විශේෂ ධර්ම දේශනාව | Mankadawala Sudassana Thero | 2023 11 26 | Ill Poya | Sathi TV

  Рет қаралды 8,445

Sathi TV

Sathi TV

7 ай бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.com/store/apps/de...
Website: www.paramaththa.com/
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 42
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත්කරගත් සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ඔබ වහන්සේට.
@kanthikulatunga4205
@kanthikulatunga4205 7 ай бұрын
සාදු. සාදු. සාදු.
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 7 ай бұрын
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම් සාදු සාදු සාදු
@yayinneanimiththa-yf6mm
@yayinneanimiththa-yf6mm 7 ай бұрын
ඔබහන්සේට නිවන් දකින්න මේ පිනම ඇති අපේ හාමුදුරුවනේ කොතරම් සහේතුක ද මේ දේශනාව සාසනයට නැවත පනක් දුන්නා ඔබහන්සේ ඔබහන්සේ ⁣ගුරු ඔවදන් නිසා අපි මේ සාසනයට ඇවිත් පැවිදි වෙලා අද කොයිතරම් සතුටින්ද ඉන්නේ බොහොම පින් අපේ හාමුදුරුවනේ
@Sadasihansima
@Sadasihansima 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 ඔබවහන්සේට තුණුරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් ..උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා උතුම් නිවන් සුවය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏
@padmini7593
@padmini7593 7 ай бұрын
සාදු සාදු සාදු නිතර නිතර නිවනට මග පහදා දෙමින් අපව පෝෂණය කරන ඔබ වහන්සේට අනේක වාරයක් බොහෝම පින් තෙරුවන් සරණයි
@vajirapathiraa6538
@vajirapathiraa6538 7 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ඝ අයුශ ලබා වා
@Sadasihansima
@Sadasihansima 7 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 7 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 7 ай бұрын
පින්වත් සුවාමිඑන් වහන්සේට චිර ජිවනය ප්‍රර්තනා කරමි.🙏🌷🙏🌷🙏🌷🙏🌷
@kanthikulatunga4205
@kanthikulatunga4205 7 ай бұрын
සාදු. සාදු. සාදු. නමස්කාර. වෙවා. ලොකු. සුවාමින්. වහන්සෙට
@kasunjayasinghe5791
@kasunjayasinghe5791 7 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු
@kanthikulatunga4205
@kanthikulatunga4205 7 ай бұрын
තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට
@ManojKodithuwakku
@ManojKodithuwakku 7 ай бұрын
තෙරුවන් සරණයි මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට....
@pushpaathukorala1460
@pushpaathukorala1460 7 ай бұрын
Maw piyan. Swamiya atulu samadenata nirwan awaboda wewa. Teruwan saranai.
@dammidammi7312
@dammidammi7312 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@leelapinnawala1055
@leelapinnawala1055 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 7 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏oba wahanse niduk neerogee wewa Suwapath wewa niwan awabodaya pinisama hethu wasana wewa 🙏🙏🙏
@user-nq2jd9jf9b
@user-nq2jd9jf9b 5 ай бұрын
අවිධ්‍යාවෙන් අන්දවෙලා තන්හාවේන් බැදිලා පරක්තෙරක් ඉමක් කොනක් නැතිව සැරිසරන ⁣මේ සසරෙ අහම්බෙන් ඔබ වහන්සේගෙ ධර්මය අසන්නට ලැබීම සසරෙ කුමක් හෝ පිනක් කර ඇති බව හැගුනා නාම රූප දෙක පිරිසිද දැකගන්න පුළුවන් වීම නිසා ප්‍රතිපදාවට යෙමු වීමෙ මග සලකුණු එලිපෙහෙලි උනා ඒ පිනෙන් ඔබ වහන්සෙට උතුම් බෝදියකින් පතන බෝදියකට යොමු වෙිවායි ප්‍රාර්තනා කරමී ........සාධු` සාධු` සාධු` .
@arunaprasad3030
@arunaprasad3030 7 ай бұрын
සාදු සාදු සාදු !!!
@isuruherath7281
@isuruherath7281 7 ай бұрын
නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 7 ай бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@asokagunasekara575
@asokagunasekara575 7 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@aseelarathana2008
@aseelarathana2008 7 ай бұрын
🙏🙏🙏
@neetapremathilaka6859
@neetapremathilaka6859 7 ай бұрын
Garu swaminwahanseta budubawa lebewa. Hodin pehadili 50:09
@user-zn4cx8xk3j
@user-zn4cx8xk3j 5 ай бұрын
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼
@damayanthiperera4502
@damayanthiperera4502 7 ай бұрын
සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷
@edirisinghesandyak3357
@edirisinghesandyak3357 7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@geethagamage4051
@geethagamage4051 6 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@lakshan8389
@lakshan8389 7 ай бұрын
❤❤❤❤❤❤
@user-cd9uc2nm1j
@user-cd9uc2nm1j 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-er4ir1hv8d
@user-er4ir1hv8d 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chanakeratnayake5589
@chanakeratnayake5589 6 ай бұрын
🥰🙏
@kanthidissanayake6193
@kanthidissanayake6193 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@veenavisulakkhana9968
@veenavisulakkhana9968 4 ай бұрын
25:18
@user-yw9nl1mh9i
@user-yw9nl1mh9i 7 ай бұрын
🙏🙏🙏
@thilininanayakkara5386
@thilininanayakkara5386 7 ай бұрын
🙏🙏🙏
@stellagoonetilleke3073
@stellagoonetilleke3073 7 ай бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 7 ай бұрын
🙏🙏🙏
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 8 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 38 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 30 МЛН
රූපයේ උදය වැය | Ven. Mankadawala Sudassana Thero
2:24:11
Darshana Bhumiya - දර්ශන භූමිය
Рет қаралды 41 М.
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 8 МЛН