No video

manual vehicle driving easily | නිවැරදි ගමන් ආරම්භය විනාඩි 10 න් ඉගෙන ගනිමු. |

  Рет қаралды 16,887

Technique Driving

Technique Driving

9 ай бұрын

**ABOUT THIS VIDEO **
🚗 Ready to embark on the journey of becoming a pro at starting your vehicle? Join us in this step-by-step tutorial where we break down the essentials of properly starting your #car. Whether you're a new driver or just looking to refresh your skills, our detailed guide covers everything you need to know.
🔑 Key Topics Covered:
Pre-Start Checks: Learn the crucial pre-start checks to ensure your #vehicle is in optimal condition before turning the key.
Understanding the Dashboard: Decode the dashboard indicators and understand what they're telling you about your vehicle's status.
Starting Procedures: Master the correct sequence of actions to start your car smoothly and efficiently.
Troubleshooting Tips: Explore common issues and their solutions to confidently handle unexpected situations.
Safety First: Discover important safety precautions to keep you and your vehicle secure during the start-up process.
🎓 Whether you're a teenager getting behind the wheel for the first time or an adu-lt brushing up on #drivingbasics, this tutorial is tailored for everyone. Hit play and let's ensure you #start your #engines with confidence! Don't forget to #like , #subscribe , and #hitthenotificationbell to stay #updated on our latest tutorials. #Safe_driving! 🚦👍 #DrivingTips #CarBasics #VehicleSafety #LearnToDrive #Trending
🚦නිවැරදි ක්‍රම
උපායන් සහිතව ක්‍රමානුකූලව මුලසිටම සරලව රියදුරු බලපත්‍ර ඇති නැති සියලු දෙනාට රියැදුරු පුහුණුව ලබා දීම.
🚦නියමිත දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීම තුළින් විනයගරුක රියදුරන් තවදුරටත් බිහිකිරීම මාගේ එකම අරමුණයි.
🚦රියදුරු පුහුණුව අපේක්ෂා කරන ඔබට,
👉පහසු වේලාවන් වෙන් කර ගැනීමේ හැකියාව
👉කෙටි කාලයක් තුළදී විශේෂ පුහුණුවක් ලබා දීම
👉වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම
👉වගකීමක් සහිත විශ්වාසවන්ත සේවය
👉පුහුණු කාලය පෙ.ව. 6:00 සිට ප.ව. 6:00 දක්වා
👉සතිඅන්තයේ පුහුණුව ලබා දීම
🚦විනයගරුක දක්ෂ රියදුරන් දහස් ගණනක් බිහිකල වසර 25 ක අත්දැකීම් ලත්
🚦රියදුරු පුහුණු උපදේශක :- සුජිත් චන්දන
🚦දු.අ. :- 077-7297207
🚦දු.අ. :- 071-7297207
🚦Whatsapp No :- 077-7297207
🚦Facebook profile :- Sujith Chandana
🚦Facebook page :- Technique Driving
🚦KZbin channel :- Technique Driving
🚦Location :- Uva province, Welimada
KZbin Channel -: rb.gy/4gm25
Facebook Profile -: rb.gy/dppwl
Tags - #Technique_Driving #Driving_Lessons #How_To_Drive_Vehicle #Driving_Manual_Vehicle_Sinhala #2023 #sinhala #trending #car #driving #drivingbasics #drivingforbegginers #safe_driving #Drivingtest #drivinglicense
** SUBSCRIBE MY CHANNEL **
LIKE, COMMENT AND SHARE
** THANKS FOR WATCHING **

Пікірлер: 43
@AthulaAthula-lo9le
@AthulaAthula-lo9le 5 күн бұрын
බොහොම සිතුති ඔබ තුමාට මම ලයිසන් ගත්තා සර් ගේ විඩියෝ ගොඩක් බැලුවා එවාගෙන් ගොඩක් දෙවල් ගත්තා
@Navithtecnic
@Navithtecnic 5 ай бұрын
සුපිරි sir හොඳට teruna..thank you sir....mage trial aka may 10
@Allsalle9bc
@Allsalle9bc 13 күн бұрын
Aththatama Godaak hodata kiyala denawa.. ❤❤❤
@dinithikahakachchipatabadi7691
@dinithikahakachchipatabadi7691 9 ай бұрын
සර් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා සර්..තවත් මේ වගේ වීඩියෝ ඉස්සරහට දාන්න..🎉🎉
@user-bu6ps4jj3n
@user-bu6ps4jj3n 19 күн бұрын
ගොඩක් ස්තුතියි සර් .රිවස් කරන වීඩියෝ එකත් එකත් අද හෙටම දාන්නකෝ.අපි බලන් ඉන්නවා.
@TechniqueDriving
@TechniqueDriving 19 күн бұрын
Honda vide ekak dannam
@suneethagallage4359
@suneethagallage4359 7 ай бұрын
බොහොම ස්තුතිය ඔබතුමා ට .
@nalindaliyanage6962
@nalindaliyanage6962 9 ай бұрын
all the best... ❤
@kumeshasanjeewani5816
@kumeshasanjeewani5816 9 ай бұрын
It's a great video sir👌👌👌👌👌
@sandu968
@sandu968 6 ай бұрын
Thank you sir sirgen igenaganna labuna eka sathutuyi
@lakshithamanoj1157
@lakshithamanoj1157 6 ай бұрын
බොහොම ස්තුති සර්
@user-gt6mt7cj9l
@user-gt6mt7cj9l 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@ShamilaShamila-sd6vy
@ShamilaShamila-sd6vy 9 ай бұрын
Niyamayi malli
@neelsamarapperuma2899
@neelsamarapperuma2899 9 ай бұрын
Good work I also passed the exam with fourty marks and stay call for Training
@janetries2533
@janetries2533 3 ай бұрын
Thank you so much sir.
@chamilakumari7624
@chamilakumari7624 5 ай бұрын
ස්තූතියි සර් 🙏🙏
@lankakalyani9298
@lankakalyani9298 5 ай бұрын
Tankiu sir 👍👍👍👍supiriyatama igennuwa
@SasmithaKodikara-kh4cz
@SasmithaKodikara-kh4cz 2 ай бұрын
Excellent sir ❤
@chathunilakshani7004
@chathunilakshani7004 Ай бұрын
Sir manual reverse ekath vedio ekak genna plz
@TechniqueDriving
@TechniqueDriving Ай бұрын
Ikmanin dannam
@darshanamalinda3833
@darshanamalinda3833 Ай бұрын
thank you sir😇😇
@user-uj5fp2gt8u
@user-uj5fp2gt8u 8 ай бұрын
හදවතින්ම ස්තුති
@RashmikaDevinda24
@RashmikaDevinda24 2 ай бұрын
Thank you sir❤️
@sashikaamodadilhariwanigab8393
@sashikaamodadilhariwanigab8393 5 ай бұрын
Excellent 🤝
@samankumara9232
@samankumara9232 9 ай бұрын
නියමයි සර් ඉතාමත් වැදගත් බුදු සරනයි ජයවේවා!!!! සුජිත් ලර්නර්ස් වැලිමඩ
@vishakhadissanayake2852
@vishakhadissanayake2852 Ай бұрын
Sir thank you sir❤❤❤❤
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 4 ай бұрын
Niyamai hodatama pehedili kara
@aquariumandlife147
@aquariumandlife147 9 ай бұрын
@AthulaAthula-lo9le
@AthulaAthula-lo9le 5 күн бұрын
ඇත්තටම බය නැති උනා
@antonjude9687
@antonjude9687 4 ай бұрын
Neyamae sir
@user-un6zr6vy2b
@user-un6zr6vy2b 7 ай бұрын
Hugak pahadili sir👍❤️
@sanulive1
@sanulive1 2 ай бұрын
මට 18 සම්පූර්නයි ට්‍රයල් එක පෙන්නන්න යන්න දවසක් ද්දා ගන්නෙ කොහොමද please හෙල්ප්
@TechniqueDriving
@TechniqueDriving 2 ай бұрын
0777297207 :- call me
@vishakhadissanayake2852
@vishakhadissanayake2852 Ай бұрын
❤❤❤❤❤
@bskyatawara6812
@bskyatawara6812 2 ай бұрын
😊
@nuwancampus529
@nuwancampus529 5 ай бұрын
❤❤❤
@virajwijayanayake9647
@virajwijayanayake9647 3 ай бұрын
⭐⭐⭐
@user-qu9zn9ur2h
@user-qu9zn9ur2h 5 ай бұрын
Sir 53 number wahanayak thamay api purudu wenne.e wahane seat belt danne nethuwa trial dawasata giyoth fail karanawada. Learners eken kiwwa 53 number nisa seat belt danna oni ne kiyla. Sirgen පිළිතුරක් බලාපොරොත්තු wenawaa
@TechniqueDriving
@TechniqueDriving 5 ай бұрын
Sheet belt අවශ්‍ය නැහැ. Learners එකෙන් කියපු දේ හරි ✅. Good Luck👍
@user-sr1jl9qk9n
@user-sr1jl9qk9n 9 күн бұрын
ට්‍රයල් එක අසමත් උනෙත් මොකද වෙන්නේ සර් 😢 අවස්ථා කියක් තියනවද
@TechniqueDriving
@TechniqueDriving 9 күн бұрын
අසමත් වෙයි කියලා හිතන්නවත් එපා ඔයා අනිවාර්යයෙන් පාස් වෙනවා good luck 🏆
@lankakalyani9298
@lankakalyani9298 5 ай бұрын
Sir mata kiyanawada oyalage Learners aka koheda tiyenne kiyala nama kiyannako
@TechniqueDriving
@TechniqueDriving 5 ай бұрын
බදුල්ල
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 2 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН
Manual Vehicle Driving Easily | 2024 | Sinhala | Technique Driving
14:25
Technique Driving
Рет қаралды 6 М.
My trial day | Driving license experience | Sri Lanka
4:57
Mariee's pleasure
Рет қаралды 1,4 М.
How To Learn Road Signals | Lesson 1 | 2023 | Sinhala | Technique Driving
32:26
How to drive a manual vehicle for the beginners
36:36
Drive Smart
Рет қаралды 17 М.
Manual Driving Training (රියදුරු පුහුණුව)
4:35
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 2 МЛН