Manual Tube well 33feet,අතින් හාරන ලද නල ළිං අඩි 33

  Рет қаралды 39,388

Kuppiya Tec

Kuppiya Tec

Күн бұрын

Manual Tube well,අතින් හාරන ලද නල ළිං ,Sri Lankan Manual Tube Well,
නල ළිං,

Пікірлер: 35
@nzsandaruwan95
@nzsandaruwan95 Жыл бұрын
සුපිරී
@nimalkanavodya
@nimalkanavodya 18 күн бұрын
අන්‍රෙ අපි ඔහොම හෑරෙව්ව කට්ටියක් ගෙනල්ල අඩි 35 යද්දි ගල අහු උනා කියල තවත් හාරන්න බැ කියල සල්ලිත් අරන් උන් ගියා. 27000 k ගත්ත. ගල කඩන්න ඕන්නම් 100000 යන්ව කිව්ව.
@nimalkanavodya
@nimalkanavodya 18 күн бұрын
ගල කපන්න බැ නෙ ඕකෙන්
@janakapriyarathna4899
@janakapriyarathna4899 9 ай бұрын
බැදපු ලිදක් ඇතුලේ නල ලිදක් ගහන්න පුළුවන් ද විස්තර දෙන්න
@sheltonjayasengha9178
@sheltonjayasengha9178 Жыл бұрын
කලු ගල යට අසුවුනාම එය මෙි ආකාරයට කපා ඉවත් කරන්න පුලුවන්ද.
@WasanaSewandi-lm7vi
@WasanaSewandi-lm7vi Жыл бұрын
කියන්න කෝ කොහෙද මේ නුවරඑළියේ වලපනේ ලිදක් ගහන්න ඕන
@sheltonjayasengha9178
@sheltonjayasengha9178 Жыл бұрын
මෙි අතින් ලිද කපනවා නේද මෙයින් කළුගල ත් කපන්න පුලුවන්ද.
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
සුපිරිවැඩක්👍👍👍👍👍
@coollife8244
@coollife8244 Жыл бұрын
Good ...
@ajithpriyantha6099
@ajithpriyantha6099 Жыл бұрын
Ewith karala denawada..
@lakmal1319
@lakmal1319 2 жыл бұрын
👍👍👍
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 2 жыл бұрын
ලොකු අවගාරෙයි පොඩි අවගාරෙයි මට දෙන්න බැරිද.?. මම එකක් හාරල ගෙනත් දෙන්නම්
@piumipriyadarshani7441
@piumipriyadarshani7441 Жыл бұрын
Oyala onama thenakata yanawada plz reply
@kuppiyatec7003
@kuppiyatec7003 Жыл бұрын
Mama danna widiyata nam me aya hamtanakatama enne na,oyala patthen baluwa nam hari
@nayanaupul3727
@nayanaupul3727 8 ай бұрын
මටත් මේ නල ලිදක් හාර ගන්න ඕනි. කරන කෙනෙක් සම්බන්ද කරලා දෙන්න පුලුවන්ද
@game.586
@game.586 Жыл бұрын
ගල අහූඋනොත් මොකද කරන්නෙ. කුඩුගල හාරන්න පුළුවන්ද ඔකෙන්
@LakshaniKaushalya-jv9cc
@LakshaniKaushalya-jv9cc 2 ай бұрын
Aka na
@janakapriyarathna4899
@janakapriyarathna4899 9 ай бұрын
බැදපු ලිදක් ඇතුලේ නල ලිදක් ගහන්න පුළුවන් ද විස්තර දෙන්න
@MkRajanayake
@MkRajanayake 4 ай бұрын
අපි මැසිමෙන් නල ලිදක් හෑරුවා ටිකක් හාරද්දි පොලිසියේ න් නතර කරා දැන් වතුර ටිකක් ඇවිත් නතර වෙනවා තව ටිකක් යටට ඔය විදිහට හර ගන්න පුළුවන් ද
@kuppiyatec7003
@kuppiyatec7003 4 ай бұрын
හරන්න නම් පුළුවන් ගල් නැත්තම් ,
@nimalkanavodya
@nimalkanavodya 18 күн бұрын
ඇයි ඒ පොලීසියෙන් නතර කරේ
@thilankawitharanage8173
@thilankawitharanage8173 Жыл бұрын
උපරිම ගැබුර කීයද.හාරන්න පුලුවන්.
@rumash773dharshana5
@rumash773dharshana5 Жыл бұрын
නම්බර් එකක් දෙන්න මැනුවල් ලිදක් හාරගන්න ඔනි
@thisalatheekshana
@thisalatheekshana 3 жыл бұрын
පට්ටම අයියා👍👍
@isharaperera1690
@isharaperera1690 2 жыл бұрын
Bio
@danushramanayaka1550
@danushramanayaka1550 2 жыл бұрын
කොපමණ කාලයක් මේ සඳහා ගත උනාද ?
@kuppiyatec7003
@kuppiyatec7003 2 жыл бұрын
Paya 8k wage
@lakshangunasingha5573
@lakshangunasingha5573 Жыл бұрын
Ko anith 1a
@j.a.c.kjayathunga1025
@j.a.c.kjayathunga1025 Жыл бұрын
අඩි 15ක් හරි 20ක් හරි ගහන්න මිල කීයක් යයිද?
@dewthennakoon12
@dewthennakoon12 Жыл бұрын
.. . . V
@bandulakrajapaksharajapaks126
@bandulakrajapaksharajapaks126 3 жыл бұрын
ගලක් අහුවුණොත් මොකද කරන්නේ
@kuppiyatec7003
@kuppiyatec7003 2 жыл бұрын
ME system eka hariyanne gal nati polowakata, gal tyenawanam machine eken tamay haranna wenne
@chathurangasapumal8650
@chathurangasapumal8650 2 жыл бұрын
නල ලිදකින් වතුර කොපමන වෙලාවක් එනවද
@kuppiyatec7003
@kuppiyatec7003 2 жыл бұрын
Nala lidata ahuwena wathura ulpatha anuwa tamay thiranaya wenne, (oya lide nam dawasak gahuwa agal 2 motarayakin eth wathura adu une na)
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 15 МЛН
The influence for the HOUSE from the WELL
7:56
Vaastu lk
Рет қаралды 73 М.