කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී | Karunarathne Diwulgane | kohe ho nuba nathara wee

  Рет қаралды 2,086,080

Lyrics LK

Lyrics LK

Күн бұрын

කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී | Karunarathne Diwulgane | kohe ho nuba nathara wee
කොහේ හෝ නුඹ නතරවී
කාට හෝ ජීවිතය දී
තුටින්නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති
නුඹ මගේ නොවුනට කම් නැති
උන්නදා අපි අපේ වී නුඹ
දුන්න සෙනහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති
කොහේ හෝ නුඹ නතරවී
කාට හෝ ජීවිතය දී
තුටින්නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති
නුඹ මගේ නොවුනට කම් නැති
නුඹ ලගත් මතකය ඇති
නමුදු අප වෙන්වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇති
කොහේ හෝ නුඹ නතරවී
කාට හෝ ජීවිතය දී
තුටින්නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති
නුඹ මගේ නොවුනට කම් නැති
#Kohehonubanatharawee #Karunarathnediwulgane #SinhalaLyrics

Пікірлер: 1 200
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
මගේ ජීවිත කතාව... විවාහ වෙලා aurudu 9ක්‌ ඉදලා මට බබාලා නෑ කියලා එයා වෙන කෙනෙක් බැන්ද.. දැන් එයාට බබාලා දෙන්නෙක් ඉන්නවා.. තනි උන මම උදේ හවස එයාට ආශීර්වාද කරනවා
@maneeshapriyanjalee2177
@maneeshapriyanjalee2177 3 жыл бұрын
අනේ ඔයාට තෙරුවන් සරණයි !
@maneeshapriyanjalee2177
@maneeshapriyanjalee2177 3 жыл бұрын
එයා අවංකයි.ඔයාව රවට්ටන්නේ නැතිව ඔයා ගෙන් අයින් වුනා නේ.හිත හදා ගන්න.මොනවා තිබුනත් අපි අන්තිමට යන්නේ තනියෙන්.මගේ හදවතට දැනුනා.මේ comment එක.ඒකයි reply කරන්න හිතුනේ.සමාවෙන්න වැරදි දෙයක් කියවුනා නම්.😢❤
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
@@maneeshapriyanjalee2177 ගොඩක් ස්තුතියි ඔයාට.. එයා මම ගෙදර ඉද්දීම තමයි හොරෙන් වෙන කෙනෙක්ව marry කරේ... මම දන්නේ ළමයෙකුත් ලැබුනට පස්සේ... එත් මට වෛර හිතුනේ නෑ.. මොකද මම එයාට වෛර කරන්න හිතේ ඉඩක් තියාගෙන ආදරේ කරේ නැති නිසා... මගේ හිත ගැන මට ගොඩක් සතුටුයි... මොකද මේ වගේ හිත් හැමෝටම පිහිටන්නේ නෑ...
@maneeshapriyanjalee2177
@maneeshapriyanjalee2177 3 жыл бұрын
Oya godak hoda kenek.aththa oya wage hith hamotoma pihitanne na.oya mona agameda kiyala mama dan na.a th mage agame widiyata oya pin karanna.hitha hada ganna.mamath badala awrudu 9k matath babala na.mage kathawa oyata wadiya wenas.api hamotama awenika kathawak thiyanawa .eka danne api witharai .puluwan tharam hodin inna uthsaha karanna.marena mohothe oyata sathutin marenna puluwan .husband ge waraddak na.eya lamainta godak asa athi. Mata oyage hageema hodata therenawa.duk wenna epa.තෙරුවන් සරණයි! ඔයාට යහපතක් ම වෙන්න ඕන.
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
@@maneeshapriyanjalee2177 ස්තුතියි ඔයා මගේ හිත හැදුවට.. මම බෞද්ධ... මම දුක් වෙන්නේ නෑ... හිත හදාගෙන ඉන්නේ... මට වඩා අත පය නැතුව දුක් විදින මිනිස්සු... ඉන්න thena නැතුව කන්න බොන්න අදින්න පළදින්න නැතුව මිනිස්සු දුක් විදිනවා.. මට අඩු උනේ එක දෙයයි.. මේ ආත්මේ හොදට හිටියට ගිය ආත්ම වල pow කරල ඇති... පින් දහම් කරගෙන ඉන්නවා.. ඔයාට බබෙක් ලැබෙන්න කියලා සියලු බුදුවරුන්ගෙන් ඉල්ලනවා.... 🙏🙏🙏
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Жыл бұрын
මේ කමෙන්ට් එක කියවන හැමෝම පතන කෙනා ඒ විදියටම ලැබෙන්න ඕන❤
@sisirakumara2416
@sisirakumara2416 Жыл бұрын
Loweth na
@dreamflixstudio1673
@dreamflixstudio1673 6 ай бұрын
හුකපන් 😂
@TharushiRashmika-gx1wi
@TharushiRashmika-gx1wi 4 ай бұрын
@Malshanirathnayaka
@Malshanirathnayaka 4 ай бұрын
ලැබුනේ නෑනේ😢
@OWNER_OF_RASIDU_DINUSHARA
@OWNER_OF_RASIDU_DINUSHARA 2 ай бұрын
පතන කෙනා ටෝක් කරගන්න තමයි මෙ ඒකි කිව්ව සින්දු කෑල්ලක් හොයන් ආවෙ🥹🥺
@ganganipushpakumari9822
@ganganipushpakumari9822 Жыл бұрын
පපුව හිර උනා වගේ ගොඩාක් දුර අතිතයකට හිත දිව්වා..කියා ගන්න ලියා ගන්න ැරි රිදීමක් දැනෙනවා හිත ඇතුලින්ම...
@Samarasinghe458
@Samarasinghe458 5 ай бұрын
@Colorful.World0
@Colorful.World0 2 жыл бұрын
අවන්කව ආදරේ කරන දෙන්නෙක්,කවදාවත් වෙං වෙන්න එපා......🥺❤️
@kumararangajeewa9460
@kumararangajeewa9460 3 жыл бұрын
මගේ නොවුනට කම් නැති....හිමි වේවා අහිමි නොවේවා කාටත් අවංක ආදරයක්...ආදරය නිසා විරහ වේදනාව විදින සියලු හදවත් සුවපත් වේවා....😔😔😊
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@danuskahawage3580
@danuskahawage3580 2 жыл бұрын
අනිවාර්යයෙන්
@renu9007
@renu9007 Жыл бұрын
Hmm 😢
@dilshanrajitha9618
@dilshanrajitha9618 Жыл бұрын
😢
@indikadarshani651
@indikadarshani651 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@tilanishashika9517
@tilanishashika9517 2 жыл бұрын
වර්තමාන සමාජයේ තරුණ දුවා දරුවන්ට මේ වගේ සංවර ,සංවේදී නිර්මාණ නිතර අහන්න,දකින්න සහා ඒවා සංයමයකින් විදින්න තරම් අවබෝධයක් අද අධ්‍යාපන රටාව තුලින් දෙන්න පුලුවන් උනා නම් ,නොයෙකුත් විශයන් වල කට පාඩම් කල දැනුමින් ඔලු විතරක් පුරව ගෙන,හදවත් හිස් කරගන්නවට වඩා මහ ගොඩාක් වටිනවා . මොකද ...සමස්තයක් විදියට අද දරුවො ආදරේ කියලා විස්වාස කරගෙන,අත් දකින,විදින,හැසිරෙන විදිය ,ආදරේ ගැන හිතන,දකින් ඒ හැගීම හදන්න නම් ඊට වඩා විකල්පයක් පේන තෙක් මානයක නැති නිසා...මේ වගේ අරුත්බර වගේම,හිතට කතා කරන නිර්මාණ භාවනාවක්...
@ramanidarmarathna8075
@ramanidarmarathna8075 10 ай бұрын
@kanchanathennakoon1936
@kanchanathennakoon1936 7 ай бұрын
@dilrukshikanchanamala2896
@dilrukshikanchanamala2896 5 ай бұрын
මම ආදරේ කරන කෙනා හුගක් ලස්සන කෙනෙක්. ඒත් මම එයාට සාපේක්ෂව මහ ලොකු ලස්සනක් තියෙන කෙනෙක් නෙමෙයි.බාහිර පෙනුමින් අපි දෙන්නා අහසයි පොලවයි වගේ. එයාගේ ගෙදරින් මට කැමති නෑ. එයාට එයා තරම්ම ලස්සන ගෑනූ ළමයෙක් ප්‍රොපොස් කරා.පස්සේ මම හුගක් හිතලා එයාලා දෙන්නට එකතු වෙන්න ඉඩ දීලා පැත්තකට උනා. අදත් එයවා මතක් වෙන වාරයක් වාරයක් ගානේ හිතින් විදවනවා.
@NisansalaWeerakkodiarachchige
@NisansalaWeerakkodiarachchige 5 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@Madu-yb8ht
@Madu-yb8ht 4 ай бұрын
😢😢😢
@gayanmadushanka5814
@gayanmadushanka5814 4 ай бұрын
ඒක මෙහෙමයි ඉතින්...ඒකෙ දෙපැත්තක් තියෙනව ඇත්තටම ගත්තොත්.මන් කොල්ලෙක් හින්ද මෙහෙම කියනව නෙවෙයි.ඔයා වැරදියට ඒක තේරුම් ගන්න එපා...ඔයා ගොඩක් ලස්සන වෙලා ඒ කොල්ල ඔයා වගේ උනානම් ඔයත් ඒ කොල්ලට කැමති වෙන්නෙ නෑනෙ...ඔයා දැන් කියයි මන් එහෙම කරන්නෙ නෑ කියල.but' ඔයත් කරන්නෙ ඔය ටිකමයි...කොහොමත් අද කාලෙ කෙල්ලො කොල්ලොන්ගෙන් හැමදේම බලනව...කොල්ලො බලන්නෙ අවංකකම විතරයි 👍
@ViharaWijeweera
@ViharaWijeweera 4 ай бұрын
Epa ridaum ganna diwiyata apita himi jeewitha eti,❤❤❤❤
@HarshaniChathurangi-m3x
@HarshaniChathurangi-m3x 3 ай бұрын
කොචිචර ලස්සන උනත් එයා ඔයාගේ හිත ලස්සන යි අවන්කයි ඉට වඩා .🥰🥰🥰🥰🥰
@nilanrajapaksha5729
@nilanrajapaksha5729 3 жыл бұрын
මුස්ලිම් සහෝදරියකගේ පද රචනයක්❤❤❤
@sujeewafernando3948
@sujeewafernando3948 2 жыл бұрын
ලස්සන කවියක් වගේ
@Suja98
@Suja98 Жыл бұрын
ඔව් ෂාමිලා හුශේන්❤
@imasharashini5945
@imasharashini5945 Жыл бұрын
Magth Jveta Katawa
@sudeerapriyadarshani3126
@sudeerapriyadarshani3126 Жыл бұрын
ආදරය දැනෙන්නේ හැම ටම එකම විදිහට
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
මාරම....සංවේදී පද රචනාවක්...
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
කොහේ හෝ නුඹ නතරවී කාටහෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුණට කම් නැති ❤❤❤❤❤හරිම ලස්සනය් මේවැනි ගීත තව තවත් බිහිවිය යුතුය්... තුටින් නම් මට ඒ ඇති මගේ නොවුණට කම් නැති ❤❤❤
@damai4603
@damai4603 3 жыл бұрын
👍❤️❤❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@srimathiekothalawala602
@srimathiekothalawala602 2 жыл бұрын
E padha tika marayi matama liyala wage 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@madurangaisuru9482
@madurangaisuru9482 11 ай бұрын
මගේ පලමු ආදරය වෙන්වෙලා. අවුරුදු 17 කට පසු ඒයා මෙ සින්දුව මට ඒවලා තිබුණා.
@RameshRamesh-se3mj
@RameshRamesh-se3mj 7 ай бұрын
ඔයාට වගේමයි මට අද මේ සිංදුව එවලා තිබුනා හරියටම අවුරුදු 17 පස්සෙ.එයා බැදලා මම තාම එයාට ආදරේ කරනවා හිතින් 😢
@AsankaPrdeep-u2w
@AsankaPrdeep-u2w 5 ай бұрын
මටත් අවුරුදු 17කට පස්සෙ එවල තිබුණා 😢
@nazmyabdeen4621
@nazmyabdeen4621 2 ай бұрын
Matath awrudu 16 passe ewala tibba...godak dukai.
@madurangaisuru9482
@madurangaisuru9482 2 ай бұрын
@@nazmyabdeen4621 ආදරයේ විරහව හද පතුලටම රහට ගැයූ ලයාන්විතයා.
@madurangaisuru9482
@madurangaisuru9482 2 ай бұрын
@@AsankaPrdeep-u2w ආදරයේ විරහව හද පතුලටම රහට ගැයූ ලයාන්විතයා..
@kavindiweerasekara7149
@kavindiweerasekara7149 2 жыл бұрын
අතකින්වත් අල්ලන්නෙ නැතුව මම එයාට ආදරේ කලා... හැබැයි අද එයා වෙන කෙනෙක්ගෙ... බලන් ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.. ඉතින්.. කොහේ හෝ නුඹ නතර වී...කාට හෝ ජීවිතය දී... තුටින් නම් මට ඒ ඇතී...🥺😞💔 මගේ නොවුණට කම් නැතී...🥺
@sasidusadakelum9502
@sasidusadakelum9502 Жыл бұрын
හදවතට ගොඩක් දැනුන කමෙන්ට් එකක්..ඔයාටත් හොද කෙනෙක් හම්බවෙයි
@pradeepkumara9609
@pradeepkumara9609 Жыл бұрын
මාරම දුකක් විතරයි මේ ජීවිතේ 😔
@susilpemarathna6353
@susilpemarathna6353 Жыл бұрын
ඔයා කැමති නම් mg එකක් එවන්න
@senuridinithika1866
@senuridinithika1866 Жыл бұрын
Math kenekta adare kara aurudu 6k kawadawath api athare afair ekk wath thibun nathuwa.kiyagann bari una adarayak.eth den eya wen kenekge. Eth thma oyage poto dakiddi papuwa pichchenwa.eth mata karann deyak na..sathutin inn mage manika.hamadam man oyata adareiiii..
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 Жыл бұрын
😢😢😢😢😢😢😢
@hasithhasith5953
@hasithhasith5953 3 жыл бұрын
ගායකයෝ විදිහට ඉපදුණු දෙවිවරු.❤️🙏
@realproud7282
@realproud7282 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ම
@malirocky8692
@malirocky8692 3 жыл бұрын
Eka nam sahathika aththa brooo, jathiye Pina ta pahala wunu katahadhak
@somahimi2262
@somahimi2262 3 жыл бұрын
Diwlganege no aka awanna puluwanda
@ninerasatvproducion8230
@ninerasatvproducion8230 3 жыл бұрын
අනිවරෙන්ම
@manojrasanka1909
@manojrasanka1909 3 жыл бұрын
Oya hari saho.... 👍
@sudeshsulakshana2192
@sudeshsulakshana2192 3 жыл бұрын
දාලා ගියපු අය එනකන් අපි කොච්චර බලන් ඉන්නවද. කවදාවත් එන් නැ කියලා දැන දැනත් බලන් ඉන්නවා .
@sahasikamal8281
@sahasikamal8281 2 жыл бұрын
Ou ekai adare watinakama ewa therenehe godak hithwalata thank s
@chathurikapremathunga1131
@chathurikapremathunga1131 2 жыл бұрын
එහෙම බලාගෙන තවමත් විදවනවා😭😭
@premawathidisanayaka8952
@premawathidisanayaka8952 2 жыл бұрын
Math thama balan innawa dalagiya aya anaka 😭
@anomajayathilaka7357
@anomajayathilaka7357 2 жыл бұрын
අපි එකපාරක් එපාකියලා ගියකෙනකු සියදාස් වාරයක් එපා කියලා හිතන්න.
@srimathiekothalawala602
@srimathiekothalawala602 2 жыл бұрын
Ekenma😥
@profsarathk
@profsarathk 4 жыл бұрын
නුඹ ලගත් මතකය ඇති නමුදු අප වෙන්වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@l.d.m.sbuddhika8029
@l.d.m.sbuddhika8029 2 жыл бұрын
එපා රිදවුම් ගන්න දිවියට ,අපිට හිමි ජීවිත ඇතී.❤
@slcartoono8340
@slcartoono8340 Жыл бұрын
අනිවාර්යයෙන්ම 😢
@nilanialoysius2900
@nilanialoysius2900 7 ай бұрын
මටත් උනේ ඒ වාගේම
@nisansalasanjeewani7085
@nisansalasanjeewani7085 6 ай бұрын
😢
@hbrightihewawasam1265
@hbrightihewawasam1265 Жыл бұрын
හිටපු චූටිම චූටි කාලයට ලෝබ හිතෙන සුන්දර මතකයන් ගොඩක් එක්ක ආදරණීය ආදරයක් මාත් වින්ඳා...ඒත් අපි අපිට හිමි නෑ..
@lahirumadusanka7189
@lahirumadusanka7189 9 ай бұрын
😢
@ruwaniperera8466
@ruwaniperera8466 8 ай бұрын
@chamodbhashana9161
@chamodbhashana9161 8 ай бұрын
Same to me 🥺🥺
@chamodbhashana9161
@chamodbhashana9161 8 ай бұрын
Aye ktwth adre denn bari tharmtm asrana una
@dasanthiperera3254
@dasanthiperera3254 Ай бұрын
same
@indikakak5023
@indikakak5023 2 жыл бұрын
ගතින් අතහැරියත් හිතින් අතහරින්න බැරි සුන්දර ආදරය
@chamara854
@chamara854 2 жыл бұрын
💓💓💓
@ruvinierandika7994
@ruvinierandika7994 Жыл бұрын
Aththa
@udeahikamihirani2843
@udeahikamihirani2843 Жыл бұрын
Hita tamath redanawa gaamohotakama
@ravinduwelathanthrige2264
@ravinduwelathanthrige2264 3 ай бұрын
@dasanthiperera3254
@dasanthiperera3254 Ай бұрын
හ්ම්
@nilanthafonseka5112
@nilanthafonseka5112 3 жыл бұрын
අයුබොහො වෙවා 🙏🙏🙏🙏 ගායකයානනි නුබට.... අදටත් මේ වැදගත් කලාව. රසය අදටත් එ වුදිහටම ලබාදෙනවට..... මේ කාලකන්නි ගායක ගායිකාවෝ උම්බැ කියන යුගයකදි... 😢
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@anushadamayanthi8421
@anushadamayanthi8421 Жыл бұрын
True
@kumaripremaratna5307
@kumaripremaratna5307 3 жыл бұрын
Divulgane මහත්තයා කියන්නේ කොහොමටත් හදවතට සිංදු කියන ගායකයෙක්
@samanathukorala5156
@samanathukorala5156 Жыл бұрын
මගේ ජීවිතේ ලස්සනම කතාවේ අවසානය මෙහෙම ලියන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ කොහේ හිටියත් සතුටෙන් ඉන්න ඕන තෙරුවන් සරණයි! 🙏
@isharamalshani
@isharamalshani Жыл бұрын
wetenna wetenna negitinna 😢😢
@nilanthisenarathna5408
@nilanthisenarathna5408 Жыл бұрын
@@isharamalshani ඔව් ඒක ඇත්ත
@wimalasenaweeragammana6692
@wimalasenaweeragammana6692 Жыл бұрын
@@nilanthisenarathna5408 oba pasuthaviya uthu natha jeevimeyai jeevithaya yanu meyai
@insonline7569
@insonline7569 Жыл бұрын
ඒක නම් ඇත්ත...ලංකරගන්න බැරුව ප්‍රේමය අතහැරුනාම මම ප්‍රාර්තනා කරන්නෙත් මෙච්චරයි.මගේ නොවුනට කම් නැතී,තුන්ටින් නම් මට ඒ ඇතී...🌷🌷🌷
@moon.1111.
@moon.1111. Жыл бұрын
එයා සතුටින් ඇති..💙
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 8 ай бұрын
සදාකාලික ආදරය ඇත්තේ සැබවින්ම අහිමිවීම් තුලයි.
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 6 ай бұрын
අනේ නිකන් බොරු මායාවක ජීවත් වෙන්න හදන්න එපා..එහෙම එකක් නෑ..බොරුව ජනගත කරන්නත් එපා.
@aselawanniarachchi2086
@aselawanniarachchi2086 6 ай бұрын
Yes
@mangalikamanalika4074
@mangalikamanalika4074 6 ай бұрын
Kiyana tharam else nea ath herima minissunta wenas wenna hethu onnea wenas wena kena wenas wanawamai
@gayanigayani2730
@gayanigayani2730 6 ай бұрын
රවී ඒත් කොහොමද ඒ අහිමිවීම දරාගෙන ජීවිතේ ඉදිරියට යන්නෙ මගෙ ජීවිතේ ගොඩක් දේවල් මට මග ඇරිල කියලා දැන දැනත් තාම ඒ මතක එක්ක විදවනව
@bloodmoon9723
@bloodmoon9723 5 ай бұрын
උබේ කතාවට මාත එකගයි සහෝදරයා.
@tharushidewmini4422
@tharushidewmini4422 3 жыл бұрын
ඒ ගීතයෙන් දැනෙන්නෙ මහ පුදුම හැඟීමක්❤️පුදුම තරම් ලස්සනයි ❤️
@thusharikumari9786
@thusharikumari9786 2 жыл бұрын
මට නම් සිය පාරක් ඇහුවත් එපා වෙන් නැ....♥ එ තරම් අර්තවත් අරුතක් තියන ආදරනීය ගායනාවක්♥
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@tharangamadhushan8265
@tharangamadhushan8265 2 жыл бұрын
Mamatha dawasata kipasarayak ahana githaya
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
❤️
@kumudunijayamali3858
@kumudunijayamali3858 9 ай бұрын
මගෙ කතාවත් මේකට සමානයි..අපි අවුරුදු ගානක් අදරේ කලා...ඒත් මා එක්ක ඉද්දිම එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා...එයා නොකියාම ගියා...දැන් අපි වෙන් වෙලා අවුරුදු 10ක් වෙනව...මාත් කසාද බැඳලා, එයත් බැඳලා...අවුරුදු 9කට පස්සෙ මන් කුලී ගෙදරකට ආවා...අනේ මන් ඇවිත් තියෙන්නෙ එයාගෙ ගෙවල් ඉස්සරහ ගෙදරකට....
@gayanigayani2730
@gayanigayani2730 6 ай бұрын
ඔයාගෙ ඇස් ගැටෙයි නංගී ඒ ඇස් එක්ක කවදාවත් හිතට ඉඩ දෙන්න එපා එහෙම වුනොත් කදුලු වලට පාර හරි ඉක්මනට කැපෙනව
@gangahansamali8225
@gangahansamali8225 3 жыл бұрын
එක පාරයි ඇහුවේ. මාර විදියට හිතට දැනුනා.
@keshalamadhushani392
@keshalamadhushani392 2 жыл бұрын
දාලා ගියේ ඇයි කියන්න අදටත් දන්නේ නෑ.මැරෙන්න මොහොතක් තියලා හරි ඒවි කියලා බලන් ඉන්නවා
@ashanashan6236
@ashanashan6236 Жыл бұрын
Math
@mangalikamanalika4074
@mangalikamanalika4074 9 ай бұрын
@pasinduheshan4048
@pasinduheshan4048 3 жыл бұрын
ගැලරිය පිරෙන්න එයාගෙයි එයාගෙ ලමයගෙ ෆොටෝ තියන් තාම කල්පනා කරනවා අවුරුදු 4ක් තිස්සේ 😔
@disanayakadinesha3380
@disanayakadinesha3380 2 жыл бұрын
Me thamai jeewithe pasindu.himi weem ahimi weem madin yana gamanak
@pasinduheshan4048
@pasinduheshan4048 2 жыл бұрын
@@disanayakadinesha3380 අහිමී වීම් තමා එයා.. 😔 හිමී වීම් නෑ එයා නැතුව ♥️💛
@aruniwidanagamage307
@aruniwidanagamage307 3 жыл бұрын
උන්න දා අපි අපේ වී නුඹ දුන්න සෙනෙහස අරුමැතී...
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@srimathiekothalawala602
@srimathiekothalawala602 2 жыл бұрын
වුන්නුදා අපි අපෙම වී ඔබ දුන්නු සෙනෙහස අරුමැතී... (සදාතනිකයි සදාතනිකයි මැරෙන තුරාවටම 😥)
@manukidsplay8462
@manukidsplay8462 Жыл бұрын
මම හමුදාවේ කියලා එයාලගේ ගෙදරින් මාව අතාරින්න කිව්වා. තාමත් කොහේ හරි දකිද්දි පපුවට පිහියකින් අනිනවා වාගේ...
@isharamalshani
@isharamalshani Жыл бұрын
Hamuda sebalek ge adare labanna lokuuu pink thiyenna ona😢😢a girl ge grdara aya adatath jiwath wela inne oyala nisa ath ayalata pina na oyawa puthek vidiyata bara ganna therena wayase idan thibba asawak hamuda sebalek ge pemwathiyak biridak wenna kawada hari mn a de karanaw❤❤❤❤
@udeahikamihirani2843
@udeahikamihirani2843 Жыл бұрын
Api kochara adara karath hamamatsu apita adara ne
@lion6334
@lion6334 10 ай бұрын
සිදුවන්නෙ හැම දේම හොදටයි කියල හැම විටම හිතන්න.
@ape4164
@ape4164 5 ай бұрын
​@@isharamalshani😢
@KrishanthamanochManoch
@KrishanthamanochManoch 15 күн бұрын
​@@isharamalshanito late in my life is in gone 😢
@bilalsamarathunga5686
@bilalsamarathunga5686 Жыл бұрын
මේක අහනකොට ! අදටත් මතකයට එන කිසිදා ළංනොවුන , පවසන්නට නොහැකි වූ හිතේම කොනක තනි වී .. නිමාවූ ඒ පළමු ආදරය,
@Samarasinghe458
@Samarasinghe458 Жыл бұрын
ඒ ආදරය කවදාවත් අමතක කරන්න බෑ, අමතක කරන්න ලෝබයි.... ඒකපාර්ශවීය ආදරය...
@pansidu_tv
@pansidu_tv Жыл бұрын
Matath thiyanava ehema adarayak.adatath kiyaganna bari una.aye eyava hamba une nathath kohe kohoma koyi vidihata hitiyath hodin sathutin inna oni eya❤
@moon.1111.
@moon.1111. Жыл бұрын
🥺💜️🌸
@sampathkumara9420
@sampathkumara9420 Жыл бұрын
"එපා රිදවුම් ගන්න දිවියට ,අපිටහිමි ජීවිත ඇතී"!!###$$$$*****🙏🙏🙏🙏
@hirunilakshika8543
@hirunilakshika8543 2 жыл бұрын
ලෝබ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැති.. ජිවිතේ පුදුමයි. කොහේ හරි කොහොම හරි ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති.. මන් දකින ආදරෙ ඒකයි. ❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@aselaamodya2686
@aselaamodya2686 2 жыл бұрын
අහපු වාර අනන්තය..හිත රිදෙනවා ඒත් අහනවා
@Choco_Bro
@Choco_Bro Жыл бұрын
වෙන් වෙලා අවු 15 කට පස්සෙත් මෙ වගේ සිංදු ඇහෙද්දි කඳුලු එනවා.
@SlMobile-sh1tv
@SlMobile-sh1tv Жыл бұрын
❤❤❤❤
@parse360
@parse360 Жыл бұрын
එයා මේ camente බොක්ස් එකේ ඉන්නවා
@mangalikamanalika4074
@mangalikamanalika4074 9 ай бұрын
❤❤mama wagema dukk wena kenek dukwenna epa sathutin Inna balanna
@dimuthuroshan5290
@dimuthuroshan5290 2 ай бұрын
😊
@insonline7569
@insonline7569 Жыл бұрын
ආදරයෙන් තාම දිනන්න බැරි උනා මට..ආදර කතාව බිඳිලා නැති වෙලා ගියාට පස්සේ ආදර නියඟටකට හසු උනා.අවුරුදු පහකට පස්සේ ආයෙම ජීවිතේට ආදරය ගේනවා වගේ කෙනෙක් දැනුනා..ඒකත් මායාවකින් වැහිලා ගියා...ඒක තමා අපේ ජීවිතේ හැටී.. ආදරය කොහොම උනත් නුඹලා දෙන්නටම මගේ එකම ප්‍රාර්තනය කොහේ හෝ නතර වෙලා ලස්සනට හැමදාම ඉන්න කියන එකයි...🌷🌷🌷
@ajanigeethika8414
@ajanigeethika8414 3 жыл бұрын
නුඹ ලගත් මතකය ඇති නමුදු අපි වෙන්වී ඇති 😌😌
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Adara wadanawak vetare eturu una yalu wa kohomada oyata eten
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 2 ай бұрын
එපා රිදවුම් ගන්නට දිවියට.....
@markbrooks7496
@markbrooks7496 3 жыл бұрын
කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවූනට කම් නැති උන්න දා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැති ලොබ නැහැ අද අහිමි දා අද මටත් දැන් හිමි නැති නුබ ලඟත් මතකය ඇති නමුදු අප වෙන වී ඇති එපා රිදුම් ගන්නට දිවියට අපිට හිමි ජීවිත ඇති
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපේ නිර්මාණ දිවියට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
@amilasenash2244
@amilasenash2244 7 ай бұрын
@worldmovies683
@worldmovies683 11 ай бұрын
මගේ ජීවිතය ලීවා වගේ මට හැමදාම දැනෙන සින්දුවක් මගේ වරදින් මං නැති කරගත්තු ජීවිතේ එයාටත් විදවන්න සැලැස්සුවා තේරුම් ගන්නකොට පරක්කු වැඩි මං එයා දුර ගිහිල්ලා මට අයිති නෑ දැන්
@NandikaKumari-r7i
@NandikaKumari-r7i 5 ай бұрын
Mage kathawath okamai
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
අඬන, සිත් සනසාලන විරහව වෛරයකින් තොරව නිවාලන මියැදුනු හදවතේ අග්ගිස්සටම පණ පොවන ඒ අතිවිශිෂ්ඨ ගායනය පද රචන තණුව සහ සංගීතය පුදුමාකාර එකතුවක්..... ඔබලා හැමෝටම ගොඩක් පිං. 😍
@damai4603
@damai4603 3 жыл бұрын
අපුරැ යි පුදුමයි එ හැගිම් 👍❤️
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
@@damai4603 තුති සහෝදරිය .😚
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@tharindugunarathne9425
@tharindugunarathne9425 2 жыл бұрын
@@darshanawickramatunga ඒ සියල්ලම කර අවසන් සහෝදරයා..දවසක එක හීනයක් තියනවා,ඔබ සමග ගීතයක් කරන්න..❤️❣️❤️
@neloshikahasani8421
@neloshikahasani8421 2 жыл бұрын
@@tharindugunarathne9425 saw saaa
@prasadkumarakbgdh9505
@prasadkumarakbgdh9505 3 жыл бұрын
කොහේ හෝ නුඹ නතර වේ ගී ගීත ගායන : යකරුණාරත්න දිවුල්ගනේ ගී පද රචනය : ශමිලා හුසේන් සංගීත නාද: රටාදර්ශණ වික්‍රමතුංග
@shawnshamennadeera7548
@shawnshamennadeera7548 3 жыл бұрын
උන්න දා අපි අපේ වී නුඹ දුන්න සෙනෙහස අරුමැති ලෝහ නෑ හිත අහිමි දා අද මමත් මට හිමි නැති...🖤
@Mmediateam
@Mmediateam 8 ай бұрын
දිවුල්ගනේ මහත්තයා මට අවස්ථා හතරකදි හම්බවුනා.....ආනන්දෙ කුලරත්නෙදි ටිකක් වෙලා කතා කලා....එ අද ගාය⁣කයෝ ඒ මනුස්සයගෙ ළඟින් වත් තියන්න බැ...මාරම නිහතමානි චරිතයක්.....❤ එතුමා වෙනුවෙන් නිවේදනය කරන්න ලැබිමත් මා ලැබු පිනක්...
@තරුරණසින්හ
@තරුරණසින්හ Жыл бұрын
උදේ හාවා එ ඇස් දෙක දකිනවා එත් එක වචනයක් කතා කරගන්න බැරි තරමි එ ඇස් ලග මං අසරනයි අඩුම තරමෙ මං ඔයාට ආදරෙ කරනවා කියලවත් මට එයාට කියාගන්න පුලුවන් වුනානමි කමන්නැ කාට අයිති වුනත් හැමදාමත් පරිස්සමට සතුටින් ඉන්න මං හැමදාමත් ඔයාට ආදරෙයි 🥀🌍🥺💔 නුඹ නොදනින මා
@mahanamathikula1187
@mahanamathikula1187 Жыл бұрын
Oyage hadawatha matath therenawa
@ishu-ss3ck
@ishu-ss3ck 2 жыл бұрын
සන්සාරේ දුක් දෙන්න ඇති අහින්සක හිත් වලට😥😥 ඒ කයි මහරෑටත් මෙ තරමි විඳවන්නේ...😭😭😭😭😭😭😭😭😭😭
@dilmisewwandi3104
@dilmisewwandi3104 2 жыл бұрын
එකනම් ඇත්ත 😰😰
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
😢 😢 😭
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
පපුව හිරවෙනව වගේ දැනෙනව මේ සින්දු අහද්දි.ආදරෙන් පැරදුනු හිත් වලට මේ සින්දු ඇහෙද්දි හිතෙන්නෙ මේ සින්දුව මටම ලියපු එකක් වගේ කියල.
@wssswijenayaka9488
@wssswijenayaka9488 Жыл бұрын
අනිවාර්යයෙන් .
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 Жыл бұрын
Me comments wala enne adare nisa duk wedina aya athakota kauda sathuten enne kiyala mata hetha ganna be adare kiyannema gindarak wetharamai
@sumedhashada6389
@sumedhashada6389 3 жыл бұрын
එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති....🙂
@ishmappuhami
@ishmappuhami 2 жыл бұрын
හිත් නිවන්නම ඉපදුන මිනිස්සු..❤️
@sureshmendis8404
@sureshmendis8404 5 ай бұрын
මම ඔබව කොච්චර හොයනවාද ? තවමත් මගේ , වැරදි වැටහීමක් නිසා අසාදාරන තීරණයක් නිසා , අපට අපි මගහැරුනා ? අතහැරුනා ? ඇය ,පාදුක්ක ,අරුක්වත්තේසමූපකාරය ලගින් හැරෙන පාරෙ මට ආදරය කල ""කවිකාරිය "" , සදාදරනීය ඇයටයි මේ , කොහේ හෝ ඔබ ඉන්නවා නම් හොදින් ඉන්න ??? ප්‍රාර්ථනා කරනව !! අපේ මතකයන් මතකනම් , මට ඔබ අමතාවි !! මට ඔබව මතකයි !! අමතක කරන්න බැරි ආදරණීය මතකයන් එලෙසමයි ?
@malikamadhushani2909
@malikamadhushani2909 3 жыл бұрын
කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති
@pubudupubudu62
@pubudupubudu62 Жыл бұрын
Hm
@premakumara5947
@premakumara5947 Жыл бұрын
සිදු උනේ mulawai වැරදීම මා athamai
@11uthika
@11uthika 3 жыл бұрын
කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීව්තය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති.. 💔😭
@dinushasubodani9636
@dinushasubodani9636 3 жыл бұрын
අර්ථවත් ,ලයාන්විත,සංවේදී ගීතයක්.ගොඩාක් හැගීම්බර ලස්සන නිරිමාණයක්❤️❤️❤️❤️
@---cw3vp
@---cw3vp 3 жыл бұрын
කොහේ හෝ නුඹ ..නතර වී... කාට හෝ ජීවිතය..දී....තුටින් නම් මට..ඒ ඇතී...මගේ නොවුනට..කම් නැතී...❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
@indukarunarathna4428
@indukarunarathna4428 Жыл бұрын
එපා රිදවුම් ගන්න දිවියට ....අපිට හිමි ජීවිත ඇති....❤️❤️❤️
@niroexcellentbuilders8624
@niroexcellentbuilders8624 Жыл бұрын
අයේෂා සමාවෙන්න මගෙ අතින් උනි වැරදි වලට, ඔයාවගේ කාටවත් බැරිවුණා මට ආදරේ දෙන්න... සමාවෙන්න මැනික.. ඔයාගේ දෙපාමුල වැටිලා සමාවෙන්න කියලා කියන්න ජීවිතේ එක මොහොතක් මැරෙන්න කලින් තින්බ්බොත් මට ඒ ඇති... සමාවෙන්න රත්තර.....🙏🙏🙏
@rupasiripalitha7992
@rupasiripalitha7992 Жыл бұрын
ගීතයකට පමණක් සීමා උන ප්‍රාර්ථනාවක් හරිම ලස්සනයි ඒ හඬ!💞💞💞💞💞💞💞
@omeshshehandahanayake1167
@omeshshehandahanayake1167 2 жыл бұрын
යන්නම යනවා කියල දැන දැනම ආදරය කිරීමත් පිස්සුවක්
@m.d.p.4526
@m.d.p.4526 3 жыл бұрын
තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ............
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Ekath ehemada
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
@shootingeye7179
@shootingeye7179 2 жыл бұрын
ලැබෙන හැම හිත් රිදීමක්ම දරාගෙන තවත් තනියෙන් ඉන්න කට්ටිය ඉන්නවා.එක ආදරයක් මත්තෙම තවමත් නැහෙන 😔😪
@kusalmadhawa7314
@kusalmadhawa7314 2 жыл бұрын
අද එයාගෙ උපන් දිනය...අපි මුන ගැහුන අන්තිම දව්සෙ අහපු සින්දුව...අවුරුදු 5කට වඩා ආදරය කලා.. හැම්දාම මම ඉගැන්නුවේ එයාට නිදහස සතුට..එයාගෙ අම්ම අප්පච්චි 1ට තියන්න...අන්තිමට එයාට උනා ඒක කරන්න...මම දන්නවා එයා ආයෙම එන්නෙ නෑ.ඒත් එයා සතුටෙන් නෙම්‍යි කියලත් දන්නවා...ජිවිතේ හරිම බරයි මට දැන්..
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
😔🙏🏼
@irushikavindya1908
@irushikavindya1908 3 ай бұрын
😢
@Danubro
@Danubro 2 жыл бұрын
අදරය හරිම පුදුමාකාරයි එ වෙදනාව දරාගෙන ඉන්න ගොඩක් අමාරුයි කවදාවත් අවන්ක අදරයකට දුකක් දෙන්න එපා අඩුපාඩු කම් නැතිබැරිකම් තිබුනත් එ ඔනම දෙයක් හදාගන්න පුලුවන් . ජිවිතෙ බිංදුවටම වැටිල තියනකොට වෙන් වෙලා ගියපු ඔයාව මතක්වෙන වාරයක් ගනේ හිත හිරිවැටෙනවා කකුල් පන නැති වෙනවා හුස්ම ගන්න අමතක වෙනවා ගොඩක් අසරන වෙනවා ..මොනවා කරන්නද අපෙ අදරයේ මතකයන් එක්කම ජිවිතෙ විදවනවා ..තරහක් නැ මන් හදවතින්ම සුභ පතනවා ....
@ruwanimadushani3143
@ruwanimadushani3143 Жыл бұрын
අනේ මටත් ඒමයි ඒවගේ දුකක් කාටවත්ම උරුම වෙන්න එපා බස් එකකවත් යන්න බැහැ ඇස්වලට කදුලු එනවා
@NishaDammage
@NishaDammage 8 ай бұрын
හැමෝම දුකක් හිතේ පුරෝගෙන ඡීවත් වෙනවා කියලා දැනෙනවා මේව දකිද්දී.
@kusalmadhawa7314
@kusalmadhawa7314 2 жыл бұрын
අවුරුදු 6ක් ආදරේ කලා 13 අවුරුද්දක් ඉගෙන ගෙන වයිද්‍ය විද්‍යාලෙට ගිහින් දාල ආවා..එයානිසා...අන්තිමට අද එයත් වෙන තැනක ඉදන් සදහටම දුක් ව්දිනවා, මමත්.....
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 Жыл бұрын
Adare kiyanne thanikarama wadanawak wetharamai
@akilaanushanka2337
@akilaanushanka2337 3 жыл бұрын
❤ ජීව්තයේ වෙන දේ වල් එලෙසම මේ සින්දු වල පිහිටලා තියෙන ව්දිය❤
@Agni-rythme
@Agni-rythme 2 жыл бұрын
සතියට කවරක්වත් මම මේ ගීතය අහනවා.
@statsenaka2894
@statsenaka2894 2 жыл бұрын
වේදනාවෙන් සතුටු වෙනවනම් මේ සිංදුව මහමෙරක්
@maaleeyasantha5512
@maaleeyasantha5512 2 жыл бұрын
මේ ගීතය මගේ ජීවිතයේ ද අත්දැකීමක් ...😔 ඒ නිසාම මම මේ ගීතය මගේ ගීත ගොන්නේ ආදරණීයව පරිහරණය කරනවා..❤️❤️ ගායනා කරනවා.😔
@Mahashkumara2311
@Mahashkumara2311 Жыл бұрын
මං wife එක්ක යාලු වෙද්දී එයාට අඋරුදු 12 mata16 අපි marry කරද්දී මට 31 ayata 27 දෙන් මට 42 ayara 38 අපිට බබාලා 3ක්‌ ඉන්නවා දුවලා 2යි පුතයි දෙන් wife නෙර්ෂ් කෙනෙක් මං chef කෙනෙක් adathat අපි අපිට ගරු කරනවා මං දෙන් qatar ඉන්නේ wife ලංකාවේ බබාලා බලන් ගම්පොල හොස්පිටල් ake ජොබ් ඒක කරනවා ❤❤❤❤
@sanjeewagunatilaka1821
@sanjeewagunatilaka1821 2 жыл бұрын
කඳුලු බිංදුවක් එල්ලි එල්ලි තියනවා වැටෙන්නෙ කොයිවෙලෙද බලබල.
@neharaadikarie4052
@neharaadikarie4052 Жыл бұрын
මං ආදරේ කරපු කෙනා මුස්ලිම් පිරිමි ලමයෙක්. අපි ගොඩාක් ආදරය කරා. හිනා උනා. රන්ඩු උනා. ගහගත්තා. එකට ඇඩුවා. ගෙදරින් ආව ප්‍රශ්න එක්ක අද මං වෙන කෙනෙක්ගේ ලංකාවෙන් ගොඩාක් දුර රටක. මේ සිංදුව අහම්බෙන් play වෙලා මගේ ඇහැට කදුලක් ආවා.
@Pradip555-n2e
@Pradip555-n2e 8 ай бұрын
Uruma kena thama labenne.sathutin inna
@moon.1111.
@moon.1111. Жыл бұрын
අදුරු දිවියට සිනහ ගෙන දුන් නුඹේ ප්‍රේමය .. මතකයක් දැන් හිත් කොනේ රිදුම් සගවන.. ජීවිතේ රස..ආදරේ සුව.. කියාදුන් නුඹේ අමිල සෙනෙහස .. කාට හෝ දී සනසනු හදවතක් තව..🤍
@chanakamadushan2301
@chanakamadushan2301 3 жыл бұрын
නුබ ලගත් මතකය ඇති නාමුදු අපි වෙන් වි ඇති❤️❤️❤️
@nilanthihemamala8366
@nilanthihemamala8366 3 жыл бұрын
Menna sindu හරිම ලස්සනය් සන්වේදිය් හැමෝෆෙම ජීවිතවල මේවගේ අත්දැකීම් තියනවා
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@madushiapsara3708
@madushiapsara3708 10 ай бұрын
මම අදටත් හිතනවා එක පාරක් හරි මගේ ඇස් දෙකට දකින්න ලැබෙයි කියලා ඔයා.......🥺
@chamathariyarathna8455
@chamathariyarathna8455 3 жыл бұрын
හැමෝම කතා කරන්නෙ ගායකයා ගැන. ඒත් මේ අත් දැකීම විදපු පද රචකයා ගැන කියන්නේ නෑ 😥
@alokadinuwanthi336
@alokadinuwanthi336 2 жыл бұрын
Humm
@hiruhirushi9652
@hiruhirushi9652 2 жыл бұрын
ජීවිතේට ලඟම සිංදුව ❤️
@sriyanimallika3254
@sriyanimallika3254 Жыл бұрын
හ්ම්ම්
@nimeshadilrukshi7084
@nimeshadilrukshi7084 2 жыл бұрын
ඒ සුවදට තාමත් ආදරෙයි ....කවදාකවත් හිමි නොව්නත්.❤
@dunithadewdunu6738
@dunithadewdunu6738 6 ай бұрын
Mona karannaqa
@ruwangika4604
@ruwangika4604 7 ай бұрын
කාලයක් තිස්සේ අඩලා අඩලා ‌‌‌ හෙම්බත් වෙලා ඉන්නේ. ඒ්ත් පළිගන්න තරම් පහත් හිතක් මට නෑ නෑමයි. ඔිනි නෑ මට. කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී...
@luckymedia108
@luckymedia108 2 жыл бұрын
හිතටම වදින පද සහ තනු ගායනය❤️❤️🙏🙏
@ravindunahalla2148
@ravindunahalla2148 3 жыл бұрын
ලෝබ නෑ හිත අහිම දා අද... මමත් දැන් මට හිමි නැතී❤❤
@chanakabandara3347
@chanakabandara3347 2 жыл бұрын
එක හිත් ඇති අයම හමුවේවා!!🙏🙏 හිමි වේවා!!🙏🙏අහිමි නොවේවා!!🙏🙏
@jayasooriyadissanayaka6099
@jayasooriyadissanayaka6099 5 ай бұрын
සත්තකින්ම මම තරහා නෑ.ඒක ඔයාගෙම ආධ්‍යාත්මය.....ඔයාට යහපතක් නම් මට ඒ හොදටම ඇති...
@sandeepaniranasinghe6049
@sandeepaniranasinghe6049 2 жыл бұрын
උන්න දා අපි අපේ වී නුබ දුන්න සෙනෙහස අරුමැතී.... ලෝබ නෑ හිත අහිමි දා අද මමත් මට දැන් හිමි නැති....
@7417928020
@7417928020 5 ай бұрын
ජීවි⁣ත කාලෙදි ඉහළම වටිනාකම් ලැබුනෙ පරිත්‍යාගයටමයි...සැබෑ ආදරය කියන්නෙ අත්හැරීමමයි... එය ඒ තරම්ම ආත්මීයයි... ⁣සැබෑ ආදරය කියන්නෙම හෞතිකත්වයන් අනන්තයටත් මහ ඈත දෙයක්.... මට නම් හිතෙ⁣න්නෙ සැබෑ ආදරය ආරක්ෂා කරන්නම මොකක්ද මන්ද බලවේගයකින් සැබෑ ආදරවන්තයො හෞතිකව වෙන් කරනවද මන්ද?
@ddtravel3157
@ddtravel3157 2 жыл бұрын
හ්ම්...මටත් තියෙනවා මගෙ නොවන ආදර ආදර කතාවක්..අපිට අපි කවදාවත් හම්බවෙන්න බෑ.....තවවමත් අපි අපිට ආදරෙයි කියලා අපි දන්නවා..දෙපැත්තකට වෙලා අපේ හිත් වලින් දුක් විදිනවා....මං තාමත් මැරෙනකම්ම ආදරෙයි එයාට...මගේ නොවුනට කම්ක්නෑ...එයා සතුටින් ඉන්න ඕනි මට වඩා...ඔයා මේක දකියි දවසවක...මං ඔයාගේ issabella...ආදරෙයි මැණික.
@piyumitharushika1447
@piyumitharushika1447 Жыл бұрын
මමත් දරුවෝ දෙන්නත් අනාතකරල වෙන කෙනෙකුට ලං වුනු නුබට කියන්න තියන්නේ තුටින්නම් මට ඒ ඇති
@madikagunasekara9538
@madikagunasekara9538 6 ай бұрын
😢😢😢😢
@nirupadilrukshi1191
@nirupadilrukshi1191 2 жыл бұрын
දුකින් සිටින හැමෝගේම සිත් සුව පත් වේවා 🙏
@ruwanimadushani3143
@ruwanimadushani3143 Жыл бұрын
මගේ ආදර කතාවත් මේවගේමයි කොහේ හෝ ඔයා සතුටින් නම් මට ඒ හොදටම ඇති මගේ නොවුනට කම් නැති..ඔයා එයා එක්ක සතුටින් ඉන්න එකට මට ඉරිසියා නැහැ ඒත් මට හරිම දුකක් තිනවා ඔයා වෙන කෙනෙක් හොයාගෙන ගියාට මම කවදාවත් වයිර කරන්නේ නැහැ ඔයාට මම පැලෙන්නම ආදරෙයි මට ඔයාගේ මතකය හොදටම ඇති මම සමහර විට සදාකාලිකව තනිකඩ ජිව්තයක් ගතකරාවි මම තාම මගේ අතීතයට පණවගේ ආදරෙයි ඒ මතකයන් එක්කම මට තනිවම ජිවිත් වෙන්න පුලුවන් ඔයාට කරපු ආදරෙයි අනේ මට වෙනකෙනෙකුට දෙන්න බැහැ ඒතරම් මම ඔයාට ආදරය කලා
@nandanagunarathna1367
@nandanagunarathna1367 Жыл бұрын
පාසැල් ප්‍රේමයට තාමත් මම ආදරෙයි. එයා බැදල දරුවෙකුත් ඉන්නව. ඒත් දාලා ගිහින්.දරුවත් එක්ක තනි වෙලා,ජීවිතය ජීවත් කරවන්න දුක් විදිනව. අවුරුදු 19 වෙලත් තාමත් හදවතේ රැදිල.
@sadewanuradhajayawardhane
@sadewanuradhajayawardhane Жыл бұрын
හදවතින්ම එයාට ආදරේ කලා , දශමෙක බොරුවක් නොකර , පන වගේ මගෙ ආදරේ පරිස්සම් කරා.ඒත් එයා අද වෙන කෙනෙක් ලග.කමක් නෑ .හොදින් සතුටින් නම් මට ඒ ඇති කියල කදුලු හංගන් සතුටින් වගේ ජීවත් වෙනව..කාටවත් හිතාගන්නවත් බැරි තරම් දුකක් හිතේ හිර කරන් 😞
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
😔🙏🏼♥️
@appachchi1882
@appachchi1882 8 ай бұрын
😢
@kanchanawedamudalige5016
@kanchanawedamudalige5016 2 жыл бұрын
මගේ ජීවිත.කතාවත් මේ වගේ....😢😢
@niroshanilakmali9382
@niroshanilakmali9382 3 күн бұрын
උන්න දා අපි අපේ වී නුබ.. දුන්නු සෙනෙහස අරුමැති.. ම්ට මතක් උනේ මගෙ ලගින් ඉන්න මගෙ මහත්තයව..කවදහරි එයා මැරෙන දවසක මන් එයාට ලෝබ නැතුව ආදරේ දුන්න කියල එයාට දැනුනන්ම් මට ඇති යි කියල හිතුනා.... පරණ ආදර වල හිත කොයි තරම් නවතින්න හැදුවත් තමන්ට ජීවිතේ දුන්න සැමියා බිරිද ගැන කෙනෙක්ට මේ වගේම මතක් වෙනවනම් ඒවිවාහ ජීවිත කොයි තරම්වාසනා වන්තද...?
@MrXilva
@MrXilva 2 жыл бұрын
නුඹ ලගත් මතකය ඇති... නමුදු අප වෙන්වෙලා ඇති..
@sandhya1966
@sandhya1966 3 жыл бұрын
පුදුම ලස්සන ගීතයක්.
@sashiniasanka6886
@sashiniasanka6886 Жыл бұрын
හිතේ තියෙන වේදනාව වචන වලින් කියන්න බැරි තරමට 😭
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 19 күн бұрын
ගායකයගෙ දක්ෂ කමට වඩා මේ ගී තණුවට සහ පද රචනය ලියපු කෙනාට මගේ හෘද්‍යාංගම 🙏 ප්‍රණාමය ❤ කවුරුත් කවදාවත් නොදක්වන 😢😢😢🙌👌✅
@nirupadilrukshi1191
@nirupadilrukshi1191 2 жыл бұрын
හරිම ආස සංවේදී සින්දුවක් 🌻
@nimeshasandamali4436
@nimeshasandamali4436 Ай бұрын
මගෙ ජිවිතේ ලස්සනම ආදරේ මට දීලා සදාකාලික මතකයක් උන ඔයාට ගොඩක් පින්..දවසක් ඔයා මට කිව්වා..ඔයා තරම් ආදරේ කරන කෙනෙක් මට ලැබෙන එකක් නෑ කියලා..ඇත්ත..ඔයා තරම් කාටවත් බෑ මට ආදරේ කරන්න..මං දන්නෑ ඔයා කොහෙ ඉන්නවද කියලා හැබැයි ඉන්න් තැනක ඔයාට උතුරන්න හරි යන්න ඕනේ...
@thusithasanjeewani9000
@thusithasanjeewani9000 2 жыл бұрын
අවුරුදු දහයක මතක මතක් වෙනවා. අහද්දි පුදුම විදියට හිත රිදෙනවා. ඒත් අහනවා.
@kuwaitapps8596
@kuwaitapps8596 2 жыл бұрын
මම මුස්ලිම් සිංහල කොල්ලෙකු අවංකව ආදර කරා එත් එයා ඇත්තටම මට ආදරය කරලා නැහැ
@anomajayathilaka7357
@anomajayathilaka7357 2 жыл бұрын
තමන් ආදරේ කරන කෙනකු නොව තමන්ට අදරේකරන කෙනෙකු හමුඋන දවසක ඔබ‍ට වැට හේවි. ගොඩක් පිරිමින් අවශ්‍යතව ඉටුකරගැනිම පිණිස ලංවෙනවා මිස අවංක ආදරය ඇත්තේ කිහිපදෙනකු ළග පමණි.
@wuvanprasadrathnayake2465
@wuvanprasadrathnayake2465 3 жыл бұрын
මගෙ ජීවිතේට වැඩියෙන්ම සම්බන්ධ සිංදුව.❤👍🌹
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Yes
@ilovemywife3980
@ilovemywife3980 3 жыл бұрын
මටත්
@nimalinimali8779
@nimalinimali8779 2 жыл бұрын
Magath
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 4 ай бұрын
මටත්
@udeshpiumangahettiarachchi5286
@udeshpiumangahettiarachchi5286 Ай бұрын
දවසක් මං වැඩට යනකොට කොටුවෙන් බැහැලා ඉක්මනට ගිහින් 138 බස් එකට නැග්ගා. ඒ බස් එකේ ඔක්කම සීට් ෆුල් එකම එක තැනක සීට් එකක් තිබ්බ ජනේලේ අයිනේ කෙනෙක් ඉදන් හිටියා මම වෙන කල්පනාවක හිටියේ සීට් එක දැක්ක ගමන් ගිහින් ඉදග්ත්ත බැස්ටියන් පාරේන් ඇවිත් කොටුව ඉටේශන් එක හරියෙන් යනකොට මගේ උටහිසට තට්ටුවක් දැම්මා මම මට එහා පැත්තේ හිටිය කෙනා දිහා හැරිලා බැලුවා අනේ බැලින්නම් එයා අවුරුදු 6කට විතර පස්සේ ... මම එයාගෙන් විස්තර ඇහුවා එයා ජොබ් එක කරනවා කීවා මං එයාගෙන් පවුලේ විස්තර ඇහුවා .. මං එයාගේ විස්තර ඇහුවේ නෑ එයත් මගේ විස්තර ඇහුවේ නෑ මගේ ගෙදර විස්තර ඇහුවා මම යූනියන් ප්ලේස් වලින් බැස්සා එයා දිගටම ගියා... මමත් දැන් මැරි කරලා... මට එයාව ඒ බස් එකේදි හම්බුනාම මේ සින්දුවමයී මතක් උනේ.. මං මගේ බිරිදට ගොඩාක් ආදරෙයී. ඉතිම් මං අතීතයේ ජීවත් නොවී ඒ මොහොතෙන් පස්සේ ඒ අතීතය අමතක කලා මේ සිංදුව මගේ ජීවිතේට ගොඩාක් සමානයී..
@dananjayanamal8129
@dananjayanamal8129 2 жыл бұрын
නුබ ලගත් මතකය ඇති නමුත් අප වෙන් වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති ❤️❤️
@ShewonMadushani
@ShewonMadushani 3 ай бұрын
පපුවේ ඇතුලේ හැම අස්සක් මුල්ලකම තිබුණු ආදරේ එකතු කරලා ඔයාට මම දුන්නේ ආය කවදාවත් කිසි කෙනෙකුට හිත ඇතුලේ ආදරයක් ඉතුරු නොකර... එත් ඔයා අද වෙනකෙනෙක්ගේ වෙලා...අවුරුදු, 19 ක්‌ ගෙවිල ගියත් ඒ ආදරේ වෙනසක් නෑ...තාම මම ඔයාට ආදරෙයි...
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 135 МЛН
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 2 МЛН
Sanzhar - Сен жылама | Official Music Video
2:53
Sanzhar Zhumasitov
Рет қаралды 538 М.
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 594 М.
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 160 М.
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 550 М.
Afruza - Baxtlimisan (Official Music Video)
4:42
Afruza
Рет қаралды 3,9 МЛН
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Sevinch Ismoilova
Рет қаралды 2,2 МЛН