Dewdath Theranuwo - දෙව්දත් තෙරුන්ගේ විලාපය | සංවේදී ද්විමාන රූප කවිපෙළ

  Рет қаралды 693,460

Massanne Vijitha Thero

Massanne Vijitha Thero

Күн бұрын

Пікірлер: 603
@maashamaasha8395
@maashamaasha8395 4 жыл бұрын
දේවදත්ත තෙරැන් පෙර යම් කුසල් හේතුවෙන් රජ පවුලක උපන්නා.නෙත් වශී කරනා තරම් රෑප කායක් ලැබුනා.බුදුන් වහන්සේගේ ගිහිකල ලගම ඤාතියෙක් වෙන්න ලැබුනා. පැවිදි දිවියට ඇතුල්වෙන්න ලැබුනා. ශ්‍රි සද්දර්මය අසන්නට ලැබුනා. හොදින් ශිල්පද රැක්කා. චිත්ත සමාධිය ඇතිකරගත්තා. රහතන් වහන්සේලා ඇසුරැ කරන්න ලැබුනා.විවිදාකාර වෙස්ගතහැකි අර්ධිබල ඇතිකරගත්තා. ඒත් පංචාන්තරීය පාප කර්ම හේතුවෙන් නිරයට වැටුනා.. පංචාන්තරීය අකුසල කර්මයන්හී විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවින් විපාක ගෙවී කාලයක් ගතවී සට්ඨිස්සර නම්න් පසේ බුදුවන බව ධර්මයෙහි සදහන්ව ඇත.නමුත් මිත්‍යදුෂ්ටියෙහි විපාක කාලයක් විදවීමට සිදුවන්නේය..ලෝක ධාතුව විනාශ වුවද එකල මනුෂ්‍ය, දිව්‍ය, අපාගාමී, ලෝකවල සිටින සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්ත්වයන් අතර උපදින බව ධර්මයේ සදහන්ව ඇත. සම්මා සම්බුදු පියාණණ් පිළිබද අවසන් මොහොතේ ඇතිකරගත් පැහැදීමත් පෙර සියලු කුසල් පසේ බුදු බව ලබන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරමු.තෙරැවන් සරණයි.
@sudu9828
@sudu9828 3 жыл бұрын
සාරා සංක කල්ප ලක්ෂ දෙකක් පෙරුම් පිරුව දෙව්දත් තෙරුන්. බුදුන්වහන්සේ දුටුව බුදුරජාණන් වහන්සේට දෙව්දත් ගිහිගෙයි සිට බුදුරජාණන් වහන්සේට කරදර කලොත් එ සාරා සංක කල්ප ලක්ෂ දෙකක් පිරුව පාරමිතා බලය දෙව්දත් තෙරුන්ට අහිමි වෙනව කියල. එය වලකා ලන්න හිතාන දෙව්දත්ට පැවිදි බව ලබා දුන්නෙ. දෙව්දත් තෙරුන් අවීචියේ දඩුවම අවසන් උ පසු උපතකදී පසේ බුද්දත්වය ලබනව.
@manojsandaruwan978
@manojsandaruwan978 2 жыл бұрын
🤚🤚🤚🤚🤚
@hendrynandana5862
@hendrynandana5862 3 ай бұрын
@kelumlasantha3477
@kelumlasantha3477 10 ай бұрын
*මගෙ බුදු පියාණන් වහන්සේ gena මගේ සිත කය වචනය යන තිදොරින් අබ මල් රේනුවක තරම් .... අංෂු matharayak... වරදක් සිදු වූවා නම මට සමාව ලැබේවා !!!එකාන්තයෙන්ම සමාව ලැබේවා*
@Osha_12
@Osha_12 11 ай бұрын
මට අවුරුදු 17 යි .. හාමුදුරුවොන්ගේ කවි බණ දේශනා ශෛලිය නිසා මම දවසින් දවස සිල්වත් වෙනවා. ගුණවත් වෙනවා. මගේ ජීවිතේ වෙනස් වෙනවා. සැහැල්ලු වෙනවා. උතුම් තෙරුවන් සරණින් තව තවත් ධරම දානය සිදු කිරීමට ඔබ වහන්සේට හැකි වේවා. දීර්ගායු පතමි . තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@kapilawannaku7357
@kapilawannaku7357 7 ай бұрын
සාධූ සාධූ පෙර පින් මතූවිවීර්ය වඩා 3:52 ධර්මාවබෝධ ය ලැබි සසර දුකින් මිදේවා
@NalinSampath-hy7sf
@NalinSampath-hy7sf 3 ай бұрын
Hodai oba hodin silwat wenna niwan magata lagai
@Osha_12
@Osha_12 3 ай бұрын
@@kapilawannaku7357 තෙරුවන් සරණයි
@Osha_12
@Osha_12 3 ай бұрын
@@NalinSampath-hy7sf තෙරුවන් සරණයි
@pathumgamage3565
@pathumgamage3565 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@pregeethlakshan7631
@pregeethlakshan7631 Жыл бұрын
දෙව්දත් තෙරුන්ගේ විලපය කවි බණ මටත් ඔබ සියලු දෙනට සොවන් විමට මේ කවි බණ හේතුවක් වේවා! කවි බණ ගයනා කරන ඔබ වහන්සේටද මෛත්‍රී බෝසතුන්ගේ කාලයේ රහතන් වහන්සේ නමක් විමටද මේ පින හෙතුවක් වේවා! 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
අටිස්සර පසේබුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@indunil6433
@indunil6433 3 жыл бұрын
දෙවිදත්තෙර කල පවි කමි නොමැත සුලූ සැනෙකින් මහා මිහිකත ඉරි තැලෙනවලූ කෑමොර දෙමින් දෙවිදත්තෙර හඩනවලූ මිහිකත පැලී මහ නිරයට වැටෙනවලූ
@PiyalTrade-xz3dv
@PiyalTrade-xz3dv 5 ай бұрын
Aththatama oya ayyage kaviyamaru
@VindyaVindya-f6d
@VindyaVindya-f6d 21 күн бұрын
😮😮😮 ​@@PiyalTrade-xz3dv
@weerawardana623
@weerawardana623 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙලොවට බිහි කරපු ඔබ වහන්සේගේ මෑණියන් හට පිනක්ම වේවා ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ කවි පෙලඇසීමෙන් මගේ තිබුනු හැම ප්‍රශ්නයක්ම අමතක උනා ඔබ වහන්සේට ගොඩක් පින්
@hasithaharshana7915
@hasithaharshana7915 4 жыл бұрын
මේ පින් ඔබ වහන්සේට උතුම් බුද්දත්වය ලාගා කරගඇනිමටම හෙතු වාසනා වේවා
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 3 жыл бұрын
මතු බුදුවන අට්ටිස්ස ර නම් පසේ බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා!!!
@ranasinghachampika7439
@ranasinghachampika7439 Жыл бұрын
Chalana
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
පසේ බුදුරජාණන්වහන්සේ නමක්... 🪔🙏
@waruniwaruni7117
@waruniwaruni7117 3 ай бұрын
​@@ranasinghachampika7439😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sohankavinda974
@sohankavinda974 3 жыл бұрын
🙏🙏🙏 පොඩි හාමුදුරුවන්ගෙ කවි ඉතාමත් මිහිරියි ඇත්තටම ලස්සනයි හාමුදුරුවනේ ,දීර්ගායුශ ඔබ වහන්සේට !
@gayanchamara354
@gayanchamara354 4 жыл бұрын
සිත අතරමංවෙන කවි බන පෙලක්... බුදු සරණයි අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි!!!.☙☸
@maduramahendra7319
@maduramahendra7319 3 жыл бұрын
මිහිකත දනී හැම භවයෙම දුන්නු රිදුම් .... කොතරම් ඇතිද මම සමිදුට බැනපු බැනුම් .....
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
අඇයි ඔයත් බැන්නද?
@maduramahendra7319
@maduramahendra7319 Жыл бұрын
අම්මෝ නෑ...
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@maduramahendra7319 😁
@wayambaeggs4340
@wayambaeggs4340 Жыл бұрын
අලවතුරේ කිව්දුන්ගෙන් පසු කව්බන කලාවේ පෑයු සගරුවන අවසරයි මස්වැන්නෙ ව්ජිත අපෙහාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා....
@methulilisanga4217
@methulilisanga4217 4 жыл бұрын
මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ටිකකට අමතක වුනා අපේ හාමුදුරුවනේ.🙂🙂. ඔබ වහන්සේට ගොඩක් පින් ... 🙏🏻🙏🏻🙏🏻
@renukagunawardana8335
@renukagunawardana8335 3 жыл бұрын
Ouneda godak lassie bs
@Dananjaya_Kavindu
@Dananjaya_Kavindu 3 жыл бұрын
Mageth
@slyasas8737
@slyasas8737 3 жыл бұрын
මගෙත් 🙏🙏🙏
@sudu9828
@sudu9828 3 жыл бұрын
හිතේ ප්‍රශ්නය අමතක උණාට යම් මොහොතක නැවත වෙනස් ආකාරයකින් එ ප්‍රශ්න එනව. ප්‍රශ්නයක් ඇතිවීමට හේතුව හා එම හේතුවේ ඵය විදර්ශනාවෙන් අවබෝධයෙන් දකිනා තාක් දුක පසුපස ලුහුබදී.
@seethakumari9023
@seethakumari9023 3 жыл бұрын
😢😢🙏🙏🙏🙏🙏
@nirmalnirmal2125
@nirmalnirmal2125 5 күн бұрын
බුදු සරණයි ..පින් ඇත්තොම දකිත්වා..
@kalindamadusanka9084
@kalindamadusanka9084 3 жыл бұрын
මේ පින් බලෙන් ඔබ වහන්සේට නිවන් මග අත් වේවා🌼🌼
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
මතු පසේබුදු වන අට්ටිස්සර දේවදත්ත තෙරුන්ට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@krishanthadarmasena3436
@krishanthadarmasena3436 3 жыл бұрын
🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽බව ලැබෙවා අපි හට මෙම කතාව අහන්න සිදු කලාට.සාදු..සාදු🙏🙏🙏🙏🙏🙏
@nilunilanthi5936
@nilunilanthi5936 4 жыл бұрын
හිතට ගොඩ හැහැල්ලුවක් දැනේනවා ඔබ වහසේගේ කව් බණ අහද්දි...පිරිහි යන බුදු දහම ලෝව තුල පතුරුවාලන්නට ඔබ වහන්සේට දිර්ඝායු වේවා හාමුදුරුවනේ තෙරුවන් සරනයි
@manujadasanayaka1825
@manujadasanayaka1825 3 жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thatakathisaltharakathisal4160
@thatakathisaltharakathisal4160 3 жыл бұрын
Bs
@RaniRani-vo9tw
@RaniRani-vo9tw 2 ай бұрын
​@@manujadasanayaka1825😮😢
@kantykanty2022
@kantykanty2022 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා
@swarnawijerathna3781
@swarnawijerathna3781 3 жыл бұрын
හරිම සංවේදීයි හරිම ලස්සනයි බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස
@sanuga7789
@sanuga7789 2 жыл бұрын
දෙව්දත් තෙරුන් තථාගත අරහත් ගෞතම සම්මා වහන්සේට කොතරම් කරදර පීඩා කළද එයින් කම්පා නොවී වැඩ සිටි අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@dilusandamali8808
@dilusandamali8808 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා
@buddhikaweerakoon1895
@buddhikaweerakoon1895 3 жыл бұрын
අසන සැමට තෙරුවන් සරනයි.
@sasikapathirana6480
@sasikapathirana6480 Жыл бұрын
එසෙම වෙව
@NelumLanka
@NelumLanka 4 жыл бұрын
බුදුසරණයි දේවදත්ත ස්වාමීන් වහන්සේ ට..ඉක්මන් බවයක නිවන් සුවය ලැබේවා..🌷🌷🌷
@thatakathisaltharakathisal4160
@thatakathisaltharakathisal4160 3 жыл бұрын
Bs
@thatakathisaltharakathisal4160
@thatakathisaltharakathisal4160 3 жыл бұрын
0779392104
@bhadrakanthi8223
@bhadrakanthi8223 4 жыл бұрын
අපේ හාමුරැවනේ ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේගෙ කවි බණ අහනවිට ඒ කාලේ හිටියා ද කියලා හිතෙනවා ඒ තරමට හිතට හරි වෙදනාවක් දැනෙනවා දීර්ඝයුෂ ලැබේවා අපේ හාමුරැවනේ
@seniboy-6819
@seniboy-6819 2 жыл бұрын
තෙරුවන් සරණයි.තුන්ලෝ සැනසු භාගවත් සිහ රජාණන් හට මාගේ නමස්කාරය වේවා!!! 🙏
@udeshikahennayaka6342
@udeshikahennayaka6342 3 жыл бұрын
ලස්සනයි හාමුදුරුවනේ හිතට දැනෙන කවි පෙලක් 🙏
@chamaramax1209
@chamaramax1209 4 жыл бұрын
ලස්සනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තෙරුවන් සරණයි දිර්ගායු වෙවා 🙏🙏🙏🙏🙏🙏
@ayeshaayesha5005
@ayeshaayesha5005 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඉතාම මිහිරියි.. සිත නිවෙන කවි පද වැලැක්.. මගේ දූ පැටියා නිදියන්නේ හාමුදුරුවන්ගේ කවි බණ අසාගෙනයි.. 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු සාදු 🙏
@NIMMIW
@NIMMIW 3 ай бұрын
මාගෙ mawa ha piya ලෙඩ දුරු valin තොර සාමකාමී va karadaravalin midhi Boho kal ජීවත් vi . Me kavi පිහිටෙන් sasarin ethera vimata haki weva. Sadhu sadhu !
@Navodyanethmini440
@Navodyanethmini440 2 жыл бұрын
බුදු දහම සත්‍යයයි!!!🙏🙏🙏🙏බුදු සරනයි සියලු දෙනාට..
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 3 жыл бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@rvcreations_9
@rvcreations_9 2 жыл бұрын
හැමදාම හරිම අසාවෙන් අහනවා කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ හාමුදුරුවනේ හිත මාරම විදිහට නිවෙනවා අහන් ඉද්දි ඒ හැගීම කියලා නිම කරන්න බැරි තරම් හැම ප්‍රශ්නයක්ම මොහොතකට අමතක වෙනවා අහන් ඉද්දි .ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ❤🙏
@emmaceyleon1739
@emmaceyleon1739 2 жыл бұрын
ඒකට නම් ලොකු අනුකම්පාවක් දැනුණ හාමුදුරුවනේ දේවදත්ත ගැන😥 හරි පව්. වැරැද්ද තෙරෙනකොට හරි ප්‍රමාදයි😭😭😭
@shashininadeesha4691
@shashininadeesha4691 4 жыл бұрын
Sadu sadu sadu ObaVahanseta chirath kalayak buduguna deshana kirimata shakthiya lebeevaaa🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻
@travalinboys9960
@travalinboys9960 3 жыл бұрын
ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණාඉ
@umashaprabodhani8300
@umashaprabodhani8300 3 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම...
@nimeshanimeshakavindi900
@nimeshanimeshakavindi900 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි මේ ටික,unlike කරන එවුනුත් ඉන්නව නේද?😞😞
@sadunisewwandi7024
@sadunisewwandi7024 3 жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බන හරිම ලස්සනයි .⭐⭐⭐⭐
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 3 жыл бұрын
මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තද දන්නා අය පැහැදිලි කරන්න
@nilmininilmini6532
@nilmininilmini6532 3 жыл бұрын
Me pinen deudath thersth suwapath wewa
@Hipeshya
@Hipeshya 2 жыл бұрын
දෙව්දත් තෙර පව් ඔහුත් නැවත සසරට අවෙ ලෝසතුන් දුකින් එතෙර කරන්න. රහත් වෙන්න පිනතිබුනා .අවාසනාවන්ත ලෙස පාර වැරදුනා .නමුත් පසේ බුදු වෙනවා. උන්වහන්සේ ට ගරහන්න නම් එපා .මොකද සසරේ ඉස්සරහට උන්වහන්සේට (පසේබුදු) අපි සමහරුදන් පිලිගන්වලා සසර මග කෙටි කරගන්නපුලුවන්.ඔබේ කව් අනර්ගය් හාමුදුරුවනි 🥺👍🙏🙏🙏🙏
@chandanidhammika5975
@chandanidhammika5975 3 жыл бұрын
සාදු !! සාදු !! සාදු !! මගේ සිත පැහැදුනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athuladewapriya6979
@athuladewapriya6979 3 жыл бұрын
Oba wahanse godak pin thiyana hamuduru namak
@athuladewapriya6979
@athuladewapriya6979 3 жыл бұрын
Sadu sadu sadu
@suneethanaullage2685
@suneethanaullage2685 3 жыл бұрын
හද සැනසෙන දර්මදේශනා ඉතාම රසවත්, සාදු සාදු සාදු නමස්කාර වේවා
@thilakakodikara92548
@thilakakodikara92548 Жыл бұрын
🎉
@wishwasrinath5755
@wishwasrinath5755 3 жыл бұрын
මගෙ ස්වාමී වු තථාගත ලොව්තුරු බුදු හිමියන්ගෙ කරුණාව අනන්තය මෛතිය අනන්තය උපමා නොමැතිය.ඒ දෙව්දත් කොතරම් සතුරුකම් කලත් අනේ මගෙ ස්වාමි වු තථාගතයන් වහන්සෙ හිතකින්වත් පවිටු සිතුවිල්ලක් වත් පහල කලේ නැහැ මගෙ බුදු පියනන් වහන්සේට අනන්ත අප්‍රමාණ නමස්කාරය වේවා . බුද්ධං සරණං ගච්චාමී ධම්මං සරණං ගච්චාමී සංඝං සරණං ගච්චාමී ....
@dumendirathni7816
@dumendirathni7816 3 жыл бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏Taruwan. Saranai. Oba. Wahansata. Apa. Hamuduruwana. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nne823
@nne823 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි 🙏🙏🌺suwya ලැබේවා
@ol8222
@ol8222 4 жыл бұрын
තෙරැවන් සරණ යි මගෙ නමස්කාරය වෙවා
@miniman6263
@miniman6263 3 жыл бұрын
හරිම ලස්සන කවි බන🙏🙏🙏🙏🙏
@dinushachathurangi5260
@dinushachathurangi5260 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට...🙏🙏🙏
@kamalakamala9595
@kamalakamala9595 4 жыл бұрын
බුදුසරනයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏
@chandanadasanayaka4611
@chandanadasanayaka4611 4 жыл бұрын
තෙරුවන් සරණයි! සමිදුනි
@යකඩජනා
@යකඩජනා 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට සහ ලෝක වාසී සියලු සත්වයන්ට
@pavanaimalka
@pavanaimalka 3 жыл бұрын
හරිම ලස්සනයි කව්ද මේ අන් ලයික් කරන අමනුස්සයෝ
@malikamalika1621
@malikamalika1621 3 жыл бұрын
සාදු .සාදු .සාදු .ඔබ.වහන්සේගෙට.දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namas karaya wewa samma sambudu sasuna babalawannata shakthiya dayiriya lebewa niduk nirogi suwaya deergayusha lebewa sadu sadu sadu..
@pdoha1884
@pdoha1884 4 жыл бұрын
හිතට තදින්ම දැනුණා ඔබගේ මෙ ලස්සන කව් බන ටික ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....padma kristo
@priyanganipriyangani9301
@priyanganipriyangani9301 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@අකිලදිල්ශාන්
@අකිලදිල්ශාන් Жыл бұрын
🌻😊✨ :| සාදු සාදු සාදූ........🙏🙏🙏 " සියලු සත්වයෝ දුකින් මිදේවා 🤗
@vinodjagtap7198
@vinodjagtap7198 2 ай бұрын
Im Buddhist from India. Sadhu Sadhu Sadhu
@Degrynz
@Degrynz 2 ай бұрын
Kavi bana budu ගුණයේ sisila mata ලං krnw... 🙏🙏🏻
@rashmikadewmina7390
@rashmikadewmina7390 2 жыл бұрын
අද දෙවුදත් තෙරුන් වහන්සේ අපාය තුල දුක් විදමින් සිටියත් මතු අනාගතය තුල ගටිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙන මාහා පිංවන්තයෙකි.මුගලන් මහාරතන් වහන්සේටත් පෙර සිට පාරමිථා පිරූ උතුමෙකි.එහෙම උතුමන් වහන්සේටත් මෙහෙම සසර දුකක් හිමිවෙන වනම් මේ අපිට කවර කතාද. සසර බිය අවබෝද වේවා🙏☸☸❤☸☸🙏
@Lokayo299
@Lokayo299 2 жыл бұрын
හරි ම ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏,සාදූ සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madukumudu6457
@madukumudu6457 3 жыл бұрын
තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ට
@felizi4124
@felizi4124 3 жыл бұрын
mn ඔයාව subcribe kra.mawath karanna
@madusharathnayaka7545
@madusharathnayaka7545 3 жыл бұрын
Oba wahanseta uthum u nirwanawaya awbhodaya laga Kara ganimata haki wewa
@animalfunny7343
@animalfunny7343 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " ස්වාමීන් වහන්සේට ඉතාමත් මිහිරට කවි බණ දේශනා කිරීමේ හැකියාවක් තිබෙන බව අසන්නාට පැහැදිලි වෙනවා ! පින්වත් ස්වාමීන් වහන්සේට පාඨකයන්ගේ සිත්තුල බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධාව පැහැද වීමට වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා ! " සාදු සාදු සාදු "
@nuwanpradeep991
@nuwanpradeep991 3 жыл бұрын
අඨ්ඨිස්සර නමින් පසේ බුදු කෙනෙක් වෙන්න තරම් මහ කුසලයක් කරලා තියෙනවා.දේව දූත සූත්‍රයෙ සදහන්🙏🙏🙏
@NamoBuddhaya641
@NamoBuddhaya641 Жыл бұрын
@Vishmi Rashmila ow.. සම්බුදු පියාණණ් පිළිබද අවසන් මොහොතේ ඇතිකරගත් පැහැදීමත් (වරදින් නැගී සිටීමේ පින ) පෙර සියලු කුසල් බලයත් පසේ බුදු බව ලබන්නට හේතු වෙනවා කියලා තමා මං අහලා තියෙන්නේ [මං දන්න විදිහට නං සට්ඨිස්සර කියන නමින් තමා පසේ බුදු බව ලබන්නේ ]
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
@@NamoBuddhaya641 ow.. dewdath therunge katha puwathe awasanaya wenne ehemai.. Godak kalayak niraye duk vidala vidala, e karma sampurnayen gewala iwara unain passe un wahanse manu lowa nawatha ipadenawa pase budi rajanan wahanse namak wi piriniwan wadinawa 🙏🏼🙏🏼🙏🏼
@NamoBuddhaya641
@NamoBuddhaya641 Жыл бұрын
@@Photo_doctor සමාවෙන්න ... මම වැරදිද දන් නෑ බුදු රජාණන් වහන්සේ නමක් වෙලා නෙමෙයි පසේ බුදු උත්තමයෙක් වෙලා බුදු රජාණන් වහන්සේ කියන්නේ තමා අවබෝධ කළ ධර්මය අන් අයට තේරුම් ගත හැකි ආකාරයෙන් දේශනා කළ හැකි පුරුශෝත්තමයන් වහන්සේලා ට පසේ බුදු උත්තමයන්ට ඒ හැකියාව නෑ පසේ බුදුවරුන්ගේ සහ බුදු රජාණන් වහන්සේලාගේ ඇති එකම වෙනස ඒක
@sanukavimukthi5587
@sanukavimukthi5587 Жыл бұрын
Gatissara
@chandikakumara1327
@chandikakumara1327 Жыл бұрын
Ouuu bs
@SamanKumara-tf6io
@SamanKumara-tf6io 4 жыл бұрын
බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි
@chamindapramalal1176
@chamindapramalal1176 3 жыл бұрын
Budu sarnai hamuduruwane kave bana lassani
@rohangamage1905
@rohangamage1905 4 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@musiceditingchanelslproduc691
@musiceditingchanelslproduc691 3 жыл бұрын
Ape sitha senasuwata oba wahanseeta godaaak pin 🙏🙏
@mangalakumara2193
@mangalakumara2193 3 жыл бұрын
Ape hamuduruwane daruwo godak asai budusaranai
@champikapriyadarshani6534
@champikapriyadarshani6534 2 жыл бұрын
මගේ දරුවන් හාරි ම අසවෙන් අහනව ඒ දෙන්නා අඩනවා ඇත්තටම හිත ට දැනෙන වා
@WhiteDevil260
@WhiteDevil260 6 ай бұрын
බුද්ධ දේශනාව තම නුවණින් විමසන්න මතු බුදු ලග සසුන නොපතන්න ඉතා ඉක්මනින් බුදු සසුනක පැවිදි වන්නට ලැබේවා යැයි පතන්න කියපු දේ ගැන හිතන්න බුදු සරණයි🙏🙏
@animalfunny7343
@animalfunny7343 2 жыл бұрын
ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " උන් වහන්සේ දමනය කළ පිරිස මෙපමණයි කිව නොහැක . අනන්ත ගනන් සත්වයෝ දමනය කළහ . අංගුලිමාල , නාලාගිරි , බක බ්‍රහ්ම , ආලවක යක්ෂයා වැනි අය දමනය කලහ.
@ruwanchamara9802
@ruwanchamara9802 Жыл бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻
@roshandilruk4029
@roshandilruk4029 2 жыл бұрын
Godak lassanai kawibana okkoma tika hamuduruwane hithata godak loku senasimak ahaddi oba wahanseta godak pin sidda wenawa me wage weda satahanak karanawata budu saranai hamuduruwane 🙏🙏🙏🙏❤️
@ක්රිශාන්තප්රදීප්
@ක්රිශාන්තප්රදීප් 4 жыл бұрын
ඔබ වහන්සේගේ කවි බණ අහනකොට මොකද්දො පාලුවක් තනිකමක් එක්ක ඇස් වලට කදුලු එනවා
@chamindapathirana9260
@chamindapathirana9260 4 жыл бұрын
Aka atha hithata maha wedanwak draganna beri dukak anwa
@ක්රිශාන්තප්රදීප්
@ක්රිශාන්තප්රදීප් 4 жыл бұрын
@@chamindapathirana9260 😌😌
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Saadu saadu saadu !!Harima lassenai Gaurewaniye suwamin wehanse Oba wehanseta bohome pin Theruwen sarenai Dirgausha lebewa !!Niduk wethwa !!Nirogi wethwa !!
@canuxbro5083
@canuxbro5083 4 жыл бұрын
ක්‍රිශාන්ත ප්‍රදීප් 🙂🙂 eka attha
@canuxbro5083
@canuxbro5083 4 жыл бұрын
ක්‍රිශාන්ත ප්‍රදීප් oyata jaya
@sojanmathew289
@sojanmathew289 4 жыл бұрын
ඔබ වහන්සේ වෙනස්ම ආකාරයෙන් කරන මෙ දේශනාවන් ඉතාම විශිෂ්ඨඉ
@srianisrsr7566
@srianisrsr7566 3 жыл бұрын
Tharuwan saranai ape hamuduruwane
@nirmalagothamifernando3281
@nirmalagothamifernando3281 3 жыл бұрын
නිවි සැනසිල්ලේ අහන්න පුලුවන් කවි බණ ටිකක්👍හරිම සංවේදී යී මන් නම් මොකක් හරි වැඩක් කරන කොට නැත්නම් නින්දට යනකොට කවි බණ අහනවා,ඒවා download කරලා. බුදු සරනයි❗❗,තෙරුවන් සරනයි❗❗ ,දෙවි පිහිටයී🙏🙏
@ajithrohana3998
@ajithrohana3998 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මේසාවූ කරදර සහ හිරිහැර කරේ, සසරේ බොහෝ පිං ඇති , අනාගතයේ පසේ බුද්දත්වයට පත්වන බෝධිසත්වයන් වහන්සේ නමක් නේ!!! අපගේ සාස්තෲන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි.. බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! සාදු ! සාදු !! සාදු !!! ස්වාමීනි ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
@තනුජානිර්මලී-ථ5ත
@තනුජානිර්මලී-ථ5ත 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තුණුරුවන් සරණින් සෑමදෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushikajayamini5366
@tharushikajayamini5366 3 жыл бұрын
තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා !
@manojsandaruwan978
@manojsandaruwan978 2 жыл бұрын
🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚
@AnushikaNethmini
@AnushikaNethmini Ай бұрын
🙏🙏🙏🙏🙏
@navodyasathsarani2328
@navodyasathsarani2328 3 жыл бұрын
Harema mihiri kavi banaki theruwan saranai siyalu denatama
@navodyasathsarani2328
@navodyasathsarani2328 3 жыл бұрын
Oba wahanseta dergausha labevva
@HmSamarakon
@HmSamarakon 6 ай бұрын
ඉස්කෝලෙ වැඩ නිසා බයවෙලා හිටියේ කවි ඇහුවට පස්සෙ මුලු හිතම සැනසුනා 🙏🙏🌺🌺
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
ඔබවහන්සේගෙ කවිබන දේශනා කොතරම් ඇසුවත් සිතට මදි, ඒතරම් රසබරයි සංවේදියි, සාදු සාදු සාදු ලොවුතුරැ බුදුගුන හරිම මිහිරියි,
@sarangabandaraofficial8447
@sarangabandaraofficial8447 3 жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා...
@imashamadushani9842
@imashamadushani9842 4 жыл бұрын
Oba wahanseta godak pin sidu wewa🙏me kavi bana ahuwama godak hitha sahaluu wenawa.man ahala thiyanawa dewdath therun mathuwata pase buduwarayek wenawa kiyala.ithin ehema eke dan inna minissunta uwamanawak thiyanawanan yahamagata enna ona tharan awasthawa thiyanawa
@kalyinkalyin395
@kalyinkalyin395 4 жыл бұрын
Sadu sadu sadu Theruwan saranai
@sewminisansala2633
@sewminisansala2633 3 жыл бұрын
සහෝදරයාගේ වෙන්වීම නිසා අම්මා තාත්තගේ හිත් වේදනාව ගැන කියන්න අපේ හාමුදුරුවනේ ඉල්ලිමක් මගෙ අම්මා තාත්තා විදොනවා අදටත් මගේ සහොදරය්ගේ නොසැලකිල්ල නිසා මට හාමුදුරුවෝ හම්බෙන්න ඔනේ😓
@dhanushkalakmali7490
@dhanushkalakmali7490 3 жыл бұрын
Eth giya athmeka wairayak wennethi. A gena hithanna hithanna tawath athmekata eka wenawa misak hodak ne. A nisa eka karapu karmayak kiyala hithalama amathaka karanna nithara meth wadanna. Yahapathakma wei. Budusaranai
@erandaweeraratne1242
@erandaweeraratne1242 4 жыл бұрын
Ape hamuduruwanee harima lassanai sitha niwena kavi banak 😊
@rasanjaliabeykoon3447
@rasanjaliabeykoon3447 10 ай бұрын
සාදු සාදු මගේ පවුලේ හෑම දෙනාටත් බුදු සරණයි !🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@kattarigehemali714
@kattarigehemali714 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ChamilaKumari-j9j
@ChamilaKumari-j9j Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි
@ThilanWijerathne-gr8fk
@ThilanWijerathne-gr8fk 3 ай бұрын
ඔබ වහන්සේගේ කට හඩින් අපේ බුදු පියානන් වහන්සෙගේ ගුන ඇහෙද්දි අම්මා පල්ලා මට ඇඩේනවා ඇසෙන් නිකන්ම කදුලු පයිනවා මං බවුද්දයෙක් උන සතුටට මං මැරෙන්න මොහොතක් හටි තියලා අපේ බුදු හාමුදුරුවෝන්ගේ රුපය මැවි පෙනේවා සාදු සාදු සාදු....❤❤❤
@පුෂ්පකුමාර-ෂ5ඹ
@පුෂ්පකුමාර-ෂ5ඹ 4 жыл бұрын
බුදුසරණයි ඔබ වහන්සේට !!! !!! !!!
@ajithrohana3998
@ajithrohana3998 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු තුනුරුවනේ සරණයි ඔබ වහන්සේ ට
@lahirugayan8669
@lahirugayan8669 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
සිද්ධාර්ථාවර්ජනය siddharthawarjanaya kawi bana
36:16
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 2,2 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20