කසාද ජීවිතේ | Marriage - Ratta ft.

  Рет қаралды 599,196

Ratta

Ratta

Күн бұрын

අලුත් වීඩියෝ එක "කසාද ජීවිතේ"
Ratta 's new video Kasada jeevithe | Marriage
Music tracks: Flight of the Kingfisher /Bachpan Ki Rang
වස්ති වෙඩිං ජනයි ප්‍රියයි කසාදේ අස්සෙ කසාද ජීවිතේ ත් දැම්මා 😆😆
After Wasthi Wedding and Janai Priyayi Kasade here is Ratta Kasada jeewithe 😆😆
Concept & Directed by Ratta
Cast : Dimi3 ‪@Dimi3‬
: Sugar Lips
DOP : Theekshana Naveen
Production man: Sujendra niro
Sounds : Wikum Chathuranga
Lights : Anushka Sahan
Thumbnail: Jass Perera
Video colourist : Kasun Kavinda
Song By Dimi3
කසාද ජීවිතේ Marriage Marriage
Follow me on:
FB: / studioratta
Insta: / ratta_on_insta

Пікірлер: 2 000
@Dimi3
@Dimi3 4 ай бұрын
haha 1st
@praveenprabhAshwara501
@praveenprabhAshwara501 4 ай бұрын
😄😄
@Noname_PODDA_
@Noname_PODDA_ 4 ай бұрын
පල පල
@nipunifernando6662
@nipunifernando6662 4 ай бұрын
අඩෝ මල්ටි ටැලැන්ටඩ් දිමියා ❤
@dilipaable
@dilipaable 4 ай бұрын
අක්කේ ඔයා ලස්ස්සනය් . ඔයාගෙ acting නුත් ලස්සනය් no over acting .ආදරෙය්❤
@Noname_PODDA_
@Noname_PODDA_ 4 ай бұрын
@@dilipaable තොට trackda බල්ලො ?
@niroshanlakmal163
@niroshanlakmal163 4 ай бұрын
මේකට ගැලපෙන්නේ ලෝචි කියන උන් like එකක් දාමු❤
@MSPK92
@MSPK92 4 ай бұрын
Yes
@gamingchabi7898
@gamingchabi7898 4 ай бұрын
ow habayi meka set na
@johnwick3112
@johnwick3112 4 ай бұрын
ලෝචිව මතක් කරන් #අතේ ගහන උන් ඉන්නවද මං වගේ 😅🔫
@KaveeshaInduwara
@KaveeshaInduwara 4 ай бұрын
@@johnwick3112 Why bruh
@supunchandana9711
@supunchandana9711 4 ай бұрын
ලෝචිට ගහන්න වෙන චරිතයක් නෑ..❤❤❤😂😂😂
@SadhuUdeshi
@SadhuUdeshi 4 ай бұрын
හැමෝම කියනවා වගේ ලෝචි තමා ගැලපෙනම කෙනා...🙄❤
@anushkabandara3978
@anushkabandara3978 4 ай бұрын
Oya koheda?? මට ඔයාව අඳුරගන්න ඕනේ 🎉
@SadhuUdeshi
@SadhuUdeshi 2 ай бұрын
@@anushkabandara3978 🙄🙄
@Chanavlog126
@Chanavlog126 4 ай бұрын
කොපි කල හැක ඒත් සම කල නොහැක "ලෝචී" ❤️
@Anu.00
@Anu.00 4 ай бұрын
Aniwa❤
@athulamadushan7116
@athulamadushan7116 4 ай бұрын
Aniwa
@nandaniroling355
@nandaniroling355 4 ай бұрын
රැට්ටා THANIYAMA RANGAPANA ඉස්සර වීඩියෝ මරු Ratta, තාත්තා, Uncle ඉන්න කාලේ ඒවා පට්ට ....
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
ඇත්තටම brother ලෝචිත් හිටියනම් තවත් සුපිරි ❤
@nadsa9488
@nadsa9488 4 ай бұрын
වයිෆ්ගෙ චරිතයට ලෝචි තෝරා ගත්තා නම් බොහොම සාර්ථක වන්න තිබුණා. ඉන්න කෙනාගෙ ඇක්ෂන් නම් ඇත්තටම මදි.
@WenukaArosh
@WenukaArosh 4 ай бұрын
Hm ehenan 500kwath gahala😊
@thilakshiupeksha1232
@thilakshiupeksha1232 4 ай бұрын
ලෝචි තමයි හරියන්නේ
@VinodsandeepaGuruge
@VinodsandeepaGuruge 4 ай бұрын
ඔව් ගොං හුත්තියෙක් නෙහ් දාල තියෙන්නෙ
@dilandtharu
@dilandtharu 4 ай бұрын
Ow
@PradeepGamage-q5z
@PradeepGamage-q5z 4 ай бұрын
Ou bn kauda me kella
@anufernando9902
@anufernando9902 4 ай бұрын
ලෝචි හිටියනම් තවත් සුපිරී ☺️❤️
@NATUREELEGANCE423
@NATUREELEGANCE423 4 ай бұрын
ඔතනට සෙට් වෙන්නෙ ලෝචි තමයි..😊😊
@MaduwaOnline_765
@MaduwaOnline_765 4 ай бұрын
@ratta ඔය ගොන් බඩු form කරන්න එපා බන්...උබේ වෙන video වලට වගේ මේ video එකට කට පුරා හිනා ගියේ නැති එකම හේතුව තමා ඕකි..අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා බන් මේ video එකට ඕකිව නම් සෙට් නෑ cuddh..නිකමට හිතලා බලපන් ඕකිව මේ video එකට දාගත්ත වෙලාවේ අර @lochi ව දාගත්ත නම් කොල්ලො කෙල්ලො ටික කට පුරා බඩ පැලෙනකම් හිනා වෙනවා නේ බන්...අනේ බන් ආයෙත් නම් ඕකිව එක video එකකටවත් දාගන්න එපා..අපේ ලංකාවේ උන්ම තමා බන් මේ ගොන් බ# form කරන්නේ...අපේ උන් form කරාට පස්සෙ උන්ව අල්ලන්න බෑ බන් උන් හෙන උඩ යනවා..පොලොවෙ පය ගහලා ඉන්න එකියක් නම් තව කමක් නෑ බන්...අපරාදේ බන් එක්කෝ උබට teena ව දාගන්න තිබ්බේ..සෙට් නෑ cuddh..ඊලග වතාවේ උබෙන් මේ වගේ දෙයක් නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ බන්..අපිට ඕනේ අර කලින් හියපු rattaව නැතුව ගොන් බ# form කරන rattaව නෙමෙයි...we want old ratta 🗣👽💔
@BlackTiger-wy1gh
@BlackTiger-wy1gh 4 ай бұрын
Super comment 💯😼
@Aneesh_tm
@Aneesh_tm 4 ай бұрын
Tiktok එකෙන් දැකලා ආවේ 💀❤️
@AYESHPRADEEP
@AYESHPRADEEP 4 ай бұрын
​@@Aneesh_tmmamath
@AYESHPRADEEP
@AYESHPRADEEP 4 ай бұрын
Attha bn
@chinthakacreations4140
@chinthakacreations4140 3 ай бұрын
පන්දාහේ කෑලී නෑ බන් දැන්😍
@vinukinanayakkara375
@vinukinanayakkara375 4 ай бұрын
බලපු එකත් අපරාදේ කියලා හිතුනා...
@SAMITHA-x3x
@SAMITHA-x3x 3 ай бұрын
Ai
@SanduniLakshika-w4w
@SanduniLakshika-w4w 4 ай бұрын
ලෝචී ගත්තා නම් සුපිරි
@shanu.x4227
@shanu.x4227 4 ай бұрын
Lochi hodi. Mehe kohoewt inna unwa form krnwt wda 😂
@samithaeranda3607
@samithaeranda3607 4 ай бұрын
ලෝචි තමයි බං සෙට්වෙන්නේ
@isurulakshan5010
@isurulakshan5010 4 ай бұрын
විඩියො එක එල ❤ එවුනාට පරන රැට්ටා ,අන්කල් , තාත්තා චරිත තිබුනම් මරු❤
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
ආයේ ඔය වගේ චරිතයක් තියනවනම් ලෝචී අක්කව ගන්න රැට්ටො ❤❤ එයා නියමයි
@nipuniumanda2973
@nipuniumanda2973 4 ай бұрын
කවුද බන් මේ ලෝචනා අක්ක හිටියනම් පට්ට මේ මොකක්ද
@GAAMAFF
@GAAMAFF 4 ай бұрын
ලෝච් හිටියනම් පට්ට😮😮
@namesh_thilanga
@namesh_thilanga 4 ай бұрын
අනුන්ගේ සින්දුවකට ටික් ටොක් එකේ එළියේ දාගෙන නටන්න විතරයි මෙයා හොඳ රඟපාන්න නම් සෙට් නෑ ලෝචි තරම් 😅😅😅
@SmoliOfficial
@SmoliOfficial 4 ай бұрын
ඔව් ඔව්❤
@PKG452
@PKG452 4 ай бұрын
Ekanam aththa
@noobplly
@noobplly 4 ай бұрын
Certificate
@samanthakaluarachchi9351
@samanthakaluarachchi9351 4 ай бұрын
Sirawata
@sangeewakarunarathne5902
@sangeewakarunarathne5902 4 ай бұрын
Sirawata
@panikomaduproductions536
@panikomaduproductions536 4 ай бұрын
ලෝචිව ගත්ත නම් සුපිරි..❤🤘
@sasinduvimukthi3976
@sasinduvimukthi3976 4 ай бұрын
😅tiktok නිලියො වෙනුවට lochiwa ගත්තනම් 😔. හෙන ගහනව රැට්ටෝ ඔයට
@Devindichethana
@Devindichethana 4 ай бұрын
ලොචිත් ටික් ටොක් වලින් තමා ආවේ
@sasinduvimukthi3976
@sasinduvimukthi3976 4 ай бұрын
@@Devindichethana 😅 moken aawath ragapanna puluwn hodt. Meekie blhnko 😅 melo rahak nane
@Azr900
@Azr900 4 ай бұрын
රැට්ටගෙ බලපු මෙලෝ රහක් නැති වීඩියෝ එක ඇයි බන් රැට්ට උබට මොකද වුනේ? හව් සෑඩ් ආයෙත් පරණ ෆෝම් එකට වරෙන් ජයවේවා!!!
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 ай бұрын
Wife හරි යන්නේ එකම කෙනා ලෝචි තමයි 💞💞💞
@Animalshortstv222
@Animalshortstv222 4 ай бұрын
අර කෙල්ල වෙනුවට ලෝචි හිටියනම් හොදයි කියන අයකෝ 👍
@SmoliOfficial
@SmoliOfficial 4 ай бұрын
Ow lochi Tamai Super❤
@bhanupriyadarshana1451
@bhanupriyadarshana1451 4 ай бұрын
එකගයි
@chutimanike7158
@chutimanike7158 4 ай бұрын
සිරාවට
@gayanthafernando9395
@gayanthafernando9395 4 ай бұрын
Aniwa
@darshanakarunasiri9996
@darshanakarunasiri9996 4 ай бұрын
මතකනෙ පතෝල.. 🤭
@DinujaRashmika
@DinujaRashmika 4 ай бұрын
ලෝචි හිටියනම් මරු 🖤😅
@r.streaming
@r.streaming 4 ай бұрын
රඟපාන්න පුලුවන් එකියක් ගත්තනම් සුපිරි
@mohamedumar3051
@mohamedumar3051 4 ай бұрын
Oww bn me kella nikang wal wage natanna vitharai danne
@sahanpradeep3659
@sahanpradeep3659 4 ай бұрын
😂
@SLFaud_Alert
@SLFaud_Alert 4 ай бұрын
Agreed
@shehankeneeth6605
@shehankeneeth6605 4 ай бұрын
Sira bn
@umeshlakshan7101
@umeshlakshan7101 4 ай бұрын
Sira😂
@Danulakma705
@Danulakma705 4 ай бұрын
අනිවාර්යෙන් ලෝචි තමා බ්‍රෑන්ඩ් එක 🥰🥰🥰🥰
@ThinuliGs
@ThinuliGs 4 ай бұрын
ලෝචි හිටියනම් සුපිරියක් තමයි 😢
@DinethmaPoojani
@DinethmaPoojani 4 ай бұрын
ලෝචිව ගත්තනම් සුපිරි❤️
@UShiya-fd2fs
@UShiya-fd2fs 4 ай бұрын
තාත්තාගේ සීන් මරු කියන කට්ටිය like 2 දාන්න😅
@NilminiPriyangika-k9c
@NilminiPriyangika-k9c 4 ай бұрын
❤❤
@adomahaththaya2391
@adomahaththaya2391 4 ай бұрын
මේකට ගැළපෙනම කෙනා "ලෝචි" කියන අය like කරමු ❤❤❤ කෙල්ලො කොල්ලො..
@nisalfernando9122
@nisalfernando9122 4 ай бұрын
Ai oya lochigenda kanne bonne?
@janakpitawala1146
@janakpitawala1146 4 ай бұрын
අනිවාර්යයෙන්
@raipter_freefire
@raipter_freefire 4 ай бұрын
@lochi තමා මේකට අනිවා සෙට් වෙන්නේ ❤
@Isurikamadumali-v4x
@Isurikamadumali-v4x 4 ай бұрын
Ane lochi hitiya nam maru ❤️pathola Video Eka wg thiyei ehenam 😍😍
@swarnipremachandra405
@swarnipremachandra405 4 ай бұрын
ඔය වීඩියො එක අයෙම ලෝචි එක්ක කරල දාන්න බැයිද කවුද මේ සෙට් වෙන්නෑනේ රගපාන්නත් බෑ😒💔🙄
@kumaracp50
@kumaracp50 4 ай бұрын
කාමේශ්වරී ඇඩ් එකේ ඉන්නෙ මේකි
@darshanakarunasiri9996
@darshanakarunasiri9996 4 ай бұрын
ඔව් ලෝචි දාලා ආයම මේ script එකටම video කරලා දැම්මත් සට ගාලා trending යන්න පුලුවන්.. පතොලෙ තරම් wifeලා ගැන viral උන video එකක් නෑනේ තාම. 🤭🤭🤭 කමක් නෑ කාලෙකින්නෙ video දාන්නෙ.. කඳ පේන එකෙක් දාලා අල්ලන්න පුලුවන් fan base එකක් නෙවෙයි ඉන්නේ කියලා රැට්ටට අමතක වෙලා..
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n 4 ай бұрын
සිරාවට ඕයි.මේ හෙලුවෙන් tiktok කරන උන් දාගෙන මෙලෝ රහක් නෑ
@SinethAdikari
@SinethAdikari 4 ай бұрын
ඔය කෙල්ලගෙ තැන ලෝචි හිටියනම් 😅
@pbproduction6007
@pbproduction6007 4 ай бұрын
ඒනම් කන් දෙක ඉවරයි😅
@SithijaNethuranga-jm9fz
@SithijaNethuranga-jm9fz 4 ай бұрын
Ammoo 😅😅😅😅😅
@Nipunhimash
@Nipunhimash 4 ай бұрын
😂
@Noname_PODDA_
@Noname_PODDA_ 4 ай бұрын
ඔව් බන් මේ ගෑනිගෙ කැත 🤮🤮🤮
@pradeepmadushanka8044
@pradeepmadushanka8044 4 ай бұрын
Me coment ekatamai awe🤣
@tissajayarathna1837
@tissajayarathna1837 4 ай бұрын
ලෝචිව ගන්න තිබ්බෙ කෙල්ල විදිහට 👍😂
@SadewEkanayake-ji9wm
@SadewEkanayake-ji9wm 4 ай бұрын
ලොචිව ගත්තා නම් සුපිරි❤
@induwaraMadusanka
@induwaraMadusanka 4 ай бұрын
මේකට උදාරෙන්ම ගැලපෙන්නේ ලෝචි ❤️
@miliniperera4029
@miliniperera4029 4 ай бұрын
රැට්ටාගේ ඉස්සර වීඩියෝ මරු අෆ්ෆා😪🥹
@onathanakamusic2694
@onathanakamusic2694 4 ай бұрын
ඉස්සර රැට්ටා අය ඕන කියන අය කෝ බලන්න 👀🙂
@ravinduravindu3226
@ravinduravindu3226 4 ай бұрын
Apoi ow rattage thaaththath hitiyanam shok😢😢😢
@s_a_h_a_n
@s_a_h_a_n 4 ай бұрын
මේන් ආව . දැන් බලා ගන්නකෝ 😒
@wkn.apperalindustry6622
@wkn.apperalindustry6622 4 ай бұрын
Rattta da betta😂
@onathanakamusic2694
@onathanakamusic2694 4 ай бұрын
@@ravinduravindu3226 OU
@onathanakamusic2694
@onathanakamusic2694 4 ай бұрын
@@s_a_h_a_n 😁
@anushapriyantha4328
@anushapriyantha4328 4 ай бұрын
ලෝචිව ගන්න තිබුණෙ...😍😍
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 4 ай бұрын
රැට්ටා video එකක දැම්ම එක ගැන සතුටුයි හැබැයි ඔය චරිතෙට ගැලපෙන්නේ ලෝචි තමා 💯👍💗
@SapumalTharidu
@SapumalTharidu 4 ай бұрын
මේකට සෙට් වෙන්නෙ ලෝචියා රැට්ටො
@hirannawod1990
@hirannawod1990 4 ай бұрын
ලෝචි තමා සෙට් වෙන්නෙ ඔය කැරැක්ටර් එකට 🥲
@Lucky000-cd8jd
@Lucky000-cd8jd 4 ай бұрын
ලෝචී හිටියනම් මේක පට්ට ආසවෙ බලනව ඇ 😢
@HowPortal
@HowPortal 4 ай бұрын
DIMI3 ගෙ යල්පැනගිය මාර්කටින් ස්ට්‍රැටජීස්.........
@gihonthejan56
@gihonthejan56 4 ай бұрын
ලෝචි ගත්තනම් සුපිරි 👍
@DezzY_Live
@DezzY_Live 4 ай бұрын
ලෝචි හිටියනම් අපි සතුටින්😢
@NishanthaManoj
@NishanthaManoj 13 күн бұрын
🎉
@mudithabandara8575
@mudithabandara8575 4 ай бұрын
අම්මෝ ලෝචි තමා set වෙන්නෙ 😂 good one
@rash5779
@rash5779 4 ай бұрын
ලොචි හිටියනම් මරු 😊
@SLcricketZone.
@SLcricketZone. 4 ай бұрын
Wedding season එකද බන් මේ ❤❤😂😂😂
@PrabhashShamin
@PrabhashShamin 4 ай бұрын
හැමෝම බදිනවා😂😂
@sanjurash1912
@sanjurash1912 4 ай бұрын
ඔව් මැයි මාසෙනෙ 😀😀
@Aroundworld_
@Aroundworld_ 4 ай бұрын
Sirama oi...😂😂
@SL-tl7jl
@SL-tl7jl 4 ай бұрын
ඔන්න තව එකක් දැම්මා.එහෙනං කට්ටියම ශෙයා පාරක් දාලා එමු.ගැම්මට❤️🤟😌
@dasunsrimal3291
@dasunsrimal3291 4 ай бұрын
මේක බැලුව අපිට හොද වැඩේ ... හෙන ගහන්න ඕන වාරික විදියට 😂 තවත් නොබලන්න
@sandunmadu23
@sandunmadu23 4 ай бұрын
ලෝචි ඉදියනම් මරු මේකට සුපිරි ❤
@Zeussenanayaka
@Zeussenanayaka 4 ай бұрын
කෝ බන් ඉස්සර තිබ්බ ඒ creativity එක
@udaramahi1138
@udaramahi1138 4 ай бұрын
wadak na bn ...dan nm nomal vedio daanne muuu
@sharfanshezard1595
@sharfanshezard1595 4 ай бұрын
​@@udaramahi1138 aragalayata kalin jeewath wenna video demma .. dan nikan athal ekata mu
@akshithahewage7691
@akshithahewage7691 4 ай бұрын
රගපාන්න බැරි ගෑනු ගන්න එපා රැට්ටා.😂😂
@chrishmikadalpadadu8774
@chrishmikadalpadadu8774 4 ай бұрын
Ow Appa melo rahak na
@chanakaluxman1677
@chanakaluxman1677 4 ай бұрын
පුප උඩදාගෙන නැටුවාට ලොචිගෙ මයිලක් වටින්නේ නෑ
@swarangaridmi
@swarangaridmi 4 ай бұрын
ලෝචි හිටියනම් හොඳයි තමා 😁❤️
@senuridihansa8548
@senuridihansa8548 2 күн бұрын
අඩෝ ලෝචි හිටියා නම් පට්ට බන් 😂❤
@sachisewwandi1217
@sachisewwandi1217 4 ай бұрын
Oya kella inna thana ape lochi inna thibbe ❤😂
@nawodasewwandi9441
@nawodasewwandi9441 4 ай бұрын
ලෝචියා හිටියනම් තවත් මරු
@samuduradiwyanjana
@samuduradiwyanjana 4 ай бұрын
පරන සෙට් එකටම විඩියො දාන්න හිතිලනෙ මෙ මොකො 😁😍
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 4 ай бұрын
ඒකත් කසාද ගැන😂😂😂😂
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok 4 ай бұрын
😁තේරුන්නැද්ද ඇයි කියලා
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 4 ай бұрын
@@RAMESHK-sp2ok na ne. Ay Aa
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_ඔබගේ කසාද ජිවිතය සුන්දරව ගෙවිලා යනවද කියමු බලන්න 😇_*
@Noname_PODDA_
@Noname_PODDA_ 4 ай бұрын
@@naginofficialpathirana1111 pala podi eko
@chalanadilanka2677
@chalanadilanka2677 2 ай бұрын
මේකට හරියටම සෙට් වෙන්නෙ ලෝචි...❤
@Lajjatoons
@Lajjatoons 3 ай бұрын
කාලෙකට පස්සේ සුපිරියක් තමයි ඉතින් රැට්ටට ආදරේ අය මේ පැත්තට ඇවිත් යන්ඩෝ..😂😂❤❤❤
@sriknowledge6555
@sriknowledge6555 4 ай бұрын
පිංපොං සේ සිටියානම් කිසිදු අපහසයක් නැති. මිනිස්සු දුක් විදින එක වෙනුවෙන් පාරට බැස්ස නිසා අපහස විදින රැට්ටා ❤ ජය
@OohVicky.official
@OohVicky.official 4 ай бұрын
එහෙත් කසාද මෙහෙත් කසාද හැමතැනම කසාද ❤😂
@kpiskalupahana9480
@kpiskalupahana9480 4 ай бұрын
නැකත් මාසෙනෙ
@sandarujayarathna4373
@sandarujayarathna4373 4 ай бұрын
රැට්ටා,වස්ති,ජනයි ප්‍රියයි ඔක්කෝම කසාද වීඩියෝනේ බන් 🫠
@kpiskalupahana9480
@kpiskalupahana9480 4 ай бұрын
නැකත් මාසෙනෙ බං
@Yasitha_Nuwarapakse
@Yasitha_Nuwarapakse 4 ай бұрын
ලෝචි හිටයනම් මරු තමයි ❤❤
@shehandananjayasdk21
@shehandananjayasdk21 4 ай бұрын
කාලෙකට පස්සෙ රැට්ටගෙන් සුපිරියක්..වයිෆ්ගෙ දෙබස් ටික ඒ විදියටම තියෙනවා..😂😂😂
@Vishwatharaka-e5z
@Vishwatharaka-e5z 4 ай бұрын
කොපි කලාට සම කල නොහැක.මිට ලොච්❤😂
@picaros112
@picaros112 4 ай бұрын
අපරාදේ තිබ්බ පතෝල curry එක කාගෙන හිටියා නම් ඉවරයි 😂😂😂😂
@chilly_vibes01
@chilly_vibes01 4 ай бұрын
😅😅😅😅😅
@teampatrol61
@teampatrol61 4 ай бұрын
Ratta, තාත්තා, Uncle ඉන්න කාලේ ඒවා ආතල් ❤️😁 දැන් ඒවාට වැඩියේ, short movie seen eke නිසා මට නම් සෙට් නැ 😖
@TheGamer-zr7rl
@TheGamer-zr7rl 4 ай бұрын
අනේ මන්දා දැන් එව්වට ඉස්සර වගෙ හිනා යං නෑ😢😢😢
@ben7son
@ben7son 4 ай бұрын
Ammo lochi😂😂😂 eyath maru mekata😮❤❤❤
@lovelyharts2943
@lovelyharts2943 4 ай бұрын
ලෝචි තමා සෙට් වෙන්නේ වයිෆ්ගෙ චරිතෙට❤
@nilushapraveen2280
@nilushapraveen2280 4 ай бұрын
මෙ කසාද මාසෙද බන් හැම එකාම වෙඩින් content වලට බැහැලා ඉන්නෙ කොහොමහරි video එක සුපිරි ❤
@surendraperera4422
@surendraperera4422 4 ай бұрын
මැයි කියන්නේ වෙඩින් මාසේ තමා සුද්දා
@Daminduspeed
@Daminduspeed 4 ай бұрын
බඳින්නැතුව ඉන්න දෙන මෝටිවෙශන් එකට තැන්ක්ස් රැට්ටා 🫡
@edutester7249
@edutester7249 3 ай бұрын
Ratta, තාත්තා, Uncle ඉන්න videos වලට තමා කැමතිම... ❤️
@RumeshSadaruwan-vw9uj
@RumeshSadaruwan-vw9uj 4 ай бұрын
ඩෝ රැට්ටා ලෝචි තමා සෙට් වෙන්නේ 😂😂
@HasinthaLakshanWA
@HasinthaLakshanWA 4 ай бұрын
ලෝචි තමයි ඔතන්ට ගැලපෙන්නේම ❤️
@Newchanel22
@Newchanel22 4 ай бұрын
කොහෙවත් නැති ලැන්තැරුම් අරගෙන ඔබ බලුවෙනවා බන්.නිර්වත පෙන්න ඒකි
@EnigmaTravel
@EnigmaTravel 4 ай бұрын
මොනවා උනත් ඇත්තම සීන් එක පෙන්නුවට තෑම්ක්ස් Ratto!
@samee123ud
@samee123ud 2 ай бұрын
රැට්‍ටගෙ අසාර්ථකම ව්‍ඩ්‍ෙයා එක. Views වලින් ඒක පේනවා
@anushapriyantha4328
@anushapriyantha4328 4 ай бұрын
මට හිතුණ දේ හැමෝටම හිතිලා....❤❤❤
@isurujayasingha8104
@isurujayasingha8104 4 ай бұрын
ලෝචි හිටියනම් පට්ට ❤️
@Newchanel22
@Newchanel22 4 ай бұрын
රටේ වෙන උන් හිට්යේම නැද්ද රැට්ටෝ 😑😑😑
@malshi9663
@malshi9663 4 ай бұрын
හැම comment එකකම තියෙන්නේ ලොචි ගත්ත නම් සුපිරි කියලා 😅 මාත් කියන්නෙ ඒක තමා 😌 ලොචි තමා set වෙන්නේ
@jayanipavithra7265
@jayanipavithra7265 4 ай бұрын
අැයි රැට්ටො.......ලෝචියව ඔය තැනට ගත්තෙ නැත්තෙ...එ්කි හිටියනම් සුපිරියක් තමා අායේ......ශැක්.......
@hirushatt5894
@hirushatt5894 4 ай бұрын
රෑtta ආයි වැඩ පටන් අරන් වගේ ❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
වෙලාවට තමා අපේ වයසෙ ගොඩක් වුන් බැදල ලමයිතුත් හදල ඉවරයි වෙලාවට තමා තාම තනිකඩව ඉන්නෙ 🥲 රැට්ට ඒක මරැ 3 ගෙම acting excellent 👌❤️🔥 මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි ❤️🔥
@TaniyaEdirisinghe-ld6tk
@TaniyaEdirisinghe-ld6tk 4 ай бұрын
Loochi gaththaa nm....😔❤
@SanduniAthapaththu-qy1wu
@SanduniAthapaththu-qy1wu 4 ай бұрын
ලෝචි හිටිය නම්❤
@rukmalcreations8062
@rukmalcreations8062 4 ай бұрын
රැට්ටා මේ වීඩියෝ එක නම් මදි කොල්ලෝ. ලස්සන වැඩක් ඕනෙ ඉස්සරහට🥺
@lahiruz
@lahiruz 4 ай бұрын
ඒක පට්ට කම්මැලියි...
@Dull1174
@Dull1174 4 ай бұрын
රැtta lccana වෙලා..දිගටම වීඩියෝ ඕන🌝🐰💎
@chamilaruwan45
@chamilaruwan45 4 ай бұрын
උක්නැතුව රගපාන්න පුලුවම් උන් ගනින්. උබ brand එකක්. ඒක අමතක කරන්න එපාඅ රැට්ටෝ
@Leeza531
@Leeza531 4 ай бұрын
Me kellanam guu haththawai😂😂
@leone_99
@leone_99 4 ай бұрын
ගොම් බඩුෆ් ෆොම් කරන්න එපා whotto 😂😂😂
@dishankavishka8965
@dishankavishka8965 4 ай бұрын
Kella set nh 😊
@kaushikaabeykoon9546
@kaushikaabeykoon9546 4 ай бұрын
අනේ රැට්ටෝ ඊලග එකට කෙල්ලෙක්ව ගන්නවන්ම් ලෝචිව ගන්ඩෝ❤❤
@_BLUEZ_666
@_BLUEZ_666 4 ай бұрын
Thaththagei puthagei athal thama pttm❤
@danujah1r
@danujah1r 4 ай бұрын
sira kthawa
@GayanMaduranga-xm5yx
@GayanMaduranga-xm5yx 4 ай бұрын
රැට්ටා හින්දා විඩියො එක බලන උන් මේ කොනට ❤
@srilankarailwaywithramithu
@srilankarailwaywithramithu 4 ай бұрын
ලෝචි ව ගත්තනම් ඕක සුපිරි ❤ , වැඩක් නෑ අනේ ඔය වීඩියෝ එක
@keshawanabijith9395
@keshawanabijith9395 4 ай бұрын
ලෝචි හිටියනම් මරු🔥ලෝචි හිටියනම් 1M ගහලා මෙලහකට
කාංචනා | Kanchana (Sponsored)- Ratta
7:45
Ratta
Рет қаралды 1,9 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 615 М.
පුසේ | Puse - IRO Ft.Sansala @FrogDVlogs
11:06
iRO
Рет қаралды 491 М.
වශිය | Wizardry - Ft Shanudrie- Ratta (Sponsored)
8:38
Mahagedara - Wasthi Productions
14:14
Wasthi Productions "වස්ති"
Рет қаралды 7 МЛН
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
ගජ යාළුවෝ | Gaja Yaluwo - IRO
12:20
iRO
Рет қаралды 427 М.
කේවල් | Kewal  - Ratta New Video Ft. @Dimi3
7:36
Ratta
Рет қаралды 1,3 МЛН
Raini | රයිනි (Ft Ratta)
6:05
Lochi
Рет қаралды 3,2 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН