මනෝපාරකට Vol : 09 ‍🧡 Sinhala songs collection

  Рет қаралды 2,952,481

Mano Music

Mano Music

Күн бұрын

Пікірлер: 1 300
@manomusiclk
@manomusiclk 2 жыл бұрын
Facebook එකෙනුත් සෙට් වෙමු guys! 🙂 facebook.com/profile.php?id=100083114110479
@subodhadilshan9203
@subodhadilshan9203 2 жыл бұрын
I don't know
@kawyamadushani4886
@kawyamadushani4886 2 жыл бұрын
👍
@ashannipun4013
@ashannipun4013 2 жыл бұрын
Patta 👍
@K.Dinushan
@K.Dinushan 2 жыл бұрын
Follower🙂...👍 beautiful and good work ✌️
@sumudusulakkana3648
@sumudusulakkana3648 2 жыл бұрын
@@subodhadilshan9203 චචචච0ච0
@tstechgeek2593
@tstechgeek2593 Жыл бұрын
මම ආදරේ කරන් පටන්ගත්තෙ 10 වසරෙ ඒත් දැන් තේරෙනවා අපි ඒ දේට හදිස්සි උනා වැඩියි කියලා ඒ කියන්නෙ අපිට ඒ වයසෙදි හරියට කෙනෙක්ව තෝරගන්න තේරෙන්නෙ නෑ මටත් උනේ ඒකමයි මේ දේ කියවන නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒ අයට පුංචි දෙයක් කියන්න ඕන ඒ දේ තමයි ඔයාලා පොඩි වයසෙදි කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනා ඔයාව දාලා ගියාම දැනෙන දුක ගොඩක් විශාලයි මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නෙ ඕගොල්ලො ඒම දෙයක් උනොත් කිසිම මෝඩ වැඩ කරන්න එපා ඔයා ඔයාගෙ දුක ඔයාගෙ යාලුවෙක්ට කියලා හරි දුක අඩු කරගන්න බලන්න ඒ වගේම මන් ප්‍රත්නනා කරනවා ඔයාලා ආදරේ කරන අය ඔයාලට ලැබෙන්න ඕන ඒ වගේම ඒ අය ඔයාගෙ ජීවිතේ හැමදාම ඉන්න ඕන කියලා.
@dimanfernando3759
@dimanfernando3759 Жыл бұрын
ඇත්ත... ඒ අත්දැකීම කාටවත්ම ලැබෙන්න එපා කියලා තමයි මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ
@pradeepudayakumara3938
@pradeepudayakumara3938 Жыл бұрын
@chamikasumanaratne5613
@chamikasumanaratne5613 Жыл бұрын
True ❤
@sisirachaminda6140
@sisirachaminda6140 Жыл бұрын
Hmmm
@WishwaNilanga-qx9zy
@WishwaNilanga-qx9zy Жыл бұрын
@denethiakarshana7164
@denethiakarshana7164 2 жыл бұрын
මෙ වගේ සින්දු අහන උබලා හැම එකාටම අනිවාරෙන්ම හරි යන්න ඔනෙ.. 🙂❤️‍🩹
@ishansadesha
@ishansadesha Жыл бұрын
Aniwaren❤️🙂
@tharuu3812
@tharuu3812 Жыл бұрын
Adareyi💜
@sachinisachini6345
@sachinisachini6345 Жыл бұрын
Mmm😢
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Thank you machoo
@kavinduprabash5287
@kavinduprabash5287 Жыл бұрын
Aniwaren bn
@hindisongsnew655
@hindisongsnew655 Жыл бұрын
ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත ආදරය ගොඩක් ආදරනීයයි. අයිති කර ගන්නා ආදරයට වඩා පරිත්‍යාග කරන ආදරය විශිෂ්ටයි.❤️😢🎵🎶🎶
@mandakinifernando5535
@mandakinifernando5535 Жыл бұрын
Aththa ❤🔥
@tharusharoshan3855
@tharusharoshan3855 Жыл бұрын
❤️
@anomanandanidesilva9566
@anomanandanidesilva9566 Жыл бұрын
Eth daraganna amrui😣💔
@wasanairomi8013
@wasanairomi8013 Жыл бұрын
Matath innawa
@dhanushkanayanapriya2666
@dhanushkanayanapriya2666 Жыл бұрын
ඇතිත❤😢
@SehanDamayantha
@SehanDamayantha Жыл бұрын
බූට් කන්න ඕනි ද සිංදු අහන්න. ගනන් හද හද මෙ සිංදු අහන මං😊
@dumindasanjeewa305
@dumindasanjeewa305 9 ай бұрын
Math broo
@sasunieahinsa957
@sasunieahinsa957 9 ай бұрын
Math hby 😂❤
@sithumdilshan648
@sithumdilshan648 9 ай бұрын
ado math 🥲💗
@RuwanAldeniya
@RuwanAldeniya 9 ай бұрын
Eye math
@DammikaKumari-k1r
@DammikaKumari-k1r 9 ай бұрын
Same😂
@sachiniishara7352
@sachiniishara7352 11 ай бұрын
මට තියෙන්නේ අවුරුදු 13ක ආදර කතාවක්. එයා තමා මාව හැම හීනේකටම එක්කන් ගියේ. අපි මේ ප්ලේ ලිස්ට් එක දාගෙන ලස්සන හැගිම් ඩාන්ස් එකක් දාන ගමන් ඒක ෆීල් කරනවා. ඇත්තමයි මේ ප්ලේ ලිස්ට් එක මරු
@NipunKalhara-h1o
@NipunKalhara-h1o 3 ай бұрын
❤️
@pets4545
@pets4545 2 жыл бұрын
single kello kollo👍
@SumuduKawshalya
@SumuduKawshalya 3 ай бұрын
Mama single❤
@DasunSathsara-mn8wd
@DasunSathsara-mn8wd Жыл бұрын
ආදරෙන් පරාද වෙලා පිහියෙන් අනිනවට වඩා ලීක් කරනවට වඩා මේ වගේ නිර්මාන බිහිකරනවා කියන්නෙ ඌ නියම කොල්ලෙක් 😊❤
@shanishafernando-k5y
@shanishafernando-k5y Жыл бұрын
math e kathawata ekagai
@yasasmiseshadi7661
@yasasmiseshadi7661 2 жыл бұрын
හැමෝම ඉස්සරහ සතුටින් හිනා වෙලා ඉදියට...... කාමරේට ඇවින් එක පොඩ්ඩකට දොර වහල.....earphones දෙකත් දාගෙන....සින්දුවක් අහද්දී... 😖.. හිනාව අස්සේ හිර වුණු කදුළු නතර නොවී වැටෙන්න ගද්දි...... 😔දරා ගන්න බැරි තරම් දුකක් ඉවසන් ඉදල.... වචනෙන් හරි..... කදුලෙන් හරි ඒක පිට කරාට පස්සේ මාරම සැහැල්ලුයි 😔...
@Shashini_kavindya
@Shashini_kavindya Жыл бұрын
🙂✨💔
@thetopper6343
@thetopper6343 Жыл бұрын
😔😔
@danuskhaudayakumara2911
@danuskhaudayakumara2911 Жыл бұрын
😔😔
@vihanga346
@vihanga346 Жыл бұрын
💢💗💢.....................?
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
🙄🙄🥺🥺🥺🥺
@DinithiRavishani
@DinithiRavishani Жыл бұрын
පිටට සතුටින් හිටියට කොච්චර අය ඇතිද අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතින් දුක් වෙන 🥺🥲💔
@sahanavishka7964
@sahanavishka7964 2 жыл бұрын
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන්න අපු මම 💖 ආදරේයි
@damayanthiekanayake9156
@damayanthiekanayake9156 Жыл бұрын
ඇයි මන්
@hsjfskba
@hsjfskba Жыл бұрын
මමත් ඉන්නවා
@nipunikaushalya2790
@nipunikaushalya2790 Жыл бұрын
Me too
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Math inno
@InraIndarakanthi
@InraIndarakanthi 7 ай бұрын
Inno😊
@samadhihewage4144
@samadhihewage4144 2 жыл бұрын
අවංකව ආදරේ කරන ගොඩක් අයට අවසානයෙ ලැබෙන්නේ බොරු රැවටීමක් විතරයිනේ😊😥💔💔💔.....ඒත් ඒ අයට දවසක හරි යන්නම් ඕනේ🥺😥🙏
@Akshiකේක්
@Akshiකේක් 2 жыл бұрын
Meka katha nm aththa
@supunmaduranga3513
@supunmaduranga3513 2 жыл бұрын
දෙවල් බලපොරොත්තු වේලා එවා නොලැබෙන වෙලවට අවුල් තාම. අනවශ්‍ය දෙවල් අයින් වෙන්නෙ නැතු වෙනකොටත් දුකක්.
@suvimalupendra8718
@suvimalupendra8718 2 жыл бұрын
ඒක ඇත්තක්..🙂
@user-nisha841
@user-nisha841 2 жыл бұрын
ඒක එහෙම ne යාලුවා....හොදට.හොයලා බලල..සේරම කතාවෙන් විසද ගෙන...එක කතාවට ඉන්න මිනිසූ ඉන්නවා ❤
@user-nisha841
@user-nisha841 2 жыл бұрын
ඔය විදියට හිතන්න එපා..අපිට හරි යනවා..කව්දා හරි
@musiclifedjmix2751
@musiclifedjmix2751 Жыл бұрын
මන් අත්දැකල තියෙන විදියට මේ වගේ සින්දු අහන අයගෙ හිත් මාර ලස්සනයි ඒ අයට අනිත් අයට වඩා වැරදි කරන්න ජරා වැඩ කරන්න පුලුවන්කම තිබුනත් ඒ අයගේ එ ලස්සන හිත නිසා මොන දේ වුනත් කමක් නෑ කියල හොද දේම කරනව මන් වගේ තව කට්ටිය හම්බෙද්දි එක මාර සතුටක් ආදරෙයී හැමෝටම මෙතන ඉන්න හැමෝටම හරියන්න ඕනෙ තරුන අය වෙන අපි පුලුවන් තරම් හොද දේවල් වලට යොමු වෙලා සමාජෙ ඊලග පරම්පරා ආරක්ශා කර ගමු ජේසු පිහිටයි 💆💪❤
@sandhayakumareeakanayaka3230
@sandhayakumareeakanayaka3230 6 ай бұрын
❤❤❤❤
@yeshaniupeksha2788
@yeshaniupeksha2788 2 жыл бұрын
අතීතය මතක් කරලා පුංචි රිදුමක් දුන්නත්,මේ ඇහෙන ගීත රිදුමන් අතරින් සැසීමක් දෙනවා.ගීත එකතුව ලස්සනයි🌹
@samadhihewage4144
@samadhihewage4144 2 жыл бұрын
අනිවාර්යයෙන්ම♥️
@manishkafdo1928
@manishkafdo1928 2 жыл бұрын
Yeshani oyata wagema thama matath aye kawadawath eya lagata yanna ba kiyala danenakota patta dukai
@yeshaniupeksha2788
@yeshaniupeksha2788 2 жыл бұрын
@@manishkafdo1928 අතීතය මතකයක්, අනාගතය සිහිනයක්, වර්තමානය ත්‍යාගයක්. මතකයන් හට මියැදෙන්නට ඉඩදී සිහින පසු පස හබාගියහොත් ඔබේ ත්‍යාගයත් වර්ණවත් වේවී🌸
@senukiapsara6522
@senukiapsara6522 2 жыл бұрын
ඔව් අනේ 🥺😊
@amandapabasara1
@amandapabasara1 2 жыл бұрын
@@yeshaniupeksha2788 ade eka ...... patta habayi e kathawa nam......
@Mr.chathuwa96
@Mr.chathuwa96 2 жыл бұрын
දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතක් දුරින් ඔබ දැක්කොත් ඇතී😁 අවුරුදු 6ක් ආදරේ කරලා මට හරිහමන් ජොබ් එකක් නෑ කියලා ගෙදරට කියන්න බැ කියලා මන් ගැන අතෑරියා එත් තව මාස 4කින් මන් ජපන් යනවා එත් ඇත්තටම ආදරේ කිය්න්නෙ කියලා හරියටම තේරුම් ගත්තෙ දැන් gf ගෙන් එයාට මට සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි හිගාකන්නහරි ඔට්ටුයි මාත් එක්ක බූට් එක කාලා මැරි මැරි හිටපු මට ආයේ පන දුන්නා දවසක සුරන්ගනාවියක් වගේ බලාගන්නවා😘😘
@ravi_jay
@ravi_jay 2 жыл бұрын
අනිව සහෝ
@Nurizz554
@Nurizz554 2 жыл бұрын
Good luck ❤
@yasasmiseshadi7661
@yasasmiseshadi7661 2 жыл бұрын
😍
@yasasmiseshadi7661
@yasasmiseshadi7661 2 жыл бұрын
හරි ගියාම දාල යන්න එපා බං.. ඒකිට දරා ගන්න බැරි වෙයි 😊
@sanithiranjula6103
@sanithiranjula6103 2 жыл бұрын
Eyawa parissam karaganna Echchara adare karana eyata oya giyoth daraganna bariwewi
@shashikalamadhubhashini1079
@shashikalamadhubhashini1079 Жыл бұрын
නොගැළපෙන බැඳීම් ගලපන්න හදන එක වේදනවක්ම විතරයි..
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
හිතින් ප්‍රේම කරා එයාට මාස 9ක්..පස්සේ දැනගත්තා එයාට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා😣😪ඒ වෙලාවේ නිකන් පපුව රත් වීගන ගියා..😢එයා තාම දන්නෑ මන් එයාට ආදරේ කලා කියලා..😣💖ඒත් එයාට ඒක පස්සේ දැනගන්ඩ ලැබෙන්න ඇති..class එකට හැමදාම ගිහින් එයා ඉන්නවනම් ටිකක් හිතට හොදයි.❤ඒත් එක දවසක් හරි ඇවිත් නැතුව හිටියොත් ඒ සතියම ඕන්නෑ කියලා හිතෙනවා 😢😢ඇයි මේ තරම් ආදරයට මන් ඇබ්බැහි...හිතට දැනුනු ඒ ලස්සන ආදරය මට හිමි කරගන්න වාසනාව මදිදෝ මන්දා..❤❤ඒත් හැමදේම වෙන්නේ හොදටනේ❤කාලය විසින් හරිම කෙනා මුනගස්සයි..❤ආදරෙයි රත්තරන් ❤ලග නොහිටියත් ඉන්න කෙනා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න...❤❤නැවත ඔයාව හම්බෙන් නැතිවෙයි.❤ඔයාව අන්තිම පාරට එක පාරක් බලන්ඩ ආසයි..❤😢ඒත් ඒ වෙනකොට මන්😣😣😣ගොඩාක් ගොඩාක් ඈතට ගිහින් ඉදියි.ඩිප්‍රෙශන් තත්වෙට වැටෙනකන්ම ඔයාට කොච්චර ආදරේ කරාද කියනවනමි😣😣💖ඒ ගැන මමයි මගේ මේ හිතයි විතරයි දන්නේ....❤❤ඔයාට කියන්ඩ දේවල් ගොඩක් හිතේ හිරකරන් කොච්චර කාලයක් හිතේ හිරකරන් ඉන්ඩද..❤❤😣මට මේවා ඔයාට කියලා මගේ හිත නිදහස් කරගන්න ඕන..😣😪එහෙම නැති උනොත්..මට මොනා වෙයිද කියලා මන්වත් දන්නෑ..💖💖ආයේ ජීවිතේට මට ආදරයක් එපා..😢ඔයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා..ගොඩක් මතක අවුස්සනවා 😢දැන් ඉතින් වැඩක් නෑ..❤ඔයා ඉන්න තැනක එයත් එක්ක සතුටින් ඉන්න..දුකක් කරදරයක් වෙන්න එපා සතුටින් ඉන්න ලැබේවා..!!!❤❤ආදරෙයි L🌼🌷manika
@kumarikariyawsam5883
@kumarikariyawsam5883 Жыл бұрын
🥺
@MalshaGamage-s2q
@MalshaGamage-s2q 9 ай бұрын
ඔයාට හොදම ආදරේ අනිවා හමුවෙවි..😇 විදවපු දුක් අමතක වෙන්නම..😇
@ruwandikasandamali43
@ruwandikasandamali43 9 ай бұрын
Maasa nawayakda?😂 Kaatawath anumaana karanna bari wey man? Na oonnaha
@tharushisampaya
@tharushisampaya 9 ай бұрын
❤.
@Shavindi96
@Shavindi96 8 ай бұрын
Oyta aniwaren aththa adarayak hambei 😊
@kingav9121
@kingav9121 2 жыл бұрын
ජීවිතේ විදින්න, විදවන්න කියල දුන්න එයා නිසා අද ජීවිතේ මම විදගන්නවා.ආදරෙ කියන්නෙ බොරුවක් කියලා කියලා දීපු නිසා ආයෙ රැවටෙන්නේ නැතිව තනියෙන් ජීවත් වෙන්න එයා ලොකූ පාඩමක් ඉගැන්නුවා☺️❤️ දැන් තනිකමට මාරම ආසයි 🥀✨
@itumidinari7429
@itumidinari7429 2 жыл бұрын
සන්සාරෙන් එන ඉරනණම්කාරියව හම්බවෙයි දවසක. Good luck 🌱🌻
@shanmadusanka4378
@shanmadusanka4378 Жыл бұрын
තමන්ගෙ හිතට දැනෙන ආදරේට ආදරේ කරන්න.
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HasithaGayashan-y5g
@HasithaGayashan-y5g Жыл бұрын
මගෙ පන ඔයා පරිස්සමෙන් ඉන්න
@dileepadilshan3078
@dileepadilshan3078 Жыл бұрын
😢
@SashminaFernando-nj2ld
@SashminaFernando-nj2ld Жыл бұрын
මාරම ලස්සන play list එකක් මේක හදපු කෙනා කවුරු උනත් හොදට taste එක තියෙන කෙනෙක් ලස්සන වැඩක් මේ වගේ තව play list හදන්න ඒක මගේ ඉල්ලීමක් ❤❤❤❤❤
@manomusiclk
@manomusiclk Жыл бұрын
Thank you! 🖤
@l.a.nishmiprarthana7316
@l.a.nishmiprarthana7316 Жыл бұрын
පළමු ආදරේ මතකයන් වලට ආදරේ කරන තරම දන්නේ රෑ අහස යි මේ සින්දු ටිකයි ♥️
@thilinilakmala8926
@thilinilakmala8926 2 жыл бұрын
හරිම ලස්සන cover collection එකක්😍🥺❤️
@heshandinal
@heshandinal 2 жыл бұрын
Haa
@rngamer693
@rngamer693 2 жыл бұрын
@@heshandinal 😂
@m.d.e.dew...9487
@m.d.e.dew...9487 2 жыл бұрын
කවදාවත් අවංක ආදරයක් ලැබුනේ නැතත් තවමත් එහෙම ආදරයක් කවදහරි ලැබෙයි කියලා විශ්වාස කරනවා. 💖
@sachinipramudika2023
@sachinipramudika2023 2 жыл бұрын
Kawada hari adare labenawa hari kena awama 😊
@m.d.e.dew...9487
@m.d.e.dew...9487 2 жыл бұрын
@@sachinipramudika2023 mmm ehema hithanwa math
@itumidinari7429
@itumidinari7429 2 жыл бұрын
අනිවාරෙන්ම දවසක එහෙම ආදරයක් ලැබෙයි. අවංක ආදරේ කරලා boot කාපු අයට තමයි දවසක හරියන්න ඕනි.
@chandruu9559
@chandruu9559 2 жыл бұрын
අවංකව කරත් නොගැලපෙන් කෙනා යනවා බම්.සංසාරේ පතාගෙන එන කෙනා එනකම් ඉන්න වෙනවා යාලූ
@DassaKassa-fn9cw
@DassaKassa-fn9cw Жыл бұрын
තනියම ඉදගෙන අහනකොට දැනෙන ෆීලින්ග් එක පට්ට😇💔
@tharushisampaya
@tharushisampaya 9 ай бұрын
Pandarata sadda nathi welwat❤
@maduudayakumara967
@maduudayakumara967 9 ай бұрын
Ek atta
@suranisurani6468
@suranisurani6468 2 жыл бұрын
මතක අවුස්සන ලස්සනම සිංදු එකතුවක් ...............☺️☺️
@mazeenamazeenafarzan4714
@mazeenamazeenafarzan4714 2 жыл бұрын
පණ වගේ ආදරේ කරනවා,හැබැයි එයලාට තෙරෙන්නේ නෑ එයාල කියන පොඩි වචනෙකින් කොච්චර වැටෙනවද කියලා 😑කොච්චර හිත හදාගන්න බැලුවත් බැරි එක දන්නෙ අපි විතරයි.
@sumalirathnayaka9508
@sumalirathnayaka9508 2 жыл бұрын
ඔක්කොම හොදෙයි. සිංදු මැද්දේ ඇඩ් දාපුවාම තමයි එපා වෙන්නේ
@shansaranga6321
@shansaranga6321 2 жыл бұрын
මෙිකනමි සුපිරියක් පටිටම පහරක් ඇ...සුබ පතනවා මෙි වගේ තවත් ඔන 💚👊👌💛
@manomusiclk
@manomusiclk 2 жыл бұрын
❤️
@senhas_g6072
@senhas_g6072 3 ай бұрын
0:05 - දවසක් එවි 3:13 - සංසාරිනි 8:24 - සඳගානව 12:09 - මනබැන්ඳු කාරණාවක් 15:03 - සඳවතියේ 18:54 -රාත්‍රිය මනරම් කියා 22:12 - හීන මකා 26:15 -දැනෙනා තුරු මා 30:05 - සැළලිහිණි 34:02- මුලාවේ 37:53 - දුර ආකහේ 41:57 - ප්‍රාතිහාරි ❤
@senukiapsara6522
@senukiapsara6522 2 жыл бұрын
ගොඩාක් ලස්සන හිතට දැනෙන වේදනාව කියන දේ අමතක කරන අපිව වෙනම ලොකෙකට ගෙනියන සුපිරි සිංදු ටිකක් 😊✊🥰🥀
@artgallery915
@artgallery915 2 жыл бұрын
අතීතය මතක් කර කර රවටපු ආදරේ ගැන කිය කිය හිත හිත දුක් වෙන එක නවත්තපල්ලා බං.. එහෙම උනාම උබලා එකම තැන පල් වෙනවා.. පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා. ආදරේ කියන්නෙ හෙලවෙන මනස🥲 ඕවා තිබ්බත් එකයි නැතත් එකයි. ලෝකෙ හොදම කෙනා හම්බුනා කියමුකො. එක පාරට උබ මැරිලා යනවා.. අර ආදරෙන් වැඩක් තියේද? ඌ එක්කො ඒකි වෙන එකෙක් එකියෙක් ආයෙ හොයාගනී.. තමන්ගෙ දියුණුවකට වැඩක් කරගනිල්ලා බං. මේවා ලස්සන සිංදු. ඒත් මේවා අහලා හිතින් වැලලෙන්නෙපා ඕයි.. නවත්තපල්ලා දැන්වත්. රිලැක්ස් වෙන්න සිංදු අහපල්ලා. මං මෙහෙම කියන්න හිතුවෙ මේකෙ මේ කමෙන්ට් දැකලා..
@nirmalasandaruwan5733
@nirmalasandaruwan5733 2 жыл бұрын
Hare.....
@HLDm-p1k
@HLDm-p1k 2 жыл бұрын
Ela 👍ekagai!
@nisansalasandamali5919
@nisansalasandamali5919 2 жыл бұрын
කනට ගැහුවා වගේ වැදුනා ඒ කතාව නම් 🥰🥰
@samithamedhani2895
@samithamedhani2895 2 жыл бұрын
Aththamai👍
@dineshikasamarasekara6545
@dineshikasamarasekara6545 2 жыл бұрын
Niyamai..... man dekapu hodama comment eka...😍😍
@nalindammika477
@nalindammika477 Жыл бұрын
අවංකව ආදරය කරන හදවත් හැමොටම හම්බවෙනවා නම් ජීවිත කොච්චර ලස්සන වේවිද .....😔🥰
@ayantharandimalofficial6688
@ayantharandimalofficial6688 Жыл бұрын
ගැලපුම සාර්ථකයි 👊 එක සිංදුවක් අහල ඒකම ආයෙ අහන්න හිතෙනකොටම අනික් එක Play වෙද්දි පුංචි ලෝබ කමක් දැනෙනව 😊 මොනා කරන්නද ආයෙම මුල ඉඳං ඔක්කොම අහනව 😁 මේ 10 වෙනි පාර හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් ඔබ ඔබට ජය 💪❤️
@harindrakumara5149
@harindrakumara5149 Жыл бұрын
හැම අවංක ආදරයක්ම රැවටීමක්ම බොරුවක්මත් නෙවෙයි, අපි ඒ අවංක ආදරය විඳිනවා.💓💓💓
@asirivithanage3692
@asirivithanage3692 Жыл бұрын
මාරම ලස්සනයි මේ වගේ තව සින්දු play list එකක් ඔනේ........❤❤❤❤
@ruitar
@ruitar 2 жыл бұрын
ඊලග පාර පුලුවන් නම් සින්දු එකින් එක ටයිම් වෙන් කරලා දාන්නකො ගොඩක් වටිනවා.. 🖤
@maheeshasulakshani3977
@maheeshasulakshani3977 Жыл бұрын
පාඩම් කරන වෙලාවට එන නිදිමතට අහන සින්දු....💐💛
@anushaanusha2340
@anushaanusha2340 Жыл бұрын
Me too😊💛❤
@ManojSalinda-n3w
@ManojSalinda-n3w Жыл бұрын
Math❤
@saubagiyasaubagiya9052
@saubagiyasaubagiya9052 10 ай бұрын
Me too
@lahirumadushanka1474
@lahirumadushanka1474 2 жыл бұрын
දවසක් එවි අපිත්. අපෙ හීන වලට යාවී....🖤✊
@kalaniweerasinghe1715
@kalaniweerasinghe1715 Жыл бұрын
ලොකු දුකකින් ඉද්දී මේ වගේ සිංදු ටිකක් අහද්දි අතීතේ මතක් උනා සෑහෙන දුරට 🙂🎉❤
@dreamsandlife9215
@dreamsandlife9215 2 жыл бұрын
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවි 😌
@armydream9004
@armydream9004 2 жыл бұрын
හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ...🍃🖤
@srsvideoeditor
@srsvideoeditor 2 жыл бұрын
මෙතනට එකතු වෙන හැමෝටම දවසක හරියන්න ඕනෙ 🙏🙏
@ALLENFF-vk9nw
@ALLENFF-vk9nw 2 жыл бұрын
කරන්ට් එක නැති වෙලාවේ කලුවරේම අහුවා hand free ගහගෙන මාර feeling එකක් තීන්නේ bokkah 😍😍
@chathuperera8053
@chathuperera8053 2 жыл бұрын
මගේ EX මතක් වුණා... එයා දැන් එයාගේ GF එක්ක සතුටින් ඉන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔක්කොටම ආදරෙයි...😪🙂❤
@codkaluwa4267
@codkaluwa4267 2 жыл бұрын
මටත්..😔
@shehandananjaya4619
@shehandananjaya4619 2 жыл бұрын
😹😹
@DTModzOFC
@DTModzOFC 2 жыл бұрын
ඕකනේ කියන්නේ😂😂
@rngamer693
@rngamer693 2 жыл бұрын
කි වෙනි ex dha 😾
@gamingshadow1007
@gamingshadow1007 2 жыл бұрын
@@rngamer693 33 weini bn
@sandarudamsathgaming8206
@sandarudamsathgaming8206 8 ай бұрын
ඒ වගේ අත්දැකීමක්.... අවුරුදු 3 කෙනෙක්ට ආදරේ කලා මම තනියම..ඒත් ඒ ආදරේ මගේ හිතේම මැරිලා ගියා.7වසරෙ ඉදන් 10 වසර වෙනකම්.... ඒ දුක..කාටවත් ලබෙන්න හොදනෑ.. මට ඊට වඩා හොද කෙනෙක් දැන් ලැබිල තියෙනවා.... මට තාම 16...❤️ ආදරේ කියන්නේ හරි ලස්සන දෙයක්... හැමෝටම දාල යන්නෙ නැති ආදරයක් ලැබෙන්න ඕනි....❤️
@dnlproducts8813
@dnlproducts8813 2 жыл бұрын
The best playlist I've ever heard❤️ දැනෙනා තුරු මා ........ඉන්නද ඔබ ගාවින්.....❤️..... ප්‍රතිහාරි නුරා ගේ.........❤️ රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා......❤️❤️ Best songs I heard ever ❤️
@w.piyumihansikawikkramarat1111
@w.piyumihansikawikkramarat1111 2 жыл бұрын
😔 ඇයි එහෙම කලේ .... කියා සිත තාමත් විමසනවා මතකයනම් බොහොමයි මට අමතක කරන්නටම බැරි තරම්... 😔😔😔😔😔 ආදරේ බොරුවක් කියා දන්නවනම් ඔය හිතට ලන් වෙන්නෑ රත්තරන්
@vidurasanka2566
@vidurasanka2566 2 жыл бұрын
🥲🥲🥲
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Aneeee🥺🥺🥺🥺
@ranjanph42
@ranjanph42 2 жыл бұрын
පාඩම් කරද්දි දාගෙන අහනවා...නියමයි තව එකක් ඕන...අලුත් සිංදු ටිකක්...අල්ලන් යන්න බැරි අතක් වගේ සුපිරි සිංදු ටිකක් ඕන... ♥️🌈 පාඩම් කරද්දි අහනකොට ඇත්තටම මනෝපාරකට වැටෙනවා තමා..ඒත් ඒක පට්ට...මේසෙ ලඟ PAY ATTENTION TO YOUR WORK කියලත් ගහගෙන තියෙන්නෙ 😅ඒත් මේක අහද්දි ඒක දිහා බලාගෙනත් මනෝලෝකෙ පා වෙනවා... 🙊💔
@maneeshaanjali7163
@maneeshaanjali7163 2 жыл бұрын
මමත්😂😁
@ranjanph42
@ranjanph42 2 жыл бұрын
@@maneeshaanjali7163 😅😅
@sanukisithumini890
@sanukisithumini890 2 жыл бұрын
Math 🙃
@buddikashantha8861
@buddikashantha8861 2 жыл бұрын
Me too
@ranjanph42
@ranjanph42 2 жыл бұрын
@@buddikashantha8861 🤭
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 2 жыл бұрын
The playerlist 0:00 - Dawasak evi 3:13 - Sansarini 8:21 - Sandaganawa 12:06 - Manabandu karanvak 15:01 - Sandawathiye 18:52 - Rathriya manaram kiya 22:12 - Heena maka 26:13 - Denena thuru maa 30:05 - Salalihini 34:03 - Mulave 37:53 - Dura akahe 41:57 - Prathihari
@manomusiclk
@manomusiclk 2 жыл бұрын
🙂🧡
@888sri
@888sri 2 жыл бұрын
mage Kiya oya hitha langa thurulwenna barida,,,a sinduwa dannawada me aga tika kiwe
@hevyequipmentoperator1732
@hevyequipmentoperator1732 2 жыл бұрын
A
@vihangiakeshadesilva7189
@vihangiakeshadesilva7189 2 жыл бұрын
P
@pabodhagunarathne7713
@pabodhagunarathne7713 2 жыл бұрын
🙂
@mathalesaddanannda1670
@mathalesaddanannda1670 Жыл бұрын
බොක්කෙන්ම ලව් කරන කෙනෙක්නම් අහන්නම ඕන සිංඳු ටික ........🤟💌💘
@Hase_-.
@Hase_-. Жыл бұрын
ඇත්ත
@ShalukaMadushan-h5v
@ShalukaMadushan-h5v 7 ай бұрын
කෝ බලන්න 2024 සෙට් එක ❤😊
@inukasethmin7200
@inukasethmin7200 6 ай бұрын
😅😅
@SusilaLata
@SusilaLata 6 ай бұрын
❤❤
@NayomiDinushika-vt6st
@NayomiDinushika-vt6st 6 ай бұрын
HI
@chamithsujeewa761
@chamithsujeewa761 5 ай бұрын
Hi ❤
@sajithamadhusankha
@sajithamadhusankha 2 жыл бұрын
ගොඩක් ලස්සන Song Collection එකක් 🥺❤️ ඔක්කොම එකට ගැළපෙනවා අහන් ඉන්න ආසයි මේවගේ ඒව තව කරන්න 😌🙂
@manomusiclk
@manomusiclk 2 жыл бұрын
Thank you so much ! ❤️
@sajithamadhusankha
@sajithamadhusankha 2 жыл бұрын
@@manomusiclk ❤️🙂
@ykshows2574
@ykshows2574 2 жыл бұрын
හරිම ලස්සන සින්දු ටිකක් 😍☺🥰
@sachindilshan3262
@sachindilshan3262 2 жыл бұрын
අදිමාත්‍රා..🖤🍃💫💆🏻‍♂️
@piyumiridma2278
@piyumiridma2278 2 жыл бұрын
ලස්සන.. ඒ වගේම හිත නිවෙන පා වෙලා යනව වගේ දැනෙන්නේ....☺❤🔥💫
@saurumakalpani1765
@saurumakalpani1765 2 жыл бұрын
මේ සින්දු අහද්දි එන වේදනාව කියන්න තේරෙන් නෑ....🥺💔💔💔💔
@nishanthaamarasinghe2824
@nishanthaamarasinghe2824 Жыл бұрын
නියමයි මේ වගේ තව ටිකක් හදන්න... පැය දෙකක් විතර එක දිගට අහාන්න පුළුවන් වෙන්න.... ජය වේවා.....!
@tituakarsha1204
@tituakarsha1204 2 жыл бұрын
🥺❤අනෙ...මේක song collection එක අහනකොට...එයාවමනෙ මතක් වෙන්නෙ...🥰🥺❤💫
@yohandesilva5566
@yohandesilva5566 2 жыл бұрын
Aiyooo😔
@nayominirosha6680
@nayominirosha6680 Жыл бұрын
Like me
@aravindadeshan
@aravindadeshan Жыл бұрын
😢
@tharushisampaya
@tharushisampaya 9 ай бұрын
@llllllll8495
@llllllll8495 Жыл бұрын
සිංදුත් අහගෙන තමන්ගෙ කෙනත් මතක් කරගෙන comment ටිකත් කියවනකොට වෙන දේවලුත් මතක් වෙනකොට පට්ට
@nidanimuthunamage271
@nidanimuthunamage271 Жыл бұрын
සුපිරි song ටික තව මේ වගේ සින්දු ඕනා 😍😍
@hanusajayartna6035
@hanusajayartna6035 2 жыл бұрын
අනී🥺😚😍 හරිම ලස්සනයි කියන්න වචන නෑ ගොඩාක් ආසාවෙන් ඇහුවා
@herathbandara9095
@herathbandara9095 2 жыл бұрын
These are the most beautiful songs that i have heared ..i love these songs list soo..much..and..good luck ..thnk you for giving this song
@sahanjude1647
@sahanjude1647 2 жыл бұрын
පට්ට මචං,තනිකමට මේක ලොකු දෙයක්
@w.piyumihansikawikkramarat1111
@w.piyumihansikawikkramarat1111 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම😔
@yasasmiseshadi7661
@yasasmiseshadi7661 2 жыл бұрын
අන්නේකයි 😊
@iroshikagemanig6539
@iroshikagemanig6539 2 жыл бұрын
මනො පරකට සුපිරි බුට් කපු අයටත් සුපිරි .අවංක හදවතින් කියන්න මෙ සිංදු ට්ක හද පතුලට යවන්න පුලුවන් .......❤️ අහනවා නම් මෙන්න සිංදු 😌... ...............
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
හරිම ලස්සනයි 😊❤
@chathurangaariyasinghe9835
@chathurangaariyasinghe9835 Жыл бұрын
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී...ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇතී .. ❤My love pubudu 😍
@Oshanj
@Oshanj 2 ай бұрын
ලෝකෙටම හිට් වෙන්න ඕන සිංදු මේවා❤
@tharindisilva9307
@tharindisilva9307 2 жыл бұрын
Maara lassani eya laga hitapu dawas mathak una api dennama aasawen ahapu sindu tikk maarama lassani ❤️
@slnggaming3348
@slnggaming3348 2 жыл бұрын
Ex කෙනෙක් ඉදලා නෑ ඒත් ඉදියා වගේ oi දුකයි🙂❤️
@mochigirl5648
@mochigirl5648 2 жыл бұрын
Ai bn e kollek hitiyeth na ducai hby 🙂😪
@amazingeditz7059
@amazingeditz7059 2 жыл бұрын
🤣👌
@rexzy_music7654
@rexzy_music7654 Жыл бұрын
Matth ayida manda mara ducyi bn
@nayanapriyangani3293
@nayanapriyangani3293 Жыл бұрын
Ane manda matath ehemai
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Matath oi
@lakdinusandaruwan3671
@lakdinusandaruwan3671 2 жыл бұрын
Broken... But now healing when listening to this... ❤️❤️
@dinendrisubasinghe8074
@dinendrisubasinghe8074 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ♥️👍
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
මම ධනවත්..විශ්වයට ස්තූතියි
@isharajayathissa7146
@isharajayathissa7146 2 жыл бұрын
Law of attraction 😊
@sewwandikanchana6779
@sewwandikanchana6779 2 жыл бұрын
Ekha oyge mhasiye parthpala kiyla hithuwanm oyta oyge watinakama terei,ibe labunam ehema hithlth wedak nhe
@nethmiwickramasinghe7341
@nethmiwickramasinghe7341 2 жыл бұрын
Mamath
@mudithaprasansani9911
@mudithaprasansani9911 2 жыл бұрын
@@isharajayathissa7146 ĺĺlĺllp
@sheharithennakoon2732
@sheharithennakoon2732 2 жыл бұрын
@@sewwandikanchana6779 vgugucgcg cgģģuģýgģgh0
@swag_gima
@swag_gima 7 ай бұрын
supiri song tika😄😄😄
@sadalidevindi9806
@sadalidevindi9806 Жыл бұрын
සෙවනැල්ලත් මග හැර යන අදුරේදිත් මා ගාවින් රැදී නුඹ හිටියද සංසාරෙත් මේ වගේ මං ගාවින්ම රැඳී.....❤❤💞💞💗💗
@nethmiwickramasinghe7341
@nethmiwickramasinghe7341 2 жыл бұрын
Mama hodama manoparaka inne mata pissu wge ayyee ♥️
@thashendanuja2803
@thashendanuja2803 Жыл бұрын
මේ සින්දු ඇහෙද්දි දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ.❤❤
@wasanadilrukshi9950
@wasanadilrukshi9950 2 жыл бұрын
ඉතින් දුක් වන්නේ කිමැයි අපි දිනක් එයි අප හමුවනා........
@dinendrasampath6828
@dinendrasampath6828 2 жыл бұрын
Hm
@chenukahettiarachchi9584
@chenukahettiarachchi9584 2 жыл бұрын
මන් බලාපොරොත්තු වුණු හැම සින්දුවක්ම මේකේ තීනවා ♥️
@shandar2627
@shandar2627 2 жыл бұрын
Ow
@dilshanikawshlya2440
@dilshanikawshlya2440 2 жыл бұрын
ආදරෙ කරනවට වඩා හොදයි තනියම ඉන්න එක😅
@dineshaaberathna2204
@dineshaaberathna2204 2 жыл бұрын
ලස්සනට ගැලපෙන ගීත එකතුවක්🔥
@NelumAkurana-t7d
@NelumAkurana-t7d 3 ай бұрын
ලස්සනයි නිදහසේ අහන්න පුලුවන් සින්දු ටිකක්❤❤❤❤❤
@gayaniwikramarathna6963
@gayaniwikramarathna6963 Жыл бұрын
ඒ හැම දේම සිහිවෙද්දී හිතට දුකයි.😥😥😥
@sithumsanketha8292
@sithumsanketha8292 2 жыл бұрын
ඇත්තටම ආදරේ කරාම අපි හොදටම රැවටෙනවා නැගිටින්න බැරි තරමට ම
@sachiththilanka814
@sachiththilanka814 2 жыл бұрын
Ow
@tharushisampaya
@tharushisampaya 9 ай бұрын
ඇත්ත ❤
@chalaniavishka9700
@chalaniavishka9700 2 жыл бұрын
ලස්සනයි සින්දු ටික❤❤
@nethmiwickramasinghe7341
@nethmiwickramasinghe7341 2 жыл бұрын
Harima harima mama kanchana
@sakunianuththara2072
@sakunianuththara2072 2 жыл бұрын
හිතේ තියන තුවාල වීම් එක්ක මෙ සිංදු ටික අහද්දී පොඩි කඩුලක් ආවා 🥺💔
@dewmisathsarani5042
@dewmisathsarani5042 2 жыл бұрын
මේ song list eka harima lassanai . verry nise #manosong.🎶👌
@Erandastudio4365
@Erandastudio4365 2 жыл бұрын
මනෝ පාරක් ගහන්න තමයි සින්දු හෙව්ව් බන් 😀😀😀
@dilanbottoni1638
@dilanbottoni1638 11 ай бұрын
නියමයි කියන්න වචන නෑ ජීවිතේ ගැන හැම දේම තෙරෙනවා.(අකා මකා වීලා) එකයි (යශෝධරා) සින්දුවයි තිබ්බම් පට්ට ලස්සනයි..
@dilshansadaruwan7884
@dilshansadaruwan7884 2 жыл бұрын
ආදරේ බොරු දෙයක් නෙමෙයි බන්..අපි වැරදි තැන් වල නතර වෙලා..එතනට ඇබ්බැහි වෙලා පස්සෙ දුක් විදිනවා..උබලටම කියල කෙනෙක් ඉන්නවා ..එ නිසා වැරදි තැන් වල නතර වෙන් නැතුව ඉදහල්ලා❤️
@shanmadusanka4378
@shanmadusanka4378 Жыл бұрын
👊
@r__a__s__h162
@r__a__s__h162 Жыл бұрын
😒😑
@adeeshan
@adeeshan Жыл бұрын
ඔය කියල තියෙන්නෙ හෙන ගැහුව වගේ
@chathuraniajantha5659
@chathuraniajantha5659 Жыл бұрын
ඔව්..වැරදි තැනක නතර වෙලා. එතනට ඇබ්බැහි වෙලා දුක් විදිනවා. 😢 ඒක අසරණකමක් වෙල..😢😢😢
@Scoutcavalry
@Scoutcavalry 2 жыл бұрын
මේපාරත් සුපිරි එකතුවක්😇❤️
@dunillk
@dunillk 2 жыл бұрын
AÀ+++
@NoNAme-bq1ww
@NoNAme-bq1ww 2 жыл бұрын
Niyama collection ekak😘. ඔලු කුඩු වෙම්න වැදුනා පුතේබ්🤓🇱🇰
@SLSENI2005
@SLSENI2005 2 жыл бұрын
Thank you aiye ape hitata sanesimak genavata 😇🤠🤠😎
@madubashithaliyanage6491
@madubashithaliyanage6491 11 ай бұрын
කවදා හරී ආයේත් එනකල් බලන් ඉන්නවා..❤️
@Savi4426
@Savi4426 10 ай бұрын
😊
@juhisapna9710
@juhisapna9710 2 ай бұрын
හීන මකා❤ සංසාරිනී
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
දුරින් බලන් ඉන්න පුලුවන්... දුරින් බලන් ප්‍රේම කරන්න පුලුවන්... . . ඉතිම් කුමකට ද....ප්‍රේමය උතුම් එය පරිත්‍යාගයක් වෙන තරමටම 😊🌸❤️
@PoornimaThilini-xk5fn
@PoornimaThilini-xk5fn 9 ай бұрын
ලස්සන සින්දු ටික... ඒයා තමා මට මේ සින්දු අහන්න පුරුදු කලේ... එයාට ගොඩක් ආදරෙයි .. ඒත් එයා මට කවදාවත් හිමිවෙන්නෙ නම් නැහැ ... ඒත්මගෙ මුලු හදවතිනම එයාට ගොඩක් ආදරෙයි ...❤
@mrnix7327
@mrnix7327 2 жыл бұрын
Katha karaganna wachana na…😵‍💫 Supiriyak…mohanaya una wage…🥺❤️
@planetakila2691
@planetakila2691 2 жыл бұрын
These singers must be proud because they attracted my heart chakra. May universe they deserve abundance.
@Nileshdesilva1708
@Nileshdesilva1708 2 жыл бұрын
Aththatama patta❤️
@slchanneld9077
@slchanneld9077 Жыл бұрын
ජීවිතේ හොදටම කෙළවිල ඉන්නේ.. මේ සින්දු භාවනාවක් වගේ හිත නිවනවා මගේ නම්.. අවංකවම.. ලගින් ඉඳපු උන් ටික ටික ඈත් වෙලා කෙල්ල දාලා ගිහිල්ලා තනියම ඉන්නකොට මේ සින්දු ❤
@nidanimuthunamage271
@nidanimuthunamage271 Жыл бұрын
ඇත්තද 😂
@Akiyuu69
@Akiyuu69 2 жыл бұрын
තෑම්ස් බම්😽❤️ගැම්මක් මේක💛
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,6 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 37 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 37 МЛН
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,3 МЛН
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,6 МЛН
මනෝපාරකට Vol : 2 💚 Old songs collection
44:44
Mano Music
Рет қаралды 2,1 МЛН
මනෝපාරකට Vol : 10 💛 Sinhala songs collection
37:50
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 37 МЛН