Upper Babarakanda Camping , Part 2 | Lanka Ella | Making kottu | ලංකාවේ උසම දිය ඇල්ල උඩ Camping

  Рет қаралды 116,195

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽‍♂️
In this video
I shared my experience at babarakanda falls. Bambarakanda Falls is the tallest waterfall in Sri Lanka. With a height of 263 m (863 ft),it ranks as the 461st highest waterfall in the world.bSituated in Kalupahana in the Badulla District, this waterfall is 5 km (3.1 mi) away from the A4 Highway. The waterfall was formed by Kuda Oya, which is a tributary of the Walawe River. The Bambarakanda Falls can be found in a forest of pine trees. You can reach upto top of the waterfall. Hike is like 1km with high elevation. And also you can visit to lanka Ella falls.
We camped top of the waterfall. It was an amazing experience. That spot is very clam and free of sounds. Highly recommend camping site. But remember yo keep it clean.
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 395
@mansaranna
@mansaranna Жыл бұрын
කවදාවත් අමතක වෙන්නෑ Brownige තිබ්බ ඒ ලෙංගතුකම ❤ Browniwa ඔයාලටත් හම්බුනොත් මට photo එකක් එවන්න.. 🥺
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
ඒක ඇත්ත සත්තුන්ගෙ හිත්වල තමයි පිවිතුරුම ආදරේ ලෙන්ගතුකම තියෙන්නේ. ඒ ආදරේ අමතක කරන්න බෑ, සත්තු මිනිස්සුන්ට වඩා හොදයි කියන මතේ මන් ඉන්නවා,,❤
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
අනේ මන්දා මෙච්චර ලස්සන video එකක් ඒත් Browni ව සුවිශේෂීව මතක හිටියා. කදුළුත් ආවා පස්සෙන්ම දුවන් එනවා දැකලා.. බොහොම ස්තූතීයී පුතාලා දෙන්නටම. තෙරැවණ් සරණයී !
@HumorTone2025
@HumorTone2025 Жыл бұрын
හම්බවුනොත් අනිවාර්යයෙන්ම එවන්නම් 🐾💕💯
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 Жыл бұрын
ඔව් එක රැයක දීපු කෑම කටක් වෙනුවෙන් ඒ දක්වපු ලෙන්ගතු කම නම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ .. ආයෙ ගියොත් බලන්න එයා ඉන්නවා ද කියල . කොච්චර ගැහුවත් බැන්නත් දීපු එකම එක බත් කටක් වෙනුවෙන් අපි එක්ක ජීවිත කාලෙම එකට ඉන්නවා මිනිස්සුන්ට වඩා ඒ සතුන් ළඟ අසීමිත ආදරයක් , ලෙන්ගතුකමක් තියෙනවා .. අයියලා එනකොට බයික් එක පස්සෙන් ආපු හැටි පව් අනෙ.
@kanishpranee
@kanishpranee Жыл бұрын
මනුස්ස හිත් වලට වඩා ඒ සත්තුන්ගේ හිත් ගොඩක් පිරිසිදුයි . කෙලෙහිගුනේ තියනෝ . 😍😍😍😍
@slowgamer6467
@slowgamer6467 Жыл бұрын
බල්ලාට හිත ගිය සත්තුන්ට ආදරේ උන් කෝ? කන්න දුන්නොත් ළගින්ම ඉන්නේ සත්තු තමයි. දාලා යන්නෙ නෑනෙ❤️
@damiduprabath8398
@damiduprabath8398 Жыл бұрын
බ්‍රව්නි කෙල්ල..❤ තනි කරල ආව වගේ හැගීමක් දැනුන.. එයාව ඒ තරමට හිතට වැදුන ❤😢
@Nadun03
@Nadun03 Жыл бұрын
දවසක මේ විදිහට ලංකාවෙ ලස්සන තැන්වල camping කරල ඒ feeling එක ගන්න එක ජීවිතෙ ලොකුම ආසාවක්🥺❤️
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ Жыл бұрын
කෑම උයන සෙග්මන්ට් එක ස්පෙශල් බලන මම වගේ තව අය ඉන්නවද ❤👍😎
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
චැනල් එකටම ගැලපෙන නියම මං සරන්නෙක්..බලන්න මගැහැරුනු වීඩියෝ ඔක්කොම ටික වැඩ පැත්තක දාලා ..අන්තිම එක බලලා කොමෙන්ටුවක් දාන්න හිතුනා..පට්ටම ලස්සනයි මල්ලි වීඩියෝ ටික..කොච්චර ලස්සන රටකද මේ අපි ඉපදිලා තියෙන්නේ..යන යන තැන හිතහොද මිනිස්සු ..අහින්සක සතා සීපාවා..පවා හැමදේම සුන්දරයි ..සෙට් එකක් මේ ලස්සන දිවයින කොනක ඉදන් හිගාකන තත්වෙට ඇදලා දාන එක තමා එකම දුක..මානසික පීඩනයෙන් ඉගෙනීම හරියට කරගන්නෙ නැති දුකින් ඉන්න මත්ද්‍රව්‍ය පවා අරන් විනාශ වෙන, තරුණ පරම්පරාවට සුන්දර සැහැල්ලු ජීවිතයක් ගත කරන හැටි පරිසරයට සතාසීපාවනුන්ට ආදරේ කරන හැට් දැනෙන්න කියලා දෙනව..ගමන් බිමන් යන්න දුරයන්න හැමෝට සල්ලි නැතත් ලංකාවේ හැමතැනම සුන්දරයි ..විදවන්නෙ නැතිව ජීවිතේ සැහැල්ලුවෙන් ගහකොළ එක්ක විදිමු..බ්‍රවුනිගෙ ලෙන්ගතුකම මාරයි..ජයවේවා මංසරන්නා 👍👌 ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ..
@mansaranna
@mansaranna Жыл бұрын
ගොඩක් වටිනවා මට මේ comment එක.. බොහොම ස්තූතියි💙
@piniduviduneth2380
@piniduviduneth2380 Жыл бұрын
@@mansaranna මාත් Chanel එකට අලුත් දවසෙ සේරම පැත්තකින් තියලා Video ටික බැලුව..😁💚 මට ඒක කියන්න බැරි උනානෙ...🙂
@piniduviduneth2380
@piniduviduneth2380 Жыл бұрын
😍💚
@ChathurangaDVlogs
@ChathurangaDVlogs Жыл бұрын
ට්‍රිප් එකක් යද්දී අමතක නොවනම දෙයක් තමයි "බිස්කට් පැකට් එකක්"... වෙන දෙයක් නිසා නෙමෙයි, ඕන තරම් "බව් යාලුවෝ" එනවා මග පෙන්නන්න". ඒක වෙනම ආදරයක්..
@hirunimalshani6413
@hirunimalshani6413 Жыл бұрын
මෙච්චර දවස් video බැලුවාට අද තමා 1st කමෙන්ට් එක දාන්න පුළුවන් උනේ 😍
@sumii03
@sumii03 Жыл бұрын
View point එක වගේ අවදානම් බෑවුම් තැනකට යද්දි ගොඩක් බර, සමබර නැති back packs අයින් කරලා යන්න ගැරඩිඇල්ලෙදි නොමැරි බේරුනේ මගෙ වාසනාවකට මේක බලන පරිසරයට ආදරේ උබල පරිස්සමෙන් අවදානම් ගන්නෙපා උබලා වටිනවා 💚
@ArushaDilmith
@ArushaDilmith Жыл бұрын
වටින අවවාදයක්
@malkalakshani3941
@malkalakshani3941 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක .පැහැදිලි කිරීමත් නියමයි.
@sadeepaweerakoon7288
@sadeepaweerakoon7288 Жыл бұрын
මං සරන්නා ලංකාවෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤🖤
@_s.sanju_
@_s.sanju_ Жыл бұрын
තව තිබ්බානම් කියලා හිතුනා 🥺💚 අයියගේ Subscribers 100K උන ගමන් කට්ටියටම මං ගානේ චොක්ලට් දෙනවා 😍💪 ඊලඟ Episode එක එනකන් ඉවසිල්ලක් නෑ දැන් ඉතින්...🥺❤️❤️
@geethmiperera4277
@geethmiperera4277 Жыл бұрын
අනේ බ්‍රවුනි කෙල්ල❤️
@user-mq4rj5kq5k
@user-mq4rj5kq5k Жыл бұрын
අනේ බ්‍රවුනි කෙල්ල 😢❤️ හැමදාම හම්බෙනවා නේද යාළුවෙක් අයියලට 😍 ලංකා ඇල්ල නම් මාර ලස්සනයි අනේ මටත් යන්න තිබ්බනම් 🙂😍 යකාගෙ පඩිපෙල් වීඩියෝ එකත් ඉඉක්මනට ඕනි අයියේ 👣💜️ හැමවෙලාවම පරිස්සමෙන් යන්න අයියේ යන හැමතැනම ❤️ බුදු සරණයි ඔයාටයි ඔයාත් එක්ක යන යාළුවෝන්ටයි 👣👣👣❤️❤️
@mansaranna
@mansaranna Жыл бұрын
❤❤
@sdt4senuth835
@sdt4senuth835 Жыл бұрын
Brauni kalaguna dana balak maru Adath jaya vava sarana
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
හරිම .ලස්සන .පරිසරය .දැකිම සතුට .පුතේ .පරිස්සමෙන් තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
සුපිරි.කොටස සරන්නා ❤🔥බ්‍රව්නිගෙ සමු ගැන්ම.මට දරා ගන්න අමාරු උනා සගො 😥
@harshanahemantha4952
@harshanahemantha4952 Жыл бұрын
අැත්තම කිව්වොත් මිනිසාගේ හොදම මිතුරා බල්ලා 😘❤
@priyanganiwijesekara8313
@priyanganiwijesekara8313 Жыл бұрын
දානකම් ඉවසිල්ලක් නැතිව හිටපු මම😅👌❤
@anandawijekoon9229
@anandawijekoon9229 Жыл бұрын
සොභාව සෞදර්ය විඳිනවා වගේම අනාගතයටත් බලන්න එ්වා අාරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වලා දෙන හොඳම ලස්සන වීඩියෝ එකක්. Verry good
@chathuminikoshila8533
@chathuminikoshila8533 Жыл бұрын
වීඩියෝ එකේ ටිකක් ක්ලාස් එකේ ඉදන් බලපු අපි😍😍අනේ බෲනෝ🥺 ඔයත් මරු අනේ මනුස්සයෙක් වගේ එයාට හොදට තේරෙනවා කියන් දේවල්❤ අයියා මාර ලස්සනට වීඩියෝ එක කරනවා🥰 දිගටම මේ වගේ කරන් යන්න❤පරිස්සමින් 🌝...නාන් කොත්තුවක් හදන්නෝනී අපිත්🤭
@manojpriyantha1827
@manojpriyantha1827 Жыл бұрын
නාන් රොටී කොත්තුවක් විදිහට හදාගන්න....ඒම තමයි රසම...🤩
@VictoryGord-MobileLegends
@VictoryGord-MobileLegends Жыл бұрын
Hitha hoda kollek uba mcn, hariyanna ona ithin ubalata. Rata idan videos baladdi marama asai lankawata enna. Jayawewa
@nethsaraumayanga7762
@nethsaraumayanga7762 Жыл бұрын
මෙච්චර ලස්සන රටක් කලකන්නි විනාස කරලා දැම්ම 🥺❤️
@mansaranna
@mansaranna Жыл бұрын
ඒකනේ
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
මන් මේ ගේ අස්සට වෙලා මොන මගුලක් කරනවද කියල හිතෙනව. කැම්පස් ගිහින් ඒ කාලෙදිවත් ඇවිදින්න ඕනි 🥺❤ ඒලෙවල්ස් ඉවර වෙලා ඔක්කොම වීඩියෝස් බැලුව .🌱🍃 ලස්සනයි අයියෙ ❤🍃
@nadeerasampath5304
@nadeerasampath5304 Жыл бұрын
Oya Nam marai kollo maalithai sandurui thama niyama camp karanda yanda eyala dennata patta adarei
@chamithpriyanka766
@chamithpriyanka766 Жыл бұрын
Dapu gaman beluwa Iwassillak nethuwa hitiye Aiye 😍 Superb 💕💥
@sunilxcode
@sunilxcode Жыл бұрын
මනරම් දසුනින් සොබාදම් දෙවඟන වඩිනා🌼🌸 දිය ඇලි ගංඟා වනපෙත​ දිදුලන සේයා🍁🍁🍂🍂 හිරු කිරණින් දිදුලන මගෙ රට ලංකා💜🌷💛🌹 පින්බර දෙරණකි තුන්ලොව​ දෙවු බඹ වඳිනා🙏🌸🙏🌸🙏
@_susithasavinda_4070
@_susithasavinda_4070 Жыл бұрын
ඒකනම් මාරම ලස්සනයි ❤️👌 ඇවිල්ල අත්විදින්න ඕනම දෙයක් ... 👌 ජයවේවා අයියෙ 💜️✌️
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
උයන කොටසට ආස mn❤️
@Navindu_Nimsara
@Navindu_Nimsara Жыл бұрын
Part 3 එක රෑ වෙලාවත් දාහන්කො අයියෙ🥺❤️
@DewminiKavindi
@DewminiKavindi Жыл бұрын
සුපිරි අයියා අපි ඉතිම් සතුටින් හැමදාම අයියගේ විඩියෝ එක්ක එකතු වෙනව...ගොඩාක් ස්තූතියි..හරිම ලස්සනයි...සියලු වැඩකටයුතු සාර්ථක වේවා....🌹💙💚
@ranjithnagoda9453
@ranjithnagoda9453 Жыл бұрын
පට්ට ඕයි දිගටම වැඩේ කරන් යන්න ජයවේවා මං දැක්කම සුපිරම camp මේක
@firstfirst-abtimevvv4800
@firstfirst-abtimevvv4800 Жыл бұрын
Lanka elle uda hariye short cut ekenma yakage padipelata yanna thibbe ayye. Lanka elle uda hariyath patta 😍🥵
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 Жыл бұрын
Siri lanka is very beautiful and amazi g country . Thank youso much sharing with us this v log.
@hiranravihara3572
@hiranravihara3572 Жыл бұрын
Part 2 danakanmai hitiye 💓🍃♥️
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
නාන් රොටි හදන කොටසෙදි මට තනියම හිනා .. 🙉 මාත් ඕම රොටියක් උඩට විසික් කරලා හදන්න ගිහින් අන්තිමට රොටියත් නෑ .😅😅 ආයෙ නම් රොටි නම් හදන්නේ නෑ කියලා හිතාගත්තා..
@gimsarabandara2419
@gimsarabandara2419 Жыл бұрын
Man saranna niyama vedio eka
@amilasandanuwan5920
@amilasandanuwan5920 Жыл бұрын
දානකම් බලාගෙන හිටියේ😍♥️♥️
@Life_to_Explore_LK
@Life_to_Explore_LK Жыл бұрын
අපිත් ගියා වගෙම තමයි. ස්තූතිය ඔබ දෙන්නටම.
@hirushanaththanayaka891
@hirushanaththanayaka891 Жыл бұрын
anith video ekath ikmanata one idunil ayye ape browni kella vali vanguwe camp karapu thanatath awada.
@samsfor9428
@samsfor9428 Жыл бұрын
Thanks for nice to Browney Kellata.. Malli don't take unwanted risk just to get a better view on your camera..Damn risky sometimes..
@akilaniroshan8563
@akilaniroshan8563 Жыл бұрын
පව් අනේ බ්‍රව්නි 😭අනේ දුක හිතෙනව නේ එම ඉදලා දලා යද්දි🥺
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Supiri malli me program eka
@mensdiaryMD
@mensdiaryMD Жыл бұрын
Video Eka danakam balan hitiye Maru Adath video eka
@Thizzz3371
@Thizzz3371 Жыл бұрын
Harima lassnai aiyye video 1ka 😍👍🍃💙💙❤️
@maheshikadilhanivlog990
@maheshikadilhanivlog990 Жыл бұрын
👍👍අයියෙ අහම්බෙන් චැනල් එක බැලුවෙ ලස්සන වීව් ගොඩක් දැක්ක mind relax ekata ගොඩක් හොදයි,
@sarangajayasekara6628
@sarangajayasekara6628 Жыл бұрын
Haaa hoooo first 🎉🎉❤❤❤😊
@nimeshsathsara-o3e
@nimeshsathsara-o3e Жыл бұрын
mn sarannage balapu lassanama vidio eka
@Madusha1234-f6o
@Madusha1234-f6o Жыл бұрын
Harima lassanayi.budu saranayi malli.
@shanshan1092
@shanshan1092 Жыл бұрын
Ohoma yan 100k
@mayamay3829
@mayamay3829 Жыл бұрын
Dan kale minissunta wadi sadunta kale gune thiyanawa malliyoo oyata godak pin a sathage bada pirauwata 🙏🙏 wadi wadiyan labanna oni
@Ranula233
@Ranula233 Жыл бұрын
💙සුපිරියක් තමා ඉතින් මං සරන්නා💙💙💚💚💚
@Furi3Ricz
@Furi3Ricz Жыл бұрын
දවසක අනිව යනව Bambarakande camp කරන්න.Thank u for this video Aiya...Love it❤❤
@JayathriMunasinghe
@JayathriMunasinghe Жыл бұрын
You are very lucky to experience these things, aiya..💙💫
@JmIshani
@JmIshani Жыл бұрын
මරැ .පට් මටත් ආස හිතුනා යන්න අයියා ..පරිස්සමෙන් කොල්ලා බුදු සරනයි
@KaviBoy-ux2fo
@KaviBoy-ux2fo Жыл бұрын
Aiye mama oyage videos walata kamathi.oyata mewage vidiyos karanna shakthiya labewa.good luck aiye ❤️
@warunaakalanka2680
@warunaakalanka2680 Жыл бұрын
බඹර කන්දේ යනකොට බ්‍රවුනිට සලකමු 🥰❣️✨️
@NipuniMaeshika
@NipuniMaeshika Жыл бұрын
මේ වගේ කොල්ලෙක් නම් හා අම්මේ..😁😌🤭🙈❤
@travelaya_777
@travelaya_777 Жыл бұрын
එල එල නියමෙට වැඩේ කරගෙන යනවා.
@lankeshwickramarathne
@lankeshwickramarathne Жыл бұрын
Supiri sahoooo patta adarei sahodaraya ❤❤❤❤❤
@jayanimadushani3170
@jayanimadushani3170 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි හැමදාමත් ආසවෙන් බලනවා. මේ වගේ ලස්සන දේවල් තවත් ඕනී හැමදාටම. බ්‍රව්නි බව් කෙල්ල පව් දුක හිතුනා ඒකට නම් මාරම ලෙන්ගතු කමක් තියෙන්නෙ එයාගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් තව ලස්සන වීඩියෝ අරන් එන්න. බුදු සරණයි ඔයාට...❤❤❤❤❤❤❤❤❤❤❤
@nipuntheekshana8152
@nipuntheekshana8152 Жыл бұрын
Niyamai ayye👊👊❤❤....ada thama oyt first ccomment ekak damme....jaya weewa... issrht thwath supiri video genna..😍😍❣️❣️
@billa-uf9nq
@billa-uf9nq Жыл бұрын
බුදුසරණයි ගොඩක් ලස්සනයි
@ranjithnagoda9453
@ranjithnagoda9453 Жыл бұрын
වැටෙයි බොල පරිස්සමින් පලයං 😲😲😥
@rawithudeepa
@rawithudeepa Жыл бұрын
සුපිරියක් ❤️
@isankaekanayaka8097
@isankaekanayaka8097 Жыл бұрын
Video eka lassanayi oyage video godak mama balanawa
@niroshanlakmal5734
@niroshanlakmal5734 Жыл бұрын
ඔයා මාරම හොද කොල්ලෙක් මල්ලි 😘😘😘😘😘
@PinnaclePulse833
@PinnaclePulse833 10 ай бұрын
ඒකනම් මරු❤. බල්ලව දැක්කම solo hickerගෙ බෲනි කොල්ලව මතක් උනා.😢
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
Video eka godaak lassanai ayye. My favourite you tube chanal mansaranna 🥰🥰❤️❤️
@SusanthaIdigahawala
@SusanthaIdigahawala 11 ай бұрын
Oya nam mara kollek oya wage jivithe vidinna ona . Brawni kella vath amathaka karanna ba❤🐕❤ budu saranai brawnita🙏🙏🙏
@lasangashehan8951
@lasangashehan8951 Жыл бұрын
මං සරන්නගෙ වීඩියෝ හැමදාමත් සුපිරි ❤️ සදරු අයියත් හිටියනම් මරු 💙🍃❤️
@TravelwithSachiyaජපානයේසිට
@TravelwithSachiyaජපානයේසිට Жыл бұрын
ලන්කාවේ ඉන්නකොට මමත් කෑම්පින් කරා ❤ දැන් 4න් එකේන් බලලා සතුටු වෙන්වා.ඉස්සරහටත් ඔය වගේ විඩියො දාන්න❤
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 Жыл бұрын
වීඩියෝ එක නම් සුපිරි පරි... සත්තුන්ට . මිනිස්සුන්ට ආදරේ කරන හොද චරිතයක් තමයි මන් සරන්නා අයියා .. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ . ආදරෙයි ඉතින් හැමදාමත් ...❤️🥰
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Lassanai mcn...parissamin yana pls wala...jaya wewa mcn adarei honde
@geethcooray6628
@geethcooray6628 Жыл бұрын
Another superb video malli 💐😍 Lanka falls looks so gorgeous.😍😍 Brownie ♥️ waiting for the next video. Take care, safe travels 👍👍
@sanjeewapriyadarshana5718
@sanjeewapriyadarshana5718 Жыл бұрын
එනකම් හිටියේ 🎉❤😊
@hitmusical_official
@hitmusical_official Жыл бұрын
Commemt nokarata hemada video balanawa 🍀 beutifull 💖🙈
@asharasubodhani2208
@asharasubodhani2208 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අයියා . ට්‍රැවල් කියන්නේ මානසික නිදහස විදින්න පුළුවන් එකම විනෝදාංශය .❤❤❤❤❤❤❤❤
@Kavindu-Kavindu
@Kavindu-Kavindu Жыл бұрын
❤Browny thama❤video eka supiriyak thama.❤😊👍✌️❤️❣
@gayang1773
@gayang1773 Жыл бұрын
Niyamai yalu lassanai video aka adarai apiwa aran lankawa wata yanawata bs
@akeshnirmantha8090
@akeshnirmantha8090 Жыл бұрын
Browny ව ගෙදර අරන් ආවනම් ඉවරයි ❤️❤️
@chamarox8021
@chamarox8021 Жыл бұрын
සුපිරියක් කොල්ලො 🔥🔥🔥
@tharindugeeth-kz5bl
@tharindugeeth-kz5bl Жыл бұрын
Nice bro oya niyameta karanawa
@sachinihimasha6632
@sachinihimasha6632 Жыл бұрын
Such a beautiful vedio ❤️ මං සරන්නා 💚🌿❤️
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
අනේ යන කෙනෙක් බ්‍රව්නිට සහ එයාගෙ යාලුවට ගෙයක් තියෙනවද කියල හොයල බලල මට කියන්න නැතිඋනොත් අපි ගෙවල් හොයලා දෙමු 💔 බයික් එක පස්සෙන් එද්දි සිරාවටම දුක හිතුනා.
@thusharachamuditha6134
@thusharachamuditha6134 Жыл бұрын
ඇත්තටම සුපිරියක් බන් ආසම ට්‍රැවලර්❤️😎
@shazhidu
@shazhidu Жыл бұрын
දානකන් බලන් හිටියෙ 💗😚
@nowtyasiya5106
@nowtyasiya5106 Жыл бұрын
වීඩියෝ එක සුපිරි කොම්ලෝ..දැන් සතියක් ඉන්නෙපැයි...❤️😪
@tharushidiwyangana500
@tharushidiwyangana500 Жыл бұрын
My favourite youtuber🥰💚
@smadu3739
@smadu3739 Жыл бұрын
Beautiful place. I love my mother land ❤️
@JmIshani
@JmIshani Жыл бұрын
අනේ අයිනට යන්න එපා සහොදරයා පරිස්සමෙන් .වැඩෙ සුපිරි ජය වේවා..
@Nima_Walker
@Nima_Walker Жыл бұрын
සුපිරි ❤
@rishadiasinsala880
@rishadiasinsala880 Жыл бұрын
අනේ මගෙ ජීවතේ ම traveling තමා traveling කියන්නෙ පිස්සුවක් ඔයාලගෙ වීඩියෝ එක මාරම ලස්සනයි අයිය ♥️🥺
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Samara youtube vedios thiyenawa ewa balanda hithenne present karana widiyatai parisayata dakwana adarayai mix unama eka hadawatha walada ganna amuthuma bawanawak wage.Jayen jayama wew a malli.Oya wage camping vedios walata marama adare🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
බුදු සරනයි ඔබලාට
@sahansadun570
@sahansadun570 Жыл бұрын
බ්‍රව්නි කෙල්ල 🥺❤️
@pasindumaheesha1381
@pasindumaheesha1381 Жыл бұрын
Supiri aiye ah.
@alpha-k7t
@alpha-k7t Жыл бұрын
💙📍💜සුපිරී අයියෝ මරු ඈ🤠🍃👌🏼 🙄භය හිතෙනව කඳු මුදුන් වල අයිනටම ගිහිල්ල Cam එක පහලට අල්ලනකොට, එ්ක නිසා ගොඩක් කල්පනාවෙන් පරිස්සමින් ඉන්න. ජයෙන් ජයම වේවා‼️🌡
@naveenanjana9196
@naveenanjana9196 Жыл бұрын
Nice aiye🔥💚
@IsuruDananjaya-ke1ik
@IsuruDananjaya-ke1ik Жыл бұрын
Intro eka patta
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 45 МЛН
Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
41:13
Bambara Kanda & Lanka Ella | Camping with Homeezz
21:07
Homeezz
Рет қаралды 4 М.
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2 МЛН
Bambaragala pathana camping |  බඹරුන්ගේ අඩවියේ රැයක් 🇱🇰
35:18
Man Saranna මං සරන්නා
Рет қаралды 163 М.
Rassagala Camping | Making Cheese Pasta  ft ​⁠​⁠@Experiment_Kitchen ​⁠​⁠@Thrimaz
50:49
Man Saranna මං සරන්නා
Рет қаралды 185 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН