No video

Mathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe | Lyrics Video

  Рет қаралды 145,914

🎵Music Lyrics Video🎵

🎵Music Lyrics Video🎵

Күн бұрын

Mathakayan Obe (මතකයන් ඔබේ) | Chamara Weerasinghe | Lyrics Video
_______________________________________________
🎶Song Title ➱ Mathakayan Obe
🎶Artist ➱ Chamara Weerasinghe
🎶Music ➱ Priyantha Navalage
🎶Lyrics ➱ Aradhana Ekanayaka
_______________________________________________
Song Title 🎶💝
මතකයන් ඔබේ... සිතේ තබාගෙන...
දුක් විඳිනා මම ඔබගේ.. පළමු පෙම්වතා...
සුවඳ පොදට පවා... ඔබ පෙම් කරනා....
අදටත් මම ඔබගේ..පළමු පෙම්වතා...
අදටත් මම ඔබගේ..පළමු පෙම්වතා...
සිනාසෙන්න නොහැකි නම්...මට හඩන්නට...
ඔබ ළගමයි හැමදාමත්... කැමති ඉන්නට...
සිනාසෙන්න නොහැකි නම්...මට හඩන්නට...
ඔබ ළගමයි හැමදාමත්... කැමති ඉන්නට...
ඉමු කදුලැලි ගලා යන්න...යනතුරුවත් මට...
ඉඩදෙන්නකො ඔබගේ...ළගම ඉන්නට...
මතකයන් ඔබේ... සිතේ තබාගෙන...
දුක් විඳිනා මම ඔබගේ.. පළමු පෙම්වතා...
සරසවන්න ජීවිතය...මට හැමදාට...
ඔබේ හදින් මා ලැබු ඒ...කුලුදුල් පෙම
සරසවන්න ජීවිතය...මට හැමදාට...
ඔබේ හදින් මා ලැබු ඒ...කුලුදුල් පෙම
ජීවිතයම වරදාලා...ගියමුත් පවට...
වෙනසක් නෑ ආදරයේ...මම තව ඔබට...
මතකයන් ඔබේ... සිතේ තබාගෙන...
දුක් විඳිනා මම ඔබගේ.. පළමු පෙම්වතා...
සුවඳ පොදට පවා... ඔබ පෙම් කරනා...
අදටත් මම ඔබගේ..පළමු පෙම්වතා...
අදටත් මම ඔබගේ..පළමු පෙම්වතා...
අදටත් මම ඔබගේ..පළමු පෙම්වතා...
_______________________________________________
Thanks For Watching 🤗༻꧂ッ

Пікірлер: 109
@ExcitedBonsaiTree-dk2vb
@ExcitedBonsaiTree-dk2vb 3 ай бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤
@KaushalyaKariyawasam
@KaushalyaKariyawasam Ай бұрын
Ow ane🥺
@IshanTharindu-jz5eo
@IshanTharindu-jz5eo 2 ай бұрын
අහලා බලන්ට අසා හිතෙයි😊😊
@thathsararandew2909
@thathsararandew2909 Ай бұрын
කොච්චර සින්දු අවත් චාමර විරසින්හ සර් ගෙ සින්දු තරම් පපුවටම වදින්නැ❤
@rasikakumari7931
@rasikakumari7931 2 ай бұрын
හිත ට තදින් ම වැදුණා ගොඩක් ලස්සනයිලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@svsimiyon7247
@svsimiyon7247 Ай бұрын
මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා අදටත් මම ඔබගේ පළමු පෙම්වතා සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට ඉමු කඳුළැලි ගලා යන්න යනතුරුවත් මට ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට සරසවන්න ජීවිතය මගෙ හැමදාම ඔබේ හදින් මා ලැබුවේ කුළුඳුල් පෙම ජීවිතයම වරදාලා ගියමුත් පවට වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට Song title: Mathakayan Obe
@VishmiKishara
@VishmiKishara Ай бұрын
ඇයි අනේ මේක මෙච්චර feel වෙන්නේ 🥺❤️‍🩹
@unugodadilipmahandradilip8172
@unugodadilipmahandradilip8172 5 күн бұрын
හිතට දැනෙන සින්දුවක් නිසා ❤
@HappyChefHat-ic5wp
@HappyChefHat-ic5wp 4 ай бұрын
පට්ට bro❤😂🎉😅😊
@NiroshaniJayasundara
@NiroshaniJayasundara 10 күн бұрын
marama song ekak❤
@user-xr5vv8tt6s
@user-xr5vv8tt6s 4 күн бұрын
mama asama sinduwa❤❤❤❤
@NeranjanWedikkara
@NeranjanWedikkara Ай бұрын
Hadawathe gayakaya chamara weerashinghe.❤❤❤❤❤😊😊😊😊😊
@upalijayawardana-ev3rg
@upalijayawardana-ev3rg 3 ай бұрын
❤❤❤ adrei chamra aiye
@sasenhansitha9379
@sasenhansitha9379 6 ай бұрын
Ube me mahansiyata mn dannawa mewage lyrics video ekak hadanna yana mahansiya e mahansiyata ubata dawasaka hariyayi good luck
@M_MucicLyircsVideo
@M_MucicLyircsVideo 6 ай бұрын
Thanks Bro 🩵🎶
@NIMSARA821
@NIMSARA821 26 күн бұрын
Meka nm supiriyak❤
@vijayarajadishan8363
@vijayarajadishan8363 2 ай бұрын
Adooo voice lassana ammo😮 adarei Chamera Ayye ❤️
@ArachchigesarathchandraA-pq8sn
@ArachchigesarathchandraA-pq8sn Ай бұрын
Kochchara ehuvath epa venne Nathi mara sinduvak ❤️❤️❤️❤️
@user-fx4lj6re4g
@user-fx4lj6re4g 2 ай бұрын
❤❤❤❤
@kavindugunawardana5103
@kavindugunawardana5103 2 ай бұрын
super song
@chamarichamari4530
@chamarichamari4530 3 ай бұрын
Kavadavath epa venne na❤
@nilukaprasadi1424
@nilukaprasadi1424 Ай бұрын
Patta bro
@user-ze8sm9yq6s
@user-ze8sm9yq6s 3 ай бұрын
Supiriyak hamara ayiye❤❤
@MeheninWahand-hw2hr
@MeheninWahand-hw2hr Ай бұрын
Epa venne
@DulshiDulshi
@DulshiDulshi 3 ай бұрын
Kalin mama Asama sinduwa❤❤❤
@lakshanadeeshani838
@lakshanadeeshani838 Ай бұрын
Adatath mama Obga palamupamvata radda tama
@Sigmax799
@Sigmax799 2 ай бұрын
I can't stop listening this song ❤❤❤
@malidunethuhara
@malidunethuhara 2 ай бұрын
නියමයි😊😊
@rkroki3394
@rkroki3394 4 ай бұрын
Sirawatama kiyanne supiri
@sanjuautohub9713
@sanjuautohub9713 2 ай бұрын
❤❤
@Jayaweerajayaweera-d5x
@Jayaweerajayaweera-d5x 5 күн бұрын
ausat❤❤
@layanalrathnayake
@layanalrathnayake 4 ай бұрын
ඒ සින්දුව නම් මාරයි😢😮
@user-fz1rw9gu5u
@user-fz1rw9gu5u 4 ай бұрын
Soo beautiful song ❤️❤️❤️❤️❤️❤️❤️
@user-oi3qs3bd2r
@user-oi3qs3bd2r 3 ай бұрын
Hithata denunu song eka
@AnomaPriyadarshani-eo6si
@AnomaPriyadarshani-eo6si 3 ай бұрын
Ade spiri ❤❤❤❤
@user-pc5ol1gk8u
@user-pc5ol1gk8u 2 ай бұрын
Patta
@thusaraPradeep-r6w
@thusaraPradeep-r6w 2 ай бұрын
❤❤❤❤ 😂😂😂 😢😢😢 Thusahra supir bn
@SenuraSandeepa-lq5zg
@SenuraSandeepa-lq5zg 2 ай бұрын
Supa
@user-dz5ds1xd5o
@user-dz5ds1xd5o 3 ай бұрын
ආසයි ❤
@user-yx1fu7zb7f
@user-yx1fu7zb7f 2 ай бұрын
Api😢😢
@user-vp3tm6jb6v
@user-vp3tm6jb6v 4 ай бұрын
Hithata wadinaaa sinduwakkk ❤
@VidurangaBalapitiyaliyanage
@VidurangaBalapitiyaliyanage 4 ай бұрын
Akanam niyamai
@u.k.d.laxman2100
@u.k.d.laxman2100 5 ай бұрын
Soo beautiful song 🎵 😍 ❤️ 💜 💕 💖 🎵 😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
@ChaminiWadanambi
@ChaminiWadanambi 5 ай бұрын
Onna magenuth subscribe ekak🎉🎉❤❤❤😊😊😊
@user-xi6yt5vk5i
@user-xi6yt5vk5i 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 💕✨
@user-tq9gm5rx9v
@user-tq9gm5rx9v 5 ай бұрын
Nice song 💐
@DiliniMadurika-yy2hd
@DiliniMadurika-yy2hd 4 ай бұрын
Eka supiri 🤗
@user-br6nt6jc3r
@user-br6nt6jc3r 4 ай бұрын
❤Maru🎉
@AnomaPriyadarshani-eo6si
@AnomaPriyadarshani-eo6si 3 ай бұрын
Ade mam iman සුවය patneva
@lasithperera-lm5ho
@lasithperera-lm5ho 4 ай бұрын
Supiri😙😗😉
@dulshangunathilaka8929
@dulshangunathilaka8929 6 ай бұрын
@nadeekagayani
@nadeekagayani 2 ай бұрын
❤❤❤
@Chamara-kc5oi
@Chamara-kc5oi 3 ай бұрын
Epaa velaa nam naa ithin
@UmeeYenuli
@UmeeYenuli Ай бұрын
my fav song😀😀
@user-oi3qs3bd2r
@user-oi3qs3bd2r 3 ай бұрын
Mage asama song eka
@herathbandara3370
@herathbandara3370 4 ай бұрын
My favourite song sinhala .❤
@sudarshani4133
@sudarshani4133 15 күн бұрын
Harima lassana song ekak ❤❤❤❤
@thusaraPradeep-r6w
@thusaraPradeep-r6w 2 ай бұрын
❤❤❤❤ 😂😂😂 😢😢😢 Thusahra
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 2 ай бұрын
2024 any ❤❤❤
@dilakshihasanjalee4670
@dilakshihasanjalee4670 3 ай бұрын
🥺🥺🥺❤️❤️
@VimaliMadu
@VimaliMadu 3 ай бұрын
🎉
@AnuradhaDewindhi...anu.dew....
@AnuradhaDewindhi...anu.dew.... 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShanakaHettiarachchige-hw1wq
@ShanakaHettiarachchige-hw1wq 3 ай бұрын
I love you pawani
@RavinduKesara
@RavinduKesara 3 ай бұрын
2024 ❤
@Senaliisurika2010
@Senaliisurika2010 9 күн бұрын
Oyalata ahanna barinam ahanna epa methana me song eka ahana kattiyath innava
@layanalrathnayake
@layanalrathnayake 4 ай бұрын
☺️☺️☺️😔😔
@night_Rider299
@night_Rider299 6 ай бұрын
🎶💆‍♂️🙇‍♂️
@user-ds7sq2ip2t
@user-ds7sq2ip2t 5 ай бұрын
ee bass para kohomeda😚😛😛😛😛😛😛
@SudarshaniThilakarathna-z9n
@SudarshaniThilakarathna-z9n Ай бұрын
Thota athiwunath apita athi na Yako 😂
@SuheshDilanjaya
@SuheshDilanjaya 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
@Sl_Bus_pissa_01
@Sl_Bus_pissa_01 6 ай бұрын
😻🤍
@MithilaSamajith-kk8gw
@MithilaSamajith-kk8gw 3 ай бұрын
අහලම එපා වෙච්ච අය කො 😅😅😅
@shanikasenevirathna770
@shanikasenevirathna770 3 ай бұрын
Jeevitheta na
@sadunidewindika8173
@sadunidewindika8173 3 ай бұрын
Kawadavath epa venne na
@SamithWijenayaka-rq2bf
@SamithWijenayaka-rq2bf 3 ай бұрын
Kochchara ahuwath epaa wenne na sudda❤🖐️
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 3 ай бұрын
Epavenna
@KasmeeraKaveen-jd8ot
@KasmeeraKaveen-jd8ot 3 ай бұрын
පිස්සුද යකෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@ShashikaRaigamarcharya
@ShashikaRaigamarcharya 25 күн бұрын
Fuck
@LakshithaSadaruwan-uf5yt
@LakshithaSadaruwan-uf5yt 2 ай бұрын
Jjddjjjdddjjjsdjjjddjjddjjjdddjdd❤
@ChandrawathiChandra-v5d
@ChandrawathiChandra-v5d Ай бұрын
❤❤
@sithumkalhara-y1k
@sithumkalhara-y1k Ай бұрын
❤❤❤❤
@sithumkalhara-y1k
@sithumkalhara-y1k Ай бұрын
හදවතේ ගායකයා
@thusaraPradeep-r6w
@thusaraPradeep-r6w 2 ай бұрын
❤❤❤❤ 😂😂😂 😢😢😢 Thusahra
@chandanaindunil7001
@chandanaindunil7001 Ай бұрын
❤❤❤❤
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН
Diviyama Wage with lyrics - Chamara Weerasinghe
4:26
Lyricsbook
Рет қаралды 1,1 МЛН
Pem Sihine
3:59
Pradeep Rangana
Рет қаралды 2,6 МЛН