Vinde Nubai | වින්දේ නුඹයි | Sashika Nisansala | Official Music Video

  Рет қаралды 5,823,099

Evoke Music

Evoke Music

Күн бұрын

Presenting beautiful music video "Vinde Nubai" by Sri Lanka's one of the popular female singer "Sashika Nisansala".
The video is Directed by Suranga Senadeera,Lyrics by Reru & Music Directed By Chandana Walpola.
Download " Vinde Nubai " song as your RingIn Tone..
Dialog : Dial 875282772
Mobitel : Dial 74731683
Hutch : Dial 369411075
Airtel : Dial 8880074312
▶ Spotify - open.spotify.c...
▶ Apple Music - / vinde-nubai-single
▶ All Stream Link - bnfr.link/vind...
▶Song Name : Vinde Nubai
▶Singer : Sashika Nisansala
▶Lyrics : Reru
▶Music : Chandana Walpola
▶Video Director : Suranga Senadeera
▶Production : #EvokeMusic & Yaluwo Creations
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙලවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
එකයි මේ තරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා.....
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMu...
👉Follow us on Instagram: bit.ly/EvokeMu...
👉Follow us on TikTok: vm.tiktok.com/...
vinde nubai, vinde numbai, ba balannata, shashika nisansala vinde nubai, shashika nisansala, shashika nisansala vinde nubai, vinde nubai, shashika nisansala new song vinde nubai, sashika nisansala, sashika nisansala songs, vinde nubai shashika nisansala, vinde numbai, winde nubai shashika, shashika nisansala songs, vinde numbai official music video, winde numbai, vinde nubai song, winde nubai, shashika nisansala new song, shashika nisansala all songs, sashika nisansala new song, vinde nubai karaoke, shashika nisansala,sashika nisansala,sashika nisansala songs,shashika nisansala songs,shashika nisansala new song,sashika nisansala new songs,shashiks nisansala song,shashika,shasika nisansala,sashika,sasika nisansala,shahika nisansala,maya sashika nisansala song,shashika nisansala mp3,shashika nisansala live,shashika nisansala 2018,shashika nisansala song,shashika nisansala voice,songs shashika nisansala,shashika nisansala sad songs

Пікірлер: 1 300
@evokelk
@evokelk 6 ай бұрын
Evoke Music අලුත්ම Release එක kzbin.info/www/bejne/ZmmXn4J9i9upfJI 😍
@erindslive818
@erindslive818 2 ай бұрын
❤❤❤❤❤❤
@DFdo-rd9in
@DFdo-rd9in 6 жыл бұрын
ලන්කාවෙ ඉන්න ගායිකාවන් අතරෙන් අති විශිශ්ඨ ගායිකාවක් අක්කෙ ඔයා..ඔයා තමන්ගේ පවුල් ජිවිතයද ලස්සනට ගත කරන කෙනෙක්.. ඔයාට සුබ පතනවා අක්කේ...
@nilakshidhanushika9564
@nilakshidhanushika9564 2 жыл бұрын
kzbin.info/www/bejne/hqjRgqeOnbt8atU
@Genuinehandler
@Genuinehandler Жыл бұрын
පෞද්ගලික දේවල් ගාවගන්නෙපා හැකියාවට,ඇය හොද පවුල් ජීවිතයක් ගත කරනවා ඇති,ඒත් අපිට අදාල විය යුත්තේ ඇගේ විශිෂ්ට ගායනය පමණයි..
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 5 ай бұрын
නිරොශාට දැනෙන්නෙ නැති සිංදුවක් ලු 😂😂 . මෙක සශිකා අක්කාගෙ ලස්සනම සිංදුවක් ❤ . අහුල ගත්ත වචන නම් නෙවෙයි තියෙන්නෙ ඉතිම් . නිරොශාගෙ ඉරිසියාව
@tharindulakmal7358
@tharindulakmal7358 Жыл бұрын
වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම් මා නුඹට දුන් ආදරේ ඒ තරම් මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේතරම් බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු සිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණු රිදි රිදී විඳවපු වේදනා නිම නෑ ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ කාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලු රිදි රිදී විඳවපු වේදනා නිම නෑ ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම් මා නුඹට දුන් ආදරේ ඒ තරම් මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේතරම් බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
@a.j.pamadadewmini180
@a.j.pamadadewmini180 3 жыл бұрын
ලස්සනම,සරලම ගායිකාව ♥️😇🤟❤️😋..ආදර්ශයට ගන්න පුලුවන් ලන්කාවේ ඉන්න එකම ගායිකාව .😎💪❤️😊😇😋
@nilakshidhanushika9564
@nilakshidhanushika9564 2 жыл бұрын
kzbin.info/www/bejne/hqjRgqeOnbt8atU
@skiresha6610
@skiresha6610 Жыл бұрын
Ow
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
අනිවාරෙන්ම 😍🌝
@NilminiThushara-n5k
@NilminiThushara-n5k 4 ай бұрын
​@@skiresha66107uuuuuu7
@hadakari1372
@hadakari1372 3 жыл бұрын
සෝබන නැති ඒ සරල බව ඔබට ආභරණයක්....මං කැමතිම ගායිකාව ඔබයි
@kamaldeepthi6093
@kamaldeepthi6093 3 жыл бұрын
Aththa
@supundilranga5447
@supundilranga5447 3 жыл бұрын
Attaa
@vihararoshini3137
@vihararoshini3137 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@thisaranidharmasena9816
@thisaranidharmasena9816 3 жыл бұрын
Aththa♥️♥️
@kavee1342
@kavee1342 3 жыл бұрын
Oh 🙄🙄😝
@dilankamadushan4302
@dilankamadushan4302 5 жыл бұрын
ශෂිකා අක්කා තමා මං ආසම ගායිකාව ඒ චාම් කමට ආදරෙයි පැලෙන්න 😍😍😍😍😘😘😘😘😘😘😘🎶👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@පැය24සෙටිඑක
@පැය24සෙටිඑක 2 жыл бұрын
මගේ ජිවිත කතාවම මෙි සින්දුවේ තියෙනවා...රිදෙන වාර අනන්තයි.මෙි සින්දුව ලියපු අයිතිකාරයට වගේම රහට කියන සශිකා ඔබ දෙපලට මගේ ආදරය.ගොඩක් ස්තුති
@roshanmadhusanka7778
@roshanmadhusanka7778 2 жыл бұрын
Aniwarenma mnika
@roharoha123
@roharoha123 2 ай бұрын
ඇත්තෙන්ම මම ගොඩක් ගරු කරන රටේ ජනප්‍රිය ගායිකාවක්, ඒ වගේන හරිම අහිංසක ,නිහතමානී ගායිකාවන් , චාම් ගතිගුණ තියෙන. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ගායිකාවන් අතරෙ පලමු තැන, මෙයා ගායනා කරන හැම ගීතයක්ම ගොඩක් ජනප්‍රියයි. ඇත්තෙන්ම රටේ සංගීතයේ ,කළාකාරයින් අතරෙ මිණි පහනක්, දූර්ඝායුස ප්‍රාර්ථනය කරනව,
@chapadulakshi4994
@chapadulakshi4994 6 жыл бұрын
" බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා ......... "
@madushankasampath9438
@madushankasampath9438 2 жыл бұрын
Aye mage loke nuba kiya kanek thawa na...
@nilakshidhanushika9564
@nilakshidhanushika9564 2 жыл бұрын
kzbin.info/www/bejne/hqjRgqeOnbt8atU
@piyalranjan6370
@piyalranjan6370 2 жыл бұрын
🙂💔🥀
@ajithateacher3749
@ajithateacher3749 2 жыл бұрын
🤷
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
🤰🤱👨‍🍼👫💑❤❤❤❤🤲🦶🦶
@hashiniuththara742
@hashiniuththara742 4 жыл бұрын
රැපෙ විතරක් නෙවෙ හිතත් හොද ගායිකාවක්😘😘😘😘😘
@ashagunarathne4920
@ashagunarathne4920 2 жыл бұрын
රැපේ නෙමෙයි රූපේ😜😀
@dinukasubodini6111
@dinukasubodini6111 2 жыл бұрын
වචනයෙන් විස්තර කළ නොහැකි හැගීම් සමුදායක් ගැබ් වුන සුන්දරම ගීතයක්.කොච්චර ඇහුවත් එපා නොවෙන පද වැලක් සහ කට හඩක්.♥️♥️♥️♥️♥️
@slaktronics
@slaktronics 2 жыл бұрын
කොච්චර අවංකව අපි ආදරේ කලත් අපිට එහෙම කවදාවත් කව්රුවත් අපේ දෙමව්පියන් තරම් ආදරේ කරන් නෑ. හැමදේම රැවටීමක් විතරයි. (බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා)
@chamichamalie6502
@chamichamalie6502 3 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවටනෙ නිරෝශා අපහස කලෙ. ඊයෙ ශශිකා දුන්නා උත්තරේ රිදෙන්නම වොය්ස් එකේ. Respect shashika miss..
@globe_android_series
@globe_android_series 3 жыл бұрын
Mokakda sashika kiuwe?
@chamichamalie6502
@chamichamalie6502 3 жыл бұрын
Hiru star eke girl knek me sinduwa kiwwama niroshage comment eka balanna.
@thushan687
@thushan687 3 жыл бұрын
@@globe_android_series නිරෝශා ශශිකාගෙ මේ සින්දුවට අපහාස කරා, ඒත් ශශිකා, එයාගෙ team එකේ battles වලට නිරොශාගෙ සින්දුවක් අරන් ඒක හොදට පුහුනු කරලා ඉදිරිපත් කෙරෙව්ව, ගැරහීමට ගැරහීමකින් නැතුව යහපතකින් පිලිතුරු දීපු අවස්තාවක්
@globe_android_series
@globe_android_series 3 жыл бұрын
@@thushan687 ane harima innocent character ekak sashika akka❤️
@mylakmal2008
@mylakmal2008 3 жыл бұрын
@@thushan687 nirosha mokakda kiwwe mekata?
@PavithraNilanthi
@PavithraNilanthi 2 ай бұрын
මම වගේ තාමත් මෙි සිංදුව අහන අය ඉන්නවද 👍 හැමදාමත් හදවතේ අංක එක sashika අක්ක බුදු සරණයි හැමෝටම 🙏 ❤
@ගීත්මසත්සර
@ගීත්මසත්සර 7 ай бұрын
2024 බලන අය කො ❤
@Phonehub-xi7fn
@Phonehub-xi7fn 6 ай бұрын
He he ❤
@jayalathjayarathna5090
@jayalathjayarathna5090 6 ай бұрын
🖐️🖐️🖐️🖐️🖐️
@MULANBIKEHUB5767
@MULANBIKEHUB5767 6 ай бұрын
ela😉
@shanukapradeep647
@shanukapradeep647 5 ай бұрын
24
@YashmithaYugan
@YashmithaYugan 5 ай бұрын
yesss 😊
@nuwanmadusanka8048
@nuwanmadusanka8048 Жыл бұрын
දෑස් පියාගෙන මා නුබේ තුරුලේ සිටි අයුරු කාත් කවුරුවත් අද ලග නෑ පිසක නැති කදුලු රිදි රිදී විදවපු වේදනා නිම නෑ ආයෙ මගේ ලෝකයේ නුබ කියා කෙනෙක් තව නැහැ ❣💔
@thimanisanchala2256
@thimanisanchala2256 2 жыл бұрын
සින්දුව කියන කෙනත් ,මේ සින්දුවත් එදා වගේම අදත් ආසම දෙකයක්❤
@lakmalilakmali1719
@lakmalilakmali1719 Жыл бұрын
Godak asa gaikavak bs
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ සශිකා අක්කෙ මාරම ලස්සනයි
@pethumsadalal7920
@pethumsadalal7920 Жыл бұрын
Akke oyage cham gatiyata godak adarei 🇱🇰 ahinsaka lassana gaikavak ආදරෙයි ජයවේවා
@GihanKaushalyaDonGihan
@GihanKaushalyaDonGihan 7 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හරිම ලස්සන සින්දුවක් මේක ශෂිකා නිසංසලාගෙ
@sumedhsmadushani9550
@sumedhsmadushani9550 7 жыл бұрын
pattai
@shamilishamili2762
@shamilishamili2762 7 жыл бұрын
Gihan Kaushalya
@madushawijesinghe3785
@madushawijesinghe3785 7 жыл бұрын
Gihan Kaushalya.hmm
@travelwithsamith320
@travelwithsamith320 6 жыл бұрын
Gihan Kaushalya මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
@sachiniruwanthika428
@sachiniruwanthika428 6 жыл бұрын
Mn godak asai me song ekata
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
Mama godakma .kemthima sasika mis obata theruwan saranai oba ge voice samana voice akak thawama nehe a tharam patta voice s supiriyak
@Shan-00
@Shan-00 Жыл бұрын
හදවතේ ගායිකාවක් තමා ඉතිං🥺🌸
@anuradhaanu20
@anuradhaanu20 3 жыл бұрын
නොමියන මතක අතරෙ හිතට දැනෙන අමතක නොවන ඔබ අති විශිෂ්ඨයි...❤️👍
@mrrashid5229
@mrrashid5229 3 жыл бұрын
Amazing Voice & Song. Love from BANGLADESH. ❤
@maashiiekanayake9394
@maashiiekanayake9394 2 жыл бұрын
මේ වෙලාවේ එයා මගෙ එහා පැත්තෙ ගේම් ගහනවා..ඒත් මට එයාව නැති වෙලා ඉවරයි ..එයා දැන් එයාගෙ..සතුටින් ඉන්න මගෙ මැනික ..S 💔😔
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😞🍃
@discreations7694
@discreations7694 6 жыл бұрын
කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ අක්කා ඔයාගෙ සින්දු. සුභ පතනවා ඔයාට.
@MusicWorldTv.
@MusicWorldTv. 2 жыл бұрын
ආදරේ දැනෙන්න කින්න පුලුවන් හඩක් අක්කා.....❤👍
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
හැමදාමත් හදවතේ ගායිකාව ❤️
@SNFC669
@SNFC669 2 жыл бұрын
Queen Of Melody In Sri Lanka👑🎶 Hearted Songtress❤❤ Calm Moon🌝🌜 Sri Lankan Peoples Songstress ♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
මම ලංකාවෙ ආසම ගායිකාව❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰 නියමායි 2022 enyone?
@Darshikakahingala7138
@Darshikakahingala7138 2 жыл бұрын
සෝබන නැ ලස්සනට ඇදුමත් අදිනවා කටහඩත් මාර ලස්සනයී ආදරෙයි ගොඩක්🥰🥰🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ව්න්දේ නුබයි ඔබේ ආදනීය ගීතය ආදරෙයි ආදරෙයි ආදරෙයි
@somalisepalika235
@somalisepalika235 2 жыл бұрын
Mama asama gaykawa oya. Oyaa wage sarala kenek mama dakala na. Suba pathanawa. Jaya wewa.
@රාගමමහාභද්රකාලීදෙවොල
@රාගමමහාභද්රකාලීදෙවොල 2 жыл бұрын
සරල චාමිි නිහතමානි ගායිකාවක්.ශෂිකා මිස් අපි හැමදාමත් අාදරේ.
@nilakshidhanushika9564
@nilakshidhanushika9564 2 жыл бұрын
kzbin.info/www/bejne/hqjRgqeOnbt8atU
@janalibopearachchi907
@janalibopearachchi907 4 ай бұрын
වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම් මා නුඹට දුන් ආදරේ ඒ තරම් මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේතරම් බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු සිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණු රිදි රිදී විඳවපු වේදනා නිම නෑ ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ කාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලු රිදි රිදී විඳවපු වේදනා නිම නෑ ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම් මා නුඹට දුන් ආදරේ ඒ තරම් මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේතරම් බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජිවිතේ හින්දා
@sanjeewanisadareka1025
@sanjeewanisadareka1025 7 жыл бұрын
lovely song ❤❤❤❤❤❤❤❤ මා...නොවේ ඈ..නුබේ. .ජීවිතේ හින්දා. .
@yashithamadushan7733
@yashithamadushan7733 7 жыл бұрын
mama patta asai oyage sindu walata .lassna song ekk.GOOD LUCK SHASHIKA akke
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
2022.....remember the humble Queen of Sri lankan Music 🎶
@deepthiudayani5408
@deepthiudayani5408 6 ай бұрын
Me vijege film eke kotasak vishuwal eka.. sinduwa nam mage hadawathe hamadama mata aithi deyak wage ❤
@samandivihara4210
@samandivihara4210 3 жыл бұрын
බෑ බලන්නට දෑස් දිහා ඈ නුබේ හින්දා මා නොවෙයී ඈ නුබේ ජීවීතේ හින්දා 😥🌸
@nilukasamanmali3170
@nilukasamanmali3170 3 жыл бұрын
Ehemada
@samandivihara4210
@samandivihara4210 3 жыл бұрын
@@nilukasamanmali3170 song eke thiyena ekak e..😂😂
@nilukasamanmali3170
@nilukasamanmali3170 3 жыл бұрын
@@samandivihara4210 aththada
@samandivihara4210
@samandivihara4210 3 жыл бұрын
@@nilukasamanmali3170 ou..😂 oya kauda..😳
@asankarupasingha8230
@asankarupasingha8230 2 жыл бұрын
My favorets singer shashika නිසංසල obe hema geethayakatama godak asai hadawathe ape gaaikawa all the best..බුදු saranai
@Genuinehandler
@Genuinehandler Жыл бұрын
මාර විදියට feel වෙන voice එකක්..❤
@sadaminirankophge9193
@sadaminirankophge9193 7 жыл бұрын
Sinduwa nam maram lassanai akki. Oyage hema sinduwak wagem hodaimeth meka thrma ewa mage hithat wedune na.kochchara ahuwath epa wenne na akki me sinduwa.oyata man suba pathanawa thwa thwa lassan sindu karann lebewa kiyala.bs
@farmersproprietorship3816
@farmersproprietorship3816 3 жыл бұрын
2021බලන අය කෝ❤
@sandalisaubhagya5568
@sandalisaubhagya5568 3 жыл бұрын
Mama
@scienceclass249
@scienceclass249 3 жыл бұрын
Ai mama😀😀😀
@thamizhan3055
@thamizhan3055 3 жыл бұрын
Inna wa මැණිකා 🥰🥰🥰
@tharushifernando1862
@tharushifernando1862 3 жыл бұрын
♥️🤟
@nilukasamanmali3170
@nilukasamanmali3170 3 жыл бұрын
Ai mama innavoooo
@සුදුනොනාසුදුනොනා-ජ8ම
@සුදුනොනාසුදුනොනා-ජ8ම 4 жыл бұрын
ගොඩක් ලස්සනයි .මම ආසම ගායිකාව.ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chinthakamadushanka5050
@chinthakamadushanka5050 2 жыл бұрын
My forever favorite singer I always listen her any of songs ❤️ lots of love and respect....long life....
@madulvmalisha3127
@madulvmalisha3127 6 жыл бұрын
Aththa tama shashika akke oyage sindu mara lassanai... 👌👌👌👌(j+L)😘😘😘😘
@kasunkasun3996
@kasunkasun3996 8 ай бұрын
බෑ බලන්නට දෑස් දිහා ඈ නුබෙ හින්දා.......❤❤
@පිචි.චමින්ද.කුමාර
@පිචි.චමින්ද.කුමාර 2 жыл бұрын
Man asama gaikawa obai oyage sindu harima lassanai
@moshanm9340
@moshanm9340 7 жыл бұрын
මං ගොඩාක්ම කැමති නිහතමානීම චරිතයක් තමයි ශෂිකා නිසංසලා කියන්නෙ ..සුභ පැතුම් අක්කෙ
@travelwithsamith320
@travelwithsamith320 6 жыл бұрын
Moshan m මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
@nilakshidhanushika9564
@nilakshidhanushika9564 2 жыл бұрын
kzbin.info/www/bejne/hqjRgqeOnbt8atU
@dilsam1476
@dilsam1476 5 жыл бұрын
Wow... සුපිරිම සුපිරි song akak... පට්ටම පට්ට... eth video aka ගැලපෙන්නේ නැහැ . Video aka nam jarawak.......... නියම meaningful songs අක්කේ. Vatinawa ඔහොම කෙල්ලෙක් ලැබුණා nam ජීවිතේට ...... මැරෙනkalma බොක්කෙන්ma ආදරේ කරනවා ......... කවදා hari දවසක එන්න , ආදරේta ආදරේ දෙන්න පුළුවන් කෙනෙක් විතරක් ....... ✋ එපාma එපා බොරුkarayo nam තවතවත්.... windde nubai ආදරේ ඇති තරම් , සොයා ගන්න බැහැ කෙළවරක් කොයිතරම්... Ma නුඹට dunn ආදරේ තරම් , මට වැරදුනේ ඒකmai may තරම්... ba balanata දෑස් දිහා ඔහු නුඹේ නිසා ...
@ahinsaahinsa2435
@ahinsaahinsa2435 6 ай бұрын
Ba balanina dase dehaa❤❤
@sanjuelx4986
@sanjuelx4986 7 жыл бұрын
akkige aluth sinduwak enakan thama apinam balan inne.... akki wagema akkige me sinduwath godak godak lassanai.....suba pathanawa akkita hadawathinma hemadamath api laga me widihatama inna..😚😚🌷🌷
@chandanakarunasena8432
@chandanakarunasena8432 2 жыл бұрын
අහිංසක ගායිකාවක් ❤️❤️
@madupiyasa239
@madupiyasa239 2 жыл бұрын
Mage jeevitha una sinduwak ane akke oyata godak pin meweni geetha walin apa pinawanwata
@emeshyemeshy9193
@emeshyemeshy9193 6 жыл бұрын
මම ආසාම.කෙනෙක්.ඔයා.හරිම.වැදගත්.කෙනෙක්..ගැනියෙක්.හැටියට.සාමාජෙට.ගවුරවයක්.ඔයා බුදුසාරනයි
@subodhaudhayanga4854
@subodhaudhayanga4854 6 жыл бұрын
👌👌👌
@ameerkahn3940
@ameerkahn3940 6 жыл бұрын
Hi ☝️👌💞💞🕊️
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 5 жыл бұрын
පුලුවන්නම් තරහ නැතුව මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න උදව්වක් හැටියට kzbin.info/www/bejne/e5yni2d4l711pdE
@pradeepkumara1122
@pradeepkumara1122 5 жыл бұрын
Oya hariyatama hari
@hewayalejayathilaka2754
@hewayalejayathilaka2754 5 жыл бұрын
😂😂🤣
@AmeeshaChathurangi
@AmeeshaChathurangi 7 ай бұрын
ආසම voice එකක්👌👌👌
@shanthashan4888
@shanthashan4888 2 жыл бұрын
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා....🥺❤️
@lalilali7391
@lalilali7391 7 жыл бұрын
godak lassanayi akke sinduva,kochchara ahuvath epa venne,All the best akke
@kaviekanayaka8361
@kaviekanayaka8361 2 жыл бұрын
දෑස් පියාගෙන මා නුබේ තුරුලේ සිටි අයුරූ V .❤️ 😖 කාත් කවුරු වත් අද ළග නෑ නිසැක නෙතේ කදුලූ 😖😞😓😞😖
@prasadrandika3455
@prasadrandika3455 4 жыл бұрын
මගේ සුභ පැතුමී සුභ ම සුභ අනාගතයක් වෙීවා බුදුසරණයි
@dilhanisithumini7631
@dilhanisithumini7631 4 жыл бұрын
Mage asama song ekah ❤️❤️❤️❤️lassanai godaaak
@Riddle_Parado_x
@Riddle_Parado_x Жыл бұрын
ආදරය යනු හිමිකරගැනීමම නොව 💔
@roshanmadhusanka7778
@roshanmadhusanka7778 2 жыл бұрын
Akki godak lassanai oyage voice eka.godak adarei thawa sindu.tikak.karanma
@isurusadaruwan2477
@isurusadaruwan2477 2 жыл бұрын
සැලුන් එකේ දාලා ඇහුවා ඒ වෙලාවේ ගොඩක් හිතට දැනුනා 😥😔💔❤
@wasanthasandamali6716
@wasanthasandamali6716 7 жыл бұрын
ඔයාගෙ සිදු හැම එකක්ම .එක වාගේ ලස්සනයි මම.හරිම .කැමති ඔයාගෙ සිදු වලට ..ගොඩාක් ලස්සනයි
@salpadorudilini9386
@salpadorudilini9386 7 жыл бұрын
Wasantha Sandamali හ්ම්ම් හරිම ලස්සනයි .🌹
@wasanthasandamali6716
@wasanthasandamali6716 7 жыл бұрын
+salpadoru dilini ලස්සනම ලස්සනයි නේද මැණික බුදු සරණයි ගුට් නයිට් වස්තු
@salpadorudilini9386
@salpadorudilini9386 7 жыл бұрын
Wasantha Sandamali බුදු සරණයි . ගුට් නයිට්. මගේ සුදු අක්කි.
@nethu1236
@nethu1236 6 жыл бұрын
මා නුබට දුන් ආදරේ තරම් මට වැරදුනේ ඒකමයි මේ තරම්... ඒකයි මේ තරම්.... what a meaning of this song. love it. my fav female singer. ❤️❤️
@niroshdammika3925
@niroshdammika3925 6 жыл бұрын
nethu 123 hi
@subodhaudhayanga4854
@subodhaudhayanga4854 6 жыл бұрын
Oohooo .. good .. ..
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Yes definitely kawee
@nethunethu4254
@nethunethu4254 7 жыл бұрын
ma nubata dun adare a taram mata weradune akamai metaram. .. lassansi godaaaak sashika akke
@madhuwacreation4995
@madhuwacreation4995 7 жыл бұрын
ශෂිකා අක්කා,චන්දන අයියා,ශාහිල් & යාලුවො Creation, මගේ හදවතේ ගැඹුරුම ස්ථානයේ සිට සුභ පතනවා.Concept එක ගැන කියන්න දේයක් නැ.පට්ටා.....
@nishanimadushika233
@nishanimadushika233 7 жыл бұрын
+Evoke Music lassana sindu mai oya krnne akke all the best
@nilakshidhanushika9564
@nilakshidhanushika9564 2 жыл бұрын
kzbin.info/www/bejne/hqjRgqeOnbt8atU
@thilinidilantha9557
@thilinidilantha9557 7 жыл бұрын
godak lassanai shahika akke oyage hama song ekama lasdanai mn oyata suba pathanawa idiri gamanata...good.luck
@සoසලාබේබී
@සoසලාබේබී 6 жыл бұрын
සිoදුවනම් ගොඩාක් ලස්සනයි .
@piyadasapiyadasa708
@piyadasapiyadasa708 Жыл бұрын
Harima lassanai shashika akkke 😉🤩🤩😍😍😍😍😍☺️
@nandanathusithakumara7334
@nandanathusithakumara7334 6 жыл бұрын
ලස්සනයි ගොඩාක් ....... සුභ පැතුම්👌👌👌
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
My one of favourite singer Shashika ..Lol song..... Be balannata...Daas diha..Aa OBE jeewite hindaa....Oba ayagema wenna.❤RSN
@hashinisadamali9190
@hashinisadamali9190 7 жыл бұрын
ගොඩක් ලස්සනයි සුභ පැතුම් අක්කේ ඔයාට
@mayomivolga693
@mayomivolga693 7 жыл бұрын
Harima lassana song ekak.mama 100 wathawak vitara ahanna athi shashika oyage voice ekata man godaak krmathi suba pethum
@tanujadilhani417
@tanujadilhani417 6 жыл бұрын
ba balannata das diha a nube hinda ma nowe a nube jiwithe hinda..........lassanai song eka
@shubhamgaur4694
@shubhamgaur4694 6 жыл бұрын
Beautiful song..Greetings from India
@mohanlasantha8151
@mohanlasantha8151 3 жыл бұрын
ලස්සනයි අක්කේ සිංදුව මම කැමතිම ඔයාගෙ සිංදු වලින් මේ සිංදුවට❤❤❤👍👍👍
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
An Excellent performance and a lovely song. Bag Ground with old Sinhala Tradition Act,With Innocent young Love give more colors to the video, with voice Sri Lanka i discovered you & you're a lovely artist with " Hela Sirith" & big Knowledge of Eastern Music. Hat of for you're talent and humbleness. God Bless you and all at home. Greetings from ITALY...…& Compliments from Galleon International Events (IT).
@ඉරෝෂණා
@ඉරෝෂණා 6 ай бұрын
බෑ බලන්නට දෑස් දිසා.😢 ඇ නුබේ හින්දා............💔😔🥀 මා නොවේ ඈ නුබේ....💔😔🥀 ජීවිතේ හින්දා..............💔😔🥀 Feel it!!!!!❤❤ Hear touching ❤🥰🥰🥰 2024 Anyone 👈👈👈
@maneeshafdo2787
@maneeshafdo2787 7 жыл бұрын
Woow Akki song eka niyamai good lck ❤️✌️
@rohancoolrohan942
@rohancoolrohan942 6 жыл бұрын
Hi
@wammm2m937
@wammm2m937 6 жыл бұрын
Godaaaak hithata danena lassanama sng ekak akki...hamadamath me wage lassana song karanna puluwan wenna one shashika akkita.. Gd luck..💐💐
@himashrandil3050
@himashrandil3050 2 жыл бұрын
ලස්සනයි මිස් සුපිරි ❤️
@sakumanisha5759
@sakumanisha5759 6 жыл бұрын
shashika akki oyata mn godak asai. oya godak hodai. winithai. lassanai. harima hoda kenek. oyage sinduth aruthak thiyena adarshamath lassana sindu. thank you oyata. we are love you. 💖 😙😙😙😙
@thimanisanchala2256
@thimanisanchala2256 2 жыл бұрын
නොමියෙන සින්දු❤
@shashanshehara3618
@shashanshehara3618 6 жыл бұрын
Gdaaaak lassanai akki oyge sinduwa..✌️✌️✌️
@keshanijayasingha8596
@keshanijayasingha8596 4 жыл бұрын
අක්කෙ ඔයාගෙ කටහඩ නම්👌👌👌❤️❤️😍
@pramiladeshanthi2197
@pramiladeshanthi2197 7 жыл бұрын
harima lassanai. oyage song kohomath lassanaine akki. oll the best
@anuanuruddika2624
@anuanuruddika2624 5 жыл бұрын
ගොඩක් ලස්සනි සිංදුවත් විඩියොවත්
@nandasirikumarage3605
@nandasirikumarage3605 7 жыл бұрын
Sinduwanam lassanai.. eth video ekanam ada rellata yana gon video ekak wage. Oyage mita kalin songs wala videos hari lassanai akka. Me wage video den hathu pipenawa wage hadanawane. Ara 'esdeka pura' song eke video eka lassanai akka.
@nadikadarshani8675
@nadikadarshani8675 2 жыл бұрын
මම කැමතිම ගායිකාව ඔබයි. බුදු සරණයි.... දෙවි පිහිටයි.... ඔබට. ජයෙන් ජය!
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 8 ай бұрын
Vinde nubai adare athi tharam😢😢😢😢😢😢😢😢😢mata waradune ekamai me tharam😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤mn dakapu nihathamanima gaikawa....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shashika_Janith
@Shashika_Janith 3 жыл бұрын
Coach sashika ❤️❤️❤️❤️❤️
@w.apushpakumara6416
@w.apushpakumara6416 Жыл бұрын
Kiyanna bari tharamma lassanay ✌️❤️🎶🥺
@shifanelaela4050
@shifanelaela4050 6 жыл бұрын
akkiyo oya nam lassanai oyage song hema deyakma lassanai oya ahinsakai....ela
@chathuranganichathu6137
@chathuranganichathu6137 7 жыл бұрын
ගොඩක් ලස්සනයි සෂිකා අක්කේ ඔයාගෙ සින්දු මේ සින්දු ව ගොඩක් ලස්සනයි මම ගොඩක් ආසඉ.
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 5 жыл бұрын
පුලුවන්නම් තරහ නැතුව මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න උදව්වක් හැටියට kzbin.info/www/bejne/e5yni2d4l711pdE
@nethmichamodyanethmi5931
@nethmichamodyanethmi5931 5 жыл бұрын
සිංදුව නම් ගොඩක් ලස්සනයි සුබ පතනවා ඔයාට 👍👍👍👍👍
@rangalakmal7392
@rangalakmal7392 Жыл бұрын
හදවතේ ගයිකාව ❤
@sumithweerathunga8308
@sumithweerathunga8308 7 жыл бұрын
Ai metharm lassana sindu kiyanne. Woooooowww.
@rusa4049
@rusa4049 7 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම්. නෑ ඔයාගෙ සිංදු මම හරිම ආසයි ...!!""
@mahindaliyanage7706
@mahindaliyanage7706 7 жыл бұрын
Rusa Rusa නීරෝෂා math asai dan baluwe 0096599139239
@travelwithsamith320
@travelwithsamith320 6 жыл бұрын
RusaRusa Rusa මගෙ චැනල් එක subscribe කරලා කියන්න මාත් subscribe කරන්නම්
@nuwanjayasingha8552
@nuwanjayasingha8552 6 жыл бұрын
echara asada
@pubudusandaruwan2578
@pubudusandaruwan2578 6 жыл бұрын
ekanam Aththa yalu,,, math gdk asai me son ekata
@dumindaamila1805
@dumindaamila1805 6 жыл бұрын
නීරෝෂා දමයන්ති Rusa dshire
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 8 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 1,1 МЛН