Master Sir (මාස්ටර් සර්) - Neela Wickramasinghe | Nimal Mendis | Lyric Video

  Рет қаралды 21,218

M Entertainments

M Entertainments

Күн бұрын

Master Sir (මාස්ටර් සර්) - Neela Wickramasinghe | Nimal Mendis | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
Vocals - Neela Wickramasinghe
Music - Nimal Mendis
Lyrics - Karunarathne Abeysekara
♪ Song Lyrics:
පනම් අටින් මට වැඩි කර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවා දෝ
අනේ සර් අනුකම්පා නොසිතේ දෝ
පනම් අටින් මට වැඩි කර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවා දෝ
අනේ සර් අනුකම්පා නො සිතේ දෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ....
නිමවෙන්නට කල් ගත වෙයිදෝ...
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටී
අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුනාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිමවෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ
✅Subscribe Now: bit.ly/MEntert...
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#MasterSir #NeelaWickramasinghe #NimalMendis #mentertainments #memusic #music

Пікірлер: 14
@kklasantha4572
@kklasantha4572 10 ай бұрын
මෙක අහද්දි මගේ හොද යාලුවෙක් මතක් වෙනවා ප්‍රසාදි දැන් හොයාගන්නවත් නෑ 😢🥺
@duleekarosh9331
@duleekarosh9331 6 ай бұрын
Lassana sinduwak. Therumath hodayi
@ThasinduNimesh
@ThasinduNimesh 5 ай бұрын
Supiri kollo
@MarianShiroma
@MarianShiroma 8 ай бұрын
අදත් එදා වගේම ලස්සන සින්දුවක්
@prdeepmadusanka7819
@prdeepmadusanka7819 7 ай бұрын
මට මෙක අහද්දි ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 7 ай бұрын
ඒ හැගීම අපිට තේරෙනවා Pradeep. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ MEntertainments KZbin Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@NishadiniNishadini
@NishadiniNishadini Ай бұрын
මේ සින්දුව explain කරන්නකෝ කවුරුහරි.
@user-kx7qk7zx5f
@user-kx7qk7zx5f 6 ай бұрын
@MEntertainmentsPL
@MEntertainmentsPL 6 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@DilhanaiSoyza
@DilhanaiSoyza 6 ай бұрын
💜️💛💚💜️💛💜️💛💚💜️💛
@MEntertainmentsPL
@MEntertainmentsPL 6 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@LahiruKulathilaka-x9q
@LahiruKulathilaka-x9q 8 ай бұрын
Fantastic voice
@amarasenarathdealwis7521
@amarasenarathdealwis7521 7 ай бұрын
This is originally song by Mr. Nevil Fernando for the "Kalu Diya Dahara," film
@amarasenarathdealwis7521
@amarasenarathdealwis7521 7 ай бұрын
She destroyed the lovely song
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1,1 МЛН
Chamara weerasinha Sinhala songs original music චාමර වීරසිංහ මියුරු ගී best ever
38:37
Free desserts, breads and cooking recipes (Nicolas)
Рет қаралды 11 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Rangahala Den Etha - Wijeratna Warakagoda
4:16
great SL
Рет қаралды 314 М.
Ислам Итляшев - ПАЦАНЫ НА СТИЛЕ ! Премьера клипа!
2:17
A Car Trip to My Grandma | D Billions Kids Songs
2:05
D Billions
Рет қаралды 2,3 МЛН
Арман (Сені күнде көру)
2:51
IL'HAN - Topic
Рет қаралды 1,6 МЛН
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20