KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයාව මතක් කර කර අහන්න sinhala Slowed + Reverb (collection) | DEZTER BEATS
23:27
මනෝපාරකට Centigradz Slowed and Reverb Song collection
22:46
Почему Катар богатый? #shorts
0:45
SLIDE #shortssprintbrasil
0:31
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
ඒ මතක අතරේ තනිවෙන්න 😫💔 manoparata (slowed + reverb) songs | best Song Collection | DEZTER BEATS
Рет қаралды 693,183
Facebook
Twitter
Жүктеу
1
Жазылу 88 М.
Mr Dezter
Күн бұрын
Пікірлер: 614
@Mr_Dezter
7 ай бұрын
plz comment😊
@madushikapiyadahrsanhi
7 ай бұрын
How much do the time I got the same email 📨
@isharasanduni831
7 ай бұрын
😊😊😊@@madushikapiyadahrsanhi
@Smartmobilecellular
7 ай бұрын
Super ❤❤❤ gammak thama e tika thawa e wage ekak one bro
@Podda00
6 ай бұрын
2:05 @@madushikapiyadahrsanhi
@MalikaLakmali-gr6im
6 ай бұрын
ලස්සනයි 😊
@WidarshaniKumari
6 ай бұрын
නොදැනිම ඇඩෙනවා 😊❤️🩹
@kasunisaranga3087
6 ай бұрын
කාලයක් තියේවි මා මතක් වෙන ...ආයෙමත් නොඒවී ඒ අතීතය....❤
@shamilaarohi7713
5 ай бұрын
මතක අමතක කරන්නනම් මටත් ඔයා ලගටම එන්න වෙනවා සදහටම මේ ලෝකෙන් ඔයා ගියා වගේ මැණික❤️❤️
@AnjaliSathsarani
7 ай бұрын
: බිඳුණු හිතක් තනිකමක මැරෙද්දී මතක කියන්නේ අපායක්... 🫀✍️
@supunsathsara-k2f
7 ай бұрын
hm ekanam atta😌😌
@darsanavimu
7 ай бұрын
Aththa ban
@imashaMadhubashi
6 ай бұрын
Pnl kkakzakKzakaaa nmamjkß as a@@supunsathsara-k2f
@SadeepaGimhan-eu1fq
6 ай бұрын
කමක් නෑ තව දුරින් හිටියට ... නිමක් නොවෙනා පැතුම් නැතුවට ... නමක් හොයනා බැඳීමක් නොව මේ මොහොත මිස අපට නෑ හෙට .... සරුංගලයක් වගේ සිතකට... සිතුම් පාවෙන ලෙසින් සුළඟට ... හිමි අහිමි කම් නොවන ඉමකදි ඇවිත් යන හැටි අගෙයි මතකෙට... වළාකුළකින් රිදී අහසට නැතේ කිසිදා බැඳී පහසට ... හුදෙකලාවක ලඟින් දැවටෙන ආදරෙයි මං අපේ රහසට ...
@ravindukavinda4130
5 ай бұрын
🥹😢
@ishu492
6 ай бұрын
අමාරුම දේ තමයි ගෙදර මිනිස්සු ඉස්සරහ බොරුවට හිනාවෙන එක..ඒක පුදුම වේදනාවක්..රෑට තනියම කාමරේට වෙලා කාටත් හොරෙන් අඩන එක උදේට හිනා වෙලා එලියට යන එක කරන්න හරි අමාරුයි.. මේ ලෝකෙ කාටවත් තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤
@Hettiarachchi-bg2cf
4 ай бұрын
Aniwaryayen
@rumeshchanuka874
4 ай бұрын
Aththa❤️🔥
@MalindaUdashan
4 ай бұрын
Sirawatama🥺😔❤️🩹
@Chamilaabeysinghe
4 ай бұрын
Hm.bn.math ahemai bn😢
@bagyaweerasekara6644
4 ай бұрын
😢
@AshaniDilhara
6 ай бұрын
ඔබ නැතිව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා 🙂💔
@SithsaraKavindi
6 ай бұрын
මතක එක්ක ජිවිත් වෙන එක මරම දුකයි එ මතක අමතක කරන්න පුලුවන්නම් 😩💔
@Sachi453
2 ай бұрын
Atta 😫
@MaheeshaMaduhanshi
Ай бұрын
ඇත්ත 🥺
@Sanjugurl2004
6 ай бұрын
මේ තාවකාලික ජීවත කතාව ඇතුලේ සතුට අරන් එන මිනිස්සු මිසක් තියෙන සතුටත් නැති කරන මිනිස්සු නම් මුණ ගැහෙන්න එපා !! ❤️🩹🕊️✨️
@PasinduPabasara-x3d
5 ай бұрын
හිතට මර නිදහසක් මෙ සින්දු ටික ✊🥲
@naveenrasanjana3593
7 ай бұрын
ස්තූතියි..!! දවසක් හරි හිනාවක් ගෙනාවට...🙂♥️
@ISHU-g7z
2 ай бұрын
🙂
@ashannimindu2234
4 ай бұрын
හැම හුස්ම ගානෙම හිත රිද්දනා..🥀
@ThishenAmeesha
3 ай бұрын
🎉😮😊❤❤❤aaAaAAa
@ManjuPriyadharshana-s3y
3 ай бұрын
ඒ මතක වල යන්න බැරිවෙයි. හැමතිස්සෙම මතක් වෙන්නේ ඒ මූණ
@ThamandiThanya-p4q
7 ай бұрын
Comments කියවද්දි එක දෙයක් තේරුනා මට ඒ තමයි බැදිම් ලග මිනිස්සු මොන තරම් අසරනද කියලා ඔයා දුකින්නම් ඉන්නෙ මේ කියන දේ අහන්න දර්මයට අනුව මේ ලොකේ වෙනස් නොවන එකම දේ තමා වෙනස් විම. ඉතින් ලමයො පරන දේවල් අමතක කරන්න.අමාරුවෙන් හරි එක කරන්න වෙනවා.පරන මතක එක්ක දුක් විදින්න එපා.ඇත්ත ආදරෙ මුලු ජිවිතේම කරගත්තට, බොරු ආදරෙ කවදාවත් මුලු ජිවිතෙම කරගන්න යන්න එපා.කවදාහරි එයාටත් මතක් වෙයි ඔයා තරම් එයාට ආදරෙ කරන කවුරුත් නෑ කියලා.මං ප්‍රාර්තනා කරනවා හෙට ඉදන් ඔයාගෙ ජිවිතෙන් විදවිම කියන දේ අයින් වෙලා ස්තුටින් ඉන්න ලැබෙන්න කියලා 🙂❤️🩹🌍 🄶🄾🄾🄳 🄱🄴🅈 ......♡
@RajithaBandara-og7hk
7 ай бұрын
😂😂
@shashi-dewi
6 ай бұрын
ඔයා කියන දේ ඇත්ත... ඇත්ත ආදරේ අපිව මුලු ජීවිතේ ම කරගත්තට බොරු ආදරේ එහෙම නෑ 🙂👍
@lakshandinusha-zl9ol
6 ай бұрын
Oya kiyana de aththa 😢
@damayanthiwanninayake5397
5 ай бұрын
rap bn
@AjithKumara-y6u
5 ай бұрын
ඇත්ත බං 😢
@MenuriKalpani
2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක් 🥺😔💔
@devindamadusanka9627
6 ай бұрын
ආදරෙ නැ කියලා දැන දැනම් අපි කොච්චර මිනිස්සුට ආදරෙ කරනවද 🥺💔
@denuwanRashmika-o4d
4 ай бұрын
😢
@MalindaUdashan
4 ай бұрын
Hmm 🥺❤️🩹😔
@KavinduUdara-zk6hr
3 ай бұрын
😔
@ChamilaPriyadarshani-fx6ue
2 ай бұрын
ම්ම්ම්.🥺💔
@NewilPrasanga
Ай бұрын
Eka aththa appa
@aruniudeshika3377
6 ай бұрын
ලබාගන්න බැරි උන තැන් වල මිනිස්සු ගොඩක් අසරණ උනා..🧠💔
@Sudu_putha1
2 ай бұрын
" බිඳුනු තැනින් දලු ලා වැඩෙන්න.." ❤🩹🍃💫
@shanu-d8p
Ай бұрын
Ou 😊
@AdishaAnuhas-eo6dl
7 ай бұрын
❤❤ලස්සනයි 🥰🥰
@tharushi-fh4go
7 ай бұрын
ඇත්තටම මතක කියන්නෙම මහා අපායක් මට ඒ මතක අමතක කරන්න විදිහක් නෑ මාරම දුකයි
@Janiduchamath3
5 ай бұрын
🙂💔
@lakmalchathuranga6076
6 ай бұрын
හැම හුස්මගානෙම හිත රිද්දනා ඔයමතක ඇස් තෙමනවා😪😢
@funny_with_maliya
6 ай бұрын
ඒ මතක වලින් යන්න න බැරි වෙයි හැමතිසසෙම මතක් ඒන්නෙ ඒ මූන🥺
@DineshAmaranayake
3 ай бұрын
mmh...😢❤
@SupuniNirodha-nl7hg
2 ай бұрын
මට අයිති නැතත් මන් ඒ හිතට ගොඩක් ආදරෙයි 😢❤
@Oshadisanjana-b5m
6 ай бұрын
මන් එයාට ආදරෙයි එත් එයා ආදරෙ නැ ජිවිතෙ කොච්චර අසරන වෙනවාද එ තනිකම දැනෙද්දි තමන් ආදරෙ කරන නෙමෙ තමන්ට ආදරෙ කරන කෙනෙක් හොයා ගන්න අයෙත් එයා මන් ලගට එයි කියලා බලම් ඉන්නවා අනෙ එ අයෙත් එනවානම්😓🥺❤️
@TharinduDilshan-gz7ul
6 ай бұрын
2024 අහන අය මේ පැත්තේ😊😊❤
@Sanju_sanjulNz
6 ай бұрын
🎉❤
@SewminiSankalpana-ho5wj
6 ай бұрын
❤
@Pasii-w7b
5 ай бұрын
🙂💔
@IroshanaIroshana-sh2ox
5 ай бұрын
🥺💔🥀
@dewminivirakon114
5 ай бұрын
🙂🙂
@UdeniNirmala-h7r
22 күн бұрын
💖💖💖💖Wow..amazing
@Tharu_Official24
6 ай бұрын
හැම හුස්ම,ගානේම හිත රිද්දනා❤️
@SewminiSankalpana-ho5wj
6 ай бұрын
වස්තුව නොවේ පින් කදක් වූ ඔය.❤❤
@AeSe-e4p
3 ай бұрын
ගොඩක් දෙවල් එක්ක හැමදේම හිතෙ තියාගෙන ඉන්නවා ගෙදර මිනිස්සු ඉස්සරහා හිනාවෙලා ඉන්නවා කරන්න කියන්න දෙයක් නැති නිසා කොහෙ හරි ගිහින් හයියෙන් අඩනවා වෙන කරන්න දෙයක් නැති නිසා 😢😢🥺🥺🥺🥺
@DineshAmaranayake
3 ай бұрын
math....😢
@LaksriSenavirathna
2 ай бұрын
Math
@lasanthrathnayaka9646
Ай бұрын
Mth
@ThanujaKankanamge-r3k
11 күн бұрын
Lassanai sindutika ❤❤❤❤❤
@DeemanaThushani
4 ай бұрын
කොච්චර සතුටින් ඉන්න හැදුවත් මතකයන් එක්ක ජීවිතය ගෙවන එක්ක හරි අමාරුයි 💔🥺
@indika9781
6 ай бұрын
කියන්න බැරි අමුතම මතක ඇවිස්සෙනවා💔😖🥺
@KewliVihanga
5 ай бұрын
ජීවිතේට හිමි නොවෙන බැදීම් කිසි දවසක මුන නොගැසේවා 🥺💖
@pathumsanjeeva8871
3 ай бұрын
Ou oya hari
@nilushawarnakulasooriya
7 ай бұрын
Hithete marama දුකක් enewa 😢
@anjanaprabath9109
7 ай бұрын
❤සතුටින් ඔයා ඉන්නෙයි කියා හැමදාම මං පතනවා
@SAILORINFINITY666
7 ай бұрын
BOOT නම් මේ වෙනකන් කාලා නෑ මම! සමහර COMMENTS බලද්දි තේරුම් යනව ඇයි!" මේ මිනිස්සු ආදරය කරල විඳවනව තවත් සමහරු ආදරය විඳිනව...!වෙන් වූ හදවත් යළිත් එක්වේවා මගෙ ප්‍රාර්ථනය 🫀🤍❤️🩹🌻"!
@JaniiOfficial0
6 ай бұрын
එහෙම වෙනවනම් හැමෝම කැමතියි සහෝ 😞💔
@SayuriSayuriamanda
5 ай бұрын
😢🥺
@KavinthuDilshan
4 ай бұрын
Aniwaremma❤
@lasanthrathnayaka9646
Ай бұрын
ඔයාටත් දවසක ආදරෙ කරන්න ගත්තාම තෙරේයි 😢
@DineshAmaranayake
3 ай бұрын
😢💔T💔😔aye enw manika mn oya lagata....mn oyt adarei...
@tharushikaushalya8160
4 ай бұрын
දැනුණු කෙනා ලග මිනිස්සු මාර විදියට අසරණයි ... මට උබ ව එපා කියද්දිත් අනේ ඔහොම කියන්න එපා ඔයාහ් ඔය බොරුවට නේද කියලා අහන්න තරම් ම අපි එයාලට ආදරේ කරනවා..🙂💐 ..
@nethu777
5 ай бұрын
මතක අවුස්සන සිංදු එකතුවක්❤️🩹👈😓
@tharuwha22
7 ай бұрын
මට මං නැතුව පාලුයි! පරණ මම,මගේ ශක්තිය, මගේ හිනාව,මගේ දීප්තිය, මට ආයෙත් ඒකට යන්න වෙනවා! 💔🥀
@vpnlakmal
17 күн бұрын
Wow so beutiful ❤❤❤this vibe is so cool
@user-hi4gf7wh6l
11 күн бұрын
Wow...amazing🥀🍃
@SubaviManjali
6 ай бұрын
මුසල ආදරෙ නීසා තමා මෙ හැමදේම 💔😊
@MaheeshaMaduhanshi
Ай бұрын
රෙද්දෙ ආදරෙ තමයි ඡිවිතෙ කෑවෙ 🥺
@hashinitaniya4956
3 ай бұрын
මිනිස්සු තමන්ගෙ ආදරේට අවන්ක වෙන්න දැනගත්තා නම් හදවත් කීයක් නම් සතුටින් ඉන්නවා ඇද්ද කියලා මේ කමෙන්ට් කියවද්දි හිතුනා😢❤️🩹🥺
@EnokiMethushala
2 ай бұрын
Ek nm atta🙂
@SamanKumara-j9i
18 күн бұрын
ලස්සනයි අනෙ ගොඩක් දුක හිතුනා....
@RasangaR-g3w
3 ай бұрын
ආදරේ කරලා දුකක් දැනෙනකොට තියෙන එකම සැනසීම 😖💔
@kingishuboy
2 ай бұрын
හිතට කා වද්දන සින්දු 😩❤️
@IndikaKumari-m7c
Ай бұрын
Hmm...hamadama mn pathanawa....❤❤
@chooty7.19
3 ай бұрын
දුරින් ඉන්න මිනිස්සු ලඟින් දැනෙනවා! මම යන, එන, නවතින හැමතැනම ඔයා ඉන්නවා.. ඒ හඬ, ඒ සුවඳ මට දැනෙනවා.. ඉතින් ඔයාවත් මමවත් තනිවෙන්නෙ නෑ. ඇයි මේ දුකින් ඉන්නෙ.. දුරින් ඉන්න මිනිස්සු හිත ලගින් දැනෙනවා ඒක ඇත්තක්.. ♥️🌼
@MaheeshaMaduhanshi
Ай бұрын
ස්තුතියි මේ හිත දවසකට හරි ආදරෙන් පිරෙව්වට ❤🥺
@MalinduAlahakoon
2 ай бұрын
Eya hitiyanm kiyla hthenva ❤️🤫❤️
@KawishkaIdunil-e5h
3 ай бұрын
Supiriyak ❤
@SandunPriyankara-w5c
3 ай бұрын
තාත්තේක් වගේ රැක්කේ.... කාගෙදො ඇස් වහක් වැදි වේන්වුවා.... අදටත් මතක අස්සේ නොමැරි මැරේනවා 😔😔
@nishansanjayamaddumage1174
2 ай бұрын
ලස්සන යි😢
@kaveenrammuthukuda1234
6 ай бұрын
සුපරි 😍
@Raviduvishwajith-r4r
6 ай бұрын
මම තවමත් පරණ හිටපු මාව හොයනවා...😪
@shashi-dewi
6 ай бұрын
මාත් 🙂♥️
@MaheeshaMaduhanshi
Ай бұрын
මාත්
@DenuwanNisansala-t6t
3 ай бұрын
Mara lassanai meka ❤❤
@DanuNethu-d9r
Ай бұрын
සමහර තැන් වලදී අපි හිනාවෙන්න කොච්චර උත්සාහ කළත් කඳුළු ඉස්සර වෙනවා.. 🥺❤️🩹 ජීවිතේ කියන්නෙම දරාගැනීමක්
@SewminiSankalpana-ho5wj
6 ай бұрын
කාගෙදෝ ඇස් වහක් වැදීලා වෙන් උනා ඔයා..🥺🦋🥀 කවදාවත් ආදරය කරන දෙන්නෙක් මැදට තුන් වෙනියෙක් වෙලා යන්න හිතන්නවත් එපා එක දරා ගන්න බැරි මහ වේදනාවක්..😢😊 හැමෝගෙම හිතේ ඉන්න තමන් ආදරය කරන කෙනාවම තමන්ට ලැබෙන්න ඔනේ මට නැතත්..🥺💞🥀 ප්‍රාර්ථනාවක් 🙏
@wkchandrikakumari5518
5 ай бұрын
මගෙ කතාවටත් තුන්වෙනියෙක් ආවා...🥀
@SewminiSankalpana-ho5wj
5 ай бұрын
@@wkchandrikakumari5518😢
@MalshaHansani-p8c
19 күн бұрын
හිතා ගන්න බැ එයා එහෙම කරලා ගියා කියලා තාමත් මග බලන් ඉන්නෙ එත් අයෙ කවදාවත් එන්න එපා ❤😢
@sdprasanna926
5 ай бұрын
අපි කොච්චර පණ දිගේන ආදරය කරත් වැඩක් නැහැ එයට ඒ ආදරේ දැනේන්නේවත් නැත්තම්💔හිතට දැනේන වෙදනාව කියලා නිම කරන්න බැරි තරම් 😢
@Malsha58
2 ай бұрын
"ප්‍රේමය ම" දෝතින් බදා වැළපෙනවා මිනිස්සු.!" ❤️🩹
@SasenVinuraka-s3r
2 ай бұрын
cupiri ❤
@DilshanFernando-vr6ki
7 ай бұрын
මේ සින්දු ටිකනම් හිතට වදිනවා ❤🥺
@tharindusandaruwan5958
Ай бұрын
ගොඩක් තෑන්ස් 😪💔
@UpekshaPerera-z6j
Ай бұрын
🎉 supiriyak
@PiyumiHansika-g8l
6 ай бұрын
බිදිලා කැඩිලා ගිය හිත් යළිත් ඒක වී ආදරෙන් සිටීමට , කාලය ඉඩ දිය යුතුය..!“ 🫀🤍🌻
@Malsha58
2 ай бұрын
හැම හුස්ම ගානේම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා..💔🥺 ළග ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහෙදෝ ගියා💔 ආදරේ ඉස්සරහ මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් අසරණ වෙන්න හොද නෑ.අනේ දෙවියනේ ඒ තරම් අසරණ කමක් තවත් නෑ කියලා මට හිතෙනවා..ආදරේ කරපු කාලය වැදගත් නෑ.අපි අවංකවම ආදරේ කරලා එයාලා අපිට බොරු කලා කියලා අපි දැනගද්දි හිතට දැනෙන වේදනාව වචන කරන්න බෑ.ඒ මතක එක්ක ජීවිත කාලෙම අපි විදවද්දි එයාලට ගානක්වත් නැද්ද දෙවියනේ😔
@HansaniDilhara-d1j
28 күн бұрын
තමන්ට පන වගෙ ආදරෙ කර අය ඉදලත් සමහර අයට ඒ ආදරෙ මදි උනා ..කවදාවත් හිතක් රිද්දන්න එන මිනිස්සු කාගෙවත් ජීවිතවලට මුනගැහෙන්න එපා 😊❤
@Madusha-z2t
7 ай бұрын
පට්ට❤️
@Sithumaaofficial
7 ай бұрын
Super
@ChathuRanasinghe-w5r
2 ай бұрын
අමතක වෙන්නෑ ඔයා සුදූ 💔😊
@ChanukaMadusanka-wi3uv
3 ай бұрын
patta eka ban hithatama waduna😢
@dmnimeshi1163
7 ай бұрын
සුපිරි 😊😊😊❤❤❤
@devindaMalitha
Ай бұрын
සුපිරියක්
@RashmisewwandiMaheshika-oz6gu
2 ай бұрын
සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ සැමදා හිතෙ 🥺❤️🩹
@Kavi_oficial
6 ай бұрын
වැඩිපුරම ආදරේ කරන කෙනෙක් හිත රිද්දුවම දැනෙන්නේ මේ විදියටමද,🥺💔
@sajee9588
7 ай бұрын
බුදුසරණයි ❤
@lakmalsadaruwan1104
3 ай бұрын
එයා හිටියනම් කමක් නෑ කොහේ හරි සතුටින් ඇතිනේ එච්චරයි වෙන්න ඕනී💔🥺😣💐
@sdprasanna926
5 ай бұрын
මම අදටත් වටිනාකමක් දන්නේ නැති මනුස්සයෙකුට ආදරය කරලා මාරම විදියට ජිවිතෙන් විදවනවා මං ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට විදවන ආදරයක් හම්බ වෙන්න එපා කියලා මොකද ඒ වෙදනාවා කියලා ඉවර කරන්න බැරි තරම් ????
@RathneSamanthi
3 ай бұрын
මගේ මතක ආයේ මතක් උනා අප්පා 😢😢😢😢❤❤❤❤
@AmandiRathnasekara
6 ай бұрын
කදුලු එද්දි දුක මහ වේදනාවක්
@chathuamanda290
6 ай бұрын
සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා. කෙටි කලක් හෝ ඔයා මගෙ වෙලා හිටි නිසා කාගෙදො ඇස්වහන් වැදී වෙන්වුනා ඔයා ඨ්‍යිවයේ ලියා තිබූ දේම සිදු උනා❤💔
@RanhamigeRanmenika
5 ай бұрын
😭😓
@ChamuRajapaksha
7 ай бұрын
Ufff superb 😢❤
@sugathsugath57
6 ай бұрын
Eya sathutin athi kiyala hithan mathaka ekka jivath venava 😢😢
@AshiniPramodya-v5e
Ай бұрын
Supiri😢
@SnehaDewmini-os1zx
7 ай бұрын
Lassany ❤🥺🌎
@Imayanethmi-w8e
6 ай бұрын
ලස්සනයි.✍️😇
@dewminidewminidewmini
5 ай бұрын
හින නිවන එක තැනක් තමා මෙතන❤️
@IroshanaIroshana-sh2ox
5 ай бұрын
සියල්ල අනිත්‍යයි නම් ප්‍රේමය විතරක් නම් කොහොම ස්තීර වන්නද ?? නරකක් වෙලා නැතුවමත් මගෙන්.🥺🥺. ගියමුත් දමා නෑ තරහා මන්.🥺🥺 සතුටින් ඔයා ඉන්නයි කියා.🥺🥺 හැමදාම මන් පතනවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 එහෙව් මා පසෙකලා ..🥺💔 හිත ඔබේ යන්නැතී....🥺💔 මට වඩා හොද හිතක් 🥺💔 හොය හොයා යන්නැතී🥺💔 හමුවෙන්නත් ඇතී.......🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@Dewzz0125
7 ай бұрын
superb
@NewilPrasanga
Ай бұрын
Ane oya man gawa hamadama innawanam eth oya mawa dala giyane mata oyawa hamadama mathak wenawa hamadamath adare 🥺🥺😔😔
@SamanKumari-p7x
6 ай бұрын
මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ එයා හැමදාම සතුටින් ඉන්න ඔන කියලා ❤❤B❤
@kavindusachintha386
4 ай бұрын
මරම විදියට දැනෙන සිංදු සෙට් එකක් පරන මතක ඔක්කොම මැවිල පෙනව එය උන්නම් අද🥺💔
@thashirakamoj-co7pt
2 ай бұрын
Aththatama eya wena kagewath nemei . Mama hithanne ehema😢😢❤
@KaveeshaKaveesha-i9h
6 ай бұрын
අපි දෙන්නා වෙන් වෙලා අවුරුදු දෙකක් වෙනවා ඒත් කවදාවත් අපි හිතුවේ නැහැ අපිට මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙයි කියලා අදටත් ආසයි අපි එකතු වෙලා අපි මවපු හින හැබෑ කරගන්න ඒත් කවදාවත් අපි දෙන්නට ආය එකතු වෙන්න බැරි බව අපි දන්නවා තවටත් කතා කරනවා ඒත් හිත කියනවා දැන් අපිට අපි අයිති නැහැ කියලා දෙන්නට දෙන්නා ගොඩක් විදවනවා ඒ නිසාම එයා ලංකාවේන් ගොඩක් දුරකට ගියා 😢❤🥀
@imashakaumadee6167
6 ай бұрын
අනේ🥺ඉක්මනටම දෙන්නටම හිතේ සැනසීම ලැබේවා❤️
@lasanthrathnayaka9646
Ай бұрын
Oya komd ane iwsgen inne
@TharukaDaham-e6r
12 сағат бұрын
Niyamai❤❤❤
@AnushSaduni
2 ай бұрын
අතිතය මතක්වෙනකොට 😢
@AnjaliAnjali-tk8tr
2 ай бұрын
𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈❤❤❤❤❤❤𝐕𝐄𝐑𝐘 𝐧𝐢𝐜𝐞
@KanchanaNil-i3p
6 ай бұрын
Godaak lassanai me sindu tika...kiya ganna bari dukak daragena jeewath wena mata me sindu behethak wagee😢😢😢😢
23:27
එයාව මතක් කර කර අහන්න sinhala Slowed + Reverb (collection) | DEZTER BEATS
Mr Dezter
Рет қаралды 1,1 МЛН
22:46
මනෝපාරකට Centigradz Slowed and Reverb Song collection
MUSIC VIBE
Рет қаралды 783 М.
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
25:44
මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist 1
Sachiya Editz Slowed
Рет қаралды 500 М.
18:34
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
CV Vibs Collections
Рет қаралды 2,3 МЛН
27:32
මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist
Sachiyaa Vibess
Рет қаралды 298 М.
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,5 МЛН
14:05
තනිකමට පාලුවට අහන්න [SLOWED+REVERB]#manoparakata #music #slowedandreverb #viral #foryou #youtube
SOLO BEAT
Рет қаралды 200 М.
18:39
රෑට තනියෙම අහන්න සුපිරි රැප් 5ක් 🥰❤️ | වෙනම ලෝකෙක තනි වෙන්න Best 5 Raps For Sinhala #rap #2024
DASSA BEATS
Рет қаралды 612 М.
22:37
Slowed & Reverb | Sinhala Song Collection | Manoparakata (මනෝපාරකට) |Broken Hart | Dark Creation
dark_creation
Рет қаралды 691 М.
23:56
මනෝපාරකට (Slowed + Reverb) Collection | Tranding Songs | Manoparakata sindu 2024 | DEZTER BEATS
Mr Dezter
Рет қаралды 143 М.
27:09
මනෝපාරකට සින්දු (slowed + reverb) | manoparakata sinhala songs collection | best new songs
Sachiyaa Vibess
Рет қаралды 157 М.
22:24
(Boot )එයාව මතක් කරගෙන අහන්න| Boot🥺කදුළු වැටෙන සින්දු පිස්සුවක්🎧ඒ කාලේ අහපු එව්වා| ඒක පොකුරට🎧|2024දී
SDws
Рет қаралды 809 М.
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН