රුවන්වැලි මහ සෑ රදුන් වන්නදනා කරන ආකාරය හා තවත් ධහම් විග්‍රහයන් / Matara Mahinda Thero / uthum maga

  Рет қаралды 225,358

Uthum maga

Uthum maga

2 жыл бұрын

නමෝ බුද්ධාය!
සියලු සත්වයෝ
නිදුුක් වෙත්වා!
නිරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!
(සබ්බේ සත්තා භවන්තු සුඛිථත්තා)
(දම්ම චාරී සුඛන් සේතී) දර්මයෙහි හැසිරෙන්නා සුවසේ වාසය කරයි.
(අස්මින් ලෝකේ) මේ ලෝකයෙහි සහ
(පරම්හිච) පර ලෝකයෙහි.

Пікірлер: 366
@LalithaAdikari
@LalithaAdikari Ай бұрын
🙏🙏🙏❤❤❤️❤❤️❤🙏🙏🙏❤🙏❤️🙏❤️❤🙏❤️❤🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ 🙏🙏❤️ සාදූ 🙏🙏❤️ සාදූ 🙏🙏❤️ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ දහම් කරුණු කියා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏💗💓❤️ දීර්ගායුෂ ලැබේවා 🙏🙏💗💓❤️ බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🙏
@chandrawijesinghe8868
@chandrawijesinghe8868 4 ай бұрын
රුවන්වැලි සෑ රජනන් වහසන්සේගේ පිහිටෙන් මට නිවන් අවබෝධය ලැබේවා. ප්‍රඥාව ලැබේවා.
@user-de6dm3kl2d
@user-de6dm3kl2d 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා 🙏
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 10 ай бұрын
රුවන්වැලි සෑයේ මහානුබාවයෙන් අපේ පවුලේ සියලු දෙනාට ඉක්මනින්ම මහා සෑය වැදපුදා ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏
@sudharmawijerathna4590
@sudharmawijerathna4590 7 ай бұрын
Ruvanveli maha seye pihten apage aga higa kam duru veva
@user-oc8fw9vx9m
@user-oc8fw9vx9m 3 ай бұрын
රුවන් වැලි මහා සෑ රදුන්ගෙ මහානුබාවයෙන් මගේත් දරුවන් තුන් දෙනාගේත් සියලු කරදර දුරු වේවා දන ධාන්‍ය වැඩි වේවා නිඩු නීරොගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-pc5ik4oy5n
@user-pc5ik4oy5n 12 күн бұрын
රුවන්වැලි මහාසෑ රදුන්ගේ පිහිටෙන් උතුම් නිවන අවබෝධ වේවා
@mihirisauwandi2104
@mihirisauwandi2104 5 ай бұрын
මෙම ධර්මයේ ශත්තයේ පිහිටෙන් මගේ පඩි මුදල් සියල්ල ලැබිලා ලංකාවට එන්න ලැබේවා අමාමෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තියේ ආනුහස් බලයෙන් ඉක්මනට මගේ පාර්තනාව ඉටුවේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@PriyaniMalkanthi-fv3wp
@PriyaniMalkanthi-fv3wp 4 ай бұрын
🌸🌸🌸රුවන්වැලි සෑ සමිදුන් පිහිටෙන් නිරෝගී සුවය ලැබේවා!!! 🙏🙏🙏
@Chandani-wd9qp
@Chandani-wd9qp 8 ай бұрын
රුවන්වැලි සැ රජාණන් වහන්සේගේ මහනුබාව බලයෙන් මගේ දරුවෝ දෙන්නටත් අනිකුත් සියළුම දරුවන්ටත් සියලු ග්‍රහ අපල දුරු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සිත් නිවේවා!🙏🙏🙏සාදු සාදු සාදු
@harshithamadushanka3972
@harshithamadushanka3972 7 ай бұрын
රැවන්මැලි මහා සෑ රදුන්ගේ මහා ආනුබාව බලයෙන් මගේ පුතාට වීසා දික් කිරීමට මෙය රුවන්මැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාදයක්ම වේවා
@lathaherath1126
@lathaherath1126 4 ай бұрын
සාදු සදු සාදු මගෙ බුදු හිමියන්ට
@harshithamadushanka3972
@harshithamadushanka3972 7 ай бұрын
මගේ සහෝදරයාටත් ආශිර්වාදයක්ම වේවා සාදු සාදු සාදු
@nilminethushari2477
@nilminethushari2477 7 ай бұрын
රැචන්වැලි සෑයේ පිහිටෙන් ma ඇතුළු සියලු දෙනාගේ kiri sihina ඇතුළු සියලු බලාපොරොත්තු ඉස්ට wewa සාදු සාදු සාදු
@user-zb2wk7uh9e
@user-zb2wk7uh9e 6 ай бұрын
රුවන් වැලි සෑ රජානන් වහන්සේ ගේ පිහිටානුබාවයෙන් මට හැකි ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️ජය ශ්‍රී මහා බෝ සමිදුගේ ආසිර්වාදය පිහිට ලැබේවා 🙏🙏
@user-qz3bo3op5c
@user-qz3bo3op5c 5 ай бұрын
උතුම් වූ රැවන් මහා සෑ රඡාණන් වහන්සේ ගේ ආශ්‍රිර්වාදයෙන් මා⁣⁣ගේ දරැ මුනුබුරු මිනිිබිරි යන්ටත් සියලු ම දරැවන්ට ත් නීරෝගි සුව සම්පත් ලැබේවා සාදූ සාදූ සාදූ
@sltharu2389
@sltharu2389 6 ай бұрын
උතුම් රැවන්වැලි මහාසැ සමිදුන්ගෙ පිහිට අසිර්වාදය නිෂාරා දියනියගෙ අධ්‍යාපනය සාර්ථක කරගන්න අසිර්වාදය ලබාදෙන්න උතුම් බොසමිදුගෙ පිහිටයි 🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 7 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@ruwanlasantha4646
@ruwanlasantha4646 5 ай бұрын
රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ පිහිට ආනුභාවය මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි ස්මින්වාහන්සෙටත් සාදු සාදු සාදු 🙏🙏🙏
@chamaliwijesekara5700
@chamaliwijesekara5700 6 ай бұрын
අපෙ හාමුදුරුවනේ , මෙම දේශනයෙන් මම බොහො දේ දැනගත්තා. ඔබ වහන්සෙට බොහො පින්සිදු වේවා....සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏
@kumerekumerejay6047
@kumerekumerejay6047 5 ай бұрын
🙏🙏🙏ඔබවහන්සේ.වාගේ.බුද්ධ.පුත්ත්‍රයෙක්.සාසනයට.පුජා.කරපුමැනියන්.පියානමිට.වහවහා.චතැරාර්යසත්තිය.අවබෝධවෙිවා.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 4 ай бұрын
මාගේ උතුම් ස්වර්ණ මහාසෑරජුන්ට සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!දෝරෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ඒ ගෞතම යන් වහන්සේ මුලු ලෝකයේම බැබලු සේක.... තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@FactsTOworld999
@FactsTOworld999 5 ай бұрын
අපි ගිය මාසෙත් මහාසෑය වැද ගත්තා.මේ මාසෙත් යනවා .මහාසෑයට අපේ ජීවිත පුජා කරමී. විශ්වයේ පවතින උතුම්ම ස්ථානය අපගේ නමස්කාර ය වේවා.🙏🎉🙏🎉🙏
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q 8 ай бұрын
මහා සෑය rajothmayanange ashrwadayen සියලුම බලාපොරොත්තුව ඉටු වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@OUCHITHYA
@OUCHITHYA 4 ай бұрын
තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා .මෙම දේශනයෙන්..වටිනා දහම් කරුණු රාශියක් ගැන දැනුවත් උනා . ඔබ වහන්සෙට බොහො පින්සිදු වේවා....සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏
@prashanthipeiris2773
@prashanthipeiris2773 5 ай бұрын
සාදු 🙏🌺සාදු🙏🌺 මාගේ නමස්කාරය වේවා අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම කරැනක් ඔබ වහන්සේ දේශනා කරේ.🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනයක්. මෙය අසා අවබෝධ කරගත් පිනෙන් මගේත් ,පවුලෙ සැමගේත් සියලු සත්වයාගේත් ලෙඩ රෝග දුක් කම් කටොලු දුරුවී සහනය ලැබී උතුම් නිර්වානයම ලැබීමට හේතු වාසනා වේවා!!
@InRaniRani
@InRaniRani 7 ай бұрын
රුවන්වැලි සෑ රදුන් ගේ පිහිටෙන් මාගේ පවුලේ සමගිය ඇති වේවා මට ලංකාවට එන්න වරම් ලැබේවා ලබන අවුරුද්දේ ලංකාවට ඇවිත් රුවන්වැලි සෑය වැද පුදා ගන්නට වරම් ලැබේවා ලැබේවා ලැබේවා ව්ෂ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ❤❤
@kumududisanayaka6240
@kumududisanayaka6240 4 ай бұрын
ස්වර්ණමාලි සෑරදුන්ගේ ආනුභාව බලයෙන් සියළුම සත්වයන්ට යහපතක්ම සිදුවේවා
@nilanirajakaruna5181
@nilanirajakaruna5181 7 ай бұрын
සාදු සාදු .නොදන්නා දේ දැනතත්තා.
@shiromanipeiris6297
@shiromanipeiris6297 4 ай бұрын
උතුමි වු බුද්ධරත්නයේ ධමිම රත්නයේ සංඝ රත්නයේ අනුභාව බලයෙන් මටත් දරැ දෙදෙනාටත් ස්වාමි පුරැෂයාටත් කර ඇති සියලු අනවින කොඩිවින හදි හුනියමි විනාශ වෙිවා. . අපගේ ශරිිරතුල ඇති සියලු විශ දියවි යත්වා. අප සැමදෙනා නිරෝගිි වෙිවා!!! බුදුගුණ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මාගෙත් දරැ දෙදෙනාගෙත් සියලු පැතුමි ඉටු වෙිවා!!🙏🙏🙏
@chandrasenevirathne8970
@chandrasenevirathne8970 6 ай бұрын
උතුමවු රුවන්වැලි සෑ රදුන්ගේ පුන්යානුබාවයෙන් මාගේ ලොකුදුව ගේ රැකියාව,, ව්වාහය ඉක්මනින් ම ව්සදුම් ලැබේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@dilinidilrukshe7523
@dilinidilrukshe7523 Ай бұрын
රුවන්වැලි මහා සෑය රදුන්ගේ ආශිර්වාදයේ බලයෙන් මගේ දරුවන් දෙදෙනාටත් ස්වාමියාටත් මටත් මහා සෑය වැද පුදා ගැනීමට ඉක්මනින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺 🌺🌺🌺🌺🌺🌺
@chamaleejeewanthi4224
@chamaleejeewanthi4224 6 ай бұрын
ඔබ වහන්සේට බොහෝ කුසල් ලැබේවා ධර්ම කරුණු හොඳට වැටහෙනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුල.
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 7 ай бұрын
සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සම්මා සම්බුදු සරනයි.🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q 8 ай бұрын
Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
@WithanageDharmadasa
@WithanageDharmadasa 4 ай бұрын
?ん
@umeshzanjeer3453
@umeshzanjeer3453 8 ай бұрын
සාධු` සාධු` සාධු` උතුම් ධර්ම දේශනාවක් නොදන්නා බොහොම දෙවල් දැන ගත්තා ඉතාමත් ආසාවෙන් මේ ධර්ම දේශනාව ඇසුවා ගොඩක් පිං පිංවත් ස්වාමිනින් වහන්ස ඔබවහන්සේට දිර්ඝායු වේවා සිරස FM එකටත් ශාලිකා ඔබටත් මේ සියලු කුසල් බලයෙන් ඉක්මනින් භවයක උතුම් අමාමහා නිවනින් සැනසිම ලබත්වා රුවන්වැලි මහා සෑ රජුන්ටත් ජිවමාන බුදුරාජාණන්වහන්සේටත් මාගේ හදපිරි ගෞරව නමස්කාරය පුද කරමි නමස්කාරය වේවා මා මේ ධර්ම දේශනාව ඇසු කුසල් නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨි පිනිසම උතුම් නිවන පිනිසම හේතු වේවා
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 7 ай бұрын
ඉතාම වට්න දර්ම dasanawak budu saranai පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය wawa
@user-si9qg6dt9q
@user-si9qg6dt9q 7 ай бұрын
Maha සෑයේ බලයෙන් mage සියලු කරදර duriu. වේවා
@wpanurada5083
@wpanurada5083 5 ай бұрын
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා අප මහා රුවන්වැලිසැ රජාණන් වහන්සේගේ පිහට ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏
@PradeepaHarshani-fc3eb
@PradeepaHarshani-fc3eb 6 ай бұрын
සාදු 🙏🙏සාදු ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා
@hansiaraliya5249
@hansiaraliya5249 7 ай бұрын
ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනකොට හිතට හරීම සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏 ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය අපිට දේශනා කරාම ඇත්තටම අපි ගොඩාක් නොදැන කරන පව් වලින් මිදෙන්න ශක්තිය ලැබුණා.ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට හිතුනේම,අපිට අප තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නෙතින් පෙනෙනවා වාගේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ මුවින් මේ පවසන දේ නිසා,මට පවක් සිදු නොවේවා! ඇත්තටම මට හිතුනා,අනේ අපේ තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වැඩ සිටි සමයේ මටත් මහන වෙන්න තිබුණානම් කිය 😢😢 ආයෙම අනුරාධපුරයේ ගිය අවස්ථාවට ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට ම,රැවන්වැලිසෑයට වන්දනාමාන කරනවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමට අපිත් වාසනාවන්ත උනා.අපිත් මාතර දිස්ත්‍රික්කයේ සිටින පිරිසක්,ඒත් ඔබ වහන්සේ මාතර ජනතාවට විතරක් නෙවෙයි ධර්මය දේශනා කලේ,මේ මුළු ලෝකයේම සිටින සියලුම ජනතාවට.මෙම ධර්ම දේශනාව පින් සිත් ඇත්තෝ ශ්‍රවණය කර පින් සිත් ඇතිකර ගනිත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාතර මහින්ද ස්වාමීන් වහන්සේට මෙවන් ධර්ම දේශනා නිරන්තරයෙන්ම දේශනා පැවැත්වීමට ශක්තිය ,ධ්‍යිර්‍යිර්‍ය නිතතින්ම ලැබේවා! නිදුක් නීරෝගී සුවය ලැබී, කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වාගේම පන්සිල් මළුවෙන් අපේ ගෙදරට එන සමන්ති මිස්ටත් මේ කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා! ඔබතුමියගේ සිතත් හරියට සුවද හමන මලක් වගේ,හරිම ශාන්තයි. ඔබතුමියටත් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ද්‍රෝණයක් ධාතු තැන්පත් ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නිතතින්ම සියලුම දෙනාට ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanihewagama2059
@chandanihewagama2059 6 ай бұрын
Sadu Sadu Sadu රුවන්වැලි සෙ රදුන්ට මාගේ නමස්කාරය වේවා
@user-dt4cf8kw9x
@user-dt4cf8kw9x 8 ай бұрын
රුවන්වැලි මහා සෑයේ සම්‍මා සම්‍බුදුරජානන් වහන්සේගේ ද්රෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති බව සත්‍යයි…..ඒ ආනුභාවයෙන් මගේ ව්‍යාපාරය දියුණු වේ‍වා !….. තව තවත් දාන මාන දෙන්නට මට පිණ ලැබේවා !….🙏🙏🙏….. 23:36
@jinukachanmira
@jinukachanmira 10 ай бұрын
🙏🙏🙏 රුවන්වැලි සෑ රජාණන්වහන්සේගේ පිහිටෙන් මාගේ සිතට සැනසීම ලැබේවා !!! සාදු සාදු සාදු
@shyamalishyamali6701
@shyamalishyamali6701 11 ай бұрын
සාදු සාදු සාදු සම්බූදු පුතුන් නිතරම සුවපත් වේවා!
@Umeda...840
@Umeda...840 4 ай бұрын
තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ...වටිනා දහම් කරුණු රාශියක් ගැන දැනුවත් උනා ..ඔබ වහන්සේට බොහෝමත්ම පින් ...උතුම් ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ ගෙ ආනුභාව බලයෙන් සැමට සෙත් වේවා ...යහපතක්ම වේවා ..සාදු සාදු සාදු ...🙏🙏🙏
@smaradiwakaramohotti1968
@smaradiwakaramohotti1968 13 күн бұрын
😢
@sanatharuwan5572
@sanatharuwan5572 10 ай бұрын
සාදු සාදු සාදු මාගෙ නාමස්කාරය වේවා
@harshithamadushanka3972
@harshithamadushanka3972 7 ай бұрын
රැවන්මැලි මාහා සෑ රදුන්ගේ ආනුබාවයෙන් මගේ සාමාන්‍ය පෙල විබහගයට හොදින් මුහුන දීමට ආශිර්වාදයක්ම වේවා
@anomaPriyadarsani-en2cw
@anomaPriyadarsani-en2cw 11 ай бұрын
ස්වමින් වහන්ස ඔබ වහන්සෙට මෙම ද්ර්ම දානය ලබා දිම වෙනුවෙන් ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුශ ලබෙවා
@abesiriyasawardana8179
@abesiriyasawardana8179 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@DammikaThabavitage-zi3ez
@DammikaThabavitage-zi3ez 6 ай бұрын
වැදගත් දෙශනාවක් අපේ හාමුදුරැවන්ට පින්ලැබෙවා
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .
@dayaaththanayaka2494
@dayaaththanayaka2494 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jenitakumari1486
@jenitakumari1486 11 ай бұрын
සාදු සාදු සාදු ! ඉතාමත් වටින දේශනාවක්. ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම මෙය හේතු වාසනා වේවා !
@sasindusathsara9969
@sasindusathsara9969 10 ай бұрын
සාදු සාදු ඔබවහන්සෙට තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
@nirmalaudayangani-fe3dx
@nirmalaudayangani-fe3dx 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@user-el1zm1io4w
@user-el1zm1io4w 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට.
@damayanthiliyanage4491
@damayanthiliyanage4491 5 ай бұрын
🙏🙏🙏🙏🙏සාදූ🙏සාදූ🙏🙏සාදූ🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙවා ..නීරෝගී වේවා 🙏🙏සුවපත් වෙවා 🙏🙏🙏🙏🌹🌹🌹
@user-jc3wo5id8h
@user-jc3wo5id8h 6 ай бұрын
ස්වාමින් wahanseeta නීරෝගී සම්පත් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿
@KanthiWijethunga-ou1rr
@KanthiWijethunga-ou1rr 5 ай бұрын
සෑරදුන්ට මාගේ නමස්කරය වේවා 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gihanmaduwanthamaduwantha968
@gihanmaduwanthamaduwantha968 5 ай бұрын
මගේ දරුවන් ට රුවන්වැලි මහ සෑ රජාණ්න් වහන්සේ ගෙ පිහිට ලබේවා
@dushmanthaprasannaedirisin1447
@dushmanthaprasannaedirisin1447 Жыл бұрын
පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gonaranagona9840
@gonaranagona9840 Жыл бұрын
ඈණඩණඛෞආතඛීත්ඛීක❤🎉ඉකෞණණෞපෘඊකෞඛෞ😮😅😅😊
@user-el7qq5ht5f
@user-el7qq5ht5f 10 ай бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
@kanchanagimhani9949
@kanchanagimhani9949 6 ай бұрын
මේ මහා රුවන්මැලිමහා සෑයේ අනුහසින් මට දිලීපගේ අදරේ ලැබේවා
@user-el7qq5ht5f
@user-el7qq5ht5f 10 ай бұрын
රුවන්වැලි මහා සෑයේ ආනුභාවයන් මටත්,මගේ මහත්තයාටත් නැවතත් රුවන්වැලි මහා සෑය වන්දනාකිරිමට ඉක්මනින්ම අවස්තාව ලැබෙවා .සාදු...සාදු ...සාදු 🙏🙏🙏මගේ ප්‍රාර්තනය ඉටු වේවා.
@shashinipuni7748
@shashinipuni7748 10 ай бұрын
සාදු සාදු සාදු
@shashinipuni7748
@shashinipuni7748 10 ай бұрын
, සාදු සාදු සාදු
@Kumudujwkumudu
@Kumudujwkumudu 25 күн бұрын
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺 🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺 🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺 🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 මාගේ නමස්කාරය වේවා…! 💐🌼🌺 සාදු.! සාදු..!! සාදු…!!! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺 තෙරැවන් සරණයි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
@thimijauvindu9239
@thimijauvindu9239 7 ай бұрын
රන්වැලි මහා සෑ රජුන් උදෙසා කංචුක පූජාවකුත් අට පිරිකරවල් පූජාවකුත් කිරීමට මට හැකි වේවා
@user-ye3qz4zg9f
@user-ye3qz4zg9f 5 ай бұрын
රැවන් වැලි මහා සෑයේ සත්‍යානු භාවයෙන් විදෙස් ගත වී සිටින මාගේ පුතාට හැකි ඉක්මණන් මවීිි බිමට පැමිණ දෙමා පියන් දෙදෙනා ලගට ඒමට ලැබෙීිිවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@dileeshanadeneth..1212
@dileeshanadeneth..1212 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්ස.
@pathmafernando-mh7dw
@pathmafernando-mh7dw 7 ай бұрын
ඔබවහන්සෙට තිරුවන් සරනය
@manjulatennakoon8978
@manjulatennakoon8978 7 ай бұрын
සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.
@wasanthadesilva59
@wasanthadesilva59 5 ай бұрын
උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් අභයනාථගෙ අපල දුරු වී රෝගී තත්වය පහව යේවා !සහනය සැලසේවා !
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
මාගේ දරැවන්ව මේ උතුම් සෑරදුනගේ පිහිට ආශිර්වාද අරක්ශාව නොවඩුව ලැබේදා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ..උතුම් රන්වැලි සෑරදුනට මාගේ උත්තම නමස්කාරයම වේවා ..🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ..මාගේ මේ ජිවිතය උතුම්වු රන්වැලි මහා සෑරදුනට පූජාම වේවා 🙏🙏🙏🙏🙏🙏 පූජාම වේවා 🙏🙏🙏🙏🙏🙏 පුජාම වේත්වා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniGunathilaka-hr5nc
@IndraniGunathilaka-hr5nc Жыл бұрын
සාදු ! සාදු ! සාදු !!!!!.😊
@user-jc3wo5id8h
@user-jc3wo5id8h 6 ай бұрын
සාදු සාදු සාදු මේ පින්කමේ ඈනුභාවෙන් මගේ පෞල් දෙකටම සතුට සම්පත් උදා වේවා සමග්ගිය සාමය උදා වේවා 🙏🏿🙏🏿🙏🏿
@user-ug6po5mg2n
@user-ug6po5mg2n 6 ай бұрын
.. අනන්ත වූ මහා සෑයේ ආනුභාවයෙන් මාගේ සිතට සැනසීම ලැබේවා
@chamodyanisansalee4704
@chamodyanisansalee4704 9 ай бұрын
රැවන්වැලිසෑයේ පිහිටෙන් විභාගයෙන් විශිෂ්ට සමාර්තයක් මට ලැබේවා !🙏🌸🌸
@sanatharuwan5572
@sanatharuwan5572 10 ай бұрын
තෙරුවන් සාරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 7 ай бұрын
රුවන් වැලි මහා සෑ රජානන් වහන්සෙගේ පිහිටෙන් මගේ කිරිසිහිනය මේ මාසයේම සැබෑ වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏
@karimaqatarkarimaqatar5916
@karimaqatarkarimaqatar5916 6 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 9 ай бұрын
(((1👃👃👃🌹🌹🌹H. D. දය රන්ජිත්වන මම සිතින් බාරයක් වෙනවා.. මගේ ශරීරයේ තිබෙන සියළුම අසනීප සුවවෙවා එවිට මම මම ශ්‍රී ලංකාවේ. සිටින හිතවත් කෙනෙකුගේ මාර්ගයෙන් අටපිරිකර 8 ක්‌ පූජාකර භාරය ඔප්පු කරනවා!!!🌹🌹🌹👃👃👃... මම නිරෝගිමත් වේවා )))
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 14 күн бұрын
අපේම කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේ ලා හමුවීමත් ආශ්චර්යයක්මයි. 🙏🙏🙏
@disnasamanmali1655
@disnasamanmali1655 10 ай бұрын
රැවන්වැලි සැයේ පිහිටින් මගේ දරැවන්ට ඔසද පුතා ට ඉගෙන ගන්න ලැබේවා ලැබේවා .ලැබේවා 👑️
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම කරැනු රාශියක් දැන ඉගෙන ගත්තා.රැවන්වැලි රාජයාණන් වහන්සේ වන්දනා කරන ආකාරය උන් වහන්සේ අභියස හැසිරෙන ආකාරය මේ හැම දෙයක් ඉගෙන ගන්න ලැබුනා.ඇසට කදුලුත් ආවා අපේ හාමුදුරුවනේ.මම ගොඩක් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා.අපි හැම දෙනාටමත් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලබන්නට මේ උතුම් දේශනාව හේතු වාසනාම වේවා.🙏🙏🙏
@user-cv1ik9nu5k
@user-cv1ik9nu5k 16 күн бұрын
මාගේ නමස්කරය වේවා .රුවන් වැලි මහා සෑ රජනන් වහන්සේගේ අනුබවයෙන් මට නිවන් අවබෝධ වේවා .sadu sadu sadu .🙏🙏🙏
@NelumLanka
@NelumLanka 5 ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම සුවපත් වෙත්වා
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම පැහැදිලි හොදටම හිතට වදිනවා නෙතින් කදුලුත් ආවා ම්ත්‍යාදුස්ටික ධර්ම මහනුන් සන්සාරේ නිවන් දකිනා ජාති දක්වාම මුනනොගැසේවා.උතුම් සම්මාදිට්ටික වන්නෙම්වා නිර්මල පරියප්තියම අසන්නෙම්වා නිර්මල පරියප්තියම දරන්නෙම්වා
@deepikawasanthi903
@deepikawasanthi903 Ай бұрын
පිවිතුරු පුතාගෙ අධ්‍යාපනයට උතුම් රුවන්වැලි සෑ රදුන්ගෙ ආශිර්වාදය ලැබෙවා,සාදූ, සාදූ.සාදූ.
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
සාදු...! සාදු...!! සාදු...!!! මේ උතුම් දහම්පහදා දීම, නිවන්මග සදහා හේතු වාසනා වේවා........🌻🌻🌻...
@user-fp2id6tk8b
@user-fp2id6tk8b 6 ай бұрын
රුවන් වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් ආර්ථික ප්‍රශ්න විසදිලා මට ඉක්මනටම ඉදිකරමින් පවතින නිවසේ වැඩ ඉවර කර ගැනීමට ලැබේවා.... ධර්ම දානය කළ ස්වාමින් වහන්සේට ගොඩක් පිං. ධර්මය ශවණය කළ සියලු දෙනාට රුවන්වැලිසෑ රජුන්ගේ පිහිට ලැබේවා ලැබේවා............
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
සාධු සාධු සාධූ 🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක්,නිරෝගී දීර්ගායු වේවා ස්වාමීන්වහන්සේ දෙසූ පරිදිම සියලු කුසල් රැස්කරගන්න ශක්තිය දහර්‍ය ලැබේවා 🙏සාධු සාධු සාධූ 🙏🙏🙏
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e 8 ай бұрын
Uthum ranwali sa rajanan wahansege pihiten mage pathum ista wewa!!!
@chalochanasubanya3073
@chalochanasubanya3073 12 күн бұрын
සාදු ,,සාදු ,,සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 මාගේ බුදු රජානම් වහාන්සෙට ,🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@hirushikameewala459
@hirushikameewala459 Ай бұрын
රුවන් වැලි මහා සෑයට අයෙත් අපේ පවුලේ සියලුම දෙනට යන්න ලැබෙවා මගේ ලොකු දුවට A/l විභගෙන් විශ්ස්ට ජය ලබෙවා🙏🙏🙏🙏🙏🙏 දරුවන් 3 දෙනා ටත් මටත් මහත්‍තාටත් රුවන් වැලි මහා සෑ රජානන් වහන්සේ ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@user-mw5ed3dm3n
@user-mw5ed3dm3n 2 күн бұрын
රුවන්වැලිමහාසෑයේ අනුහසින් මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨවේවා 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤
@erangiaththanayake4574
@erangiaththanayake4574 Жыл бұрын
රැවන්වැලි මහා සෑයේ අනූභාවයෙන් මා හට හොද රජයේ රැකියාවක් ලැබේවා🙏
@AnjaniWimalagunarathna-lm6zt
@AnjaniWimalagunarathna-lm6zt 7 ай бұрын
Budu saranai oba wahanseta
@thilinavlogs5652
@thilinavlogs5652 9 ай бұрын
බුදු සරණයි
@user-uj3wz1kn2f
@user-uj3wz1kn2f 7 ай бұрын
Ruwanwele seye balayen mage daruwan mata lebewa
@user-lp8im5fr3h
@user-lp8im5fr3h Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithapadmini2898
@amithapadmini2898 8 ай бұрын
Apey sawamin wahanseta budugunaye pihita labeywa
@leelanichandrathilaka6682
@leelanichandrathilaka6682 Жыл бұрын
නොදන්නා ධර්ම කරැනු පැහැදිලි ලෙසින් අවබෝධ කරගත්තා උතඋමි ධර්මාබෝධයම ලැබෙිවා තෙරැවන් සරණයි
@sunethradias6669
@sunethradias6669 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා ,ලැබේවා !!!
@chandaralathasiriwardena6628
@chandaralathasiriwardena6628 Жыл бұрын
P
@MalaniKarunasingha
@MalaniKarunasingha 11 ай бұрын
Obwahnse utumpinkkrgta
@AnjaniWimalagunarathna-lm6zt
@AnjaniWimalagunarathna-lm6zt 7 ай бұрын
Budu saranai Oba. Wahanseta🎉.
@nadeeshalakmali8073
@nadeeshalakmali8073 6 ай бұрын
Matath maage paulee siyalu dhenatath රුවන්වැලි සෑ රජාණන් වහන්සේ wandana kiriimata wasanawa ikmaninma labewa..
මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි
54:40
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 301 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Ruwanwali maha saya/koralayagama saranathissa thero/buddha bana/swarnamali maha sarajanan
1:19:53
නිවන් දකින්න යන ගමන / Niwan dakinna yana gamana
Рет қаралды 96 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН