මනෝපාරකට Vol:07 🖤 Old songs collection...

  Рет қаралды 2,349,412

Mano Music

Mano Music

Күн бұрын

Пікірлер: 393
@dewniladeesha5095
@dewniladeesha5095 2 жыл бұрын
Please pin this comment 😊 [00:00:00] නෙතු සැලුනා [00:05:02] යායට පායනා [00:08:50] නින්ද නොයන හැන්දෑවේ [00:12:26] දෑස තෙමිලා [00:15:29] හිනා වෙන්න බැරි තරමට [00:19:18] කිරි කෝඩු හිතට [00:23:43] දෙනුවන් පුරා [00:27:09] ලබැදියේ [00:30:43] මතකද හැන්දෑවේ [00:35:51] ආඩම්බරයි [00:39:10] රෑ අහසේ තරු ගානට [00:42:41] පානා සෙනෙහස [00:46:04] මනමාලි [00:50:40] රූ සිරි [00:54:17] තරුද නිදන [00:57:27] හදාගන්න මේ හිත [01:00:50] මන්දාරම් වැහිපොද කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීත එකතුවක්.....
@anjanajanothma3950
@anjanajanothma3950 2 жыл бұрын
Tg
@damiththaranga6311
@damiththaranga6311 2 жыл бұрын
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@Imaa_Vlogs
@Imaa_Vlogs 2 жыл бұрын
Ouuuu❤️
@kalanapradeep3742
@kalanapradeep3742 2 жыл бұрын
niyamai
@naduniweerasinghe5002
@naduniweerasinghe5002 2 жыл бұрын
Super
@RashmikaDenuwan-e8k
@RashmikaDenuwan-e8k 7 ай бұрын
ජිවිතෙ කියන්නෙ එක මලක් විතරයි මල පරවෙනව වගෙ තමයි අපේ ජිවිතෙ දවසක අපිත් මැරෙනව එතකම් තමෛ මෙ හැම සෙල්ලම්ක්ම ජීවිතයේ යතාර්තය කියල දෙයක් තියෙනව් එක තේරුම් ගන්න ජීවත් වෙන්න ආසය් එතකොට 😊
@rohinigunawardana6325
@rohinigunawardana6325 Жыл бұрын
ඒ කාලේ නිකමට කනට ඇහුනට තේරුමක් තේරුනේ නෑ...හැබැයි තේරුනේ නැතත් ඒ කාලෙ ඉඳන් මාරම ආදරේ සින්දු ටිකක්.. දැන් අහම්බෙන් හම්බෙලා play කරාම චූටි කාලේ මේ සින්දු අහපු කාලෙට ආයිම ඇදිලා ගිහින් මතක අවුස්සන විදියත් හරිම අමුතුයි..ඒ අතීතේ හරි ලස්සනයි..ඒ වගේම නිදහස්.. Anyway thanks for this
@wishmikaveesharathnayake
@wishmikaveesharathnayake Жыл бұрын
ආදරේ කරද්දි වගේ නෙවෙයි ආදරේ නිසා විදවද්දි ගොඩාක් අමාරුයි.🥺🙂 මෙහෙම හරි දුක මකාගන්න පුලුවන් විදිහට දෙයක් කරපු ඔයාට ගොඩාක් ස්තුතියි 😊👍
@KusalAnuruddha
@KusalAnuruddha 10 ай бұрын
😢
@Sathsara-h4f
@Sathsara-h4f 7 ай бұрын
kello hinda duk venna epa bn. lankawe kochchara kello innawada.
@ThilinaViraj-b9y
@ThilinaViraj-b9y 2 ай бұрын
Moko aula
@chandima_Dima
@chandima_Dima Жыл бұрын
අතීතය කොච්චර අසුන්දර උනත් ඒ තුල තියන ආදරනිය බැදීම් වලට මං අදටත් ප්‍රේම කරනවා❤️❤️ අතීතය මතක් කරන ආදරණීය සින්දු ටිකක්..❤️❤️
@chandikahishan1066
@chandikahishan1066 Жыл бұрын
ඒ සුන්දර අතීතෙ මතක කවදාවත් අමතක කරන්න බැරි තරම් ලස්සනයි❤️
@yohanransara1930
@yohanransara1930 Жыл бұрын
Me too. Godak parana dewal godak mathak una. Mona unath e parana mathakayan, badim walata thamath adarei. ❤️
@traveler8667
@traveler8667 11 ай бұрын
කල් යනකොට තේරෙනවා old is gold 💟 I felt it🙂❤️
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 11 ай бұрын
Always Old Is Gold bro..🤩🤑No doubt About It..😉🏅🖤👌
@ctbro43
@ctbro43 5 ай бұрын
එක ඇත්ත ❤❤🥺
@sachinidaglas7700
@sachinidaglas7700 Ай бұрын
ගනන් ගන්න එපා බන්😂
@maashimadusha8633
@maashimadusha8633 Жыл бұрын
දෑස තෙමිලා හීන පෙගුනා......ඔබට තිබු ආදාරෙ හින්දා...❤❤❤❤
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඒ කාලේ මේ සින්දු අහද්දි දැනුන හැගීම අයෙම දැනෙනවා 😍😍😍😍😍👌👌👌👌👌👌
@gimzara5250
@gimzara5250 2 жыл бұрын
ආසම සින්දු කොත්තුවක්! 🖤🖤🖤🖤🖤🖤🔥🔥🔥🔥🔥🔥🔥🔥🤟🤟🤟🤟🤟🤟 නියමයි!
@sachinidaglas7700
@sachinidaglas7700 Ай бұрын
සුපිරි bro digatama yan ohoma 😊
@MadushWSSH-rm5ou
@MadushWSSH-rm5ou 5 ай бұрын
ඉස්සරම මේ සින්දු ඇහුනෙ radio එකෙන් හරි TV එකෙන් හරි විතරයි.. ඒ සින්දු ඇහෙද්දි දැනුනු feeling එක. දැන් වගේ සමාජ මාධ්‍ය ප්‍රචලිත නැති ඒ කාලේ දැනුනු හැගීම් වචන කරන්න මේ වගේ comment section එකක් තිබ්බෙ නෑනේ. ආදරෙයි ඒ කාලෙට අරන් යන්න හදපු මේ collection එකට ❤️
@sanjeewaperera5928
@sanjeewaperera5928 Жыл бұрын
ආදරේ නිසා විදෝන හැමෝම සුවපත් වේවා!🥺💔
@vihangishamika9956
@vihangishamika9956 2 жыл бұрын
අතීතයේ මතක වලට අයේ හිත අරන් යනවා . 😐 මාරම ලස්සනයි 🙂
@sagarikafonseka7022
@sagarikafonseka7022 2 жыл бұрын
යමෙකුට සමීප විමට මා බෙහෙවින් බිය වෙමි මන්ද ඔන්ගෙ පුංචි වෙනස්විමකදි පවා මට දරාගන්න නොහැකි නිසවෙනි🥺🥺
@chamoddesilva3321
@chamoddesilva3321 Жыл бұрын
මුලින් තේරුන් ගත්තනම් හරි නෙ
@slmrazura7381
@slmrazura7381 Жыл бұрын
🤧💔
@slmrazura7381
@slmrazura7381 Жыл бұрын
@@chamoddesilva3321 lesi nh
@AMaN-wo4fe
@AMaN-wo4fe Жыл бұрын
සෑම අත්දැකීමක්ම පාඩමක් වන්නේ එය සිදු වූ ආකාරයත් ඔවුන් බලාපොරොත්තු වූ දේත් වටහාගත්තොත් පමණි
@chandima_Dima
@chandima_Dima Жыл бұрын
🥺🥺🥺
@ShayuriAmoda-wl9wu
@ShayuriAmoda-wl9wu Жыл бұрын
මේ සිංදු හැමදාම අලුත්..... නොමියෙන ගීත❤️💆
@ishansooriyaarachchi7260
@ishansooriyaarachchi7260 Жыл бұрын
ආතල්, ඔයාව හම්බෙන්න වටින පුද්ගලයෙක් , ආදරෙයි ,
@Wish2002sanjana
@Wish2002sanjana Жыл бұрын
Meka mru ❤️👌 asama sindu tika okkoma ekt tynwa 😍❤️
@DinukaNaveen
@DinukaNaveen 10 ай бұрын
හ්‍ම්‍ ඔව් 2024 වෙලත්‍ තාමත්‍ අහනවා ආසම සිංදු 😇❤️🥺
@Howto_doit
@Howto_doit 2 жыл бұрын
වචන නැ අඩුපාඩු නැ ගැම්මක් දිගටම යමු Sago ❤🥺✨
@methuka1295
@methuka1295 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු එකතුවක්..🥺❤️✊💨
@chandrikanawarathne7168
@chandrikanawarathne7168 Жыл бұрын
18HEUJDWJEJHEY
@DARKSTARGAMER1
@DARKSTARGAMER1 2 жыл бұрын
ඔය සිංදු එක්ක දැං තියෙන ඒවට හැරෙන්නවත් පුලුවන්ද ❤️❤️
@Ravihansasandamini
@Ravihansasandamini 4 ай бұрын
සතියේ දවස් 5 ක්ම stress එකෙන් වැඩ කරලා සෙනසුරාදා ඉරිදා වෙනකන් බලන් ඉන්නේ සින්දුවක් දාගෙන ඒ දවස් දෙකේ නිදහසේ ඉන්න . කොච්චර සිංදු play list වල තිබ්බාත් මේ සිංදු තරම් හිතට වැදුනු සිංදු නම් හොයාගන්න බෑ කොහොමත් ❤
@lkshortvideos2359
@lkshortvideos2359 4 ай бұрын
100% True. Same here. 😢
@dinushaherath308
@dinushaherath308 4 ай бұрын
💫
@ClownDarkBlack
@ClownDarkBlack 3 ай бұрын
Same ✌️
@surekasureka9396
@surekasureka9396 10 ай бұрын
ආදරය මුල දි සුන්දරයි ,පසුව ඉතා අසුන්දරයි.එයයි මෙතෙක් ආ ගමන් මගෙහි සාරාන්ෂය 😢😢😢😢
@chamodbashitha2468
@chamodbashitha2468 7 ай бұрын
Hamotama ehema na😂
@shakaboom2513
@shakaboom2513 3 ай бұрын
මොකටද දරාගන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් කරගන්න විනාඩියයිනෙ යන්නෙ 😏 දැන් ඉන්න එකා හොඳ නැත්තන් හෙට වෙන එකෙක් සෙට් කරගන්න. ඌත් සෙට් නැත්තන් අනිද්දා තව එකෙක්. ඔහොම ඔහොම වටේට යන්නනෙ තියෙන්නෙ කෙල්ලොන්ට නම් ඊසි නෙ ඒ වැඩේ 😂
@pasanshavinda94
@pasanshavinda94 2 ай бұрын
ඒම නෑ 😅
@kalpanirathnayake8466
@kalpanirathnayake8466 4 ай бұрын
පාඩම් කරන ගමන් අහන්නෙ...😍 පොඩ්ඩක් වත් නිදිමත එන් නෑ ..🤩 thank you ❤️
@isu5578
@isu5578 2 ай бұрын
me too
@CARSCHARACTER
@CARSCHARACTER 2 ай бұрын
Eee kohomada bn ee😂
@kalpanirathnayake8466
@kalpanirathnayake8466 2 ай бұрын
@@CARSCHARACTER කන් දෙකෙන් 🤣
@Tharu_princess
@Tharu_princess 4 ай бұрын
අවුරුදු හයෙ හතේ ඉන්න කාලෙදි රේඩියෝ එකේ ගිහිපු සින්දු හරිම ලස්සනයි දැන් තියෙන සින්දු වලට වඩා❤
@gayandanika141
@gayandanika141 4 ай бұрын
mmm
@nimeshpnaulla
@nimeshpnaulla 2 жыл бұрын
Radio එකෙන් සින්දු අහපු ඒ අතිතයට තාමත් ♥️♥️
@hansadineth3431
@hansadineth3431 2 жыл бұрын
කියල වැඩක් නෑ සුපිරී 🥺🥺🥺🥺😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pahansara2682
@pahansara2682 2 жыл бұрын
වෙනමම ලෝකෙකට අරන් යනව. ඒත් අන්තිමට collection එක ඉවර උනාම ලොකු පාලුවක් දැනෙනව , ඒ වෙලාවට හිතෙනව ආදරේ කන්න කෙනා ලග ඉදියනම් කියල 🥺
@dilshanhannadige3715
@dilshanhannadige3715 2 жыл бұрын
කන්න කෙනා 😗
@kusalbro9782
@kusalbro9782 2 жыл бұрын
𝘈𝘕𝘌 𝘱𝘸
@ravieranga356
@ravieranga356 4 ай бұрын
💯
@maheshchathu9336
@maheshchathu9336 2 жыл бұрын
මතකයන් වලට රැගෙන යන මොහොතක්…..😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔 ඒ ආදරේට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නොලැබෙන ආදර මතකයන් දුරස් වන එ මොහොතක මතක ආදරේ😔😔😔😔🙏🏻
@sagarikafonseka7022
@sagarikafonseka7022 2 жыл бұрын
ආදරෙ මෙ තරම් වෙදනා ඇයි ජිවිතෙම මතක් වෙන සින්දු ටිකක්🥺
@ශාන්-ච6ට
@ශාන්-ච6ට 7 ай бұрын
ආදරය බිඩියකි එය උරන්නා මොඩයකි😮
@NihalS-f3c
@NihalS-f3c 4 ай бұрын
😂
@CARSCHARACTER
@CARSCHARACTER 2 ай бұрын
Mage eka
@isurudushan680
@isurudushan680 2 жыл бұрын
හදවතේ රැදුනු ගී මතක ❤️❤️🎶🎶🎶
@mashiniperera4339
@mashiniperera4339 2 жыл бұрын
මෙ සිංදුවලට ගහන්න සිංදු නැ ❤️
@janakasampath2633
@janakasampath2633 Жыл бұрын
අතීතයටම ඇදීගියා මතකයන් සිහියට නැගෙන තරමටම ඉතින් මනෝලෝකයක මොහොතකට නතර උනා මගේ මතකයන් එක්ක 🙂💗
@Ruwan-p2j
@Ruwan-p2j 3 ай бұрын
ආදරය වෙනුවෙන් ව්දවන හැම හදවතක්ම ❤❤❤ සුව පත් වෙවා❤❤❤❤❤❤❤
@shehanharindu4105
@shehanharindu4105 15 күн бұрын
'ඒ කාලෙට හෝරාවක්' Love it ❤
@danushkabandara672
@danushkabandara672 2 жыл бұрын
කියන්න වචන නැ සුපිරියක් ❤️
@11uthika
@11uthika Ай бұрын
මේ සිංදු අහන් ඉන්න ආසයි !Golden hits ❤ දැං තියෙන්නෙ සිංදු නෙවෙයි මළ ඈඬියාවල් ඒකත් කියන්න එපැයි🤦‍♀
@prasalive-gy4tm
@prasalive-gy4tm 2 ай бұрын
දවසක මේ සිංදු අහගෙන සීතල පැත්තක යන්න ආසාවෙන් ඉන්නවා...💕
@sahanifernando3188
@sahanifernando3188 4 ай бұрын
2000න් පස්සෙ අය 🙈🙋
@HelloPabasara
@HelloPabasara 10 ай бұрын
මා මෙහි දුටුවා බූට් කාපු අයව 😅 සිංදු ටික සුපිරි
@helaya5700
@helaya5700 2 жыл бұрын
Niyama.😉❤
@jeveenjayawardana7626
@jeveenjayawardana7626 2 жыл бұрын
පැය ඉවර වෙනවා දන්නෙ නෑ❤️❤️❤️පිස්සුවක්
@kingofficialyt2777
@kingofficialyt2777 2 жыл бұрын
sirawatama
@sinnappanclera4115
@sinnappanclera4115 2 жыл бұрын
Last dwodays am crying now am sick morning I want ospitael
@sandunilakshani1776
@sandunilakshani1776 Жыл бұрын
භාවනාවක්🤕💜️
@shanfunmusic.9942
@shanfunmusic.9942 2 жыл бұрын
aththata lassanai sindhu tika thaks bro
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks Жыл бұрын
වෑව් පට්ට COLLECTION එකක් 💝
@fredikrish9946
@fredikrish9946 Жыл бұрын
අතීතය මතක් කරලා දෙන එක තැනක්🥰😌❤️🎶🎶
@chalanganaeshan2123
@chalanganaeshan2123 2 жыл бұрын
සුපිරියක් ❤️‍🔥
@dopemine6730
@dopemine6730 2 жыл бұрын
Ape podi kaale💪💪🍻
@chamathsandeep6139
@chamathsandeep6139 2 жыл бұрын
fatta ❤️😈 අතීත ආවර්ජනය 🥵🥰
@කලුසිංහයා-ඪ8ල
@කලුසිංහයා-ඪ8ල 2 жыл бұрын
වැඩි පිරිසක් 90'.... 💪🤗
@tharindupremanath7302
@tharindupremanath7302 2 жыл бұрын
🤙
@chamifernando82
@chamifernando82 Жыл бұрын
2000 ayath ahanawa♥️
@G4MBIT
@G4MBIT Жыл бұрын
ekenma
@vineshapramukthinijayasoor2802
@vineshapramukthinijayasoor2802 Жыл бұрын
2003ne MN .
@HasithaLakshan-oc8vv
@HasithaLakshan-oc8vv 8 ай бұрын
​@vineshapramukthinijaya😊soor2802
@sasaniswimali1269
@sasaniswimali1269 Жыл бұрын
මාරම ලස්සනයි❤️❤️❤️❤️
@suranjikanhanamala5501
@suranjikanhanamala5501 2 жыл бұрын
💝අම්මෝ ඒක .... අතීතයට ගියා💟
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
💚🌹🌹🌹 🤗🤗🤗 ගොඩාක් ලස්සනයි නියමයි 💚🌹
@hansikamaduroshani8751
@hansikamaduroshani8751 2 жыл бұрын
Wow.nice songs.kochachara ඇහුවත් epa wenne na me wage sindunam.❤️❤️❤️
@Kasundhananjaya2916
@Kasundhananjaya2916 5 ай бұрын
සිංදු අහ අහ පාඩම් කර කර හිටියෙ "හිනා වෙන්න බැරි තරමට" සිංදුව ඇහෙද්දි පපුවට එකක් වෙලා ගියා.අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ නිකම්🥺 ❤
@ABJAYARATHNA-og8pf
@ABJAYARATHNA-og8pf 6 ай бұрын
භාවනාවක් වගෙ අනේ❤❤❤❤❤❤❤❤
@achinimadhushani944
@achinimadhushani944 Ай бұрын
2003 මටත් කියන්න තියෙන්නෙ ...Old is Gold 🧚♥️
@user-ws1ye6wl7x
@user-ws1ye6wl7x 2 жыл бұрын
😇😇😇🤗Nice. Bro👌
@oshadhipathirana5717
@oshadhipathirana5717 2 жыл бұрын
Woow superb collection 🍃✨️
@lahirumadushanka1474
@lahirumadushanka1474 2 жыл бұрын
Paharak 🤩
@nishanthaneranga2998
@nishanthaneranga2998 4 ай бұрын
Sounds quality eka patta❤
@ojithaindrachapa2636
@ojithaindrachapa2636 Жыл бұрын
90's favourite song collection, superb
@madushithennakoon4686
@madushithennakoon4686 Жыл бұрын
Cupiri මනෝපාරක් ගැහුවා😌❤
@nuwanpriyankara-px8mf
@nuwanpriyankara-px8mf Жыл бұрын
Hi ඉතින් කොහොමද 😊
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 2 жыл бұрын
මනෝපාරට මරූ❤️❤️❤️❤️❤️
@alagiyadewadilshisandunika4355
@alagiyadewadilshisandunika4355 Жыл бұрын
මනස නිදහස් උනා කියාගන්න බැරි තරමට 🤗✌️❤
@ahamed7290
@ahamed7290 2 жыл бұрын
හිතට වැදුනා බං ❤😔
@ShehanDulanjan-pm7es
@ShehanDulanjan-pm7es 10 ай бұрын
අතීත මතක වලට නැවත ගියා වගෙ,ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු අධිමාත්‍ර 🥹♥️♥️🔥🔥
@TharukaDilmina
@TharukaDilmina 2 ай бұрын
😅අනේ මංදා...ඒකපුදුම හැගීමක්.ලගට එද්දිත් ඈත තියා දකිද්දිත් ඇග වෙව්ලනව ඒ දවස් වල..අපි සුදු uniforms ඇදන් ඒ ගත කරපු කාලෙ හරිම ලස්සනයි ...ඒත් දැන් හිතෙනව ඒ කාලෙ ආයෙ එනව නම් මං එයා දිහාබලන්නෙවත් නෑ කියල.මං හිතනව මට පාසල් ජීවිතේ ඊට වඩා විදින්න තිබ්බ කියල.මට තව ඉගෙන ගන්න තිබ්බ කියල...මං මගෙ ලමයින්ට නම් ඒක කියල දෙනව ලොකු වුනාම....ඒක වරදක් නෙමේ...ඒත් පාසල් කාලෙ ප්‍රේම කරනවට වඩා ඒ කාලෙ ඊට වඩා විදින්න පුලුවන් ....අද මං හොදින් ඉන්නව.එයත් කොහේහරි ඇති....පසුතැවීමක් නෙමේ...ඒත් මට හිතෙනව පාසල් ප්‍රේමය එක්ක ජීවිතේ දින්නන්න තරම් බුද්ධිමත් කමක් ඒ කාලෙ තිබ්බෙ නෑ කියලා....
@sachinidaglas7700
@sachinidaglas7700 Ай бұрын
That's right😍
@ShipSinkingProductions
@ShipSinkingProductions 2 жыл бұрын
Niyamai Brother ❤❤❤❤ Effects Tika 👌👌
@sonurasanjana7607
@sonurasanjana7607 2 жыл бұрын
Supiri song collection ekk❤❤
@wijithakumari7314
@wijithakumari7314 2 жыл бұрын
සුපිරිඅා
@Sachitha4356
@Sachitha4356 2 жыл бұрын
Cupiriyak bn 😍
@anupanehan4024
@anupanehan4024 2 жыл бұрын
patta kelle tharahavechca velavata ahagena ina puluvan duka thunivena😪😥😢
@dn8149
@dn8149 Ай бұрын
හින වෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට 🥺❤
@lahirudabare5409
@lahirudabare5409 2 жыл бұрын
සුපිරි 🔥
@yasiruc_017
@yasiruc_017 2 жыл бұрын
1 st comment ❤️💫
@dularilakmali9989
@dularilakmali9989 Жыл бұрын
කොච්චර ආදරේ උනත් එයය් කියන්නෙත් නෑ මම් කියන්නෙත් නෑ... බැරිවෙලා හරී සීමා වලින් එලියට ඇවිත් පෙනුනොත් ආදරේ තරම් ( පිස්සු හැදිලද ඇනයක් නොවී ඉදහන් හරිද 😒👍 ) ඔයි වචන ටිකෙන් වහනව ආදරේ තරම් දෙන්නම 😌❤ ඉතින් ලමයෝ ආදරේ නොකියම ඉමූ දැනුනත් නොදැනුනා වගේ ඉමූ....🤗❤
@dhanushkasampath2817
@dhanushkasampath2817 11 ай бұрын
gammak thama showdy
@404ERROR-x1t
@404ERROR-x1t Жыл бұрын
Gammak tamai bn 😃
@nidarshawickramasinghe2994
@nidarshawickramasinghe2994 2 жыл бұрын
Awesome!🎅❤️
@yasithisurantha2454
@yasithisurantha2454 2 жыл бұрын
Respect great work .❤️😍
@AwanthiUpamalika
@AwanthiUpamalika 4 күн бұрын
#Sithala hulaga# wassa# Depaththema muhuda diha balagana# manoparakata supirima sindu set ekath ahagana kayts- Jaffna bus eke janele ainaka hand free ekka# Niyamai ❤❤
@spaceeye4959
@spaceeye4959 2 жыл бұрын
maru ❤️
@shamindahansamal8806
@shamindahansamal8806 2 жыл бұрын
Superb❣️
@NavindaGihan
@NavindaGihan 8 ай бұрын
ආසම ඒවා එකතුවක් ❤
@chathurikajayalath-iy1sb
@chathurikajayalath-iy1sb Жыл бұрын
Athethayata sitha giya sindu.... lassanai.......
@srimaldmns1142
@srimaldmns1142 Жыл бұрын
වෙනම ලොකේකට මේ සිංදු ඇහෙද්දි අරං යන්නේ මාව විතරද 🖤👌🙂
@pubudu868
@pubudu868 Жыл бұрын
ne sago
@Nuwangi-mn6ok
@Nuwangi-mn6ok Жыл бұрын
Ahasa nm durai.. Sadha nena waga sabai.. Hmm.... 💙
@shehannethmindamax1115
@shehannethmindamax1115 2 жыл бұрын
patta bro♥♥
@EasyQuickRecipes
@EasyQuickRecipes Жыл бұрын
supiri 😍😍
@SaliyaA.j.m
@SaliyaA.j.m 6 ай бұрын
Samahara sindu iskole kaleta aran yanawa.ada api ateete idala warthamaneta awith wayas pahu karan.eth me sindu tamath tarunai.❤❤❤❤❤
@prasalive-gy4tm
@prasalive-gy4tm 2 ай бұрын
ලස්සන මතක ගොන්නක් එකපාර මතකෙට ආවා ❤😔
@kaveeshvaramadubashana22
@kaveeshvaramadubashana22 2 жыл бұрын
මෙක මරු බන්
@TMACREMIXOFFICIAL
@TMACREMIXOFFICIAL 2 жыл бұрын
Ammoh mano m tmi supiri🔥🎧
@nipunidhananjana5856
@nipunidhananjana5856 2 жыл бұрын
super hitz 😍😍😍
@pasanmunasinghe6059
@pasanmunasinghe6059 2 жыл бұрын
ඒ අතීතය මතක් වෙනවා 🥰❤️
@TharushiMadubashini-sg5yj
@TharushiMadubashini-sg5yj Жыл бұрын
Oya eka sinduwakatawath mn asa na. Eth aulk na lassanai creation eka👍
@srimalikumari2154
@srimalikumari2154 2 жыл бұрын
Beautiful song collection ❤️❤️
@AyeshaSubashini-u4p
@AyeshaSubashini-u4p Жыл бұрын
Supiri hinawenna bari tharamata
@Disath99
@Disath99 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@arjunaharsha9255
@arjunaharsha9255 Жыл бұрын
Nice song brother ❤️👏
මනෝපාරකට Vol : 03 💙 old songs collection
48:40
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,2 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
CHALI BEATS TOP 10 REMIX / CHALI BEATS
29:25
CHALI BEATS
Рет қаралды 1,6 МЛН
මනෝපාරකට Vol : 05 🖤 Old songs collection
44:00
Mano Music
Рет қаралды 1,3 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,6 МЛН
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,6 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,2 МЛН