සිංගප්පූරුවේ ප්‍රසිද්ධම තැන | Marina Bay and Merlion Park (2023)(Sinhala)

  Рет қаралды 4,780

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 91
@SLPCLK
@SLPCLK 10 ай бұрын
ජය වේවා ! කසුන් සහෝදරයා ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@isuruodevice5250
@isuruodevice5250 10 ай бұрын
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 10 ай бұрын
Day in life vlog Ekak gemu jayawewa ❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
බලමුකෝ ඉස්සරහට
@k.a.nsampath9094
@k.a.nsampath9094 10 ай бұрын
අනේ අයියෙ අපේ කොලොන්ට කරන්න පුළුවන් සමාන්‍ය රැකියා ගැන vedio එකක් දාන්න driving ,technician ,chef,hotel side,cleaning වගේ .අපේ රටේ ගොඩක් ඉනනන තරුණ පිරිසට වැදගත් වෙයි.ස්තුතිය
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එහෙම ඒව ගැන ටික ටික හොයාගෙන යනවා. මම ඉස්සරහට video එකක් කරන්නම්
@gdofficial2000
@gdofficial2000 10 ай бұрын
supiri aa❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@Unknown-gy8uf
@Unknown-gy8uf 10 ай бұрын
❤🎉
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@sadeeshanimsath6838
@sadeeshanimsath6838 10 ай бұрын
මාස එක හමාරකින් වෙච්ච වෙනස. ❤. කලින් ලංකාවේ ඉඳන් stories ගෙනාවා. දැන් singapore. Video quality එකත් හොඳටම improve වෙලා. නැවුම් ජීවිතයක් ගෙවන්නේ 😊
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අරමුණ ලෝකෙ වටේ සංචාරය කිරීම. ඉස්සරහට තව තවත් නැවුම් සහ quality වෙන්න try කරනවා
@D_Ravi
@D_Ravi 10 ай бұрын
Asama youtube channel eka 😌
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@Musicalk-0508
@Musicalk-0508 10 ай бұрын
❤🎉
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@Hirushayoshan611
@Hirushayoshan611 10 ай бұрын
Wawu
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@pasindusanthusha9578
@pasindusanthusha9578 10 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@jdtravel178
@jdtravel178 10 ай бұрын
Keep it up brother ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@taqua2000
@taqua2000 10 ай бұрын
❤❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@rapterrp7168
@rapterrp7168 10 ай бұрын
❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@hansaraperera744
@hansaraperera744 10 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@isurusampath-cj4mx
@isurusampath-cj4mx 10 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@psychogaming5603
@psychogaming5603 10 ай бұрын
🥰🥰🥰🥰🥰
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@Alone3191
@Alone3191 10 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@herukaaweso2510
@herukaaweso2510 10 ай бұрын
Thanks
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Mostly welcome brother
@kavindu2584
@kavindu2584 10 ай бұрын
👍❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@pasindusanthusha9578
@pasindusanthusha9578 10 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@vishwaprabath9168
@vishwaprabath9168 10 ай бұрын
F1 race ekak blanna ymuu D.r. .
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අනිවාර්යයෙන් යනවා දවසක
@mithurathefriend4171
@mithurathefriend4171 10 ай бұрын
❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@NuwanDilhara-bm9kt
@NuwanDilhara-bm9kt 10 ай бұрын
කැමති කාලයක් ඔහෙ ජොබ් එක කරගෙන ඉන්න පුලුවන් ද අයියේ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Contract period එක අවුරුදු 2යි
@savinduyohan2192
@savinduyohan2192 10 ай бұрын
First 👀❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@CharithDhananjaya
@CharithDhananjaya 10 ай бұрын
Dan nm video ekak enakn balagena inne. Ahanna prashana godak thiyenawa. Himihita ahannm awurudu 2k thiuenawa ne......
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔය ප්‍රශ්න වලට ඉස්සරහ videos වලින් ව්සඳුම් ලැබෙන්නත් ඉඩ තියනවා
@CharithDhananjaya
@CharithDhananjaya 10 ай бұрын
@@Planet361Stories field එකේ ප්‍රශ්ණ ටිකක් තමා වැඩිපුරම තියෙන්නේ.
@yasad7451
@yasad7451 10 ай бұрын
6:32 4Oranges each cup..
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Yes. ඒක දන්නෙ පස්සේ
@vishmadeshan1281
@vishmadeshan1281 10 ай бұрын
Thumbnail එකටත් සිංගප්පූරුවෙ ප්‍රසිද්ද්දම තැන කියල දැම්මනම් view එයි තව ..thumbail වලට ඒ වගේ ඒවා දාන්න
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔන්න දැම්මා
@Dimz_tharux
@Dimz_tharux 9 ай бұрын
Game store pc store වගේ ශොප් එකකට යමුකෝ ❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
දැනටමත් ගිහින් තියෙන්නෙ. ඉස්සරහට දාන්නම් videos
@sltube8614
@sltube8614 10 ай бұрын
Singapore capital city Eka mokdda bro
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Singapore කියන්නෙ city state එකක්. Capital එකක් නෑ
@Dinidu-K
@Dinidu-K 10 ай бұрын
set wemu welawaaka bro
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අනිවාර්යයෙන් brother
@sasindukasunsi2563
@sasindukasunsi2563 10 ай бұрын
Sri lankan natural beauty is far different than man made structures.......but Singapore is economically strong country
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Yes. But Singapore is not a concrete metropolis. It is a metropolis in the middle of a garden
@dimalkapamod1916
@dimalkapamod1916 10 ай бұрын
hadata giyath bata danne neda😉
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ලේසී, පහසුයි
@isurugihan464
@isurugihan464 10 ай бұрын
Aiye mata physics walata lakunu 30 ganan thiyeyenne.janawari 4 exame A/l.aiye mt physics hadaganna widihak kiyannako.kochchara wada karath papers liyanna ba😢😢😢😢😢
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එහෙනම් වැඩ කරන විදිය සම්පූර්ණයෙන් වැරදි. Papers බලලා ඒවගෙ තියන ගණන් හදන්න try කරන්න. බැරිවුණොත් උත්තර තියන පොතක් අරන් හදල තියන විදිය තේරුම් ගන්න බලන්න. ඊට පස්සෙ ඒ theory කෑල්ල මුල ඉඳලා බලන්න
@isurugihan464
@isurugihan464 10 ай бұрын
@@Planet361Stories thanks aiye ehema karala balannam💪
@gjei1234
@gjei1234 10 ай бұрын
මේක හරියන් නෑ doctor අපි එකතුවෙලා සල්ලි දාල දූපතක් අරගෙන සිංගප්පූරුව වගේ හදමු.😂❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒකත් මරු හැබැයි
@erangad9303
@erangad9303 10 ай бұрын
ඔයා වීඩියෝ එඩිට් කරන්නෙ ප්‍රිමියර් වලින් නම් ඕඩියෝ එකට den ඉෆෙක්ට් එක දාන්න. බැක්ග්‍රවුන්ඩ් නොයිස් අඩුවෙනවා
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
කලින් premiere වලින් කරේ. දැන් එච්චර කරන්න වෙලාවක් නෑ අප්පා
@erandadesilva1922
@erandadesilva1922 10 ай бұрын
❤️❤️👍🇦🇪🇱🇰🇻🇳
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@genili
@genili 10 ай бұрын
Yaluwath Doctor kenekda
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්. ඇයි එයානෙ මාත් එක්කම සිංගප්පූරුවේ ආවේ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්. ඇයි එයානෙ මාත් එක්කම සිංගප්පූරුවේ ආවේ
@tshort236
@tshort236 10 ай бұрын
Math dnm asy Singapore enna ayye ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එන්න, මෙහෙ නියමයි.
@tshort236
@tshort236 10 ай бұрын
@@Planet361Stories mn ol liyla ayye inne aniwren education eka hdagenama ennwa 🥰ayye ohe natiwey itin ethakota
@dilumkuma5482
@dilumkuma5482 10 ай бұрын
වෛද්‍යතුමනි කොන්ඩය සුදු වෙන එකට ලෝකයේ තවම බෙහෙතක් හොයා ගෙන නැතිද 🤔🤔
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
තියනවා. ඒ වුණාට වයසට යන එක නවත්තන්න බෑනේ
@GeethMadushan-bv5wo
@GeethMadushan-bv5wo 10 ай бұрын
Boong keng ape gama 😂
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ළඟමනේ ඉන්නේ
@kasunLankaweera
@kasunLankaweera 10 ай бұрын
ලංකාව ආදර්ශයට අරගෙන හැදුනූ රටවල් නේද මේ...🥲 දැන් ලංකාව 😅
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඇත්තටම දුකයි ලංකාවයි, සිංගප්පූරුවයි සංසන්දනය කරද්දි
@kasunLankaweera
@kasunLankaweera 10 ай бұрын
@@Planet361Stories 🥲🥲
@sltechworld5234
@sltechworld5234 10 ай бұрын
ලංකාව ඔය වගේ දියුණු කරන්න හරි සරල දෙයක් තියෙන්නෙ කරන්න. ලංකාවෙ සම්පූර්ණ දනයම හරි වියදම් කරලා ලංකාවෙ 60-70 % වගේ ඉන්න ගෝත්‍රිකයො ටික සල්ලිත් දීලා අප්‍රිකාවට එලෙව්වනම් එච්චරයි.අප්‍රිකාවට බැරිනම් උතුරු දකුනු අර්දගෝල වලට හරි කමක් නෑ..එතකොට හොර දේශපාලුවොන්ට යනඑනමං නැතිවෙනවා..තනියම මයික් තියන් කියවන්න වෙන්නෙ වුන්ට😅ගෝත්‍රිකයො ටික ඉන්නකන් හැමදාම ලංකාව ඉන්දියන් සාගරේ මුඩුක්කුවම විතරයි .අයියට වුනත් ලංකාව එපාවුනේ දේශපාලුවන්ට වඩා ලංකාවෙ මෝඩ ගෝත්‍රිකයො හින්දා නෙවේද හා???ලංකාවෙ ස්වාභාවික ලස්සනක් සහ සම්පත් තියෙන හින්දා මුඩුක්කුවට වඩා ගැලපෙන්නෙ ඉංදියන් සාගරේ මහා ගව දේශය වගේ අනුවර්තයක්😅...
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
දේශපාලනය වුණත් තීරණය වෙන්නෙ මහජනතාව මත තමයි. දේශපාලකයො කියන්නෙ ජනතාවගෙම cross section එකක් තමයි
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 2,3 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 99 М.
Budget-friendly Value Dollar Shop in Singapore - Pinoy OFW Vlog
14:58
Omar Christian
Рет қаралды 2,4 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 2,3 МЛН