ඇස් පින් කරන්ඩ ඕනේ මේ වගෙ තැනක් බලන්ඩ. ගල්මුදුන විහාරය බදුල්ල කහටරුප්ප

  Рет қаралды 341

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

Күн бұрын

ජීවිතයේ එක් වරක් හෝ යන්ඩ ඕන ගල්මුදුන විහාරය.ඇස් පින් කරන්ඩ ඕනේ මේ වගෙ තැනක් බලන්ඩ.
යන මග සැකෙවින් (මාර්ගයන් කිහිපයක් තියනවා.මේ මං ගිය පාර)
බදුල්ල පස්සර පාරේ ගොස් දෙකේ කනුවෙන් ඇතුලට (වීනීතගම පාර) ඉන්පසු පළවෙනියට හමු වන තුන් මං හංදියෙන් වමට ( තෙල්බැද්ද පාර) ඉන්පසුව කහටරුප්ප ගමේ ඕන කෙනෙක්වෙන් ඇහුවොත් කියනවා ගල්මුදුන විහාරයට යන පාර.
බදුල්ලේ ඉඳලා 20km විතර යන්ඩ ඕනේ.
විශේෂම දේ මේ travel Vlog එකක් කරන්ඩ ගිය ගමනක් නෙවෙ, ගෙදර ඉන්න කම්මැලි කමට ගිය ගමනක්. යන තැනක camera ආම්පන්න ටික අරං යන හින්දා ආසාවට video කරේ. ඒත් youtube එකට දාන්න හීතාගෙන නෙවේ. Edit කරාට පස්සේ හිතුනා දැම්මොත් හොඳයි කියලා, ඒකයි දැම්මේ. ඔයාලත් දවසක අනිවාර්යයෙන්ම යන්ඩ ගියාට පාඩු නෑ. හිතෙයි ඇස් දෙක මේ තරම් වාසනාවන්තද කියලා.
විහාරය තවම සංවර්ධන මට්ටමේ තියෙන්නේ ඒක හින්දා පුලුවන්නම් මුදල් ආධාරයක් කරලා එන්ඩ අමතක කරන්ඩ එපා.
Music: Sunrise
Musician: Ilya Marfin
Site: icons8.com/music/
Video editing: inshot
Camera tool : dji mavic air 2
: gopro hero 9

Пікірлер: 22
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
Wooooooow
@dennaekka
@dennaekka 3 жыл бұрын
Thank you 😊
@rpjlasntha4271
@rpjlasntha4271 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍📷
@AkiVlogsSL
@AkiVlogsSL 3 жыл бұрын
🥺😍 mara lassanai
@dennaekka
@dennaekka 3 жыл бұрын
Thank You 😊
@dilmiabeysekara6141
@dilmiabeysekara6141 3 жыл бұрын
😍😍😍😍😍😍😍
@dennaekka
@dennaekka 3 жыл бұрын
❤️❤️❤️
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
අයෙත් අයෙත් බලන්න හිතෙන තැනක් ෆට්ට👀👀👀👀👀🔥
@dennaekka
@dennaekka 3 жыл бұрын
යන්ඩ වෙලාවක ලස්සන තැන ☺️
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
@@dennaekka අනිවාර්යයෙන්
@dennaekka
@dennaekka 3 жыл бұрын
🤛😍
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
අපේ එරියා තමා ❤️
@dennaekka
@dennaekka 3 жыл бұрын
එහෙමද 😍
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
@@dennaekka ooo
@kasunnethuhusqhusq6643
@kasunnethuhusqhusq6643 2 жыл бұрын
Kollo❤❤❤
@dennaekka
@dennaekka 2 жыл бұрын
මචන් ❤️
@mikrokosmos_sk6332
@mikrokosmos_sk6332 3 жыл бұрын
😍😍😍❤️❤️❤️❤️❤️
@dennaekka
@dennaekka 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@NCLart
@NCLart 2 жыл бұрын
බයික්එකෙන් යන්න පුලුවන් තැනක්ද මචං
@saliqatravels9940
@saliqatravels9940 3 жыл бұрын
LASSANAI
@asankaweerasinghe6154
@asankaweerasinghe6154 3 жыл бұрын
ඒ පන්සලෙ මහණ වෙන්න බෑද 🙄
@dennaekka
@dennaekka 3 жыл бұрын
උඩින්ම ගයි 😁
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 17 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 434 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН