Marina Marina Lyrics | M S Fernando | මරිනා මරිනා

  Рет қаралды 33,500

Lyrics LK

Lyrics LK

4 жыл бұрын

Marina Marina Lyrics | M S Fernando | මරිනා මරිනා
මරීනා මරීනා
ඔබව අමතක වෙන්නෙ නෑ
මරීනා මරීනා
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ
ඔබේ රට මේ මැක්සිකෝවයි
හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකාදීපය
මට හරිම ආසයි
බැඳිල යුද්දෙට මගේ රට හැර
ආවෙ ඔබෙ රටටයි
මගේ සුන්දර මරීනා
මගෙ ආදරේ ඔබටයි
දැන් යුද්දෙ අවසාන වුණා -
මට ඔබ හැර යන්න වුණා
මරීනා මරීනා
මූදු වෙරළෙදි සවස කාලෙට
ගලක් උඩට වෙලා
අනාගතෙ ගැන කතා කළ හැටි
දුකයි මතක් වෙලා
ඔබේ මව්පියො ඔබේ රට හැර
එන්න බැහැ කියලා
කිව් නිසයි මගෙ ආදරියෙ මම
යන්නෙ ඔබ දාලා
දැන් යුද්දෙ අවසාන වුණා
මට ඔබ හැර යන්න වුණා
මරීනා මරීනා
ඔබ වගේ මම මගේ මව්පියො
දෙගුරුන් සළකනවා
ඔබ වගේ මම මගේ රටටත්
ජීවිතේ දෙනවා
ඔබ වගේ මම මමත් ඔබ ගැන
කඳුළු වගුරනවා
ගඟට කැපු ඉනි දිහා බලලා
පසුතැවිලි වෙනවා
දැන් යුද්දෙ අවසාන වුණා
මට ඔබ හැර යන්න වුණා
මරීනා මරීනා
මරීනා මරීනා
#MSFernando #Marinamarina #Sinhalasong

Пікірлер: 15
@abssilva9157
@abssilva9157 2 жыл бұрын
Super l
@nilminisenanayake3164
@nilminisenanayake3164 Жыл бұрын
අමතක නොවෙන ගීතයක්
@dragoz5852
@dragoz5852 3 жыл бұрын
මේක සේවයක්
@Pasindusasmitha05
@Pasindusasmitha05 2 жыл бұрын
Anivarayenya
@waguregamage6863
@waguregamage6863 7 ай бұрын
My favorites
@terransola5324
@terransola5324 2 жыл бұрын
බයිලවෙන් කිව්වත් දුක හිතෙන කතාවක්
@shammypeiris3722
@shammypeiris3722 9 ай бұрын
😍😍😍
@lakruchathuran7248
@lakruchathuran7248 2 жыл бұрын
meke karoke ekak dannako
@kanushkaalwis7957
@kanushkaalwis7957 3 жыл бұрын
oyage ko oyage ma sindu kala dammada
@kanushkaalwis7957
@kanushkaalwis7957 3 жыл бұрын
api adare ms mahathtayata
@therock2552
@therock2552 2 жыл бұрын
Ko karaoke eka
@lasithajayaranga6897
@lasithajayaranga6897 2 жыл бұрын
Karaoke track eka nadda
@randilukavinakasavinakaabe1020
@randilukavinakasavinakaabe1020 3 жыл бұрын
Good
@rajivmanamperi7628
@rajivmanamperi7628 2 жыл бұрын
මේ සිංදුවෙ කටහඬ ඉවත්කරලා දාන්න පුළුවන්ද?
@ravindufernando7672
@ravindufernando7672 2 жыл бұрын
"Marina karaoke" kiyala gahanna එතකොට eewi.
Pem Lowa Nindedi Live Singer MS ප්‍රනාන්දු
4:07
Pasindu Sasmitha
Рет қаралды 2,7 М.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 100 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 14 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 99 МЛН
Kothanaka sitiyath
3:26
Namal Udara
Рет қаралды 714 М.
Mama Enne Dubai Rate Indala | M.S. Fernando | Sinhala Songs Listing
4:01
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 273 М.
Matteo Simoni - Marina (Rocco Granata) Film Marina 2013
2:58
Emjirein
Рет қаралды 2,6 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 1,3 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 6 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 1,2 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 214 М.
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН