith-gz6ec
@songwith-gz6ec 3 жыл бұрын
super manju aiya
@captaingalway8005
@captaingalway8005 2 жыл бұрын
මරැ මරැ වැඩ කරන වෙලාවට බොන්න පුළුවන් ද කොරියාවේ මරැනෙ සුපිරි විඩියො එක
@lasithsanderuwan8616
@lasithsanderuwan8616 3 жыл бұрын
1st share
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷👌
@sudarshanihemamali7040
@sudarshanihemamali7040 3 жыл бұрын
මමත් කවදහරි දවසක ඔයාල වගේ කොරියාවට එනවා අයියෙ .. අයියෙ කිම්පබ් කියන්නෙ කොරියන් අය ගෙදර හදන කෑමක් ද .. Mart වල විකුණන කෑමක්ද කියන්නකො .. Viedo එක ලස්සනයි ,, මේ දවස් වල covid නිසා ගොඩාාාක් පරිස්සමින් ඉන්න ඕනේ .. බුදු සරණයි 💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
කඩෙන් ගන්නත් පුලුවන් ,ගෙදර හදන්නත් පුලුවන්
@shehandiluka2267
@shehandiluka2267 3 жыл бұрын
💛❤🖤 ආදරෙයි මාන්ජෝ අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🙏🇰🇷😍
@kmlsrilanka6100
@kmlsrilanka6100 3 жыл бұрын
අයියේ thumbnail එක තනි පාටකින් හරි තනි පසුබිමකින් හරි හදලා title එක දැම්මානම් පොඩි ගතියක් තියේ නේ ☝️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@sandunmadusanka9917
@sandunmadusanka9917 3 жыл бұрын
ජය වේවා සහෝදරයා ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
💪🇰🇷👌
@disnawikramasinghe7548
@disnawikramasinghe7548 3 жыл бұрын
Manju aiye niyamai tikak parakku una eth baluwa ela hode
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@pubudusageesh6126
@pubudusageesh6126 3 жыл бұрын
මංජු අයියා කොරියාව ගැන දැනුවත් කරන එක ලොකු දෙයක්. මංජු අයියා නිසාම කොරියාවට බලාගෙන ඉන්නේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@KasunUdara-nt3gm
@KasunUdara-nt3gm 10 ай бұрын
එල බෝ තව එකක් දපන් මරු
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
විඩියෝව දාපු ගමන් අවා ඔන්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷❣️
@Avdilshan
@Avdilshan 3 жыл бұрын
ඉක්මනට 20K ගහමු❤️💪🏻
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@LakeeshaVimukthi
@LakeeshaVimukthi 3 жыл бұрын
Supiri idea
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
❣️👌🇰🇷
@가윈드
@가윈드 3 жыл бұрын
ආයේ ඉතින් ඊළගට එන වීඩීයෝ එක එනකන් බලාගෙන ඉන්නවා❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷❣️👌
@LakeeshaVimukthi
@LakeeshaVimukthi 3 жыл бұрын
Supiri hode
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷
@Ash88851
@Ash88851 10 ай бұрын
Aiye ohe rate samanyen beer gaddi wayasa balanawada 😊❤
@JaNa-un5ou
@JaNa-un5ou 3 жыл бұрын
ලැජ්ජා වෙන්ඩ එපා බිත්තරේ අතෙම් අරන් කටට දගන්ඩ 😂😂😋
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😂
@sriruwan2091
@sriruwan2091 2 жыл бұрын
A mae baddegama manju bro nae..jayawewa...😁😁😁😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@udiya6368
@udiya6368 3 жыл бұрын
Niyamai aiye ❤️🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
මරු ඩයල් එක සෙට්වෙලා තියෙන්නේ...😂😂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
හී ඔයාගෙ යාලුවනෙ ඉතින්🇰🇷🇰🇷👌#
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
අයියේ කිම්චි කියලා ඔයාලා කන්නේ මොනවද ??? 😊😊😊😳😳😳😳 රාබු වැනි එළවලු ජාතියකින් හදන දෙයක්ද ???? 👍✌✌✌✌👊👊👊👊👊👊👊👊 වීඩියෝ එක බැලුවා. සුපිරි 👊👊👊👍👍👍✌✌✌👌👌👌👌❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න... බුදු සරණයි !!! ❤❤❤❤❤❤✋✋🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
කිම්චි කියන්නෙ කොරියාවෙ නැතුවම බැරි කෑමක්
@kalanaxsasi458
@kalanaxsasi458 3 жыл бұрын
සුපිරි 🇰🇷♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌❣️🇰🇷
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН