අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake

  Рет қаралды 204,041

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

Golden wedding cake sinhala
මේ දවස් වල වෙඩින් කේක් කඩෙන් ගන්නවා කියන්නෙ වියදම ඩබල්
සරලව පහසුවෙන් වෙඩින් කේක් හදන විදිහ කියලා දෙන්න හිතුනා..ඔයාට මෙහෙම හැදුවාම ලාබයි වගේම ලෙසියි...රසයි..තනියම මේ විදිහට හදලා බලන්න වරදින්නෙ නෑ..ඔයාට 😍😍
ඔනි කරන දෙවල් ටික කොටස් තුනකට වෙන් කරලම දැම්මා එතකොට ලේසියි ..සාමාන්‍ය කේක් කැල්ලක 2+1 ප්‍රමාණයෙන් 30 කිට්ටුවෙන්න කපන්න පුලුවන්...
අවශ්‍ය ද්‍රව්‍ය :-
1 අදියර
සුල්තානා - 100g
පුහුල් දෝසී - 100g
ඉගුරු දෝසී - 100g
කජු -100g
රතු චෙරි -100g
කොළ චෙරි - 100g
රටඉදි - 150g
චවු චවු -100g
ටුටී ෆෘට් -150
සුවඳ කුඩු - tes 1/2
ගෝල්ඩන් සිරප් - මේස හැදි 4
ආමන්ඩ් එසන්ස් - මේස හැදි 1/2
රෝස් එසන්ස් - මේස හැදි 1/2
බ්‍රැන්ඩි - මේස හැදි -3
2 අදියර
රුලං - 200g
බටර් -100g
සීනි -100g
බිත්තර කහ මඳ 2ක්
ජෑම් යොගට් කප් බාගයක්
වැනිලා - tes1/2
3 අදියර
අයිසිං සීනි - 400g-500g
වැනිලා - බිංදු 2
ආමන්ඩ් එසන්ස් - බිංදු 1-2
රොස් එසන්ස් - බිංදු 1-2
බිත්තර සුදුමඳ - 2
Ingredients:-
part 1
date palm - 150g
Sultana - 100g
red cherries -100g
green cherries -100g
Tutti frutti -100g
ginger preserve -100g
Puhul Dosi -100g
cashew nuts - 100g
chow chow - 100g
spice powder - tes 1/2
almond essence - tbsp 1/2
rose essence - tbsp 1/2
brandy - tbsp 3
golden syrup - tbsp 4
part 2
semolina - 200g
butter - 100g
sugar - 100g
egg yolks - 2
jam yogurt cup - 1/2
vanilla - tes 1/2
part3
almond essence -drops 1-2
rose essence - drops 1-2
vanilla -drops 1-2
icing sugar -400g-500g
egg white- 2
*****************************************
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න..
wedding cake,wedding cake sinhala,goldan cake recipe sinhala,easy wedding cake,my easy recipe,easy recipe sinhala,
#goldancakesinhala
#weddingcake
#christmascake

Пікірлер: 428
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
How to make wedding cake / Golden wedding cake / part 1
12:54
Shehani Roshaliya
Рет қаралды 286 М.