ඕස්ට්‍රේලියාවේ කොස් තම්බලා පොල් සම්බෝලයි , කරවල හොදියි 🤤🤤| MapPin Travel|Travel youtubers Australia

  Рет қаралды 108,301

Map Pin

Map Pin

Күн бұрын

#MapPinCouple #SinhalaTravelVlogAustralia #SinhalaVlogs #MapPin
Map Pin
Fallow us on
KZbin
/ @mappintravel
FaceBook
/ mappintravel
instagram
/ map_pin_couple
map_pin_couple
Gears
5DMARKIII
Canon70-200mmF2.8
Canon 24-105
GoProHiro8Black
GoProHiro9Black
GoProHiro10Black
SonyA6400
DJI Mavic Air2
Samsung Galaxy S20 Ultra
Music

Пікірлер: 160
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
නෝනයි මහත්තයයි තකට තක.පිටරට පදිංචි උනැයි කියල බල්ලන්ට ඉංගිරිසියෙන් කතා කරන්න ඔිනැ නැහැ නෙ.පොලොස් උයන කතාවකුත් ඇහුන.මතක ඇතුව පොලොස් උයන කොට වළදෙ අඩියට කුරුඳු කොළ ටිකක් දාල හදල බලන්න.කනකොට මාව මතක් වෙයි.කුරුඳු කොළ තමයි අපේ බෙී ලීවිස්.මං ඔයාලගෙ සිංහල කමට හරිම ආසයි.ඒකයි ටිකක් දිගට ලිවිවෙ.
@sankasanka7422
@sankasanka7422 2 жыл бұрын
පට්ටම පට්ට මාර හොද මිනිස්සු.. කිසිම කුහක කමක් නෑ.. ඉරිසියාවක් නෑ.. හරිම හොද මිනිස්සු.. Thanks ayya&akka
@suga3572
@suga3572 2 жыл бұрын
මට නම් ඉතින් මේ වීඩියෝ මැජික් තමා ... කොස් කෑවේ නෑ අවුරුදු ගානකින්.. හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා ... ආදරේයි හැමෝටම 😘😘😘😘😘.. බුදු සරණයි
@suga3572
@suga3572 2 жыл бұрын
@@kandyboymcc9909 මේ අනුන්ගෙ කමෙන්ට් අස්සේ ඇවිත් මැරෙන්න හදන්න එපා .. මනුස්සයෝ ගැන හරියට දැනගෙන කමෙන්ට් කරන්න ... ලංකාවේ හිටියා නම් හැමදාම කොස් කනවා අපිත්... තරු 7. නෙමෙයි තරු 10 හොටෙල් වලින් කෑවත් ඔහෙට මොකෝ...
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක්.ලංකාවෙ අපිටත් දැන් කොස් හරි අගේ තත්වෙකට පත් වෙලා තියෙන්නෙ.හාල් ගණන් නිසා කොස් වල මිල ගණන් දැන් සෑහෙන්න අධිකයි.. ඔයාලගේ වීඩියෝ එකේ කොස් වලට තියෙන කැමැත්ත ගැන අපි හොදාකාරවම තෙරුම් ගත්තා. තවත් වීඩියෝවක් බලාපොරොත්තුව නවතිමි. ස්තුතියි.💕💕👍👍👍
@candimadisanayakakwt9030
@candimadisanayakakwt9030 2 жыл бұрын
සමහර මිනිස්සු ට ලංකාවේ කෑම අමතක වනවා රටින් ගියහම අඩම්බර් මල්ලි නංගි බුදුසරණයි ❤
@kkweerasingheweerasinghe3649
@kkweerasingheweerasinghe3649 2 жыл бұрын
ගෙඩියක් ඩොලර් දෙකයි ලාබයි. ලංකාවෙ අපි ඩොලර් එකක් 345ටත්වැඩී ... ලස්සන වීඩියෝ එක . සතුටින් පරිස්සමින් ඉන්න
@dennis9691
@dennis9691 2 жыл бұрын
අනිවාර්යයෙන් අසමෝදගම් ටිකක් බොන්න 😁😁😁 පරිස්සමෙන් දෙන්නම ආදරෙයි ගොඩක් ❤️
@ruwithaksila93
@ruwithaksila93 2 жыл бұрын
Mind relax කරගන්න ගොඩක් වටිනවා විඩියෝ එක 😍❤️ අක්කා අයියා ආදරෙයි 😘❤️
@dinugirl882
@dinugirl882 2 жыл бұрын
මං හැමදාම වරදන්නෙ නැතුව අක්කලගේ වීඩියෝස් බලනවා.. හරිම ආසවෙන්.. ලංකාවේ උනත් හරි අසාවෙන් ඒවා බලන්නෙ
@t_ravelart
@t_ravelart 2 жыл бұрын
අම්මෝ නියම කෑමක් තමයි. කොසුයි, කරෝල හොදියි.සම්බෝලයි. 😜😋😋😋 දැන් ඉතිම් කොස් වාරෙ මෙහෙ නම්. 😊😊
@aravindawijayasiri9213
@aravindawijayasiri9213 2 жыл бұрын
ගොඩක් වටිනවා විඩියෝ එකක්.thanks
@අමාලියනගේ
@අමාලියනගේ 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක.අක්කි ඔයාලගෙ day in the life videos කරන්නකෝ.අපි ආසයි ඒව බලන්න
@wagawaththe
@wagawaththe 2 ай бұрын
seeni kesel thiyenawa Sprinvale market eke Dandenong market eke market eke samahara welawata Dandenong
@athulanavaratne1443
@athulanavaratne1443 2 жыл бұрын
Your all videos are excellent I watch them without fail God bless for both of you
@ruwithaksila93
@ruwithaksila93 2 жыл бұрын
මමත් ආසම කැමක් කොස් පොල්සම්බල් මාලු බත් 😋😋 😋
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
ඔයාල මාරම මාරයි,මට නම් ඔයාල ගෙ වටිනා කම කොයිතරම් ද කියල නිම කරන්න බැහැ.සුභ පතනව.. නෙදර්ලන්තයේ සිට.🌹🌹🌹🙏🙏🙏
@anandawijesinghe217
@anandawijesinghe217 2 жыл бұрын
මේක බැලුවම පේනව ලංකාවෙ එවුන් තරම් කුරුම්බ කපන්න දක්ශ අය ලෝකෙ කොහෙවත් නෑ.
@AvishkaRanaweera
@AvishkaRanaweera 2 жыл бұрын
කුරුම්බ බාල ගහේ ඉදන් පලන්නෙ මෙහේ උන්
@සත්සරඅත්තනායක
@සත්සරඅත්තනායක 2 жыл бұрын
මමත් ආසයි පිටරකට අවදින්න යන්න. දැන් ඒව හීනම විතරයි 🥺😣
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
අපි පවු. සබන් කෑල්ල 145යි.ඒ කෙන් හිතාගන්න අපි කන විදිහ
@mashi2444
@mashi2444 2 жыл бұрын
අම්මෝ කකා හිටපු එකත් හිර වුනා අයියලා දෙන්නා පොල් ගාපු විදියට.😅😅 මාත් ආයේ පොල් ගාද්දී ඔහොම ගාන්න ඕනේ 🤭.පවු අනේ අයියාගෙන් ගන්න ඕනේ අක්කෝම වැඩ අරන් අක්කා පොල් වතුර ටිකත් ඔක්කෝම බිවුවා පොඩ්ඩක් හරි දෙන්න තිබ්බා අපේ අයියටත් 🤨🤨 අක්කා වෙලාවකට හරිම නරකයි.🙃😘 අනේ මාත් ආස කෑමක් ඒත් අපිටත් වැඩිය නැහැ.ඔයාලා මොනවා කලත් ආසයි.පරක්කු උනා බලන්න.ආදරෙයි ඔක්කෝටම 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madushannilanka6903
@madushannilanka6903 2 жыл бұрын
Woow niyamai 😍😋 Ayeth food challenge ekak one
@nadund1
@nadund1 2 жыл бұрын
Asawen balana channel ekkak 👍❤
@pm-hz4pg
@pm-hz4pg 2 жыл бұрын
ඔයාලගෙ විඩෝස් නියමයි😍
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 2 жыл бұрын
Apita kosuth ..na akke.api godak paw . Me deshapaluwo okkomala ekathuwela apiwa nomara maranawa akke.. minissu paw..oyala hari sathutin ennawa dakeemath hithata sathutui...
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
hari shok ane video eka .me dawaswala ape rate prasna ekka inna apita oyalage video eka sathutak.❤️❤️❤️
@dinithayolan1741
@dinithayolan1741 2 жыл бұрын
Balanna ape rate polaka elawalu vikunana vidihath rataka polalaka elawalu kana kema vikunana vidihath. Pirisiduwa kana kema walata gawrawakarana minissu. Lejjai ape rate minissu gena
@ashaniperera8151
@ashaniperera8151 2 жыл бұрын
රසම රස පාටයි..❤
@pradeepikalakshani5167
@pradeepikalakshani5167 2 жыл бұрын
අනේ ශෝයි අක්කේ....😍😍😍
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
මමත් ආසම කැමක්.
@upulnishantha9419
@upulnishantha9419 2 жыл бұрын
Oyala Hathara Denama Innakota Very Funny. Sansindu Aiyage Akkath Hitiyanam Maru
@sagii9937
@sagii9937 2 жыл бұрын
Paw anee.. Api nam kos, del, wela, waraka, manngokka oonaa Tharam kanawaa.... Dollar Nethi unath keema oonaa Tharam..
@ayeshabalasooriya9075
@ayeshabalasooriya9075 2 жыл бұрын
Math hrima asa recipie 1k. Ayye ayt dvsaka kos kpanvnm lemon gediyak arn kpla ath 2 atullagnne..kohelle gevnne ne tikkvt.....
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
ආතල් නේ....❤👣
@usporttv1382
@usporttv1382 2 жыл бұрын
good one
@lifewithjo6569
@lifewithjo6569 2 жыл бұрын
Ammooooo pol gapu widiha kammaliyo tika 🤣🤣 maru maru aiya akka 🤤😍
@sujanisilwa6615
@sujanisilwa6615 2 жыл бұрын
Dewene comment eka magenn☺️☺️
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
❤️
@subashkavinga7485
@subashkavinga7485 2 жыл бұрын
😂
@masuran7473
@masuran7473 2 жыл бұрын
ela ban.korewe apita salli delawath fres ewa ganna ne ban
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Godak asa kamak❤️❤️
@Ceylonwalker0
@Ceylonwalker0 2 жыл бұрын
දෙවනි පලතුර ඩ්‍රැගන්පෘට්ස් වගේ පතොක් ගහේ හැදෙන ගෙඩි. ඕක ජෑම් පවා හදනව
@rasikathushariperera9138
@rasikathushariperera9138 2 жыл бұрын
අයේ දෙකක් නැත ලොකේ හොදම ආහාර තියන උයන විදිහ ඒ අපුරුව අපේ රටේ විතරමයි
@IsuruBuddhikaHerath
@IsuruBuddhikaHerath 2 жыл бұрын
kurumba thoranna hollala balanna ona ban, lelle patin hoyanna ba
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
පළවෙනි comment eka magen...
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
💓
@tharinduroxhewagama1239
@tharinduroxhewagama1239 2 жыл бұрын
Pol gana machine eka Supirii
@rishudassanayake9915
@rishudassanayake9915 2 жыл бұрын
Live eka iwaraine😥 video eka niyamai akki❤️aiya balann bari una tika ayeth mula idan blnawa dan.
@chamindajayakodi4715
@chamindajayakodi4715 2 жыл бұрын
Thank you malli oyalata
@imeshmadushanka8671
@imeshmadushanka8671 2 жыл бұрын
Ela ela
@chandralatharajapaksha7443
@chandralatharajapaksha7443 2 жыл бұрын
අලුතෙන් ගත්තු පලතුරු ලෙලි අරිනකොට අත් මේස් පළදින්න චූටි කටු තියෙනවා පතොක් ගස් වර්ගයක හැදෙන්නේ ඕවා
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 2 жыл бұрын
අයියා අක්කයි කොස් වලට ගොඩක් ආසයි වගෙ..
@maleeshasadaruwan1925
@maleeshasadaruwan1925 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️akka&ayya
@adtele2965
@adtele2965 2 жыл бұрын
Onna niyama kaeema.....enjoy
@kaveeshadewmi6075
@kaveeshadewmi6075 2 жыл бұрын
Niyamai food 👏👏👍👍
@champikadamayanthi8756
@champikadamayanthi8756 2 жыл бұрын
අම්මෝ කටට කෙලත් උනනව පෙරේත කමට
@shaedan4004
@shaedan4004 2 жыл бұрын
Ausi kaamanam Avacado dapu toast ekak thamai 🥰😋
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ඔයාල අර සුදුපාට බික් ගලව ගෙන කහපාට පොත්තක් තියන ගෙඩිය මට පෙනුනේ කහපාටඉමැන්ගුස්ටීන් ගෙඩියක් වගෙයි. Prickly pears කියන්නේ පතොක් ගස්වල හැදෙන ගෙඩියක්.
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
කොචිචි කොටල හදපු පොල් සමිබෝලේ ෂෙහ්.මතක් වෙන කොටත් පිස්සු හැදෙනව.
@nayanamadushani4531
@nayanamadushani4531 2 жыл бұрын
සම්බෝල හදද්දි ඉස්සරවෙලා ලුනුත් එක්ක කොච්චි ටික කොටලා පස්සෙ ළූනු දාන්න... 😉😉
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Mewa wenas widiyata API hadanne. Sudu kochchi sambola
@shehani5473
@shehani5473 2 жыл бұрын
Akka chef kenek nisa hemadema wenas widiyta karanne 😍😍
@nadeeshanikaushalya4581
@nadeeshanikaushalya4581 2 жыл бұрын
Aiye akke ape rate apeksha hospital ekata behethak one karanawa e behetha nethuwa godak lamai merenaawa pitarata e behetha theyanawalu puluwan udauwak karanna
@Dmthamindakumarasenairathne
@Dmthamindakumarasenairathne 2 жыл бұрын
ඒක ලංකාවේ කෝන් වගෙ .ආයෙ,මඩු ගලවනකොට වතුර භාජනයකට දාන්නෙ.
@mareenabuckman3934
@mareenabuckman3934 2 жыл бұрын
Hi guys can you tell me where is this place in Australia? Love the visit the market also love your episode ❤️
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Hi pls Watch all the episodes for last 2 months .we went for a Road trip to Mackay to Queensland
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
අපිත් ඉතින් 🇱🇰 හිටියට කොස් පොඩි මල්ලක් ගන්නෙ 100ta
@sudeshlasantha1099
@sudeshlasantha1099 2 жыл бұрын
Ape unath rata thami einne hama akama video karala damme nathei unata lankawe kama kanna asai kanawa
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 жыл бұрын
Supiri sinhala puthek
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Super akki ayya ❤️❤️❤️
@vimukthivimukthi7297
@vimukthivimukthi7297 2 жыл бұрын
Akki පිටරට suddo kanna asi na kos kesel මොහු wage sri lankan kadwal walind suddo ganna ohe
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Ow
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
More than half of the food you have in Australia we do not get in some areas of Canada. We get to eat some of these Asian fruits and veggies once every few weeks. It seems you have a better selection and more variety of Asian items such as full coconuts. In Canada, the coconuts are packaged without the husks with plastic wrappings at supermarkets. I hardly ever seen a full green/orange coconut. Sometimes they do show up on Chinese and Vietnamese stores.
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
Not only tropical fruits and vegetables , it seems like Australia has almost anything that grows in Sri Lanka. It may be because it is not just a country but a continent that has many different climates and weather patterns but no harsh winters.
@sarojanijayathissa96
@sarojanijayathissa96 2 жыл бұрын
niyamai akkiyo
@lankasoul6986
@lankasoul6986 2 жыл бұрын
Hi, I live in Melbourne Nothern suburbs. I have never seen that market before. May I know what area is that? It looks like a Sunday market.
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
It's in Mackay
@tinkabel2981
@tinkabel2981 2 жыл бұрын
Oya menu eke rasa dnn un okata waha wetenw akke.ausida lankawe unda kiyl ne😂😂ekh patth
@hvaupul4867
@hvaupul4867 2 жыл бұрын
අපිටනම් ලන්කාවෙ මෙ දාවස්වල කොස් තුන්වෙලටම කාල එපාමවෙලා ඇපල් පලතුරු හොද මාස්මාලු කන්න පින තිබිලත් කන්නෙමකොස්.එන්න ලන්කාවට වට්ටකායි කොස් දෙන්නම්
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
ඔබට කොස්වල අගේදැනෙන්න රට එන්නම වෙනවා 🙂🙂🙂
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
Machang Is That Bihan & sis ?Iam from Italy Milano .Say hi to them.
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Hi no .
@hansikadissanayaka003
@hansikadissanayaka003 2 жыл бұрын
❤🌱❤🌱❤
@riyansikumara259
@riyansikumara259 2 жыл бұрын
Api naalath ivari Saban katetath keliya
@DMGardening
@DMGardening 2 жыл бұрын
Gadugoda is the name
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Ape lankawe polawal ohoma ne😔😔😔😔😔😔😔
@chathu9692
@chathu9692 2 жыл бұрын
ඔය පැත්තේ අය කෙහෙල් මුව, වට්ටක්කා කොස් කොහෙෙමද කන්නේ... මම අහන්නේ සුද්දො කන විදිහ 😯
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Srilankan kama kadawalin thamai
@shanakaruwan5726
@shanakaruwan5726 2 жыл бұрын
Jayaweeva!
@sanpls
@sanpls 2 жыл бұрын
Nice video
@hansiherath5353
@hansiherath5353 2 жыл бұрын
😍
@priyanpriyan4538
@priyanpriyan4538 2 жыл бұрын
අළුත් පලතුරක් කියල ගත්තේ පතොක් ගෙඩි ඔකේ කටු තියෙනවා පොත්තේ සමහර විට ඔවගේ කටු අැරල අැති මදය රසයි
@kumarikarunarathna4456
@kumarikarunarathna4456 2 жыл бұрын
👍👍👍👍
@sureshmadushanka529
@sureshmadushanka529 2 жыл бұрын
Good progrm🥰 1 AUSD$ how many rs?
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
300 wage
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
💗💗💗👍
@pahasiarts6907
@pahasiarts6907 2 жыл бұрын
කොස්......කන්න යන්නේ.
@harshaadikari2622
@harshaadikari2622 2 жыл бұрын
Dan nam lankwewath ohoma kanna ba 😢
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
අදමයි බැලුවේ.ඉවරවෙනකන් බැලුවේ නෑ. කෙලගිලෙන නිසා
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
මගේ ආසාම කැම නමුත් කුවේට් වල වැඩ කරන්නෙ ලන්කාවට යනකල් කන්න නැ
@Binara1983
@Binara1983 2 жыл бұрын
where is this , i am in mundubbera Brisbane
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
This is in Mackay
@Binara1983
@Binara1983 2 жыл бұрын
@@MapPinTravel thanks I am asanka wickramasinghe, head chef royal hotel mundubbera, welcome any time 🙏🙏
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
ogollo denna lankawe koheidha banda gannavitamila gannan lankawe gana kiyanna evitai obat vediyen commet ennei ogollo kol supar makat eken banda gaththath mila ganna lankawe gana kiyanna evita obe you tube ecovunt ekata godak aya commet caravi ogollo supar macat ekata hari electic soap walata gihin veideio dhanna evita cochchara commet evidha kiyala balanna mama kivuwa vidiyata veideiyo karala commet vedipura awoth mata commet ekak ewanna
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
matath kos tikak denawadha
@lifewithjo6569
@lifewithjo6569 2 жыл бұрын
🤣🤣🤣🤣🤣 aiyage aiya thama hodatama kale kochchi sarata glasses dagena kotanne pau deiyane 🤣
@worldclip3186
@worldclip3186 2 жыл бұрын
ඩොංගා තමයි ගාල්ල පැත්තෙ තියනවා
@vimukthivimukthi7297
@vimukthivimukthi7297 2 жыл бұрын
Akki ලාන්කවෙන් ganiyano na ahe kos na ne
@vimukthivimukthi7297
@vimukthivimukthi7297 2 жыл бұрын
Kiyanawada akki
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Mehe thiyanawa
@vimukthivimukthi7297
@vimukthivimukthi7297 2 жыл бұрын
@@MapPinTravel ohe hadanod nattam mahen gannawanod
@sandeepmadusha1253
@sandeepmadusha1253 2 жыл бұрын
🙂😍🙂
@AvishkaRanaweera
@AvishkaRanaweera 2 жыл бұрын
ඇයි අප්පා ඔය නාටු කොස් කන්නේ.මෙහ්හේ ආවනම් වාහනේ පිරෙන්නම දෙන්න තිබ්බා
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Koheda ?
@AvishkaRanaweera
@AvishkaRanaweera 2 жыл бұрын
@@MapPinTravel මාතර
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ලංකාවෙ වගේ දේශගුනයක් සහ ලංකාවෙ තියන පලතුරු එලවලු වැවෙන්නේ ක්වීන්ස්ලන්ඩ්වල විතරද?
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Godakma ow
@didulathilakarathna0603
@didulathilakarathna0603 2 жыл бұрын
😍❤️
@pramilanakandala9510
@pramilanakandala9510 2 жыл бұрын
Me perth wenna athi melbourne wala newi
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Queensland
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 2 жыл бұрын
කිරි කොස් ද හදන්නේ?
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 2 жыл бұрын
👍👍
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
මේහේ අපිඑවා නිකන් කන්නේ ලොක්කා එඅතින් අපිට සතුටුයි. හරි නායකයෙක් නැතිප්‍රෂ්නයක් තියෙන්නේ
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН