maths - grade 10 - 5 th lesson - ත්‍රිකෝණ අංගසාම්‍යය

  Рет қаралды 96,416

Chanaka Uththamawadu - Maths

Chanaka Uththamawadu - Maths

Күн бұрын

I am chanaka uththamawadu
Home town - Ambalangoda
Educational qualifications - Bsc (Hons) , University of Ruhuna (2005 - 2008).
I am a graduate teacher.working at government school.My subject is mathematics for grade 6,7,8,9,10,11 students.I hope to increase the mathematical knowledge of all sri lankans students(grade 6 - 11) using my KZbin channel.
subscribe my youtube channel - / @chanakauththamawadu-m...
thanks for watching...
contact me - whatsapp no - 0710821315

Пікірлер: 417
@rathnasiri7908
@rathnasiri7908 4 ай бұрын
සමහර ගුරුවරු මේ පාඩම උගන්නද්දි ගනං විශයත් තිත්ත වෙනවා.අපෙ ඔලුව කනවා ඔය පඩම උගන්නද්දි.ඒ අතින් සර් අපිටත් නොදැනෙන්න විෂය කරුණු ටික ඔලුවට දානවා.thank you thank you so much sir 🙏🙏
@DeshaniDeahani
@DeshaniDeahani Жыл бұрын
මගේ ජීවිතේ ගනං කියලා දුන්න හොදම සර් ගොඩක් පින් සර් ඔයාට හැමදාම නේ වගේ අපිට පාඩම් කියලා දෙන්න ශක්තිය ලැබේවා❤ ❤
@PawanNethsara-qi4ym
@PawanNethsara-qi4ym 4 ай бұрын
🎉
@dulmikatharushan4135
@dulmikatharushan4135 3 жыл бұрын
සුපිරියි සර් හොදටම තේරුනා 🙏👍
@gamageapiyumi6204
@gamageapiyumi6204 Жыл бұрын
ම⁣ට private පංතියේ කිසිම දෙයක් මේ පාඩමේ තේරුනේ නැහැ සර් .ඒත් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඇත්තටම ගනන් ටික හදන්න ආසයි ...ඇත්තටම සර් මොලේට වදින්නම කියල දෙනවා ...හුගාක් පිං සර්ට ...මම 2024 O/L කරන ළමයෙක් ....o/l වලට මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිත් ලකුණු ගත්තොත් හේතුව සර් තමා ...ජය වේවා 🙂🙏🙏🙏🙏🙏❤️
@slsudda5645
@slsudda5645 5 ай бұрын
Thank you http 😂
@kaveeshakasun-r6e
@kaveeshakasun-r6e 5 ай бұрын
@@slsudda5645 mkkkkkkkkm
@d.m.upekshaudayangani6590
@d.m.upekshaudayangani6590 2 жыл бұрын
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා🏆🏆
@thusha2696
@thusha2696 3 жыл бұрын
ගොඩාක් හොදට තේරුනා තව වීඩියෝ කරන්න සර් බුදුසරණයි සර් ❤🙏සර්ට පින් ගොඩාක්
@RanjithKumar-bb3bv
@RanjithKumar-bb3bv 8 ай бұрын
Thank you sir ......සර් ගණන් ටික කියලා දීපු විදිහට මම ගොඩක් කැමතියි .. එ් වගේ ම ගණන් සේරම තේරැනා..Thank you so much sir..... 😊
@shalindusathsara7578
@shalindusathsara7578 2 жыл бұрын
Sar ගොඩක්ම thanks 😄😄 sar කියලා දෙන විදිහට හොදට තේරෙනවා.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sajanijayasooriya3147
@sajanijayasooriya3147 2 жыл бұрын
බොහෝම පින් ඔබතුමාට !.. 🙏
@sofiya4613
@sofiya4613 2 жыл бұрын
sir කියල දෙන විදිහට හිනත් යනවා (Zorro) 😂 හොදට ඔලුවට යන්න කියල දෙනවා🌹😘 Thanks sir💛 සර්ට තව views හම්බෙයි 😉 දිගටම කරගෙන යන්න💥💌
@queens13_3
@queens13_3 2 жыл бұрын
🤣🤣
@godmusic538
@godmusic538 Жыл бұрын
sira bm😄
@binulyethmin
@binulyethmin Жыл бұрын
yes bro😁
@wathsalasajeewani
@wathsalasajeewani Жыл бұрын
ගොඩාක් පිං සර් . හොදට තේරුනා. මොලේට යන්නම කියලා දෙනවා
@kavishkabrandara9864
@kavishkabrandara9864 2 жыл бұрын
🙏 thanks sir සුපිරියට තේරෙනවා
@thilak6413
@thilak6413 Жыл бұрын
මේ පාඩම තමා මට එපා වෙලා හිටියේ හොදටම තේරුණා thanks sir 😊
@podda-wd6tv
@podda-wd6tv 10 ай бұрын
☀☀☀☀☀☀
@iroshanidilhani8428
@iroshanidilhani8428 5 ай бұрын
Attada😂
@Chanu447
@Chanu447 4 ай бұрын
​@@iroshanidilhani8428 ai ubt sakad charitha shahathike onid bot😅
@noobmusic3673
@noobmusic3673 3 жыл бұрын
නියමයි සර් මට හොඩටම තෙරුනා ඉතුරු පඩම් ටිකටත් ඔය විදිහටම video දාන්න.
@noobmusic3673
@noobmusic3673 3 жыл бұрын
👍👍👏👏👏
@sulochananimanthi2469
@sulochananimanthi2469 3 жыл бұрын
‍හොදට තේරුණා සර්..Thanks
@nipundilinanimesha2111
@nipundilinanimesha2111 3 жыл бұрын
සුපිරි සර්🌼❤
@HashenMaduwansha-u4m
@HashenMaduwansha-u4m 10 ай бұрын
සර් කියාදෙන දේ හොදට තෙරෙනවා සර්. thank you sir❤
@samanthakumara1448
@samanthakumara1448 Жыл бұрын
උගන්වන විදියට හිනත් යනවා 😁බොහොම හොදට උගන් වනවා ස්තූතියි
@mrgaming9165
@mrgaming9165 3 жыл бұрын
Thank u sir hodata theruna
@inokasamanmali4447
@inokasamanmali4447 Жыл бұрын
සර් කියලා දෙන විදියට හොදට තෙරෙනවා වගේම හොදට හිනායනවා. අදත් පාඩම හොදයි තෙරුවන් සරණයි! සර්
@dhanushkamanel5077
@dhanushkamanel5077 8 ай бұрын
මේ පාඩමේ මොකුත්ම බැරුව හිටියෙ සර් පට්ටෙටම තේරුනා සර් thankyou❤
@Isath12
@Isath12 2 жыл бұрын
Thank you sir. hodata theruna.Term test ekata kalin dawase video eka balanne 🙂
@crick4455
@crick4455 3 жыл бұрын
ගොඩක් සරලයි
@jeewanidamayanthifernando5917
@jeewanidamayanthifernando5917 Жыл бұрын
yes
@H.A.I.N.K.
@H.A.I.N.K. 3 жыл бұрын
hodata theeruna sir anith aya hena peya ganan boruwata heeli daanawa sir peya baagen niyametama karaa thankyou sir budu saranai sirta
@ThanujaDarshani-tp9wi
@ThanujaDarshani-tp9wi 5 ай бұрын
හොදට තේරුනා සර් ♥️😊
@gamingxsonwy795
@gamingxsonwy795 Жыл бұрын
පත විඩියොත් නෑ එ උනාට කියලා දෙන එක හොදට තෙරෙනවා thanks sir 😌❤
@hamsamohammed8110
@hamsamohammed8110 Жыл бұрын
ඒක ඇත්ත
@SubhashiniIrosha
@SubhashiniIrosha 4 ай бұрын
ඇත්ත කතාව බං😊
@nimeshmanuranga2784
@nimeshmanuranga2784 2 ай бұрын
Sir කියලා දෙන එක හොඳට තේරෙනවා thank you sir
@niroshiwikramasingha5523
@niroshiwikramasingha5523 4 ай бұрын
ම⁣ට private පංතියේ කිසිම දෙයක් මේ පාඩමේ තේරුනේ නැහැ සර් .ඒත් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඇත්තටම ගනන් ටික හදන්න ආසයි ...ඇත්තටම සර් මොලේට වදින්නම කියල දෙනවා ...හුගාක් පිං සර්ට ...මම 2024 O/L කරන ළමයෙක් ....o/l වලට මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිත් ලකුණු ගත්තොත් හේතුව සර් තමා ...ජය වේවා 22 Reply
@oshadiishari4772
@oshadiishari4772 5 ай бұрын
තැන්කියු සර් හොඳට තේරුණා.😊💚
@sandeepjeewantha4123
@sandeepjeewantha4123 3 жыл бұрын
💎watinawa godak💎
@GNeelamani
@GNeelamani 5 ай бұрын
සර් කියලා දෙන එවා හොදට ඔලුවට වැටෙනවා
@බයිබලයකියවමු
@බයිබලයකියවමු 2 жыл бұрын
Good lesson! 👌
@youwnsapu887
@youwnsapu887 3 жыл бұрын
supiri sir apita hodata theruna
@musicsldimuthu2411
@musicsldimuthu2411 3 жыл бұрын
ගොඩක් හොදට තේරුනා....
@chamaramudunkotuva9271
@chamaramudunkotuva9271 Жыл бұрын
Sir ගෙ 10 වසර ඔන්ලයින් class නැද්ද sir.. Sir කියලා දෙන පාඩම් හොදට තේරෙනවා 🥺✊🏻💯❤️
@chanakauththamawadu-maths
@chanakauththamawadu-maths Жыл бұрын
Channel eke about tab eke thiyena no ekata whatsapp msg ekak danna..
@pclaptop7605
@pclaptop7605 Жыл бұрын
*Chanaka Sir Ekka athal kotiyayi supiriyata theruna sir* 😆😆👍👍
@amaltharanga9438
@amaltharanga9438 2 жыл бұрын
හොදට තේරුනා සර් ❤️❤️👍
@samanthidissanayaka73
@samanthidissanayaka73 3 ай бұрын
හොදට ම තේරුනා සර් ගොඩක් ස්තුතියි ❤❤
@ShiromiDharmasena-ht7sj
@ShiromiDharmasena-ht7sj Жыл бұрын
Hodata pehedili sir.godak pin sirta.
@deepanichampika2916
@deepanichampika2916 2 ай бұрын
Ane sir kiyala dena ewa hodata therenawa ❤.. THANK YOU SIR😊
@ranjithsisira8574
@ranjithsisira8574 2 жыл бұрын
හොදට තේරුණා සර් ❤️
@pubuduerangani9948
@pubuduerangani9948 3 жыл бұрын
සර් මට මේ පඩමත් හොදටම තෙරෙනෙවා 😀😀😀😀
@dayarenuka6076
@dayarenuka6076 2 жыл бұрын
මරු සර් හොදට ඔලුවට ආවා පාඩම👍
@GAMINGWIZARD-ep1dx
@GAMINGWIZARD-ep1dx 4 ай бұрын
thankz sir. matath hodata e ganan theruna
@NilankaSubhani-h1b
@NilankaSubhani-h1b 3 ай бұрын
Patta wadak sir Hodata theruna
@akashhirushan
@akashhirushan 11 ай бұрын
ගැම්මටම තේරෙනවා සර්❤️
@NiluniUmega
@NiluniUmega 2 ай бұрын
Super sri❤❤❤❤
@isurukavinda4359
@isurukavinda4359 2 жыл бұрын
Thank you sir class gihin therun nathi de sir paya bagekin therum kara. Hugak hodata oluvata yanava sir 🌹❤️ Thank you sir 🥰😘❤️
@WedageHmwedage
@WedageHmwedage Жыл бұрын
👍
@zehakk5215
@zehakk5215 2 жыл бұрын
සර් කියලා දුන්නු එක විතරයි තේරුනේ.. තැන්ක්‍යු සර්😊🌞
@supuninimeshika
@supuninimeshika Жыл бұрын
සුපිරියට තේරුනා සර් ස්තුතියි
@skyline5885
@skyline5885 5 ай бұрын
Sar kiyala denavanam maru❤
@slrockalone9413
@slrockalone9413 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් හොදටම තේරුනා ❤️❤️
@nethmibihansa4201
@nethmibihansa4201 6 ай бұрын
Sir kiyla dunna ek hodatama theruna sir sirta godaaak thanks ❤️👍
@isharanimekshi9209
@isharanimekshi9209 2 жыл бұрын
sir අනුරූප අංග liyanne nedda 😢 therenne ne hodata theruna anurupa anga liyannako
@kingcobra1904
@kingcobra1904 3 жыл бұрын
hodata theruna
@dissanayakapadmini2832
@dissanayakapadmini2832 3 жыл бұрын
Sir hodata kiyala dunna
@Jayathissajayathissa-i6r
@Jayathissajayathissa-i6r 24 күн бұрын
hodata therenava sir kiyala dena eka❤
@nimalkasovis406
@nimalkasovis406 3 жыл бұрын
Thanks sir angasamya hamotama ugannanna amarui. Dan nm hondatama theruna
@anomakumari5144
@anomakumari5144 5 ай бұрын
Super sir ❤
@DinethSasanga
@DinethSasanga 3 ай бұрын
Hodata theruna sir❤😊
@ameeshasubodini6272
@ameeshasubodini6272 3 жыл бұрын
සර් නම් දෙයියෙක් 😘😘
@chanakauththamawadu-maths
@chanakauththamawadu-maths 3 жыл бұрын
බුදු අම්මෝ.....😳
@gamingnicol7694
@gamingnicol7694 3 жыл бұрын
Hmm
@chamamax9315
@chamamax9315 2 жыл бұрын
@@chanakauththamawadu-maths sirawatama
@DhanuBorn2008
@DhanuBorn2008 6 ай бұрын
​@@gamingnicol7694😂😂
@BhashithaSandaru
@BhashithaSandaru 4 ай бұрын
Thank you sir... හෙට විභාගෙ අද සර්ගෙ පාඩම් ටික බලාගෙන යනව ❤
@shiranirandima9855
@shiranirandima9855 4 ай бұрын
Well understood sir.Thank you sir❤
@darshanasumanasinghe7473
@darshanasumanasinghe7473 Жыл бұрын
Thank you sir for teaching this lesson . I didn't understand in any classes , now I understand this lesson.
@jayalathbandula9065
@jayalathbandula9065 3 жыл бұрын
සුපිරිම සුපිරි හොදට තේරෙනව 👍👍
@PraveenChanuka
@PraveenChanuka 6 ай бұрын
Supiriyatama theruna sir❤
@sandamaliperera4013
@sandamaliperera4013 2 жыл бұрын
PQ=SR gnn beid එකාන්තර කොණ සාදන්න නම් පාද සමාන වෙන්න පුළුවන් නිසා
@chanukaheshan8942
@chanukaheshan8942 Жыл бұрын
Sir kiyala dena eva hodata thereo thanks sir
@slghostcodm216
@slghostcodm216 3 жыл бұрын
Sir poddak vihiluth akka ugannko ☺️😄👏pls
@lasithcharuka4034
@lasithcharuka4034 3 жыл бұрын
Super sir vatinava ගොඩක් ☺️☺️
@sunethradamayanthi3423
@sunethradamayanthi3423 Жыл бұрын
Mm hemadama exam ekata yanne sirge video balala.tnx sir.hema padamakatama video danna si 🔥🙂❤
@Lenovog510
@Lenovog510 2 ай бұрын
තෑන්ක්ස් සර් හොදට තේරුනා පාඩම ❤
@ajithkumara3371
@ajithkumara3371 3 ай бұрын
සර් හොදට තේරෙනවා ගැම්මක් සර් තෑන්ක්ස් 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@deshinididulika8543
@deshinididulika8543 2 жыл бұрын
Godak hodata theruna sir Thank you sir Good luck sir
@tishandineth2232
@tishandineth2232 3 жыл бұрын
super...............................................
@NadeeDilrukshi-iz3dk
@NadeeDilrukshi-iz3dk 3 ай бұрын
Greate Lesson ❤️❤️
@thejandesilva255
@thejandesilva255 2 жыл бұрын
Ela👍👍
@osandathemiya4394
@osandathemiya4394 2 жыл бұрын
Thanks sir hodata thruna♥🌼🌼
@lattalottayoutubechannel8819
@lattalottayoutubechannel8819 2 жыл бұрын
සර්නම් මාරට උගන්වනවා...
@chamodyachamodya1662
@chamodyachamodya1662 Жыл бұрын
නියමයි sir හොඳට තේරෙනවා
@mangalasilva-c8l
@mangalasilva-c8l Жыл бұрын
Sir hodata padama kiyl dunna thankyou sir...❤️‍🔥
@udayarangith4764
@udayarangith4764 Жыл бұрын
Hodata theruna sir.thank you sir.sirta bs
@thefeeling7694
@thefeeling7694 2 жыл бұрын
Thank you sir padama hodata theruna 💟... sir jamithiya dennako...😁💟
@ChethinaPramudita-ym8ej
@ChethinaPramudita-ym8ej Жыл бұрын
සර් මරු
@dgdgunathilaka-te8qq
@dgdgunathilaka-te8qq Жыл бұрын
gammak sir
@amithadisanayaka1096
@amithadisanayaka1096 Жыл бұрын
Sir kiyala dena ewa hodata therenawa thanks sri good lesson 🙏
@wheel641
@wheel641 3 жыл бұрын
පට්ට sir
@tharushanethmal1072
@tharushanethmal1072 2 жыл бұрын
Good lesson ,Thank you sir 🙏
@KoDA-969
@KoDA-969 3 ай бұрын
Sir godak ස්තුතිය me padam kella wella thibe sir kiyaladenna widihata supiriyatama therunna sir
@samithrukashan3072
@samithrukashan3072 2 жыл бұрын
සුපිරි සරි ❤️👍
@senulapansi5997
@senulapansi5997 Жыл бұрын
Paya dekak balana eka 30m balanna puluwan hodata terenawath ekka 🤗💝
@chathuranga3282
@chathuranga3282 2 жыл бұрын
Thankyou sir thawath vidieo karanna
@Krimashasewmini
@Krimashasewmini 2 күн бұрын
Sir nm magic ekak sir ❤🎉
@Chanu447
@Chanu447 4 ай бұрын
Wow sir super ❤🎉
@walabaddagewimal9527
@walabaddagewimal9527 4 ай бұрын
Thank you sir ❤ epa wela thibba padama sir nisa hodatama theruna .. sirta godak pin😊
@ranidimendis9977
@ranidimendis9977 3 жыл бұрын
Thank you sir🙏🙏Budu saranai,jesu pihitai
@ramyaratnayaka8106
@ramyaratnayaka8106 3 жыл бұрын
thanks you sir
@slnopicmusicunlimited3005
@slnopicmusicunlimited3005 3 жыл бұрын
💏
@crick4455
@crick4455 3 жыл бұрын
සර් ගොඩාක් ස්තුතියි 🙏💡
@nethmianuradikaabewikrama7638
@nethmianuradikaabewikrama7638 3 жыл бұрын
Thanks sir me padama hodata tharanawa
@dilanirandika4599
@dilanirandika4599 3 жыл бұрын
Thank you sir sirta budu saranai ❤️❤️❤️❤️
@panda....th....5360
@panda....th....5360 3 жыл бұрын
බුදු සරනයි සර්💖
maths - Grade 10 - 6 th lesson - Area - වර්ගඵලය
14:32
Chanaka Uththamawadu - Maths
Рет қаралды 38 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 267 МЛН
maths - Grade 10 - 10 th lesson - ප්‍රතිලෝම  සමානුපාත
21:44
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 267 МЛН