කැමති පාටට, අතේ ඇති මුදලට වෙඩින් කේක්, නත්තල් කේක් හදාගන්න හැටි. Marzipan Icing සුදු පාටට හදන විදිහ

  Рет қаралды 269,898

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

🎄❄🎂 Sri lankan Christmas Cake / Wedding Cake / Rich Cake 👰‍♀️🎂
🎄❄🎂නත්තල් කේක් / වෙඩින් කේක්/ රිච් කේක් 👰‍♀️🎂
නත්තලට නැතුවම බැරි නත්තල් කේක්. ඒ කේක් එකම තමා අපි වෙඩින් කේක් විදියට යොදා ගන්නෙත්. ඉතින් සමහර වෙලාවට ගොඩාක් මිලෙන් අධික මේ කේක්, හුගක් අය හිතන් ඉන්නෙ හදන්න හරිම අමාරු කේක් එකක් කියල. ඒ වුනාට ඇත්ත කතාව නම් මේ කේක් එකට අමුද්‍රව්‍ය ගොඩක් අපිට ඕන වෙනව, ඒ වගේම කාලය වැය වෙනව ,මොකද අපි මේ කේක් එක හදන්නෙ පියවර කීපයකට හින්ද, ඒ දේවල් ඇරුනම මේ කේක් එක හදන්න කිසිම අනවශ්‍ය බයක් තියා ගන්න අවශ්‍ය නෑ.
මොකද අනිත් කේක් වගේ හරියට පිපෙන්න ඕනෙ නෑ. අමුද්‍රව්‍ය දශමෙටම ගන්න ඕනෙ කියල නියමයක් නෑ . අද මම මේ කේක් එක හදල තියෙන්නෙ, හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන, (මොකද ඒ quality එකට අවශ්‍ය කෙනෙකුට ඒ විදියටම හදාගන්න පුලුවන් හින්ද) ඒ වුනාට හැමෝගෙම පහසුවට ඒ අමුද්‍රව්‍ය වලට ගන්න පුලුවන් ආදේශකත් මම කියල තියෙනව. මොකද අපි හැමෝම දන්නව මේ කේක් වල මිල තීරණය කරන ප්‍රධාන සාධකය තමා යොදාගන්න අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව. ඉතින් ගොඩක් වියදමක් දරන්න ඛැරි අයට වුනත් ඒ වෙනුවට ගන්න පුලුවන් ආදේශක යොදාගෙන ඒ වගේම රසට හදාගන්න පුලුවන්. එතනදි සමහර වෙලාවට අපි ඒ අමුද්‍රව්‍ය යොදාගන්න අවස්ථාව වෙනස් කරන්න වෙනව.
ඉතින් නත්තලට හැදුවෙ නැති වුනත් ඔයාල ලගදී විවාහ වෙන්න ඉන්නව නම් මේ රෙසිපිය ගොඩාක් වැදගත් වෙයි. බයක් වගේ හිතෙනව නම් මුලින්ම කෑලි 10 ක් 20 ක් හදල බලන්න. හුගක් අය සිම්පල් වෙඩින් එකකට යන අද වගේ කාලෙක, ඔයාලටම මේ වැඩේ කර ගන්න පුළුවන්නන් මුදල් ගොඩාක් ඉතුරැ කර ගන්න පුළුවන් වෙයි.
අනිත් දේ තමයි කේක් එකේ පාට. මම අද හදල තියෙන්නෙ මම කැමති පාටට, ඒ කියන්නෙ ගොඩාක්ම කලු පාට ගතියටත් නැතුව,Golden wedding cake එකක් වගේ ලා පාටටත් නැතුව. ඒ වුනාට ඔයාලට ඒ අවශ්‍ය විදියට පාට වෙනස් කර ගන්න හැටිත් කියල දීල තියෙනව. ඒ වගේම තමයි Marzipan අයිසින් එක . ඇයි ඒක ලා කහ පාට, කොහොමද අපි සුදු පාටට හදා ගන්නෙ. අයිසින් එක ඇයි කැඩෙන්නෙ , නැත්තන් ඇයි උඩ තියෙන කොලේට ඇලිල ගැලවෙන්නෙ. මේ දේවල් ඔක්කොටම උත්තරත් දැනගන්න.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 1 100
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 117 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 23 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН