ජීවිත කාලයටම මතක හිටින්න මතකය වැඩිකරගන්න සුපිරි ක්‍රමයක් | Tissa Jananayake with Life ( EP 82)

  Рет қаралды 273,079

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 262
@sunethrafernando1380
@sunethrafernando1380 11 ай бұрын
ඔබ තුමාගේ දේශන අහන හැම වෙලේම මට දැනෙන්නේ ඔබ තුමා දහම සමගයි කියල මම ඉගන ගන්න වයසේ ඉන්න කෙනෙක් නොවන නිසාද කියල මට හිතෙනව මොනවා උනත් දරුවන්ට පාඩම් වගේම මටත් මම යන මගට බොහොම මේ දේශන වැදගත් ඔබ තුමා ගේ දක්ෂ කම අගයනව වගේම නිදුක් නීරෝගී වේවා! සුවපත් වේවා!යි ප්‍රාර්ථනා කරන්නෙමු.
@WasanaSomarathna-xx8jd
@WasanaSomarathna-xx8jd 11 ай бұрын
ඔබතුමා,වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම #ජනනායක # මයි,ජනතාවට නායකයෙක්,ඔබතුමා තෙරුවන් සරණයි!!!!
@derangala
@derangala 11 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ දේශනා ගොඩක සර් කියන කතාව තියෙනවා.තෙරුවන් සරණයි අපේ තිස්ස සර්ට
@Samsung-sb7rq
@Samsung-sb7rq 11 ай бұрын
😀
@supipisilva4302
@supipisilva4302 4 ай бұрын
4:41
@MaCAVlog-g7q
@MaCAVlog-g7q 10 ай бұрын
ගොඩක් වටින කතාවක් සර් මෙක මම කොරියානු විබහගය ලියන්න ඉන්න කෙනෙක් මම සමහරක් පාඩම් වල පෙලක් වචන මම එක පාරක් පාඩම් කරපු නමුත් මම තව පාරක් එක ආයෙ පාඩම් කරන්න කියලා හදපුවාම ඒක මට මතකයි කියලා හිතෙනවා එක මට ලොකු ගැටලුවක් වෙලා තිබුනේ ඔබතුමා ඒක හරි වටින විදිහට කියලා දුන්නා බොහොම ස්තුතියි ❤
@newsltv3157
@newsltv3157 10 ай бұрын
Aniwa ekanan athta math padam karanawa 한국말 ada tamai padan karana vidiha hariyata igena gaththe
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 7 ай бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!! දේව මනුස්සානම් ජනනායක සර්
@hasiWills1021
@hasiWills1021 11 ай бұрын
ඊශ්රායලයේ ඉස්කෝල වල Active listning තමයි භාවිත කරන්නේ, ළමය ඉපදෙන්න බඩේ ඉන්න තැන ඉඳලම අම්මල හැමෝම ඒ වගේ වැඩ කරනවා.
@RanDi-fd8ct
@RanDi-fd8ct 11 ай бұрын
ඊශ්‍රායල්
@prasannakumara6159
@prasannakumara6159 11 ай бұрын
හ්ම්ම්
@prasannakumara6159
@prasannakumara6159 11 ай бұрын
Israel එන්නෙ කොහොමද😊
@youtube4567y
@youtube4567y 11 ай бұрын
ඇත්ත♥️🇮🇱♥️කොහොමත් එහෙ පොඩි උනත් බුද්දිමතුන්ගේ රටක්
@hasiWills1021
@hasiWills1021 11 ай бұрын
@@prasannakumara6159 care giver, welding,agree වගේ ක්ෂේත්‍ර වලින් එන්න පුළුවන්
@MASTERMIND_SHK
@MASTERMIND_SHK 11 ай бұрын
හුරු පුරුදු බවට රැවටිලා කියලා තේරෙනකොට ගොඩක් කල් ගිහින් සර්. හදන්න බැරි තරම්..මේ වීඩියෝ එක මීට මාස ගානකට කලින් හම්බ වෙලා තිබුනනම් කියලා හිතෙනව...🙂❤️
@asokasamansiri
@asokasamansiri 11 ай бұрын
Sir thanks sirge lectures harima sahalluwen therumganna puluwan thanks e dena example simple patasgala therumyanawa sir contact number eka mata ganna puluwanda please sir
@kasunpramodya5993
@kasunpramodya5993 10 ай бұрын
අපි school යන දවස්වලත් මෙහෙම අන්තර්ජාලය දියුණුවෙලා තිබ්බනම් 90 දශකයේ බහුතරයක් ලමයි ගුරුවරුන්ගේ මෙවැනි දැනුමක් ලැබුන්නෑ හා දක්ශ ලමයාට වැඩි තැනක් දීම ශරීරය බාහිරින් බලල අවස්තාවන් ලබාදීම වගේ අඩත් තේට්ටම් වලට ලක්උනා මම කියන්නෙ ගම්බද පාසල්වල නගරයේ පාසල් පිලිබද අවබෝදයක් නැත දීර්ඝායි ලැබේවා!! ගුරුතුමණි තෙරුවන් සරනයි !!🙏🏻
@newsltv3157
@newsltv3157 10 ай бұрын
Aniwa api anatha une e hindamai
@familydotcom1390
@familydotcom1390 7 ай бұрын
Yes
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 4 ай бұрын
​@@newsltv3157ස්තූතියි.ඔබට.
@supunrasanga5735
@supunrasanga5735 2 ай бұрын
​@@newsltv3157😅
@NimmiMadhavi
@NimmiMadhavi Ай бұрын
Eka nm Etta..
@sarangadilmini8635
@sarangadilmini8635 11 ай бұрын
විභාගේට ලියන්න, මුහුණ දෙන්න Biology මතක තියා ගන්න හැටි, කියලා දුන්නාට ඉස්තුතියි 🙏 ප්‍රොයෝජනවත්. මතකය ප්‍රගුණ කිරීම.
@jayanthipeiris5147
@jayanthipeiris5147 11 ай бұрын
පුතේ මේක මට ඉතාම වටිනවා ස්තුතිය පුතේ හදවතින්ම ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@hthushara4716
@hthushara4716 11 ай бұрын
මගේ ආදරණීය සර්.... ආදරෙයි ගොඩක්.. බුදු සරණයි සර්ට..
@salamanca8016
@salamanca8016 11 ай бұрын
pissek
@Samsung-sb7rq
@Samsung-sb7rq 11 ай бұрын
😊❤❤❤
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 10 ай бұрын
ඉතා වටිනා පාඩමක් සර් .දරුවන් ට මෙන්ම වැඩිහිටි අපටත් හරිම වටිනවා. දීර්ඝායු වේවා ගුරු පියාණනි 👏👏👏 තෙරුවන් සරණයි
@sujeewawasantha5082
@sujeewawasantha5082 4 ай бұрын
හරිම වටිනා දෙයක් කියා දුන්නෙ.අපේ දරුවන්ට උනත් මතක තියාගන්න මේ විදියට කියලා දෙන්න පුලුවන් .බුදුසරණයි සර්
@SrimathiEkanayake
@SrimathiEkanayake Ай бұрын
ඔබ හරි මට අවශ්‍යතාව දෙන් හරි ඔබට ස්තුතියි 😊
@shashikabandara3561
@shashikabandara3561 11 ай бұрын
සර්, කියන කතාව නිවරදි. දැන් කවුරු හරි කෙනෙක් සාමාන්‍ය කතාවක් මා සමග කර කර හිටියත් මතකයෙ තියෙන්නෙ සුලුවෙන්. ඒත් කොහෙවත් වත් නැති ආතබූතයක්, ඕපාදූපයක් , කවුරු හරි හරි ලුනු ඇබුල් ඇතිව බැන්නොත් හොදට ඒ ටික අකුරක් ගානෙ මතකෙ තියෙනවා. දැන් තේරෙනවා listing ekai, Active listing ekai අතර පැහැදිලි වෙනස.
@AmaliMadushani-ww2lz
@AmaliMadushani-ww2lz 11 ай бұрын
සර්ගේ කතා කරන ශෛලිය ප්‍රසන්නයි සර් වගේම 🙏
@panambaragefonseka4928
@panambaragefonseka4928 6 ай бұрын
Wonderful
@panambaragefonseka4928
@panambaragefonseka4928 6 ай бұрын
Well done, Amali.
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 11 ай бұрын
හුරු පුරුදු බවට රැවටීම... ඒක නම් ඇත්ත ..
@elenieleni3859
@elenieleni3859 11 ай бұрын
බුදුසරණයි සටි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@888de
@888de 11 ай бұрын
Godak pin sirta
@ashasewwandi7701
@ashasewwandi7701 11 ай бұрын
සර්ගෙන් ඉගෙනගන්නා දේ බොහොමයි..ගොඩක් පින් සර්ට
@M.D.P.1111
@M.D.P.1111 11 ай бұрын
සර් බයොලොජි රහ කරනව විතරක් නෙමේ ජීවිතයත් උගන්නන ගමන් රහ කරනව ❤️😁
@maneljayalath5467
@maneljayalath5467 11 ай бұрын
ස්තූතියි සර්.බොහොම වැදගත් .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
@malindupamodya1682
@malindupamodya1682 11 ай бұрын
මගේ සර් අදරේයි සර්❤❤❤❤❤
@niroshahimali6055
@niroshahimali6055 11 ай бұрын
සර්ට තෙරැවන් සරණ.! සර් කියලා දෙන දේල් ජීවිතයට හරි වටිනවා. මටත් හාතෙනවා සර්ලා වගේ අය අපිට ලැබුනනම් ජිවිතයය වෙනස් වෙනවා. සර් අ මට දැන ගන්න ඕනෙ අපේ 4 පන්තියේ මට දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලට පන්තියේ වැඩ සරලව පාඩම් කරන්නේ කොහොමද කියලා.චැඩිය ඉතින් සෙල්ලම් තමයි කරන්නේ.
@OpalTacit
@OpalTacit 11 ай бұрын
මේක කියනකොට පන්තියේ පිටිපස්සේ ඉදන්... රෑට කාපුවා මතක් කරපු අපි 🥲... හැබැයි සර් ඒ technique එක වැඩ කරනවා 😍
@KaushalyaSandamali-lo9wx
@KaushalyaSandamali-lo9wx 11 ай бұрын
Biology විතරක් නෙවෙයි psycologyත් රස කරන ගුරුවරයෙක් සර් ඔබට තෙරුවන් සරණයි🙏
@chamthkawsalya456
@chamthkawsalya456 2 ай бұрын
❤️❤️හම්බුන හොදම ගුරැවරයෙක්
@pathminihemalatha6923
@pathminihemalatha6923 11 ай бұрын
ඉගැන්විම ආතිවිෂ්ටයි
@chandima9276
@chandima9276 4 ай бұрын
ගොඩක් පින් තිස්ස sir ට මේවා අපිට කියලා දෙනවාට 🙏🏻
@udeni5718
@udeni5718 6 ай бұрын
Sirta ගොඩාක් පිං 🙏අම්මා කෙනෙක් වශයෙන් මගේ පුතාලා දෙන්න ට කියලා දෙන්න මම හිතුවා.ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .🙏❤️
@sandyashyamali8206
@sandyashyamali8206 5 ай бұрын
සර් කියලා දෙන් දේවල් හැමෝටම වටිනවා❤😊
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 11 ай бұрын
ඔබතුමන් ට පිං අත්වේවා ! 🙏
@chandrasekarabandara335
@chandrasekarabandara335 11 ай бұрын
බවයන් ගැන නම් දන්නේ නැහැ , අනෙකුත් අදහස් ටික වැදගත් , මමත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙන ගන්න කාළයේ දී භාවිතා කළේ ඔය ක්‍රමය . පාඩම් කරන්න කම්මැළි නිසා උගන්වන විට හොදට අහගෙන හිටියා පස්සේ මෙනෙහි කළා මනසින් . ඒක නිසා ගෝඩාක් පාඩම් කරන්න අවශ්‍ය වුණේ නැහැ .
@NalikaSenevirathna
@NalikaSenevirathna 10 ай бұрын
Photograpic memory කියලා කියන්නෙ ඕකට.. inborn විදියටම ඒ මතකය අරන් එන අයත් ඉන්නව. ප්‍රැක්ටිස් කරලා හදා ගන්නත් පුලුවන්.
@Dilshani..
@Dilshani.. 9 ай бұрын
නියමයි සර්👍👍
@nayanasureka3995
@nayanasureka3995 11 ай бұрын
niduk niroogi sampaththiya lebeewa sir❤❤❤
@anomadesilva6712
@anomadesilva6712 11 ай бұрын
ගොඩක්ම ස්තූතියි සර්ට. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏.
@ampearachchilage
@ampearachchilage 11 ай бұрын
18:40 ආයුරක්‍යාන්තුආවඩා !!!
@DinushaMadushanka-ud2sv
@DinushaMadushanka-ud2sv 11 ай бұрын
Thissa.Jananayake.sir.obata.niduk.nirogee.suwa.sampatha.labewa.apiwa.biology.wishayen.danuwath.karanawata.
@BSW_GAMER2023
@BSW_GAMER2023 11 ай бұрын
Best teacher that l ever seen ❤
@niroshanperera9293
@niroshanperera9293 11 ай бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් සර්. 🙏🙏🙏
@ChampaMuralitharan
@ChampaMuralitharan 11 ай бұрын
ගූරැතූමනි ඔබතුමාට දිර්ඝ ආයුෂම ලැබෙවා
@shineisle2263
@shineisle2263 11 ай бұрын
මාගේ ප්‍රණාමය.🙏
@nishanthibandara6058
@nishanthibandara6058 11 ай бұрын
ඔබතුමාට ස්තුයි❤
@nimalkumara5675
@nimalkumara5675 11 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 11 ай бұрын
සුභ නව වසරක් වෙවා. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබෙවා
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තූතියි සර් බුදුසරනයි
@nasliibrahim3429
@nasliibrahim3429 11 ай бұрын
අද පාඩම... 👍👍🙏
@w.a.c.k6660
@w.a.c.k6660 11 ай бұрын
බුදු සරණයි සර් ❤
@KalyaniAmarasekara
@KalyaniAmarasekara 7 ай бұрын
obabyology guruwaraya pamanak nowa jivithya kiyadun guruwarya dirgayu wewa
@siriyawathirathnayaka9130
@siriyawathirathnayaka9130 10 ай бұрын
දීර්ඝායුෂ වේවා ඇදුරැතුමනි❤❤❤
@NelumLanka
@NelumLanka 11 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර්.. 💖
@PriyanthKumara
@PriyanthKumara 2 ай бұрын
පාඩම් කරන දේ මතක හිටින්නේ නැනේ
@priyankakariyawasam7354
@priyankakariyawasam7354 10 ай бұрын
ඔබට තෙරුවන් සරණයි සර්.
@PipuPahasarani
@PipuPahasarani 11 ай бұрын
my role model ⭐
@janetries2533
@janetries2533 11 ай бұрын
Thank you so much sir.god bless you.
@vijithakumara5137
@vijithakumara5137 10 ай бұрын
දැනුමට එහා ගිය අවබෝදයක් කොහොමද ආවේ පිනකට වෙන්ඩ ඇති තෙරුවන් සරණයි
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
බුදු සරණයි සර් 🙏🙏
@gimhaniapsara6495
@gimhaniapsara6495 11 ай бұрын
Upload karanakam balan inna mn😊
@ampearachchilage
@ampearachchilage 11 ай бұрын
4:52 පොඩ්ඩක් අමතක උනාදවත් මන්ද !
@sandunimekhalathesandunimekhal
@sandunimekhalathesandunimekhal 9 ай бұрын
සර්ට පිංසිද්ද වෙනව සර්.❤
@rasikalakshan4420
@rasikalakshan4420 11 ай бұрын
පයිතගරස් ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා ... උදේට ප්‍රශ්න අහනවා ඊයෙ කරපු දේවල් ඇසුරෙන්. එ නිසා නින්දට යනකොට මතක් කරගන්න කියනවා ඊයේ කරපු සියලුම වැඩ... කෙනෙක් කියපු එකක් කිව්වේ...
@prabodashashi2102
@prabodashashi2102 11 ай бұрын
සර් මේ වෙද්දී අලි එක එකා මැරෙනවා හරිම දුකයි ...😢.
@salamanca8016
@salamanca8016 11 ай бұрын
mmm...ali mas rasayi
@Tf_u_mean
@Tf_u_mean 11 ай бұрын
@@salamanca8016Aah typical hater 😂
@uddhikanayanajith1718
@uddhikanayanajith1718 4 ай бұрын
හරිම වටින ස්ර්. ඇත්ත. ළමයි ඔක්කොම මේකත් බලන්න. මේ ජේශ්‍ට කතිකාචාර්ද්‍ය රුචිර විජේසේන. ඔබතුමාගේ විස්තරය මෙතුමා තව තවත් විස්තර කරනව. kzbin.info/www/bejne/q5KyiGObpZZpbMU
@----Dasun---
@----Dasun--- 11 ай бұрын
සුපිරි ❤ජයවේවා🙏
@pradeeplakshan954
@pradeeplakshan954 11 ай бұрын
Thank you sir.
@isuruudayanga1399
@isuruudayanga1399 10 ай бұрын
අනිවාර්යයෙන් හොඳ වීඩියෝ එකක් 👌
@EdTechHQ
@EdTechHQ 11 ай бұрын
This method is sure true sir, scientifically this method is called space repetition❤❤
@salamanca8016
@salamanca8016 11 ай бұрын
Nisl malesuada nec enim porta. Tortor Ante fermentum felis nam Donec ornare euismod rutrum potenti cum. Nisi. Fames ridiculus convallis turpis rutrum primis elementum. Erat rhoncus. Nec malesuada curae;. Curabitur. Iaculis enim. Velit sollicitudin fusce magna lacinia, aenean, curabitur nec curae; viverra tortor arcu Interdum. Dolor, pharetra sapien conubia nullam augue. Per ultrices sem ante ornare feugiat vitae conubia vehicula cubilia dignissim habitasse ultricies, quam. Sollicitudin. Dictumst eget litora senectus sociis suspendisse ultrices sociosqu conubia. Semper quis molestie a quis sodales vivamus tortor dolor malesuada erat quis suspendisse per suscipit lacinia quis litora ad maecenas dictumst molestie fringilla. Tellus. Mollis. Quis odio netus. Parturient vel nibh erat nullam, quis mollis tellus ligula habitant convallis mauris bibendum blandit arcu posuere consequat vehicula blandit consectetuer dictum, aliquam aliquet phasellus neque. Torquent molestie eget ipsum volutpat quis urna et integer nisi elit dignissim non pretium tincidunt at in. Posuere duis viverra tincidunt. Senectus leo. Aptent, adipiscing elementum. Pulvinar conubia et tortor ligula consequat massa ac montes mus dis odio hac ac, mollis egestas, nulla urna etiam pulvinar nibh volutpat magna maecenas duis ac, vivamus habitant pulvinar aliquam molestie penatibus, curabitur etiam fermentum. Morbi ultrices rhoncus suspendisse aptent interdum dolor primis habitasse hymenaeos hendrerit aptent elementum. Mauris consectetuer. Enim cursus porttitor placerat neque sodales, rhoncus risus rutrum bibendum arcu libero faucibus molestie euismod congue risus sit porttitor libero. Mus molestie cras Vitae cum laoreet sem tempor ante. Sollicitudin. Euismod fermentum. Eleifend eleifend, sapien dapibus felis nascetur libero ipsum etiam nullam vehicula. Facilisis fusce auctor congue commodo quam sociosqu curae; ullamcorper tellus ipsum, parturient imperdiet fusce facilisi turpis eros vehicula netus maecenas sit Est cubilia turpis tempor gravid
@magdaleneinjety1556
@magdaleneinjety1556 11 ай бұрын
This method is to keep the information in long term memory.
@dineshikawijesinghe5879
@dineshikawijesinghe5879 9 ай бұрын
තෙරරවන් සරණයි සර්
@ayeshalakmalidissanayakaay528
@ayeshalakmalidissanayakaay528 9 ай бұрын
හොඳ ඉගැන්වීම ක්
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 10 ай бұрын
Sir බුදු saranai ..❤
@skymobileskymobile414
@skymobileskymobile414 10 ай бұрын
බුදු සරනයි සර්
@arrowartacademy7160
@arrowartacademy7160 11 ай бұрын
You are a Legend for me Dr. Thissa Jananayaka.
@Aspiration9
@Aspiration9 11 ай бұрын
Respect sir ! Love you !
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 11 ай бұрын
බොහෝම පිං
@hasithakulasingha
@hasithakulasingha 11 ай бұрын
Itha wedagath video ekak❤️
@leelakahadagamage9783
@leelakahadagamage9783 10 ай бұрын
Adaraneeya guruwarayek❤️❤️❤️❤️❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 11 ай бұрын
Thank you Sir ❤
@mebalsilva8033
@mebalsilva8033 10 ай бұрын
තෙරුවන් සරනය්
@upekshasiththam828
@upekshasiththam828 8 ай бұрын
Mata nam sir mage jivithaya padamak kiyala dunna.....
@Japan_Vibesz
@Japan_Vibesz 11 ай бұрын
පහුගිය 2019 ජන්දේ කාලේ නම් අමතක වෙන්නේම නෑ සර්..😂😂
@prabaths9518
@prabaths9518 11 ай бұрын
buruwek avith
@lucky6095
@lucky6095 8 ай бұрын
Thanks sir 🙏🙏🙏 ⭐⭐⭐⭐⭐
@AyeshaSooreyapperuma
@AyeshaSooreyapperuma 4 ай бұрын
ආයු බෝ වේවා....
@pavithrafernando6813
@pavithrafernando6813 10 ай бұрын
Sir... excellent 🎉 thanks alot this explanation for this practical theory 👍
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 10 ай бұрын
අපටත් වැදගත්
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 11 ай бұрын
I wish you a healthy & long life. God bless you ❤❤❤
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 11 ай бұрын
Theruwan saranai 🙏
@learnarabicsimplyinsinhala
@learnarabicsimplyinsinhala 9 ай бұрын
Excellent sir🎉❤
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 11 ай бұрын
Godak sthuthi sir ...
@WinsWins-mf5gd
@WinsWins-mf5gd 11 ай бұрын
තෙරුවන් සරණයි
@devingalaxya7875
@devingalaxya7875 11 ай бұрын
Dear you is good thanks
@devingalaxya7875
@devingalaxya7875 11 ай бұрын
🎉
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 11 ай бұрын
Sir, spiritual awakening gana video ekk keranne puluwanda🙂🙂🙂🙂💎🔥
@SankhaBalasuriya
@SankhaBalasuriya 11 ай бұрын
Monavada e sambandava danaganna one
@poornawasana9063
@poornawasana9063 10 ай бұрын
Sir, දැන් ගොඩක් ස්කොලේ යන ළමයි A/L මාස න් කරනවා. Sir ට ඒ ගැන තියන අදහස කියනවද 🙏. ගොඩක් දෙමව්පියන් සහ ළමයි sir ගේ videos බලලා තීරණ ගන්නවා. මම හිතන්නේ මේක ගොඩක් කාලෝචිත.
@sujeewawasantha5082
@sujeewawasantha5082 4 ай бұрын
හරිම වටිනා දෙයක් කියා දුන්නෙ.අපේ දරුවන්ට උනත් මතක තියාගන්න මේ විදියට කියලා දෙන්න පුලුවන් .බුදුසරණයි සර්
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 5 ай бұрын
Tx.Sir
@chamilaniroshani7252
@chamilaniroshani7252 11 ай бұрын
සර්, සර් රාවණ ගැන විශ්වාස කරනවද?
@csaw7064
@csaw7064 11 ай бұрын
ubala science krnna epa bn
@cb-jz9kb
@cb-jz9kb 11 ай бұрын
​@@csaw7064ඇයි යකෝ වූ කියපු එකේ වැරැද්ද මොකක්ද
@Anjelo111
@Anjelo111 11 ай бұрын
😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 11 ай бұрын
Boru
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 7 ай бұрын
Thanks.🙏🙏
@Character.-.Ai123
@Character.-.Ai123 5 ай бұрын
This is the memory power
@susilgunaratne4267
@susilgunaratne4267 11 ай бұрын
When you have a genuine interest & like OR more precisely can feel good amount of happiness with the subject matter - that is you don't feel the existence of the TIME when doing/ involve with it you are well on your way for good memory, insights, intuition necessary for the best success of that subject. No need to of any rituals, bodipoojas, astrology,...... If you can't develop that state of mind within few months of your learning it's better to give up & to find suitable other subjects that will give you that wonderful feeling of no existence of TIME when studying it. Not only the Success of the exam but also future successful occupation as well guaranteed. [ Never study a subject to make HAPPY ANYBODY ELSE other than YOU.]
@shorthubSl
@shorthubSl 10 ай бұрын
good addvise
@sujathatennamudalige1742
@sujathatennamudalige1742 11 ай бұрын
ඉස්කෝලෙදි මම ඉගෙන ගත්තු දේවල් සර් උගන්නන කොට මට නැවත මතක් වෙනවා අවු 35කට 40 කට කලින් හැබැයි.සර් තරහ වෙන්න එපා ඔයා ඇයි හතරැස් වේගන එන්නේ.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 11 ай бұрын
ඔව් සර් ටික ටික මහත් වේගන එනවා තමයි. 😢 සර්ට කියන්න ඕන වන්නකු මෙතර්ඩ් අනුගමනය කරන්න කියලා. ඒක හරියටම හරි. තමුන්ට අදාල දේ පමනක් කරනවනම්.
@SujeewaSanjeewa-ti8cc
@SujeewaSanjeewa-ti8cc 7 ай бұрын
😢​@@nilushasamarasinghe4168
@ArkannangaraKannangara
@ArkannangaraKannangara 11 ай бұрын
Shreshtai guruthumani.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 16 МЛН
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 53 М.
Aththanayake M. Herath අත්තනායක ඒම් හේරත්
1:31:37
Chamara Pradeep Videography
Рет қаралды 32 М.
2019-11-24 | Sihinayaki Ra | Tissa Jananayake
2:22:23
RUPAVAHINI PLUS
Рет қаралды 405 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН