සිතියම් ලකුණු කිරීම - ප්‍රාග් ඓතිහාසික ස්ථාන | Map Marking - Prehistoric places

  Рет қаралды 49,152

Asitha Illukkumbura

Asitha Illukkumbura

Күн бұрын

මෙම video පාඩම් මාලාව හරහා සා.පෙළ විභාගයට පැමිණෙන ඉතිහාසය විෂයට අදාළ සිතියම් ලකුණු කෙරෙන සියලුම ස්ථාන සාකච්ඡා කරනු ලැබේ. සජීවීකරණ හරහා එම සියලුම ස්ථාන පැහැදිලිවම පෙන්වා දක්වනු ලබයි. ඒ හරහා සිතියම් ලකුණු කිරීම වඩාත් පහසු වනු දැකීම අපගේ අරමුණයි.
ඉතිහාසය විෂයට සිතියම් ලකුණු කර ලකුණු 18ම ලබා ගැනීමට මෙම video පාඩම් මාලාව අවසානය දක්වා අධිෂ්ටානයෙන් යුතුව නරඹන්න.
පහත දැක්වෙන LINK හරහා මෙම video පාඩම් මාලාව අනුපිළිවෙලින් නරඹන්න
1.සිතියම් ලකුණු කිරීම - සියලුම ගංගා | Map Marking - Rivers
• සිතියම් ලකුණු කිරීම - ...
2.සිතියම් ලකුණු කිරීම - සියලුම රාජධානි | Map Marking - Kingdoms • සිතියම් ලකුණු කිරීම - ... mCpuyCgMyQ4WF0JbVqIcnhS61BOL&index=2
3.සිතියම් ලකුණු කිරීම - සියලුම වරායන් | Map Marking - Harbours
• සිතියම් ලකුණු කිරීම - ...
4.සිතියම් ලකුණු කිරීම - සියලුම වැව් | Map Marking - Lakes
• සිතියම් ලකුණු කිරීම - ...
5.සිතියම් ලකුණු කිරීම - ප්‍රාග් ඓතිහාසික ස්ථාන | Map Marking - Prehistoric places
• සිතියම් ලකුණු කිරීම - ...
6.සිතියම් ලකුණු කිරීම - විශේෂ ස්ථාන | Map Marking - Special Places
• සිතියම් ලකුණු කිරීම - ...
7.සිතියම් ලකුණු කිරීම - ලෝක සිතියම පළමු කොටස | Map Marking - World Map Part 1
• සිතියම් ලකුණු කිරීම - ...
8.සිතියම් ලකුණු කිරීම - ලෝක සිතියම දෙවන කොටස | Map Marking - World Map Part 2
• සිතියම් ලකුණු කිරීම - ...
Do not forget to SUBSCRIBE OUR KZbin CHANNEL #srilanka #history

Пікірлер: 78
@stylish9759
@stylish9759 11 ай бұрын
❤🎉 අනේ මේ කරන සත්කාරෙට සර්ගේ කරන කරන දේ හරියන්න ඔඉනේ ❤
@asankadilrukshi197
@asankadilrukshi197 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් කියලා දෙන විදිහට අපිට සරලවම තේරුම් ගන්න පුළුවන් නවක ගුරුවරු වන අපිට.සර්ට පුළුවන් නම් ළමයිට නිවැරදිව සිතියම් ලකුණු කරන්න සිතියම් print out එකක් ගන්න පුලුවන් සිතියම් ටිකක් දෙන්න පුලුවන්ද.
@ruwikshainduni7469
@ruwikshainduni7469 Ай бұрын
O/ l කාලෙත් බැලුවා දැන් A/ l වලටත් බලනවා 🙏💖
@shiradisai458
@shiradisai458 Жыл бұрын
Excellent sir....... ගොඩක් වෙලාවට අමාරුයි වගේ දැනුනා ස්ථාන දැන් සර් ගේ vedio බලලා දැන් ගොඩක් ේසියෙන් ලකුණු කර ගන්න පුළුවන් සර්........ Thank you so much sir 😊
@piyumiekanayaka6185
@piyumiekanayaka6185 28 күн бұрын
සමාජ විද්‍යා තරඟ වලට ගොඩක් වැදගත්❤
@malithhansaka673
@malithhansaka673 2 жыл бұрын
සුපිරියි සර් සිතියම සුපිරියටම තේරුනා😎🙏 සර්ට තව මේ වගේ සිතියම් ටිකක් ලකුණු කරන්නකෝ🙏
@hemanthakumara8038
@hemanthakumara8038 3 жыл бұрын
හොදට තෙරුනා සර් මරු.......👍❤
@chathurikahansamali2711
@chathurikahansamali2711 Жыл бұрын
හොදට තෙරෙනවා සර් සර්ට බුදු සරණායි 🙏🙏🙏🙏🙏
@indralalchandrasiri962
@indralalchandrasiri962 2 жыл бұрын
Thanks sir 🌸🌸
@sunethrairangani231
@sunethrairangani231 Жыл бұрын
✌️👊😌
@prageeomi6664
@prageeomi6664 3 жыл бұрын
🙏 🙏
@wajiraw8636
@wajiraw8636 4 ай бұрын
Thank sir
@HashanShanaka20
@HashanShanaka20 3 жыл бұрын
hodata theruna sir niyamai
@nu.2597
@nu.2597 3 жыл бұрын
Tnx sir
@nilukaperera8871
@nilukaperera8871 3 жыл бұрын
Thank you sir hodata teruna
@palithakumara165
@palithakumara165 2 жыл бұрын
Thank you sir.godak hodata teruna .sithiyam lakunu karann hodatama igena gatte ada
@chamudithabandara369
@chamudithabandara369 2 жыл бұрын
මරු සර් 😁 සර්ත් එක්කම ලකුනු කරා ❤️
@sandaruwansandaruwan1205
@sandaruwansandaruwan1205 Жыл бұрын
තෑන්ක්ස් සර් ගොඩාක් හොදට කියා දුන්නා
@kalpaniranhamige308
@kalpaniranhamige308 Жыл бұрын
බොහොම වැදගත් උනා සර් 🙏
@santhushyaabekoon2158
@santhushyaabekoon2158 2 жыл бұрын
ගොඩක් පින් සර් 🙏🙏🙏😍
@ruwikshainduni7469
@ruwikshainduni7469 2 жыл бұрын
Excellent sir 🙏🙏🙏🙏🙏🙏
@suranividushima1122
@suranividushima1122 Жыл бұрын
Very useful and excellent lesson Thank you so much sir
@umayanganasasidu737
@umayanganasasidu737 3 жыл бұрын
සර් මේකෙ බූන්දල එන්න ඕනෙ කිරිදි ඔයට දකුණු පැත්තෙන්ද ,වම් පැත්තෙන්ද .🙄
@asithaillukkumbura
@asithaillukkumbura 3 жыл бұрын
දකුණු පැත්තට
@testeruser9694
@testeruser9694 2 жыл бұрын
හොදට තේරෙනවා සර් සර්ට දෙවි පිහිටයි🙏🙏🙏
@kpop-vg2jb
@kpop-vg2jb Жыл бұрын
thank u so much sir
@sagitheagaton3301
@sagitheagaton3301 4 ай бұрын
Wow sir. Thank you so much sir for helping us to mark these maps. Thank you very much . God bless you sir !
@Ytshorts-s4f
@Ytshorts-s4f 2 жыл бұрын
thank you sir
@Cutegirl-Hesha
@Cutegirl-Hesha 2 жыл бұрын
මාර විදිහට තෙරුනා ඇත්තමයි 👌 නියමයි
@dist2503
@dist2503 3 жыл бұрын
Hi
@chamiyamax-jc3ev
@chamiyamax-jc3ev Жыл бұрын
❤️❤️😍😍
@sumithchampika8818
@sumithchampika8818 2 жыл бұрын
අයියෙ විභාගෙට අහන අනුමාන ස්තාන ටිකක් ඔන
@sl_chanu4075
@sl_chanu4075 3 жыл бұрын
Sirgen prashna ahanna number eka dannako sir
@chandrakumari6955
@chandrakumari6955 Жыл бұрын
හොදට තේරුනා සර් ගොඩක් ස්තූතියි 😊😊
@nirashadeawmi6563
@nirashadeawmi6563 2 жыл бұрын
Thank you sir very much for this great work .
@sandanethyashodhana5199
@sandanethyashodhana5199 3 жыл бұрын
Super sir
@niranjalarathnayaka9464
@niranjalarathnayaka9464 9 ай бұрын
Thank you sir❤
@FathimaRinza-ft5nu
@FathimaRinza-ft5nu 10 ай бұрын
Thank you සර් 😊
@Nishanthisiwrathna-js8mr
@Nishanthisiwrathna-js8mr 10 ай бұрын
Thank you sir👍👍🙂
@nadika83krisanthi23
@nadika83krisanthi23 Жыл бұрын
Thank you sir godak pin🙏😍
@jayanthiperera2735
@jayanthiperera2735 Жыл бұрын
Sir godak pin 🙏🙏🙏🙏
@nishanimadurangani4447
@nishanimadurangani4447 Жыл бұрын
Thank you sir...😊
@demandedu3463
@demandedu3463 Жыл бұрын
Sir loka sithiyama nadda
@AnushaPrasadani-bh2ze
@AnushaPrasadani-bh2ze 2 ай бұрын
Great sir
@ayshuayshu4237
@ayshuayshu4237 Жыл бұрын
💞❤😊
@ayshuayshu4237
@ayshuayshu4237 Жыл бұрын
Thank u sir
@sumithchampika8818
@sumithchampika8818 2 жыл бұрын
සුපිරියි
@prabodhagayathri6101
@prabodhagayathri6101 2 жыл бұрын
ලස්සන ගොඩක් වැදගත් වීඩීයෝ එකක් ...........🙃♥️
@sithmishashipraba1717
@sithmishashipraba1717 11 ай бұрын
Sir godakma pin sir 🙏
@YT-cr9vl
@YT-cr9vl 5 ай бұрын
@kumeshaarunodani532
@kumeshaarunodani532 2 жыл бұрын
Godak වටිනවා සර්.
@ManelGunasekara-e1c
@ManelGunasekara-e1c 7 ай бұрын
😊
@Insanelyinsaned
@Insanelyinsaned Жыл бұрын
අනේ සර්. ඉස්සර වගේම ලස්සනයි තවම. ❤
@ajithjayatissa8924
@ajithjayatissa8924 Жыл бұрын
Thank you very much sir .
@upulvidya6706
@upulvidya6706 11 ай бұрын
Thank you sir godak watinawa
@sathiyanathanvakeesan7667
@sathiyanathanvakeesan7667 Жыл бұрын
Suber sir
@chethanasamanmali880
@chethanasamanmali880 2 жыл бұрын
Maru sar.niyamai😋😋🙏
@kgpremarathne1289
@kgpremarathne1289 4 ай бұрын
🎉🎉🎉❤
@shimashinethmi9984
@shimashinethmi9984 Жыл бұрын
ahan innath asai sir..hodt therenw 🥰
@chanindulaknadapeduruarach5470
@chanindulaknadapeduruarach5470 7 ай бұрын
thnx sir
@ravijanilnethu6816
@ravijanilnethu6816 2 жыл бұрын
නියමයි sir 🖤
@Smart_Thinking383
@Smart_Thinking383 Жыл бұрын
❤❤❤❤ thank you so much sir❤
@sandanethyashodhana5199
@sandanethyashodhana5199 3 жыл бұрын
ලංකාව පිළිබඳ වඩාත් නිවැරදි තොරතුරු ඇතුලත් කරමින් ග්‍රන්ථයක් රචනා කළ කළ විදේශීය ලේඛකයා කවුද
@asithaillukkumbura
@asithaillukkumbura 3 жыл бұрын
රොබට් නොක්ස්
@prabodhamunasinghe3547
@prabodhamunasinghe3547 2 жыл бұрын
😇
@asanginilmini575
@asanginilmini575 Жыл бұрын
සර් ඔන් ලයින් පන්ති තියෙනවාද
@malshikapathirana6253
@malshikapathirana6253 2 жыл бұрын
Hodt theruna sir
@omiraranvidu7351
@omiraranvidu7351 2 жыл бұрын
sir pomparipuwa enne kala oyata udin newed
@kavishka7228
@kavishka7228 Жыл бұрын
😼
@soniyadidi5180
@soniyadidi5180 5 ай бұрын
Thank you sir
@kcdrenuka5689
@kcdrenuka5689 2 жыл бұрын
Thank you sir ☺️
@Rr.cartoon
@Rr.cartoon 2 жыл бұрын
Thank you sir 🙏❤
@udenikaranasinghe1607
@udenikaranasinghe1607 Жыл бұрын
@dhananjalakaushalya3675
@dhananjalakaushalya3675 2 жыл бұрын
Thank you sir 🙏🏻☺️
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 63 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 40 МЛН
ලංකා සිතියම් සම්මන්ත්‍රණය - 01
51:51
Shehan Bandara - HISTORY
Рет қаралды 115 М.