No video

මහමායාවරුනේ - Lyrics

  Рет қаралды 4,706,133

Beatdropmusic

Beatdropmusic

Күн бұрын

❤Happy Mothersday❤. please subcribe, Like and comment .

Пікірлер: 3 000
@beatdropmusic2469
@beatdropmusic2469 3 жыл бұрын
ඔයාලා කැමති සිංදු තියෙනව නම් කියන්න ඒ වගේම ඉස්සරහට සම්පූර්ණ සිංදු දාන්න හිතන් ඉන්නවා... ඔයාලගෙ පොටො දාලා හෝ කැමති විදිහකට හදල දෙනවා... මේ comment එකට රිප්ලයි එකක් දාන්න... අලුත් වැඩකින් හම්බවෙමු 😘❤️
@kalshaperera8589
@kalshaperera8589 3 жыл бұрын
😭😭😿😿😿
@hashinideepashika1851
@hashinideepashika1851 3 жыл бұрын
Mata duka hithuna 😭😭
@b.niharadileshi.3597
@b.niharadileshi.3597 3 жыл бұрын
Daiwaye theeranayak .
@manojarathnasiri589
@manojarathnasiri589 3 жыл бұрын
@dumindraudeshini4345
@dumindraudeshini4345 3 жыл бұрын
Ane matath duka hithunooo 😩😩😭😭😭
@lakshipathirana4005
@lakshipathirana4005 10 ай бұрын
මගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා..නිදුක්වේවා..නිරෝගී වේවා...සියලූම අම්මාවරුන් ආරක්ෂා වේවා
@dilhanidilhani7205
@dilhanidilhani7205 Жыл бұрын
අම්මා තමයි අපෙ ඩෙවෙනි බුදුන් 💏👫👨‍👩‍👦‍👦
@D-to6jc
@D-to6jc 8 ай бұрын
අම්මට ගොඩාක් ආදරෙයි නම් ලයික් කරන්න ❤
@DisuraAberathna
@DisuraAberathna 2 ай бұрын
@JustNow-ib3ke
@JustNow-ib3ke Жыл бұрын
මෙ වෙලාවෙ මගෙ අම්මා ගොඩක් අසනිපයෙන් මෙ මොහොතෙ මට ඒ දුක දරා ගන්න බැ අම්මා මට ගොඩක් ආදරෙයි ඒත් දැන් මාස 7ක වගෙ ඉදන් අම්මාට හරියට සනිප නැ මගෙ අම්මා සුව වෙන්න කියලා හැමොම පාර්තනා කරන්න
@ravinduudayanga8482
@ravinduudayanga8482 Жыл бұрын
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
@ruwindaruwinda2885
@ruwindaruwinda2885 Жыл бұрын
ඔබගේ මවට ඉක්මන් සුව ලැබේවා
@suloooonannd5571
@suloooonannd5571 Жыл бұрын
Ikmanata saneepa wei
@disanayekadisanayeka
@disanayekadisanayeka Жыл бұрын
ඉක්මනට සුවපත් වේවා මගේ අම්මාටත් කතා කරන්න බෑ 🥺 ඇයට අවුරුදු 3න් තමයි කතා කරන්න බැරි වෙලා තියෙන්නේ😢😢😢😢😢😢 තාත්තාටත් එහෙමයි😢😢😢😢😢😢
@anushalakmali3862
@anushalakmali3862 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා! ඔයාගේ අම්මාට🙏
@renukarenuka5050
@renukarenuka5050 Жыл бұрын
මගේ අම්මා ඇතුළු අනිකුත් සියලුම අම්මාවරුන්ට බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏
@PiyadarshaniDesilva
@PiyadarshaniDesilva 3 ай бұрын
මගේ අම්මා ඇතුළු සියලුම මවුවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@nksandamali
@nksandamali Жыл бұрын
සියලුම මව්වරුන්ට උපහාරයක් ම වේවා😊😊
@sandamalidissanayaka1052
@sandamalidissanayaka1052 27 күн бұрын
😢😢
@sandamalidissanayaka1052
@sandamalidissanayaka1052 27 күн бұрын
@nadeebpriyadarshani388
@nadeebpriyadarshani388 10 ай бұрын
මගෙ අම්මා ඇතුළු සියලු අම්මාවරුන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺
@doc4321
@doc4321 9 ай бұрын
සියලුම මව්වරුන්ගේ නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🌼
@madushikamadumali6161
@madushikamadumali6161 Жыл бұрын
සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා ❤️🙏
@user-ep8ul4tc3w
@user-ep8ul4tc3w 11 ай бұрын
@nethminavodya7732
@nethminavodya7732 Жыл бұрын
සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා...
@nirupanimendis870
@nirupanimendis870 11 ай бұрын
අම්මා වගේමයි තාත්තත් ආදරේයි රත්තරනේ !! මගේ තාත්තා නැති වෙලා අවුරුද්දක් වෙනවා බුදුන් දැක නිවන් දකිත්වා මගේ තාත්තා !!!! මේ දුක දරාගන්න බැ මට ඔයා නැතිව තාත්තේ !!! දීර්ඝ ආයුෂ ලැබේවා මගේ අම්මට !!!! ❤❤
@sandunimohotti
@sandunimohotti 9 ай бұрын
🙏
@danushkesanjeewa4414
@danushkesanjeewa4414 2 ай бұрын
😢 පවු
@anushalakmali3862
@anushalakmali3862 2 жыл бұрын
මගේ රත්තරං අම්මා ඇතුළු සියළුම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!❤️❤️❤️❤️❤️❤️
@arunrajeearunrajee6039
@arunrajeearunrajee6039 Жыл бұрын
Amm 🥰🥰🥰🥰🥰🥰🤗
@dishanayakadishanayaka6085
@dishanayakadishanayaka6085 Жыл бұрын
ඔව්
@madhushanigunathilaka671
@madhushanigunathilaka671 Жыл бұрын
ඒක ඇත්ත
@nishanthikumuduni8038
@nishanthikumuduni8038 Жыл бұрын
ඒක ඇත්ත
@disnaranjani9765
@disnaranjani9765 Жыл бұрын
Hmmm
@Aseni90
@Aseni90 4 ай бұрын
අම්මේ ....මගේ ජීවිතේ මා කරපු යම් පිනක් ඇත්නම් ඒ පින් බලයෙන් මගේ අම්මාට දීර්ඝායුස ලැබේවා ...❤❤❤🙏🙏🙏
@kanalkumara
@kanalkumara 5 ай бұрын
ඔයාලාත් ඔයාලගේ අම්මට අාදරෙයි නම් මෙකට ලයික් ඒකක් දාගෙන යන්න 👍😊
@kapilchandu7426
@kapilchandu7426 Жыл бұрын
අම්මව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😥😥😥😭😭😭😍😍😍
@avishkalakmal1113
@avishkalakmal1113 2 жыл бұрын
ලොකයේ සිටින මහාමායා වරුන්ට තෙරුවන් සරණයි,
@RupikaDeAlwis
@RupikaDeAlwis 7 ай бұрын
අම්මෙ අම්මාට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤❤
@maduh302
@maduh302 2 жыл бұрын
අම්මා මගේ ආයුෂත් අරගෙන හැමදාම සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න ඕන.ආදරෙයි අම්මෙ🌍❤️🥰
@ChamalRashmika-vj6ty
@ChamalRashmika-vj6ty 4 ай бұрын
Hi
@ChamalRashmika-vj6ty
@ChamalRashmika-vj6ty 4 ай бұрын
🎉
@user-yr2fw8gn4w
@user-yr2fw8gn4w 3 ай бұрын
මගේ අම්මාට මම ගොඩක් ආදරේ ආදරෙයි
@user-yr2fw8gn4w
@user-yr2fw8gn4w 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰😍😍😍😍😍😆😘😘😘😘
@dilinisulochana6496
@dilinisulochana6496 2 жыл бұрын
අම්මා මතක් වුණා.....ආයෙත් නොයන ගමනක් ගියේ මගේ අම්මා ..😥😥😥😥adarei අම්මේ .....
@sammanipathirathna2492
@sammanipathirathna2492 Жыл бұрын
,😥
@msmfashan5239
@msmfashan5239 Жыл бұрын
Don't very sis hemoma yannahi aave matath dad ne eya nethi una😔
@rashinirannulu725
@rashinirannulu725 5 ай бұрын
මගෙ අම්මා ඇතුලු සියලු මවුවරුන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා!!!!!theruwan saranai!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@vindyapriyadarshani8539
@vindyapriyadarshani8539 3 жыл бұрын
මගේ රත්තරං අම්මා නිදුක්වේවා නීරෝගිමත් වේවා.දීර්ඝායුෂ ලැබේවා මතු බුදුවේවා
@ajithjayantha676
@ajithjayantha676 3 жыл бұрын
😂
@nuwanpushpakumara1790
@nuwanpushpakumara1790 3 жыл бұрын
තෙරුවන් සරණයි dear oyata
@nuwanpushpakumara1790
@nuwanpushpakumara1790 3 жыл бұрын
My whatsapp 0774061466
@deshanwishmith8643
@deshanwishmith8643 3 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️
@priyankadisanayaka7810
@priyankadisanayaka7810 3 жыл бұрын
Ou
@maduka1212
@maduka1212 Жыл бұрын
අම්මෙ නුඹ වගේ කෙනෙක් මේ තුන් ලෝකයේ ම නෑ මගෙ අම්මා ඇතුලු සියලුම මව්වරුන් නිදුක් වේවා ❤️❤️
@gwsnrwaduge
@gwsnrwaduge Жыл бұрын
මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා !!! 🙏🙏🙏
@erangaeranga368
@erangaeranga368 2 жыл бұрын
ලොකෙ තියෙන දරුණුම වේදනව විදලා සතුටු වෙන එකම කෙනා අම්මා 👸❤️💪🌍
@nethmisehansa8454
@nethmisehansa8454 2 жыл бұрын
Ow aka atta
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Wasthuuu amma වෙනුවෙන් mawa atharinawa kiyala mn giye❤❤❤❤❤❤❤❤❤❤mage ammage pana පුතා eth oyage amma puthage waradi nm වහන්න නැහැ leli ඉදිරියේ වත් 😢😢😢❤❤❤❤dakapu හොඳම අම්මා 😢😢😢😢❤❤❤❤❤❤ mn යනකොට oyawa dala adan gihin oyatlagat දානවා මාව eyage lokema වස්තු ❤❤❤❤❤❤❤❤
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 3 ай бұрын
Aniwarenma❤
@dewmikachamod2279
@dewmikachamod2279 2 жыл бұрын
"ආදර මවු වරුනේ ....මහමායාවරුනේ..... සුවදයි මවු සෙනෙහේ ජීවිතේ" ....මගේ අම්මා ඇතුලු සියලුම ලෝකවාසී මවු වරුනට උපහාරයක්ම වේවා !!!!!!❤️‍❤️‍❤️‍❤️‍
@kamalaherath5593
@kamalaherath5593 2 жыл бұрын
esema wewa
@nayanadasanayaka5473
@nayanadasanayaka5473 2 жыл бұрын
එසේම වේවා
@amilanilanthika9664
@amilanilanthika9664 2 жыл бұрын
💖🌏☺️
@bslnimayt9829
@bslnimayt9829 2 жыл бұрын
Asema veva
@jayanthijagoda1356
@jayanthijagoda1356 2 жыл бұрын
Davhi phetai
@NishanVismika-jr8gu
@NishanVismika-jr8gu 4 ай бұрын
මගේ අම්මාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏❤️
@gayathvideos3268
@gayathvideos3268 2 жыл бұрын
මගේ අම්මා නිදුක් වේවා!! නීරෝගී වේව!! සුව පත් වේව!! ආදරෙයි අම්මේ
@dil...8987
@dil...8987 2 жыл бұрын
අම්මලගෙ අගය ගැන ආදරය ගැන කියන්න වචන නෑ...❤️😥දීර්ඝායුශ මගේ අම්ම ඇතුලු සියලුම මව්වරුන්ට..❤️❤️❤️
@samindakumara3216
@samindakumara3216 2 жыл бұрын
Ruuiki
@ereshanarajawasam3453
@ereshanarajawasam3453 2 жыл бұрын
679
@sankajayarathna165
@sankajayarathna165 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@priyankaralk6588
@priyankaralk6588 2 жыл бұрын
@@samindakumara3216 hai
@priyankaralk6588
@priyankaralk6588 2 жыл бұрын
Hai
@nksandamali
@nksandamali Жыл бұрын
සියලුම මව්වරුන්ට බුදු සරණයි❤❤
@gayanchinthaka1429
@gayanchinthaka1429 Жыл бұрын
මගේ අම්මා තමයි මට හම්බුනා හොදම තෑග්ග 😇 මන් මගේ අම්මට මගේ පනටත් වඩා ගොඩක් ආදරෙයි 😇❤️ මගේ අම්මා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ ❤️😇
@ChamathRathnayaka-ln3pn
@ChamathRathnayaka-ln3pn Жыл бұрын
අම්මාට අඩරෙ කට්ටිය ලය්ක් එකක් ඩාන්න ❤❤❤😊
@user-cd3nt8ce8b
@user-cd3nt8ce8b 8 ай бұрын
අම්මට ආදරේ නැති උන් ඉන්නවද බං 😒
@user-hr4oi9fg3c
@user-hr4oi9fg3c 8 ай бұрын
නැ😔
@NilukaSudu-to9qh
@NilukaSudu-to9qh 8 ай бұрын
@mangalikamangalika252
@mangalikamangalika252 8 ай бұрын
මම අම්මට ගොඩක් ආදරෙයි 🙂
@BhagyaMahipala-ye3bd
@BhagyaMahipala-ye3bd 8 ай бұрын
Ok
@user-ei5vp3gx7n
@user-ei5vp3gx7n 2 жыл бұрын
සියලුම අම්මා වරුන්ට උපහාරයක්ම වේවා!!!!හරිම ලස්සනයි💞💞
@samindakumara3216
@samindakumara3216 2 жыл бұрын
Jkbj
@shamikaimalshan8862
@shamikaimalshan8862 2 жыл бұрын
Ov
@ireshalakmali8940
@ireshalakmali8940 Жыл бұрын
අම්මා මගෙ රරත්තරං
@mallikadevi3153
@mallikadevi3153 2 жыл бұрын
ඔබ ඔබගේ අම්මට ආදරෙයි ද එහෙනම් මෙකට 👍 එකක් දාන්න
@chamilakumari2548
@chamilakumari2548 Жыл бұрын
Mama mage mother ta godak godak atharei😘
@SamanKumara-nd9gp
@SamanKumara-nd9gp Жыл бұрын
❤❤❤❤❤🤱🤱🤱🤱
@naynasavae6640
@naynasavae6640 Жыл бұрын
❤❤❤❤❤❤
@dhinithidhinithi7757
@dhinithidhinithi7757 Жыл бұрын
👍
@SajeewaSajeewa-yu6mn
@SajeewaSajeewa-yu6mn Жыл бұрын
Aniwaryenma
@nethmi_sathsarani
@nethmi_sathsarani 11 ай бұрын
මේ සින්දුව ඇහෙද්දි ඇඩෙන්නෙ මට විතරද.බුදු සරණයි මගෙ අම්මට❤❤❤❤
@wekkramasinhaarachchigelas9567
@wekkramasinhaarachchigelas9567 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kavindunethsara7764
@kavindunethsara7764 3 жыл бұрын
අම්මේ ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා .i love you my mother.❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kuwaitjuwait9210
@kuwaitjuwait9210 2 жыл бұрын
🙏🙏🙏♥️♥️♥️♥️♥️👑👑👑
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
🐇❤️🐇❤️
@nethmisehansi5136
@nethmisehansi5136 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@k.pannalokathero5736
@k.pannalokathero5736 2 жыл бұрын
@@nethmisehansi5136 මගෙ අම්මාටත් ආයුෂ ලැබෙවෑ🙏🙏
@dinushineranjala6022
@dinushineranjala6022 2 жыл бұрын
Mage ayushath aran jeewath wenna raththaran amme
@surangakumara3446
@surangakumara3446 Жыл бұрын
සින්දුව අහන මේ වෙලාවේ මගේ අම්මා ඇස් දෙකට මැව්ල පෙනවා 🙏ලග නැති උනත් 🙏මේ ලෝකේ සියලුම අම්මවරුන්ට ආසීර්වාදයක්ම වේවා 🙏🙏🙏
@Nethurajapaksha0815
@Nethurajapaksha0815 11 ай бұрын
අනිවාර්යයෙන්ම matath ekama.danuna....😔
@maheshipabasara6343
@maheshipabasara6343 4 ай бұрын
අම්මට තමන්ගෙ ජීවිතයටත් වඩා අාදරේ කට්ටිය ලයික් එකක් දාන්න❤❤❤❤
@aalokasithum6599
@aalokasithum6599 3 жыл бұрын
අයියෙ මේ ගීතය ලියූ කෙනාට දහස් වාරයක් දණ නමා,හිස නමා ආචාර කරන්න ඔයාගේ කටහඬටත් ඔයා ගායනා කරන රිද්මයත් එකතු කර දීලා තියෙනවා ඇඩෙන්න.ලස්සනම ලස්සන ආදර අම්මා ගැන කිය වෙන ගීතයක් 🙏🙏🙏🙏🙏
@asankalakruvan..1012
@asankalakruvan..1012 Жыл бұрын
සත්‍ය
@yukthipramuditha1224
@yukthipramuditha1224 3 жыл бұрын
හැමදාම අහන සින්දුවක් ❤️ සියලුම අම්මා වරැන්ට උපහාරයක් වේවා 🙏🙏🙏🏻🙏🏻
@Senu4425
@Senu4425 Жыл бұрын
අම්මා කියන්නේ හිතේ දිරිය ශක්තිය ❤️
@rangachandana2464
@rangachandana2464 Жыл бұрын
අහපු පලමු වෙනි වතාවෙ ම තව තව අහන්න හිතුනා.. අම්මා.💖💖💖💖💖👍
@Craftcutie.29
@Craftcutie.29 Жыл бұрын
අම්මා ගැන කියන මේ සින්දුව හරිම ලස්සනයි ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️මගේ අම්මා ඇතුළු අනිත් සියලු අම්මලට දිර්ගයුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
@panchali6251
@panchali6251 Жыл бұрын
@mallawaarachchigerohiniwej94
@mallawaarachchigerohiniwej94 Жыл бұрын
💐💐💐💐💐💐💐🌷🌷🌹🌹🌹🌹🎉️🎉️🎉️🎉️🎊️🎄🎄🎈🎈♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@KaviduDishan-ls6mk
@KaviduDishan-ls6mk 6 ай бұрын
මාගෙ රත්තරන් අම්මා බුදු වේවා ❤
@fawzankhan5268
@fawzankhan5268 3 жыл бұрын
මිල කල නොහැකි ආදරයක් තමයි ❓ අම්මගේ ආදරේ... ආදරෙයි අම්මේ පණ තියෙන තුරා.. මගේ ආයූෂත් අරං වැඩි කලක් ජීවත් වේවා මගේ අම්මේ ♥️♥️♥️♥️♥️♥️🤲🤲
@user-ip8sp6hc1v
@user-ip8sp6hc1v 9 ай бұрын
Lovoe you Amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshanimaduwanthi2441
@harshanimaduwanthi2441 2 жыл бұрын
මගෙ රත්තරන් අම්මයි තාත්තයි මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන....ආදරෙයි මගෙ අම්මේ,ආදරෙයි මගෙ තාත්තේ...!!!දීරඝායු ලැබේවා...!!!තෙරුවන් සරණයි...!!!සියලු දෙවි පිහිටයි...!!!
@wasanaranasinha3141
@wasanaranasinha3141 2 жыл бұрын
😢
@wasanaranasinha3141
@wasanaranasinha3141 2 жыл бұрын
අම්මා තමයි මේ ලෝකේ
@namalisandeyakumari8774
@namalisandeyakumari8774 Жыл бұрын
ඔය හරි අම්මා අපෙ
@niroshakumari3681
@niroshakumari3681 Жыл бұрын
ආදʀᴇ අම්මා
@isharasadamini3072
@isharasadamini3072 Жыл бұрын
අම්මා ට ගොඩක් ආඅදරෙයි
@sumanamalkanthi
@sumanamalkanthi Жыл бұрын
සියලුම මවු වරුන්ට ධීර්ඝායුශ ලැබේවා ........❤❤❤❤❤
@tikiribandagewimalasuriya642
@tikiribandagewimalasuriya642 Жыл бұрын
කිසිම අම්මා කෙනෙකුට ledak දුකක් කරදරයක් නැතුව inna ලැබේවා !!!😥😥😥😣😣😣😣😣
@ireshalakmali8940
@ireshalakmali8940 Жыл бұрын
මං මගේ අම්මට පණටත් වඩා අදරේයි love love 💘💘💘💖💖💖💖💖💖💘💘
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
සමස්ථ අම්මාවරුන්ට උපහාරයක් වේවා .! හරිම ආදරණීය ගීතයක් .♥️♥️♥️
@nilanthiw9961
@nilanthiw9961 Жыл бұрын
ආදරේ උල්පත වු මෑණියනි❤❤❤❤❤ ඔබගේ සෙනෙහස මහා සාගරයත් පරදයි, සුළි කුණාටුව ද පසක් වෙයි.... ඒ තමයි අම්මා ❤❤. අම්මා කියන්නේ මෙලොව ඇති වටිනාම වස්තුව ක් වේ ❤❤❤...ඔයා මැණිකක් පදුවු වත් මම මගේ රත්තරන් අම්මා ට ආදරේ යි ❤️🥰😍🤩🥰🥰😍🤩🥰
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 3 жыл бұрын
ආදරෙයි අම්මේ. බුදුසරණයි හැමෝගෙම අම්මාවරුන්ට 🙏🙏🙏🙏🌹🌹🌹....
@nishanthamaxx8272
@nishanthamaxx8272 Жыл бұрын
🎉😂😂❤❤
@SMSR95
@SMSR95 3 жыл бұрын
සියලු අම්මාවරුට මෙය උපහාරයක්ම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@palithapalitha1730
@palithapalitha1730 2 жыл бұрын
😢😥😓😩
@slbusgamer7256
@slbusgamer7256 2 жыл бұрын
😣😣😣😭
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️🕊️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️❤️🕊️
@nethumidarshika-gx2ik
@nethumidarshika-gx2ik 9 ай бұрын
මගෙ අම්මා ඇතුලු සියලුම අම්මලාට බුදුසරණ දෙවි පිහිටයි ❤❤❤❤
@nuwanrandeer7670
@nuwanrandeer7670 2 жыл бұрын
මගේ අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
අම්මා ගැන කියන සින්දුව හරිම ලස්සනයි.මගේ අම්මා උපදින සෑම ආත්මයක් ගානේ මට අම්මා ලැබේවා. බුදුන් දැක නිවන් දකින්න මගේ රත්තරන් අම්මේ.මට මගේ රත්තරන් අම්මා තරම් වටිනා වස්තුවක් තවත් නැහැ. අම්මේ මට සසර පුරාවට අම්මා ලැබේවා.
@thamarakumari4942
@thamarakumari4942 Жыл бұрын
හැමෝම පුලුවන් තරම් අම්මට ආදරේ කරන්න ....මොකද අම්මා ලග නැති දවසට තමයි අම්මගේ අගේ දැනෙන්නෙ .මම ඒක හොදට අත් විදල තියෙනවා..🥺
@himashalakshani4606
@himashalakshani4606 3 жыл бұрын
අම්මාට වගේම තාත්තටත් දීර්ඝ ආයුෂ ලැබේවා
@sachininavodya1185
@sachininavodya1185 2 жыл бұрын
Hm... Aka aththa same to you
@nadeeralakmal116
@nadeeralakmal116 2 жыл бұрын
Mage ammma pana mage pana
@nadeeralakmal116
@nadeeralakmal116 2 жыл бұрын
Amma mage laga na mama hari dukin .amma mage pana ammme🙏🙏🙏🙏
@samindakumara3216
@samindakumara3216 2 жыл бұрын
Sjdj
@techdrone2374
@techdrone2374 2 жыл бұрын
Aniwaren dennatama panatath vada Adarei wenasak karan ne dennatama eka vagema adarei
@Bongopissi
@Bongopissi 2 жыл бұрын
හරිම ලස්සනයි කටහඩ ..කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නම් නෑ මාරම ලස්සනයි මං ආසම සෝන්ග් එක්ක් ජයවේවා..👧🔥🔥🔥🔥🔥🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤
@harshapriyanganiwarnakula
@harshapriyanganiwarnakula 10 ай бұрын
Adarei mage amme hamadama ...🥰♥️🌍 sama mawakatama upaharayak wewa....🙏♥️🌍
@wasanthaweerarathna738
@wasanthaweerarathna738 Жыл бұрын
මගේ අම්මා ඇතුලු අනෙකුත් මව්වරුන්ට තෙරුවන් සරණයි
@user-xy3in4qm3p
@user-xy3in4qm3p 2 жыл бұрын
නියමයි ...අම්මා ගැන කෙටියෙනුත් කියලා නිම කරන්න බෑ ...මේ වගෙ අම්මා ගැන ගීතයකින් හරි කියන එක ලොකු පිනක්🙏Thanks අයියා...😊😞
@KarawitaKarawita-jp4cp
@KarawitaKarawita-jp4cp Ай бұрын
හදවතට දැනෙන මව් සෙනෙහෙ පිරැන සිංදුවක් හිත නිවෙනවා අම්මා ගැන අැහෙන කොට දුර රටක තනි වෙලා ඉන්නකොට හොදටම දැනෙනවා අම්මාව🙏🙏🙏🙏🙏🙏🙏
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
මේ පරම්පරවේ ගැයු ඉතමත්ම සංවේදී ගිතයක්. ආදර මව්වරුනේ මහමයාවරුනේ .එමොයොතේ මගේ දෑස කදුලින් පොරෙනවා. අම්මේ ඔයා බුදු වේන්න 🌹🌹🌹😭😭😭😭😭😭🌹🌹🌹
@madhujayakody5529
@madhujayakody5529 3 жыл бұрын
අනේ මට ඇඩෙනවා ඒ සින්දුව ඇහෙද්දි.....ඒ තරම් හිතට දැනෙනවා
@beatdropmusic2469
@beatdropmusic2469 3 жыл бұрын
තෑන්ක්ස්
@heshanpradeepprasanna2574
@heshanpradeepprasanna2574 3 жыл бұрын
මටත් ඇඩෙනවා 😥😥
@roshanthisera4794
@roshanthisera4794 3 жыл бұрын
🤣❤️😭
@kethminadulika4842
@kethminadulika4842 3 жыл бұрын
👍
@kethminadulika4842
@kethminadulika4842 3 жыл бұрын
Lassanai ane
@nimeshchathuranga2726
@nimeshchathuranga2726 6 ай бұрын
මගෙ අම්මයි මගේ තාත්තටයි ගොඩක් ආදරෙයි සියලුම දෙවියන්ගේ පිහිටයි ...දීර්ඝ ආයූශ ලැබේවා මවුවරුනි..❤️❤️🙏🙏
@nadeeranuwan2143
@nadeeranuwan2143 3 жыл бұрын
සියලු අම්මා වරුන්ට උපහාරය ම වේවා
@anjulapriyantha7280
@anjulapriyantha7280 2 жыл бұрын
එ්ක නම් අැත්ත.😃😀
@mardamuththulechmanpunidad2813
@mardamuththulechmanpunidad2813 2 жыл бұрын
Eka nan aththa
@hashanimaduwanthi6237
@hashanimaduwanthi6237 2 жыл бұрын
Mage ammata man godak adari.
@madushikamadushika4623
@madushikamadushika4623 3 жыл бұрын
අම්මා ගැන කියන මේ සින්දුව හරිම ලස්සනයි .මම කීප වතාවක් ම ඇහුවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සින්දුවක්....මේ සින්දුව ගායනා කරන ගායකයාට හදවතින් ම සුභ පතනවා...
@sinhalacoversong-5409
@sinhalacoversong-5409 3 жыл бұрын
True
@kawirhukawithu9248
@kawirhukawithu9248 Жыл бұрын
🥺❤️
@amilagunarathna-ib2yh
@amilagunarathna-ib2yh 7 ай бұрын
"උනුහුම මටම දිදී ඈ හීතලෙන් නිදි සසරම දුක් කන්ද නිම්මා" මගේ රත්තරන් අම්මා ඇතුළු අනිත් මවුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා !❤❤ආදරෙයි ගොඩක්
@shamilavirajith8087
@shamilavirajith8087 3 жыл бұрын
මගේ අම්මා මගිත් ආයුෂ අරන් ජිවත් වෙන්න ඹන
@shanimusicshanimusic1161
@shanimusicshanimusic1161 3 жыл бұрын
Ane mata one randuwevi yalu wevi duwapena wathu midule sinduwa keroke
@ajithbandara7168
@ajithbandara7168 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sanoojachamali8300
@sanoojachamali8300 3 жыл бұрын
මටත්
@nuwanphones6794
@nuwanphones6794 3 жыл бұрын
Matath
@sinhalacoversong-5409
@sinhalacoversong-5409 3 жыл бұрын
Ammaaa
@amanthamethushan8254
@amanthamethushan8254 3 жыл бұрын
අපේ රටේ මේ වෙන දේවල් එක්ක බලද්දී අපේ අම්මලා කොච්චර හොඳයිද , මතු දිනයෙක ඔබ බුදු වේවා මගේ අම්මේ 🙏🙏🙏💞💞💞💕💖
@kanchanasandamali4484
@kanchanasandamali4484 Жыл бұрын
Sahara
@ranjithwasantha2594
@ranjithwasantha2594 3 жыл бұрын
මගේ රත්තරං අම්මා හැම සංසාර ගමනේ මගේ අම්මා වී ඉපදේවා.සියලුම මව්වරුන්ට තෙරුවණ් සරණයි
@madushikadilhani3260
@madushikadilhani3260 3 жыл бұрын
මගේ අම්මා හැම ආත්මෙම මගෙම වෙලා ඉන්නේ අම්මා නිදුක් නිරෝගී වෙත්වා ,සියලුම මව්වරු බුදු සරණයි
@asamnthika6827
@asamnthika6827 2 жыл бұрын
ඒක ඇත්ත බන්
@pramsutharshan9103
@pramsutharshan9103 2 жыл бұрын
❤️❤️❤️
@mahiloo4968
@mahiloo4968 Жыл бұрын
එයාලා අපි ගැන හිතන තරම්වත් අපි එයලා ගැන හිතල නැතුව ඇති.හැමදේම මං වෙනුවෙන් කරන මගෙ අම්මා ඇතුලු අම්මලා සියල්ලෝම නීරෝගී මතු බුදු වේවා....... (කන්න ආස උනත් අනේ මම කන්නෙ නෑ ඔයා කන්න. ලොකු වයසේ කියලා නෑ පාඩ්ම් කරනකොටත් මම නිදි නෑ ඔයා පාඩම් කරන්න මං ඉන්නවා මගෙ පුතේ කියන මගෙ අම්මා වෙනුවෙන් සහ මගෙ තාත්තා වෙනුවෙන් හැමදාමත් මා ණය ගැථී කුමන සැප සම්පතක් ඔවුනට දුන්නත් 🙏❤️) තෙරුවන් සරනයි
@BOOMMUSIC-vd8hz
@BOOMMUSIC-vd8hz 7 ай бұрын
මගේ බුදු අම්මා මගේ ආයුශත් ගෙන වැඩි කාලයක් ජීවත් වේව 🙏❤❤
@nadeeshalakmali4457
@nadeeshalakmali4457 3 жыл бұрын
සියලු මව් වරුන්ට උපහාරයක් වේවා
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
මවුවරුන්ට දුන්නු අර්ථවත් ,ආදරණීය උපහාරයක්.....💯💙🙏
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
ලෝකවාසී සියළුම අම්මාවරුන් හා පියවරුන් හට තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯දෙවි රැකවරණයි!!!🙏🙏🙏❤💯
@manorimanamperi3796
@manorimanamperi3796 Ай бұрын
මවගේ ගුණ ගීතයකින් කියා නිම කළ නොහැකි වුවත් ලස්සන ගීතයක්.
@MithmaParami
@MithmaParami 2 жыл бұрын
මගෙ අම්මටයි අප්පච්චිටඅයි දීර්ඝායුශ වෙවා .........I love my mom, not only her I love my dad too🥺🙏❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Mn komada me දෙමව්පියන් ge ණය ගෙවන්නේ raththaran mata oyawa atharinawa kiyanawa nm e දෙමව්පියන් වෙනුවෙන් deparsk hithanna eth eya kiyanna oyawa lan wenna කියලා ❤❤❤❤❤❤❤panahhhhhh mn adareiii eth komada mn mn dannaaa❤❤❤❤❤❤
@palithapushpakumara2863
@palithapushpakumara2863 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක්. පුදුම විදියට හිතට දැනෙන්නේ. ගලපලා තියෙන වචන ටික නියමයි.හැගුම් බරව හිතට වදින්න කියනවා.ඇස් දෙකට කදුළු පිරෙන්න තරමට ගීතය අනර්ගයි.
@user-ji3dj2bd1d
@user-ji3dj2bd1d 2 ай бұрын
❣️❣️ අම්මා මතු බුදු වේවා 🙏🙏🙏👌👌👌
@kumarikumari2709
@kumarikumari2709 3 жыл бұрын
සියලු අම්මාවරුන්ට උපහාරයක් ම වේවා සම්මා සම්බුදු සරණයි
@malmiliyanage9743
@malmiliyanage9743 3 ай бұрын
අම්මා නැති නම් මා අද නැත අම්මා කියන්නෙම හැමෝගෙම ජීවිත වල මුල් තැන ඉතිම් අම්මා තමා ජීවීතේම මගේ අම්මා ඇතුලු ලෝකවාසි හැම අම්මා කෙනෙක්ම නිදුක් නිරෝගි වේවා🥺💗💐
@dimalkagunarathne5715
@dimalkagunarathne5715 Жыл бұрын
මගේ අම්මාට දිර්ඝායුශ ලැබේවා .😘😘😘😘😘
@maheshakaralahinge5564
@maheshakaralahinge5564 Жыл бұрын
mage ammata bs
@user-sp7nb4fy4u
@user-sp7nb4fy4u Жыл бұрын
Adarei Amma godak❤❤❤❤
@jdjjrhdjdnxn4629
@jdjjrhdjdnxn4629 3 жыл бұрын
සින්දුව ගායනාකරපු කෙනාට පින් ලැබේවා
@dharmasiriathawudage2735
@dharmasiriathawudage2735 2 жыл бұрын
රත්තරන් වචනටික
@kavidumadsankatv8329
@kavidumadsankatv8329 8 ай бұрын
මගේ අම්මට ගොඩක් ආදරෙයි මගේ අම්මෙ හැමදාම සතුටෙන් ඉන්න හැමදාම දාමත් ආදරෙයි❤❤❤❤😊😊
@kalanashantha7232
@kalanashantha7232 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ එ වචන ඒ වොයිස් එක එ බැක්ග්‍රවුන්ඩ් මියුසික් මාරම ෆිලින්ග් එකක් ❤️🔥
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ තුෂාර ජෝ ගේ ආසම සින්දුව ❤🎶🎧
@dhanushkasanjeewa-xk4dw
@dhanushkasanjeewa-xk4dw 3 ай бұрын
Mage raththran ammata niduk nirogi bawayama labewa ...hama amma kenektama budu saranai.
@hiru3467
@hiru3467 3 жыл бұрын
ලොව ඇති එකම උත්තරීතර පදවිය මව් පදවියයි ❤️❤️❤️❤️❤️❤️❤️
@aktharindu3751
@aktharindu3751 2 жыл бұрын
Eeke aaye dekak ne
@dasuniraveeja3538
@dasuniraveeja3538 2 жыл бұрын
🥺❤
@dil...8987
@dil...8987 2 жыл бұрын
ඇත්තමයි මේ සින්දුව හදවතටම වදින්න මේ ගායකයා ගායනා කරනවා...😥❤️බුදු සරණයි අයියෙ...දිගටම මේ වගේ තව තව සින්දු කරන්න ශක්තිය ලැබෙන්න ඕන...සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ...❤️බුදු සරණයි....❤️❤️❤️❤️
@RafeekRafeek-fi8in
@RafeekRafeek-fi8in 2 ай бұрын
මගේම අම්මට තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤❤❤
@pushpakumarakumara5133
@pushpakumarakumara5133 2 жыл бұрын
මගෙ අම්මා මාව දාලා ගියාට පස්සේ මගේ ලෝකය මගේ තාත්තා ඒත් මම තාම අම්මට ආදරෙයි ❤️❤️❤️❤️
@samanthawijekoon3860
@samanthawijekoon3860 Жыл бұрын
🇱🇰👍😂💘💓
@upekshaanuruddhi5124
@upekshaanuruddhi5124 2 жыл бұрын
තුන් ලෝකයම රැකී ඈ මහ පිරිත වැනී ...❤️❤️❤️❤️
@telmas2333
@telmas2333 Жыл бұрын
Thun lokayama rakee a maha piritha weni sasarama ath nohari amma ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥ mama mage raththaran ammata goda.................. aaaak adarai
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Wasthuuu mn දුක් windaau6 a දුශ්කර කාළය e දරුවන් beraganna oyage ammat math දරුවා වගේ adanna epalu oya වගේ 😢😢😢😢 මැරෙන්න epalu 😢😢😢😢 oyawa dala yanna epalu ❤❤❤❤❤❤❤ oyat lan wona kiyala mata ඔයේ mawa lagin athariye na ki ජාතියක් kauwada oyage දරුවන් haduwath wadan idiwi ❤❤❤❤❤❤❤ mata dukai raththaran ❤❤❤❤ mechchara අවධානම් කාලෙක oyawa ewanne mawa beraganna ❤❤❤❤❤ oya chuty ath dekat yoga බලා yoga ශක්තිya ලැබෙන්න කියලා mn බුදුන් waddala kiyanawa ❤❤❤❤❤
@gayansamaraweera2782
@gayansamaraweera2782 2 ай бұрын
ලෝවැසි සියලු මෑණිවරුන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏❤
@shehanisenarath2003
@shehanisenarath2003 2 жыл бұрын
මේ video එක බලන හැමෝගෙම ආදරණීය අම්මලාට දීර්ඝායුෂම ලැබේවා..!!! මගේ අම්මා හදිසියේම යන්න ගිහින් අදට මාසයයි දවස් 12 💔..මේ දුක ඔයාලා කිසිකෙනෙක්ට ලැබෙන්න එපා...අම්මව හොදින් බලාගන්න...දරුවෙක්ට අවසානෙ ඉතුරුවෙන අමිල සතුටක් ඒක.🙏
@anuththaradewmi1057
@anuththaradewmi1057 2 ай бұрын
මම ආසම සිංදුවක්. My favourite ❤. Aththatama Amma kenekge Guna kiyala nima karanna be. Me wage sindu ahanakota dukath hithenawa.
@dancewithsithu9895
@dancewithsithu9895 2 жыл бұрын
මගේ අම්මා ..මගෙත් ආයු ලැබ ඔබෙත් ආයු ලැබ මටත් වඩාකල් ඔබ ජීවත් වේවා !!!🙏ඒවගේම මගේ තාත්තත් 🙏🙏
@Danushka-nj7fx
@Danushka-nj7fx 2 жыл бұрын
۝⃟̥̩̩❤️❤️۝⃟̥̩̩̩̥̩මගේ ආයූ ගෙන සියක් ආයූ ලැබ මගේ අම්මා ජීවිත් වේවා ජේසුනේ꧁⃝⃦͜͡⃟◕ ͓͓͓͓͓͓̳̻͜͡ජේසූ◕⃟̶̽̽᷍🌸⃟̶◕̽̽᷍පිහිටය̶ᤨ̷͓͓͓͓͓͓̳ ͜͡◕⃦͜͡⃝⃟꧂මගේ අම්මාව යන තැන පරිස්සම් කරන්න බුදු හාමුදුරුවනේ.꧁⃝⃦͜͡⃟◕ ͓͓͓͓͓͓̳̻͜͡න̶ᤨ̷͓͢මෝ̶̷ꪴ◕⃟̶̽̽᷍🌸⃟̶◕̽̽᷍බු̶̷ද̶̷්ධා̶̷͢ය̶ᤨ̷͓͓͓͓͓͓̳̻ ͜͡◕⃦͜͡⃝⃟꧂.
@theekshanavidushi7542
@theekshanavidushi7542 2 жыл бұрын
🥰
@nishanthamaxx8272
@nishanthamaxx8272 Жыл бұрын
@thanujamalkanthi3079
@thanujamalkanthi3079 2 ай бұрын
තමන්ගේ අම්මා ඔයාව මේ ලෝකෙට බිහිකරන්න කොච්චර වේදනාවක් දරන්න ඇතිද? 😢😢😢😢 අම්මට ආදරේ අය තමයි like දාන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️
@mashiwithjourney6209
@mashiwithjourney6209 2 жыл бұрын
මගේ රත්තරං අම්මා මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන.ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න අම්මේ.🙏🙏🙏
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,4 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 30 МЛН
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
20:10
Miusic වයිමා
Рет қаралды 422 М.
Amma - Jude Rogans [www.hirutv.lk]
3:51
Hiru Life Music
Рет қаралды 11 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН