Amma (අම්මා) | Lavan Abhishek | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 95,447

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 89
@nethmiayesha4528
@nethmiayesha4528 3 ай бұрын
දෙවියන්ට එක වෙලේම අපිව බලාගන්න බැරි නිසා අපි වෙනුවෙන් මවපු සුරංගනාවිය...🥰my Exam motivation song..🥰 අම්මා ගැන මතක් වෙද්දි මුලු ලෝකේම උනත් පෙරලන්න පුලුවන් ශක්තියක් එනවා..මේ සිංදු ව ඒකට අම්ම ගැන මතක් කරවන්න ලොකු හයියක් වෙනවා..ගොඩක් ම ලස්සන යි..🥰🥰🥰🥰🥰🥰🥰 මේ ලෝකේ ඉන්න හැම අම්මෙක්ටම බුදු සරනයි..
@sandalisahaswi9468
@sandalisahaswi9468 2 ай бұрын
Matth epa wela wage hitiye . Masen koma hri goda yanw❤
@gihanchamod9314
@gihanchamod9314 Ай бұрын
දෙවියන්ට සම කරන්න තියා හිතා ගන්නවත් බෑ අම්ම කියන උත්තරීතර කාන්තාවට ❤
@Aaruhi8512
@Aaruhi8512 Жыл бұрын
මා නොවන මම program එකේ , මෙච්චර කල් තෝරාගෙන තිබ්බ හොඳ ම සින්දු ටික ❤Lavan
@ChanuliSathsarani
@ChanuliSathsarani 11 ай бұрын
අනේ ලවන් අයියෙ ඔයාගෙ කටහඬ බාවනාවක් වගේ ගොඩාක් ලස්සනයි , ඒවගේම ඔයාත් ලස්සනයි.... බුදු සරනයි මගෙ අයියෙ ❤
@Magampura_SL
@Magampura_SL 10 ай бұрын
@leeldehigampalnbcjp9107
@leeldehigampalnbcjp9107 2 ай бұрын
❤❤❤
@Sadew_official_2007
@Sadew_official_2007 2 ай бұрын
Hello...! - - මන්දාරම් වැහි වැටෙනා.. හීතල හැන්දෑවේ.... මා අසලින් රැදී උණුහුම ඔබ විය.... නුඹයි මගෙ අම්මා..... සද හාවුන් හඩනා.. කලුවර රාත්‍රියේ.... ආලෝකය දුන්.. සදකැන් ඔබ විය.. නුඹයි මගෙ අම්මා.... ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා.... දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති.. ජීවිතෙන් මා.... අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුබයි.... අම්මේ නුඹ මගේ රැජිණයි.... සංසාරයේ මා.. නුඹ ළගයි.... කුණාටු සාගරයේ.... රුවල් බිදුණු නව්කාවේ.... හබල ඔබයි පිලිසරණ ඔබයි.... නුඹයි මගේ අම්මා.... දාහය වෑහෙනා.... ගිනියම් මද්දහනේ.... සෙවණ ඔබයි.... මද පවන ඔබයි.... නුඹයි මගෙ අම්මා.... ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩ මාගේ අම්මා.... දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා.... අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුබයි.... අම්මේ නුඹ මගේ රැජිණයි.... සංසාරයේ මා නුඹ ළගයි.... අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත ණුබයි.... අම්මේ නුඹ මගේ රැජිණයි.... සංසාරයේ මා.. නුඹ ළගයි.... Lyrics by:-SADEW
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 Жыл бұрын
I Love u so much Putha
@AsankaSadamal-ic7oq
@AsankaSadamal-ic7oq Жыл бұрын
කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් හිතට දැනෙනවා මල්ලි 🙏🙏
@marcjohnson5026
@marcjohnson5026 3 ай бұрын
මචන් ඇත්තම කියන්නම්..නලුවෙක් විදියට මට ඔයාට ඇත්තටම ලොකු කැමැත්තක් නෑ...හැබැයි ලවන් ඔයා ගායකයෙක් විදියට පට්ට මචන්...සුපිරිම හඩක්...❤
@AsankaSadamal-ic7oq
@AsankaSadamal-ic7oq Жыл бұрын
අමිමා නැති මට හිතට ගොඩක් දැනුනා මල්ලි ඔයාට තෙරැවන් සරණයි 😓
@nowhjjhgtthji
@nowhjjhgtthji Жыл бұрын
😢
@himethdevnaka1763
@himethdevnaka1763 8 ай бұрын
❤stay strong
@dilinidharmadasa3375
@dilinidharmadasa3375 Жыл бұрын
Omg this voice is a meditation ❤️ no words to express as always the best voice ever and ever❤️
@IsrhaIsrha-s6i
@IsrhaIsrha-s6i Жыл бұрын
Me hada nm bhawanawak.harima layanwithai ❤❤❤
@Madushikakavindi2023
@Madushikakavindi2023 Жыл бұрын
Love voice ❤ and Love this ❤❤
@ThaniyaThilini-hy5uj
@ThaniyaThilini-hy5uj 11 ай бұрын
ආම්මා ❤❤❤❤ බුදුසරණයි
@ferozee9641
@ferozee9641 Жыл бұрын
Well done keep it up love u son .I'm banu your dad's class mate good luck
@AnnMariParis
@AnnMariParis Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤.ammage.song.lasse.i.malli.god.blees
@surajanuranga6175
@surajanuranga6175 2 ай бұрын
ඇඩෙන්නම දෙනව ඒක නම්..❤️❤️
@nelunikaveesha
@nelunikaveesha Жыл бұрын
Amma💗🌙
@ishanisandeepani6305
@ishanisandeepani6305 10 ай бұрын
අම්මා ❤️😘
@shakkyafdo440
@shakkyafdo440 Жыл бұрын
Voice ekah 🥺♥️
@damithgayan6079
@damithgayan6079 8 ай бұрын
මාරයි මේ කටහඩ...මාරම ලස්සනයි ❤
@thisaraharshana2570
@thisaraharshana2570 Жыл бұрын
Thanks to Derana channel for making such valuable programs available
@saheliakarsha7224
@saheliakarsha7224 8 ай бұрын
Api dannawa lavan ayy ammata godak adarei kiyala
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
ආදරෙයි 😂😂😂😂😂 ලස්සන්‍යි ඔයට අමිමා දෙවියෝ පිහිටයි
@tharukasulani2690
@tharukasulani2690 2 ай бұрын
marama lassanai aiye voice eka nam supiri. oya sinduva kiyaddi apita therenava aiya ammata godak adarei kiyala . apith aiyata adarei aiye
@SumithFernando-l3l
@SumithFernando-l3l 10 ай бұрын
Very beautiful ❤️❤️❤️😍
@DehemiWedagedra-dn2jq
@DehemiWedagedra-dn2jq Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ super voice
@NilupaDarshani-cw8wv
@NilupaDarshani-cw8wv 6 күн бұрын
Lassanai aiye ❤❤❤❤❤aththatama ❤❤patta Lassanai ❤🎉good luck 🤞
@pathum_madushanka99
@pathum_madushanka99 Жыл бұрын
6th Lane favorite one❤
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c Жыл бұрын
Amme nuba magee rajinayi......
@roshanariyarathna4434
@roshanariyarathna4434 2 ай бұрын
අම්මා❤️🌍❤
@surajanuranga6175
@surajanuranga6175 2 ай бұрын
❤ සුපිරි.👌👌👌🥰🥰🥰
@Kalindhu_Music
@Kalindhu_Music Жыл бұрын
Good One💙🎶
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 11 ай бұрын
අනේ අම්මා මං ගාව ඉන්නෙ තව චුට්ට දවසයි නේද කියල දැනෙද්දි 😔.... ජීවිතෙ බයක් තිබ්බෙ නැ අම්මෙ ඔයා ඉන්නව නෙ කියල..ඒත් දැන් බයයි මට . අම්මා නැති උනොත් මං තනියම හැමදේටම මූන දෙන්න ඕනි නිසා.
@Bandararathnayaka-x9i
@Bandararathnayaka-x9i 8 ай бұрын
ඇයි?
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 8 ай бұрын
@@Bandararathnayaka-x9i පිලිකා රෝගයෙන් පෙළෙන මගෙ අම්මට ඉක්මන් සුවය පතන්න 🥺 🙏
@leeldehigampalnbcjp9107
@leeldehigampalnbcjp9107 2 ай бұрын
❤❤❤❤
@Nisansala1
@Nisansala1 7 ай бұрын
Favourite singer❤️ hithata danuna ek bawanawak wg ❤️
@sadewmusic
@sadewmusic 7 ай бұрын
I Love Lavan u os much ptha
@sadewmusic
@sadewmusic 7 ай бұрын
❤❤❤I Love Lavan
@IsuruJayaranga-xd3uf
@IsuruJayaranga-xd3uf 2 ай бұрын
Merama lassanai❤
@ranjani8275
@ranjani8275 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ArunaShanthi-n6f
@ArunaShanthi-n6f 2 ай бұрын
අම්මා❤❤
@saheliakarsha7224
@saheliakarsha7224 8 ай бұрын
Lassani lavan ayiya
@pathumasanka956
@pathumasanka956 Жыл бұрын
meka wema rahak lawan ...
@NevindiSandulika
@NevindiSandulika Ай бұрын
Very nice voice ❤❤❤
@ShanikaSewwandi-t1v
@ShanikaSewwandi-t1v 25 күн бұрын
Wow❤
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 5 ай бұрын
wooooooow Very nice malli 💕💕
@hasindubandara
@hasindubandara Ай бұрын
best cover
@suwarnasigera1251
@suwarnasigera1251 Жыл бұрын
Amma gana kiyapu sinduwa ahana kota matath aduna mamath Amma kenek nisa Putha Lavan harima hadavathata danne nama gayana kala Theruwan Saranai Puthata
@BhawaniHimasha
@BhawaniHimasha 2 ай бұрын
🥰🥰♥️♥️♥️♥️
@LineOneb4
@LineOneb4 Ай бұрын
6th Lane 😢❤
@ashanthithushara4206
@ashanthithushara4206 Жыл бұрын
Amma❤️
@ThilinaEranda-j6n
@ThilinaEranda-j6n Жыл бұрын
@ishanimunashinge4993
@ishanimunashinge4993 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dimuthukodikara3581
@dimuthukodikara3581 6 ай бұрын
❤❤❤❤❤❤🎧
@anjiiiivlog
@anjiiiivlog 2 ай бұрын
♥♥♥♥♥♥♥♥♥
@ramanipriyanthi7465
@ramanipriyanthi7465 3 ай бұрын
🥺❤️
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
😅😅😅😅😅❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@MangalaMangala-w4r
@MangalaMangala-w4r 2 ай бұрын
❤🎉😂
@pathumasanka956
@pathumasanka956 Жыл бұрын
kiparak ehuwadha mathaka ne meka ...... lawan meka bawanawak
@lahirusampath7379
@lahirusampath7379 10 ай бұрын
Meka ahla original eka ahla blpnko
@axis4117
@axis4117 Жыл бұрын
Ko naada
@dulikaharshani5041
@dulikaharshani5041 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@chandanasilva5684
@chandanasilva5684 Жыл бұрын
❤❤
@roopamalajinasena8889
@roopamalajinasena8889 Жыл бұрын
❤❤❤
@nimashafernando5614
@nimashafernando5614 Жыл бұрын
❤❤
@aminduimarshana6989
@aminduimarshana6989 Жыл бұрын
❤️❤️
@SanjeewaTradecenter
@SanjeewaTradecenter Жыл бұрын
@krishanimirisage5856
@krishanimirisage5856 Жыл бұрын
❤❤
@IshanShaminda
@IshanShaminda Жыл бұрын
@amalichatumini3905
@amalichatumini3905 Жыл бұрын
@Thuhinii
@Thuhinii Жыл бұрын
@SumithFernando-l3l
@SumithFernando-l3l 11 ай бұрын
@SukithaSooriyabandara-oy6us
@SukithaSooriyabandara-oy6us 3 ай бұрын
❤️❤️
@vandineth137
@vandineth137 4 ай бұрын
❤❤❤❤
@GuliGuliano
@GuliGuliano 9 ай бұрын
❤❤❤
@yohanrodrigo5340
@yohanrodrigo5340 8 ай бұрын
❤❤❤
@dewminivihangika7601
@dewminivihangika7601 8 ай бұрын
@sandini_thilakarathna
@sandini_thilakarathna 10 ай бұрын
❤❤
@maheshipathiranamaheshipat9293
@maheshipathiranamaheshipat9293 2 ай бұрын
❤❤❤❤
@Lakiya_gaming658
@Lakiya_gaming658 Ай бұрын
@DilsaraSamindi
@DilsaraSamindi Ай бұрын
මහමායාවරුනේ - Lyrics
3:38
Beatdropmusic
Рет қаралды 5 МЛН
WAYO (Live) - Amma (අම්මා)
5:27
WAYO
Рет қаралды 2 МЛН