No video

පවුලටම ඇති වෙන්න මැද පෙරදිග ජනප්‍රිය මැක්ලූබා/ මග්ලූබා බතක් හදමු,Maqluba/ Maqlooba, Saudi Rice

  Рет қаралды 266,275

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

🥘Middle Eastern favourite Maqluba/ Maqlooba 🥘
🥘 මැද පෙරදිග ජනප්‍රිය මක්ලූබා/ මග්ලූබා බත 🥘
මැද පෙරදිග රටවල බොහොම ජනප්‍රිය මක්ලූබා බතක් පවුලටම ඇති වෙන්න ඒ රසටම හදමුද? මක්ලූබා කියන්නෙ upside down එහෙම නැත්තන් උඩ යට මාරු කරනව කියන එක.
මැද පෙරදිග වුනත් රටින් රටට පුංචි පුංචි වෙනස් කම් තිබ්බට, ලෝකේ පුරාම මේ බත හුඟක් ජනප්‍රියයි.
මස් වර්ග, එළවලු, බත් තට්ටු තට්ටු අතුරල හදන මේ බත් එක කන්න වෙන මොකුත් ඕනෙත් නෑ.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 490
Making Kabsa Rice And A Refreshing Drink On A Lovely Day | Wild Cookbook
13:54
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,1 МЛН
Making Maqlooba On a Beautiful Day | Wild Cookbook
15:28
Wild Cookbook
Рет қаралды 311 М.
Maqlooba Rice - Episode 685 - Anoma's Kitchen
13:41
Anoma's Kitchen
Рет қаралды 213 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16