Neththara - Kasthuri Suwandaki (Live) - Bathiya & Santhush with Umaria

  Рет қаралды 4,076,232

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Пікірлер: 1 000
@pubuduakalanka6434
@pubuduakalanka6434 3 жыл бұрын
මෙහෙම show එකක් බලන්න සල්ලි විතරක් තිබිල මදි පින තියෙන්නත් ඕනේ.❤️ ආදරෙයි BNS family එකට❤️
@SujeewaHarischan
@SujeewaHarischan Жыл бұрын
Yes
@DL12323
@DL12323 Жыл бұрын
උමාරියා සුපිරි දක්ෂ ගායිකාවක්😇🤩භාතිය සන්තුෂ් දෙන්නත් එහෙමයි🤩උමාරියාගෙ කටහඩ නියමයි ලස්සනයි🥰මේ වගේ show එකකට යන්න තිබ්බනම් සුපිරියක් 🤩🥰
@tharunkodithuwakku1503
@tharunkodithuwakku1503 10 ай бұрын
නේත්තරා නිදි නැති වෙන තරමට ආල හැඟුම් මැවිලා හාන් කවිසියක් නොදන්න තාලෙට අහක බලන් ඉඳලා තාක්ක තක දොං තරිකිට තකි දොං තේක්ක මල් පිපිලා අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා (Thedka rane chedka mujeko) (ese pyas mita) (Oye soniye oye janiye) (Thumne subko batha) (Mundaye pyarse) (mene kisa raha) (Oye soniye oye janiye) (Use nakare nardika) සේලේ මුතු මාලේ හංඟ හංඟ සිඹිමින් හැංඟි හැංඟි සිටි කුණ්ඩ සමන් පෙති ඩිංග ඩිංග පිපියන් ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ ආලේ බැඳි ආලේ වින්ඳ දුකක් මෙතරම් ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ ආලේ බැඳි ආලේ වින්ඳ දුකක් මෙතරම් ♬♬♬Music♬♬♬ (Chup Chup kad hothe wed koi bath hai) (weli mulakatha hai) (weli mulakatha hai) ♬♬♬ (Tired of being played out) (You best be moving out) (Before I get rowdy) (You best be walking out) (I’m going to count to three) (Don’t want to hear you talking) (And when I’m done counting) (I best see you walking) (Don’t you ever come back) (Baby girl step back) (So he’s the deal mami) (This time it’s for real mami) (I’m moving on and I’m) (not looking back mami) (You treat me man like) (you treat a tampon mami) (Walk out the door you not) (welcome any more mami) (That’s right I’m sick of you) (You and your crooked crew) (Damn right I’m moving on) (Tell me what you going to do) (Grab your bags walk out of my house) (Because when I see you all I want to do) (Is slap the taste out of your mouth) මාත්තරා නිසි පදමට ගැලපෙන ගීත නාද කරලා කෝන්තරේකට නොවේ නැටුම් පද වැයුවේ දිගුන් තියා කාත් කවුරුවත් නොසිටි මගේ සිතට නුඹේ අත්තටු සිදුනා ආන්තරාවක් නොවී එකට සිටි කාලය වෙනස් වෙලා සේලේ මුතු මාලේ හංඟ හංඟ සිඹිමින් හැංඟි හැංඟි සිටි කුණ්ඩ සමන් පෙති ඩිංග ඩිංග පිපියන් ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ ආලේ බැඳි ආලේ වින්ඳ දුකක් මෙතරම් ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ (Chup Chup kad hothe wed koi bath hai) (weli mulakatha hai) (weli mulakatha hai) ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ ආලේ බැඳි ආලේ වින්ඳ දුකක් මෙතරම් ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ ආලේ බැඳි ආලේ වින්ඳ දුකක් මෙතරම් ගැයුම : භාතිය ජයකොඩි/සන්තුෂ් වීරමන්/රන්දීර් විතාන/අශාන්ති ද අල්විස් පබැඳුම : වසන්ත දුක්ගන්නාරාළ /රන්දීර් විතාන සන්නාද : භාතිය ජයකොඩි 👍#Asangatracks👍 🙏🙏Thanks for joining 🙏🙏
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
මැරෙන්න කලින් BnS ලගෙ live consort එකක් බලන්න තිබුනොත් ඇති.. 😍😍❤❤❤👍👇👇
@wn4838
@wn4838 3 жыл бұрын
හෙට මැරියං
@ahasgauva4829
@ahasgauva4829 3 жыл бұрын
අම්මො,,පට්ටයි,,ගින්දරක් තමයි,,,b&s ,උමාරියා❤️❤️ලාංකීය ජාත්‍යාන්තර සංගීත නම්❤️ ආදරෙයි ඔක්කොටම
@jayani....2463
@jayani....2463 3 жыл бұрын
අනේ bns කවදාහරි live show එකක් බලන්න chance එකක් ආසාවෙන් ඉන්නෙ.😍😍😍❤️❤️❤️
@lokuuproductions985
@lokuuproductions985 3 жыл бұрын
පොඩිකාලෙ, භාතිය සන්තුශ් කියන්නෙ එක්කෙනෙක් කියල හිතාගෙන හිටපු අය කෝ බලන්න 😁
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
මං 😍
@sadaruwankanishka965
@sadaruwankanishka965 3 жыл бұрын
මංං
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 3 жыл бұрын
Ai mn
@GangxMusic0001
@GangxMusic0001 3 жыл бұрын
මං ❤
@dewinirajapksha2627
@dewinirajapksha2627 3 жыл бұрын
😁
@yohannupuna3668
@yohannupuna3668 2 жыл бұрын
මෙවුවනෙ ශෝ....🌺🌺🌺කෝ මෙයාල තුන් දෙනාට අදරේ අය....❤️❤️🥳🥳🥳
@induwarapeiris2574
@induwarapeiris2574 3 жыл бұрын
හැමදාම හොය හොය අහනවනෙ. ආයෙ ඔයාලගෙ කොන්සට් එකක් ලයිව් ඕනී. කොවිඩ් මුල් කාලෙදි දුන්නා වගේ 💔
@dilshidinusha1967
@dilshidinusha1967 3 жыл бұрын
මෙතන හිටියා නම් නටලා මැරෙන්නෙ නටලා...🤩🤩🤩💃🏻💃🏻💃🏻💃🏻💃🏻🤦🏻‍♀️🤦🏻‍♀️😍😍😍😍😍😍
@nimanthiariyadasa7187
@nimanthiariyadasa7187 3 жыл бұрын
👍👍👍👍👍👍👍🙋
@samith1584
@samith1584 2 жыл бұрын
🙃🙃
@nisansalawaruni710
@nisansalawaruni710 Жыл бұрын
Mk
@chinthakakudaligamage3565
@chinthakakudaligamage3565 4 жыл бұрын
එදා එතන තිබ්බ feeling එක අද අහද්දිත් ඒ විදිහටම තියෙනව,නිකම්ම නැටවෙනව
@hashenpreboshana1239
@hashenpreboshana1239 3 жыл бұрын
thota ledak ahnm
@isuudantha
@isuudantha 4 жыл бұрын
මේවා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ආදරෙයි bns ❤🔥
@anushkanilanthi4019
@anushkanilanthi4019 3 жыл бұрын
සිරාවටම👍👍
@mohanpremalal6778
@mohanpremalal6778 4 жыл бұрын
එයාලා තවමත් ඒ විදියමයි...එදත් අදත් b&s ලා තමා...විශිෂ්ඨයෝ❤❤❤❤
@kelum7
@kelum7 Жыл бұрын
Kiyala wedak Ne. Sirawatama
@hansanisanjeewani5768
@hansanisanjeewani5768 4 жыл бұрын
90 දශකයේ ගෙනාපු රැල්ල තාම ගහනවා නවත්තන්නේ නැතුවම 💖
@dinukalakmaldinukalakmal501
@dinukalakmaldinukalakmal501 4 жыл бұрын
0761602237
@kularathnapanapitiya4779
@kularathnapanapitiya4779 3 жыл бұрын
@@dinukalakmaldinukalakmal501 to take a break from the words are your plans for a
@kularathnapanapitiya4779
@kularathnapanapitiya4779 3 жыл бұрын
Cash
@arunapriyantha9791
@arunapriyantha9791 5 ай бұрын
2000 දශකේ බං
@inokaharshi9572
@inokaharshi9572 5 ай бұрын
2000 dashakaye
@binarathathsara9835
@binarathathsara9835 3 жыл бұрын
මේ සිංදු වල රස දන්නෙ 2003 - 2009 අතරෙ srilankan hip pop පිස්සුවෙන් වගේ අහපු සෙට් එක විතරයි 🤝
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
අනේ මෙහෙම කාලයක් ආයෙ කවදා මිනිස්සුන්ට උදා වේව්ද ??? ඔව්න්ගෙ සතුට , නිදහස ආයෙ කවදා ලැබේවිද ?? සොබා දහම ඇයි මෙතරම් දරුනු උනේ .... ?? සමා වෙලා මිනිසුන්ට ඔව්න්ගෙ ලෝකය නැවත දෙන්න.....!!!!!
@anuradhaumayanga9859
@anuradhaumayanga9859 3 жыл бұрын
අහන පුලුවන් හැමදාම අපි වාසනා වන්ත උනා මෙවගෙ සින්දු අහන්න❤️❤️❤️❤️❤️
@shazanmohamed5935
@shazanmohamed5935 3 жыл бұрын
2021 අහන සෙට් එක කෝ🖐️
@Nostalgicvlog.
@Nostalgicvlog. 3 жыл бұрын
මං 2025 ත් අහනවා
@chamaniudeshika9507
@chamaniudeshika9507 3 жыл бұрын
api
@highbond6456
@highbond6456 3 жыл бұрын
💆❤
@Lakshani7
@Lakshani7 8 ай бұрын
2024 any one 😍
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 7 ай бұрын
Me 💪😌
@tishanfernando4673
@tishanfernando4673 7 ай бұрын
Me✌
@semikaproductions7083
@semikaproductions7083 7 ай бұрын
Me.🤙🤙
@SasanImadith
@SasanImadith 6 ай бұрын
😊
@fareezaismail2732
@fareezaismail2732 6 ай бұрын
Me
@ChirathPahan
@ChirathPahan 4 жыл бұрын
එතැන හිටියනම් නටලා මැරෙනවා යකෝ මම 😍😍
@taniyafernando8873
@taniyafernando8873 4 жыл бұрын
මාත් එනව බන්.🤣🤣
@ChirathPahan
@ChirathPahan 4 жыл бұрын
Chathun Ekanayake Mama thamai bat man 🙈 Katawath kiyanna epa 🙊
@ChirathPahan
@ChirathPahan 4 жыл бұрын
Chathun Ekanayake comment kiyawna nathuwaa sinduwa ahannaa 😂😂😂
@buddhiniperera4936
@buddhiniperera4936 4 жыл бұрын
සිරාවටම
@rukmalrangika8850
@rukmalrangika8850 4 жыл бұрын
Kurunagalat sho akk ghanna
@chandupananayakkara7185
@chandupananayakkara7185 3 жыл бұрын
මේවා දැන් බලද්දි කඳුලු පිරෙනවා ඇස් වල ආයේ කවදා මෙහෙම සන්තෝසෙන් ඉන්නද #2021 #corona 02.04am
@hirunijayamaha1097
@hirunijayamaha1097 3 жыл бұрын
OMG!!! Umaria's performance 😍😍😍 wow
@nethmihesansa4817
@nethmihesansa4817 2 жыл бұрын
මට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ අය වාඩි වෙලා ඉන්නේ.ඉබේටම නැටවෙනවනේ 😍😍😍😍B&S,umariya ආදරයි
@randikalakshan1643
@randikalakshan1643 4 жыл бұрын
ඔයාලගෙ එක වීඩියෝ එකක් බැලුවහම තව අලුත් එකක් බලන්න ඕනෙ වෙනව.. ඒ නිසා තව එකක් ඉක්ක්මනටම දාන්න වෙනව.😉
@gayansampath9742
@gayansampath9742 4 жыл бұрын
BNS කියන්නෙ සුපිරිම වැඩ්ඩො තමයි ඉතින්.❤️❤️❤️
@chamitharangajith8789
@chamitharangajith8789 4 жыл бұрын
පිස්සු හැදෙනවා..අපේ කොල්ලෝ දෙන්නෙක් ගහපු ගේමක තරම..😍😍😍
@wn4838
@wn4838 3 жыл бұрын
පුක තමා
@gayanchandika304
@gayanchandika304 4 жыл бұрын
ජිවිතේ එක පාරක් හරි බලන්න ඒක පට්ටම ආතල් එකක් වෙයි
@89සෙට්එක
@89සෙට්එක 4 жыл бұрын
වසන්තයේ ඇල්බම් එකෙ ඉදන් එන එන සින්දුවක් ගානේ.. ටියුන් වෙවී.. ඉන්නේ මම විතරද????😀😀
@exslider4547
@exslider4547 4 жыл бұрын
අම්මෝ සුපිරි...ඔය concert එකේ රූ සරා එකයි,ashanthi ගෙ හන්තානේ medley එකයිත් දාන්නකෝ😍❤️
@dilsara5429
@dilsara5429 4 жыл бұрын
ටූ ෆෝටි ටූ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සතියක් තිස්සෙ මේක බලනව තාම ඇති උනෙ නෑ😍😍
@spn5579
@spn5579 4 жыл бұрын
බිලිගේ නෙද
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
හරිම ලස්සනයි... ආයෙ මිනිස්සුන්ට ඒ වගේ නිදහසේ ඉන්න කාලයක් කවදා ඒවිද..... කොරෝනා...!!!!! ඇයි ලෝකෙ සතුට නැති කරේ...
@shanakamaheesh9088
@shanakamaheesh9088 2 жыл бұрын
ඩොලර් ගේන්න ගහන ඒව මොනාද..මේවට ගහන්න...💖 ආදරෙයි B&S
@abifdo9413
@abifdo9413 2 жыл бұрын
පොඩි කාලේ ඉදම්ම අමතක නොවෙන intarnational singers ලා ටික ❤️❤️❤️❤️
@highbond6456
@highbond6456 3 жыл бұрын
🥲ලොකු හීනයක් තියෙනවා කවදහරි මටම කියලා මේ වගේ fan base එක්ක් හදාගෙන මේ වගේ සින්දු කියන්න 💆❤🥺
@mahakali2500
@mahakali2500 2 жыл бұрын
Althe best..may all your dreams come true 😍😍😘😘😘😘😘😁😁
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
ඔයාට පුලුවන් 😘❤️ .මහන්සි වෙලා වැඩ කරන්න 👍
@DenethmiAnjana4890
@DenethmiAnjana4890 2 ай бұрын
❤❤❤
@minfernando8519
@minfernando8519 4 жыл бұрын
මේහෙම show එකකත් ඉදන් ඉන්නවා කියන්නෙ උන් මිනිස්සු නෙමේ😂😂😂 Edited කමෙන්ට් එක දාලා අවුරුදු දෙකකට පස්සෙ BNS ලා එන ශෝ එකකට යන්න පුලුවන් වුනා. ඇත්තටම ඉදගෙන ඉන්න බෑ තමා😂.ඒක පිස්සුවක් 😏
@naveenmg7899
@naveenmg7899 4 жыл бұрын
Sirawatama😂😂😂
@athief8672
@athief8672 3 жыл бұрын
ඒ 5000 ටිකට් එකට වඩා ගත්තු උන් 😂😅
@jeevithearutha3611
@jeevithearutha3611 3 жыл бұрын
අම්මපා.මමනං නටලා මැරෙන්නේ
@minfernando8519
@minfernando8519 3 жыл бұрын
අඩේ මේකට ඇවිල්ලා තියෙන ලයික් ගොඩ යකෝ😂😂
@yu12769
@yu12769 3 жыл бұрын
@@minfernando8519 🤣
@nimeshawidukshi6497
@nimeshawidukshi6497 2 жыл бұрын
මං හිටියනම් නටල මැරෙන්නේ.. අනේ ආයේ කවද මේ වගේ දවසක් උදාවෙයිද අපේ රටට
@dumindumihiranga6323
@dumindumihiranga6323 2 жыл бұрын
ammho වයස ඉලක්මක් විතරයි..🙂 මාරම දෑගලිලක්නෙ දගලන්නෙ.. ❤
@migaraalawatta8100
@migaraalawatta8100 4 жыл бұрын
What a performance... u guys are awesome... 💓❤️💓 Hey bns i know, since this is an ongoing concert its impossible to put whole concert on youtube. At least pls telecast this on tv again😍. Much appreciated 😘
@mrmaduwa7993
@mrmaduwa7993 4 жыл бұрын
Dance grop එකට වඩා මේ තුන් දෙනාගේ dance එක පට්ට 😍
@ashagunarathne4920
@ashagunarathne4920 Жыл бұрын
Hmm yeah ❤
@ndassanayake293
@ndassanayake293 Жыл бұрын
​@@ashagunarathne4920😊😊😊😊
@sandiniyashodharajapaksha795
@sandiniyashodharajapaksha795 4 жыл бұрын
Superb.. No words to express. Same feeling I felt when I was there. Waiting for more.. ❤️❤️❤️❤️❤️❤️
@kushinarachathumini9429
@kushinarachathumini9429 3 жыл бұрын
Meva ahenkota mongal vage natvenava idan inna mn vage ekek lesiyen umaria, BNS, Yohani kiynne lankan main song brand love u BNS🇱🇰♥🔥
@loadmusic1261
@loadmusic1261 3 жыл бұрын
මේ සිංදුව ට ඇබ්බැහි වෙලා ඉන්නේ කව්ද 🥰
@sandungimhan7002
@sandungimhan7002 3 жыл бұрын
මැරෙන්න කලින් බලනවමයි ලයිවි කොන්සටි එකක්.අපේ තාත්තලගේ කාලෙනමි ගායකයො කියලා කියන්න පුළුවන් ගොඩක් අය හිටියා.අදටත් ඒ අයගෙ සිංදු අහනවා.ඒත් අද කිසිම තේරැමක් නැති සිංදු ජනප්‍රිය වෙනවා.මිනිස්සුන්ගෙ රසවින්දනයත් මොන වගේ තැනකද කාලයත් යනකොට ඒක වෙනස් වෙන විදිහත් තේරෙනවා.සංගිත් අයියලා චාමර අය්යලා.කසුන් කල්හාර,දමිත් අයියා.දුෂ්ෂාන්ත අයියා,මෙි වගේ 2000-2010 කාලේ අපි ගොඩක් ආදරේ කරපු සිංදු තාම අහනවා.මෙි මිනිස්සු කවදාහරි අපෙන් ඇත් උනත් ආප් හිත් වලින්නමි අමතක වෙන්නෙ නැ❤❤❤❤❤
@sujithkumara1479
@sujithkumara1479 2 жыл бұрын
ඩ්‍රම් පලනෝ 💪 ගැම්මක් යකෝ ඩ්‍රම් එකනං 💪❤️
@libona5997
@libona5997 4 жыл бұрын
ඇබ්බැහි වන සුලුයි❤️❤️❤️😍🔈📯📯📯📯
@danushkamadushan8636
@danushkamadushan8636 3 жыл бұрын
Aiiii😍😍😍🔱😍😍😍🔱😍😍
@danushkamadushan8636
@danushkamadushan8636 3 жыл бұрын
KO😍😍😍🔱😍😍
@tharunkodithuwakku1503
@tharunkodithuwakku1503 10 ай бұрын
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ සපුමල් සරසන රම්ය වසන්තය නිමනොවනා ලෙස තණපූ ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ... මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ... ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ. ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ. කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා! ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා! සපුමල් වහිනා ප්රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ සපුමල් සරසන රම්ය වසන්තය නිමනොවනා ලෙස තණපූ ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ මල්යාය වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(හ්). ඔබලූ මල්යාය වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(අආ.). ඔබලූ කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා! ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා! සපුමල් වහිනා ප්රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා Translate to English
@champz6917
@champz6917 4 жыл бұрын
එදා Life සින්දුවට ආදරේ කර දා ඉදල අදටත් ආදරෙයි bNs ❤️
@chamathgunarathne3548
@chamathgunarathne3548 4 жыл бұрын
I just love the vibe of BNS and their crew. Its just amazing and not a single change for all these years. Much Respect!!!
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
උමාරියා ගෙ effortless singing මාරයි
@nethnisalomi5557
@nethnisalomi5557 3 жыл бұрын
My all time favorite legends!! Love you guys sooo much ❤️❤️❤️
@sajithdissanayake4454
@sajithdissanayake4454 3 жыл бұрын
මේවා මෙහෙම අහද්දිත් යකෝ අපිව නිකන්ම නැටවෙනවා...එතන හිටපු උන් මෙහෙම ඉඳගෙන හිටියෙ කොහොමද යකෝ🤣🤣
@brusjajamey7603
@brusjajamey7603 3 жыл бұрын
සන්යමය..කියන්නෙ ඒකට....ඉන්දියාව ට අහිමි උන ලංකාවට හිමිවුනු..
@sadishahandunge2195
@sadishahandunge2195 3 жыл бұрын
හොද වෙලාවට ඉදගෙන බැලුවේ... නැත්නම් නටන්නේ නැතුව ඉන්න බැහැ 😂✌️❤️
@kushanmadhushanka5973
@kushanmadhushanka5973 2 жыл бұрын
පට්ටම පට්ට හොඳේ සුභ පැතුම් තුන් දෙනාටම ❤️
@sandamali8151
@sandamali8151 3 жыл бұрын
අම්මෝ ආදරේයි ගොඩාක් BNS ❤️❤️❤️
@thushanthachandima1308
@thushanthachandima1308 4 жыл бұрын
100 parak baluwath 101 para unath epa wenne nathiwa blnna puluwn song 1k tama me. Love you bns forever. 👍👍👍👍🔥🔥🔥🔥
@imavlogs7172
@imavlogs7172 3 жыл бұрын
Man dan me vedio eka balanne puruddak wage harima lassanai
@kosalalakshan9675
@kosalalakshan9675 4 жыл бұрын
අක්කා කෙනෙක් හදිස්සියට නයිටිය පිටින් දුවගෙන ඇවිල්ලා.. එයා ලස්සනයි 😂😂😂😍😍😍
@NightHawk_Live
@NightHawk_Live 4 жыл бұрын
04.43 ?
@surebro1876
@surebro1876 4 жыл бұрын
😂😂😂
@anushasumedha2462
@anushasumedha2462 4 жыл бұрын
Thotath pena ewa. 😂😂😂
@kosalalakshan9675
@kosalalakshan9675 4 жыл бұрын
@@anushasumedha2462 😂😂😂😂
@ranilrajapaksha2458
@ranilrajapaksha2458 4 жыл бұрын
Ubata pukada itin
@kushinarachathumini9429
@kushinarachathumini9429 3 жыл бұрын
Methana hitiyanm ammapa natalama marenva yakowww🥲😂🔥🔥🔥🔥🔥♥🔥♥🔥♥🔥♥🔥 Marenna kalin mn ma hamba karla enava BNS concert ekakata yaluvth ekka avilla denna ekka natalama maremva🥲♥♥♥♥♥hammo BNS❤❤❤❤❤❤❤♥♥
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
උමාරියා අක්කා.අම්මොහ් මට නම් තනිකරම පිස්සුවක්.ආසයි දවසක ඔයා එක්ක sing කරන්න .මම හැමවෙලේම හිතන්නෙ ඒක .ගෙදර ඇවිදින්නෙත් ඒ පිස්සුවෙන්.බලමු මම try කරනවා.
@b.k.namila6231
@b.k.namila6231 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 😍😍💖💖💖
@sanudamanathunga4268
@sanudamanathunga4268 4 жыл бұрын
I just cant believe that why they have only 200k subscribes being the best singers in SRILANKA.LOVE U BATHIYA N SANTHUSH❤❤❤❤
@bnsmusic
@bnsmusic 4 жыл бұрын
Our KZbin channel started getting active only 1 yr ago .. our domain was TV and Radio before 😊
@sanudamanathunga4268
@sanudamanathunga4268 4 жыл бұрын
@@bnsmusic Anyway.Best of luck to hit on KZbin too.❤have listened to all your songs and love them.😀Keep it up Banthiya n Santhush.Love you❤❤❤
@TheChirantha
@TheChirantha 4 жыл бұрын
BNS, kind request... don't give expensive tickets to those who sit and watch. I mean don't even put chairs. If I were there I never sit. I dance . Love you BNS
@chamarakumara.9732
@chamarakumara.9732 4 жыл бұрын
උමාරියාගේ ගායනය පට්ට...
@yt5404
@yt5404 Жыл бұрын
🧡
@සදනුවනිලියනගේ
@සදනුවනිලියනගේ 4 жыл бұрын
මම මේ ශෝ එක ඔන්ලයින් බලලා දෙරනේ යද්දිත් බැලුවා. ඒත යූ ට්‍යුබ් එකෙ තියෙන සින්දුත් අහන්වා එපාන්වෙන්නේ නෑ.. ❤️❤️
@tharinduthushara2977
@tharinduthushara2977 3 жыл бұрын
මෙක රත්මලානේ ද මෙ
@subashhewage3170
@subashhewage3170 3 жыл бұрын
Awesome performance, it's really international standard show
@yamunarangani1991
@yamunarangani1991 Ай бұрын
Beautiful umaria❤❤❤voice queen 👑
@contactus129
@contactus129 3 жыл бұрын
My childhood heros.... we love both of u.... we love more after voice sri lanka...❤️❤️ umariya and both of u soo kind to contestants .....❤️ keep rock ayyala....😍😍
@nadeeradulanjan3858
@nadeeradulanjan3858 3 жыл бұрын
සිංහල සගීත කලාවේ විශිෂ්ටතම යෝ bns ❤️❤️❤️❤️❤️❤️ නටන්න පුලුවන් සිංදු හැමදාමත් ඕනි.
@gimhanafernando3677
@gimhanafernando3677 4 жыл бұрын
ඉස්සර සිංදුවල live covers කරලා මේ වගේ දාන්නකෝ 😍😍😍 ගෙදර සබ් එකේ සද්දෙට දාලා තනියම නටනවා ඩෝ 😎 btw සුපිරි බැකින් එක 2forty2 👌
@bjsjanith
@bjsjanith 4 жыл бұрын
Umaria you're amazing ❤️❤️❤️
@indunilsilva
@indunilsilva 4 жыл бұрын
I listen to this song every day. Superb BnS🥰😍
@shalimix
@shalimix 3 жыл бұрын
තාමත් ඒ සිංදුව පලවෙනියට අහපු රහටමයි ඇහෙන්නේ....❤❤️❤❤️🥰
@NisalNimmitha
@NisalNimmitha 4 жыл бұрын
Love this guys😍❤️❤️ Please upload Sebala Putha Live with Dhanith Sri as well.. it’s the correct time when our heros are in action😉
@sachinthanichathurika7196
@sachinthanichathurika7196 Жыл бұрын
Bns ramiyath ekka sinduwak kaloth nam niyametama thiyei
@chamothhasithahasitha4396
@chamothhasithahasitha4396 4 жыл бұрын
එතන ඉදියනම් නටල මැරෙනවා යකො ❤️❤️❤️❤️👌👌👌👌👌ෆට්ට බිට් එක ❤️❤️
@kalanagunarathna3619
@kalanagunarathna3619 4 жыл бұрын
කෞදෝයි අර වාඩි වෙලා ඉන්නෙ 😪😪😣
@danushkasandaruwan4605
@danushkasandaruwan4605 4 жыл бұрын
superb bns song i like since 2000 .. I love so much their song ❤️
@MunasinghePrabodya
@MunasinghePrabodya 4 ай бұрын
ආයෙත් ඉක්මනින්ම මේ වගේම consort එකක් ඕනේ♥️🥺
@dithyaweerasinghe
@dithyaweerasinghe 4 жыл бұрын
You guys are just incredible..Love the whole crew ❤❤❤❤❤
@gdpkariyawasamkariyawasam4626
@gdpkariyawasamkariyawasam4626 3 жыл бұрын
he was The
@dinukachandimal4013
@dinukachandimal4013 3 жыл бұрын
Umaria you are brilliant singer best of luck
@Besamgang
@Besamgang 3 жыл бұрын
අනේ මේව download කරන්න පුලුවන් විදිහට දාන්නකෝ... මේව පට්ට සිංදු මේව අපිට හැමදාම අහන්න ඕනා.... Please ...
@chanux2228
@chanux2228 3 жыл бұрын
Awilla අහන්න 😃
@Besamgang
@Besamgang 3 жыл бұрын
@@chanux2228 අනිවා
@demonicqueenieofficial
@demonicqueenieofficial 3 жыл бұрын
Video all app eken download karaganna
@tharinduthushara2977
@tharinduthushara2977 3 жыл бұрын
Vidmet ඇප් එක අරගන්න එකෙන් පුලුවන්
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
අනේ ඉක්මනට කොරෝන ඉවර වෙච්ච ගමන් උමාරා උමාරියා රන්දීර් bns සනුක ඉන්න concert එකක් බලන්න යන්න මාර ආසාවෙන් ඉන්නෙ දැන් නම්
@thejanarathnayake8818
@thejanarathnayake8818 3 жыл бұрын
Sanuka ?? Sanuka BNS concert ekakata awilla kiyanna wenne Saragi Asille witharai. BNS concert ekt mulu BnS family ekama one. naththam wadak na (Ashanthi and Randhir too)
@number6941
@number6941 4 жыл бұрын
මේ මාසෙටම බලන 7 වෙනි පාර හරි ආසයි ලයිව් එකක් ඇවිත් බලන්න 😃
@anuththarafernando835
@anuththarafernando835 3 жыл бұрын
කොච්චර බැලුවත් එප⁣ා වෙන්නෙ නැ😘😘😘😘😘😘
@sewminimendis5476
@sewminimendis5476 2 жыл бұрын
Gathi ahh🔥❤All the best B&S and Ummariya😍❤
@vishwat8822
@vishwat8822 3 жыл бұрын
The voice නිසා ආපහූ බලන්න ආව අය කෝ...😁😁
@hirudel568
@hirudel568 4 жыл бұрын
This is coming much faster than studio live AWESOME!!! By the way he 14 year old biggest fan just turned 15!!! Love it music as always guys. Keep on giving us songs just as amazing as these.
@dewmiimaya5433
@dewmiimaya5433 4 жыл бұрын
Bathiya santhush umaria umara akkalatai ayyala dennata godak adharei😍😍😍😍😍😍
@isuudantha
@isuudantha 4 жыл бұрын
මේක අනිවා trending ගෙන්න ඕනෙ
@sandalu100
@sandalu100 4 жыл бұрын
Plz upload full ඔබ නිසා 1st concert with 2fourty2 plzzzzz bathiya aiya n santhush aiya 🙏🏻🙏🏻🙏🏻
@vijayanthaherath1571
@vijayanthaherath1571 4 жыл бұрын
What a live performance ✌️❤️🍀
@කිස්ටිලක්මල්-බ1ළ
@කිස්ටිලක්මල්-බ1ළ 2 жыл бұрын
BnS oyala dennna hodata sindu kiynawa lassanai ❣️❣️❣️❣️
@ikramulhussain4036
@ikramulhussain4036 4 жыл бұрын
Best thing of BNS is they always connected to their fans. Most successful band undoubtedly for past 2 generations still so humble and introducing some great talents to the industry like Ashanthi, Randheer, Umara and Umaria. 🇱🇰🇱🇰❤🤝❤
@nimanthawijerathna3042
@nimanthawijerathna3042 4 ай бұрын
Mewage show ekakata yanna one ❤❤❤
@paramifernando3
@paramifernando3 Жыл бұрын
Legends🥺❤️🔥
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 3 жыл бұрын
Bns kiyanne attatama mage oluwe inne eka deyyo dennek.mn mara asai saha mahe eka dream ekk thamai eka sinduwaka koyasak hari ogollan ekka kiyana eka.bns kiyana eka mn jeewth wena hama thanama liyala thiyenne(table cloth , bed room).bns is my worldddd
@thiwankavithanage
@thiwankavithanage 4 жыл бұрын
Amazing, outstanding backing.
@akalankashyamal
@akalankashyamal 4 ай бұрын
පුටුවල ඉඳගෙනනම් රසවිඳින්න බැරි ශෝ මේ ආ🤭😍
@_shena.aa_1577
@_shena.aa_1577 4 жыл бұрын
Woww!! Excited for thisss🙌🏻❤️
@SAVEENMAHAKUMARAGE-yn3yd
@SAVEENMAHAKUMARAGE-yn3yd 6 ай бұрын
මරූ 😍😍😍
Dilki Uresha Full Song Session | Flashback | Ramen Festa | Elpitiya
19:57
CHEERS ENTERTAINMENT
Рет қаралды 842 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Rankurahan Mala - Ae Pawasu Loke (Live)
10:37
Bathiya N Santhush
Рет қаралды 1,1 МЛН
Shaheena | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction
6:42
fm Derana Boom Town | Sarith Surith and the NEWS - SESSION 07
18:14
FM Derana
Рет қаралды 1,2 МЛН
Baila(බයිලා) | Falan Andrea | Aura Lanka Music Festival
8:00
Aura Lanka Entertainment
Рет қаралды 151 М.
BNS -Yohani Speed Challenge : Sri Sangabodhi Maligawedi | BNS Drive in Concert |
5:58
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН