No video

Mata Durin Indan - Lyrics Video - Subani Harshani Muthukumarana 2020

  Рет қаралды 465,772

Subani Harshani Official

Subani Harshani Official

Күн бұрын

Artist : Subani Harshani Muthukumarana
Lyrics : Madhushani Sarukkali
Music : Jayasiri Amarasekara
ගායනය : සුභානි හර්ශණී මුතුකුමාරණ
පද රචනය : මදුශානී සරුක්කාලී.
සංගීතය : ජයසිරි අමරසේකර
Like me on Facebook : / m.subani.harshani
Follow me on
Spotify : open.spotify.c...
Deezer : deezer.page.li...
Amazon : www.amazon.com...
Shazam : www.shazam.com...
Apple Music : / subani-harshani-muthuk...
iTunes : / subani-harshani-muthuk...
#matadurinindan #subaniharshani #popularlyrics
🚫 Any audio or video content owned & published by Subani Harshani strictly prohibited to be re published on any KZbin channel or web site without prior approval from Subani Harshani channel or web take down.
Copyright | Subani Harshani Muthukumarana
All Rights Received by ℗ © Subani Harshani Muthukumarana™ 2020

Пікірлер: 806
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
මේ අත්දැකිම ලබපු කෙනෙකුට අනිවාර්යයෙන් හිතෙන්නේ මගේම කතාවයි මේ කියන්නේ කියලා .කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නෑ. ❤❤❤
@SlMobile-sh1tv
@SlMobile-sh1tv Жыл бұрын
Mageh ktawat okmi❤
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Me mage katawa
@h.w.srenukarenuka3020
@h.w.srenukarenuka3020 Жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ම
@sanjusrilanka3463
@sanjusrilanka3463 Жыл бұрын
අනිවාර්යයෙන් හරිම අර්තවත් ගීයක්, මන් මෙ අහන්නෙ දහවෙනි පාර
@sampathdg6629
@sampathdg6629 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@klvloging
@klvloging Жыл бұрын
අහපු වාර ගනන මතක නැති තරමි ඒ තරමි ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරමි ගීතය හදවතට දැනෙනවා 🙏❤️💔💔💔💔💔💔💔💔🖤🖤🖤🖤🖤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@darshaniharischandra5680
@darshaniharischandra5680 Жыл бұрын
පෙම තටු ලබමින් ඉගිලෙන්න කලින් හිත් දොර වහන්න තිබුනා.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 හාවනාවක් වගේ.. හරිම ලස්සනයි ❤️
@Dinesh-nl5ue
@Dinesh-nl5ue Жыл бұрын
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@dineshmadduma9731
@dineshmadduma9731 Жыл бұрын
ආදරනීය හඬක් ආදරනීය රුවක් ඇති නිහතමානී හදවතේ ගායිකාව ❤ දැං ඉන්න උන්ගෙ සිංදු වගේද මේවා. ❤ සුබානි අක්කේ තව සිංදු ටිකක් කරන්නකෝ ඔයාගේ හඩින් ගීත අහද්දි වෙනම ලෝකෙකට යනවා ඒ තරම්ම ලස්සනයි .❤❤❤❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තූතියි !!
@dineshchaminda2297
@dineshchaminda2297 4 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ සිංදුව...මම ආස කරන ආදරේ කරන එක් ගායිකාවක් තමයි ඹයා...💖💖ගොඩක් ආදරෙයි...🌸🌸 අක්කට තෙරුවන් සරණයි...🌹🌹🌹
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@deshanirathnayaka7412
@deshanirathnayaka7412 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්.මමට නම් එළිවෙනකම් අැහුවත් අැතිවෙන්නෙ නැහැ.හදවතට තදින්ම දැනෙන්න ඔයා ගයනවා.සුබ පතනවා හදවතින්ම.
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@user-kf1xr6nv7l
@user-kf1xr6nv7l 4 күн бұрын
ඉතා අනර්ඝ නිර්මාණයක් මේක මගෙ කතාව මේක මම එයටත් ෂෙයාර් කරා
@nilminimawathage6982
@nilminimawathage6982 Жыл бұрын
ඇත්තටම මේක ගීතයක් උනත් ...කාගෙමහරි ජීවිත කතාවක් නේද කියලා හිතුනා .පුදුම සංයමයකින් ඒ කියලා තියෙන කතාව...ඒ කටහඬත් ඒ ගීතය ටම ගැලපෙනවා.සුභ පැතුම් සුභානි හර්ශනී මහත්මියනි.❤❤❤❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තූතියි
@madhushanisarukkali
@madhushanisarukkali 9 ай бұрын
❤🙏🏼
@mohamedkaamil784
@mohamedkaamil784 10 ай бұрын
සුබානි අක්කගේ ගීතවලින් මම ආසම ගීතය.මේ ගීතය මගේ ජීව්තේට ගොඩාක් ලඟයි 😰 ආදරය නොකියා හිටියනම් දුර ඉඳලා, එයා සතුටුවෙන හැටි බලාගෙන හරි හිත හදන් ඉන්න තිබ්බා.
@stilllove108
@stilllove108 2 жыл бұрын
මගේ ආසම ගායකයා අජිත් මුතුකුමාරණ ගායිකව සුභානි හර්ශනි මුතුකුමාරණ එදත් අදත් ඉස්සරහටත් වෙනසක් නෑ ඔබයි ❤ ගායිකාව
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@arunaaruna4055
@arunaaruna4055 2 жыл бұрын
Am i
@gaminikumara6924
@gaminikumara6924 Жыл бұрын
මම කැමතිම ගායිකාවක් අක්කේ ඔයා. ඔිලාරික ගිත ඇහේන මෙි කාලේ. සරල වචන ටිකක් එකතු කරලා හිතට දැනේන ලස්සන තනුවකට ඔබ ගයන විට. අපිට වැරදුන තැන් ආයේත් මතක් වෙනවා අක්කේ . ගිතයා පුරාම ඇහේන 🎻 වයලින් පාටිි එක මගේ හිත සසලකරනවා සත්තයි . බුදු සරණයි. අක්කේ ❤️👍👌
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@UdayaKumara-ne2wy
@UdayaKumara-ne2wy 7 ай бұрын
මේ වචනටික මාරයි.වදිනවා යටිහිතටම.තුරැණු ශක්ති ගීතරචක චන්දන වන්නිනායක
@ajethrupasinha2445
@ajethrupasinha2445 17 күн бұрын
ලස්සනයි මම හරිම අසා ගායිකාවක්‌ ඔයා ඒ සිංදුවටත් ආසයි මන් තෙරුවන් සරණයි ඔයට බුදුසරණයි
@kazacust
@kazacust Жыл бұрын
නුබ නුබේ අතින් රිදවන්න කලින් ඔය හිතින් යන්න තිබුනා. සුදු මහත්තයෝ 🦎 ❤(mii)❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@aselabandara9
@aselabandara9 4 жыл бұрын
ලස්සනයි...සුබ පැතුම් ඉදිරියටත් ලස්සන සිංදු කරන්න.... ☸️☸️☸️ බුදු සරණයි ☸️☸️☸️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 Жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..හිතට දැනෙන ලස්සන සින්දුවක් ❤️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@madhusankamadhusanka9956
@madhusankamadhusanka9956 2 жыл бұрын
ඒක නම් හිතට වැදුන අක්කා, වශී වෙන සුලු කටහඩක් ඔයාට තියෙන්නෙ අක්ක ❤️❤️❤️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@iranipriyangika2480
@iranipriyangika2480 Жыл бұрын
ගොඩක් ආදරේයි මගේ ආදරේ මේ වගේම තමයි .මම තාම එයාට ගොඩක් ආදරේයි .ඒත් මට ඒක නොකියා ම , එයාගේ ඇස් දිහා බලන්න නැති ව තනියම ආදරේ කරන්න තිබුණා .I ❤️ you .ආදර රත්තරන් .මේ තාම මගේ ආදරේ .
@sumanarathnasangakkara7042
@sumanarathnasangakkara7042 2 жыл бұрын
හරි පරිස්සම්න් ඔය හඩින් ගයන ගීය තව දුර යන්න දීර්ඝායු වේවා
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@darshaniharischandra5680
@darshaniharischandra5680 Жыл бұрын
ඇත්තටම මටත් ඒ අතින් රිදවන්න කලින් ඒ හිතින් යන්න තිබුනා... 🌹🌹🌹❤️❤️
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Hm matat
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@chanikasulani3652
@chanikasulani3652 2 жыл бұрын
මේකනම් පිස්සුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අක්කියෝ.....❤️❤️❤️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@isharasewwandhi3068
@isharasewwandhi3068 3 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෑ.හිත නිවෙන බාවනාවක් වගේ ❤❤😘😘
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@ginadariprema9722
@ginadariprema9722 2 жыл бұрын
ලස්සනයි. අක්කේ. ගොඩක්
@aselakuruppuarachchige9011
@aselakuruppuarachchige9011 3 жыл бұрын
හිත හදාගන්න බැරි නිසා දුරින් නුඹ නොදැක ඉන්න තිබුනා.... නොකියාම ඉන්න ආදරේ සිතින් මියදිලා යන්න තිබුනා... ආදරෙයි හැමදාමත් ඔබට...! ජයශ්‍රී...!
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට .
@anushaekanayake9241
@anushaekanayake9241 Жыл бұрын
ජීවිතය හොයන් නොගිහින් නුඹගෙන් මහ පොළොවෙ ඉන්න තිබුනා❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@kavidahana7144
@kavidahana7144 Жыл бұрын
ඒක ඇත්ත පුදුම තරම් තේරුමක් තියෙන වචන, ලස්සන පද, ලස්සන සංගීතය , ලස්සන හඩ ❤️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@madhushanisarukkali
@madhushanisarukkali 9 ай бұрын
❤🙏🏼
@nethmipahansa305
@nethmipahansa305 Ай бұрын
මේ ගිතය හරිම ලස්සනයි.අහන්න අහන්න අසා හිතෙනවා. මේ githaya මගේ ජීවිතය හා සමාන දෙයක් පද රචනා කර ඇත. ගී තනු ව ද ,ගායනය කරන ඔබ තුමිය ද ලස්සන ට ගායනය කරනවා. මේ ගිත ඇහෙනවා හරිම අඩුයි. ජීවිතේ හොයන් නොගිහින් nubagen......... මහ පොළෙවෙ ඉන්න තිබුණා...... දරුවන් නැත්නම් ❤❤❤
@dulanjinadeesha1725
@dulanjinadeesha1725 Жыл бұрын
අද තමයි මේ සිංදුව අැහුවෙ. පුදුම ලස්සනක් එ් හඬ 🔥
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තූතියි
@chathumadushani6985
@chathumadushani6985 2 жыл бұрын
ගොඩාක් ලස්සන තේරුමක් තියන සින්දුවක් ❤❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dainedaine6262
@dainedaine6262 Жыл бұрын
පපුව කඩාගෙන යන්න තරම් වේදනයි ඒ වචන ටික..මටත් එහෙම කරන්න තිබූනා 💔💔💔💔
@madukanishali5800
@madukanishali5800 Жыл бұрын
Attamai matat
@janakeeamarasinghe2185
@janakeeamarasinghe2185 Жыл бұрын
හ්ම් මටත්
@kumara550
@kumara550 Жыл бұрын
Ou matath
@anushkagimhan4297
@anushkagimhan4297 Жыл бұрын
Eknam aththa papuwa kada gena yanawa 💔
@sumithfernando1799
@sumithfernando1799 Жыл бұрын
ඇත්තටම
@raigamagesuranga9356
@raigamagesuranga9356 3 жыл бұрын
මාර ලස්සනයි අක්කේ. වයලීන් part එකට ගොඩක් දුක හිතෙනවා.
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@janakamahesh869
@janakamahesh869 2 жыл бұрын
Man hadawatinn asaa karana hadak mage duwata tiyeneee b s puteee oyata
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sachinisandayasachinisanda1310
@sachinisandayasachinisanda1310 Жыл бұрын
මටත් දුරින් ඉදන් ආදරෙ කරන්න තිබුනා .අවුරුදු 5 ක් ඔයාට ආදරෙයි කියලා පෙබරවාරි 4 වෙනිදාට .එදා මං ඔයාට කාතා නොකර හිටියනම් අද මට මේ වගෙ දුකක් නෑ .ඈතින් ඉදන් ආදරෙ කරන්න තිබුන ..😥😥😥😥😥
@nadeeshanidilrukshi-uv4ip
@nadeeshanidilrukshi-uv4ip Жыл бұрын
😔😔😔😔😔😔
@premakumara5947
@premakumara5947 11 ай бұрын
😪😪
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@ashokanishshanka681
@ashokanishshanka681 19 күн бұрын
හරිම ලස්සන අර්ථවත් ගීයක්...❤❤
@lakmalirasangika7462
@lakmalirasangika7462 Жыл бұрын
මේ වචන නෙමෙයි....හැඟිම්.....මේ හැම හැඟිමක් අස්සෙම මං තාම හොයනව ඉස්සර හිටපු මාව....
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@madhushanisarukkali
@madhushanisarukkali 9 ай бұрын
❤🙏🏼
@nishanthianuruddhika8881
@nishanthianuruddhika8881 3 ай бұрын
නුඹ නුඹේ අතින් රිදවන්න කලින් ඔය හිතින් යන්න තිබුනා ...
@geethaninisansala7179
@geethaninisansala7179 2 жыл бұрын
හිතට ගොඩක් වදින සිංදුවක්..හරිම ලස්සනයි 💖💖💖
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sewwandhikanchana5701
@sewwandhikanchana5701 2 жыл бұрын
ඇත්තටම ලස්සන තේරූමක් තියෙන වචන ටිකක් ඒ වගේම ඒ තනුව හරිම දුකයි .ඔයාගේ හඩ හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@madhushanisarukkali
@madhushanisarukkali 9 ай бұрын
❤🙏🏼
@ganganimali8850
@ganganimali8850 Жыл бұрын
හිතට දැනෙන ලස්සන සිංදුවක් ....
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@lakshikakalpani7925
@lakshikakalpani7925 2 жыл бұрын
Amuthuma හැඟීමක් sithata danenswa,,,adarei ,,,godaaaaaakkkkk ,,,💕💕💕
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@rohandilina5727
@rohandilina5727 2 жыл бұрын
හරිම.ලස්සනයි.මම.ආසම.ගායිකව..තෙරුවන්.සරනයි.ඔබට.🙏🙏🙏
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@hirudineeariyawansha
@hirudineeariyawansha 3 жыл бұрын
නුඹ නුඹෙි අතින් රිදවන්න කලින් ඔය හිතින් යන්න තිබුණා...😢
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@ahmedhassen1483
@ahmedhassen1483 3 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් ම ලස්සනයි ඒ ගිතය
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@sampathdg6629
@sampathdg6629 Жыл бұрын
දවස ගානෙම මෙ සිංදුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😥😥
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@c.k8575
@c.k8575 10 ай бұрын
Adarei dinu godak...oya dannati unata oyata witarai tama mm adare...
@dhammikagunathilaka2929
@dhammikagunathilaka2929 2 жыл бұрын
Marama sinduwak meawa tamai nirmana kiyannea.oya kata hada harema lassanai.හදවතට kiyanna කටහඬක්.thanks
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@channasatharasinghe4806
@channasatharasinghe4806 2 жыл бұрын
අම්මෝ ඒ කටහඩ ඒ මියුසික් ඒ පද රචනය කියන්න වදන් නෑ එලිවෙනකන් ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ස්තූතියි ඔයාල හැමෝටම තෙරුවන් සරනයි.
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sujiththilan36
@sujiththilan36 Жыл бұрын
9
@galappaththiguruge7701
@galappaththiguruge7701 Жыл бұрын
පිස්සු හැදෙන්නේ නැති tika vitharai ඒ සිංදුවට.මාරම voice එකක් ඒක.භාවනාවක් වගේ .obathumiyata budusaranai .❤❤❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@nadeeshaniekanayaka3176
@nadeeshaniekanayaka3176 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි. අර්ථවත් නිර්මාණයක්
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@U.S.KBalasooriya
@U.S.KBalasooriya Ай бұрын
පුදුම ලස්සනක් අනේ මේ සිංදුව ❤❤❤❤❤ අහපු වාර ගණන් කළ නොහැකිය ....ගී පේළි ඇහෙද්දී පුදුම හැගීමක් දැනෙන්නේ ....❤❤❤❤
@sisirapriyankarahettiarach8676
@sisirapriyankarahettiarach8676 Ай бұрын
මට දුරින් ඉදන් නුඹ දිහා බලන් හිත හදා ගන්න තිබුනා..ආද⁣රේ වුනත් හිත ඇතුලේ තියන් නොකියාම ඉන්න තිබුනා...හරි පරිස්සමෙන් රහසේම හොරෙන් ලග තියා ගන්න තිබුනා..පෙම බලා ගන්න තිබුනා..... නෙත් තටු අතරින් කි කතන්දරෙන් නොම සසල වෙන්න තිබුනා...පෙම තටු ලබමින් ඉගිලෙන්න කලින් හිත් දොර වහන්න තිබුනා...නුඹ නුඹේ අතින් රිදවන්න කලින් ඔය හිතින් යන්න තිබුනා... මට නුබේ තටුවෙන් ඉගිලෙන්න කලින් තව දුර හිතන්න තිබුනා...නුඹ මටත් හොරෙන් හුග දුර ගෙනිහින් වග වැටෙන විටදි දැනුනා....ජිවිතේ හොයන් නොගිහින් නුඹ ගෙන් මහපොලෙවේ ඉන්න තිබුනා.😍🥰
@HpaHatthalla-xx1gz
@HpaHatthalla-xx1gz 13 күн бұрын
හදවතට දැනෙන සින්දුවක්❤
@Geethika-pi2wk
@Geethika-pi2wk 2 ай бұрын
Harima lassqnaiiii godakkkk dukaiiiiiii❤❤❤😂😂😂
@amandasarasi3240
@amandasarasi3240 2 жыл бұрын
අක්කේ ⁣කටහඩට මම ගොඩක් ආදරෙයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ.😍😍😍
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@indunilpriyangika4348
@indunilpriyangika4348 3 жыл бұрын
හදවතට danena Harima lassana sinduwak akke.❤️❤️❤️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@user-kf1xr6nv7l
@user-kf1xr6nv7l 4 күн бұрын
මම බැන්දට පස්සේ උන සිද්දියක් අපි ඇදටත් හොද යාලුවෝ
@gayashanpiyarathna9333
@gayashanpiyarathna9333 2 жыл бұрын
Man asama karana, adare karana mihirima handa. Siyalu dewi pihiten rekewa! Hari parissamin sureki sadakal ahanna, widinna lebewa! Theruwan saranai! oyata
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
ස්තූතියි !!!
@chamodjayavihan1481
@chamodjayavihan1481 3 жыл бұрын
Harima lassana geethayak suba anagathayak
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nimaliyanage1903
@nimaliyanage1903 Жыл бұрын
මෙම ගීතය කැරොකී එක දෙන්නකො ලස්සනයි මට වෙච්චි දෙයක් සුභාෂිණි අක්කා කියන්නෙ ඇත්තටම ඔව්....😭😭😭
@user-uo9sc7vi6s
@user-uo9sc7vi6s Жыл бұрын
මමත් හෙව්වා මේ සින්දුවෙ කැරොකෙ එක. හම්බ උනේ නැහැ තාම...
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@Roshant95
@Roshant95 Ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන් නැති සින්දු කියන හදවතේ ගායිකවන්ගෙන් එක්කෙනෙක් ඔයා.
@user-qz6ib6gk7t
@user-qz6ib6gk7t Ай бұрын
මගේ ජිිවිතේ ට ගොඩක් සමිිිිප සිංදුවක්❤
@namalsamarasinghe9162
@namalsamarasinghe9162 Жыл бұрын
Aththatama හරිම හැඟුම්බර ගීතයක් .lassanai godak .
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@slgihanboy9588
@slgihanboy9588 Жыл бұрын
හරිම ලස්සන සිංඳුවක් ♥️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තූතියි
@madukanishali5800
@madukanishali5800 Жыл бұрын
Harima lassanai
@sudathkumara8871
@sudathkumara8871 3 жыл бұрын
Subani mama oyage hema sinduwakma ahanawa.aluth aya popular wenne tik tok karala. Ypu are.the best
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@sandriyafrancis923
@sandriyafrancis923 3 жыл бұрын
Harima lassanai subhani akki.kochchara ahuwath madi.adarei godaak
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@AnushaSanjeevani-pl6rz
@AnushaSanjeevani-pl6rz 3 ай бұрын
ආදරෙයි හැමදාම එයාට මන් ඒත් එයාට හැමදාම මාව පෙනුනෙ වැරදි විදිහට විතරයි ඒක මගෙ පව මේ සින්දුව මගේම ජීවිතය ඒ වේදනාව හැමදේම😢😢😢😢😢
@maheshwahalkada479
@maheshwahalkada479 4 жыл бұрын
Gewnu mathakayak aye aye aherawanawa. Jaya subani akke
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 4 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 6 сағат бұрын
Subani oyata jaya wewa
@asankaanujiwa4274
@asankaanujiwa4274 2 жыл бұрын
⁣එපා වෙනකන් ඇහුවා ලස්සනයි ❣️❣️❣️❣️🌹🌹🌹🌹
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@jayasinha9529
@jayasinha9529 Жыл бұрын
Subani akke meka nam marai ane hitha ridum denawa. Oyage voice ekata danenawa eka hodatama. E wagema thamai jayasiri sir ge meladyth. Godak lassanai akke good luck
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@indu__2006
@indu__2006 Жыл бұрын
ජීවිතේ හොයන් නොගිහින් නුඹගෙන්...මහ පොළොවෙ ඉන්න තිබුණා...♥️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@nalikaranasingha2865
@nalikaranasingha2865 3 ай бұрын
මට මගේ ම අත් දැකීමක් වගේ...හිතට දැනෙන හැගෙන ලස්සන ම ගීතය ක්
@user-bx9jr1lk8c
@user-bx9jr1lk8c 2 күн бұрын
අැත්ත.එහෙම කලානමිි අද මෙචිිචර විදවන්නැහැ.❤
@arunaaruna4055
@arunaaruna4055 2 жыл бұрын
Issara kasat tibuna kaale man oyage ewa tama ahuwe.mage hadawate gaikawa oya😍😍😍
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@sandunidilhari6978
@sandunidilhari6978 3 жыл бұрын
Mama subani akkage hema sinduwakma kemathi mama asama gaikawa thamai budusaranai
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@wickywinthanujawickramaara6033
@wickywinthanujawickramaara6033 11 ай бұрын
සමහර සින්දු තියෙනවා ඇස් වලට කඳුළු පිරෙනවා අහනකොට. මේත් ඒ වගේ දැනුන ඇඬෙන සින්දුවක්. .. ඒ.. හැඟීමක් ... 😭😭😭😭
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@mixchandana5880
@mixchandana5880 2 жыл бұрын
හදින්ම ජයවෙීවා අක්කා .. 🙏🙏🎶🌷🌷
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@desilvamanjulaashan9474
@desilvamanjulaashan9474 4 жыл бұрын
ලස්සනයි ...සුබ පැතුම් නංගී
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
😭😭😭😭😭😭 හරිම ලස්සනයි ...ගොඩාක් හිතට දැනෙනවා.❤❤❤🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 Жыл бұрын
මටත් ජිවිතේ හොයන් නොගිහින් නුබගෙන් මහා පොලොවෙ ඉන්න තිබුනා. හරි ලස්සනයි අක්කෙ. මටමද ලිවිවෙි ❤🤗
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@madhushanisarukkali
@madhushanisarukkali 9 ай бұрын
❤🙏🏼
@snsnilanka1092
@snsnilanka1092 3 жыл бұрын
awruddakata withara passe kalekin serch karala ahanna hithuna me song 1❤❤👍
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි
@ahasyalithuni6404
@ahasyalithuni6404 Жыл бұрын
Harima lassanai akki..❤❤❤atta adare nokiyama inna thibuna❤❤❤ehenam mee taram dukak naha ❤❤❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@rangikanishanjali4992
@rangikanishanjali4992 2 жыл бұрын
මං ආසම සිංදුවක්.. ලස්සනයි ❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@user-ch7cb5bu2q
@user-ch7cb5bu2q 7 ай бұрын
Thava Thavth me vage getha karanna.suba pathanava. Maarama lassanai.hitha pathulatama denenava.
@pamodyamaleesha606
@pamodyamaleesha606 Ай бұрын
නෙත් තටු අතරින් කී කතන්දරෙන් නොම සසලවෙන්න තිබුනා 😢😢
@indikadamayanthi1496
@indikadamayanthi1496 Жыл бұрын
මට දුරින් ඉදන් නුඹ දිහා බලන් හිත හදාගන්න තිබුනා ❤️❤️❤️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@suneethaperera7903
@suneethaperera7903 10 ай бұрын
ලස්සනයි සුබානි. හැඟීම්බර හඬ ඔයාගේ.❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 10 ай бұрын
බොහොම ස්තූතියි
@aruna12322
@aruna12322 4 жыл бұрын
ආදරේ වුනත් හිත ඇතුලේ තියන් නොකියාම ඉන්න තිබුනා
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 4 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@chamarapriyadarshana9949
@chamarapriyadarshana9949 Жыл бұрын
එහෙම කලානම් අදටත් දුකක් නැතිව ඉන්න තිබුණා
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@kotayayt6905
@kotayayt6905 2 жыл бұрын
හරි ලස්සනයි සුභ පතනවා
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@deepanijayalath8868
@deepanijayalath8868 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@gamerecorderjuhan2725
@gamerecorderjuhan2725 Жыл бұрын
මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි ...♥️♥️♥️♥️ මටත් එහෙම කරන්න තිබුනා ...😥
@h.w.srenukarenuka3020
@h.w.srenukarenuka3020 Жыл бұрын
මම ත් ආදරෙයි
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
සිත නිවන ඉතාම හොද ගිතයක්.ආදරනිියයි .අපේපැත්තේ ඇවිත්බලන්න ජයවෙිිවා .👍❤❤❤❤
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@kamalweijesekara6161
@kamalweijesekara6161 Ай бұрын
Absolutely brilliant song i love it❤
@HiruDilrajapaksha
@HiruDilrajapaksha 2 ай бұрын
අක්කෙ ඔයාගෙ කටහඩ භාවනාවක්😢 පපුවටම දැනෙනවා ඔයාගෙ කටහඩ මාව හැමදාම අතීතයට අරන් යනවා😢 මම ආදරය කරපු කෙනා 2009 යුද්දෙදි නැති උනා 😢 එයා නිවාඩු ආවොත් අහන්නෙම අක්කගෙ සින්දු 😢ඉතින් අදටත් ඔයාගෙ කටහඩ එයාව මතක් කරවනවා😢😢
@user-jg9xv2ko1f
@user-jg9xv2ko1f 4 ай бұрын
ලැබෙන්නේ නැති ආදරේ නෙමෙයි ලබා ගන්න බැරි ඔයාව හැම දාම දුරින් ඉන්න හිතුවාම විදිනවා වේදනාව..
@mcs8297
@mcs8297 Жыл бұрын
මට නු⁣⁣ඹෙ තටුවෙන් ඉඟිලෙන්න කලින් තව දුර හිතන්න තිබුණා..🥺🥀😍
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana Жыл бұрын
බොහොම ස්තුතියි
@mcs8297
@mcs8297 Жыл бұрын
​@@SubaniHarshaniMuthukumarana❤
@nayomiheenatigala5832
@nayomiheenatigala5832 2 жыл бұрын
හිතට දැනෙන පද රචනය ක් සහ හැගීම් බර ගායනයක් . තවත් මෙවැනි ගීත ගායනා කිරීමට ඔබ තුමිය ට ශක්තිය ධෛර්යය ලැබේවා!
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 2 жыл бұрын
බොහොම ස්තූතියි
@madhushanisarukkali
@madhushanisarukkali 9 ай бұрын
❤🙏🏼
@nadeeshaalwisy
@nadeeshaalwisy Жыл бұрын
"""ආදරේ උනත් හිත ඇතුලෙ තියන් නොකියාම ඉන්න තිබුනා
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 11 ай бұрын
බොහෝම ස්තූතියි !!
@chandrayapa576
@chandrayapa576 3 жыл бұрын
Shaa godak lassanai akki...
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
Thank you 😊
@user-up5lz2nb2x
@user-up5lz2nb2x 2 ай бұрын
Adaraniya hadak.adarei hemadamath
@laksithaegodawaththa6397
@laksithaegodawaththa6397 4 жыл бұрын
Akke niyamai
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 4 жыл бұрын
බොහොම ස්තූතියි !!!
@lasantha6599
@lasantha6599 3 жыл бұрын
රැක ගන්න ගී ලොව ගයන්න තව සුබාවිත ගීත ..
@SubaniHarshaniMuthukumarana
@SubaniHarshaniMuthukumarana 3 жыл бұрын
බොහොම ස්තූතියි !!!
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Lengathukama Wadi Hindai - Manjula Dilrukshi
3:55
Manjula Dilrukshi
Рет қаралды 248 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН