එක භාජනේ පවුලටම ඇති වෙන්න හරියට හදමුද? එළවලු මිශ්‍ර පුලාඕ බතක් Vegetable Pulao(One pot meal), Pulav

  Рет қаралды 103,177

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හදමුද එහෙනම් එකම භාජනේ රසට හදාගන්න පුලුවන්,
Vegetable Pulao (One pot meal)
එළවලු මිශ්‍ර පුලාඕ බතක්
ආසියානු වගේම , මැදපෙරදිග රටවලත් ජනප්‍රිය පුලාඕ රයිස්, එකම භාජනේක විවිධ රස වලට හදාගන්න පුලුවන්,රසවත්, පහසු බතක්.
අද මම ඔයාලට අරගෙන ආවෙ එළවලු වලින් හදාගන්න විදිහ.
ඒකටම ගැලපෙන බිත්තර සලාදෙකුත් එක්ක.
බාස්මතී බතට හරියට වතුර තියන විදිහ, බිරියානි, පුලාඕ බතෙන් වෙනස් වෙන විදිහ, වගේම හරියට රසට මේ බත හදාගන්න විදිහ ඔයාලට පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Rice හාල් කෝප්ප 4 කට
Potato අල ගෙඩියක්
Cauliflower මල් ගෝවා කෑල්ලක්
Capsicum මාලු මිරිස් හෝ බෙල් පෙපර්ස් 1 ක්
Green Peas ග්‍රීන් පීස් ස්වල්පයක්
Onion ලූණු
Garlic සුදු ලූණු 1tsp
Ginger ඉගුරැ 1tsp
Green Chillies 2 nos අමු මිරිස් කරල් 2ක් පමණ
Curry leaves කරපිංචා
Turmeric Powder කහ 1/2 tsp
Cumin seeds සූදුරු 1/2 tsp
Fennel seeds මහ දුරු 1/2 tsp
Cinnamon Sticks කුරුඳු
Cardamom pods කරදමුංගු 3-4
Cloves කරාඹු නැටි 3-4
Star anise බිරියානි මලක්
Black pepper corn ගම්මිරිස් ඇට 1/2 tsp
Salt ලුණු
Oil තෙල් ස්වල්පයක්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 115
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26