KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Prins Udaya Priyantha Live Songs | Powerpack Live
15:45
Marians | Roy Peris | Kandulu liyakam |Hada Sagare | Oba adare ma kere nam
10:51
“Don’t stop the chances.”
00:44
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Marians | Princ Udaya Priyantha | Vijithaya Adaraye | Kelemale | Seegiriye kurutu geetha
Рет қаралды 70,398
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,9 М.
Chandima Live Music Collections 🎸 🎸
Күн бұрын
Пікірлер: 108
@daswinkadawatharachchi3334
9 ай бұрын
Who lensing song of prince 2024
@isurukavinda6110
Ай бұрын
දන්න ඉංග්‍රීසියක් දාන්න..😂😂 ඒක එන්න ඕනේ මෙහෙම Who is listening this song of prince in 2024
@VidushiVihanga-qb7nn
Жыл бұрын
අපි පාසල් යන කාලය දී අපි අතර හිටිය සුපිරි ගායක 🌟 තරුව තමයි මේ ... ගීත ලොවට ආ සොඳුරු අහිංසකයා...අනුව දශකයේ අපේ හිතට හොඳින් දෙනෙන්න කියු ගීත ... ලස්සනයි නේද ...
@LathikMadu-sl4jt
Жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් අනිවාර්යෙන්ම
@chandimakumariuser
9 ай бұрын
මේ 2004 හෙට්ටිපොළ තිබුණු සිරස ලන්තය සමග ප්‍රින්ස් උදය අයියා ...ඒ කාලයේ එයා ගොඩක් ලස්සනයි නේද . පව් එයා ..ගොඩක් අහිංසක යි...කුමාරයෙක් වගේ .....❤❤
@Naturevibez1
9 ай бұрын
පෙම්වතුන් සිනා සේ ❤
@chandimakumariuser
5 ай бұрын
@@Naturevibez1කැලෑ මලේ කොහේ ගියාදෝ ....නිවාඩුවට ගමේ ගියාදෝ ..😢😢😢😢
@chandimakumariuser
2 ай бұрын
අහිංසක වැඩි නිසාම තමයි ඉක්මනින් අපිට දාලා යන්න වුනේ ඔයා ට ...😢😢 දුක් වෙන්න එපා ...ආදරය පිරුණු ලස්සන ලෝකය ක ඔයා ඉපදෙයි රත්තරන් අයියේ ..❤❤❤🙏🙏🙏🙏🙏
@salithvimukthi2276
3 жыл бұрын
ප්‍රින්ස් තමා මගෙ එකෙ ගායකයා හැමදාම..💗 නිවන් සුව....🙏
@chinthakaperera.2502
2 жыл бұрын
Aniwa ❤
@LathikMadu-sl4jt
Жыл бұрын
මගෙත් අංක 01
@LathikMadu-sl4jt
Жыл бұрын
මම නොම්බර එකෙ ගායකයා
@chandimakumariuser
4 ай бұрын
මමත් ගොඩක් ආස ගායක යා තමයි ප්‍රින්ස් අයියා .....❤❤ මම ගොඩක් ආදරෙයි ....❤❤
@sameera923
3 жыл бұрын
ආදරෙයි ප්‍රින්ස් අයියෙ..ආයිත් ඉපදෙන්න මෙහෙම අපේ හිත් නිවන්න
@sampathgamage861
3 жыл бұрын
✔... 👍.. 🌹.!
@salithvimukthi2276
3 жыл бұрын
අනිවාරෙන්💗
@sssperera
3 жыл бұрын
හරිම ආසයි දැක්කම ඒ යුගය ඉතා සුන්දරයි.
@salithvimukthi2276
3 жыл бұрын
ඔව් ඒ හඩට හිත් නිවෙනවා💗
@SLLifesrilanka300
9 ай бұрын
ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතා අසනිප වෙලා හිටපු කාලේ රෝහල් වියදම් ගෙවන්න ප්‍රින්ස්ගෙ තිබුණ එකම කාර් එක උකස් කරලා බෙහෙත් කරේ කියලා එවක පුවත්පත් වාර්ථා කරා.. කලා සංවිධාන අවසන් මොහොත වනකම් ප්‍රින්ස් දිහා බැලුවේ නැ.. ජිවත්ව සිටිය නිවස පවා එවකට උකසට තබා තිබු බව පුවත්පත් වල සදහන් ව තිබුණා.. රටක් වටිනා කලානරුවන්ගෙ ජිවත ගෙවියන්නෙ දුක්ඛිත විදියට... සර්..ඔබට නිවන් සුව ලැබේවා...!
@AselaPremarathna-x3m
Жыл бұрын
😢😢 උතුම් නිවන් සුවයෙන් සැනසේවා ආදරණීය ගායකයාණනි 💖💖
@saragee3547
2 жыл бұрын
මේරියන්ස් vs ප්‍රින්ස් සුසංයෝගය.. යළි කිසිදා නොඑන සුන්දර අතීතයක්.👌👌💜️💜️💜️❤️🧡
@miltonalwis2235
Жыл бұрын
අපේ ප්‍රින්ස් කලාකරුවාට නිවන් සැප ලැබේවා
@siril-dg3mw
Жыл бұрын
මෙන්න සදාකල් නොමැරෙන ගීත.
@KumariSamanthi-eh9hm
2 ай бұрын
ඔබගියත් තවමත් අපි ආදරෙයි නිවන් සුව ලැබේවා ප්‍රින්ස් අයියේ ඔයාට
@malishamadurangi5786
11 ай бұрын
ලාංකීය රසික හදවත් ගී මිහිරෙන් පිනවූ ප්‍රේමයේ විරහවෙන් දැවුනු තැවුනු සිත් සනහාලූ සදාදරණීය කළාකරුවාණනි ඔබට අමාමහ නිවනින් නිවී සැනසීම ලැබේවා.🙏🙏🙏❤️❤️❤️💐💐💐😪😪😪
@lasanthakumara2641
6 ай бұрын
2004 මං O/L ලියපු අවුරුද්ද ,මතක විදිහට තිබ්බේ හෙට්ටිපොළ , මාත් ගියා බලන්න 😊😊😊😊😊😊
@VidushiVihanga-qb7nn
Жыл бұрын
ප්‍රින්ස් අය්යේ මම ගොඩක් ආදරෙයි ඔයාට ... ඔයා අපේ රටේ හිටිය වටිනා මැනිකක්........
@indika101
2 жыл бұрын
අදටත් ආදරෙයි ඒ හඩට නිවන් සුව ලැබෙිවා ...
@slweddinghub9883
Жыл бұрын
Sumith priyankara lankawe supiri keyboardist .
@VidushiVihanga-qb7nn
Жыл бұрын
ඒකලේ හරිම ලස්සනයි . කටහඩ නම් සුපිරි . මම හරිම ආස ගායක යෙක්.
@tharushamaduwantha5549
Жыл бұрын
මගෙ හදවතේ ගායකයා හැමදාමත් ආදරෙයි ඔබට නිවන් සුව 🙏🙏🙏😣🥺🥺🙏🥺😣🥺🙏😣🥺🙏🥺😣🙏🥺🙏🥺🙏🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🙏🙏🙏🙏🙏🙏
@SayuriNimshara
9 ай бұрын
හදවතේ රැදුණු ගීත
@ruwanmadushanka886
6 ай бұрын
ආසම චරිතයක් ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවාට නිවන් සුවය ලැබේවා ලස්සන සිංදු කිව්ව ගායකයෙක්
@chaturangaweerasinghe2416
Жыл бұрын
Real prince of our lifetime, හදට ඔබේ දුක ආ දා, මම එතනයි, පමා නොවෙමි කිසිදා"!!!!!!!! Prince of voice, singing, No words you are awesome brother, rest in peace!!!!
@kantybanty1222
3 күн бұрын
❤බුදුසරනයී ආදරෙයි උදනීවන්සුවය❤❤
@tharushamaduwantha5549
Жыл бұрын
ඒ යුගයට යන්න තිබ්බනම් ප්‍රින්ස් ඔබට නිවන් සුව ලැබේවා 🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏🥺🙏😣🙏😣🙏🥺🙏😣🙏😣🙏😣🙏😣🥺😣🥺😣🥺😣🙏😣🙏🥺🙏😣🙏😣🙏🙏🙏🙏🥺🙏🙏
@Danushka-m1l
Жыл бұрын
අයියා ඔයා තමා මගෙ ආසම ගායකයා ඔයා ආයම අපි අතරට එන්න
@RamanayakeProduction
Жыл бұрын
Prince uncle nathi wenakota mn 6 panthiyee .mata mathakay eda mn adapu tharam 😢😢😢😢😢😢 golden fabulous era
@sajithmadusanka7057
11 ай бұрын
Prince of Music ♠️
@sritraveller5443
9 ай бұрын
Recording witarak lassana , live sindu kiyaganna Bari , namata gayakayo wenuwen winadiyaka nishshabda thawak 😢 original ekata wada lassanai yako live kiyaddi ❤
@villakandy7108
11 ай бұрын
👉Mariyans Genuine Backing 2004 එදා අද2024 අවුරුදු 20 කලින් Music මේ වගේ නම් අද කියන්න දෙයක් Na 👉Princs aiya එ කට හඩ කියලා Wadak Na aiya Niwan suwa Obta❤
@sunandaliyanage2115
10 ай бұрын
වචන නැ කියන්න අහිංසක බව උපරිමයෙන් . මට මුන ගැහුනු සොදුරු ආදරනීය හදවතක්. දුකයි ගොඩක් අකාලයේ අපෙන් වෙන්වුනේ්. ලයාන්විතය යලි අප අතරට එන්න .❤
@isuruprabath8232
2 жыл бұрын
Golden voice❤❤
@dilanchathuranga479
2 жыл бұрын
Karanna deyaka na raththarane me sansare hati
@SL_ff28
6 ай бұрын
Math 2000 eth meyage sindu marama lassnayi💖
@NalinP-yc2ds
27 күн бұрын
Adatath adarey, mage A aadara kaalaya mathak wenawa. Mama aasama handa. Thawama gedara C, Pecs C D tiyenawa. [ UTHUM NIWAN SUWA HIMIWEWA ]
@dushanrathnayaka4431
2 жыл бұрын
හැමදාමත් අහන සිංදු 🌷🌷🌷🌷🌷
@user-gk2zb8fb8v
Жыл бұрын
ආදරෙයි 🙏🙏🙏🙏 තවමත් ඒ කටහඩට
@damithsanjaya7540
3 жыл бұрын
R.I.P Prince... A loke dan mara athal athi ne .waddo bara ganak ehe ne
@salithvimukthi2276
3 жыл бұрын
💔සුන්දරම කලා කාරයො නැති වෙනව
@slnewsvlog2712
Жыл бұрын
Kiyala wadak naa machang
@hemanthabandarahapuarachch1025
2 жыл бұрын
Excellent music by Marians.
@sameeramadusanka7329
2 жыл бұрын
Old is gold❤❤❤❤
@Roohi248
Жыл бұрын
Anee ape kale unnu gayakayananii Sema da adarei. Niwan suwa lebeewa... 😢
@padmahemachandra7257
Жыл бұрын
wow Marians quality music with Prince
@piyalgalagedara8131
11 ай бұрын
Prince Apiwa dala giya. Ahinsaka gunawath gayakayek avatar nathiuna. Akal maranayak. RIP
@kasundineshmadushnka9147
2 жыл бұрын
Super voice
@dilanchathuranga479
2 жыл бұрын
Prince adarei raththatarna
@vimalathinnkoon4469
3 ай бұрын
Lassanai niwan suwa obata🎉🎉🎉🎉
@RamanayakeProduction
Жыл бұрын
මුලු හදවතින්ම මම ඔබහට ආදරෙයි
@kanteal_masroori7002
2 жыл бұрын
අදරෙයි ලස්සනහඩපිුන්ස්සදාඅාදරෙයි
@Ja-ij9ns
2 жыл бұрын
Miss you prens❤
@beatinlife7097
Жыл бұрын
Legend ❤ natural song..
@dharmayenpagngnawata
3 жыл бұрын
Adara prince udaya
@salithvimukthi2276
3 жыл бұрын
💔 අහිංසක කලාකරුවා
@bernardarokiyam1985
7 ай бұрын
Still alive this song in our heart.
@w.a.s.fernando3883
6 ай бұрын
Ada Flashback inne eda marians hitapu thana
@cgunarathna9157
8 ай бұрын
Patta backing
@sashikalakmali7121
2 жыл бұрын
Ape gayakaya😢 hamadama adareiiii ea hadata.
@slnewsvlog2712
Жыл бұрын
Saththakinma
@Ganga-bx2uu
Жыл бұрын
❤️♥️♥️❤️♥️
@jeevanirasika7247
2 жыл бұрын
Paw merenna one manussayekda? Koi tharam ahinsakada? Api koi tharam adareida aparade kohomath hoda minisunta ausha keti kiyanawane neda?
@chandimalivemusiccollectio1542
2 жыл бұрын
කියල වැඩක් නෑ .හොද මිනිස්සු ඔක්කොම යනව ලෝකෙන් .මිනිස්සුන් ගෙ සිත් සනසන්න කවුරුත් නෑ අන්තිමට
@slnewsvlog2712
Жыл бұрын
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@sarangaavg3523
3 жыл бұрын
මරු. ඈ
@chamikasampath0
9 ай бұрын
What a nice voice ❤
@ashokanishshanka681
2 жыл бұрын
Godakma adaraya karana gayakayek.oya hadata sama karanna hadak naha.NIWAN SUWA LABEWA OBATA...💖
@sudathbandara3471
3 жыл бұрын
Old is gold..... Best...
@kavindudeshan1957
Жыл бұрын
Excellent☺✌
@doctorscctv837
Жыл бұрын
I,love❤
@neelaperera7138
2 жыл бұрын
😥❤
@sanduns.wijesekara...804
2 жыл бұрын
😢
@veenagamini2572
2 жыл бұрын
❤❤❤❤
@shehanjayasinghe694
Жыл бұрын
Rip sir
@freeminds6365
2 жыл бұрын
❤️🌹
@kanteal_masroori7002
2 жыл бұрын
මමඅාදරෙන්කැලැමලෙවයලිඉපදෙන්න
@athulakumara9522
2 жыл бұрын
👍👍👍👍👍👍👍
@asaranasarana1086
Жыл бұрын
ගායකයෙක් කියල කියන්න පුලුවන් ගායකයෙක් . දැන් අනුන්ගෙ සින්දු විකුර්ති කරන් අඩන එවුන් වගේ නෙවෙයි. අලුතින් නිර්මාන කරන්නත් බෑ. සින්දු කියාගන්නත් බෑ.
@chathusandaru8496
2 жыл бұрын
Live sing karath recording ekak wunath me voice wenas naaaa
@kavindudilshan9347
10 ай бұрын
ලීඩ් ගෙ නම මොකද්ද
@HemalHettiarachchi-rz7pf
10 ай бұрын
Prasanna Rosa
@JanakaDmja
Ай бұрын
රට කොහෙද
@kavindudilshan9347
Ай бұрын
@@JanakaDmja somaliya
@gomezdinesh5020
3 жыл бұрын
Superior
@nihaljayaweera9021
4 ай бұрын
Meriyans dramage tempo...
@JanakaDmja
Ай бұрын
ඒකාලේ ඇන්ටන් පෙරේරට සමතැන් ගත්ත කීබෝඩ් වාදකයා තමයි සුමිත් ප්‍රියංකර
@kasunthilina9430
3 жыл бұрын
ස්ක්ස්
@jayalaludagepalage9472
Жыл бұрын
ආයෙම දෙකක් නෑ..
@Aaaa-xm6iu
3 жыл бұрын
Supiri
@tharakawijesuriya2831
Жыл бұрын
ලායන්විතයා..
@kasunthilina9430
3 жыл бұрын
😅😄
@kalumshashikaamandu5095
Жыл бұрын
❤❤❤
@thilaksha1812
9 ай бұрын
😢
@thishandulanjan4284
4 ай бұрын
❤
@LahiruKariyawasam-p6m
Жыл бұрын
❤❤❤
@kamalajantha5544
11 ай бұрын
❤❤
15:45
Prins Udaya Priyantha Live Songs | Powerpack Live
Powerpack Official
Рет қаралды 884 М.
10:51
Marians | Roy Peris | Kandulu liyakam |Hada Sagare | Oba adare ma kere nam
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 18 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
26:11
Prince Udaya Priyantha/wijaya Bandara Walithuduwa best song collection
Sinhala githa
Рет қаралды 278 М.
29:58
FLASH BACK with prince udaya priyantha
sisira kumara
Рет қаралды 768 М.
10:58
Marians | Sirasa Lanthaya | Bila | Non stop
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 59 М.
17:44
ප්‍රින්ස් උදය ප්‍රියන්ත අවසන් වරට ගී ගැයූ සජීවී TV වැඩසටහන
Meththa Metta
Рет қаралды 620 М.
17:59
Romesh Sugathapala with Flashback
Sinhala sindu kade
Рет қаралды 688 М.
8:01
Marians | Rookantha gunathilake | Ukulata nawath | Senehe bandi eda
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 7 М.
3:10
Sanda Renu Wahena Prince Udaya Priyantha Shanthalokagama
prasanna wehellage
Рет қаралды 114 М.
11:35
Sathish Perera with Flashback (2003)
G8 Trax
Рет қаралды 817 М.
13:13
Prince Udaya Priyantha with Arrow Star Live
JURYSPOT
Рет қаралды 321 М.
52:52
Prince Udaya Priyantha song | වෙරළ කොනක Werala konaka | best song Live Show | hit of Nonstop Princ
Game Weddo Music
Рет қаралды 5 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН