විදේශීය ණයවලට ඇත්තටම මොකද වුණේ? | මාවත | Mawatha 27.06.2024

  Рет қаралды 12,051

Mawatha - මාවත

Mawatha - මාවත

Күн бұрын

විදේශීය ණයවලට ඇත්තටම මොකද වුණේ? | මාවත | Mawatha 27.06.2024
Subscribe us: bit.ly/3EWsH8X
Like us on Facebook: / mawathasl
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#Mawatha #lka #News1st

Пікірлер: 40
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 3 ай бұрын
වාද පිටිය බලය සටන බලන වහල් බයියො කිරිබත් කන්නෙ නෑ මේ වගෙ සාකච්ඡාවක් බැලුව නම් .
@vanishialalani9026
@vanishialalani9026 3 ай бұрын
මේවා බලලා දැනුවත් වෙයල්ලා අවුරුදු 76 ක් දුෂිත දේශපාලුවන්ගේ වහසි බස් වලට තවත් නොරවැටි
@bandulasilva8145
@bandulasilva8145 3 ай бұрын
සියළුදෙනාම බලන්න ඔන හරිම වැදගත් වැඩසටහනක්. විෂේශයෙන්ම තරුන පරම්පරාව. මෙ තියෙන සිස්ටම් එක වන්චා කරන්නම හදපු එකක්. ගොඩ යන්න නම් මේව වෙනස් කරන්නම ඕනෙ
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 3 ай бұрын
නියම සාකච්ඡාව ❤️💯
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 3 ай бұрын
විගණන සේවා සංගමයේ නියෝජිත මයා රට තුල විය යුතු පරිවර්තනය පැහැදිලි ලෙසින් ඉදිරිපත් කිරීම පිලිබඳව එතුමාට ජනතාවගේ ස්තුතිය ගෞරවය පිලි ගන්වමු ❤!
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 3 ай бұрын
හදුන්නෙත්ති සහෝදරය නැතුව program එක වැඩක් නෑ
@emanside3519
@emanside3519 3 ай бұрын
ඉන්නවනෙ
@palithaassalaarachchi1497
@palithaassalaarachchi1497 3 ай бұрын
2010 ඉඳල තමයි නියම ගේම පටන් ගත්තෙ.
@sajinirathnayake9285
@sajinirathnayake9285 3 ай бұрын
රට ඇතුලෙ තියෙන ප්‍රශ්න විසඳෙන එක කොහොම වුනත් ,ධනාත්මක කතාබහක් අහන්ඩ පුලුවන් වෙන එක ගැන මට නම් සතුටුයි❤
@asangamadusinghe2342
@asangamadusinghe2342 3 ай бұрын
අලි babai හොරු 40 කතාව වගේ ලංකාවේ පාලකයන් කටයුතු කරනවා නේද පනත් දවස ගානේ ගේන්න ඕනෑ වෙලා තියෙන්නේ හොරු බේරා ගන්න ද
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 3 ай бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DP-gw9cw
@DP-gw9cw 3 ай бұрын
Very good discussion. The future will be bleak, unless a future government makes an effort to improve on income generating methods, eliminating dishonesty, and bad management of finances.
@namaligunasakara
@namaligunasakara 3 ай бұрын
මෙතනට හඳුන් හෙට්ටි අවශ්‍ය නැහැ සාකච්ඡාව වෙනත් පැත්තකට හරවනවා
@avinduTLGun
@avinduTLGun 2 ай бұрын
ණය ප්‍රතිව්‍යුහය - දෙන දේ කා ඇති දේ කුණුකොල්ලෙට විකුණා ඇස්සට දත නියවීම
@avinduTLGun
@avinduTLGun 2 ай бұрын
අයි ඇම් ඇෆ් එකේ නීති හැදිල්ල සාධාරණය කළ හැකියි දේශපාලනය කියන එක කොතරම් පාදඩ වුණත් කමක් නෑ කියලා තකලා පැත්තකට කරනවානං
@namaligunasakara
@namaligunasakara 3 ай бұрын
Fece book හරහා lite live ඉන්නවා Namali Gunasekara frofil එක
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
ඇස් ඇත්තෝ බළත්බා..! කන් ඇත්තෝ අසත්වා.! පොට්ටයෝ මැරෙත්වා...! 😮😮😮😮😮😮😮😮
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
රටට කෙළවිළා කුඩු සංසාර කරාම............." ආං......හරි රට ගූ වළේ කියළා නටණ............๬ ළමා ගතියක් පේනවා. සැබෑ උගතුන්ට වෙන දේ කළිං පේනවා. ඒ......! ඉසිවරු.....................!
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 3 ай бұрын
වැදගත් සාරගර්භ සාකච්චාවකි. දූෂිත දේශපාලුවන්ට කඩේ යන පිරිස මෙවැනි සාකච්චාවලට ඇහුම් කන් දෙනවානම් රටට සෙතක් වනු ඇත.
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 3 ай бұрын
දැන් රාතිංඥා දාපු එවුන් එදාට වලකජ්ජ් ගහලා ඉදයි ඔවා ඩබල් කරලා ගෙවන්න වෙන්නේ අනාගතේ උන්ගෙනුත් දරුවන්නටයි
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
මුංට...........මේව කියංට රට ගූ..........! කක්කුස්සියට වැටෙන කළ්ම හිටියේ ඇය් අඩා..............????
@Achchiyo
@Achchiyo 3 ай бұрын
❤️⚡
@srikorea9991
@srikorea9991 3 ай бұрын
❤❤❤
@namaligunasakara
@namaligunasakara 3 ай бұрын
විගනනාධි පති හරි දේ පෙන්නලා දෙනකොට හඳුන් වෙනස් කරනවා
@SanathFernando-vy1fl
@SanathFernando-vy1fl 3 ай бұрын
Munwa maranna oneh horunwa
@wagaarachchisisira3813
@wagaarachchisisira3813 3 ай бұрын
හදුනා ගෙන්වාගැනීම හොඳයි කරුනු දැන්ගන්න
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 ай бұрын
අහපල්ලා ඇස් කන්..........ඇතිව
@RatnaWeerasinghe
@RatnaWeerasinghe 3 ай бұрын
Priyanga Dunusunghe ia an "Also Ran" mediocre professor like so many others who is failing in expressing any of his views clearly or doesn't have any clear view about anything.
@kasunsandaruwan9335
@kasunsandaruwan9335 3 ай бұрын
I don’t know who is going to win next election, however time to say Thank you Mr. Wickremasinghe 🇱🇰 save us from this economic crisis ❤ Should give another 5 years ❤🇱🇰 Long live Mr. President 🇱🇰
@kumaraappuhami8720
@kumaraappuhami8720 3 ай бұрын
Sorun nisa baeriya sang wardanaya naevata comis sorakam gaena oba tumala kiannae oya gana kumakthakian
@josephsirimalkerewgoda9989
@josephsirimalkerewgoda9989 3 ай бұрын
Good programme.
@kumaraappuhami8720
@kumaraappuhami8720 3 ай бұрын
Harriata hari mhachara varuni
@anupebotuwa588
@anupebotuwa588 3 ай бұрын
සබරගමුවේ සහකාර කථිකාචාර්ය තුමාට රාජ්‍ය අංශ ව්‍යාපාර පාඩු ලබන ඒවා බවට පත්වීමට හේතුව සොයා බැලීමට අමතකවීම බරපතල අඩුපාඩුවක්. එසේ වූයේ ඇයි?
@avinduTLGun
@avinduTLGun 2 ай бұрын
01:35:00 👍👍👍
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 47 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН