Пікірлер
@SLPCLK
@SLPCLK 37 минут бұрын
wow! congrats brother 😍
@Study84981
@Study84981 Сағат бұрын
මම නම් කියන්නේ මිනිස්සු ඇඳුමක් ගන්නේ අවුරුදු 2ක් විතර පාවිච්චි කරන්න. ඊගාව අවුරුදේ එන අළුත්ම ඇඳුමට යන්න අවශ්‍යම නෑ. එකම වගේ. මනුස්සයෙක් වාහනයක් ගන්නේ සමහර විට ජීවිත කාලෙටම පාවිච්චි කරන්න. හැම අවුරුද්දකම එන අළුත්ම වාහනේ ගන්න අවශ්‍යම නෑ. එකම වගේ. මිනිසෙක් PC එකක් හෝ Laptop එකක් ගන්නේ අවුරුදු 5ක් 10ක් වගේ පාවිච්චි කරන්න. හැම අවුරුද්දකම එන අළුත්ම Technology වලට ගැලපෙන PC එකක් හෝ Laptop එකක් ගන්න අවශ්‍යම නෑ. ගත්තා කියලා මහා ලොකු දෙයක් ලැබෙන්නෙත් නෑ. මිනිහෙක් Smartphone එකක් ගන්නේ උපරිම අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න. අනිත් එක Smartphone එකක් අවුරුද්දක් use කරහම පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට පත්වෙන්නෑනේ. ඊගාව අවුරුද්දේ එන අළුත්ම Smartphone එක ගත්තත් එකම වගේ. මහ ලොකු වෙනසක් නෑ. Touch Phone ආවට පස්සේ Button Phone වල භාවිතය ගොඩාක් අඩු උනා. 2021 සිට මේ දක්වා එන Smartphones වල මහ ලොකු වැඩිදියුණු වීමක් පේන්න නෑ. ඊගාවට මොන වගේ Phone එකක් එයිද දන්නෑ. එදාට Smartphones වලටත් Botton Phone වලට වෙච්ච දේ වෙනවා.
@nishanvlogs2399
@nishanvlogs2399 4 сағат бұрын
මෙහේ ඔහොම චීස් නෑ
@TheTalentHub7971
@TheTalentHub7971 5 сағат бұрын
Aiye oyata puluwanda mata call 1 denna mamath singapore inne
@hashenkgoogle2742
@hashenkgoogle2742 7 сағат бұрын
Congratulations ❤🎉 Doctor
@simplebee2701
@simplebee2701 9 сағат бұрын
Dakkama sathutui ban.❤.man roshan ayya.
@SAGAMEMASTER
@SAGAMEMASTER 9 сағат бұрын
🤩
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 9 сағат бұрын
Ayage full name ake chathura lakmal piyarathna. Consultant doctor kenek. Mama hithuwe aya oyage lagama relation kenek kiyala. 😊
@captainnemo3958
@captainnemo3958 11 сағат бұрын
❤❤❤❤
@umeshrashmitha4496
@umeshrashmitha4496 11 сағат бұрын
කොහෙද තියෙන්නේ මේ ෆාම් එක
@umeshrashmitha4496
@umeshrashmitha4496 11 сағат бұрын
මේ දවස් වල දාලා තියෙන මාලු වර්ග මොනවා ද
@mamakamthi7735
@mamakamthi7735 12 сағат бұрын
Doca මොකද වෙන්න කොලබ 😮😊
@DKCinematic
@DKCinematic 12 сағат бұрын
Supiri congratulations ❤
@visalranuja
@visalranuja 12 сағат бұрын
Doctor කැම්පස් out වෙච්ච ගමන් පිටරට කට ගිහින වැඩ කරන්න බැරිද,මම o/l කාලෙ කැමැත්තතිබ්බෙ maths කරන්නවා කියලා හැබැයි මම කරෙ bio මොකද මට ඔනෙ උන medical student ල අදනි ඇදුම ඇදගෙන එ විදිහ ට වැඩකරන්න, මෙකියනදෙවල් එක්ක එක ගැන අවිනිශ්චිත තාවක් තියෙනවා මම 2026A/l students කෙනෙක්
@AshiniImansa-p4e
@AshiniImansa-p4e 12 сағат бұрын
Sparkle every single day buddy ✨
@nuwandarshana6664
@nuwandarshana6664 12 сағат бұрын
Ayye mn 3rd year medical student kenek, matath singapoor avilla ehe idan usa vage yanna pathway ek hadagnna oni, etakota math intern ivarauna gaman emergency medicine department eke vage awurudu 3k vada krnna oni neda, karala ohe avilla pg ekk krl lesiyen usa vage yanna puluwanda, mehen usa yanavata vada lesi neda
@Ashan_Nimantha
@Ashan_Nimantha 13 сағат бұрын
Why not chose Samsung S series or any pixel ? 😊.
@sahantharuka6698
@sahantharuka6698 13 сағат бұрын
14:17 😂😂😂😂 ammo
@printshop1880
@printshop1880 14 сағат бұрын
gammc aiyeee.
@TinukaLuthmina
@TinukaLuthmina 16 сағат бұрын
Subaru aka kagawada aiya
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 20 сағат бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@OvilVish
@OvilVish 22 сағат бұрын
ලංකාවෙ ගානෙන් කීයක් විතරද ඔහෙ
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
ගන්න වෙලාවෙ exchange rate එකත් එක්ක බැලුවොත් 337000 ක් වගේ
@dyno3314
@dyno3314 22 сағат бұрын
Doctor ayye ලන්කාවෙ ඉදියනම් චන්දෙ දෙන්නෙ කාටද??
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
චන්දෙ කියන එක රහසිගත දෙයක්නෙ
@dyno3314
@dyno3314 9 сағат бұрын
@@Planet361Stories XD
@Bharatha_Nipun_SL
@Bharatha_Nipun_SL 23 сағат бұрын
jayen Jaya ❤
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
ගොඩක් ස්තූතියි
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Күн бұрын
Super ❤
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@KeshanDamith
@KeshanDamith Күн бұрын
porsche එක🥵🥵
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
මීට වඩා ලස්සන ඒවා තියනවා
@isurulakshan5010
@isurulakshan5010 Күн бұрын
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@chamidudilshan4318
@chamidudilshan4318 Күн бұрын
අපේ අයියා ❤️💝💝
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Hi brother 😍
@PraveenZV
@PraveenZV Күн бұрын
Doctor කෙනෙක් වෙලත් Singapore වලට ගිහින් අවුරැද්දක් ගිහිල්ලත් samsung එකක් පාවිච්චි කරා කියද්දිම කොච්චර සාමාන්‍ය කොල්ලෙක්ද කියල තේරෙනව ❤❤
@PasinduLakshan-me7dw
@PasinduLakshan-me7dw 18 сағат бұрын
Samsung walath hoda phones thiyenaw 😒
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
දැන් ඉතින් මේක ගත්තා කියලා විශේෂ වෙන්නෙත් නෑ ඉතින්
@Study84981
@Study84981 Сағат бұрын
What is the haviest ui on android කියලා web browser එකේ search කරහම Samsung One ui එන්නේ. ඒ කියන්නේ බරම Ui එක. ඒක තමා Samsung මිල අඩු Phones Lag වෙන්නේ. Stock Android වල Ui එකේ බර අඩුයි. උද÷ Motorola, OnePlus
@charithajosh
@charithajosh Күн бұрын
Nuwan Kohomda
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
සතුටින් සාමදානයෙන් ඉන්නවා
@ThimiraMendis
@ThimiraMendis Күн бұрын
Hari loku wadak karala thiene 😂
@Sachinthalakmal12345
@Sachinthalakmal12345 Күн бұрын
uba mona ponnaykd bn.. 😂 balapn thoge mune hati.. hikanalek wage😂😂
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
මටනම් මේක ලොකුයි
@Sachinthalakmal12345
@Sachinthalakmal12345 12 сағат бұрын
@@Planet361Stories owwa ganan ganna epa ayya❤️
@Cgwhwheg
@Cgwhwheg Күн бұрын
Singapore wala eliye biweata awulak nadda?
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
අවුලක් නැහැ
@TechVevo
@TechVevo Күн бұрын
Airport video eka maru..patta ❤..kana pallen yanne airbus...
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
ගොඩක් ස්තූතියි. ඒ වගේම Boeing ගොඩක් එනවා මෙහාට
@DilHani-wk4en
@DilHani-wk4en Күн бұрын
Congratulations doctor 🥳❤️
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@gjei1234
@gjei1234 Күн бұрын
Congratulations Achiever ✨️❤
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@noviewsgaming8681
@noviewsgaming8681 Күн бұрын
ela👍💪 a unata oita wada s24 ultra ekak ganna thibbe eke camera quality eka oita wada wadi onnam hohala balanna addakimen kiyanne
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
ඒක වැඩක් නෑ. Samsung වල අවුල phone එකේ කාලය අවුරුදු 2-3ක් යද්දි ඉවර වෙන එක
@sanojdhananjaya2973
@sanojdhananjaya2973 11 сағат бұрын
​අයියා ගාව තිබිලා තියෙන්න entry level එකක් නේ, එතකොට flagship එකක් එක්ක compire කරන්න බෑ නේද
@REZCONN_LK
@REZCONN_LK Күн бұрын
17 pro ekk gemu aiye
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
මේක ඉතින් ආයෙ අවුරුදු ගාණකට ඇති
@chathurikahansamali9363
@chathurikahansamali9363 Күн бұрын
අනේ doctors ල දෙන්නගෙන් කවුරුහරි මේකට උත්තරයක් දෙන්නකො.😭 මම අවුරුදු 23 න් A/l කරපු කෙනෙක්. 1..මෙඩිසින් යන්න මාර ආසයි. 2..රට යන්නත් ඒ වගේම ආසයි.(රට බංකොලොත් හින්ද නෙවේ..ඒක මගෙ චූටි කාලෙ ඉදන්ම ආසාවක් 😔 ) ඒත් මෙඩිසින් ගිහින් අවුට් වෙලා job එක ගන්නකොට අවුරුදු 32, 33 වත් වෙයි.PG කරන්න ආස නිසා ඒ ඔක්කොම ඉවර වෙලා රට යද්දි අවුරුදු 40 වත් වෙයි.එතකොට අම්මල තාත්තලට වයසයි.එයාලව බලාගන්න ඕන...ඉතින් මට මෙහෙම ඉන්න වෙයිද කියල හිතෙනවා. ඒ හින්ද වෙනත් degree එකක් කරල phd වගේ එකකට රට යන්න හිතෙනවා.molecular ,science faculty ගිහින් ඩිග්‍රී එක හොදට කරල scholarship අරන් යන අය ඉන්නවනෙ.එයලට ඩිග්‍රිය ඉවර කරපු ගමන්ම වගේ ගියහැකිනෙ..😔 මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බෑනෙ.කල්පනා කරලම පිස්සු වගේ...උපදෙසක් දෙන්නකො..වැරදි මෝඩ මතේක එහෙම ඉන්නවනම් ඒකත් නිවැරදි කරල දෙන්නකො 😥
@KALINDU01
@KALINDU01 Күн бұрын
😍😍😍
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@waytoscientia1009
@waytoscientia1009 Күн бұрын
❤🎉
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@EshandJay
@EshandJay Күн бұрын
Party ekak dhamu ayye 🎉😮
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
ඇයි එදා දැම්මෙ පාටියක් අපි ? 🤪
@isiraadhithya8105
@isiraadhithya8105 Күн бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@TinukaLuthmina
@TinukaLuthmina Күн бұрын
Subaru aka kagawada aiya
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU
@hashanchinthaka757
@hashanchinthaka757 Күн бұрын
Singapore වල English කතා කරනවද
@pglalith
@pglalith Күн бұрын
Ow mn hithanne main language eka english singapore vala
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 Күн бұрын
සිංගප්පූරුව ගොඩක් පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි තමා..
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
අපි ඔය ගැන කතා කරා. Singapore වල ප්‍රධාන භාෂා 4යි. ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් සහ දෙමළ
@GamageNew-xv2uk
@GamageNew-xv2uk Күн бұрын
Wow.සුපිරි
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
ගොඩක් ස්තූතියි.
@fav6416
@fav6416 Күн бұрын
❤️🔥
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Thanks buddy
@asplus4178
@asplus4178 Күн бұрын
doctor ayy ❤
@Planet361Stories
@Planet361Stories 15 сағат бұрын
Hi brother