ඇත්තටම වාහන ගෙන්නයිද?

  Рет қаралды 54,170

Mawatha - මාවත

Mawatha - මාවත

Күн бұрын

Пікірлер: 146
@PrasadBuddhika-em3um
@PrasadBuddhika-em3um Күн бұрын
ඕන සාමාන්‍ය මනුස්සයෙක් ට තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කිරීම් හැකියාව නියමයි ❤❤❤
@koreanlife3770
@koreanlife3770 2 күн бұрын
ධනාගෙන් මේ ආණ්ඩුව ප්‍රයෝජන ගන්න ඕනේ මීට වඩා මද්‍යස්ත ආර්ථික විශ්ලේෂකයෙක් ❤
@nuwanperera1854
@nuwanperera1854 2 күн бұрын
සුපිරී වැඩ්ඩේක් මොලයක්❤️‍🤟
@janakpitawala1146
@janakpitawala1146 2 күн бұрын
හොද පැහැදිලි කිරීමක් .ආන්ඩුව මේව බලන්න ඕනි
@jeewakawijerathna6383
@jeewakawijerathna6383 Күн бұрын
නියමයි නියමයි මාර දේවල් ඉගෙන ගත්ත... Thabks
@ajithsuranga3430
@ajithsuranga3430 2 күн бұрын
Great explanation ❤dananath ❤
@PubuduNiroshan
@PubuduNiroshan Күн бұрын
සුපිරි වැඩ්ඩෙක් සුපිරිමොලයක්. ආර්ථික විද්‍යා පන්තියකට ගියා වගේ
@kennethreith2454
@kennethreith2454 17 сағат бұрын
සිරස හොද වැඩක් මේක, මේ වගේ අයගේ වටිනා අදහස් රටේ ඉන්න මිනිසුන්ට දැන ගන්න සලස්සන එක ඉතා වැදගත්🎉❤
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 2 күн бұрын
තර්කානුකූල පැහැදිලි කිරීමක්
@nevillefernando8078
@nevillefernando8078 2 күн бұрын
Great explanation...clearly understood the financial process. ❤❤
@abeethawijerathne2
@abeethawijerathne2 Күн бұрын
thanks dhana therennama kiyala dunna supiriyata..
@sunilananda8228
@sunilananda8228 2 күн бұрын
හොදපැහැදිලිකිරිමක්
@sisirakumara7998
@sisirakumara7998 2 күн бұрын
තේරෙන භාෂාවෙන් 🎉🎉🎉
@NuwanFernando-o2q
@NuwanFernando-o2q Күн бұрын
ගිය ආන්ඩුව ණය අරන් හොරාකෑවා ආතල්ගත්තා. මේ ආන්ඩුව දැන් කරන්න ඕනා ණය අරන් අපනයන ආර්ථිකය හදන්න ඕනා. නැත්නම් ගෙදර යන්න ඕනා . විකල්ප නැහැ .
@AjithKumaraTube
@AjithKumaraTube Күн бұрын
ලංකාවට මුලින්ම අපනයනවලින් dollars එන්න ඕනි .... නැත්නම් ඩොලර් මවන්නද​???
@Rann536
@Rann536 2 күн бұрын
ධනනාත් කොලුව ❤🎉😊
@chilanpeshala9237
@chilanpeshala9237 5 сағат бұрын
සුපිරි පැහැදිලිකිරීමක්.
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 2 күн бұрын
ඇත්ත කතාව අනිවාර්යේන්ම
@rohandahanayake8378
@rohandahanayake8378 2 күн бұрын
Excellent, We can easily understand.
@MNE_1-tu3bl
@MNE_1-tu3bl 2 күн бұрын
What a Explanation❤🔥
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 күн бұрын
Dananth is completely correct Sri Lanka wss bankrupted not because impors that was because central bank policies which wasn't independent Now thr CB independent so the politicians cant manipulate the interest rate
@sharukamalawige8160
@sharukamalawige8160 2 күн бұрын
Good explanation for the people. Better if we can change our requirement based on his explanation we can change lot
@coolkoala282
@coolkoala282 6 сағат бұрын
පොදු ප්‍රවාහන දියුණුව කරන්න ඕන ඉස්සෙල්ලම.
@ChandrapalaKudavithanage
@ChandrapalaKudavithanage Күн бұрын
උත්සාහය පසුගිය රජයන්වල කුනු පිරිසිදු කිරීම කියල පැහැදිලියි . මේ රජය තවම මාසදෙකයි ..අපනයන වර්දනය ගැන සැලසුම් බොහෝමයි . ඒගැන කතානොකර පිස්සුවෙන් වගේ මෝඩකම පෙන්නනවා . කොහොමත් අර පෙරොට්ටන්ගේ එකෙක් හැඩයි . උන් හදන්නේ කොහොමද අනුරව නැතිකරන්නේ කියලා . අනුර මෝඩයෙක් කරන්නයි උත්සාහය .. ඒවනං සුම්මා .. ඉදිරිය සියල්ල සැලසුම් කරල ඇති . රටේම ව්‍යවසායකයින් කර්මාන්ත කරුවන් දියුනුකරා ගත්තාම රටතුල හොද නිශ්පාදනයක් ඇති උනාම .ඔය සංචිත ප්‍රශ්න ඉවරයි ...පරණ හොරාකාපු උන් නැතිකොට රටේ මුදල් ඉතුරුවෙයි .....කට්ටිය ඉන්නවා කතන්දර හදන අරහෙම වෙනවා මෙහෙම වෙනවා එහෙම උනාම මෙහෙම වෙනවා .දක්ෂ අපතයින් හරියට මේරටේ ...රැවටෙන්න එපා . සහෝදරවරුනේ .. අනුර කියන්නේම විශිෂ්ට මොලයක් .. ඔය කියවන උන්ට ආයෙත් එකේ ඉදන් ඉගෙන ගෙන ආවත් සුම්මා තමයි .. නයිකාරයෝ විතරයි ..😂😂😂😂😂😂😂😂
@dilikmeegodakankanamgedon7809
@dilikmeegodakankanamgedon7809 2 күн бұрын
Great explaining.
@crishanliyanage1227
@crishanliyanage1227 2 күн бұрын
Excellent briefing
@lankanuwa4872
@lankanuwa4872 2 сағат бұрын
ලංකාවට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙනවනම් අපි ඩොලර් පරිභෝජනය කළමනාකරණය කරගන්න ඕන ඒකට අනිවාර්යයෙන් ආනයන සීමා කරගන්න වෙනවා මේ වෙච්ච අර්බුදයටත් වැඩිය බරපතල අර්බුදයක් වෙන්න තිබුණේ කොරෝනා කාලෙ ආනයන සීමා කළේ ඒකයි. අපිට එන ඩොලර් ඔක්කොම සීමා උනාම කොහොමද ආනයනය කරන්නේ. ඒක නිසා තමයි අත්‍යවශ්‍ය දේවල් විතරක් ආනයනය කරලා පාරිභෝගික දේවල් ආනයනය සීමා කළේ.
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 23 сағат бұрын
මහ බැංකුවේ තියෙන සංචිත වාගේ 20 ගුණයක් පෞද්ගලික බැංකු වලත් පිටස්තර මිනිස්සු ගාවත් ඩොලර් තියෙනවා ! ඔය සන්ච්ත කතාව බොරුවක් ! වාහන ගෙන්වීමෙන් රජයට විශාල ආදායමක් ස්තිරව ලබෙනවානම් පමණක් නොවේ දේසිය අවශ්‍යතා පිරි මසෙනවා ! නමුත් පරණ වාහන මාර්ග වලින් ඉවත් විය යුතුමයි අනිවාර්යයෙන්ම !
@marksriyanjith4782
@marksriyanjith4782 2 күн бұрын
Dana explanation is superb very easy to understand. Kauda ara madin panina kalakanniya
@jeewachandanialuthge2307
@jeewachandanialuthge2307 2 күн бұрын
හොද පැහැදිලි කිරීමක්
@slkolla69
@slkolla69 2 күн бұрын
❤Good
@ravindraoss7063
@ravindraoss7063 2 күн бұрын
Great explanation dana 👍
@LahiruKalanchi
@LahiruKalanchi 2 күн бұрын
Superb
@chandranandaranaweera
@chandranandaranaweera 15 сағат бұрын
Can we importe vehicles under vehicle permit ?
@hassan-kb7rc
@hassan-kb7rc 2 күн бұрын
Reality 100%
@sisiljayasampath3484
@sisiljayasampath3484 2 күн бұрын
Great explanation ❤
@lalalakmal87
@lalalakmal87 Күн бұрын
Thank you
@suranjithsahabandu4575
@suranjithsahabandu4575 Күн бұрын
Hodata kiyla denawa supiri❤
@alexfernando3675
@alexfernando3675 Күн бұрын
Great explanation Dananath
@raizriyal84
@raizriyal84 2 күн бұрын
great explanation....
@Kasun-r7o
@Kasun-r7o 11 сағат бұрын
මෙ රටෙ ජවත් වෙන එක තෙරැමක් නැ වෙන රටකට යනවා 😢
@lalithhelambage4698
@lalithhelambage4698 2 күн бұрын
හොඳ පැහැදිලි කිරිමක්..🙏👍
@PowellRogers-n3z
@PowellRogers-n3z 2 күн бұрын
ධනා well explained❤❤❤❤❤
@ruwanthahewage9935
@ruwanthahewage9935 Күн бұрын
Fantastic explanation
@NalinPriyankara-nc2tu
@NalinPriyankara-nc2tu Күн бұрын
Supiri ❤
@sumedhadesilva3234
@sumedhadesilva3234 2 күн бұрын
Pahadili kirima supiri
@aniljayawardena3249
@aniljayawardena3249 2 күн бұрын
Excellent 🎉🎉🎉dana
@ranganawelgama936
@ranganawelgama936 2 күн бұрын
wow 🤝
@Meaful
@Meaful Күн бұрын
1:40 බූරුවෙක් මැද්දට පැන්න 😡
@anitize5358
@anitize5358 Күн бұрын
uuwa ganan gaththe na
@Triplegemvlessyou
@Triplegemvlessyou 20 сағат бұрын
ඒක මරු😂
@dilshan978
@dilshan978 Күн бұрын
nice explanation
@susanthathalagune2040
@susanthathalagune2040 2 күн бұрын
❤ Good
@NKarunasinghe
@NKarunasinghe 2 күн бұрын
ධනා මරැ 😍
@nuwanperera1854
@nuwanperera1854 2 күн бұрын
අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී❤
@gaminim6656
@gaminim6656 2 күн бұрын
කන්වර්ට් කරන්න අවශ්‍ය දැන් අලුත් තාක්ෂණය යෙන් යුත් electric වාහන තියනවා දැන් වාහන ගේන්න ඕනකම තියෙන්නෙ ආනයන කරැවන්ටද රටේ මිනිස්සුන්ට? පාරවල් හරියට නැතිව වාහන ගෙනහල්ල පාරෙ යන්න බැරි තත්වයක් ඇතිකරන්නද ඕන ඉස්සෙල්ලාම දුම්රිය සහ බස් රජයෙන් දියුනු කලයුතුයි
@gaminim6656
@gaminim6656 2 күн бұрын
වාහන පුරවල පාරෙ යන්න බැරි තත්වයක් ඇතිකරනවටද කැමති
@gaminim6656
@gaminim6656 2 күн бұрын
අනිත් එක hybrid පාවිච්චි කල වාහනවල බැට්රිය අවුරුදු 10 ඉට පස්සෙ ලංකාවෙ බැට්රි වලට කරන්න දේ ගැනත් හිතන්න ඕන දැන් සාමාන්‍යයෙන් පොඩි electric වාහන තියනව
@nuwanperera1854
@nuwanperera1854 2 күн бұрын
@@gaminim6656 ලංකාවේ වාහන පාරවල් වළ නෙවේයි යන්නේ ගෙදර මිදුලේ ,ගෙවල් ඇතුලේ, වාහනයක ගමනක්‍ යන්නේ සති අග නැත්තම් මාස අවසානේ, පෙරේදාන නගරෙක කොහොමත් වාහන වැඩී තමයී, පොදු පෙවාහන හිත තරම් ලේසියෙන් දියුණු කරන්න බෑ, අනික මේ ලංකවේ ගොඩක් පරන වාහන තියෙන්නේ කිසිම ආරක්ෂාවක් නෑ,ඉන්ද්න කරන් නෑ,ස්පේයා පස් අවස්ස තාවය වැඩී ,පරිසර හිතකාමි නෑ, අනතුරැ වැඩී, ඔයගේ තර්කේ වැඩක් නෑ, හැමදාම වැඩට යන මිනිස්සූ වාහනේ නෙවේ යන්නේ, බස් කොචීචී, ඒ මිනිස්සුන්ට ඔනේ මාසේකට සැරයක් තමංගේ වාහනේන් පවුලේ අය සමග ගමනක් යන්න පමනයී, ඔකයි ඇත්ත
@RikazRiffai
@RikazRiffai 2 күн бұрын
Hybrid, electric තමයි අනාගතය කියලා හිතං ඉන්න අය Toyota ඇයි electric නොගන්න හෙතුව කියලා search කරලා බලන්න.. අනාගතය hydrogen fuel cell..
@sisirakumara7998
@sisirakumara7998 2 күн бұрын
මෙච්චර තේරැම් කරලත් තේරැම් ගන්න බැරි මට විතරද 😂
@AC-hu3xk
@AC-hu3xk 2 күн бұрын
Dana super❤
@Sri.lanka.channel
@Sri.lanka.channel 2 күн бұрын
සුපිරියක්
@sajithnadeera4576
@sajithnadeera4576 2 күн бұрын
👍👍👍👍👍
@mayhemmaldives
@mayhemmaldives 22 сағат бұрын
දනා❤
@rexroshan4316
@rexroshan4316 Күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්..
@sajeewanifernando8823
@sajeewanifernando8823 22 сағат бұрын
ඩොලර් වටිනාකම අඩු උනාම ඉඩම් වටිනාකම තව කලකදී අඩුනොවේද?
@kumarapasanniluka2988
@kumarapasanniluka2988 2 күн бұрын
Honda explanation ekak
@roshanmeewala
@roshanmeewala Күн бұрын
Very misleading information.....very wrong analysis
@dilanmadushan4546
@dilanmadushan4546 2 күн бұрын
❤❤
@geoconsultlanka6251
@geoconsultlanka6251 2 күн бұрын
මු කියපුව මුටම මතක නෑ. මරු ආර්ථික කයිවාරුවො
@mixhub2621
@mixhub2621 2 күн бұрын
මී හරකුන්ට තෙරෙන් නෑ.. ඔච්චර පැහැදිලිව කියලත්..
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 күн бұрын
Don't be silly
@PrabhashDissanayake-b5t
@PrabhashDissanayake-b5t 2 күн бұрын
අනුරටම සෙට් වෙන ඩයල් එකක්.❤
@maalkasun
@maalkasun Сағат бұрын
අනුර දන්නලබ්බක් නෑ...😂
@amantha5130
@amantha5130 2 күн бұрын
@BuddikaPerera-d1p
@BuddikaPerera-d1p Күн бұрын
Superi පැහැදිලි කිරීමක්
@MinadiAkshana
@MinadiAkshana 2 күн бұрын
Saralai sugamai
@mixhub2621
@mixhub2621 2 күн бұрын
හොඳම පැහැදිලි කිරීමක්
@pakooza1
@pakooza1 2 күн бұрын
Economic stabilization is the priority not pleasing car dealers
@wmapbw8444
@wmapbw8444 23 сағат бұрын
රුපියල් තිබුණට ඩොලර් ලැබෙන්නෙ නැහැ. ඩොලර් උපයන්න පිට රටට භාණ්ඩ හෝ සේවා විකුනන් ඕනැ. කෙනෙක් බැංකුවට ගිහින් රුපියල් දිලා ඩොලර් ගන්නවා කියන්නෙ ලංකාවේ වෙන කවුරු හරි උපයපු ඩොලර් තමයි ඔය රුපියල් දිල ඩොලර් විදියට ගන්නෙ. ආර්ථික විදයාව ගැන අවබෝධයක් නැතිව මේ කාරණය දෙස බැලුවාට නිවැරදි නැහැ. පොලි අනුපාතය හැදෙන්නෙත් ඩොලරයට තියෙන ඉල්ලුම හා සැපයුම අනුවයි. වැඩියෙන් භොණ්ඩ හා සේවා අපනයනය කරල ඩොලර් ඉපැයුවොත් තමයි විනිමය අනුපාතය අඩුවෙන්නෙ.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Күн бұрын
නියම සරල පැහැදිලි කිරීමක් ❤
@Change-the-country
@Change-the-country 2 күн бұрын
😂😂😂. බැසිල් සහ කබ්‍රාල් සංචිත වලින් ණය ගෙව්ව. අපේ සංචිත අඩු උනා. අපිට මාක්ට් ප්‍රයිස් එක පාලනය කරන්න ඩොලර් තිබ්බෙ නෑ එලියට දාන්න. ඒ එක්කම ලංකාවෙ අත්‍යාවශ්‍ය දේවල් ආනයනය කරන්නත් මාර්කට් එකෙන් ඩොලර් ගන්න උනා.මාර්කට් එක උඩ අතට ප්‍රෙශර් උනා ඩොලර් එක මත. ඒකයි උනේ
@PRASADKUMARAGEKUMARAGE
@PRASADKUMARAGEKUMARAGE 2 күн бұрын
RATATA SAMPATHAK.❤
@robert.k.charles593
@robert.k.charles593 Күн бұрын
Home and car poliya 15% Bike and tuk poliya 30% Podi miniya komada negi tenne Finance mankolaya
@rasikadahanayaka3800
@rasikadahanayaka3800 Күн бұрын
Mewa harakta terenna brooo
@tharangaprashan9786
@tharangaprashan9786 Күн бұрын
සෙල්ලම් කළාට අවුලක් නෑ රට ගොඩයනවා නම්.
@amilagayan727
@amilagayan727 2 күн бұрын
අලුත්ම scam ක senima HDA මීම් කොයින්ක
@arunasameera164
@arunasameera164 20 сағат бұрын
Vahana gennuve natham npp anduveth avasaneeee😮😮
@KithsiriKithsiri-b7o
@KithsiriKithsiri-b7o 2 күн бұрын
🎉🎉🎉
@pakooza1
@pakooza1 2 күн бұрын
Develop public transport not Vahana sihinaya in bankruptcy.has ramanayake contributed to our economy in any way or leeched it ?
@pakooza1
@pakooza1 2 күн бұрын
Ruin the country by cutting bank interest rates... people stop saving and import nonessential items ... Ramanayake automobiles seem to be the govt economic advisor....
@thenaturemind
@thenaturemind Күн бұрын
ධනා
@pakooza1
@pakooza1 2 күн бұрын
Tax us more give every kiri toiiya cars....mallilage wahana sihinaya...😢. Enforced by foreign powers to drain forex and indebt us more. Rupees in banks don't help the economy
@maliyaff4140
@maliyaff4140 2 күн бұрын
රැපියල නෙවෙයි බං ඩොලරය
@Mahesh.3303
@Mahesh.3303 2 күн бұрын
ධනාව අනිවාරෙන් ඔනේ වෙනවා ආර්තිකේට
@risingsrilanka3733
@risingsrilanka3733 Күн бұрын
මේ ගොනා දන්නේ නැහැ ලංකාවේ export import dificit එකක් තියනවා කියලා. රුපියල් දීල ඩොලර් ගන්න අනිත් පැත්තෙන් ඩොලර් දීල රුපියල් ගන්නත් ඉන්න ඕන.. සිරසේ හරක්ටම හොදයි
@JaniruforGraphics
@JaniruforGraphics 2 күн бұрын
ධනනාත්
@JagathWoodworks
@JagathWoodworks Күн бұрын
Horakana hganu
@Mahindajayamaha64
@Mahindajayamaha64 Күн бұрын
ඕක කෙරෙන් නැහැ
@NaleeAdikari
@NaleeAdikari Күн бұрын
Saond madi
@pakooza1
@pakooza1 2 күн бұрын
Is Donald trump a fool to tax imports more and more?
@strangertlk
@strangertlk 2 күн бұрын
මේකෙ comment කියෙව්වම තේරෙනව ලංකාවෙ මානසිකත්වය
@senodhsenavirathne
@senodhsenavirathne 2 күн бұрын
❤❤❤
@Racingmatters
@Racingmatters 2 күн бұрын
ජෙප්බයියන්ට නොතේරෙන ටික එක මිටකට
@priyantha9310
@priyantha9310 Күн бұрын
Appavala pospat vada haregyama dollar pitata Yana aka natara unama lankava dollar pitata yanna nada atakota hodak vavida
@niroshankrishantha6636
@niroshankrishantha6636 2 күн бұрын
Janathawata pahasuwen ganna puluwan samatama wahanayak ganna puluwan awasthawak hada deemai janatha rajayaka paramarthaya.me genwana wahana hybrid thathwaye ewa uwahoth itha agei.japanaye ,koryawe,reconditioned wahana itha hoda thathwaye wahana genweema itha wadagath.
@thusharakelum8986
@thusharakelum8986 2 күн бұрын
Bro ඔයා ඕක කියන්න සිරටම යන්න ඕනෙද
@sisirakumara7998
@sisirakumara7998 2 күн бұрын
ඕන තරම් එළියේ කිව්වා. සිරස විතරද බලන්නේ 😂
@dissanayakanipuna9897
@dissanayakanipuna9897 19 сағат бұрын
Me manussayagen wedak ganilla
@samanchan1
@samanchan1 2 күн бұрын
Stop important car now
@MyKlife919
@MyKlife919 2 күн бұрын
😂
@VisalAshintha
@VisalAshintha 2 күн бұрын
no we will import them. we want vehicles doesn't matter we even starve to death
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
අනන්‍යතා අර්බුද
27:01
Bharatha Thennakoon
Рет қаралды 21 М.
2025 ඔබට සහ රටට - මාවත I mawatha I 19.12.2024 #mawatha
2:05:24
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,3 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН