No video

Manoparakata Sinhala Songs 2023 | Boot Songs Sinhala | Sad Songs Sinhala | 2023 New Sad Songs

  Рет қаралды 1,210,903

Wela's Theory

Wela's Theory

Күн бұрын

මෙවැනි අලුත්ම ගීත එකදිගට ඇසීමට අවශ්‍යනම් අපව SUBSCRIBE කරන්න බෙල් බටනය ඔබන්න. සුබ දවසක්!!
Welcome Back To You Tube Channel !! 🤍❔......................❕
All Credits Gose to Original Artists
මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
Editor And Artwork - Thimesha .T ( 0758113969 )

🥺♥️🖇️🪄🎀🔕__________
#sinhalasongs #newsong #2021newsinhalasong #HitSinhalaSong #2021SinhalaNewSong #Hit2021SinhalaSong #newsinhalasong2021 #aluthsinhalasindu #2021AluthSindu #audiojukebox #srilanka #hitsongs #tiktokvideo #trending #newtrendingtiktok #sinhalasongcollection #aluthmasindu #2021AluthSinhalaSindu
#new_sinhala_rap #rapsong #2022rap #new_songs_2022 #2022_new_sinhala_rap #2022 #best_sinhala_songs #2022_new_video #trending_song_sinhala #trending_video #new_remix #desawanamusic #sinhalaremix #lyrics #trendingstatus #boot_songs #new_songs_2022 #lyrics_whatsapp_status #whatsappstatus #treanding #nadagamkarayo #desawanaremix #tiktok #deweni_inima #Rap_remix #Sinhala_Rap #Dilo #dj_nonstop #2021_NEW_REMIX #DJ_NONSTOP #NEW_REMIX #kawadi #kawadiya #Dj_Ravindu #dj_nonstop #new_songs_2022 #desawanaremix #new_remix #tiktok #tiktoksinhaladjremix #deweni_inima #tiktok #2022_NEW_BOOT_SONGS_DJNONSTOP #Dj_NONSTOP #DJ_HASIYA_JAY #DRH_REMIX #new_songs_2022 #dj_remix_whatsapp_status #BEST_OF_REMIX #DJ_COLLECTION #DJ_REMIX #DJ_NONSTOP #DJ_RAVINDU #NEW_SONGS_2022 #newsong2021
#WenasaMusic #SinhalaRap #NewSinhalaRap #RapSinhalaSong #SinhalaNewSongs #2021NewSinhalaSong #hitdjnonstop2021sinhala #new2021songs #NewSongs2021 #sinhalamp3 #New2021HitSongs #Sinhala2021NewSongs #hitsinhalasong #newdjsong2021sinhalamp3download #SinhalaRapSongs #Rap2021NewSong #Rap #RapSellama #newsinhalarap #newsinhalasong2021 #2021AluthSindu #AluthRap2021 #sinhaladj #2021newdjsong #rapdjsong #rapmusic #SinhalaRapMusic #newsongs2021 #SinhalaRapNew #SinhalaRapSongs #SinhalaRapNonstop2021
#Sinhala2021RapSongs #sinhalatrendingsongs2021
#2021sinhala #Nadagamkarayo #deweni_inima
#NewSinhalaSongs2021Remix​ #NewSinhalaSongs2020Nonstop​ #Trending​
#DjSinhalaSongsRemix2021​ #SinhalaRemix​ #BootDjNonstop2020​ #RemixSongsSinhala​ #DesawanaRemix​ #NewSinhalaSongs​ #NewSinhalaDjSong2020​ #TikTokSinhalaDjRemix​
#dj_hasa_entertainment #car_stunts #DJHASAENTERTAINMENT #NEW_SONGS_2021 #NEW_REMIX #DJ_NONSTOP #Best_Sinhala_Songs #Top_Dj_Nonstop #hit_sinhala_songs #New_Dj_nonstop #Newdjremix #New_Songs #Boot_songs #No_Copyright_Music #DRH_REMIX
#nalola #Nalola_Dj #Nalola_Dj_Remix #SinhalaSongs #NewSinhalaRapSongs #2021rapsong #SinhalaNewRap #Sinhala2021RapSong #AluthRap2021Sindu #RapSindu #AluthRapSindu #2021SinhalaNewRapSindu #rap #SinhalaRap2021 #SinhalaRapNonstop #2021sinhala #RapSinhala2021 #RapSinhalaNewSong #SinhalaNewRap2021Collection #RapCollectionSinhala #SinhalaNewRapSongs2021 #newrapmashup2020 #SinhalaNew2021RapNonstop #SinhalaNewRapSong#සිංහලරැප් #Hits_Nonstop_DJ
#whatspp_status
New song new Sinhala dj nonstop, new dj song, new Sinhala dj song, new Sinhala dj remix, 2019 new Sinhala dj, 2019 dj song, 2018 new Sinhala dj song download, Sinhala dj nonstop 2019, best Sinhala dj | nonstop - 2019 Sinhala new song, best Sinhala dj nonstop 2020 Sinhala new song download, Sinhala dj remix, download 2020, 2019 new dj song Sinhala, 2020 new Sinhala dj song download, new Sinhala mix, Sinhala dj remix nonstop 2020, Sinhala dj nonstop, Dj nirosh2020 Sinhala dj nonstop, new dj song, new || Party Dance | Sinhala Song | 2020 Sinhala DJ NONSTOP
Sinhala OLD HITS Mix || DJ Nonstop || Party Dance | Sinhala Song | 2020 Sinhala DJ NONSTOP
Sinhala dj nonstop 2022,
Sinhala dj nonstop 2021,
Sinhala dj nonstop songs,

Пікірлер: 1 000
@nisharapiumi-ep3tw
@nisharapiumi-ep3tw Жыл бұрын
අනෙ මෙ කමේන්ට් වල තියෙන්න ඔයාලගෙ දුක.. මේව දකිනකොට ඇඩෙනව ඔක්කොටම වඩා.. එ අතින් මන් පින් කරල තියෙනවා.. අවන්ක ආදරයක් ලබන්න... කවදාවත් තමන්ගෙ කෙනාට දුකක් දෙන්න නම් එපා.. එයාව රවටන්නත් එපා.. ආදර කතා තියෙන හැම කෙනාම හැමදාම සතුටින් ඉන්න ඕන.. ඒ වගේම .. දුකින් ඉන්න අනිත් අයත් ඇස්වලින් වැටුනු කදුලු කැටයක් ගානෙ හිනා වෙන්න ඕන.. 🥺 පුන්චි ප්‍රාර්ථනයක් මගෙ... 🙂🙏❤️
@lahirusamp3731
@lahirusamp3731 11 ай бұрын
එහෙම වෙන්නෙ නෑ😢
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
පුංචි කාලෙ ඉදලා දෙමාපිය ආදරෙත අහිමි වුන මම ලැබුන ආදරේට ගොඩක් ආදරෙ කලා. ගොඩක් කිවිවා මට ඉන්නෙ ඔයා විතරයි කියලා නමුත් ගියා. ආදරෙ හරි පුදුමයි. ආදරෙ නැතත් අමිමා තාත්තා හරි අපිට ආදරෙ කියලවත් හිත හදා ගන්න මට ඒකත් නැ දෛවය හරි වෙනස් විදියට මට ලැබුනෙ.
@dilanipriyangika2593
@dilanipriyangika2593 4 ай бұрын
🥺🥺🥺🥺එහෙම උනොත් හොදයි හැබැයි එහෙම වෙන්නේ නෑ. ඒකයි දුක කරන්න දෙයක් නෑ . හැමදාම අඩනවා .හිතුනොත් මැරෙනවා .මැරුණත් කාටවත් පාඩුවක් නෑනේ😢
@gyanasitharuwan1110
@gyanasitharuwan1110 4 ай бұрын
Ehema wenne na😢
@malithmalith7174
@malithmalith7174 4 ай бұрын
කොච්චර මිනිස්සු විදවනවාද
@eshanpraboda2636
@eshanpraboda2636 9 ай бұрын
පලවෙනි song එකනම් පට්ට විදියට හිතට වැදුනා සහෝ❤ ♡♡♡♡
@subashinisubashini3853
@subashinisubashini3853 6 ай бұрын
matath
@shanikadilhani8835
@shanikadilhani8835 26 күн бұрын
Ow❤
@madumadavisubashi
@madumadavisubashi Жыл бұрын
එයාව ලැබෙන්නෙ නෑ කියලා මතක් වෙද්දී මැරෙන්න හිතෙනවා ඒත් පුලුවන් කාලයක් එයා එක්ක ඉන්නවා
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi😏
@pududubandra
@pududubandra 5 ай бұрын
ඇත්ත
@sewminidanushika9665
@sewminidanushika9665 7 ай бұрын
එයා ටික ටික වෙනස් වෙද්දි දැනේන දුක පන වගේ ආදරේ කරලා දාලා යන්න හදනවා නේද කියලා මතක් වෙන කොට මැරි මැරි ඉපදෙනවා 💔🥺
@KaveeshaSulakshani
@KaveeshaSulakshani Ай бұрын
අනේ🥺අපි හැමෝම ගිය ආත්මේ ලොකු පවක් කරලා ඇති නන්ගි.ඒකයි ආදරේ නාමෙන් හරි ආදරයක් හිතට දැනිලා ඒකෙන් ඒ පව ගෙවෙන්නෙ🥺
@Hima_-sh1xs
@Hima_-sh1xs 24 күн бұрын
ඒ දුක දරාගන්න අමාරුයි 💔
@ChathnaChathna
@ChathnaChathna 23 күн бұрын
එ දුක දැනෙන්නෙ අවන්කව ආදරෙ කරපු අය විතරයි කවදාවත් තමන්ට පන වාගෙ අදාරෙ කරපු අය අමතක කරන්න එපා 😢💔
@LahiruLakshan-i8t
@LahiruLakshan-i8t 18 күн бұрын
Hi
@OshadaAloka-we9fd
@OshadaAloka-we9fd Жыл бұрын
පණටත් වඩා ආදරේ කලාම ලැබෙන්නෙ නැ කියලා තෙරුනාම කොච්චර දුකක් ද
@sumithkalum7492
@sumithkalum7492 Жыл бұрын
ඒ වේදනාව දුක දන්නේ විදවන කෙනා විතරමයි 🥺
@nawodyasewmini641
@nawodyasewmini641 Жыл бұрын
😓😪
@HelloKitty-bp4ko
@HelloKitty-bp4ko Жыл бұрын
​@@sumithkalum7492 😢
@yeshikaDulini
@yeshikaDulini Жыл бұрын
ඒ දුක මරම වෙදනවක්
@GaminigaminiGamini-bn6qd
@GaminigaminiGamini-bn6qd Жыл бұрын
Ou
@RenukaJayakodi-fd4oe
@RenukaJayakodi-fd4oe 6 ай бұрын
බැදිම් එක්ක අසරන වෙද්දි දුකදන්නෙ දුක විදින එකා වාතරයි.එම හිත් වලට දවසක හරියන්න ඔන
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Aniwaren saho😢😢😢😢😢😢😢😢😢
@PrabodhaDilhani-oo4ys
@PrabodhaDilhani-oo4ys 2 ай бұрын
Ane ai ehm wenne epa wela math me inne me wedanawa dara gnn amarui😢❤
@chamarakumarakumara7523
@chamarakumarakumara7523 Ай бұрын
❤❤❤❤
@user-fw9hm5so8r
@user-fw9hm5so8r Ай бұрын
Atta katawa😢😢😢😢
@scpbuddika1835
@scpbuddika1835 Ай бұрын
Hm aniwaren😔
@RajapakshaRaja-h7t
@RajapakshaRaja-h7t 20 күн бұрын
අනෙ මෙ සින්දු ටික අහද්දි එයාව මතක් වෙනකොට පපුව ඇවිලිලා යනවා❤❤😢😢❤❤
@user-bi1lk5dr7h
@user-bi1lk5dr7h 5 күн бұрын
😢
@nishinishi12345
@nishinishi12345 7 ай бұрын
Mona prashne kohoma thibbath hamoma sathutin inna ❤ ekay vadagath venne ❤❤
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi😏
@hanivloggerinlife
@hanivloggerinlife 2 ай бұрын
😢😢😢😢
@dinushanprabod1756
@dinushanprabod1756 9 ай бұрын
බැදීම් ගොඩනගාගත්තෙ අපේම මේ සිත නම්...එය නැති කලයුත්තේද අපේම සිත විසින්මයි.පුලුවන් තරම් බැදීම් ලිහාදමන්න සිත ප්‍රගුණ කරන්න ..එතකොට යම්තාක් සිත ට දැනෙන වේදනා අඩු වෙයි.මේ සිංදුවලින් මතක අලුත් කරලා අඩන්න එපා .මේ සිංදු අහන්න.සිහියෙන්.හිනාවෙන්න නිතරම...දාලා යන අයට පේන්න නෙවෙයි.තමන් ගැන හිතලා❤❤❤❤
@nisalsathsara6264
@nisalsathsara6264 4 ай бұрын
budu saranai oyata
@user-jj4mu5bn5l
@user-jj4mu5bn5l 2 ай бұрын
😢
@ShashiniThenahandi-lu7fh
@ShashiniThenahandi-lu7fh Жыл бұрын
මාස ගානක් තිස්සේ ආදරේ කරලා පොඩි දේකට එයා ඊයේ මාව දාලා ගියා 🙂💔 එයා එක්ක ගත්කරපූ හැම මොහෝතම මට විතරයී මතක එයාට ඒවා හරි ලේසියෙන් අමතක කරලා දාලා ගියා 😭💔 මේ සින්දූ ඇහෙද්දී හිතේ තීන වේදනාව වැඩිවෙනවා 😫💔 ඒත් මේක සුපිරී වැඩක් නියමයී 🥺💖
@imashahasini7914
@imashahasini7914 10 ай бұрын
🙂💔
@zero-kf8hx
@zero-kf8hx 10 ай бұрын
අපි මැරීගෙන ආදරේ කරාට අපිට එයාලව අමතක කරන්න බැරි උනාට එයාලට අපිව ගානක් නෑ.. පොලොවට පෑගෙන දූවිල්ලක් වගේ...
@malishasewwandi9766
@malishasewwandi9766 9 ай бұрын
Ana matath ahma thamii una 😢 mathk wadii maranna hithanwa
@HeshaniShashikala-ij1zf
@HeshaniShashikala-ij1zf 9 ай бұрын
😊💔 අපී ආදරෙ කරන තරම් ඒ අය අපිට ආදරෙ නැ
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
මටත් ආදරෙ කල තරමටම දුක් ලැබුණා දෛවය කියන එකත් දුඩුවමි දෙන්නෙ අවංක අසරණ හිත් එක්ක.
@samansamankumara-fb5do
@samansamankumara-fb5do 8 ай бұрын
මං එයාට ගොඩක් ආදරෙයි...ඒ උනාට දැන් එයා වෙන කෙනෙක්ගෙ ..එයාව මතක් කර කර අඩනවා .මං එයාට ඒ තරමට ආදරෙයි ..හිතා ගන්නත් බෑ මං නැතුව ඉන්න බෑ කිව්ව එයා දාලා ගිය හැටි ...තාමත් ආදරෙයි ...😢..මගේ පණ අයේ එනකං මං බලන් ඉන්නවා ...මං දන්නවා මං කොච්චර මග බලන් හිටියත් ඔයා අයේ එන්නෙ නෑ කියලා ..ඒ උණත් මොනා කරන්නද ඔයා අයේ එයි කියලා මගේ මේ දුක් විදින හිත රවට්ට ගන්නවා ....සතුටින් ඉන්න මගේ පණ බුදු සරණයි ..දේවි පිහිටයි❤❤
@user-dn3hj2ck5c
@user-dn3hj2ck5c 6 ай бұрын
adare karapan at ban tamange hita rawattanna apa onama manussetta adare karanna puluwan at hitata denenna adare karanna puluwan tika denatai .... adare yamu mat dauwayaki akata wediya abbehi wenna apa mpkada ataharinna hena amarui ban
@roshenvishimika3902
@roshenvishimika3902 4 ай бұрын
Me eya ayeth awoth moko karanne
@ImeshMihiranga-fs6uz
@ImeshMihiranga-fs6uz 7 ай бұрын
ගොඩක් අදරේ කරන අය ඉක්කන්ට යනවා ❤😔
@MjkMjkg
@MjkMjkg 9 ай бұрын
මං එයාට ගොඩක් ආදරේ කරා හිතින් අන්තිමට තමා දැනගත්තෙ එයාට කොල්ලෙක් ඉන්නවා කියලා.මොනා කරන්නද boot එකක් කෑව වගේ දැන් 💔
@lankalanka260
@lankalanka260 8 ай бұрын
😢😢😢
@senethdinusha3172
@senethdinusha3172 8 ай бұрын
Oyata una dema matath una saho😔😔
@Harshishenaya
@Harshishenaya 7 ай бұрын
Same halo eyata kellek innawa eth man adare karanawa
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
ආදරේ කියන්නෙ ගොඩක් අයට බොරැවක්
@Chuty__girl_
@Chuty__girl_ 7 ай бұрын
ehema unaham boot ekak kawa wage tm😢 matat ekam tm une😢
@kottekankanamgesunil1956
@kottekankanamgesunil1956 9 ай бұрын
අනේ මගේ රත්තරනේ මට සමාවෙන්න මගෙ දෙයියනේ....❤
@ChandanaKumara-zo3ld
@ChandanaKumara-zo3ld Жыл бұрын
ඇත්තටම හිත ගොඩාක් ඈතට අරන් යනවා 😔💔පරණ මතක අවුස්සනවා 😶💔😣 එයාව මතක් වෙන හැම මොහොතකම හදවත පට්ට විදියකට අසරණ වෙනවා 💔😣 ඒ දුක දන්නේ ආදරෙ කරලා ඒ කෙනා දාලා ගියපු කෙනෙක් ව්තරයි💔😔
@chocoboy.179
@chocoboy.179 Жыл бұрын
Mm eka atha e duka dara gana bh 💔😢
@rashmibaggya8396
@rashmibaggya8396 Жыл бұрын
මාත් අවුරුදු 3 ක් ආදරෙ කරලා එයා මාව දාලා ගියා😓😓😓
@anupamaudeni
@anupamaudeni Жыл бұрын
හ්ම්ම් ඔව්😣😔💔
@supunmaduwantha8930
@supunmaduwantha8930 Жыл бұрын
Hithata danena ee duka kiyl nima krann bh 🥺
@LahiruSadharuwan-so8nq
@LahiruSadharuwan-so8nq Жыл бұрын
Oo😂😂😂
@apkchinthakakalpa
@apkchinthakakalpa 9 ай бұрын
පලවෙනි එක හිතටම වැදුනා ❤️🙂
@wrxkella5514
@wrxkella5514 Жыл бұрын
සමහර හමුවීම් තියෙනව ජීවිතේට මොකට මුන ගැහුනද කියල හිතෙන. ඒත් ඒ හමුවීම් එක කාලයක් මාර විදියට අපිව ජීවත් කලා🥺💔 ඒත් ඒ හමු වීම් දැන් අපිට සෑහෙන්න රිද්දනව🥺💔 කමක් නැ රිද්දල එයා සතුටින් ඉන්නවනම්. එයා කොච්චර රිද්දුවත් මේ හිතේ තියෙන ආදරෙ අඩු වෙන්නෙ නම් නැ මැණික.🥺❤️ මේ සිංදු අහද්දි හිතට පට්ට දුකක් එනව 🥺❤️
@YT-kb6qu
@YT-kb6qu Жыл бұрын
🥺🥺💔💔
@YT-kb6qu
@YT-kb6qu Жыл бұрын
ඇත්ත
@lalithlalith1583
@lalithlalith1583 Жыл бұрын
Mmmmmmm
@GaminigaminiGamini-bn6qd
@GaminigaminiGamini-bn6qd Жыл бұрын
Mmmmm😔😔😔😔👍
@riveeshalakshni6060
@riveeshalakshni6060 Жыл бұрын
ම්ම්ම්ම් 🥺 මාත්...
@Visaldivisuru430
@Visaldivisuru430 Жыл бұрын
එයාව මතක් වෙලා ඇඩුනා එයාට ගානක්වත් වත් නැතුව ඇති 😭🥺
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi😏
@dilanipriyangika2593
@dilanipriyangika2593 4 ай бұрын
ඔව්
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Ow ekanm atta😢😢😢😢😢😢😢
@Sanuga.sathnidu
@Sanuga.sathnidu Жыл бұрын
කවද හරි බූට් තිබ්බොත් ඒකිට පේන්න දියුනු වෙන්න හදන අහින්සක මම😇
@user-ni6ff4ev1h
@user-ni6ff4ev1h 9 ай бұрын
Matt ahamai😊😊😊😊
@PRASHAN-45H74
@PRASHAN-45H74 8 ай бұрын
𝘼𝙉𝙄𝙒𝘼𝙍𝙀𝙉 𝙨𝙪𝙙𝙙👏
@madhu-sankagamageishara5519
@madhu-sankagamageishara5519 8 ай бұрын
Iskole pothk balagnin gihin😂
@user-fj9hb8ok9b
@user-fj9hb8ok9b 8 ай бұрын
Aniva😊
@isharasanduni8375
@isharasanduni8375 7 ай бұрын
​@@madhu-sankagamageishara5519poth balana gamn apinm ahnne ❤😊
@user-lh8wv5hg1b
@user-lh8wv5hg1b 7 ай бұрын
Palaweni song aka ahaddima issara dewal mathak wenawa sahooooo ❤❤❤😔😔😔😔😔
@user-to1dd4pw6n
@user-to1dd4pw6n Жыл бұрын
ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්න අය ගොඩක් අඩුයි එකපාරට දාලා ගියාම අනිත් කෙනා විදවන හැටි දන්නෙ ඒක වින්ද අයම තමයි ගොඩක් අමාරුයි පිරිමියෙක් හැටියට ලෝකෙට පේන්න හිනාවෙලා හිත ඇතුලෙන් අඩන එක
@KumariChandhni
@KumariChandhni 7 ай бұрын
😊😊
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
වැඩක් නැ මචන කතා කරලා අවංක වුන මටත් එහෙමයි වුනෙ. දෛවය කියන එක පන්න පන්න රිදවනවා.
@thakshilachathurangani-zm1qn
@thakshilachathurangani-zm1qn Жыл бұрын
අපි පන ඇරලා අදරේ කරත් වැඩක් නැ යන්න ඔනි කේන මොන හේතුව හදගන හරි යනවා😥😥😥😥 දැන් ඉතුරු වේදනාව විතරයි 🥺🥺🥺
@ayeshaweerasingha4748
@ayeshaweerasingha4748 11 ай бұрын
❤❤
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
ඇත්ත පොඩි කාලෙ දෙමාපියන්ගෙ ආදරෙත් නොලබුන මම ලැබුන ආදරේට ගොඩක් ආදරෙ කලා ඒකත් දුකක් වුනා අවංක මිනිස්සු මාර අසරණයි
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi😏
@ShehanMaduranga-ti8vg
@ShehanMaduranga-ti8vg 3 ай бұрын
ඇත්ත කතාවක්
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Ekabm atta saho😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@ltchathurika7330
@ltchathurika7330 7 ай бұрын
Ane e sindu tika hithatama weduna 😘😘 😍
@user-mw8zx5jj9g
@user-mw8zx5jj9g 9 ай бұрын
හිතට දැනෙන ඈතට අරන් යනවා😔❤️
@maduwanthiimesha3839
@maduwanthiimesha3839 Жыл бұрын
ජීවිතේ සමහර මතක තියනවා කොච්චර හිත හදන් අමතක කරන්න හැදුවත් අමතක කරන වාරයක් ගානෙ මතක් වෙන..🥺හිත පිච්චිලා යන තරම් වේදනාවක් ඒක..වචනෙන් කියන්න බැරි..
@kushalyadishalka1447
@kushalyadishalka1447 Жыл бұрын
අනිවාර්යයෙන් 😣😢😭😭
@hirushianuradha3721
@hirushianuradha3721 Жыл бұрын
Ekanm aththak 😪😪
@Shehu_
@Shehu_ Жыл бұрын
Hmm😢
@chocoboy.179
@chocoboy.179 Жыл бұрын
Mm sira 💔😢
@trueliving8334
@trueliving8334 Жыл бұрын
ඒකනම් ඇත්ත
@user-fq2uc6pn1r
@user-fq2uc6pn1r 8 ай бұрын
පලවෙනි song එක පට්ට විදිහට හිතට වැදුනා😢😢😢❤❤
@w.kwickramasingha9306
@w.kwickramasingha9306 Жыл бұрын
හදවත පිච්චිලා ගියා.එදා වගේම අදටත් ඒ අතීතෙට වගේම මේ song එකට මාරම ආදරෙයි .ආදරේ කරලා පිච්චුන හැමෝම මේ සින්දුවට තාමත් ආදරේ ඇති.
@reemanhassan5367
@reemanhassan5367 7 ай бұрын
Aniwarenma 😢
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Aniwarenma
@dasustudio2281
@dasustudio2281 Жыл бұрын
පන වගේ ආදරෙ කරපු කෙනා දැන් ඉන්නවා මාව ගනම් ගන්නෙ වත් නැතුව කොහොම ඉන්නවද දන්නෙ නැ .. නිකමට වත් ම ඉන්නවද නැද්ද බලන්නෙ නැ එයාගේ යාලුවො විතරයි එයට ඔනේ උනේ මන් පිට කෙනෙක් ගානකට දැම්මා එයා. කාට වත් ලන් වෙන්න එපා බොරුවට එක දරා ගන්න බැරු දුකක් 😔
@krishanchathurangakrishanc6918
@krishanchathurangakrishanc6918 9 ай бұрын
Sudu amma mn oyata godaaaaaaaaaaak adarei mage raththaran 😘😘😘😘😘😘❤️❤️❤️❤️e adare kawadakawath wenasak wenne nh mage pana ..hemadamath hinawela sathutin inna mage lassana lamayooo oya 😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️godaaaaaaak parissamen inna mage raththaran .budu saranai dewipihitai mage sudu ammata 🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️
@renukasilva19
@renukasilva19 11 ай бұрын
හිතට දැනෙන සිංදු ටිකාක්❤🥺
@pududubandra
@pududubandra 5 ай бұрын
😢😢😢😢😢😢😢 මාරම වෙදනවාක් එක😢😢😢 දරාගන්න අමාරුයි මට
@pati7399
@pati7399 4 ай бұрын
😢
@NadheeraNadheera-th8tj
@NadheeraNadheera-th8tj Ай бұрын
😢😢ඔව් 💔
@fjgknstvjj2866
@fjgknstvjj2866 Жыл бұрын
ජිවිතේ අවන්කම ආදරේ කළත් දවසක එයාව හම්බවෙන්නේ නෑ කියලා දැනෙන කොට ගොඩක් හිත රිදෙනවා❤️‍🩹❤️‍🩹😔😔😔😔
@nalakanalaka774
@nalakanalaka774 Жыл бұрын
😢😢😢 hmmm
@suhamax6128
@suhamax6128 Жыл бұрын
යන්නෙ අපිව ඔන්නෙති හිනදනෙ හෙබෙයි ගිය කෙනා ගෙන දුක් වෙන්න එපා කවදහරි අපිට අදරෙ කරන කොල්ලෙක් හම්බෙනව ❤️❤️
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Aniwa😢😢😢😢😢😢😢😢
@user-nu9pm7wx4g
@user-nu9pm7wx4g 4 ай бұрын
Athatama me sindu tika marama ලස්සනයි ...api adre karana aya ai apiwa ikamta dala yanne 🥺💔
@sithumnethmina145
@sithumnethmina145 Жыл бұрын
සුපිරිම song ටිකක්. වෙලාව ගියා දැනුනේ නෑ
@TharushiErandika-dg4pi
@TharushiErandika-dg4pi Жыл бұрын
මතක එක්ක ජීවත් වෙන්න එක දූකක් ඒත් ඒ මතක හරි ලස්සනයි❤😢😢
@lahirudananjaya9911
@lahirudananjaya9911 Жыл бұрын
Hmmm😢🥺🥺🥺🥺
@isurusudarshana853
@isurusudarshana853 Жыл бұрын
@@lahirudananjaya9911 හ්ම්ම්
@darshikakahingala7138
@darshikakahingala7138 Жыл бұрын
කියාගන්න බැරි දේවල් තාමත් මෙ හිතෙ හිරවෙලා
@user-re1ok7uv2j
@user-re1ok7uv2j 3 ай бұрын
මරු සින්දු සෙට් එක 🎵🎵🎵 අඩරෙයි සුදු 🎸🎸🎧🎧🎧🎧😀😀🤣😀
@user-re1ok7uv2j
@user-re1ok7uv2j 3 ай бұрын
සුපිරි
@SheharaNirmani
@SheharaNirmani Жыл бұрын
දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම්.... මං ඉන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්....🙂💔
@sadusadamali6819
@sadusadamali6819 10 ай бұрын
මට මේ සිංදු අහනකොට පට්ට දුකයි මට පන වගේ ආදරේ කොල්ලෙක් ඉන්නවා මගේ සතුට ගැන හිතන ආදරෙයි මන් එයාට ගොඩක් ❤😘
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
කවදාවත් වරදක් කරන්න එපා. ඒ ආදරේට. ආදරේ මට නමි මාර දුකක්
@GunasekaraGm
@GunasekaraGm 4 ай бұрын
Sathutin in denm ❤
@user-fw9hm5so8r
@user-fw9hm5so8r Ай бұрын
Matat ඉන්නවා mata pana wage ආදරය කරන kollek mn mona prashne awat eyat ekka adaren ඉන්නවා හැමදාම ❤❤❤❤
@lalithlalith1583
@lalithlalith1583 Жыл бұрын
හරි ලස්සනයි. අතිතය ගොඩක් මතකයක් උනා ❤❤❤❤❤
@gemingboy-zg7xu
@gemingboy-zg7xu 10 ай бұрын
Hmm ❤❤
@lalithlalith1583
@lalithlalith1583 10 ай бұрын
💔🤗🤗🤗
@chutidoni8061
@chutidoni8061 Жыл бұрын
Palaweni sinduwa marama lassanai
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi😏
@AsenathDarrmasena-xu8ff
@AsenathDarrmasena-xu8ff 5 ай бұрын
ඇඩුනා හොඳටම 😥😥😥😥😢😢😢
@kumudukumari6773
@kumudukumari6773 10 ай бұрын
අතිතයේ නැවතුනා වගේ ලස්සනයි ගොඩක්
@kalaniransika7959
@kalaniransika7959 Жыл бұрын
ඇයි එකක් මත්තෙම නැහිලා ආදරේ කරාම රැවටෙන්නෙ🙂
@nisharapiumi-ep3tw
@nisharapiumi-ep3tw Жыл бұрын
Ai අවන්ක ආදරේට හැමදාම දුක.. 🙂
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
අවංක වෙන තරමට දුක වැඩි
@oshadanimsara4435
@oshadanimsara4435 Жыл бұрын
එයයි මායි වෙන් වුනු දවස මතක් වෙනවා💔💔💔
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi🌝
@lakmalirajapaksha5340
@lakmalirajapaksha5340 5 ай бұрын
Mtath 😢
@NotySanju-gu6sc
@NotySanju-gu6sc Жыл бұрын
මාරම ලස්සන සිංදු ටිකක් ❤️❤️❤️❤️❤️
@user-yd6dm4mb1j
@user-yd6dm4mb1j 7 ай бұрын
Mage d babata mn godak adare kala eya wenuwen marenna giyath eyata mn gana kisima dukak nha mawa dala giya eya mn adarei hamadamath eyata....😢😢😢
@0075rasiya
@0075rasiya 4 ай бұрын
😥
@nilanganilanganilanga4296
@nilanganilanganilanga4296 4 ай бұрын
😞😞😞
@MalkiMalee
@MalkiMalee 4 ай бұрын
😭😭😭😭Kochchra amaru ekakda e duka math eka widonawa
@dineshamila8231
@dineshamila8231 4 ай бұрын
Haemoma awanka na.ake jiwethe heti
@gyanasitharuwan1110
@gyanasitharuwan1110 4 ай бұрын
😂😂
@dilmisehani
@dilmisehani Жыл бұрын
ඈත්තටම හිත ගොඩක් ඈතට ගියා 💘 මගෙ හිත මන් ගව නෑ වගෙ මට හිතෙන්නෙ 💘 පෙලක් සින්දු අහනකොට දුකත් හිතෙනවා 💘 පරන මතකත් මතක් වෙනව 💘
@user-dt2bi1mp7s
@user-dt2bi1mp7s 24 күн бұрын
ලස්සන සිංදු ටිකක් ..............නොදැනිම අතීතෙට යනවා 😢😢😢😢😢😢😢...............පපුව පැලෙන්න තරම් රිදෙනවා .................ගොඩාක් ඇඩෙනවා ඒ අතීතෙ මතක් වෙද්දී 😢😢😢😢😢
@poorvisanthushi8200
@poorvisanthushi8200 Жыл бұрын
Harima ලස්සනයි thanks Thawa songs oni 🎉❤❤❤
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi😏
@hanivloggerinlife
@hanivloggerinlife 2 ай бұрын
😢😢😢
@hanivloggerinlife
@hanivloggerinlife 2 ай бұрын
😢😢
@KanchanaMihirani-xn9br
@KanchanaMihirani-xn9br 5 ай бұрын
ගොඩක් හිත රිඩෙනවා❤❤❤❤❤
@TharushiTharushi-wx4xf
@TharushiTharushi-wx4xf Жыл бұрын
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් 😭😭
@user-dy8nu6kc3w
@user-dy8nu6kc3w 10 ай бұрын
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරමි හැමෝම ඵකවග් මේ කතාව ආසයි ආදරේ මේ ❤❤❤❤
@-nethu
@-nethu 10 ай бұрын
Aka thamai 😢
@sameerasampath5013
@sameerasampath5013 6 ай бұрын
ගොඩක් හිතට වැදුන සින්දුවක් ❤️
@nuwannelum1639
@nuwannelum1639 10 ай бұрын
මගේ ආදරය මට නැති වුණා මට දැන් කරන්න දෙයක් නෑ.වසර 11 ක් ගත වෙලා එයා දන්නේ නෑ වුන දේ.ඒත් ආදරය එක තැනක නතර වෙලා.එයාගෙ ආදරයට ගොඩක් පිං.
@sandunimekala6416
@sandunimekala6416 5 ай бұрын
ඇස්, කම්මුල් ඔක්කොම රිදෙනවා අඩලම. ඇයි ගොඩක් කොල්ලෝ මෙහෙම කෙල්ලොන්ව අසරණ කරන්නේ 😔💔
@ChamindaPushpakumara-gk1jl
@ChamindaPushpakumara-gk1jl Жыл бұрын
පරන දෙවල් ඔක්කම මතක් වුනා අයියා
@user-ho9zt1bt6j
@user-ho9zt1bt6j 6 ай бұрын
Matath😢
@seuwandisachini7744
@seuwandisachini7744 Жыл бұрын
අම්මෝ මොකද්ද ඒ ......😳😮😮.මාරම ලස්සනයි .😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi🌝
@ajithKumara-p5g
@ajithKumara-p5g 18 күн бұрын
Eka maru
@-nethu
@-nethu 10 ай бұрын
ලස්සනයි song ❤
@akashpraboda
@akashpraboda 6 ай бұрын
Hi😏
@user-nx2ku6xf9c
@user-nx2ku6xf9c 9 ай бұрын
ඔහුගේ ලොකේ ඔබ රජ වෙලා❤
@user-bw4nc3ck4r
@user-bw4nc3ck4r 6 ай бұрын
Niyama sindu tika ❤❤
@hashinichamodika1500
@hashinichamodika1500 Жыл бұрын
හිතට වදින song set එකක් 💔🙂
@anucrochetbabyitam2628
@anucrochetbabyitam2628 Жыл бұрын
සිතන පතන හැම දේම දවසකදි අප හැර දාලා යන්නේ ....
@manushamhiranga5370
@manushamhiranga5370 4 ай бұрын
Super❤
@suhamax6128
@suhamax6128 Жыл бұрын
මට මෙකෙ කොමෙන්ට් දෙක්කම ගොඩක් දුක හිතෙනවා 🥺🥺 හෙබෙයි මන් එ අතින් බලද්දි ගොඩක් වසනවතයි මට අවනක්ව අදරය කරන කොල්ලෙක් ඉන්නවා❤️ v❤️
@sanjeewasampath2459
@sanjeewasampath2459 Жыл бұрын
@suhamax6128
@suhamax6128 Жыл бұрын
mn hadissi wuna vedi aka nisama ada aya mawa dala giya aya kollo apa jivithetawath 🥺🥺😔😔😔😔
@irukasanjeewani9870
@irukasanjeewani9870 8 ай бұрын
🥺❤️
@nethminawodya9300
@nethminawodya9300 8 ай бұрын
🙂♥🌏
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
ඔයා වසානවන්තයි. අපිට එහෙම ආදර හමු වුනෙ නැ සදා දුකයි අවංක වුනාම හමු වෙන්නෙ දුකමයි.
@UdayanganiPriyakausalya
@UdayanganiPriyakausalya Ай бұрын
Eyala ehema dalayanakota Donna duka dara gonna beee😢 mage panata mama godak adarei
@UdayanganiPriyakausalya
@UdayanganiPriyakausalya Ай бұрын
❤❤❤c❤❤❤
@rangaranga2640
@rangaranga2640 Жыл бұрын
Mage panta wada adre kara eth eyata therune na eya dan sathutin ennawa kiyala mama hithanawa 😓😭💔❤❤❤❤parissamin enna raththaran❤
@user-ol7qz2vc8j
@user-ol7qz2vc8j 9 ай бұрын
ඇත්තටම ඇඩුනා බන් ඇයි බ්න් මෙ ලොකෙ මෙච්චර කුරිරු😢😢
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Ekanm atta😢😢😢😢😢😢😢😢
@sanjeewapushpakumara8015
@sanjeewapushpakumara8015 Жыл бұрын
පරණ දෙවල් ඔක්කොම මතක් වෙනවා ❤️❤️❤️😭😭😭
@jayanthamendis8857
@jayanthamendis8857 Жыл бұрын
ow ban
@dilanipriyangika2593
@dilanipriyangika2593 4 ай бұрын
තුන්වෙනි එකට ඇඩෙනවා .හැබැයි හිත හදාගන්න try කරනවා .😊
@dasunidilanka3183
@dasunidilanka3183 6 ай бұрын
ඇත්තටම ඇඩෙිනවා එ සිංදු වලට 😢💔😔
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Ow b n
@user-nb4qi3pt1c
@user-nb4qi3pt1c 4 ай бұрын
Adare kiyanne marama dukak mn danne echcharai😢😢😢❤
@KalanaGayashan-ym7ex
@KalanaGayashan-ym7ex 5 ай бұрын
කදුලු සින්දු🔥♥️👌😁💛
@Sadu700
@Sadu700 3 ай бұрын
මොකුත් ප්‍රස්න නැතුව මැරි කරලත් මම වගේ මෙහෙම ආතල් එකට මේ සින්දු අහන තව අය ඉන්නවද
@kanchanasandaruwan-s7b
@kanchanasandaruwan-s7b 2 ай бұрын
bedala adata auruddak wenawa ada thamai man dena gaththe mage wifta wena sambandayak thiyenawa kiyala ... dukak ne machan man thamath jiwath wenawa 😪😪😪😪😪😪
@GamingPasana1
@GamingPasana1 9 ай бұрын
මම කොච්චර එයාට කිව්වත් එයා කිව්ව මට ආදරෙ කරපු කලෙ ඉවරයි කියලා ❤😢😞😓 මේව කාට කියන්නද 😓 එයාව මතක් වෙද්දි මට පපුව නෑ කියල දැනෙනවා ❤😞😓😓😓😓😓👉😓👈 එයාගෙ නම අමානි
@NadheeraNadheera-th8tj
@NadheeraNadheera-th8tj Ай бұрын
😢😢😪💔💔💔💔
@fhkkkufzftguiik7056
@fhkkkufzftguiik7056 Жыл бұрын
Parissamn Inna manika mama ouata hamadmath adari.....😣❤️
@IndimaRasangani-wk1ip
@IndimaRasangani-wk1ip 5 ай бұрын
කදුලු වැහැන්නා 😭😭අනේ මගේ එක්කෙනාටත් මෙ සිංදු ටික අැහෙනවනම් ... අායි මන් ගාවට එයි ... එයා මාව දලා ගියා... 😢😢😢
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Ow😢😢😢😢😢😢😢😢😢😢😢
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️
@notikavi8982
@notikavi8982 5 ай бұрын
Meka matama ගැලපුනා😢😢😢 ❤❤❤😢 Ane mt aduna.
@buddikasampath9150
@buddikasampath9150 7 ай бұрын
අපි පන දීලා කොච්චර ආදරෙ කරාට වෙලාව ආපු හම ඒ අය අපිව දාලා යනවා ඒක තමයි ඇත්ත 😢😢😢😢
@user-dn3hj2ck5c
@user-dn3hj2ck5c 6 ай бұрын
sirawatama aka terum aran jiwat wenna oni
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Ow saho😢😢😢😢😢😢😢😢
@LmsamanKamari-cw2fd
@LmsamanKamari-cw2fd Жыл бұрын
❤❤❤ මාර ම ලස්සන යි අහන්න ආසයි ❤❤❤
@priyanthagamage958
@priyanthagamage958 Жыл бұрын
පරන මතක ගොඩක් අවුස්සනවා..😓❤ එයාව ගොඩක් මතක් වෙනවා.🙂❤ එයාට ගානක් වත් නැතුව ඇතී.😖😖😖😖
@IsuruPerra-bw2gu
@IsuruPerra-bw2gu Жыл бұрын
Hm
@dilushadilhani6076
@dilushadilhani6076 Жыл бұрын
Me kathawa atta 😢
@darshikapathirana727
@darshikapathirana727 Жыл бұрын
Eka nam aththa
@jrashinijayasinghe5115
@jrashinijayasinghe5115 Жыл бұрын
😭😭😭
@WasanthaKumara-rh9xs
@WasanthaKumara-rh9xs Жыл бұрын
Adarei meniko 💖 💖 💖 💖 💖 💖 💖 💖 👌
@AjithKumara-by9xe
@AjithKumara-by9xe 2 ай бұрын
Denata dawas dekai eyagen thawath mg ekak ne mawadala giyata tharaha ne hiruduka sankutto sitharath ekka sathurin inna❤❤❤❤
@user-ox1vt1ob5s
@user-ox1vt1ob5s 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madumadu5945
@madumadu5945 6 ай бұрын
පට්ට දුකයි bro....ලඟ නැති පාඩුව දැනෙනෝ සහෝ.
@user-um8xh8yt2h
@user-um8xh8yt2h Жыл бұрын
නොදරුවෙක් වගේ මන් හඩපූ තරමක් දන්නේ මන් විතරමයි 🥺💔
@akkuputhaakkuputha
@akkuputhaakkuputha 7 ай бұрын
lassanai
@PrabodhaDilhani-oo4ys
@PrabodhaDilhani-oo4ys 2 ай бұрын
Eya iye mawa dala giya😢kamak na me hamadema wenne hodatai kiyla loku hushmak pita karala man mage paduwe pethhakata una 😢❤parishsamin inna manika budusaranai 🌹
@dhammikadhammika296
@dhammikadhammika296 Жыл бұрын
වෙනමම ලෝකෙකට අරගෙන ගියා .. මන් මගේ පනටත් වැඩිය එයාට ආදරේ කලා ඒත් එයාට මාව එපා වුනා ... අනෙ මන්දා ඒත් තවම මන් එයාට ගොඩක් ආදරෙයි ... මගේ වස්තුව ඔයා හැමදාම සතුටින් ඉන්න මගේ පන I Love you tooo ❤️😘😘😟😥
@user-dushandushan
@user-dushandushan 6 ай бұрын
❤අැඩෙනවා
@user-fw9hm5so8r
@user-fw9hm5so8r 3 ай бұрын
Ow saho😢😢😢😢😢😢😢
@hashinimeegama7571
@hashinimeegama7571 Жыл бұрын
අනේ මන්දා...😢 දුකක් දැනෙනවා.
@user-fs6th5pc9n
@user-fs6th5pc9n 28 күн бұрын
athithaya , warthamanaya , anagathaya epawela lebuna manussa athme man visinma.nethi karagaththoth a pawath matamai kiyala hithala shariraya vitharak weda karaddi hadawatha kedila bidila giya minissuth innawa meri meri jiwath wewi😢
@user-ft7kl8mb8q
@user-ft7kl8mb8q Жыл бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤❤❤
@dewminisathsarani820
@dewminisathsarani820 Жыл бұрын
ලගින් නොහිටියත් හැම තප්පරයකම ඔයාව මතක් වෙනවා පාලුයි මගේ පන , ❤😘
@ranjaniperera6347
@ranjaniperera6347 8 ай бұрын
felt it ♥️🥺
@kaveeshainduranga
@kaveeshainduranga 7 ай бұрын
ආදරය හරි පුදුමාකාරයි අවංක වෙන තරමටම දුක වැඩි. වෛර නැ හොදින් ඉන්න.
@GayanPredeep-mq8wq
@GayanPredeep-mq8wq 3 ай бұрын
❤❤❤
@Amali-wk5gu
@Amali-wk5gu 26 күн бұрын
දෙවැනි සිංදුව මටම හැදුවා වගේ 😢 ලස්සනයි සිංදු ටික ❤
@madushikaseuwandi6
@madushikaseuwandi6 Жыл бұрын
පරණ මතක අවුස්සනවා ... ගොඩක් දුකයි .. 🥺🥺
@WikramarathnaPremathilaka
@WikramarathnaPremathilaka 27 күн бұрын
mama Oyata godak adarei
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН