mawlaya-මවුලය,සාපේක්ෂ පරමාණුක ස්කන්ධය,සමස්ථානික,මවුලික ස්කන්ධය grade 9 , 10 , 11

  Рет қаралды 23,014

Vimukthi Nishshanka

Vimukthi Nishshanka

Күн бұрын

මෙම වීඩියෝව නැරඹීමෙන් මවුලය,සාපේක්ෂ පරමාණුක ස්කන්ධය,සමස්ථානික,මවුලික ස්කන්ධය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැක.

Пікірлер: 100
@GaganaPansila
@GaganaPansila Жыл бұрын
මටනම් සුපිරියටම තේරුනා.මට වගෙ මේක තේරුන අය 👇මේ අයිනට
@Kavii-l9g
@Kavii-l9g 8 ай бұрын
😂නෑ එහෙම අයිනට එන්න ඕනේ නැ 😂
@s.r.bdissanayaka295
@s.r.bdissanayaka295 3 жыл бұрын
ඉස්කෝලෙත් ඉගෙන්නුවා..clz වලත් ඉගෙන්නුවා..මේකෙන් තරම් තේරුනේ නැ...නියමයි සර්..👏👏💖
@VimukthiNishshanka
@VimukthiNishshanka 3 жыл бұрын
ස්‍තූතියි පුතේ ඒ වචන ටිකට.
@sajayarathna3184
@sajayarathna3184 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා 😊😊😊😊😀😀😀😀
@HistoryWithInduneth-h8g
@HistoryWithInduneth-h8g 9 ай бұрын
ඉවසීමේ පැහැදිව නිරවුල්ව ඉගැන් වීම දක්ශ ගුරුවරයෙකුගේ ලක්ශන ඒවා සර්ට හොදටමන්තිය❤❤❤❤❤
@chesswithshaz7015
@chesswithshaz7015 2 жыл бұрын
ගොඩක් හොඳට තේරුනා සර්, මේ පාඩම තියෙන තව videos බැලුව මම මුලදි. මේ තරම් හොඳට පැහැදිලි කරල දෙන්නේ නෑ. ගොඩක් පින් සර් 🙏🙏
@shiromirandeniya313
@shiromirandeniya313 Жыл бұрын
පන්තියේ 3 පාරක් ඉගැන්නුවා ඉස්කෝලෙත් ඉගැන්නුවා පේපරුත් කලා ඒත් තේරුනේ නෑ හැබැයි මේ විනාඩි කීපයේනම් හොදටම තේරුනා ගොඩක් thanks සර් 👍
@sahanpredeep5643
@sahanpredeep5643 2 жыл бұрын
සර් ට ගොඩක් thank you... කදාවත් කවුරුත් මෙහෙම කියදීල නෑ..... superb.👍
@layanganirathnayake2229
@layanganirathnayake2229 Жыл бұрын
නියමයි සර් හොදට තේරුනා...❤️ Thank you sir...❤️ 2022(23) O/L
@fannyyoutubechannel-yg3cj
@fannyyoutubechannel-yg3cj Жыл бұрын
සරුත් ලස්සනයි පාඩමත් ලස්සනට කරා...Thanks 🙏 sir 💖💖
@hirusadutharu9165
@hirusadutharu9165 Жыл бұрын
Sir niyameta theruna. sirta godak pin.epa wela thibbuna maula sir damai goda damme thanks sir
@techhublk9076
@techhublk9076 Жыл бұрын
නියමයි sir මවුල එපා වෙලා හිටියේ sir නිසා තමයි මේ පාඩම ගොඩ දාගත්තේ
@isharachandimal9972
@isharachandimal9972 2 жыл бұрын
නියමයි සර් හොදට තේරුනා .💓✌️
@panchalinievimansa1124
@panchalinievimansa1124 4 жыл бұрын
Great things.good luck sir
@ashugirl9914
@ashugirl9914 Жыл бұрын
හරිම ලස්සන sir කෙනෙක් 🤗
@DahamiSathyanjna-ml6gg
@DahamiSathyanjna-ml6gg Жыл бұрын
නියමයි සර් ගොඩක් හොදට තේරුනා ✌️
@apsarajayawardana5541
@apsarajayawardana5541 2 жыл бұрын
Thank you soo much sir....🙂🙂😊😊 ගොඩක් හොදට තේරුනා...😊
@thaksalalochani7593
@thaksalalochani7593 2 жыл бұрын
ගොඩක් videos බැලුවා එත් තෙරුනෙ නැ මේ video එකෙන් නම් ගොදටම මවුල පාඩම තෙරුනා සර් ගොඩක් සිතුතියි සර්🙏♥️
@Rashuu.123
@Rashuu.123 Жыл бұрын
මරු සර්. සුපිරියටම කලා පාඩම❤️‍🔥💫👍
@DulipKrishan-n7g
@DulipKrishan-n7g Жыл бұрын
භාවනාවක් වගේ උගන්වනවා සර් තේරැනා නියමෙටම❤❤
@apsarajayawardana5541
@apsarajayawardana5541 2 жыл бұрын
Sir ....😊 grade 10 රසායනික බන්ධන lessons එකටත් vedio එකක් කරන්නකෝ....😊😊
@lakshi5275
@lakshi5275 2 жыл бұрын
හොදට තේරුනා සර් ... 👍👍👍👍👍👍👍👍👍👍👍
@prasangasampath1870
@prasangasampath1870 3 жыл бұрын
සර් බොහොම ස්තූතියි❤ ඉස්කෝලෙයි ක්ලාස් එකේ ඉගෙනගත්ත වඩා සර්ගෙන් හොදට ඉගෙන ගත්තා 🙏💓හොඳට තේරනා
@cthithraswarnathilaka5458
@cthithraswarnathilaka5458 4 ай бұрын
සුපිරියටම තේරුනා සර්❤
@kavinduprarthana7402
@kavinduprarthana7402 6 ай бұрын
මම හිතනවා මේක බලපු හැමොටම තේරුනා කියලා❤
@sajeevaniperera6232
@sajeevaniperera6232 Жыл бұрын
thank you sir padama hodatama theruna
@DithiGlOBS....
@DithiGlOBS.... 11 ай бұрын
🎉අනේ අයියේ ඔයා උගන්නනවා හරිම hodayi ඔයා තේරෙන්න හෙමින් කියලා දෙනවා බොහොම ස්තූතියි අයියේ ඔයා මේ කරන සේවේට (සාපේක්ෂ අනුක ස්කන්දය කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න පුලුවන්ද අයියේ )
@GAMEOVER-yx9om
@GAMEOVER-yx9om Жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර් බොහොම ස්තූතී සර්
@ashennimsarapanaliyadda6931
@ashennimsarapanaliyadda6931 2 жыл бұрын
Keep it up bozah wadinawa lesatama 💞💤✨✨
@BuddhimaNirmal
@BuddhimaNirmal 3 ай бұрын
සර් ගොඩාක් හොදට පාඩම තේරුනා සාන්ද්‍රණය ගැටලු ටිකකුත් කියලා දෙන්නකො සර්
@piyumimangalika8130
@piyumimangalika8130 2 жыл бұрын
Niyamai sir hodata theruna
@githvadinelka2654
@githvadinelka2654 2 жыл бұрын
ලොකු හයියක් ❤️❤️❤️❤️
@wonderclips2161
@wonderclips2161 Жыл бұрын
A/L SFT ගණන් හදන්න මේ video එක බලන්නෙ මන් විතරද ?
@senuradilshan7858
@senuradilshan7858 Жыл бұрын
මං🖐️
@mrunkown6172
@mrunkown6172 Жыл бұрын
Sir maruwatama therenawa❤️
@nishaditeruni
@nishaditeruni 3 ай бұрын
හොදට තේරුණා
@deshanlakshitha3355
@deshanlakshitha3355 4 жыл бұрын
Great one ☝
@VimukthiNishshanka
@VimukthiNishshanka 4 жыл бұрын
Thankuuu ☺️
@shashika-65
@shashika-65 10 ай бұрын
Super ❤
@kavidisahathya8106
@kavidisahathya8106 3 жыл бұрын
Thank you sir, Theruna.......
@Miroofficial-1000
@Miroofficial-1000 Жыл бұрын
සුපිරි පරි ඉතිරි 😄😁😊😉
@yasithkularathne6360
@yasithkularathne6360 4 жыл бұрын
Great
@akshanisuru2611
@akshanisuru2611 2 жыл бұрын
Niyamai sir tanks
@anurathafernando7924
@anurathafernando7924 2 жыл бұрын
මරු🤗 සර්
@githvadinelka2654
@githvadinelka2654 2 жыл бұрын
👌 නියමෙට තේරුනා
@KapilaKapila-xw5ni
@KapilaKapila-xw5ni 6 ай бұрын
Thank you..... keep it up... ❤
@sanjnaprasadi8748
@sanjnaprasadi8748 3 жыл бұрын
Superb sir 🙏 thank
@yasminuwandi2143
@yasminuwandi2143 2 жыл бұрын
Aneee sir scl eke kiyla dunna eth melo deyk therune na .habai me vedio eka balwta passenm theruna .godak pin sir🕶️🙏🙏🙏🙏🙏
@tharukaudayanga235
@tharukaudayanga235 3 жыл бұрын
Thanks sir
@thisalkarunanayaka7493
@thisalkarunanayaka7493 Жыл бұрын
Thanks sir😇 hondata theeruna
@lara934
@lara934 7 ай бұрын
Niyamai boss
@umeshasewuwandhi2897
@umeshasewuwandhi2897 3 жыл бұрын
Thanks sar super 👍
@nadunamarasinha1996
@nadunamarasinha1996 3 жыл бұрын
Hodhata theruna sar good
@padmasiriw9351
@padmasiriw9351 2 жыл бұрын
Godk hodt therun sir 😊☺️☺️
@slkc3647
@slkc3647 4 жыл бұрын
Elama
@VimukthiNishshanka
@VimukthiNishshanka 4 жыл бұрын
🖤
@isharawijerathne4061
@isharawijerathne4061 4 жыл бұрын
good luck vimukthi
@VimukthiNishshanka
@VimukthiNishshanka 4 жыл бұрын
thankuuu ☺️
@kavindurathnayaka5911
@kavindurathnayaka5911 3 жыл бұрын
ලොකු දෙයක් sir... 💔
@shehanis.jayobandara9261
@shehanis.jayobandara9261 3 жыл бұрын
ow sir clz walath kara , school eketh kara, e kisi deyak therune na, sir kiyaladeepu de nam supiriyata theruna , thawa padam danna sir
@srilankanmusic7550
@srilankanmusic7550 2 жыл бұрын
Ela ma sir
@dreamgirl....4332
@dreamgirl....4332 3 жыл бұрын
Oya nm aththatema marai sir
@muthusamanalee
@muthusamanalee Жыл бұрын
Sir niyamai sir
@chamindimalarupasinha3854
@chamindimalarupasinha3854 Жыл бұрын
Respect 😊💕
@thashirusiriwardhana4847
@thashirusiriwardhana4847 4 жыл бұрын
😊😊😊 එල
@VimukthiNishshanka
@VimukthiNishshanka 4 жыл бұрын
thankuuu ☺️
@tharu23
@tharu23 2 жыл бұрын
Supiriyak sr♥️
@induwarajayasundara1916
@induwarajayasundara1916 2 ай бұрын
Supir ii sir ❤
@Lakshithashorts
@Lakshithashorts 3 жыл бұрын
Theruna හොඳටම ela👍👍👍👍😎🤩
@pramilapriyanthi105
@pramilapriyanthi105 4 жыл бұрын
සර් 10වසරේ භමණ ආචරණය පාඩම (11පාඩම) කියලා දෙන්නකො...
@ireshadilrukshi6076
@ireshadilrukshi6076 3 жыл бұрын
Good sir
@chathupanethmina9857
@chathupanethmina9857 Жыл бұрын
Thnx
@thusharasaminda2297
@thusharasaminda2297 3 жыл бұрын
supiri a
@muthusamanalee
@muthusamanalee Жыл бұрын
Mama sirge ewa hamadama balanawa
@prasangakumara363
@prasangakumara363 3 жыл бұрын
Hodt terenwa sair 🤩🔥
@kaveeshasathsarani7364
@kaveeshasathsarani7364 2 жыл бұрын
🤩🤩🤩🤩
@CvThaksila
@CvThaksila Жыл бұрын
❤supiri sir❤ 🍎
@DeepthiPriyadarshani-y7u
@DeepthiPriyadarshani-y7u Жыл бұрын
Sar kiyala denawa niyamay supuri ane sar online class katanne nedda
@WSNSanjeewa
@WSNSanjeewa 11 ай бұрын
Tnx sir
@suranganidisanayaka3564
@suranganidisanayaka3564 3 жыл бұрын
Thank you sir.....✌
@FLORA-j4n
@FLORA-j4n 2 жыл бұрын
Thank You Sir 🖤🙂
@sudeephirushan
@sudeephirushan Жыл бұрын
👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥
@pamodadewmini5645
@pamodadewmini5645 3 жыл бұрын
sir mn me sare 2021 o/l batch ane sir apith monahri tikak krnnko sir
@hanaladikari4103
@hanaladikari4103 Жыл бұрын
🔥
@podda4200
@podda4200 2 жыл бұрын
thank you sir♥
@r.schannel3818
@r.schannel3818 Жыл бұрын
🎉
@chathurangachathuranga3045
@chathurangachathuranga3045 3 жыл бұрын
රසායනික බන්ධන 🙄🙄😓
@induminimihirangi1670
@induminimihirangi1670 2 жыл бұрын
👍👍👍
@Isadnkhhs6788
@Isadnkhhs6788 Жыл бұрын
Sir sirgeee online clzzzz thida
@munknown5075
@munknown5075 2 жыл бұрын
❤️
@MalinduNethsara-mr8kn
@MalinduNethsara-mr8kn 6 ай бұрын
😊😊😊😊😊😊😊😁
@ManethSithara-lc5nf
@ManethSithara-lc5nf Жыл бұрын
2023🎉❤
@thikshanaashen2338
@thikshanaashen2338 Жыл бұрын
Sir කොහෙද class karnne
@VimukthiNishshanka
@VimukthiNishshanka Жыл бұрын
I.S.M නිට්ට්ඹුව
@Kavindhiimalsha
@Kavindhiimalsha 9 ай бұрын
අනෙ සර් ඇයි පාඩම් දාන එක නවත්තහා තියෙන්නෙ 🥺මටනම් විද්‍යාව හම්බුන හොඳම සර්🥺 සර්ට පින්
@DulipKrishan-n7g
@DulipKrishan-n7g Жыл бұрын
භාවනාවක් වගේ උගන්වනවා සර් තේරැනා නියමෙටම❤❤
@isharamaduwanthi730
@isharamaduwanthi730 3 жыл бұрын
Thanks sir
@yasithasubasinghe7040
@yasithasubasinghe7040 Жыл бұрын
Tnx sir
@sandaruofficial9130
@sandaruofficial9130 Жыл бұрын
Thanks sir
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН