සම්බුදු සිරිත ද්විමාන රූප කාව්‍ය | Sambudu Siritha Full Video | MASSANNE VIJITHA THERO

  Рет қаралды 660,414

Massanne Vijitha Thero

Massanne Vijitha Thero

2 жыл бұрын

තෙරුවන් සරණයි
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
―――――――――――――――――――――――――
අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
―――――――――――――――――――――――――
දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
―――――――――――――――――――――――――
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
/ massannevijithatheroka...
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
/ massannevijithathero
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
massannevijithathero.com/
―――――――――――――――――――――――――
𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
―――――――――――――――――――――――――
☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
―――――――――――――――――――――――――
Massanne Vijitha Thero Kavi Bana Page
Massanne Vijitha Thero Kavi Bana
Massanne Vijitha Thero Mapiyawandana
Massanne Vijitha Thero Bana
Massanne Vijitha Thero Kavi
Massanne Vijitha Thero Amma kavi
Massanne Vijitha Thero Thaththa Kavi
Massanne Vijitha Thero Sinhala Kavi
Massanne Vijitha Thero Bodhi Pooja
Massanne Vijitha Thero Aashirwada Pooja
Massanne Vijitha Thero Hiru tv Kavi Bana
Massanne Vijitha Thero Amadahara Kavi Bana
Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sri fm Kavi Bana
Massanne Vijitha Thero Pahan Poojawa
Massanne Vijitha Thero Kavi Bana
Mapiyawandana Programe
Derana Tv Mapiyawandana Programe
Siyatha Tv Mapiyawandana Programe
Damdiya Tv Mapiyawandana Programe
Sinhala Kavi Bana
Swarnawahini Amadahara Kavi Bana
Swarnawahini Amadahara Yugasana Kavi Bana
Hiru tv Kavi Bana
Hiru tv Yugasawana Kavi Bana
Colombo Television Aushada Poojawa
Meth tv Aushada Poojawa
Colombo Television Kavi Ban
Colombo Television Yugasana Kavi Bana
Meth tv Kavi Bana
Meth tv Yugasana Kavi Bana
Risira tv Kavi Bana
Risira tv Yugasana Kavi Bana
Art tv Kavi Bana
Art tv Yugasana Kavi Bana
Sri Fm Kavi Bana
Sirasa Fm Kavi Bana
Kavi Bana
Amma Kavi Bana
Thaththa Kavi Bana
Appachchi Kavi Bana
Anda Amma Kavi Bana
Uththama Hadawatha Kavi Bana
Wedi Daruwo Kavi Bana
Rata Giya Amma Kavi Bana
Siduhath Upatha
Asirimath Buddathwaya
Sambuddha Parinirvanaya
Eya Yashodara Nam Viya Kavi Bana
Aashirwada Poojawa
Amadahara Aashirwada Poojawa
Aashirwada Pahan Poojawa
Aashirwada Nelum Mal Poojawa
Siyapath Wandanawa
Asirimath Ruwanweli Maha Se Wandawanwa
Ruwanweliseya Poojawa
Bakkula Maha Se Wandanwa
මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
මස්සැන්නේ විජිත හිමි
මස්සැන්නේ විජිත හිමි කවිබණ
මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
උත්තම මාපියවන්දනා වැඩසටහන
උත්තම මාපියවන්දනාව
කවිබණ
යුගාසන කවිබණ
අමාදහර යුගාසන කවිබණ
අමාදහර ආශිර්වාද පූජාව
මෙත් ටීවී ඖෂධ පූජාව
හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
කිරි ආහාර පූජාව
දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
ඖෂධ පූජාව
108 මහා ඖෂධ පූජාව
දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
දම්දිය අසපුව
සියපත් වන්දනාව
සිදුහත් උපත
අසිරිමත් බුද්ධත්වය
සම්බුද්ධ පරිනිර්වාණය
ඇය යශෝදරා නම් විය
අන්ධ අම්මා
අප්පච්චි
උත්තම හදවත
වීදි දරුවෝ
රට ගිය අම්මා
බංකරයේ කඳුළු කතාව
ආනන්ද මහ තෙරුණ්
පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
#massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana

Пікірлер: 332
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@kumuduniguna7640
@kumuduniguna7640 Жыл бұрын
තුන් ලොවක් සැනසූ අප ලොව්තුරා අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කොට ගායනා කරන ලද අසිරිමත් සිදුවීම අහන්න..අහන්න . මිහිරිය. මෙවැනි බුදු සිරිත් අපහට අසන්නට ලැබීම මහඟු පිනකි.. එපින් බලෙන් නිවන් අවබෝධ කර ගෙන.. මේ බුදු සසුනේදීම ඔබ වහන්සේ නිවන් දකිවායි 🙏🙏🙏🙏 දොහොත් මුදුන් තබා පතන්නෙමි 🙏🙏🙏🙏🙏
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
අසිරිමත් සම්බුදු සිරිත🙏🙏🙏🙏🌼🌼🌼🌼සාදූ සාදූ සාදූ!!!🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
@nishanpushpakumara4570
@nishanpushpakumara4570 Жыл бұрын
තුන්ලෝකාග්‍ර වූ සාන්තිමත් සාන්තිනායක බුදු පියානන්ගෙ ගුන අනන්තයි අප්‍රමාණයි එ උතුම් ගුණ බලයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා දිර්ඝායුෂ සැප ලැබේවා ඔබ වහන්සේට මගෙ නමස්කරය වේවා සාදු සාදු සාදු ,,,
@nishanthaekanayake4541
@nishanthaekanayake4541 Жыл бұрын
ලස්සන කව් පෙලක්.කොච්චර ඇසුවත් එපා වෙන්නේ නෑ.මේක බලන හැම කෙනාටම එහෙම ඇති.මෙය නිර්මාණය කරපු සියලු දෙනාටම පින්.
@SumuduraviharaSumuduravi-nn4fi
@SumuduraviharaSumuduravi-nn4fi Жыл бұрын
🙏🙏🙏
@leezakrisha5415
@leezakrisha5415 Жыл бұрын
මම මේ kav නිතරම අහනවා saddeta දාලා. සිත niwenawa. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි. බොහො පිං අනුමෝදන් කරනවා. උතුම් දළදා වහන්සේ ගේම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏
@yashodadewdini7480
@yashodadewdini7480 Жыл бұрын
සාදු සාදු..🙏🙏ගොඩක් ලස්සන කවි බණක්..බුදුන් වහන්සේ මේ හැම දෙයක්ම කරේ අපි හැමෝවම සසරින් එතෙර කරන්න🙏..හැම දෙනාම උතුම් තෙරුවන් සරණ යන්න...සාදු සාදු🙏🙏🙏
@sludenivlog185
@sludenivlog185 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නීදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💮💮💮
@slpavanatv9392
@slpavanatv9392 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.!!!🙏🙏🙏🙏🥺🥺🥺😢😢😢
@kanilamanodya8683
@kanilamanodya8683 2 жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාර වේවා.
@pradeepkumara5307
@pradeepkumara5307 Жыл бұрын
අපිත් පින් කරලා තිබුනා නම්.... බුදු පියාණන් දකින්නට.... මගෙ දෝනිට කවදා හරි නිවන් දකින්න ලැබේ වා....ඔබ වහන්සේගෙ මෙ කට හඩෙන් පවිටු මෙ ලෝකයේ මෙත් මල් පය තබන තබන තැන පිපේවා....
@sugathdhammika9277
@sugathdhammika9277 2 жыл бұрын
ඇස් වලට කදුළු එනවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰
@sriyanikumari4203
@sriyanikumari4203 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වානයම හිමිවේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@H.m.pGanga
@H.m.pGanga Ай бұрын
බොහෝම පිං අපේ හාමුදුරැවනේ..සිත සමාධිගත ව බොහොම වේලාව ක් අහගෙන ඉන්න පුලුවන්...තවතවත් මෙවැනි සිත නිවන කාව්‍යය කරන්න සිත පහල වේවා..බොහෝම දෙනා එමගින් සුවපත් වේවා......,
@pasindudilshan9876
@pasindudilshan9876 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා හරිම මිහිරි අහන් ඉන්න ආස හිතෙන පින්වන්ත කට හඬක් තියන්නේ ඔබ වහන්සේට
@niroshaniroshakwt4907
@niroshaniroshakwt4907 Жыл бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ගෟතම බුදුසසුන බබලවන්න ශක්තිය දයිරිය ලැබේවා දළදා සමිදු පිහිටයි
@rasadhirasangi6419
@rasadhirasangi6419 Жыл бұрын
Qm)
@kaviduthenn4435
@kaviduthenn4435 Жыл бұрын
මට මේ කවි බන මුලින්ම ඇහෙන කොට මම නිදියාගෙන හිටියේ.නින්දත් එක්කම ඇහෙනකොට මම නිකන් මේ කවි බනේ ඇතුලට ගියා වගේ දෙයක් දැනුනා එක වචනේන් කියන්න ගොඩාාාාාක් අමාරුයි .ඒක විදලාම තමා බලන්න ඔන.ඔයාලාටත් ඒ වි්න්දනය ලබා ගැනිමට හැකි වේවා❤️❤️❤️ පට්ටම ශ්‍රද්දාවක් දැනේන්නේ.මාරම මිහිරි කටහඩක්.තෙරුවන් සරණයි!!!!!!!🙏🙏🙏🙏❤❤
@singhaya.
@singhaya. 6 күн бұрын
අමා මෑණී සම්බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මෙය ශ්‍රවනය ඇති වූ බුද්ධ සංවේගය පිනෙන් මට උතුම් චතුර්‍යාය සත්‍ය අවබෝධය ලැබීමට මෙය පාරමිතාවක්න වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@SASAOPinionsSASAOpinions
@SASAOPinionsSASAOpinions 4 күн бұрын
@user-ds3qs3qy1f
@user-ds3qs3qy1f 9 ай бұрын
ඔබ වහන්සේගේ මේ සම්බුද්ධ දේශනා ව මගේ සිත සුවපත් කලා හිමියනි...ඔබ වහන්සේට බොහෝම පිං ....🙏🙏🙏🙏🙏
@sarathmaduranga8439
@sarathmaduranga8439 10 ай бұрын
හාමුදුරුවනේ මේවාගේ වීඩියෝවක් දැමිම ගොඩක් පින්
@trackout3960
@trackout3960 Жыл бұрын
හදවතට දැනෙන සංවේදීම කවි බණක්.. ❤️❤️❤️
@ChathuriUdeni
@ChathuriUdeni Жыл бұрын
Nx
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 3 ай бұрын
ඔව් අනේ මමත් පොඩි සාදු කෙනෙක් අපේ පන්සලෙත් ඕක තමා දාන්නේ
@KalyaniLewke
@KalyaniLewke Ай бұрын
❤bud Urau7 10:49 ​@@ChathuriUdeni
@simhalasindusuper
@simhalasindusuper 9 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ .... මං තව පාසල් අදයාපනය ලබන සිසුවෙක් බුදු දහමත් එක්ක නිතර හැසිරෙනව
@slpasindugaming
@slpasindugaming Ай бұрын
සසර මහා දුකක් පමනයි😥😥 උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා !!!🙏🙏🙏
@sampathrmusampath6786
@sampathrmusampath6786 6 ай бұрын
පින්වත් ස්වමින් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට❤❤❤..සාදු සාදු සාදු....
@vinodtharusha7286
@vinodtharusha7286 2 жыл бұрын
තෙරුවන් සරනින් සියලු රෝගීන් සුවපත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@sryvontyt7636
@sryvontyt7636 2 жыл бұрын
🙏🌼🌼🌼☸🌼🌼🌼🙏
@user-rw6os6qt4q
@user-rw6os6qt4q 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .🙏🙏🙏🙏🙏🙏🙏
@IndraRathnayaka-cm2wz
@IndraRathnayaka-cm2wz 15 күн бұрын
අගනා කවි පෙලක් නිතරම අහනවා තෙරැවන් ස රනයි
@vinodtharusha7286
@vinodtharusha7286 2 жыл бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@ranaweeraranaweera8063
@ranaweeraranaweera8063 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!
@ranjaniabewardhana5377
@ranjaniabewardhana5377 Жыл бұрын
Oba වහන්සේ ta neduk nerogi සම්පත් tha ලැබේවා Sadu sadu 🙏🙏🙏
@devikadevika1605
@devikadevika1605 2 ай бұрын
Thunlovata අධිපති magea samma sambudu බුදුපියාණන් saranayami sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@taigergaming4900
@taigergaming4900 10 ай бұрын
ඔබ වහන්සේට මෙවැනි කවි බන කීමට තව තවත් වසනාව ලැබේවා🙏🙏🙏
@ruwanthimadushani139
@ruwanthimadushani139 3 ай бұрын
අසිරිමත් සම්බුදු සිරිත 🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@heshanakalanka5006
@heshanakalanka5006 Жыл бұрын
සාදු සාදු 😘😘😘😘😘😘😘😘😘 තෙරුවන් සරනයි
@saduniiresha9076
@saduniiresha9076 Жыл бұрын
Sithuki 😘😘🎂
@user-wl5og2df1p
@user-wl5og2df1p 2 ай бұрын
මම හැමදාම අහනවා සාදු සාදු🌸🌸🌸🌸🌸🌸🌸
@kumudinirajakaruna1871
@kumudinirajakaruna1871 Жыл бұрын
හදවතට දැනෙන්නම ඔබ වහන්සේ දේසනා කරන්නා වූ මේ කවි බන අපිට අසන්නට ඔබ වහන්සේට තව තවත් චිරාත් කාලයක් දේසනා කරන්නට ශක්තිය ලැබේවා ඔබ වහන්සේගෙ මිහිරි කට හඩින් මෙවන් කවි බන අසන්නට අපත් ගිය අත්බවයක පින් කරන්නට ඇති අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බුදු සරනයි
@tonychandrasekara3608
@tonychandrasekara3608 Жыл бұрын
Rev.Sir, Your Voice Is Extremely Soothing To Listen. Listening To The Vibrations, It Rejuvenates My Mental Faculties. Kindly Make More Such Videos As I Guess All Rev. Sirs Followers Wot Certainly Be Overjoyed. I Practically Listen To This Recitation Daily. May Rev. Sir Be Blessed By The Holy Triple Gem. THERUWAN SARANAI 🙏🇲🇾🇲🇾
@pawanipamodya6325
@pawanipamodya6325 Жыл бұрын
සිත නිවෙන කවි බණක් ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා
@vinodtharusha7286
@vinodtharusha7286 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@surekachathurani2628
@surekachathurani2628 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@SASAOPinionsSASAOpinions
@SASAOPinionsSASAOpinions 4 күн бұрын
ගොඩක් වටින ලස්සන විඩියෝ එකක් ❤😘👍
@kumaripadeepa1823
@kumaripadeepa1823 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@vinodtharusha7286
@vinodtharusha7286 2 жыл бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම
@denethmadubashana7723
@denethmadubashana7723 17 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishwaniroshan2964
@vishwaniroshan2964 2 жыл бұрын
ඇත්තටම හිත සන්සුන් ව අහන් හිටියා අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏 ඇස් දෙකට කදුලු ආවා🙏🙏
@user-xk7hh8bk9y
@user-xk7hh8bk9y 20 күн бұрын
Thatha gatha budupiyananta mage namaskarya wewa!!!
@ssenuri8383
@ssenuri8383 Жыл бұрын
Teruwan saranai ape හාමුදුරුවනේ බුදුන් කෙරෙ නොදන්නා siyluma deya oba whansege kwi pelen phadili lesa srawnaya karaganna labuna pinen ඔබ whanseta godak pin ape හාමුදුරුවනේ
@sanjeewanikumudumali5888
@sanjeewanikumudumali5888 4 күн бұрын
Man tharam meka ahapu kawruwath nathuwa athi wada karana gaman dawasata 6 serayak vithara ahanawa hithata harima sanasumak danenawa.. ape හාමුදුරුවන්ට theruwan saranai...
@chamindarathnayaka2597
@chamindarathnayaka2597 11 ай бұрын
හරිම ලස්සනයි මිහිරිය ඔබ වහන්සේට බුදු සරනයි දෙවි පිහිටඉ දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි
@user-kc6nx4uu6g
@user-kc6nx4uu6g 11 ай бұрын
ගෙදර අහන්න මිහිරි සුමදුර සංවේදි කවි පෙලක් මම නං අහන්නෙම උදේට මෙම කවි මයි. තෙරුවන් සරණයි.
@TheBridge7
@TheBridge7 Жыл бұрын
🌼සාදූ සාදූ සාදූ🌼
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Ай бұрын
සාදු සාදු සාදු සන්බුදු ගුණ බුදු සරණ යි 🙏💐
@nishanthaekanayake4541
@nishanthaekanayake4541 Жыл бұрын
මෙතෙක් කලක් මා අසා ඇති හොදම කවි බණ.මෙවැනිම කවි බණක් නැවතත් ඉදිරිපත් කිරිමට ඔබලාට ශක්තිය ලැබේවා...........!
@amandadevindihirimuthugoda2493
@amandadevindihirimuthugoda2493 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏💛.....නමස්කාර වේවා...🙏🙏 ගොඩක් ලස්සන කවි බණක්..💛🙏🙏
@chnchalakumari
@chnchalakumari Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු නමස්කාරවේවා///
@u.thisaranikavee7471
@u.thisaranikavee7471 Жыл бұрын
හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ...හිතට මාරම සැන්සීමක් ගෙනල්ලා දෙන්නේ🙏තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏😊
@amilaamila1865
@amilaamila1865 Жыл бұрын
නෙතට කදුලක් ආවෙ නැත්තම් අපි බෞද්ධ යො නෙමෙයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏මගේ සම්මා සම්බුදු බුරජාණන් වහන්සේට නමස්කාර වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilanDilshan-xs5pv
@DilanDilshan-xs5pv Ай бұрын
සදු සදු සදු අපි ගොඩක් පින්කරලා තියෙනවා බෞද්ධයන් වෙන්න....
@erandikothalawala4660
@erandikothalawala4660 Жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ සුමිහිරි kavi බණ ඉතා මිහිරිය
@lahirulahirumadusanka4230
@lahirulahirumadusanka4230 Жыл бұрын
මම දැනට දකුනු කොරියාවේ සේවය කරන්නේ..මම නිතරන බණ අහනවා බුදු දහමත් එක්ක ගොඩක් ජිවත් වෙන්නේ ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරැවනේ....
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
🙏🙏🙏
@nilankasrimal1338
@nilankasrimal1338 10 ай бұрын
😅Okkk😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😊k😮හිතලා මඟ හරින උන්ව |BL514 1.596 GOWSIGUN HLB නොහිතා අත හැරපංl😊kkkkk😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.like kදිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.li😊😮ilkkkkl😮😅😅😮😅😅😅
@nilankasrimal1338
@nilankasrimal1338 10 ай бұрын
😅😊Ukll😅kl😮k😅k😊k😮😊😊දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.kala kala 😊ehemada lkly😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.lk😅kk😅😮😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ul😊ulllki😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.k😅klk😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.llama kkk😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.kk😅😮k😮klkll😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.klk😮ol😮l😅😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.හිතලා මඟ හරින උන්ව |BL514 1.596 GOWSIGUN HLB නොහිතා අත හැරපං😅l😊kkk😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.uikl😊kkk😮k😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.l😅k😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ll😮😅😅k😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅😮😅😮😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.i😅😮kk😮klkki😅k😅l😮😅ikkk😊දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😮😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😮k😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න කරගන්න 😅kllklll😅😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.kullk😅kul😅😊😮😅😮
@SahanRashmika-sw5ti
@SahanRashmika-sw5ti 10 ай бұрын
@sujees6239
@sujees6239 6 ай бұрын
වේකන්සි.නැද්ද ආ
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze 8 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
සම්මා සම්බුදු තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 මම සහ මගෙ පවුලෙ ඇතුළු සියළු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@kumariwijesinghe8475
@kumariwijesinghe8475 2 жыл бұрын
Ape sswamiin wahansheage mihiri budu bana lowa thula sadakalme babalewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏obewahanseate deergauu sape neerogi sape labewa wageme obewahanshe melowete dayade kele මව්පියන්ට de maage maaniyan wahanshetada loaka wasi siyalu denatada me uthum pine aythiweawa🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻💥💥💥💥💥💥💐💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️😁😁😁😁😁🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය ලස්සනයි මේ කවි බණ පූජ්‍ය බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කවි බණ ගායනා කරන ස්වාමින් වහන්සේ සම්මා සම්බුදු සරණයි
@charidujanak6095
@charidujanak6095 2 жыл бұрын
Eහ බහ
@kavithaan4959
@kavithaan4959 Жыл бұрын
Sadu sadu sadu mage namaskaraya වේවා mage budu piyanani sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 අපේ පින්වත් සුවාමින් වහන්සේට දිරඝායු සම්පත්තියම ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐
@nipunanuwan9400
@nipunanuwan9400 Жыл бұрын
අහම්බෙන් හමුඋනේ හරිම ලස්සන කටහඩක් 🥺භාවනාවක් වගේ හාමුදුරුවනේ ❣️දීර්ඝායු වේවා 🙏 ඔබ වහන්සේටත් ඔබවහන්සේ මෙලොවට දායාද කල දෙමව්පියන්හටත් ❣️🙏🥺
@hwkasunsameerak4783
@hwkasunsameerak4783 Жыл бұрын
8 uh
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 3 ай бұрын
Ana hrema..dukai..sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathumkeerthisinga
@pathumkeerthisinga 3 ай бұрын
ඔබ. වහන්සේ මෙලොව. නිවනින් සැනසේවා
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 9 ай бұрын
පිං වත් හිමියනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා.. සාදු සාදු සාදු.. නමෝ බුද්ධාහ..
@amilamarajith9201
@amilamarajith9201 Ай бұрын
සියලු සත්වයන්ට නිර්මල ශත්තිය ධර්මය අවබෝධ වෙිවා සියලු සත්වයෝ නිදුක්⁣ වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිිවා දුකින් මිදෙත්වා🙏🙏🙏
@Merry-gc8ew
@Merry-gc8ew 2 ай бұрын
සාදුසාදුසාදු ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️🙏🙏🙏🙏🙏🙏
@SASAOPinionsSASAOpinions
@SASAOPinionsSASAOpinions 4 күн бұрын
හිත ගොඩක් නිවෙනවා ❤😢
@devikadevika1605
@devikadevika1605 2 ай бұрын
සාධු` සාධු` සාධු` 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ruwanshyanaka2947
@ruwanshyanaka2947 3 ай бұрын
අප මහා ගෞතම බුදු රජාණාන් වහන්සේට නමස්කාර වේවා.......🙏🙏🙏
@ImashaPremasiri-cm1oe
@ImashaPremasiri-cm1oe 10 ай бұрын
මෙම අසිරිමත් කවිපෙල ඇසීමේ පින් බලයෙන් මාගේ කුස තුල සිටින දරැවා නීරෝගී වේවා ....🙏🙏🙏
@user-on8lw9zb6t
@user-on8lw9zb6t Ай бұрын
Mama den asirimath kavibana adamawa akaharimalassanayi❤❤❤❤❤❤❤
@user-fd7zl4wo4b
@user-fd7zl4wo4b 9 ай бұрын
නෙතට කඳුලු උනණ බන දේසනාවක් වගේ මොකද්දෝ කියා ගන්න බැරි තැනකට. කය නොමැති උවත් මනස රැගෙන යනවා සවාමීන් වහන්ස ආඩම්බරයි මගේ මනසට මේ විවර කල මගට.
@NuwanPradeep-du6lv
@NuwanPradeep-du6lv 9 ай бұрын
තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ ...!!! සාදු සාදු සාදු ....!!!❤️❤️❤️❤️
@shanishani419
@shanishani419 Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරනයි ගොඩාක් ලස්සන කවි බනක් ඇස් වලට කඳුළු උනන කවි බනක් සාදු සදු සද 🙏🙏🙏
@janakadesilva5725
@janakadesilva5725 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි
@priyanganipriyangani9301
@priyanganipriyangani9301 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@surangikasanjeewani5774
@surangikasanjeewani5774 29 күн бұрын
හරි ම ලසිසන කවි පෙළක් ❤😊
@chamikaperera6094
@chamikaperera6094 9 ай бұрын
හරිම ලස්සනයි හිතට මාර සහනයක් දැනෙනවා හැමෝටම බුදු සරණයි ❤❤
@sumanasamara3274
@sumanasamara3274 6 ай бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@gayaniranathunga8675
@gayaniranathunga8675 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏හිත සන්සුන්ව අහන් හිටියා අපෙ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏
@sameerv344
@sameerv344 Ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌹🌹
@yuwaniarosha6600
@yuwaniarosha6600 Жыл бұрын
සාදු සාදු🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදරැවනේ🙏
@niroshasamangika2146
@niroshasamangika2146 Жыл бұрын
හදවතට දැනෙන ලස්සන කවි බනක් බුදු සරනයි දෙවි පිහිහටයි
@arahansambudda986
@arahansambudda986 4 ай бұрын
සාදු සාදු සාදු........🌹🌹🌹🌹🌹
@SurprisedGuitarAmp-jq3li
@SurprisedGuitarAmp-jq3li 4 ай бұрын
සාදු සාදු සාදු. දුක ම දුකයි😢😢😢😢😢😢😢
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Oba whanseta mathu budu bhawama labewa ape hamuduruwane mage me duk kamkatolu walin pirunu sita niwenawa ape hamuduruwane.
@abhishekingle9330
@abhishekingle9330 2 жыл бұрын
Honorable monk Plz 🙏 put in hindi version of this poem me and other Buddhist people can't understand shrilankan language plz put indian brother and sister in hindi version
@iamsriyani4663
@iamsriyani4663 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sanjoybarua6504
@sanjoybarua6504 Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐👏👏👏👏☸️☸️☸️☸️
@kumuduniguna7640
@kumuduniguna7640 Жыл бұрын
සාදු සාදු සාදු
@gayansanjaya9673
@gayansanjaya9673 Жыл бұрын
Theruwan saranai hamuduruwane.hadawathatama danenawa.❤❤❤
@NayanaThushari-uj3pi
@NayanaThushari-uj3pi Жыл бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
සිතට දැනෙන කවි බණක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikachampika6370
@champikachampika6370 Жыл бұрын
හදවතට දැනෙන ලස්සන කවි පෙලක් 🙏🙏🙏🙏❤️
@nilanthisilva1791
@nilanthisilva1791 Жыл бұрын
සාදු සාදු සාදු සියලු ලෝක වාසීන්ට මයිත්‍රිය කරුනාව ඉවසීම ඇතිවේවා ........
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 20 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 8 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 10 МЛН
SAMBUDDHA THEMAGULA KAVI BANA | BADULLE SAMITHA THERO | TEL 0719410080
55:36
Kavi bana Samitha Thero
Рет қаралды 23 М.
Wait for the last one! 👀
0:28
Josh Horton
Рет қаралды 38 МЛН
9 сынып оқушылары: ЖАЛАҢАШ МАССАЖ/ KOREMIZ
46:23
Көреміз / «KÖREMIZ»
Рет қаралды 141 М.
Why did the angel disappear?#Short #Officer Rabbit #angel
0:38
兔子警官
Рет қаралды 3,8 МЛН