Marians | Prince Udayapriyantha | Vijithaya Adaraye

  Рет қаралды 33,058

Chandima Live Music Collections 🎸 🎸

Chandima Live Music Collections 🎸 🎸

Күн бұрын

Пікірлер: 50
@suragama
@suragama Жыл бұрын
රූකාන්ත ප්‍රින්ස්ට හදපු සුපිරි සිංදුවක්
@Isu-k5s
@Isu-k5s 3 жыл бұрын
ඔය හඩ ඔය හිනාව තවමත් අපේ හදවත් වල ජීවමානව සිටිනවා රත්තරං ප්‍රින්ස් අයියේ
@warnachathuranga7972
@warnachathuranga7972 Жыл бұрын
වටිනාකම අදටත් ඉහලයි ප්‍රින්ස්
@B14ckyW01f
@B14ckyW01f 10 ай бұрын
classic and super.. ඒ්ත් ප්‍රින්ස් නෑ දැන්😭😭😭
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn Жыл бұрын
මේ ගීත එක්ක අපේ ජීවිතය එකට බද්ද වෙලා තියෙන්නේ . ඒක නම් පුදුම ලස්සන කටහඬක්. ඔය වගේ කටහඬක් කාටවත් නැ. කොච්චර අහුවත් එපා වෙන්න නැති ගීත . ආදරය කරන අය ඉක්මනින් යන්න යනවා .. පව් . අහිංසක සොඳුරු ❤ හදවතක් තිබෙන ආදරවන්තයා.. යලි අප අතර ඉපදෙනන්න.. ආදරෙයි ..ගොඩක් ...ආදරෙයි ...
@B14ckyW01f
@B14ckyW01f 10 ай бұрын
🥺🥺🥺🥺
@sameera923
@sameera923 3 жыл бұрын
මෙයාතමා ඉස්කෝලෙ කාලෙ ආදරේ ඇවිස්සුවෙ..
@sujithmusicsl611
@sujithmusicsl611 Жыл бұрын
මැරෙන්න හිතෙන වාර අනන්තයි මේක අහනකොට❤️❤️❤ ආදරෙයි දෙයියනේ 🙏🙏🙏
@sameera923
@sameera923 3 жыл бұрын
නිවන් සුව ප්‍රින්ස්..ගොඩක් ස්තූතියි අපිව සැනසුවට මෙහෙම
@Chilawboy
@Chilawboy Жыл бұрын
අනේ පවු😢 අපි පොඩි කාලෙ ඇහුනේ ඔබේ ගීත, යලි ඔබවැනි ගායකයෙකු බිහි නොවනු ඇත,,❤❤❤❤😢😢😢
@suragama
@suragama Жыл бұрын
ගොඩක් දුර යන්න හිටපු වැඩ්ඩෙක්... ඒවගේමයි මේරියන්ස් ගැහිල්ල...❤❤❤
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 11 ай бұрын
aiwa
@kelumsilva8410
@kelumsilva8410 9 ай бұрын
මේරියන්ස්ලාට දැන් මේ වගේ ආටිස් බැක් කරන්න බෑ.
@tharakawijesuriya2831
@tharakawijesuriya2831 Жыл бұрын
ආදරෙයි ප්‍රින්ස් සදා අමරනීයයි..
@chandimakumari-l5l
@chandimakumari-l5l 11 ай бұрын
ප්‍රින්ස් අයියා ගොඩක් කියන්නෙ මේ සිංදු ව තමයි .. ඔක්කොම ගීත ගොඩක් ලස්සනයි ... මම ගොඩක් ආසයි ❤❤❤❤.🙏🙏🌷🌷🌷
@invincible6075
@invincible6075 Жыл бұрын
හදවතේ උඩම ඉන්න චරිත
@lakshankawinga6961
@lakshankawinga6961 Жыл бұрын
Bassist❤😍 Slapping 😍😘❤ Marinas wonderful backing
@ChandanaShamira
@ChandanaShamira 5 ай бұрын
ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට
@anush2083
@anush2083 Жыл бұрын
An Awesome singer , Charming Voice!!
@rakithamahinsasa9729
@rakithamahinsasa9729 8 ай бұрын
Ude 1.24 ta withara live show ekaka me wage munissunta adarayak denna, me kumarayek (🤴) nemey deviyek ❤❤
@kithsiridissanayakeuae7676
@kithsiridissanayakeuae7676 2 жыл бұрын
එදත් අදත් හෙටත්....
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 4 ай бұрын
කොහෙ ඉපදී ඇති නම් මේ මිහිරි හඩ්න් ගිත ගායනා කරන්න ලැබේවා ඔබට හරිම දුකයි මේව දකින කොට
@lasanthakumara2641
@lasanthakumara2641 7 ай бұрын
2004 සිරසලන්තය හෙට්ටිපොළ මමත් ඔතන ඉන්නවා 😊😊😊😊😊😊😊😊😊😊😊
@musiclanka6839
@musiclanka6839 6 ай бұрын
ඒ කාලෙ පැයගනන් මේව ලයිව් බලපු අපි කොච්චර පිනක් කරල තියෙනවද හිතෙන්නෙ දැන් තමයි Brother. මේ අති සුමිහිරි ටෝන්, බැකින් සහ බැලන්සින් 2008 න් විතර පස්සෙ නැත්තටම නැති වෙලා ගියා. හැම බෑන්ඩ් එකකම එහෙමයි. අද තොරන් වගේ ලයිට් දාපු ස්ටේජ් වල ටයි කෝට් ඇදන් යකඩ තලන කොත්තු ටෝන් දාගෙන ඩොල්කි පපරෙ බීට් ගහන මියුසිකල් ශෝ වල උඩපනින 2000න් පස්සෙ ඉපදුනු පොඩි උන්ව එක මොහොතකට අතීතෙට යවල මේ වගෙ ස්ටේජ් එකක් ඉදිරියෙ සංගීත මිහිර අහන්න ලැබුනොත් ඌට මොනව වෙයිද? අදහගන්නත් බැරි වෙයි.
@namalsanjeewa1607
@namalsanjeewa1607 3 жыл бұрын
Niwan suwa lebewa prince
@ranithachamal1715
@ranithachamal1715 Жыл бұрын
Meriyans❤❤❤❤
@chamilanishanthi2095
@chamilanishanthi2095 3 жыл бұрын
Oya thama api athara innawa aiye
@Dilru6666
@Dilru6666 10 ай бұрын
ආදරෙයි හැමදාමත් ප්‍රින්ස් 🙏❤️🌹🙏
@lakshankawinga6961
@lakshankawinga6961 Жыл бұрын
Backingnam backing😍❤🌼
@tharushamaduwantha5549
@tharushamaduwantha5549 5 ай бұрын
මේක බලන්න යන්න තිබ්බ නම් කියන කට්ටිය කො 🥺❤️😍
@renukasiriwardena689
@renukasiriwardena689 3 ай бұрын
❤ADARAE ❤APA.KALA.SENDU.
@sunilbandara8916
@sunilbandara8916 3 жыл бұрын
Genuine vidihata sindu kiyapu hoda gayakayek
@prashandesilva8288
@prashandesilva8288 3 жыл бұрын
Hodama Kale ❤️
@BitSizedGaming
@BitSizedGaming 28 күн бұрын
@priyanthabandara3196
@priyanthabandara3196 Жыл бұрын
Kohomada dan inna eun wage heluwenda steg ekata naginne steg eka wate pisso wage duwannet na ea unata sinduwa wadinawa papuwatama
@rakithamahinsasa9729
@rakithamahinsasa9729 Жыл бұрын
Ude 1.24 ta withara live show ekaka me wage munissunta adarayak denna, me kumarayek (🤴) nemey deviyek ❤❤
@priyanthabandara3196
@priyanthabandara3196 10 ай бұрын
@@chandimakumari-l5l aniwarayen ma ea tamaei niyama gayakayo mahatwqru
@priyanthabandara3196
@priyanthabandara3196 10 ай бұрын
Chandima koheda oya lankawe mama nam polonnaruwe inne nam lankawe nemei
@priyanthabandara3196
@priyanthabandara3196 10 ай бұрын
@@chandimakumari-l5l mama inne Doha Qatar 🇶🇦 wala oya koheda
@rakithamahinsasa9729
@rakithamahinsasa9729 Ай бұрын
Bass ❤😂
@Thaka-x1c
@Thaka-x1c 9 ай бұрын
Bass gahanne kawda chaminda silvada
@cherukayapa5012
@cherukayapa5012 6 ай бұрын
අනිවාර්යයෙන්
@sidu-gq5tl
@sidu-gq5tl 3 жыл бұрын
Patta
@Ganga-bx2uu
@Ganga-bx2uu Жыл бұрын
❤️❤️❤️❤️❤️♥️💖💝
@lalithdasanayaka4075
@lalithdasanayaka4075 Жыл бұрын
Sampthak nethiunaa appa
@srimalmaduranga3614
@srimalmaduranga3614 Жыл бұрын
❤❤
@krishanjayasuriya5032
@krishanjayasuriya5032 Жыл бұрын
Prince aiye oyata kiyanna worrd ne.aadaryi rest in peace.
@NilanHettiarachchi-ow5fn
@NilanHettiarachchi-ow5fn Жыл бұрын
🥺❤️
@ashenmaddumage2247
@ashenmaddumage2247 Жыл бұрын
Sahenna dukay me gayakayawa mathak wenakota... harima rarely voice ekak tiyena gayakayek...😔
@mjvmohotti602
@mjvmohotti602 3 жыл бұрын
Yali,apu,atara,epadewa
sanidhapa with manjula warnakula #sanidhapa #vijayakumarathunga
13:32
Marians | Princ Udaya Priyantha | Vijithaya Adaraye | Kelemale | Seegiriye kurutu geetha
10:26
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 74 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Marians | Prince Udayapriyantha | Kelemale
3:27
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 6 М.
Vijithaya Adaraye
3:01
Prince Udaya Priyantha - Topic
Рет қаралды 42 М.
Vijithaya Adaraye
2:50
Prince Udaya Priyantha - Topic
Рет қаралды 833